ව්‍යාපාර නාම ලියාපදිංචිය | Business Registration

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • වරද්දගන්නේ නැතුව රස්තියාදු නොවී හරියට ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කර ගමු

ความคิดเห็น • 23

  • @kumarimanel9379
    @kumarimanel9379 7 หลายเดือนก่อน +19

    මේ ලියාපදිංචිය ගන්න ඉඩන්වල ඔප්පු , පතිඉරු මේවා මොකටද ඉල්ලන්නේ , සුලුවෙන් පවත්වා ගෙන යන අයට මේක මහ කරදරයක්නේ, ඉස්සර මේවා ඉල්ලුවේ නැහැ , ස්ව්‍යන් රැකියාව එපාවෙනවා මේවට රස්තියාදු වෙන්න ගියාම, මිනිහෙකුට ජීවත් වෙන්න ,නැගිටින්න කිසිම උදව්වක් නැහැ නේ මේ ආන්ඩුවෙන්. මේක පුදුම රටක්

    • @DineshaKumari-mf8cc
      @DineshaKumari-mf8cc 5 หลายเดือนก่อน +1

      Ow appa

    • @SleepyDarts-sd4pu
      @SleepyDarts-sd4pu 3 หลายเดือนก่อน

      Aakanam aththa. Dannam hithae thibuna dae gaenath kalakirunaa

  • @AnandaSenarathne-k8w
    @AnandaSenarathne-k8w 8 หลายเดือนก่อน +1

    මැඩම් කොහොමද කෘමිනාශක අලවිසලක් සහ බීජ පොහොර කඩයක් ලියාපදිංචි කර ගන්නේ ඒකට අවශ්‍ය ලිය කිවිලි මොනවද

  • @JBWOODPRODUCTS
    @JBWOODPRODUCTS 6 หลายเดือนก่อน +1

    මගෙ දැව ආශ්‍රිත ව්‍යාපාරයක් ලියාපදිංචි කරලා තියෙන්නෙ.වාහන අලෙවි කරන ව්‍යාපාරයකුත් මම කරගෙන යනව.ඒකටත් දැව ව්‍යාපාරයේ නම යොදාගන්න පුලුවන් ද.

  • @ArunaMalaviarachchi
    @ArunaMalaviarachchi 9 หลายเดือนก่อน

    ව්‍යාපාර නාම ලියාපදිංචිය සෑම වසරකම අලුත් කල යුතුද? පවත්වා ගෙන නොයන්නේ නම් අහෝසි වන්නේ කෙසේද...?

  • @nimeshanethmini7063
    @nimeshanethmini7063 2 หลายเดือนก่อน +2

    අයදුම් කරුගෙ කසාද සහතිකේ ඔනී නැද්ද දන්නෙ නෑ 😂😂😂😂 ඉල්ලන්නේ නැති මගුලක් නෑ නේ රෙද්ද

  • @sanjeewapriyalal1143
    @sanjeewapriyalal1143 3 หลายเดือนก่อน

    ඉඩමෙ ඔප්පුව නැතිනම් බැරිද ලියාපදිංචි සහතිකයක් ගන්න

  • @rjns1421
    @rjns1421 4 หลายเดือนก่อน

    රජයේ සේවකයෙකුට ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් ගන්න බැරිද ?

  • @PrsannaIndrajith
    @PrsannaIndrajith 8 หลายเดือนก่อน

    Mage wyaparaya karagena yanna Raje Edamaka. MA hata waripanam a kayak ha,welada Balapatraya tiyanawa.Opuwak Neha. Mage wyaparaya wedasekayanta prawahana pahasukam sepaema karyalayak pawatvagena yanna. MA hata wyaparaya nama liyapadenhe karagata hekida...?

  • @anjilinipunsarani3369
    @anjilinipunsarani3369 หลายเดือนก่อน

    තමන්ගෙ නමින් ව්‍යාපාරයක් කරනවා නම් ලි.ප. අවශ්‍යය ද?

  • @nethmirathnayake1039
    @nethmirathnayake1039 4 หลายเดือนก่อน

    Small business krnna ලියාපදිංචි krnna ooneda? Danna kenek kiynneko

  • @chandanidissanayake5148
    @chandanidissanayake5148 6 หลายเดือนก่อน

    රාජ්‍ය සේවයෙ නියුතු පුද්ගලයන් ට ව්‍යාපාර යක් ඔව්න්ගෙ නමින් ලියාපදිංචි කල නොහැකිද

  • @AnandaSenarathne-k8w
    @AnandaSenarathne-k8w 8 หลายเดือนก่อน

    එනම් කොහොමද කුමනාස්කාර විසැලක් ලියාපදිංචි කරගන්න

  • @ishadidhanapala75
    @ishadidhanapala75 9 หลายเดือนก่อน

    ප්‍රමාද ගාස්තු විදියට මාසෙකට Rs 500ක් ගන්නව නේද

  • @madhukakumarapmmi6538
    @madhukakumarapmmi6538 11 หลายเดือนก่อน

    Rajaya sewakayinda liyapadinchi wenna barida

  • @kasuuu1234
    @kasuuu1234 7 หลายเดือนก่อน +1

    රජයේ සේවකයෙකුට ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න බැරිද..

  • @software_engineer_semh
    @software_engineer_semh 11 หลายเดือนก่อน

    hi, business bank account ekak hadaganne kohomada ?

  • @yohanyohan6550
    @yohanyohan6550 4 หลายเดือนก่อน

    Godak watinawa

  • @MR.-kt2gp
    @MR.-kt2gp 2 หลายเดือนก่อน +1

    කක්කා බර හැදෙනව ලියාපදිංචි වෙන්න ගියාම😂

  • @surejvimukthi7731
    @surejvimukthi7731 3 หลายเดือนก่อน

    සීයගෙ පුංචි අම්මගෙ බාප්පගෙ පුතාගෙ මී මුත්තගෙ උප්පැන්න සහතිකේ ලියපු කෙනාගෙ අම්මගෙ උප්පැන්න සහතිකේ විතරයි ඕනන්නැත්තෙ 😂

  • @hl-vz2md
    @hl-vz2md 9 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @ceylontravaltv
    @ceylontravaltv 2 หลายเดือนก่อน

    කියන හුත්තක් තෙරෙන්න කියපන් තටමන්නෙ රෙන්න බර හැදිලද