රටට ආදරෙයි නම් මේක විසුරුවන්න - වළටත් එක්ක හෙණ ගහපං කියනවා - Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • #Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
    රටට ආදරෙයි නම් මේක විසුරුවන්න - වළටත් එක්ක හෙණ ගහපං කියනවා - Hiru News
    Hiru News Sri Lanka's Number One News Portal |
    ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
    Subscribe to Hiru News: bit.ly/3D1lNhm
    Watch latest videos: bit.ly/3xEaISd
    Follow Us On
    » Hiru News - Sinhala
    FACEBOOK: / hirunews
    TWITTER: / hirunews
    INSTAGRAM: / hirunews
    » Hiru News - English
    FACEBOOK: / hirunewsenglish
    TWITTER: / hirunewsenglish
    INSTAGRAM: / hirunewseng

ความคิดเห็น • 1.3K

  • @ajithfranandu4868
    @ajithfranandu4868 2 ปีที่แล้ว +604

    කට උත්තර නැති වෙන්න ඇමතුවා ගොඩක් පින් හාමුදුරුවනේ .....

    • @sasanthass7989
      @sasanthass7989 2 ปีที่แล้ว +9

      ahagaththa😆horu hodama eken🤙🤙❤️🇯🇵

    • @dineshprasannadineshprasan2605
      @dineshprasannadineshprasan2605 2 ปีที่แล้ว +1

      ❣️❣️❣️❣️

    • @thilinaniroshan1395
      @thilinaniroshan1395 2 ปีที่แล้ว +1

      Ow eka aththa. Hamuduruwo kiwwa ekath aththa. Mata mn wenna me hondatama athi. Mata uu wenna me hondatama madi.eka aththama kathawak eka thama ape ratatath une...

    • @madurangafunvideos6700
      @madurangafunvideos6700 2 ปีที่แล้ว +2

      Eka athta

    • @dinushaadikari8571
      @dinushaadikari8571 2 ปีที่แล้ว

      Ayyyooo mee ganayoo thama okkoma karanne dan boruwa ta redi hodanawa .mee boruwa ta kiyanee..aththaine onee mee ganaya minisu idiriyata horunta yanna paara hadanawa.meka apeee minissu rawattanawa thawath

  • @renukaadikari7792
    @renukaadikari7792 2 ปีที่แล้ว +27

    මේ වගේ හාමුදුරුවන් වහන්සේලා ටිකක් මේ රටට හිටියා නම් රටේ ත් අපෙන් වාසනාවක් ඔබ වහන්සේ ලා ට දීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි 🙏

  • @mihidumaddara3019
    @mihidumaddara3019 2 ปีที่แล้ว +327

    ඇත්ත ඇති සැටියෙන් කතා කළ ඔබ වහන්සේලාට ගොඩක් පිං අපෙ හාමුදුරුවනේ

  • @rohanarohana5095
    @rohanarohana5095 2 ปีที่แล้ว +45

    අපේ හිතේ තියෙන සියලුම දේ කියවුනා ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ ......

    • @ravindrasandamal8029
      @ravindrasandamal8029 2 ปีที่แล้ว

      Dines vitarak neme 225 genalla podi unta kiyanawa wage kiwwat wenne ne wenas wenne ne..wela pirimahaganna beriwa api dawasa gewanawa 225ta kade yanna genita fesel danna mamata seloon yanna unta wahana.. Kalakanninta hewadhinnama one..

  • @sihinayasoya
    @sihinayasoya 2 ปีที่แล้ว +160

    මිහින්තලේ හාමුදුරුවෝ කවදත් ඔහොමයි කඩේ ගියේ නෑ........මිනිස්සුන්ගේ පැත්තේ ඉදියා......තෙරුවන්සරණයි හාමුදුරුවනේ පරිස්සමෙන් ඉන්න......මුන් සත්තූ.......

    • @anurasilva4218
      @anurasilva4218 2 ปีที่แล้ว +4

      Absolutely correct මුන්ගෙන් පරිස්සම් වන්න හාමුදුරුවනේ මුන් ඇවිල්ලා උන්ගෙ බඩ ගැන විතරක් හිතන තිරිසන්නු 😱😱😡😡

  • @percymohottige9498
    @percymohottige9498 2 ปีที่แล้ว +22

    මගේ ප්‍රණාමය රට වෙනුවෙන් කළ උතුම් දේශනාවට, බුදු සරණයි අපේ ස්වාමින් වහන්සේට.

