🌸 Our love story 🌸

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • I would love if you’d subscribe to my channel!
    It means a lot to me
    Thank you !
    💜 S T A Y C O N N E C T E D💜️
    Follow me tiktok : vm.tiktok.com/...
    IG : / paradisetiliz
    Follow Arya : ...
    ~ 🌼 Everyone loved these 🌼~
    Birth story (The castle hospital) : • Birth story | Sri Lank...
    My hospital Bag (government) : • My hospital bag|Govern...
    How I lost my weight after having a baby : • බබා ලැබුනට පස්සෙ මං කෙ...
    Day in the life : • Day in the life of a m...
    My morning routine : • Morning routine of a S...
    💕Wedding preshoot : • 🌼අපේ ආදර අන්දරය !!!! 🤦...
    💕Gender reveal : • Gender reveal Sri lank...
    ~ 🌼 My second pregnancy journey 🌼 ~
    Pregnancy announcement : • Pregnancy announcement...
    Pregnancy surprise: • මම pregnancy test එක ක...
    First trimester: • 🍂1st trimester symptom...
    How we guessed our baby’s gender: • පුතෙක්ද ?? දුවෙක්ද ?? ...
    NT Scan: • NT SCAN SRILANKA 👶12 w...
    22 weeks scan. (Full video) : • බබාගේ සම්පූර්ණ scan එක...
    Gender reveal: • Gender reveal Sri lank...
    2nd trimester symptoms: • 🌻2nd trimester symptom...
    ~ 🌼 Important for pregnant mom ~ 🌼
    Tummy binding : • බඩ බැදීමෙන් බඩ අඩුකර ග...
    Government hospital registration : • Government hospital re...
    Government hospital bag : • My hospital bag|Govern...
    My first birth story (government hospital) : • Birth story | Sri Lank...
    All about NORMAL DELIVERY : • Easy natural birth Sri...
    What to eat /not to eat during pregnancy : • Food to eat during pre...
    Wish I knew these before having a baby : • Things I wish I knew b...
    ~ 🌼 Motherhood 🌼 ~
    Episiotomy and stiches care : • Episiotomy and stiches...
    Potty training hacks : • Potty training hacks i...
    Postpartum depression : • Postpartum Depression ...
    Sleep training a toddler : • Toddler sleeping tips ...
    Cloth nappy hacks : • Nappy changing tip | H...

ความคิดเห็น • 596

  • @yeheli
    @yeheli 2 ปีที่แล้ว +93

    සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
    මගෙ හද තුල ඔබ ඉන්න ඇතී
    ඒ හින්දා යලි සෙනෙහි සිතින් අපි
    ආදරයෙන් හමුවෙන්න ඇතී...//
    කඳුළු සුසුම් මැද සතුටු සිනා මැද
    භවය පුරා ලඟ ඉන්න ඇතී
    එදත් මගේ සිත අද මෙන් කැපවී
    ඔබේ නමට පුද දෙන්න ඇතී
    Mage hitata eka paratama awa me sinduwa me adara katawa ahanakota
    Itin semada sathuta samanya kurulu kuduwe redewa ❤️❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +5

      බොහොම ස්තුතී වාසනා.... හරිම ලස්සනයි ඔයාගෙ ප්‍රාර්තනාව!!

    • @dilrukshiumeshika9788
      @dilrukshiumeshika9788 2 ปีที่แล้ว +2

      Wasana akkigeth lovestory ekath kiyannko akki. ❤

    • @yeheli
      @yeheli 2 ปีที่แล้ว +3

      @@dilrukshiumeshika9788 dawasaka kiyannam Patiyo 😍😍😍

    • @dildill2245
      @dildill2245 2 ปีที่แล้ว +2

      අනේ අක්කි ❤️❤️❤️

    • @gayanipriyadarsani4963
      @gayanipriyadarsani4963 ปีที่แล้ว +1

      @@yeheli ane man akkita harima kamathi hari nihathamani

  • @dddevikakumari4558
    @dddevikakumari4558 2 ปีที่แล้ว +4

    අද තමයි මං ඔයාගේ චැනල් එකට ජොයින්ට් උනේ.
    ජීවිතේ ඇත්තටම සතුටින් ගත කරන ලකී කපල් එකක්... ඔයා නංගා ගොඩාක් අවංකයි,ආදරනීයයි ...
    ගොඩාක් ආදරේත් හිතෙනවා ...තෙරුවන්ගේම ආශිර්වාදයෙන් හැමදාමත් හොඳින් සතුටින් ජීවිතේ ගත කරන්නට ශක්තිය වාසනාව ලැබේවා ..❤❤❤

  • @Motherboardwithishu
    @Motherboardwithishu 2 ปีที่แล้ว +10

    අනේ හරිම ආදරනීයයි... අපේ ආදර කතාවත් මතක් වුනා.😍 හැමදාම සතුටින් ඉන්න ලැබේ වා.බුදුසරණයි ඔයාල ට.😘😘😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගියෝ

