Maa Neth Kadalle (මා නෙත් කැදැල්ලේ) - Amal Perera & Nadeemal Perera | Jaana - ජාන | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 63

  • @minfernando8519
    @minfernando8519 7 วันที่ผ่านมา +17

    අමල් නදිමාල් කියන්නෙ ඕනම සිංදුවක් රහට කියන්න පුලුවන් දෙන්නෙක්. හැබැයි මේක සුරෙන්ද්‍ර පෙරේරා super star කියපු එක තමා මේකෙ හොදම cover එක අහපු❤.

  • @lankapunchihewa6217
    @lankapunchihewa6217 6 วันที่ผ่านมา +7

    දැන් ලංකාවේ ගොඩාක් ගායකයන්ගේ පුතාලා,දුවලා සින්දු කියනවා.නමුත් අමල් පෙරේරා තරම් ලස්සනට,රහට ගයන්න කිසිම පුතෙකුට බැහැ තාත්තලාගේ සින්දු.නදීමාල් ගොඩාක් දක්ෂයෙක්.කටහඩ ගොඩාක් ලස්සනයි .ඒත් අමල් එක්ක ගයද්දී තාත්තාගේ කටහඩ ලගට ගන්නවත් බැහැ.ඒ තරම්ම අමල්ගේ හඩ ලස්සනයි .දෙන්නටම සුභ පැතුම් ! 💙♥️

    • @relaxandsmile6278
      @relaxandsmile6278 วันที่ผ่านมา

      සිරා බං. අමල්ගෙ කටහඩ පිස්සුවක්❤

  • @malajayanthi536
    @malajayanthi536 วันที่ผ่านมา

    Thaththa super...

  • @judelakshitha6089
    @judelakshitha6089 12 วันที่ผ่านมา +7

    Oka thama oya programe eke supirima eka❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @Dulan_M_Herath
    @Dulan_M_Herath 12 วันที่ผ่านมา +11

    කනට පැණි වගේ ❤❤❤❤❤❤

  • @rakindulakwin8845
    @rakindulakwin8845 9 วันที่ผ่านมา +5

    Amal's voice ❤️ 🥺

  • @MR_MULiTH._
    @MR_MULiTH._ 11 วันที่ผ่านมา +3

    මෙක නම් සුපිරියක්❤❤

  • @waruniperera1941
    @waruniperera1941 8 วันที่ผ่านมา +2

    ලස්සන ම ලස්සන යි🌹 ❤🎸🎵

  • @danushkaroshan7792
    @danushkaroshan7792 12 วันที่ผ่านมา +3

    සුපිරි

  • @malinduayesh5307
    @malinduayesh5307 19 ชั่วโมงที่ผ่านมา +1

    Meke audio mix eka @yahaja ට ලැබුන නම් 🔥

  • @ksnilanfernando6947
    @ksnilanfernando6947 2 วันที่ผ่านมา +1

    News backing❤❤❤❤

  • @chanduparakrama1554
    @chanduparakrama1554 12 วันที่ผ่านมา +4

    Supiri❤️❤️❤️❤️

  • @rasikakaluarachchi1825
    @rasikakaluarachchi1825 12 วันที่ผ่านมา +4

    Nadimal Putha woooow

  • @indrajithr2601
    @indrajithr2601 9 วันที่ผ่านมา +1

    සිගින් ❤

  • @aireneferrera1937
    @aireneferrera1937 12 วันที่ผ่านมา +2

    Woooow ❤❤❤godak kemathi song ekak

  • @dimuthuperera-ii7ch
    @dimuthuperera-ii7ch 5 วันที่ผ่านมา +1

    Nadeeya kammmmooon

  • @malindulakmal6581
    @malindulakmal6581 9 วันที่ผ่านมา +1

    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ
    රොන් සොයාලා..
    රොන්.. සොයා
    🎷 Music 🎷
    බඹර තුඩු ගා නැති - කුමුදු මලකින් පෙතී
    ගෙනෙමි දුර ඈත විලකින් බලා..
    බඹර තුඩු ගා නැති - කුමුදු මලකින් පෙතී
    ගෙනෙමි දුර ඈත විලකින් බලා..
    ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නා දල්ලෙනුයි...
    සුවඳ උලා...ආ....
    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ
    රොන් සොයාලා..
    රොන්.. සොයා
    🎷 Music 🎷
    අරුණ පිනි බිංදුවයි - පියුමෙ මකරන්දයයි
    පොවමි මේ කුලක කලතා නිවා..
    අරුණ පිනි බිංදුවයි - පියුමෙ මකරන්දයයි
    පොවමි මේ කුලක කලතා නිවා..
    ඉන් මතු කිසිදාක යන්නෙහිද හද රන් ලෙනේ...
    පහන නිවා..ආ....
    මා නෙත් කැදැල්ලේ සැතපීලා නිදැල්ලේ
    දැවටී රන්දැලේ හද පුරා සැනසිලා
    ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්
    නොසරා මල් කැලේ
    රොන් සොයාලා..
    රොන්.. සොයා

