🔴රැවන්වැලි මහා සෑයේ සිට සජීවීව Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • ❛❛සිත් නිවා හමා එන අමා බුදුගුණ සුවඳ❜❜...
    ☞︎︎︎𝐘𝐨𝐮 𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviyavenba...
    ☞︎︎︎𝐅𝐚𝐜𝐞𝐁𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐋𝐢𝐧𝐤 :- / amadoraviwaraviya
    #Ama_Dora_Viwara_Viya
    #Seela_Samahitha_Yogashramaya

ความคิดเห็น • 222

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 8 หลายเดือนก่อน +3

    උතුම් ස්වර්ණමාලි චෛත්‍යය රාජයාණන් වහන්සේගේ අනුහසින් ආශිර්වාද යෙන් සියලු බාධා දුරුවී සංසාරගත අකුසල් මාගේ පවුලේ සියලු දෙනා ගේ ම දුරු වේවා. මේ සියලු පින් අපිට ත් අනුමෝදනා වේවා. මෙවෙනි අවස්ථා සියැසින් වැඳ පුදා ගැනීමට වාසනාව උදාවේවා. මගේ ස්වාමි යාට රැකියා අවස්ථා වක් ලැබේවා, අපි සියලුදෙනා ගේ කායික හා මානසික රෝග සුව වේවා. සැනසීම ලැබේවා. මේ දැවෙන ගින්නෙන් සුවපත් වේවා

  • @user-ji6kd2nf3h
    @user-ji6kd2nf3h 6 หลายเดือนก่อน +2

    මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌸🌸🌸

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට. නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-tv6kw5vx3z
      @user-tv6kw5vx3z 10 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වාන්සේට 🙏🙏🙏

  • @srinathravindra93
    @srinathravindra93 ปีที่แล้ว +2

    උතුම් ස්වර්ණමාලී චෛත්‍ය රාජයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නමස්කාරය වේවා නමස්කාරය වේවා

  • @ranakana4197
    @ranakana4197 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු
    මාගේ නමස්කාරය වේවා
    ස්මීන්වහන්ස .
    මේ ඇස් පින තිබුණ මෙහෙම හරි දැක බලා ගන්න
    සාදු සාදු සාදු
    මගේ නමස්කාරය වේවා .
    දීර්ඝායුෂ ලැබේවා ස්මීන්වහන්ස .
    මහ සෑ රාජණන් වහන්සේගේ පිහිටෙන් මාගේ දුක් කරදර දුරු වේවා .
    මහ සෑ රාජණන් වහන්සේගේ පිහිටයි .

  • @poojyavishakamaniyanvahans9616
    @poojyavishakamaniyanvahans9616 8 หลายเดือนก่อน +1

    අපේ පිංවත් බුද්ධ ශ්‍රාවකයන් වහන්සේට නිරෝගී මත් දීර්ඝායුෂ ලැබේවා

  • @user-ow5nx5st7p
    @user-ow5nx5st7p 8 หลายเดือนก่อน +2

    අනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මගේ නමස්කාර වෙිවා🙏🙏🙏🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ උතුම් උත්තරීතර බුද්ධ ,දම්ම ,සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු

  • @pushpahonor5802
    @pushpahonor5802 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු රැවන් වැලි මහා රජානන් වහන්සේ ට ලබන්නාවු නව වසර සුබ ම සුබ වසර ක් වේවා!!!මාගේ රටටත් ලෝක සත්වයෝ හට ති යහපතක් ම වේවා !!!!!සියලුම දෙනාටම නව වසර ක් වේවා !!!!සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!තෙරැවන් සරනයි ...🌷🌷🌷🌷🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️

  • @thanujasamanthi4868
    @thanujasamanthi4868 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌸🌸🌷🙏🙏🙏
    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!🙏🙏🙏🙏🌼🌹🌼🌸🌷🙏🙏🙏🙏