  • @thejaanuradi3475
    @thejaanuradi3475 2 ปีที่แล้ว +33

    කතාව ඇත්ත.කොච්චර සල්ලි තිබුනත් ආදරෙ කරන කෙනා ලග නැත්තම් එක දවසකට හරි ඒක ලොකු දුකක් තමයි..සල්ලිම නෙවෙයි ජීවිතේ...හරිම තීරනේ තමයි ඔය දෙන්න අරන් තිබ්බෙ...මට වයස 23..ඒ වුනාට ආදරේ කරන්න ගත්තට පස්සෙ ජේවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්තා...හොද මහත්තයෙක් ලැබෙනව කියන්නෙ අපේ වාසනාව...අපේ සතුට තියෙන්නෙ ඒ තුල..හැමදාම ආදරෙන් සතුටින් ඉන්න.තෙරුවන් සරනයි.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගී... බුදුසරනයි

    • @dilinikulathunga3442
      @dilinikulathunga3442 2 ปีที่แล้ว +1

      Aththa ane

  • @thejaanuradi3475
    @thejaanuradi3475 2 ปีที่แล้ว +22

    අක්කා නම් හරිම සිරියාවයි......ගැලපෙනම කෙනා තමයි ලැබිල තියෙන්නෙ.❤️😘😍

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගෝ😍😍😍😍

  • @wdd8741
    @wdd8741 2 ปีที่แล้ว +5

    අක්කි මං මේ ඔයාලගෙ love story එක බලන දෙවෙනි පාර. ඔයාල මේක upload කරපු දවසෙමයි මං බැලුවෙ. දෙවෙනි පාර බැලුවෙ අද. මේක මාර interest ඒ වගේම මේක බලද්දි stress එකත්
    releas වෙනව මගෙනම්. අක්කි හුගක් ලස්සනයි. මගෙ වචනෙන් කීවොත් හෙන සිරියාවන්තයි කෙල්ලෙක් 😁

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      අනේ බොහොම ස්තුතී පැට්ටෝ... ආදරෙයි 😍😍

  • @kelumkularathne6947
    @kelumkularathne6947 2 ปีที่แล้ว +10

    කමක් නෑ මචන්ල කොහොම හරි උබල දෙන්න සතුටින් ඉන්නවනෙ. එච්චරයි වෙන්න ඕනෙ

  • @thulanachathuranga1915
    @thulanachathuranga1915 2 ปีที่แล้ว +5

    සුපිරි පිරි අක්කේ ...අයියාට නම් පාසල් ප්‍රේමය ටිකක නැගලා ගිහිල්ලා ව්ගේ..කොල්ලා ලැජ්ජාවෙන් නේ කතා කලේ..😂😂😂 දෙන්නාගෙම පරන අයත් මේක බලලා හොද comment දාන්න ඇති නේ..කම්ක් නෑ කම්ක් නෑ දෙන්නාම ලස්සනට ජීවිතය විදලා තියන්වා ..හැමදේම ඉස්සරහට සාර්ථක වේවා...ව්‍යාපාරය හැම දේම දියුනුවෙලා ලස්සනම ගමනක් යන්න දෙන්නාම...❤❤😊

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී මල්ලී ඔයා හැමදාම ලස්සනට comment කරන්වා. 💗💗❤️❤️🌼

    • @thulanachathuranga1915
      @thulanachathuranga1915 2 ปีที่แล้ว

      @@paradisetiliz ❤😊😊

  • @thamalijayathilaka2634
    @thamalijayathilaka2634 2 ปีที่แล้ว +15

    හරිම ආසාවෙන් බැලුවා අක්කි අයියා ඔයාලගෙ කතාව හැමදාම පැටව් දෙන්නත් එක්ක සතුටින් ඉන්න ආදරෙයි ඔයාලට ගොඩක්❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගී

  • @madhuathauda
    @madhuathauda 2 ปีที่แล้ว +13

    It's nice to hear both of your love story.😊♥️ Stay Happy Together Forever!🌸💕

  • @chrisanthiewijayanayake8196
    @chrisanthiewijayanayake8196 2 ปีที่แล้ว +6

    It’s so good to see both of you enjoying the little things, because that’s what makes happiness.. for one day you might look back and realise they were the big things.. Best wishes to both of you from NSW 🇦🇺….