  • @s.m.2905
    @s.m.2905 2 ปีที่แล้ว +401

    නියමයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ වගේ අනෙක් හාමුදුරුවන් වෙබවානම් මේරට ගොඩගන්න පුලුවන්.

    • @danukalasantha9213
      @danukalasantha9213 2 ปีที่แล้ว +3

      Niyamai hanuduru..

    • @diliniwanigasekara9960
      @diliniwanigasekara9960 2 ปีที่แล้ว +3

      Niyamai niyamai niyamaiiiiiii

    • @kasunwijenayaka4100
      @kasunwijenayaka4100 2 ปีที่แล้ว +2

      Maru hamuduro

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +1

      ගොඩාක්.පින්සිද්ද.වෙනවා.අපේ.හාමුදුරැවනේ.දේසනාවට

    • @byzantineeartie5156
      @byzantineeartie5156 2 ปีที่แล้ว +1

      Ganayonwa deshapalanen ath kala yuthui

  • @sameeraweerakkody1367
    @sameeraweerakkody1367 2 ปีที่แล้ว +21

    වලවාහැංගුණ වැවේ ධම්මරතන හාමුදුරුවණේ ඔබ වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයට අපගේ වන්දනීය ගෞරවය...!!!!

  • @indikanandika2693
    @indikanandika2693 2 ปีที่แล้ว +278

    හොද හාමුදුරු නමක් අන්න රටට ආදර්ෂමත් හාමුදුරුවරු

    • @mao4629
      @mao4629 2 ปีที่แล้ว +1

      Badagostharawadeen ahan naaa,,,,,

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +2

      එදා මහින්දටත් ඔහොම කිවිවනමි අද මෙහෙම වෙන්නේ නෑ .

  • @sandyakumari7862
    @sandyakumari7862 2 ปีที่แล้ว +22

    සත්‍ය කතා කරන එකම පින්වත් ස්වාමීන් වහන්සේ නමක්. ඔබ වහන්සේට තෙරුවන් සරණයි!

  • @padmawijethunga9456
    @padmawijethunga9456 2 ปีที่แล้ว +211

    අද තමයි හාමුදුරු කෙනෙක් හරි දේශනාවක් කලේ. දිනේෂ්ට ආව මෝඩ කම කියල හිතෙන්න ඇති. මේ වයසක කට්ටිය දැන් ගෙදර ගිහිල්ල අලුත් කට්ටියකට රට බාර දෙන්න ඕන.ඒ වාගෙම ඉක්මනින් මහමැතිවරණය ක් තියන්න ඕන ඒකයි දැන් වෙන්න ඕන.

    • @athulaathula6915
      @athulaathula6915 2 ปีที่แล้ว +15

      උන්ට ලැජ්ජ නෑ උන් පුරුදු වෙන්න නෙමෙනේ බැනුම් අහන්නේ .. හෙට වෙනකොට උන්ට ඕක අමතකයි

    • @vishakasamanthi3132
      @vishakasamanthi3132 2 ปีที่แล้ว +10

      නියමෙටම කිවුවා

    • @sammanidesilva2138
      @sammanidesilva2138 2 ปีที่แล้ว +1

      @@athulaathula6915 😅

    • @mchanuka7162
      @mchanuka7162 2 ปีที่แล้ว

      ඔව්ව් 😂😂😂

    • @priyanidhammika7862
      @priyanidhammika7862 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @manojdarshana5974
    @manojdarshana5974 2 ปีที่แล้ว +13

    නියමයි අපේ හාමුදුරුවනේ නියමෙට කියන්න ඕනෙ දේ මූනට කීවා..මේ වගේ හාමුදුරුවන් තමයි රටට ඕනේ ලංකාවේ අහිංසක මිනිස්සුන් වෙනුවෙන් කතා කිරීම පිළිබඳව...👍👍👍

  • @thiwankabandara9009
    @thiwankabandara9009 2 ปีที่แล้ว +312

    ඔන්න හාමුදුරුවෝවරු....කඩේ නොයන කොන්ද පණ තියෙන හිමිවරු

    • @thusithathusi4076
      @thusithathusi4076 2 ปีที่แล้ว

      ඥානසාර වගේ නොවුනොත් හොදයි ..

