නිතරම හදන මාළු කරියට පුංචි වෙනසක් කරල මෙහෙම හදල බලන්නකො රස.Kottayam Style Fish Curry

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 76

  • @yamashadilrukshi433
    @yamashadilrukshi433 7 หลายเดือนก่อน +2

    එකම විදියට මාලු කාලා එපා වෙලා හිටියෙ... මං වෙනසකට හැදුවා මේ විදියට... හරිම රසයි

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 7 หลายเดือนก่อน +2

    හෙට මාලු කරියක් හදනවා එහෙනම් මේ විදිහට හදලා රස බලන්නම් හොදේ තෙරුවන් සරනයි සුවපත් වේවා 👍🌟🌹💕

  • @mis.darshi1236
    @mis.darshi1236 7 หลายเดือนก่อน +1

    Wooow wooow ❤❤❤ ඒකනම් නියමයි හදන්නම ඕනේ කරි එකක් තෑන්ක්ස් සුදු ❤❤❤❤❤

  • @manelsanju2354
    @manelsanju2354 7 หลายเดือนก่อน +1

    අම්මො රස පාටයි
    ලස්සන පාට

  • @thiliniswarnamali
    @thiliniswarnamali 7 หลายเดือนก่อน +3

    Chef මම අද මේ විදියට fish curry එක හැදුවා හරිම රසයි husband කීවා හරිම රසයි කියලා thanks you so much...♥️♥️♥️

  • @AroshDulshan
    @AroshDulshan 7 หลายเดือนก่อน +1

    රසයි සුවදායි ❤🎉

  • @sunethranissanka9974
    @sunethranissanka9974 7 หลายเดือนก่อน +2

    හරිම රස පාටයි ස්තුතිය 💐

  • @sumiyuruvishwa
    @sumiyuruvishwa 7 หลายเดือนก่อน +2

    හරිම වටිනවා ස්තුතියි ඔබට
    තෙරුවන් සරණයි .
    ❤❤❤❤

  • @champrikagallage5077
    @champrikagallage5077 7 หลายเดือนก่อน +1

    Rasa patai oyage recipe kihipayak mama try Kara hodata awa good luck ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @roshanieinoka3144
    @roshanieinoka3144 7 หลายเดือนก่อน +1

    Good job 👏👏

  • @laknaravana5522
    @laknaravana5522 7 หลายเดือนก่อน +1

    මම දැන් හැදුවා හරිම රසයි දුව
    ඔයාට බොහොම ස්තුතියි

  • @a.shiraniehelepola6589
    @a.shiraniehelepola6589 7 หลายเดือนก่อน +1

    ❤ඔයාට බොහොම ස්තුතියි. මම මේ මාළු කරිය අද හැදුව හරිම රසයි 🌹💞

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 7 หลายเดือนก่อน +1

    හදලා බලලා රස කියන්නම් dr 💖

  • @pushpajayasuriya5196
    @pushpajayasuriya5196 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ස්තුතියි අනිවා හදනවා.

  • @mahindayatagama4131
    @mahindayatagama4131 7 หลายเดือนก่อน +1

    මම අද කෙලවල්ලො මාලු ඔය විදිහට හැදුවා ඇත්තටම රසයි ,අලුත් අත්දැකීමක්,thanks

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 7 หลายเดือนก่อน +1

    Today I also cooked swared fish like your recipe but I won't put mustard deeds just i saw your recipe thank you so much chef shani😍

  • @hemaniweerackody4492
    @hemaniweerackody4492 7 หลายเดือนก่อน +1

    Very good recipe.

  • @kamalasamarasekera-1015
    @kamalasamarasekera-1015 7 หลายเดือนก่อน +1

    Wow....looks delicious 😋....tksfor the recipe Shani

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 7 หลายเดือนก่อน +1

    Super sonic so yummy recipe Thank U so much Chef 👍👌🤩😋🙏🤗

  • @rasikaweerasinghe2187
    @rasikaweerasinghe2187 7 หลายเดือนก่อน +1

    Will try this definitely..thank you so much chef.Shani for this delicious recipe ❤

  • @madavisamaraweera.5797
    @madavisamaraweera.5797 7 หลายเดือนก่อน +2

    Thank you.❤

  • @randi_085
    @randi_085 7 หลายเดือนก่อน +1

    Yummm 😋❤️👌👌👌❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @DumoHouse-oc3fh
    @DumoHouse-oc3fh 7 หลายเดือนก่อน +1

    Looks like delicious. Thank you chef Shani.

  • @ranalidinushi8272
    @ranalidinushi8272 7 หลายเดือนก่อน +1

    රස පාටයි.

  • @dulanjalishanthi1497
    @dulanjalishanthi1497 7 หลายเดือนก่อน +12

    ඇත්තමයි චෙෆ් ඔයාගේ රේසපි පුදුම රසයි, හරිම සරලයි, හදන්න හරිම ලේසි, ඔයාගේ කෑම ගොඩක් ට්‍රයි කරන කෙනෙක් මම, ගොඩක්ම වටින්නේ ඔයාගේ සරල ඉගැන්වීම, දානෙට හදපු චොකලට් කේක් කැලි වල රෙසිපි එක කලින් කරලා තියනවද?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน

      ඒ අයිසින් එක කලින් හදල නෑ මතක විදිහට. ඉක්මනින්ම අරන් එන්නන්..බොහොම ස්තුතියි..❤️

  • @tharushishashikala5852
    @tharushishashikala5852 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 7 หลายเดือนก่อน +2

    Thank you ❤❤

  • @malshasrimali2723
    @malshasrimali2723 7 หลายเดือนก่อน +1

    Katata kela una nawa mis me malu eka dakiddi .❤.me dawas wala malu hari ganan lankawe