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Yes you are right . We both know what our priorities are . And we are happy we made that choice . Thank you so much chrisanthie

  • @buddhiwithanachchi8855
    @buddhiwithanachchi8855 2 ปีที่แล้ว +40

    අක්ක හරි අවංකයි...බොරු සෝබන නෑ....හරි සිරියාවන්තයි .. 😍 අයියත් එහෙමයි ....දෙන්නම ලස්සනයි ...බුදු සරණයි ❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතී නංගී බුදුසරණයි 😍😍

  • @asafernando6290
    @asafernando6290 2 ปีที่แล้ว +2

    යාළුවෙලා ඉන්න කාලේ වගේ නෙමෙයි එකට ඉන්න ගියාම තමා කාගේත් ඇත්ත තත්වේ
    දැනෙන්නේ. පවුල් දෙකක, අදහස් දෙකක්.
    පිනක් තියෙනවා නම් අදහස්
    ගොඩක් සමාන අය හමුවුනොත්
    ඉතින් 👍🏻තමා.
    නැත්නම් ඉතින්
    ඉවසීම ප්‍රගුණ කරගෙන ළමයි නිසා හෝ ලැජ්ජාව නිසා ☹️ ඉන්න එක තමා ගොඩක්
    අය කරන්නේ.
    ඔයාලා පිං කරලා. හරිම සතුටුයි.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී ආසා. 😍😍😍🌻🌻

  • @isharapathirage5367
    @isharapathirage5367 2 ปีที่แล้ว +15

    RBV and BC are legendary love stories.. ❤ 😍 💖
    Wish you all the best..
    Akki you are glowing now.. stay safe 🥰🥰🥰🥰

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +2

      Hahaha yeah right .thanks nango

    • @adimaheshani1066
      @adimaheshani1066 2 ปีที่แล้ว

      Same here RBV & BC lv story 🥰

  • @okeshahomekitchen9955
    @okeshahomekitchen9955 2 ปีที่แล้ว +9

    ඔයාගෙ මූනත් ගොඩක් සිරියාවන්තයි. ලස්සනයි රෝස මලක් වගෙ🌹

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී 😍😍😍

  • @theartbox7103
    @theartbox7103 2 ปีที่แล้ว +2

    ආදරෙයි ඔයාට ❤❤ අක්කා.. යෙහෙළි වසනා අක්කි ඔයයි තමා මං දැකපු නිහතමානීම කාන්තාවන් දෙන්නා.. ජීවිතේට ගන්න දේවල් බොහොමයි.. බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @CraftAngle1016
    @CraftAngle1016 2 ปีที่แล้ว +4

    අපි අසරණ වුනා වගේ හිතට දැනෙනවා , බුදු හාමුදුරුවනේ... ඇත්තටම වෙලාවක් නැතිව ඉන්න කෙනෙක් පිළිවෙලකට හැදෙයිද බැන්දට පස්සේ, 👮️, හිතා ගන්න අමාරු වුනා ඒ වෙනස ඔයාලාගේ, මේ.. මේ... සුපිරි පරි ඉතිරෙන්න ඔනී එහෙනම් ඔයාලාට 🙏♥️🌹

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී හරිතී 🤣🤣😍😍

  • @tharaka..9740
    @tharaka..9740 2 ปีที่แล้ว +6

    God bless you ..... Akkiyo Hama dama nirogiva sathutin Inna lapbenna oyala hathara denatama...... .

  • @DiyanowithDfamily
    @DiyanowithDfamily 2 ปีที่แล้ว +18

    අනේ හරිම ලස්සනයි ඔයාලාගේ කතාව.. (සමහර තැන් වල අක්කි කියන දේවල් වලට හිනත් යනවා.. 😂 ) හැමදාම මේ වගේ සතුටින් ආදරෙන් ඉන්න.. ජේසු පිහිටයි.. 🥰🥰🥰🥰

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +2

      ආදරෙයි නංගී. ජේසු පිහිටයි

  • @chathu6890
    @chathu6890 2 ปีที่แล้ว +3

    ඔයාට තේරෙන්නේ නැද්ද මොනවද කියන්න ඕන කියලා..අනේ නංගී ඔයා නම්.සතුටින් ඉන්න හැමදාම 🤗

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී අක්කේ

  • @kavindhyapeiris6821
    @kavindhyapeiris6821 2 ปีที่แล้ว +12

    My favourite thing is hearing other lovr stories..Your 1 is interesting akki♥️

  • @RazmiBSahib
    @RazmiBSahib 2 ปีที่แล้ว +10

    Nice to see both of u in a one clip,
    May god keep your family always happy, u both deserve to enjoy lot more happy moments in life..

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Aaaw razmi… Dint know u were here .. drop a msg to ravindu . Thanks love 😍😍🌸🌸

    • @ravindujayaweera6777
      @ravindujayaweera6777 2 ปีที่แล้ว

      Hey sis, how are you? Thanks a lot for the wishes and send a pm plz..

