🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 08 - 02 - 2025 | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • 🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 08 - 02 - 2025 | Siyatha TV
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #Srilanka

ความคิดเห็น • 28

  • @mangalaudagedara10
    @mangalaudagedara10 ชั่วโมงที่ผ่านมา +14

    රංගන ඔයා සෑම උදයකම පත්තරේ විස්තරය කියවනකොට මට දැනෙන්නේ,මාලිමා ආණ්ඩුව ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩනගන උත්සහය පුරවැසියන්ගේ සහයෝගය නොමැති උවහොත් කොයිතරම්නම් දුශ්කර එකක් වේද යන්නයි. සෑම දවසකම ඇහෙන්නෙ කෝටි ප්‍රකෝටි දූෂණ. රාජ්‍ය ආයතන වල හොරු වඳ කරන එක ලේසි වෙන්නෑ.

  • @SunilJayakodi-yr5eg
    @SunilJayakodi-yr5eg ชั่วโมงที่ผ่านมา +1

    අමතක කරන්න එපා දැන් කසකරැවන් පෙලගැසිි හමාරයි ආන්ඩුව ටයි කියන්නේ .

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา +1

    නීතිය නවන පතිට එරෙහිව දඩුවම් දිය හැකි ව්‍යවස්ථා සකසනව නම් 🙏🙏🙏

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 22 นาทีที่ผ่านมา

    🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍

  • @siriyawathie4977
    @siriyawathie4977 48 นาทีที่ผ่านมา

    සුභ. උදැසනක්.වේවා.හැමෝටම

  • @ukajith3075
    @ukajith3075 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ රංගන

  • @Manekeamma
    @Manekeamma 34 นาทีที่ผ่านมา

    මේ ගසා කාපු මුදල් අපේ ජනතාවගේ දහඩිය මේව ආපසු අයකරගෙන ජනතාවගේ සුබ කටයුතු වලට යොදා ගත යුතුයි.

  • @BgSenavirathna
    @BgSenavirathna ชั่วโมงที่ผ่านมา

    සුභ උදැසන ක් සියත

  • @SarathMahinda-y9n
    @SarathMahinda-y9n ชั่วโมงที่ผ่านมา

    ගුඩ් මෝනින් රන්ගන මල්ලි සුබ දවසක් බුදුසරනයි ජයවෙවා

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් රංගන මහතා ඇතුළු සැමදෙනෙකුටම 💝💝💝💝💝💝💝🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 54 นาทีที่ผ่านมา

    මැල්කම් කාදිනල් රටෙ පාලන කටයුතුවලට අදහස් දානවා වැඩි

  • @rukmanrukman-s4q
    @rukmanrukman-s4q ชั่วโมงที่ผ่านมา +2

    මෙච්චර වංචා කරලත් ගානක් නෑ.ඒත් මාලිමාව අතින් අත් වැරැද්දක් උනත් ලොකුවට කතා කරනව.

  • @BgSenavirathna
    @BgSenavirathna ชั่วโมงที่ผ่านมา

    හෑම තැනම හෝරැ

  • @SusanthaPradeep-gn3ty
    @SusanthaPradeep-gn3ty ชั่วโมงที่ผ่านมา +1

    මේ රට හදන්න නම් මරන දඬුවම නියම කර යුතුය නැත්නම් හොරකම් නතර කරන්නට බැහැ

    • @lalithamarasekara5981
      @lalithamarasekara5981 ชั่วโมงที่ผ่านมา

      මරන දඩුවම් දෙන්නේ මිනී මැරුම් කරපු අයටයි සොරුන්ට තමයි හිරගෙදර කූඩුවල කම්බි ගනංකරන්න තියෙන්නේ 😂😂😂

  • @rukmanrukman-s4q
    @rukmanrukman-s4q ชั่วโมงที่ผ่านมา

    Patta horu ayeth warenko dennam ..

  • @Pathmini-j3v
    @Pathmini-j3v ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @BgSenavirathna
    @BgSenavirathna ชั่วโมงที่ผ่านมา +1

    AKD කෝ තාම පාතාලය බඩ පිනුම් ගහනවානේ නිතිය ක්‍රියාත්මක කරන්න පණ නැද්ද

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 ชั่วโมงที่ผ่านมา +3

    What a country we have world best corrupted people in our country start to end 🙈

  • @rasikawijesinghe8501
    @rasikawijesinghe8501 54 นาทีที่ผ่านมา +1

    රාජ්‍ය සේවය cleen srilanka
    කරන්නම වෙනවා අනුරට උවමනා උනත් රාජ්‍ය සේවය අතිශය දූෂිතයි

  • @rukmanrukman-s4q
    @rukmanrukman-s4q 38 นาทีที่ผ่านมา +1

    ඔයාට මාලිමා ආන්ඩුව පිලිබද හරි අවබෝධයක් නෑ

  • @sL_KGF_GAMING_YT
    @sL_KGF_GAMING_YT 2 ชั่วโมงที่ผ่านมา +1

    ☠️

  • @TharangaThisera-b5r
    @TharangaThisera-b5r 43 นาทีที่ผ่านมา

    Anura pessu natae waga.
    V walata hare melak deyako

  • @rukmanrukman-s4q
    @rukmanrukman-s4q 46 นาทีที่ผ่านมา

    ඔයා හරහටමයි කතා කරන්නේ කැතයි රංගන

  • @NimashaSithumini-x9d
    @NimashaSithumini-x9d 2 ชั่วโมงที่ผ่านมา

    Hi

    • @SiripalaKariyawasam
      @SiripalaKariyawasam ชั่วโมงที่ผ่านมา

      ලසන්තට සාධාරණය ඉටුවිය යුතුය්

  • @PalithaSandanayaka-dd4ig
    @PalithaSandanayaka-dd4ig 56 นาทีที่ผ่านมา

    Maddya thamai hemadama minusun nomaga yewwe, eka obath denagenna.