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි හැමෝම සුවපත් වෙවා ස්මින් වහන්සේට දිර්ඝ අායුම වෙවා බුදු ගුණ අානන්තයි අප්පූමානයි නාමෝ බුද්දාය🙏🙏🙏🙏🙏👏👏🙏🙏🙏🙏🙏

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +8

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    මහා සඝ පරපුරේ මිණිපහණක් බදු බෝධිසත්ව ගුනෝපේත අතිපූජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට !,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    ඔබ වහන්සේට ඇත්තාවු අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක භාදක අතුරු අන්තරා අණ විණ කොඩි විණ බන්ධන ඇස්වහ කටවහ අලාබ අයස නින්දා අපහාස දුක් පීඩා සියල්ල ,,,,,,,,,,,,
    ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් විහත විද්වන්සනය වී සර්වාරක්ෂාව සැලසේවා !!!,,,,,,,,,,,,,,,,
    තව තවත් මෙවැනි උතුම් ධර්ම දේශනයන් පැවැත්වීමට ශක්‍ර දෙවියො සතර වරන් දෙවුරාජවරු ඇතුලු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවුරාජවරු සතර වටින් ආරක්ෂාව සලසා දෙත්වා !!!,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම ඔබ වහන්සේට මේ කුසල් හේතු වාසනා වේවා !!!,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
    බුදු පසේබුදු මහරහත් ප්‍ර්‍රාර්තනීය බෝධ්යකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය අත්වේවා !!!
    අප ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @dammidammi7312
    @dammidammi7312 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු සාදු සාදු .මාගේ නමස්කාරයවෙිවා වෙිවා ඔබවහන්සේට තෙරැවන් සරණයි

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 8 หลายเดือนก่อน +3

    සධු සධු සධු 🙏🙏🙏🌹🌹🌹🧘🧘🧘🌷🌷🌷

  • @indraniyapa5809
    @indraniyapa5809 ปีที่แล้ว +3

    🙏 🙏 🙏 🙏
    සාදු ..සාදු ..සාදු !!!

  • @wathsalarathnayaka7498
    @wathsalarathnayaka7498 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු...පින්වත් ස්වාමින් වහන්සේ හට නිවන් මඟ හෙළි වේවා...නිදුක් නිරෝගී සුව දීර්ඝායුස වේවා...

  • @geethamathugoda2698
    @geethamathugoda2698 ปีที่แล้ว +4

    බුදු සරණයි ස්වාමින් වහන්සේලා විසින් දේශනා කරන ලද මෙම නව වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන බව ද සාධු සාධු සාධු අනුමෝදන් වෙම්වා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +10

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
    🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @nilukapriyanthi9571
    @nilukapriyanthi9571 ปีที่แล้ว +3

    උතුම් වූ රුවන්වැලි මහසෑයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
    මාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඒකාස්ඨයෙන් ඉස්ට සිද්ද කරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @fjhthh9714
    @fjhthh9714 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏 🙏🙏එ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී කෝට් ලක්ෂයකට අධිපති මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏🙏 යළි නොම එන්නට දෑස වැසෙන දා 🙏🙏🙏සම්බුදු රුව මගේ නෙතඟ මැවේවා 🙏🙏🙏 කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ🙏🙏🙏 බුදු සිරිපා මුල සිත පිහිටා ආවා සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏අපගේ පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට නිදුක් නිරෝගී භාවය දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +4

    🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏🙏🙏
    🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    උතුම් ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! ඒ උතුම් ද්‍රෝණයක් ධාතූන්වහසේලාට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏
    උතුම් පුන්‍ය භූමියට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏
    මේ උතුම් ශ්‍රි සදධර්මය දේශනා කරන ඒ පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! සාදු !!! 🙏🙏🙏
    උතුම් අමාමහ නිවනම ලැබේවා !
    මේ උතුම් ශ්‍රි සදධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!! 🙏
    පින්වත් සැමට උතුම් ශ්‍රි සදධර්මය ශ්‍රවනය වේවා ! 🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා !
    මේ උතුම් ශ්‍රි සදධර්මය අප සැමට ශ්‍රවනය කිරිමට මගහසර සදාදුන් සැමට අන් සැමට උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏
    ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි !
    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +12