    • @RazmiBSahib
      @RazmiBSahib 2 ปีที่แล้ว

      Im searching for ur number, i lost my contacts, ill contact u soon

  • @dilhaniweerasooriya5035
    @dilhaniweerasooriya5035 2 ปีที่แล้ว +2

    Ane patta appaa😘😘 marama natural couple ekak!! Explain karana widihata Mata hina yanawa!! Budu saranaii ane😘

  • @MyoneSheha
    @MyoneSheha ปีที่แล้ว +1

    Ane mara Shok oyala denna😂❤ godak life eka enjoy karana lssna akkiyekui aiyekui.. hmdma oma happy eke inn god blessed you❤

  • @mommypabavlogs9911
    @mommypabavlogs9911 2 ปีที่แล้ว +7

    අනේ හරිම ලස්සනයි ඔයාලා දෙන්නාම නම් හරිම funny 🥰hemadama sathutin inna suba pathanawa

  • @ynsyns207
    @ynsyns207 2 ปีที่แล้ว +1

    Godak asawen baluwe lv story eka.hamadamath oya wagema adren inna akkii.adrei godaak

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Adarei nango 😍😍🥰🥰

  • @sasankamadhushani5476
    @sasankamadhushani5476 2 ปีที่แล้ว +8

    අසාවෙන් බැලුවා 😍 ලස්සනයි ❤ හැමදාම මේ වගේ ඉන්න බුදුසරනයි

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි ❤️❤️🌼🌼

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 ปีที่แล้ว +4

    හරි ලස්සන love story එකක් 💕😍
    Brought back my beautiful memories 💕🌸

  • @poornivijesinghe5752
    @poornivijesinghe5752 2 ปีที่แล้ว

    Mn oyage chanel ekt aluth kenk akki.ada thmi mn oyage vedioes beluwe.Akki hrima awanki.lassna love story ekk.Akkitai aiytai dennta hemadama sathutin inna lebewa.💗💗💗Bs..

  • @thusharanayana5486
    @thusharanayana5486 2 ปีที่แล้ว +4

    අද තමයි ඔයලගේ වීඩියෝ එක බලලා එකතු වුණේ 🥰 ගොඩාක් ආසාවෙන් බැලුවා ලස්සන ආදර කතාවක් හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා 😍❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගී. ආදරෙන් පිලිගන්නව

  • @dildill2245
    @dildill2245 2 ปีที่แล้ว +2

    අම්මෝඔ අක්කි ඇත්ත ඇති සැටියෙන් කියනවා....අක්කාට ආස හිතුනා...frist vedio eka superb akka ❤️❤️❤️

  • @chathucs3870
    @chathucs3870 2 ปีที่แล้ว +6

    අනේ අක්කි ශෝක්...ලස්සන කපල් එකක්.සතුටින් ඉන්න අක්කියෝ හැමදාම❤

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      ස්තුතී නංගෝ.

  • @dinushalakmalijayasinghe8988
    @dinushalakmalijayasinghe8988 2 ปีที่แล้ว +1

    අක්කි ඔයාගෙ gold chain එක හරිම ලස්සනයි ඒ disign එකෙ නම මොකද්ද කියලා කියන්න පුළුවන් ද..

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Design eke namadanne na nangi .hettiwidiye devi eken gatte

  • @skedirisinghe2750
    @skedirisinghe2750 2 ปีที่แล้ว +1

    🐦🌺🐥🌹🌷🕊️🐰🌸🏵️🌻🍁💐🐇💕🦋🦄💮😘🐠🌼🐝🦄🦋💕🐇💐🍁🌻🐠😘🐇💐🐰🕊️🐦🌼💮💕🍁🌸🌷🌺🐝🦄🦋🌻🏵️🌹🐥🌹🏵️🌻🦋🦄🐝🌼💮💕🍁🌸🌷🌺🐦🕊️🐰💐🐇😘🐠ලස්සනයි ගොඩාක් ආසයී අහාන් ඉන්න අක්කෝ.....hemadama මේ වගෙ සතුටින් ඉන්න සුදු .බුදු සරනයි පරිස්සමෙන් ඉන්න ...ලස්සන මල්ලි බබෙක්නෙ ඉන්නෙ ඉතින් නන්ගි බබාත් ලස්සන වෙයි..බලනක්ම් ඉවසිල්ලක් නැ ..🐠😘🐇💐🐰🕊️🐦🌺🌷🌸🏵️🍁💕🦋🦄💮🌼🐝🦋🌻🏵️🌹🐥🌺🌺🐦🕊️🐰🌸💐🍁🐇💕💮😘🐠🌼🐝🦄🦋🌻🏵️🌹🐥🌺🌷🕊️🐰💐🐇😘🌼🌼💮💕🍁🌸🌷🌺🐥🌹🏵️🌻🦋🦄🐝💮🍁💐🐰🕊️🐦🕊️💐🐇😘🐠🌼💮🐦🌺🌷🌸🍁💐🐇💕🐝🦄🦋🌻🍁💕🐰🌸🏵️🌹🐥🌷🌺🐦🕊️💐🐇😘🌻🐰🏵️🌸🌻🦄