    • @mchanuka7162
      @mchanuka7162 2 ปีที่แล้ว

      ඔව්ව්....නියමෙටම දීලා

  • @himansaranasinghe9406
    @himansaranasinghe9406 2 ปีที่แล้ว +24

    නියමයී ස්මින්වහන්ස වරප්‍රසාද වෙනුවෙන් කඩේ නොයා කෙලින් රට වෙනුවෙන් ඉන්න නියම ස්මින්වහන්ස කෙනෙක් 💚🧡

  • @hdvdvshs395
    @hdvdvshs395 2 ปีที่แล้ว +296

    අපේ හාමුදුරුවනේ කිය කිය රට කෑව දැන් ඇති හාමුදුරුවනේ ඔබලා සියලුම දෙනා පෙරට ඇව්ත් මේ රට අනාගත දරුවන්ට බේරාදෙන්න

  • @arush1798
    @arush1798 2 ปีที่แล้ว +16

    අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 කියන්න වචන නෑ...
    ඔබ වහන්සේ ඔය පල් හොරුන්ට මුණ ඉස්සරහ තියාගෙන දුන්න කනේපාරට ඔබ වහන්සේට දණ නමස්කාර කරමි....🙏🙏🙏

  • @s.m.2905
    @s.m.2905 2 ปีที่แล้ว +324

    මේ වගේ හාමුදුරුවන් මේ රටට වාසනාවක් .

    • @subhadradasanayake982
      @subhadradasanayake982 2 ปีที่แล้ว +4

      Obawahanse Mage ratata wasanawak.meratata adare himinamak obawahanse.🙏🙏🙏

    • @mohamedsarhan701
      @mohamedsarhan701 2 ปีที่แล้ว +2

      @@subhadradasanayake982
      Verry good hamaduruvany

    • @priyanidhammika7862
      @priyanidhammika7862 2 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏❤️

  • @dhanushkadhanushka1224
    @dhanushkadhanushka1224 2 ปีที่แล้ว +11

    මෙච්චර කාලෙකට අහපු වටිනාම අනුශාසනා දෙක ..ඔබ වහන්සේලා දෙන අනුශාසනා පිළිපදිනවානම් ඔය මිනිස්සු , අපේ රට කාටවත් අතපාන්න, හිඟාකන්න ඕන නෑ ...

  • @mikilajana4126
    @mikilajana4126 2 ปีที่แล้ว +83

    මං දැක්ක පට්ටම කතාවක් හාමුදුවරනේ මේ වචන ටික කෙලින් කියන්න ඔබ වහන්සේලාට තිබුණු කොන්ද මං දැකලා නෑ කිසිම දේෂපාලකයෙක්ගෙන් 🙏👌👌👍

  • @thusharadilruksh2034
    @thusharadilruksh2034 2 ปีที่แล้ว +10

    🙏🙏ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️💪💪💪🙏🙏🙏

  • @glamila9208
    @glamila9208 2 ปีที่แล้ว +163

    ගොඩාක් පින් හාමුදුරුවනේ ඕකුන්ට දැනෙන්න කතා කරාට

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 ปีที่แล้ว

      පින් සිදු වෙයි

    • @kalyanigunawradana1894
      @kalyanigunawradana1894 2 ปีที่แล้ว +2

      දිනේෂ් ගේ කන ඇහෙනවා කියා සිතනව.ලැජ්ජාවක් නෑ

  • @udayanganiudayangani8919
    @udayanganiudayangani8919 2 ปีที่แล้ว +2

    රටට උන දේවලුයි වෙන දේවලුයි අපිටත් කියන්නම ඕනී ටික කීවා කට උත්තර නැතිවෙන්න කීවා අපේ හාමුදුරුවෝ පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @MamaMama-cc9ir
    @MamaMama-cc9ir 2 ปีที่แล้ว +98