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    සයිංසු යස්මින් සුගතස්ස දාතු නිම්මාය රං සුජ්ජල බුද්ධ රෑපං ස්වර්ණ මාලීති පතීත නාමං වන්දා මහං ථූප වරං මහග්ගං !!!
    සවර්ණමාලි මහා රාජයාණන් වහන්සේ ට මම වන්දනා කරම්
    🙏🙏🙏සාධු සාධූ සාධූ
    ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස!
    ඔබ වහන්සේ ගේ දෝණයක් දාතූන් වහන්සේලාගේ ,,,,,,
    පරිණිර්වාණ ඉරියව්වෙන් නිර්මිත බුදුරුවක් මවාගෙන ,,,,,,,,,,,,
    ස්වර්ණමාලි මහා සෑයේ වැඩසිටින බව ඒකාන්ත යෙන් සත්‍යයි !,,,,,,,,,
    ඒ සත්‍යානුභාව බලයෙන් අපගේ සිතේ ශ්‍රද්ධාව වැඩිදියුනු වේවා !!!
    උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම හේතු වේවා වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගි සුඛ් සුවපත් වෙත්වා !!!
    ලද සැපතින් නොපිරිහෙත්වා !!! නොලැබු සම්පත් ලබත්වා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ

    • @dammikadamayanthi8529
      @dammikadamayanthi8529 8 หลายเดือนก่อน

      සාදූ සාදූ සාදූ 🌻🌻🌻 🙏🙏🙏

    • @user-xx8sf3jb5e
      @user-xx8sf3jb5e 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු අනේ ඔබවහ්න්සෙට මම නමස්කර කරමි මගේ නමස්කාරය වේවා๬🙏🙏🙏

    • @user-kd5gg7cp4b
      @user-kd5gg7cp4b 8 หลายเดือนก่อน

      සාදු සාදු සාදු දහම් මගට අපව යොමුකල බුද්ද පුතු ඔබවහන්සේට දි්ර්ගායු වේවා ජි්වමාණව වැඩසිටින්නා වු දෝණයක් දාතුන් වහන්සේලාට ස්වර්ණමාලි් සෑරදුන් වහන්සේට මගේ නමස්කාරය වේවා! 🙏 🙏 🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +6

    පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේගේ පින්වත් මුවගින් උතුම් බුදුගුණ බුදුබණ ඇසීමට අප සැම සවන්පත් පින්වත්වූවා සාදු !!! 🙏🙏🙏
    මේ උතුම් ශ්‍රි සදධර්මය ඇසීමෙ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා !
    සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රි සදධර්මය හේතුවාසනා වේවා! 🙏🙏🙏
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 ปีที่แล้ว +4

    සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷
    අනන්න සම්බුද්ධ ගුණයට නමස්කාර වේවා..!
    පිංවත් ස්වාමීන් වහන්සේට අපමණ පිං සිදුවේවා..!
    උතුම් ධර්මාවබෝධය පිණිස මේ උතුම් පිං පාරමිතාවන්ම වේවා...!
    🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @vajiragunathilake2127
    @vajiragunathilake2127 ปีที่แล้ว +3

    රුවන්වැලිසෑය චෛත්‍යය රාජයාණන් වහන්සෙට අපගේ උතුම් වු නමස්කාරය වේවා.ඔබවහන්සේටත් සියලුම ස්වාම්න් වහන්සේලාටත් මෙපින නිවන් පිනිස්ම හේතු වේවා

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
    🪔🪔 බුදුගුණ සත්‍යයි !!! 🪔🪔
    🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🌼🙏🌼