  • @TharinduKosala-v4x
    @TharinduKosala-v4x 12 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤ඇත්තටම venama level ekak danne

  • @PathumVihanga-hv2vf
    @PathumVihanga-hv2vf 8 วันที่ผ่านมา +1

    Gammak brother

  • @sadaruNSandu
    @sadaruNSandu 3 วันที่ผ่านมา

    අමල් තමා සුපිරි

  • @kapilasenaratne7674
    @kapilasenaratne7674 6 วันที่ผ่านมา

    Bless you both always. Beyond great ❤️❤️❤️❤️❤️

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 12 วันที่ผ่านมา +4

    නදීමාල් පුතේ හරිම ලස්සනයි ❤❤❤❤❤❤

  • @thushanthafernando1793
    @thushanthafernando1793 วันที่ผ่านมา

    God Bless You Amal🙏

  • @DammiMalka
    @DammiMalka 8 วันที่ผ่านมา

    Woooow ❤❤❤❤❤

  • @ranjaniranjani8831
    @ranjaniranjani8831 10 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤

  • @sadnamaddumage4929
    @sadnamaddumage4929 12 วันที่ผ่านมา +1

    Very nice ❤

  • @Akey_Wedding_Cars_And_Flora
    @Akey_Wedding_Cars_And_Flora 12 วันที่ผ่านมา +2

  • @shanthirathnasekara2561
    @shanthirathnasekara2561 11 วันที่ผ่านมา +1

    Nadeemal. ❤❤❤❤

  • @SkMunasinghe-jc7di
    @SkMunasinghe-jc7di 4 วันที่ผ่านมา

    Nadeemal ❤ amal❤

  • @akilakanchana2335
    @akilakanchana2335 9 วันที่ผ่านมา

    Wow😲 ❤😮

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 12 วันที่ผ่านมา +1

    supiri voice, backing

  • @haroldkotalawala5095
    @haroldkotalawala5095 9 วันที่ผ่านมา

    Supper ❤❤❤

  • @upulyzoom2415
    @upulyzoom2415 11 วันที่ผ่านมา +1

    nice🙏🙏

  • @ekanayakadharmasena8984
    @ekanayakadharmasena8984 12 วันที่ผ่านมา +1

    Thanks for hiru

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 12 วันที่ผ่านมา +4

    පුතා හරිම හැගුම් බරයි

  • @kasundjaya96
    @kasundjaya96 7 วันที่ผ่านมา

    ❤🔥😉

  • @oshadavirajpeiris9386
    @oshadavirajpeiris9386 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 11 วันที่ผ่านมา +1

    Good

  • @SarathkumaraMunasinghe-qg5kz
    @SarathkumaraMunasinghe-qg5kz 11 วันที่ผ่านมา

    ❤😇 nadeemal

  • @aireneferrera1937
    @aireneferrera1937 10 วันที่ผ่านมา

    Amal ❤❤❤nadeemal❤❤❤

  • @samuddhipunchihewa9998
    @samuddhipunchihewa9998 5 วันที่ผ่านมา

    Love Surendra's version

  • @PiyumiKumari-w5c
    @PiyumiKumari-w5c 12 วันที่ผ่านมา

    💙💙💙💙💙💙💙💙💙

  • @TimalDemiun
    @TimalDemiun 9 วันที่ผ่านมา

    Nadeemal🥺🥺

  • @nadeeramendis2298
    @nadeeramendis2298 7 วันที่ผ่านมา +2

    Next one surendra perera

  • @shaninishel505
    @shaninishel505 8 วันที่ผ่านมา

    Gahe katu ull karanna ona na kiyanne nikan newe super

  • @buddikagayashan634
    @buddikagayashan634 5 วันที่ผ่านมา

    රගපන්න එපා සින්දු කිව්වම අති ❤

  • @chalithaweranga
    @chalithaweranga 11 วันที่ผ่านมา +3

    Thawa tikak sound balance una nm hodai kiyana aya Kawuda

    • @minfernando8519
      @minfernando8519 7 วันที่ผ่านมา

      ඇත්ත . Clear මදි

  • @vernonfernado1635
    @vernonfernado1635 12 วันที่ผ่านมา +2

  • @chandanasilva3872
    @chandanasilva3872 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @nuwanekanayake4826
    @nuwanekanayake4826 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @samithbrofficial
    @samithbrofficial 12 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @sajananushkakapuruge3969
    @sajananushkakapuruge3969 12 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @oshadharandeniya3206
    @oshadharandeniya3206 12 วันที่ผ่านมา +1

  • @RanPanchamee
    @RanPanchamee 7 วันที่ผ่านมา

  • @inokakumuduni8542
    @inokakumuduni8542 11 วันที่ผ่านมา

    ❤❤❤

  • @dammikadesilva4820
    @dammikadesilva4820 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @imeshamadhubhashani3818
    @imeshamadhubhashani3818 12 วันที่ผ่านมา

    ❤❤❤