  • @PathminiPerera-hb5bq
    @PathminiPerera-hb5bq 7 หลายเดือนก่อน +1

    වෙනස්ම විදිහක් පාන් එහෙම කන්නත් හොදයි....බුදුසරණයි දුව ..........💕

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 7 หลายเดือนก่อน +2

    Hadala kiyannam....malu ekama widiyata kanawata wada hodai....❤❤

  • @harshanilakmali3735
    @harshanilakmali3735 7 หลายเดือนก่อน +1

    Thank you chef

  • @SuraniLanka-v3y
    @SuraniLanka-v3y 7 หลายเดือนก่อน +1

    Thankyou ❤

  • @kaweeshadahampath5529
    @kaweeshadahampath5529 7 หลายเดือนก่อน +2

    ඔයාගේ කෑම නම් පුදුම ලස්සනයි චෙෆ් ❤❤❤

    • @samanthifernando2284
      @samanthifernando2284 7 หลายเดือนก่อน +2

      ඔව්නේ .මාරලස්සනයි.රසත් ඒවගේ ඇති .උයන්නත් ආසා හිතෙනවා ....👍👍👍👍

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน +2

      ලස්සන විතරක්ම මදි, රස නැත්තන්..ඔය දෙකම තියෙන කෑම තමයි මම නිතරම හදන්නෙ. අනික මම අපිට කන්න ගෙදර හදන කෑමම තමයි 99%ක්ම ඔයාලට අරන් එන්නෙ. ඒ කියන්නෙ මං හදනවා වගේම.ඔයාලටත් හදාගන්න පුලුවන්..❤️

    • @vindyaperera7386
      @vindyaperera7386 7 หลายเดือนก่อน +1

      රස ඇති මමත් ඔයාව s c කරලා තියෙන්නේ හදලා බලන්න ඕනේ ජයවේවා

  • @deepikadamayanthi4246
    @deepikadamayanthi4246 7 หลายเดือนก่อน

    මමත් හෙට හදනවා❤ඊශ්‍රායෙල් ඉන්නෙ බර්මුන්ඩි මාලු මෙහෙ තියෙනවා සුපර් එකේ අරන් හදනවා

  • @AzaamKamil
    @AzaamKamil 7 หลายเดือนก่อน +1

    R u in Sri Lanka o foreign

  • @kumarinawagamuwa7991
    @kumarinawagamuwa7991 7 หลายเดือนก่อน +1

    👍👍😘

  • @inokafernando340
    @inokafernando340 7 หลายเดือนก่อน +1

    ❤️😘😘

  • @ලොකී-න9ඟ
    @ලොකී-න9ඟ 7 หลายเดือนก่อน +1

    💖💖💖💖💖👌👌

  • @nilwalawicramarachi9083
    @nilwalawicramarachi9083 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @rajikagamage6558
    @rajikagamage6558 7 หลายเดือนก่อน +1

    What type of fish is use? I am in NZ

  • @lillyd3016
    @lillyd3016 7 หลายเดือนก่อน

    තුනපහ නැතුව හැදුවම පිලීරහ වැඩිපුර දැනෙනවා නේද?

  • @kumarialwis8127
    @kumarialwis8127 7 หลายเดือนก่อน

    Seems very tasty, but I am a vegetarian 😢❤

  • @SamanFofo-xg2fd
    @SamanFofo-xg2fd 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤🙏

  • @Chandaniaa00
    @Chandaniaa00 7 หลายเดือนก่อน

    🌹

  • @tharikaweerawardana4265
    @tharikaweerawardana4265 7 หลายเดือนก่อน

    Duka hithuna welawata oyage videos balana man wage thawa aya innawada??😅

  • @amithavithanage2004
    @amithavithanage2004 7 หลายเดือนก่อน

    FYI . The correct pronunciation for “fillet is filay” . T is silent ❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน +2

      Certainly. In the French language, the pronunciation of the word is as you mentioned. However, it is also acceptable to pronounce it as "fi -ll-et", as that is the pronunciation used in English-speaking countries. Essentially, both pronunciations are considered correct. There are numerous culinary terms of French and Italian origin that we pronounce differently when speaking English. ❤️ Thank you so much

  • @Upeksha-ts2pf
    @Upeksha-ts2pf 7 หลายเดือนก่อน +1

    චෙෆ් කෙනෙක් වෙන්න ලංකාවේ ඉගෙන ගන්න තියෙන තැන් මොනාද ?අනේ චෙෆ් ශානි හරි දන්න කෙනෙක් හරි කියන්න කෝ

    • @cookingwithchefshani
      @cookingwithchefshani  7 หลายเดือนก่อน +2

      මම ඉගන ගත්තෙ නන් ලංකාවෙ නෙමෙයි, නමුත් ලංකාවෙ ඉන්න හිතවතෙක් ඒ සම්බන්ධව එවපු මැසේජ් එකක්, එයා එවපු විදිහටම මෙතන දාන්නන්..👇👇
      "SLITHM we conduct a bakery course in colombo high competition only limited number will get selected 30-40 students only we take only young students 18-24 for our courses.... Rajagiriya Prima Bakery is one of the best place to learn course fees are high but the best if they want to do it free of charge they can join VTA (Vocational Training Authority ) they offer NVQ Level4...Miss ask them to search on the web VTA. Another place Winstone Hotel school Nugegoda its also a nice place to learn."

  • @thamarajayasiri416
    @thamarajayasiri416 7 หลายเดือนก่อน +1

    ඕනම මාළු වර්ගයක් ගන්න පුළුවන් ද? හුරුල්ලා වගේ.

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 7 หลายเดือนก่อน

    ❤❤

  • @PrasathPrasath-d6y
    @PrasathPrasath-d6y 7 หลายเดือนก่อน +1

    💕💕💕