  • @user-yz4ry8fr9n
    @user-yz4ry8fr9n 9 หลายเดือนก่อน +2

    🙏🙏 සාදු සාදු සාදු 🙏🙏

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +9

    ලොව සියලු සත්වයින් නිවන් මගට මග පාදා දෙන අප උත්තරීතර සංග පීත්තෘ න් වහන්සේ ට නිවන් සුව ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹

    • @fjhthh9714
      @fjhthh9714 ปีที่แล้ว

      සාදු සාදු සාදු 🙏🙏🙏එ මාගේ භාග්‍යවත් වූ අරහත් වූ දසබලදාරී සක්වලවල් කෝටි ලක්ෂයකට අධිපති මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 යළි නොම එන්නට දෑස වැසෙන දා 🙏 සම්බුදු රුව මගේ නෙතඟ මැවේවා තෙරුවන් සරණයි 🙏කවුරු නොසිටියත් මියැදෙන මොහොතේ 🙏බුදු සිරිපා මුල සිත පිහිටාව සාදු සාදු සාදු 🙏 🙏🙏ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏🙏පූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ට නිදුක් නිරෝගීට්ට් භාවය දීර්ඝායුෂ ලැබේවා

  • @chanakajayanathperera6951
    @chanakajayanathperera6951 ปีที่แล้ว +4

    ඒ උතුම් වූ බුද්ධ රත්නයට,උතුම් වූ ධර්ම රත්නයට,උතුම් වූ මහා සංඝරත්නයට....මම නමස්කාර කරමි , මාගේ නමස්කාරය වේවා .....!!🙏සාධු ...🙏සාධු ....🙏සාධු .....!🙏ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ....මම ඔබ වහන්සේ සරණ යමි ......!නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය සරණ යමි .....!අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය සරණ යමි ........!සාධු ....සාධු ....සාධු .....!!!🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌹🌸🌸🌹🌸

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +1

    සාදු .සාදු සාදු ලොවිතුරා බුදුන් වහන්සේ 🙏රැවන්වැලියිමහාසැහැරජුන්ටනමස්කාරමවෙිවා🙏🙏පුජණියිය.වන්දණියිය.කරැණාගුණසාගර ස්වාමින්වහන්සේට.නමස්කාරවෙිවා චිරංජයතු නමාමියි 🙏🙏🙏🌼🌼🌼

  • @kanthiKanthi-oo6up
    @kanthiKanthi-oo6up 8 หลายเดือนก่อน +1

    Ape swamin wahanseta niduk neerogi suwayama lebewa labewa

  • @nuwanshantha8675
    @nuwanshantha8675 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු 🌺🌼💐💐🏵️🏵️🌻🌻🌸🌸💮🌸🌻🌹🌹🏵️💐💐🌼🌼🌺🙏🙏🙏

  • @user-zr4bw4bh5i
    @user-zr4bw4bh5i 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩාක් පින්

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 ปีที่แล้ว +6

    නමාමිසන්ඝන් ගුණසාගරන්තන් පින්වත්ස්වාමීන්වහන්ස නිවනින් නිවිසැනසේවා සාධුසාධු සාධු 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 ปีที่แล้ว +14

    අපෙ කල්‍යාණමිත්‍ර සත්පුරුෂ කාරුණිකයාණන් වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා ! තෙරුවන් සරණයි ! 🙏🙏🙏🌹💐🌹

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 ปีที่แล้ว +4

    සඟ සැප දෙන නැසිය යුතු පව් හැම නසන
    භව බැමි සුනු ව්සුනු කර නිති ගුණ පුරන
    ලත් සැප දමා පරතෙර වෙත නෙත යොමන
    වඳිනෙමි නිතිපතා පිංසරු මහ සඟන