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගියෝ .❤️❤️❤️❤️

  • @avishkadivyanjali5173
    @avishkadivyanjali5173 2 ปีที่แล้ว

    ලස්සන😍❤️😍
    Love story ekak akkiyoo👍👍👍........oyala denna oya wagee hemadaama sathutin inna akkii😀😃😀....budu saranayi.....🙏🙏🙏

  • @shashihansani6508
    @shashihansani6508 2 ปีที่แล้ว +4

    දෙන්නම දැං සුදු වෙලා මහත් වෙලා ලස්සනයි 😍😍😍😍

  • @janethrizoysa9465
    @janethrizoysa9465 2 ปีที่แล้ว +2

    Aththa Katha karapu ekama couple eka❤❤ respect dear

  • @dilinivithanage480
    @dilinivithanage480 2 ปีที่แล้ว +1

    අක්කේ මරු ඔයා. අපිත් ගම්පහ තමයි. මටත් තිබ්බා ඔයාලා කියනවා වගේම Experiences. ඔයාලා කියන ඔය තැන්වල. ඒවා මතක් වුණා. Bs

  • @hashara00
    @hashara00 2 ปีที่แล้ว +1

    Ane soooo cute akkiya♥️ godak watinwa aiyai akki kiyana dewal ape life ekata💫thank you so much🙏🏻♥️

  • @rashijayawardhane6431
    @rashijayawardhane6431 2 ปีที่แล้ว +4

    අක්කි, ඔයා ඉස්සරට වඩා දැන් ගොඩක් ලස්සනයි. ස්කින් කලර් එක ගොඩක් ෆෙයා වෙලා, 😍😍 අනේ කොහොමද කියන්නකො ප්ලීස්

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      ඉස්සරහට විඩියෝ එකක් එනෝ

    • @rashijayawardhane6431
      @rashijayawardhane6431 2 ปีที่แล้ว

      @@paradisetiliz ❤❤❤❤

  • @bimanshaliyanage8610
    @bimanshaliyanage8610 2 ปีที่แล้ว

    A music eka👌adreiii akkooooooooo♥️♥️asawen baluwa..gdk lssna love storyk

  • @onceamommy
    @onceamommy 2 ปีที่แล้ว +7

    Wow! Interesting love story 😍♥️

  • @aruwani7813
    @aruwani7813 2 ปีที่แล้ว

    අනෙ හරිම සතුටුයි හිනත් වුනා හොදට දෙන්නා ගැනම සතුටුයී අක්කට අවංක ආදරවන්තයෙක් සැමියෙක් ඉන්නවා එයා වගෙමයි අයියාටත්. ....කොච්චර රන්ඩු වුනත් දෙන්නා පිට යන්නැත්නමි එකයි සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ... වාසනාවන්ත ජිවිත ............. බුදු සරනයි දෙවි පිහිටයි

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි ඔයාටත්.බොහොම ස්තුතී

  • @dilhaninadeesha1326
    @dilhaninadeesha1326 2 ปีที่แล้ว +2

    Me video eka enakan kochchara balan hitiyada parissamin inna bs oyalata

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Ow dan harine neda 😁😁😍😍🥰🥰

  • @chandikapriyadarshani5481
    @chandikapriyadarshani5481 2 ปีที่แล้ว

    Hari shok akki, asawe baluwe, hamadama e wage sathutin inna. Godak adarei oyalata, Budu saranai akki.

  • @k.amasha2505
    @k.amasha2505 2 ปีที่แล้ว +5

    ශෝක් අනේ ඔයාලා.සතුටින් ඉන්න අක්කී බුදු සරනයී😍😍

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගී. බුදුසරනයි

  • @renujanitheesh5289
    @renujanitheesh5289 2 ปีที่แล้ว +2

    Shoi ane oyala 2na.adarei.mage life ekath oyage life ekata match wenawa. Same age. Dewani serata mamath ammiyak wenna yanne. Thawama 1 mnth. P. Inna. Love you all. Chathu ❤️🤗

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Suba pathanawa oyaata man . Parissamin inna chathu😍😍❤️❤️

    • @renujanitheesh5289
      @renujanitheesh5289 2 ปีที่แล้ว

      @@paradisetiliz Renuja mage putha. Mama Chathu ❤️❤️

    • @renujanitheesh5289
      @renujanitheesh5289 2 ปีที่แล้ว

      @@paradisetiliz Renuja mage putha. Mama Chathu ❤️❤️

  • @sankanethu1027
    @sankanethu1027 2 ปีที่แล้ว +1

    අනේ අපෙත් එහෙමමයි😁 බුදු සරනයි හැමදාම සතුටින් ඉන්න අක්කේ ❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගී

  • @thushanirubasinghe8913
    @thushanirubasinghe8913 2 ปีที่แล้ว +6

    අම්මෝ හරි ආතල්...අක්කි කටකාරී...😍

  • @thyagaravindi8020
    @thyagaravindi8020 2 ปีที่แล้ว +1

    අනේ අහං ඉන්න හරිම ආසයි අක්කේ🤩 හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න මේ විදිහටම❤️😘