    රටට ජාතියට ආගමට ආදරේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @mangalanishantha5451
    @mangalanishantha5451 2 ปีที่แล้ว +11

    බොහොම කාලෙකින් නියම දේශණයක් අැහුව කන පිරෙන්න.හැම එකටම එහෙයි කියන යුගයක නියම කශේරුකාවක් තියෙන අභීත හිමිණමක්.🙏🙏🙏🙏🙏

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +138

    මේ හාමුදුරුවෝ මේ කෙලින් කතා කරල දීපු ශක්තිය අනිත් මිනිස්සුත් අරගෙන මේ ප්‍රශ්න මෙහෙම මූනටම කියන්න පෙළඹුනොත් හොදයි ❤️🙏

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 2 ปีที่แล้ว +7

    බුදුසරණ යි හාමුදුරුවනේ කියලා දුන්නට හොර ⁣දේශපාලුවන්ට

  • @userprime5590
    @userprime5590 2 ปีที่แล้ว +89

    අපි වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කතා කල ඔබ වහන්සේලාට ගොඩක් පින් 🙏🙏🙏

  • @lankapeiris910
    @lankapeiris910 2 ปีที่แล้ว +3

    ඇත්ත කතාව හාමුදුරුවනේ....🙏
    ඔබ වහන්සේ....රට ගැන...රටේ මහ ජනතාව ගැන හිතලා කතා කළාට ඔබ වහන්සේට අනේක වාරයක් පිං.🙏.
    අනෙක් ස්වාමීන් වහන්සේලාත් ඔය විදිහට හිතුවනම් දේශ පාලුවන්ට ඕන විදිහට නටන්න බැහැ...
    අපේ හාමුදුරුවනේ කතාව නම්...👍👌
    තෙරුවන් සරණයි...!🙏

  • @thimiradimantha1103
    @thimiradimantha1103 2 ปีที่แล้ว +63

    නියමයි අපේ හාමුදුරුවනෙ අවුරුදු 2500ට පසුව අහපු හොදම කතාව

  • @savinduviduranga1506
    @savinduviduranga1506 2 ปีที่แล้ว +5

    ලක්ශ ගනනින් මෙවන් හිමිවරුන් මේ පුන්‍යභූමියේ පහල වේවා💖

  • @denethhirushan3974
    @denethhirushan3974 2 ปีที่แล้ว +91

    ඔය වගේ අනිත් හාමුදුරුවොත් කඩේ යන්නෙ නැතුව කෙලින් කතා කරානම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ

  • @kalyaniulagoda9308
    @kalyaniulagoda9308 2 ปีที่แล้ว

    නියමයි ස්වාමින් වහන්ස , I ඔබ වහන්සේ නියම දේශනාවක් කල තෙරුවන් සරණයි!!

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 2 ปีที่แล้ว +138

    අපේ රටෙි සියලුම හාමුදුරැ වරැන් ඔයවිදියටම කටයුතු කලොත් අපේ රට හොද තත්වයට පත්කරගත හැකි වෙි ඔවහන්සේලාට තමා මෙිරට ගොඩ නැගිය හැක්කේ

  • @tikiribandara465
    @tikiribandara465 2 ปีที่แล้ว +1

    ෂා .සුපිරි අනුශාෂනාව අපේ හාමුදුරුවනේ.මම කිසිම දාක ලංකාවේ නායක හාමුදුරු කෙනෙකුගෙන් බලාපොරොත්තු නොවුන කතාවක්.......සුපිරි.

  • @aselaudugama9939
    @aselaudugama9939 2 ปีที่แล้ว +83

    නියමයි අපේ හමුදුරැවෝනේ ඇත්ත කතාව හැබයි අහන්න නමිි ඔලුවක් නැතුව ඇති

  • @chathuradesilva1862
    @chathuradesilva1862 2 ปีที่แล้ว +3

    ඉස්සරහ වාඩි කරගෙන කියපු ටික ගොඩක් වටිනවා, චන්දයක් ඕන

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +51

    නියමයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏☸️☸️🇱🇰🇱🇰❤️ ඔබ වහන්සේ ට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏☸️🇱🇰❤️