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +7

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ,,,,,,,,,,,,,,,
    *ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!!
    *ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!!
    *ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!!,,,,,,,,,,,,,,
    *පාපී විෂම මිථ්‍යා දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !
    * නිවන් දක්නා ජාති දක්වා සද්ධර්ම ශ්‍රවනය කල හැකි පතිරූප දේශයකම උපත ලැබේවා !!!
    *උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! පාරමිතාවක් වේවා !!! සංසාරගත දෙමාපියන් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!!🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @aramanayaka7541
    @aramanayaka7541 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏🌺🌺🌺

  • @podimanikemanike6371
    @podimanikemanike6371 8 หลายเดือนก่อน +1

    මගේ පින්වත් බුදු පියානන් වහන්සේට නමස්කාරම වේවා 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරම 🙏🙏🙏පින්වත්,ගිහි පින්වත් ,සැමටත් උතුම් බුදු සරණයි 🙏🙏🙏

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 8 หลายเดือนก่อน

    සාධු සාධු සාධු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ උතුම් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා නීරෝගී සුවයම ලැබේවා

  • @user-qu2fd4wf5q
    @user-qu2fd4wf5q 8 หลายเดือนก่อน

    ඔබ වහන්සේගේ සදහම් දෙසුම තුළ බුදු ගුණ ශ්‍රවණය කරන විට,එහි සත්‍යානුභාවය ශ්‍රවණය කරන විට දෑස් කඳුළුන් පිරේ..
    ඔබ වහන්සේගේට දීඝායු ලැබේවා!!!

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි ඔබ වහන්සේට දීර්ඝසුවයලැබේවා නිවන්දක්නාම තුරාවටම ශ්‍රී සද්ධර්මය පමණක්ම මුණගැසේවා!!!🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏සාධු👍🌟🌞👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟👍🌟

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +1

    රැවන්වැලිමහසැරජුන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 අපේ ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏

  • @ratnawijeratne1521
    @ratnawijeratne1521 ปีที่แล้ว +2

    sadu sadu sadu mage namaskaraya weva

  • @kokilavithana2349
    @kokilavithana2349 ปีที่แล้ว +8

    අපිත් පින්වන්ත උනා.මේ දේශනාව දැසින් දකින්නට . අනිත් ස්වාමින්වහන්සේලාගේ දේශනාද නැවත දැක ගැනීමට මෙලෙස පල කරන්න .තෙරැවන් සරණයි සියලුම දෙනාට .🙏🙏🙏🙏🙏

  • @AnulaniPerera
    @AnulaniPerera 8 หลายเดือนก่อน

    සාදු සාදවහන්සේට ගොඩාක් පින් 19:40 19:41

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ඔබ අප සැමට උතුම් තෙරුවන් ගුණ බලෙන් ,මේ උතුම් කුසල් බලයෙන් නිර්වාන ධාතුව සුවසේම අවබෝධ වේවා !!! 🙏🙏🙏🙏🙏

  • @aarywas9380
    @aarywas9380 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සීයලු ම දේනාට බුදුසරණයී අපේ පීන්වන්ත ස්වාමීන්වහන්සේට දර්ඝායුෂ ලාබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 ปีที่แล้ว +1

    තතාගත බුදු රජානන්වහන්සේගේ බුදුගුණ වර්නාව දේශනා කරනා වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @RanRany_6154xA-ms9td
    @RanRany_6154xA-ms9td 8 หลายเดือนก่อน

    ඔබවහන්සේට නිව දොරටුව විවරවෙවා

  • @shanulivihansa6088
    @shanulivihansa6088 ปีที่แล้ว +2

    sadu saadu saaduu. 🙏🙏🙏🙏

  • @raveeravee781
    @raveeravee781 2 หลายเดือนก่อน

    සාදු සාදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thaaruhasanthiika2082
    @thaaruhasanthiika2082 ปีที่แล้ว +2

    ඔබ වහන්සේටත් උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ....🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @user-wt3eg5vr6p
    @user-wt3eg5vr6p 8 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.🙏🙏🙏🙏🙏.sadu.sadu.sadu.🙏🙏🙏.mage.namaskarayama.wewa.🙏🙏🙏🙏