  • @nilushasiriwardana5440
    @nilushasiriwardana5440 2 ปีที่แล้ว +1

    Wow akki shook...lassana loves story eka.akke man kiribathgoda.marry karala den enne kurunegala.man kiribathgoda hitiya nan aeththamai akkawa balanna anawa.oya wagema sathutin adaren hemadamath enna akkiyooo.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Dawasaka balamuko neda. Bohoma sthuthii patto ..😍😍🌸🌸

  • @siksjzzjua1814
    @siksjzzjua1814 ปีที่แล้ว

    මම ආසම නැන්දයි, මාමයි ඔයාල දෙන්නා . යිතින් ඔයාල දෙන්නා හිතන පතන දේවල් හොදින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      Bohoma sthuthi duwe 😍😍😍💛

  • @harshi6274
    @harshi6274 2 ปีที่แล้ว

    Akki harima awanka, hithe tyna hemadema kiyanawa e vidiyatma. Aththatama lassana love story ekak. Wish karanawa sathutin inna labenna kyla oyalage family ekata 😍💕

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Bohoma sthuthi nangi ❤️❤️💙💙

  • @HappyBabyandMom
    @HappyBabyandMom 2 ปีที่แล้ว +2

    Now it's 11.15 pm here. Dan thamai balala ivaravune. ❤ Stay blessed together.

  • @bandulaboteju8984
    @bandulaboteju8984 10 หลายเดือนก่อน

    මම හිතන්නෙ කොල්ලො සේරම එහෙමද කොහෙද අපෙ එක්කෙනත් මගේ පස්සෙන් අවුරුදු 2ක් ඇවිත් දැන් කියනවා මමලු පස්සෙන් ආවෙ❤️❤️😂😂

    • @paradisetiliz
      @paradisetiliz  10 หลายเดือนก่อน

      මේක 🙈🙈🙈🙈

  • @pasindudilanka3964
    @pasindudilanka3964 2 ปีที่แล้ว +1

    කලින් videos බලද්දි අයියාව මීට කලින් දැකලා තියනවානේ අප්පා කොහෙදි හරි කියන එක ඔලුවට ආව. අඩේ අදනේ දන්නෙ අපේ ඉස්කෝලේ ලොකු අයියා කෙනෙක් කියලා 😍🤭. මම 2011 AL. 8:47 දි photo එක දැක්කාම තමයි මතක් වුනෙ හරියටම 😌.
    අක්කාටයි අයියාටයි දෙන්නටම ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා. 🥰

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +2

      ජය වේවා මල්ලී. 😍😍😍

    • @Sandunudara2020
      @Sandunudara2020 2 ปีที่แล้ว

      Matath... 🤩

  • @girlboss8807
    @girlboss8807 2 ปีที่แล้ว +3

    God bless you and your entire family 👨‍👩‍👧‍👦

  • @dilhanlakshitha4179
    @dilhanlakshitha4179 2 ปีที่แล้ว +1

    Hemadama hinawela sathutin inna,budusaranai akkiyo

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් අක්කිගේ ආදරේට.රෙස්පෙක්ට්..❤️ මාත් අසනීපෙක ඉන්නෙ..ඒත් මගෙන්නම් යාලුවෙන්න අහන කොල්ලට ඒ දේ කිව්වම ආයේ කතා නෑ 😊..

  • @kasugayangi7771
    @kasugayangi7771 2 ปีที่แล้ว +3

    අක්කා හරි අවන්කයි.හරි ආසාවෙන් ඔයාගේ videos බලන්නේ මම.

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගී 🥰🥰

  • @thiveinslifestyle5495
    @thiveinslifestyle5495 2 ปีที่แล้ว +4

    අද තමයි මේ channel එක දැක්කෙ super 😍❤

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී 💕💕❤️❤️

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 2 ปีที่แล้ว

    බුදුසරණයි ජේසුපිහිටයි අක්කී අයියා පුතු පැටියා දෝණී තුරුණුවන්සරණයි දෙවිපිහිටයි හැමදාමත්ම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ආශිර්වාද කරනවා😊😊🌸🌸❤️❤️💙💙😘😘😍😍💗💗🌍🌍

  • @chathuimanthi841
    @chathuimanthi841 2 ปีที่แล้ว +3

    Akki godak lassana wela budu saranai akke

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Bohoma sthuthi nangii😁😁🥰🥰

  • @myhomies9110
    @myhomies9110 2 ปีที่แล้ว +2

    RBV and BC ❤️ ආයේ ඉතින් couple ගොඩක් ඉන්නවා💚🤍

  • @sandunihansani3633
    @sandunihansani3633 2 ปีที่แล้ว

    Oya denna nm maru..adarei akki and aiyaa..chuti pataw dennath parissamin bala ganna .❤

  • @chootiteacher7765
    @chootiteacher7765 2 ปีที่แล้ว +1

    Ammooo niyamai.babawath laga thiyan skip nokara beluwa.