  • @gayanlakmal7987
    @gayanlakmal7987 2 ปีที่แล้ว +1

    සුපිරි සුපිරි ❤️👍

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +37

    සහතික ඇත්ත කියන්නෙ .අපේ ස්වාමීන් වහන්සේලාට.තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා.සාදු.සාදු.සාදු

  • @teresafer522
    @teresafer522 2 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නියමයි අපේ හමුදුරවනේ කට උත්ත ර නැති වේන්න දුන් න ඔබ වන්සෙට පින් ජනතාව වන අපි විදින දුකට 🙏🙏🙏🙏

  • @manke7562
    @manke7562 2 ปีที่แล้ว +51

    පාර්ලිමේන්තුවේ හරක්ට කඩේ යන්නේ නැතුව හොඳ ට ම කිව්ව ගොඩක් පිං හාමුදුරුවනේ .තෙරුවන් සරණයි

  • @thushanthialutwela5089
    @thushanthialutwela5089 2 ปีที่แล้ว +1

    Niyamai හාමුදුරුවනේ 🙏🙏🙏 මෙන්න මෙහෙම තමයි කතා කරන්න ඕනේ .

  • @anulaanula3887
    @anulaanula3887 2 ปีที่แล้ว +92

    එක...දෙයයි...ව්සුරුවන්න ජනතාවගේ මතය ..ඉඩදිය යුතුයි අරගලයට ජයවේවා

  • @gaminiranasingha374
    @gaminiranasingha374 2 ปีที่แล้ว +1

    මේ වගේ හාමුදුරුවෝ තව තවත් බිහි වේවා තෙරුවන් සරණයි අප හාමුදුරුවෝනේ ඔබ වහන්සේට

  • @roshminfareed368
    @roshminfareed368 2 ปีที่แล้ว +47

    හරිම සතුටුයි හාමුදුරුවනේ...

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d 2 ปีที่แล้ว +3

    ඔය මිහින්තලේ හාමුදුරුවෝ ගොඩක් උගත් හාමුදුරුනමක්...හැමදාම මිනිස්සුන්ගෙ පැත්තෙ හිටියෙ එදා ඉදන්ම ....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවරුවනේ...මේ පිනම ඇති ඔබ වහන්සේට .☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hansikarunanayaka1315
    @hansikarunanayaka1315 2 ปีที่แล้ว +66

    Oba වහන්සේගේ අනුසාසනාව හරිම අගෙයි...හැදු වැඩු දෙමවිපියන්ට පිං සිදු වෙිවා uතුමි සඟරැවනක් රටට දායාද කලාට....සාදු..සාදු...සාදු...

  • @madusankakurera1218
    @madusankakurera1218 2 ปีที่แล้ว

    ගොඩක් පින් අපෙ හාමුදුරුවනෙ වචන ටිකට 🙏🙏🙏

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 2 ปีที่แล้ว +26

    මේ ඇත්ත කථා කරන හිම් වරුන්.
    උන් වහන්සේ ලාට මේ වගේ එඩිතරව රටේ තත්වය ජනතාවගේ තත්වය ඇත්ත ඇතිසැටියෙන් කථාකරන්න පුළුවන් වීම ගැන සතුටුයි. නිතරම ජනතාව ඔබවහන්සේ ලා සමග සිටීවි.
    බලයට පත් වූ හොරැන්ට පක්ෂ වී තාන්න මාන්න වරප්‍රසාද වලට යටත් වී උන්ට ආශිර්වාද කරන මගඩි පූජකයන් ට ජනතාව එකතු නොවේවි
    ඔබවහන්සේ ලා දෙනම මේ දුන් ආදර්ශය ඉතාම වටිනව.
    ස්තුතියි ඔබ වහන්සේ ලා ට.