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 ปีที่แล้ว +2

    මෙ ධර්මය අවබෝධ කිරීම පිණිස කරන මෙ බණ කියන පින්වත් ස්වාමින් වහන්සේට මෙ පිනෙන් නිවන් අවබෝධ වෙවා තෙරුවන් සරණයි

  • @harshaniperera1420
    @harshaniperera1420 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏Mage නමස්කාරය වේවා

  • @user-ji6kd2nf3h
    @user-ji6kd2nf3h 6 หลายเดือนก่อน +1

    සියලු සත්තයෝ සුවපත්වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌻🌻🌻

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 8 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka2578 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏සාධු සාධු සාධු
    බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!
    ඔබ වහන්සේට ඇත්තාවූ අසනීප අපල උපද්‍රව නවග්‍රහ දෝෂ අතුරු අන්තරා සතුරු කරදර මාරක භාදක ත්‍රිවිධ රත්නයේ අසීමිත ආනුභාව බලයෙන් හිරු දුටු අදුර සේ විහත ව්ද්වන්සනය වී සර්වාරක්ෂාව සැලසේවා !!!
    🙏🙏🙏සාධු සාධු සාධු

  • @Anusha7723_
    @Anusha7723_ 8 หลายเดือนก่อน

    දර්ම. දෙසක ස්වාමින් වහන්සෙ ට ද දානය දානය ට දායක වු සියළු දෙනාට තෙරුවන් සරනයි .සියළු දෙනාට මේ පිං අනුමොදන් වෙවා🙏🙏🙏

  • @haleemahaleema6596
    @haleemahaleema6596 ปีที่แล้ว +1

    සාදු .සාදු ..සාදු 🙏🙏🙏💐💐💐 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා ,🙏🙏🙏🙏💐💐💐💐.!!!

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall3003 ปีที่แล้ว +1

    මම මේ ඩෙසනාව සියසින් ඩකිමින් ස්‍රවනය කිරීමට පින්වත් උනා
    සාදූ සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාර යඑ වෙවා .සාදූ සාදූ .

  • @mileemallaarachchi7970
    @mileemallaarachchi7970 ปีที่แล้ว +17

    පුහුදුන් දනන් සිත් දහම් මගට යොමූ කරවන ගරුතර ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.උතුමි නිවනින් සැනසේවා.සාදු සාදුසාදු.

  • @maguresorathahimi8087
    @maguresorathahimi8087 ปีที่แล้ว +2

    සාදු සාදු වන්දනා .තෙරුවන් සරණයි

  • @shanikaishara8180
    @shanikaishara8180 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය 🌺🌺

  • @shandrashandra1977
    @shandrashandra1977 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @milankavisha8623
    @milankavisha8623 ปีที่แล้ว

    Sadu sadu .....dirgausa hamuduruwene....oba wahanse bawana wadasatahanaketa genwanna puluwanida

  • @kusumbalinda4360
    @kusumbalinda4360 ปีที่แล้ว +1

    හිතට තදින් වදින බණ දේශනා කරන ඔබවහන්සේට උතුම් නිර් වාණය ම
    අවබෝධ වේවා ......

  • @malaniwidanapathirana6752
    @malaniwidanapathirana6752 ปีที่แล้ว

    Sadu sadu sadu pinwath swameen wahanseta niduk nirogee digasiri lebewa

  • @kanchnamarasinha9395
    @kanchnamarasinha9395 ปีที่แล้ว +1

    සයංසු යස්මින් සුගතස්ස ධාතු
    නිම්මාය රංසුජ්ජල බුද්ධරූපං
    ස්වර්ණමාලි තී පතීත නාමං
    වන්දාමහං ථූපවරං මහග්ඝං
    සාදු සාදු සාදු

  • @rathnakumari448
    @rathnakumari448 8 หลายเดือนก่อน

    රැවන් වැලි මහචෛත්‍යය රාජය⁣ාණ න් වහන්සේ ට මාගේ උතුම් වු නමස්කාර ය වෙිවා තෙරැවන් සරනයි