  • @dulanjikaathukorala4770
    @dulanjikaathukorala4770 2 ปีที่แล้ว +2

    “Amma dannawa kiyanne Thaththa dannawa” seriously....same here 😂 nice video 😍 have a blessed life ♥️

  • @shashihansani6508
    @shashihansani6508 2 ปีที่แล้ว +1

    අක්කා අය්යාව බලා ගන්ඩ ගිහින් අන්තිමට අය්යට අක්කව බලා ගන්ඩ වෙලා වගේ ..

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 2 ปีที่แล้ว

    Akkiya onna dan tama video eka baluwe harima asawen bauwe akki hamadama ohoma hinawela adaren inna budusaranai akkiyo 😍😘😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Bohoma sthuthi nangiyo 😍😍

  • @samiwijegunarathne129
    @samiwijegunarathne129 2 ปีที่แล้ว

    Ane harima open minded oyala.Mn kalin videos balala tynwa Eth subscribe kare na.Ada nam mara feeling ekak awe akkii .stay blessed lovely family 😍😍😍

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Subscribe kalada ehenam . Thank you 🥰🥰😍

  • @dushjay
    @dushjay 2 ปีที่แล้ว +3

    love you akki..බුදු සරණයි.. ආසාවෙන් බැලුවා 😍❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Love you too darling budusaranayi

  • @okeshahomekitchen9955
    @okeshahomekitchen9955 2 ปีที่แล้ว

    අනෙ ඔයා ගොඩාක් අවන්කයි සම්පූර්ණ ඇත්ත කියනවා.ඔයා වගෙ කෙනෙක් මම මෙ දැක්කමයි. ඔයාගෙ කතාව අහන් හිට්‍යා ගොඩක් ආසාවෙන්.ආදරෙයි ගොඩක් ඔයාට❤️🌹

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      ආදරෙයි ඔකේශා... ලස්සන නමක්

    • @okeshahomekitchen9955
      @okeshahomekitchen9955 2 ปีที่แล้ว

      @@paradisetiliz ❤️❤️❤️

  • @sheynis__4038
    @sheynis__4038 2 ปีที่แล้ว

    Aneee akkige lassana🥺❤️ mm me akkige channel eke Videos ekin eka blana gmn. Ape campus eke dean madam wage. Hbai Divyanka thripatith wage. Etath wada lassanada mnda😅❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Hafoyyy… shook godai… ha divyanka wage kiyala mata kiyanwa thamai 😛😛😍😍😍😍

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 2 ปีที่แล้ว

    Ane shook aneh..wenada wagema hinawewi baluwe. 😍😍

  • @ayeshasewwandi123
    @ayeshasewwandi123 2 ปีที่แล้ว

    Ee kathava nam shok akkii marama sriyasva kiuva mona unath oyalage punchi paulatama bs akki adarei hamadamath ❤️😘🙏

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Adarei nangi . Budusaranayi 🥰🥰

  • @deenarishini3047
    @deenarishini3047 2 ปีที่แล้ว +5

    ආසයි ආහන් ඉන්න .ලස්සනයි ❤️සතුටින් ඉන්න bye

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී ඩීනා😍😍🌸🌸

  • @wasanthaperera5721
    @wasanthaperera5721 2 ปีที่แล้ว

    Adai me channel ek dkke..lssnai dennma 😍budusaranai.. Prissmin inna akka!!

  • @ayomiamarasinghe4159
    @ayomiamarasinghe4159 2 ปีที่แล้ว +2

    Ane akke oyage katawata asa hitenawa sooo cute 😘😘😘

  • @shehanikaveesha2336
    @shehanikaveesha2336 2 ปีที่แล้ว +2

    බුදුසරණයි අක්කි අයියා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න බුදුසරණයි ❤❤❤🙏🏼

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගී

  • @kavindyapiyumali7092
    @kavindyapiyumali7092 2 ปีที่แล้ว

    hamadama sathutin nirogiva inna akkiyoo😘😘 budu saranai🥰😍😘😘😘😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Budusaranayi nangi🌼🌼

  • @seuwandiseuwandi5308
    @seuwandiseuwandi5308 2 ปีที่แล้ว

    Lassanai akkiyoo oylge love story eka..

  • @dinishirajapaksha3672
    @dinishirajapaksha3672 2 ปีที่แล้ว

    Akki e kale daga malak kiyla penawa 4to walin shoooiii 🥰🥰🥰

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 ปีที่แล้ว +2

    Kathaweeee bohomayak baladarin visin kapa harala wage 😂

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Hahaha quality control eken wenas kala script eka

  • @lakshminineranjan6707
    @lakshminineranjan6707 2 ปีที่แล้ว +3

    Ammo akki ayya kiyanna nati awa kiyanakota balanna apai 🙆😂😂❤️😍😘

  • @imalimalshani8467
    @imalimalshani8467 2 ปีที่แล้ว +9

    අනේ චෝයී අක්කේ ඔයාලා.. ❤️

  • @sampalife2618
    @sampalife2618 2 ปีที่แล้ว

    Good luck ayiyatai akkatai god bless you.