  • @kaligumalaka8571
    @kaligumalaka8571 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සෙට තෙරුවන් සරන්‍යි..❤❤❤❤

  • @Kshuthilakawardana7268
    @Kshuthilakawardana7268 2 ปีที่แล้ว +55

    නියමයි කතාව අපෙ හමුදුරුවො

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +1

    අපේ.හාමුදුරුවනේ.ඔබ.
    වහන්සේට.බොහොමත්
    පින්.ඇත්ත.හරියටම.කියල.
    දුන්නට.
    ඔබ.වහන්සේට.
    සම්බුදු.සරනයි

  • @sadunishara9511
    @sadunishara9511 2 ปีที่แล้ว +34

    ඔබවන්සේනම් බුදු වෙන්න ඔනේ සහතික ඇත්ත හාමුදුරුවනේ අපි පුදුම දුකක් විදින්නේ මේරටේ එත් බලන්නකෙ⁣ා් රට පාලනය කරන ඇත්තෝ ගෙවන සුපිරි ජිවිතේ

  • @mayuraniranjaya9415
    @mayuraniranjaya9415 2 ปีที่แล้ว +1

    පාප තර චීවරධාරියො ලග බුද්ධ චීවරය සූරකින ඔබවහන්සේට නමස්කාර වෙවා... සාදු... සාදු...සාදු....

  • @seevalianuradha7583
    @seevalianuradha7583 2 ปีที่แล้ว +35

    නියමයි අපෙ හාමුදුරුවනේ කොන්ද කෙලින් තියාගෙන කතා කරාට

  • @dumindadisanayaka508
    @dumindadisanayaka508 2 ปีที่แล้ว +2

    මෙන්න රටට ආදරේ සුවාමින් වහන්සෙලා❤️❤️

  • @sumithrasumithra2092
    @sumithrasumithra2092 2 ปีที่แล้ว +47

    අහගනිල්ලා හැම පන්සලක්ම මෙහෙම වෙමු

  • @nishanthilakmali9308
    @nishanthilakmali9308 2 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ කතාවට ගොඩක් පිං හොදටම කීවා!!!

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 2 ปีที่แล้ว +30

    මේ වගේ හාමුදුරුවරු තව 10 ක් හිටියනම්, මේ 225 හරි පාරට එයි...නැත්නම් දාලා යයි...මිනිස්සු වගේම භික්ෂුන් වහන්සේලා හැමෝමත් ඒ ටික තේරුම් ගත්තනම්...225 න් හොරු ටික ගෙදර යැව්වහැකි.

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ දේශනය කෙටි වුනාට පැය ගානක දේශන වලට වඩා වටිනවා නායක හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා .

  • @gaminimanage4529
    @gaminimanage4529 2 ปีที่แล้ว +27

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉතා උතුම් සඟ රුවනක්

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ගායුස ලැබේවා අහිංසක මිනිස්සුන්ගේ දුක අදුනන ඔබ වහන්සේට බුදු සරනයි

  • @ayeshateacher8227
    @ayeshateacher8227 2 ปีที่แล้ว +38

    කියන්න ඕන දේ සරලව, පැහැදිලිව, වදින තැනකට වදින්න 💪

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว

      මේකියන එවා මීට අවුරැදු 5 _ 6 කටවත් කලින් නෙ දේශනා දෙන්න තිබිබේ .

  • @sirkanthiwatadenithanna4465
    @sirkanthiwatadenithanna4465 2 ปีที่แล้ว +2

    මේ වගේ දේශපාලන කරන මිනිසුන්ට තේරුම් ගන්න හැකි භාසාවෙන් කියලා දුන්නට ඔබවහන්සේට පි๬

  • @nima8549
    @nima8549 2 ปีที่แล้ว +27

    නියමයි හාමුදුරුවනේ..

  • @ireshasadamali4596
    @ireshasadamali4596 2 ปีที่แล้ว

    ඇත්ත දේශනාකල අපේ හාමුදුරුවන්ට තෙරුවන්සරනයි

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 2 ปีที่แล้ว +16

    ඔබවහන්සේලාට දැන් වත් ඇස් අරුණ එක හොදයි ,ආශීර්වාද ගන්න එන උන්නැහේලාට ඕවා ඔයිට කලින් කියන්න පටන් ගන්න තිබුනේ ..මෙතෙක් කාලෙකට ඇහුව හොදම වචන ටික බොහොම පින් ඔබවහන්සේට

  • @nihalsalitha
    @nihalsalitha 2 ปีที่แล้ว +1

    අනේක වාරයක් පින් හාමුදුරුවනේ කිවයුතුදේ කියාදුන්නා ඔබවහන්සේ වැනි ස්වාමින්වහන්සෙලා මේ රටට වාසනාවක්. දීර්ගායු වේවා

  • @anurajayasundara7057
    @anurajayasundara7057 2 ปีที่แล้ว +6

    ඔබ වහන්සේලා මේවා කීවා ප්‍රමාද වැඩී අපේ හාමුදුරුවනේ........