  • @pradeepaeranthi7515
    @pradeepaeranthi7515 8 หลายเดือนก่อน

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @user-lz2gq6zx5h
    @user-lz2gq6zx5h 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @jayanthakiriella283
    @jayanthakiriella283 ปีที่แล้ว

    Sadu Sadu sadu utum namaskaraya Wawa maha sarajan wahansta namaskaraya Wawa sadu Sadu sadu

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 ปีที่แล้ว +2

    🌹🌹🌹🙏🙏🙏සාධු සාධූ සාධූ
    ඕකාස වන්දාමි භන්තෙ ! ඕකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තෙ
    ඕකාස ඛමාමි භන්තෙ !
    පින්වත් ස්වාමීන් වහන්සේට මම වන්දනා කරම් 🙏🙏🙏
    සීල වන්තන් ගුනවන්තන් පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දන් පස්සි තුන්වන්දි තුන්වරං සාරිපුත්තාදි තේරානං ආගතන් පටිපාටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏සාධු සාධූ සාධූ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +1

    පුජනිය වන්දනිය අපේ පිං වත් රාධ ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාධු` සාධු` සාධු` නමෝබුධාය 🙏🙏🙏 තෙරැවන්සරණයි .🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 8 หลายเดือนก่อน +1

    Sadu......sadu.....sadu......

  • @RamyaRamya-sk5ke
    @RamyaRamya-sk5ke ปีที่แล้ว +2

    🙏🙏🙏 රැවන්වැලි මහසෑය ට මාගේ නමස්කාරය වෙිවා පින්වත් රාධ ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන් වහන්සේල ට නමස්කාර වෙිවා 🙏🙏🙏 දිර්ඝායු ලැබෙිවා 🙏🙏🙏

    • @damidami318
      @damidami318 ปีที่แล้ว

      🙏🙏🙏 රුවන්වැලි මහසැයට මගේ නමස්කාරය වෙිිවා🙏🙏🙏

  • @p.d.nnalanie5921
    @p.d.nnalanie5921 8 หลายเดือนก่อน +1

    ඵින්වත් රාධ්‍ ස්වාමීන් වහන්සේට ඒඅමා නිවන් සුව බොහෝ දුර නොවේ.තෙරුවන් සරණයි

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +1

    Sadu sadu sadu.

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 ปีที่แล้ว

    Sadu sadu sadu budu saranai oba whansata

  • @pushpahonor5802
    @pushpahonor5802 8 หลายเดือนก่อน

    Sasu sadu sasu mage namskaraya wewa !🙏🪻🙏🪻🙏🪻🙏🪻🙏🪻

  • @user-dn8jp2jn3v
    @user-dn8jp2jn3v 6 หลายเดือนก่อน +1

    සාදු සඳු සඳු 🙏🙏🙏🪔🪔🪔🪷🪷🪷

    • @user-dn8jp2jn3v
      @user-dn8jp2jn3v 6 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි
      නමෝ බුද්ධාය 🙏🪷

  • @asokakarunasena3632
    @asokakarunasena3632 6 หลายเดือนก่อน

    Sadu sadu sadu..phon eken arya maha darma desnawa ta sambanda unat maha saya abiyasa hidagena sambanda una seya.oba wahanse wani maha sanga putrayan apita muna gasima maha bagyaki.oba wahanse ta me bayedima niwan suwa ath wewa.

  • @ayesharathnayaka1103
    @ayesharathnayaka1103 ปีที่แล้ว +3

    මාගේ උත්තමාංග නමස්කාරය වේවා! සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @SHRIYALATHASHRIYALATHA-ul9vc
    @SHRIYALATHASHRIYALATHA-ul9vc 8 หลายเดือนก่อน

    Oba wahanseta dirgausha labewa.