  • @harshiifernando7652
    @harshiifernando7652 2 ปีที่แล้ว +7

    අනේ සෝයි...අක්කේ😍😍😍😍
    ආසාවෙන් බැලුවා ❤

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී නංගී

  • @harshisandamali7468
    @harshisandamali7468 2 ปีที่แล้ว +1

    Oyala kiyapu dewal godak aththa.hamadama adaren sathuten Inna.😍🥰🥰🥰🥰

    • @harshisandamali7468
      @harshisandamali7468 2 ปีที่แล้ว +1

      👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦👨‍👩‍👧‍👦

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Bohoma sthuthi ❤️❤️

    • @harshisandamali7468
      @harshisandamali7468 2 ปีที่แล้ว +1

      @@paradisetiliz 🥰🥰🥰🥰

  • @madhudasanayaka1394
    @madhudasanayaka1394 2 ปีที่แล้ว +1

    Shoooi akkiyoo...hrima asawen beluwe..😍😘

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 2 ปีที่แล้ว +4

    අයියා ඒ කාලේ හැන්ඩියානේ... අක්කි දැන් තමයි ලස්සන .

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      ඔව් ඔව් ... අයියා දැන් හැන්ඩි නැද්දෝ

    • @nadeehettiarachchi7008
      @nadeehettiarachchi7008 2 ปีที่แล้ว

      @@paradisetiliz අම්මෝ... ආදරේ හැන්ඩි හැන්ඩි... ඒත් දැන් නම් තියෙන්නේ නිකන් සැර look එකක් වගේ... 😅😊😊😍

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      @@nadeehettiarachchi7008 😂😂

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 2 ปีที่แล้ว

    Ane shok anee.. henath geyaa😀😀😀😀...onna ada thamai husband ge kathawa hariyatama dakkee😂.. adaren ,sathuten ,nirogeewa tawa tawa adaren inna labenna kyla prarthana karanawa akkoooo😘😘😘♥️♥️♥️♥️.. lots of loveeeee.Bs akkiiytai ,paulatamaii😘

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      Thanks nangiyo. Hamadaama lassanata comment danwata . Adarei budusaranayi

  • @rashmiprathibha2627
    @rashmiprathibha2627 2 ปีที่แล้ว

    Sathutin inna akkiyo hemadama oya wagema hina wela❤️❤️❤️❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Bohoma sthuthi nangi prarthanawata

  • @mihingupramuditha9129
    @mihingupramuditha9129 ปีที่แล้ว +1

    ලස්සන ආදර කතාවක්.ගැලපෙන දෙන්නෙක් හම්බුනා කියන්නේ ජීවීතේම සුන්දරයි.ඔයාලා දෙන්නට සුබ පතනවා❤️😍.

    • @paradisetiliz
      @paradisetiliz  ปีที่แล้ว

      බොහොම ස්තුති 🌸🌸

  • @ashi170
    @ashi170 2 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සනයි අක්කේ.. ඉවර වෙනකන්ම ආසාවෙන් බැලුවා.. ❤️

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී නංගී 🌼🌼

  • @sheshiprasali9450
    @sheshiprasali9450 2 ปีที่แล้ว +6

    නියමයී ආ...ඩබලම .
    මේ ගවුම කොහෙන්ද ගත්තෙ .ලස්සනයි

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว +1

      Parana frock ekak. Nil store

  • @cloudy-sp4bg
    @cloudy-sp4bg 2 ปีที่แล้ว +4

    ඔයාලා දෙන්න ෂොයි අනේ...... හැමදාම සතුටින් ඉන්න දෙන්නම 🌼

    • @paradisetiliz
      @paradisetiliz  2 ปีที่แล้ว

      බොහොම ස්තුතී 🥰🥰🌸🌸

  • @sudunishanthi9002
    @sudunishanthi9002 2 ปีที่แล้ว

    Sarala nihathamani kapal akak sathutin inna hamadama 🙏🙏🙏

  • @Layomi-fq4st
    @Layomi-fq4st 2 ปีที่แล้ว

    Harima lassanai oyalage adara kathawa ...💕💕💕subapathanawa hamadama sathutin inna.......💕💕bs...

  • @chulanisuboda5495
    @chulanisuboda5495 2 ปีที่แล้ว +3

    Shok ane 😍❤️

  • @thilinikaushalya506
    @thilinikaushalya506 2 ปีที่แล้ว +4

    අක්කා තමයි ඇත්ත කිව්වේ 😋😋😋 😊