  • @54jayarathnahm
    @54jayarathnahm 2 ปีที่แล้ว +3

    රටේ නියම තත්වය ගැන කී ඔබ වහන්සේ ලාට අපේ ප්‍රණාමය.

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 2 ปีที่แล้ว +26

    දස දුක් විදින මුදල් නොමැතිව කරකියාගන්න බැරිව හිතින් විදින අසරනයන්ට පිහිටට වැඩියාවු අප සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක් වන් පිනිබර බුදු කෙනෙක්

  • @sanjayamadhusanka1822
    @sanjayamadhusanka1822 2 ปีที่แล้ว

    ඇත්ත ඇති සැටියෙන් කතා කර ඔබ වහන්සේට ගොඩක් පිං.

  • @nilanakaliyanage2310
    @nilanakaliyanage2310 2 ปีที่แล้ว +16

    නියමයි ස්වමින්වහන්ස .අන්න එහෙම කෙලින්ම කියන්න ඔනෙ .. ලයිට් බිලක් වතුර බිලක් ගෙවන්න බැරි දෙසපාලුවෝ රට හදයිද..සියලුම ස්වාමින්වහන්සේලාත් එහෙම කිවිවානමි ගොඩාක් වටිනාකමක් තියෙනවා ..

  • @srinathk6975
    @srinathk6975 2 ปีที่แล้ว +1

    කඩේ නොයන කොන්ද පණ තියෙන නියම සිංහලයෙක්. අපෙ හාමුදුරුවනේ ගොඩක් පින්

  • @dxgoptic6097
    @dxgoptic6097 2 ปีที่แล้ว +17

    රටට ආදරෙ ඇති හාමුදුරුවන්🙏🏻🙏🏻🙏🏻

  • @ddhammi7349
    @ddhammi7349 2 ปีที่แล้ว

    ඔබවහන්සේට බොහෝම පින්. මුලු රටේම ජනයා වෙනුවෙන් ඇත්ත මූණටම කිව්වා. මුන්ට ඇහෙන්නේ නෑ

  • @susanthadeepal7546
    @susanthadeepal7546 2 ปีที่แล้ว +10

    කට උත්තර නැතිවෙන්න ඇමතුවා ලංකාවේ ඉන්න අපේ හාමුදුරු වරු හැමෝම මෙහෙම උනානම් අද රටට මෙච්චර ව්පතක් වෙන්නෙ නෑ

  • @lalithfonseka9886
    @lalithfonseka9886 2 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට පිං, බහුතර ජනතාවගේ අදහස එයයි

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +17

    මෙ අවවාද අනුශාශනාව අවු 4 , 5 කට කලින් වත් දුන්නනම් වටිනාකම කියන්න බෑ .

  • @mohamadnafais4136
    @mohamadnafais4136 2 ปีที่แล้ว

    නියම කතාවක් හාමුදුරුවනේ .බොහෝම ස්තූතියි ඔබ වහන්සේට .

  • @veniziadukganna8032
    @veniziadukganna8032 2 ปีที่แล้ว +12

    💐💐💐🙏🏾🙏🏾🙏🏾
    මදැයි හොරු රැල ගියා අටමස්ථානෙ වදින්න.

  • @pushparanjane1646
    @pushparanjane1646 2 ปีที่แล้ว

    ඔන්න හාමුදුරුවෝ ගොඩක් පින් ඔබ වහන්සේට කියන්න තියෙන දේ මුනටම කීවා

  • @nilanakaliyanage2310
    @nilanakaliyanage2310 2 ปีที่แล้ว +13

    රටට ගොඩක් වටිනාකමක් තියෙන අදහස් පෙලක් ..නියමටම කියලා දුන්නා .හොරැ 225..ට .සේම සිංහගේ මූණ කලු වෙලා තබුනේ..