  • @lokosgrande3202
    @lokosgrande3202 ปีที่แล้ว +1

    සදු සදු .සදු.ඔබවසෙත් එක අපිත් වදිමු ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 භාග්‍යයවත් වු අරහත් වු ලොව්තුරැ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මයට අප සැමගේ නමස්කාරය වේවා 🙏🙏🙏 උතුම් ආර්ය මහා සංඝරත්නයට අප සැමගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @renukajayawickrama4679
    @renukajayawickrama4679 ปีที่แล้ว +2

    බුදුගුන අනන්තයි...සත්‍යය යි ..ඒ සත්‍යානුභාවයෙන් නිර්වානය සම්පත්තිය ලැබේවා !!!

  • @malnimalni3284
    @malnimalni3284 ปีที่แล้ว +4

    ගෞරවනීය. පුජනීය. වන්දනීය..
    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට..නිරෝගි සුව. කායික මානසික දීර්ඝායුෂ ලැබේවා...
    සාධූ. සාධූ. සාධූ.!!!

  • @ireshasandamini9939
    @ireshasandamini9939 ปีที่แล้ว +1

    ඇස් දෙක වෙන දිශාවකට යොමු කරන්න සිත දෙන්නෙ නෑ ස්වාමීන් වහන්සේ කියන දේවල් වලට සෑය ගැන🙏🙏🙏🙏🙏 නමස්කාර වේවා සියලු ම ස්වාමීන් වහන්සේලාට🙏🙏🙏🙏🙏

  • @rasikalakmali355
    @rasikalakmali355 ปีที่แล้ว +1

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට පුන්‍යණුමෝදනා කරමි ධර්ම දානමය කුසල් බලයෙන් උතුම් නිවන් සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි සියලුම සත්වයෝ සුවපත් වෙත්වා 🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 9 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻⚘️⚘️⚘️🙏🏻🙏🏻🙏🏻namo buddaya 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌼

  • @chandraniramanayaka6235
    @chandraniramanayaka6235 8 หลายเดือนก่อน +1

    සධු සධු සධු 🙏🙏🙏🌷🌷🌷

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @sewunamethhara8588
    @sewunamethhara8588 8 หลายเดือนก่อน

    සාධු සාදු බුද්ධාය.

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 ปีที่แล้ว +1

    Saduuuuuuuu....🙏
    Saduuuuuuuu....🙏
    Saduuuuuuuu.....🙏

  • @pushpapedurohewage3229
    @pushpapedurohewage3229 8 หลายเดือนก่อน

    Sadu sadu sadu❤❤

  • @gihanboy140
    @gihanboy140 ปีที่แล้ว +28

    අනේ සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාර ය ම වේවා මහ සග පරපුරේ ම්නිපහන ඔබ වාහන්සේ ඇතුළු මාහා සංග රත්නයට සුකී දිගායුකො බව 🙏🙏🙏🙏🙏💐💐💐 ම්තේ බුදුන් දැක නිවන් දකින තුරු මේ පිංකම හේතු වාසනා වේවා

    • @memmendhaarachchigesamarap9281
      @memmendhaarachchigesamarap9281 ปีที่แล้ว +4

      JP mi

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 ปีที่แล้ว +2

      රැවන් වැලි මහා සැ සමිදුන්ට මාගේ නමස් කාරය වෙිවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🍀🍀🍀🍀

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 ปีที่แล้ว +1

      සාදු සාදු සාදු මාගේ නමස්කාරය රැවන් වැලි මහාසැරජුන්ට මගේ ජිවිතය පුජා කරමි පුජා වෙි පුජා වෙිවා පුජාා වෙිවා තෙරැවන් සරනයි සුවාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @maleverajineprimalatha7610
      @maleverajineprimalatha7610 ปีที่แล้ว +1

      සුවාමින් වහන්ස දර්මය අවබෝද වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @malshiranathunga1115
      @malshiranathunga1115 ปีที่แล้ว +1

      @@memmendhaarachchigesamarap9281 i