  • @senaniattanayaka6121
    @senaniattanayaka6121 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට ගොඩාක් පින්,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ......

  • @ahwpremalalaruma2427
    @ahwpremalalaruma2427 2 ปีที่แล้ว +6

    නියම කතාව

  • @sisirakumarage7039
    @sisirakumarage7039 2 ปีที่แล้ว

    අද හරිම සතුටක් ඔබ වහන්සේලා හරියටම පාලකයින්ට කියලා දෙනවා🙏🙏🙏

  • @kwpmangalika4978
    @kwpmangalika4978 2 ปีที่แล้ว +6

    Niyamai

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 ปีที่แล้ว

    🙏 🙏 🙏 ස්තුතියි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට

  • @joyful2402
    @joyful2402 2 ปีที่แล้ว +26

    නියමයි හාමුදුරැවනේ....

  • @rinoratna9152
    @rinoratna9152 2 ปีที่แล้ว

    ගොඩක් pin හාමුදුරුවනේ අහිංසක මිනිස්සුන් වෙනුවෙන් katha කලට

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว +6

    ඔබතුමා මතැ බුදුවෙන්න ඕන

  • @lanka8899
    @lanka8899 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු..🙏🙏

  • @prabhashwara7400
    @prabhashwara7400 2 ปีที่แล้ว +5

    ඔය කාලකන්නි හැදෙන්නෑ හාමුදුරුවනේ.

  • @chitrakonari6522
    @chitrakonari6522 2 ปีที่แล้ว

    නියම දේශනාව තව තවත් අහන්න ආසයි

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd 2 ปีที่แล้ว +16

    ගොන් දිනේශයාට නියම කතාව

  • @sraatnike170
    @sraatnike170 2 ปีที่แล้ว

    ඔබවහන්සේට නිදුක්නීරෝගිදීර්ගායු ලැබේ වා තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasavahini2238
    @rasavahini2238 2 ปีที่แล้ว +5

    මෙව්වා නේ බණ...

  • @walawwegunasena7564
    @walawwegunasena7564 2 ปีที่แล้ว +5

    රට වෙනුවෙන් ඇත්ත පහදා දුන් ඔබ වහන්සේලා දුන් ආදර්ශය නිර්භයව ඇත්ත ප්‍රකාශ කරන්න හොඳ පෙළඹවීමක්. මේක තමයි ඇත්ත. නමුත් බොහෝ දෙනා මුහුණ ඉදිරි පිට මේ වගේ කතා කරන්නෙ නැහැ. මේ වගේ කතා මාධ්‍ය මගින් නිතර ප්‍රචාරය කළ යුතුයි. රට වෙනුවෙන් ඇත්ත පහදා දුන් ඔබ වහන්සේලාට බොහෝ පින්සිදු වේවා!

  • @KrissArts00
    @KrissArts00 2 ปีที่แล้ว +15

    වර්තමාන පාලකයන්ට රට ගැන හෝ ජනතාවගේ ප්‍රශ්න ගැන සිතන්නට අවංක වුවමනාවක් නැති බව ඉතාම පැහැදිලිය. රටට හා ජනතාවට කුමක් වුවත් එය ඔවුන්ට අදාල වන්නේ නැත. ඔවුන්ට අදාල වන එකම දෙය නම් හැකි තරම් කාලයක් බලයේ රැඳී සිටීමයි. ඒ උදෙසා කල හැකි සියල්ල ඔවුන් කරනු ඇත. අවසානයේ තව දුරටත් බලයේ සිටිය නොහැකි බව දැනුන විට ඔවුන් විදේශයකට පලා යනු ඇත. දැනුත් එදාටත් විඳවන්නට සිදුවන්නේ රටේ සාමාන්‍ය මහජනතාවටය. එනිසා හැකි ඉක්මනින් මහ මැතිවරණයකට ගොස් ජනතාවාදී ව්‍යවස්ථාවක් යටතේ ජනතා රජයක් බිහි කරගැනීමට කටයුතු කල යුතුය.

  • @kavishka_heshan
    @kavishka_heshan 2 ปีที่แล้ว +2

    මූණටම කිව්වා අපේ ස්වාමීන් වහන්සේ 😌👌