ලුනු ටිකක් වැඩි වුණා 🤣😅😁🙈🤭 ඡන්ද ප්‍රතිඵල බලන්න කියාපු අග්ගලා 🔥❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 72

  • @hansiaraliya5249
    @hansiaraliya5249 12 วันที่ผ่านมา +4

    ඒ හාමුදුරුවෝ හදපු අග්ගලා ටික දැක්කම අපිටත් ආස හිතුනා අග්ගලා කන්න
    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
    රස පාටයි
    🥰🥰🥰🥰
    හාමුදුරුවනේ ලුණු වැඩිනම් පොල් පොඩ්ඩක් දාගන්න.😢😢 ලුණු වැඩියෙන් කැමට ගන්නම එපා 😢😢 පේනවනේ දැන් හාමුදුරුවරැන්ට හැදෙන ලෙඩ.ඒ නිසා ගොඩාක් පරිස්සම් වෙන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    තෙරැවන් සරණයි! හාමුදුරුවනේ
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සියලුම දෙනාට තුරැණුවනේ ආශිර්වාදය නිතතින්ම ලැබේවා!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pemawathiperera1220
    @pemawathiperera1220 27 วันที่ผ่านมา +26

    අපේ පොඩි හාමුදුරුවන් ගේ වැඩ වලට හිනහත් යනව ලුනු වැඩි කරන්න එපා පෙෂර් එකට හොඳ නැහැ ඔබ වහන්සේට අනිකුත් සියළුම දෙනාට බුදුසරණයි 🙏

    • @RohanPerera-gr4go
      @RohanPerera-gr4go 27 วันที่ผ่านมา

      Ape haamuduruwo lewayama daanawa wage.teruwan saranai siyalu denaatama 🙏🙏🙏

    • @rv5378
      @rv5378 22 วันที่ผ่านมา

      සාදූ සාදූ 🙏🙏

  • @nelkadilhani3158
    @nelkadilhani3158 23 วันที่ผ่านมา +8

    අපේ ශ්‍රී ලාංකීය නිෂ්පාදන අගය කරමු.අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි.

  • @MbnDulmini
    @MbnDulmini 27 วันที่ผ่านมา +8

    පොල් සුද්ද කරපු සර්ගෙ 👄 ✂ අපෙ හාමුදුරුවන් බුද්ධි කොෂයක් එකයි හැමදෙම දන්නෙ හැමෝගෙම සතුට දැක අපටත් සතුටුයි ස්තුතිය ❤

  • @rasirasi3532
    @rasirasi3532 27 วันที่ผ่านมา +6

    තෙරුවන් සරණයි! අපේ හාමුදුරුවනේ අපි හැමදාම ඔබ වහන්සේගේ වීඩියෝ බලනවා.තෙරුවන් සරණයි!

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 27 วันที่ผ่านมา +1

    Ape podi hamuduruwane 🙏 hinath giya theruwan saranai siyaluma denata 👏

  • @kamalajayantha3922
    @kamalajayantha3922 27 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි හැමෝටම ජයවේවා 🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 27 วันที่ผ่านมา +3

    බුදු සරනයි සියලුම දෙනාට

  • @seethaparera-wf8ht
    @seethaparera-wf8ht 13 วันที่ผ่านมา

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවන්ටයි අනෙත් අැත්තටයි

  • @monikajayasinghe466
    @monikajayasinghe466 27 วันที่ผ่านมา +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. සම posa මගේ Priyaතම Aggala. ඔබ සැමට තෙරුවන් Saranai.....!!!!!

  • @LalaithaAlvitigala
    @LalaithaAlvitigala 27 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි හමුදුරුවනේ හමුදුරුවන්ගේ වීඩියෝ හැමදම බලනවා👍👍👍

  • @NiranjalaNiranjala-k2x
    @NiranjalaNiranjala-k2x 27 วันที่ผ่านมา +2

    Harema ලස්සනta pireseduwata හැදුවා ඔබ වහන්සේගේ athe ගුණය athe අනිවාර්යයෙන්

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 27 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සතුටුයි ඔබ වහන්සේ ගැන බැරි දෙයක් නැහැ🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 27 วันที่ผ่านมา

    🙏🙏🙏🌷💛🤲 teruvan saranai oba wahanseta udaukarana siyaluma denatat

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 27 วันที่ผ่านมา

    අපි ප්ලාස්ටිකුත් තුරන් කරන්න බලමු ටිකෙන් ටික ජය වේවා තෙරුවන් සරණයි.

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 27 วันที่ผ่านมา

    අවසරයි හාමුදුරුවනේ අග්ගල වලට හිනාහතූ දාලවගේ. සමාවෙන්නඕනා. සියලුදෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏💐💐💐💐💐

  • @AshokaDamayanthi-zc1zu
    @AshokaDamayanthi-zc1zu 27 วันที่ผ่านมา +1

    පොඩි හාමුදුරුවනේ කුසිය හරිම ලස්සනයි .ඔබ වහන්සේට දිර්ඝ ආයුෂ ලැබේවා

  • @DelumiManjula
    @DelumiManjula 27 วันที่ผ่านมา

    Therawani සරණයි ඔබ වහන්සේට ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @ThilankSudarshani-dy7mw
    @ThilankSudarshani-dy7mw 27 วันที่ผ่านมา +1

    Taruvan saranayi apa podi hamuduruvanta 🙏🙏

  • @renoreno7066
    @renoreno7066 27 วันที่ผ่านมา +1

    Budu saranai.❤❤

  • @niranjalarajapaksha4735
    @niranjalarajapaksha4735 23 วันที่ผ่านมา

    God bless you all ❤

  • @PusphaAkka
    @PusphaAkka 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 27 วันที่ผ่านมา

    Ane ape hamuduruwo kussiyeth wada karanawa.budu saranai.

  • @madu-mu1nu
    @madu-mu1nu 17 วันที่ผ่านมา +1

    පොඩි හාමුදුරුවනේ ලුණු වතුර පොඩ්ඩක් පාවිච්ච් කරන්න අනිත් දවසේ. කුඩු දැම්මම වැඩි වෙනවා 🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 27 วันที่ผ่านมา

    මම කැමති කෑම ....theruwan saranai හැමෝටම

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤Tharuwan saranai

  • @LalithaRathnayaka-ci2id
    @LalithaRathnayaka-ci2id 27 วันที่ผ่านมา

    Theruwan saranai

  • @renukaskitchen88
    @renukaskitchen88 27 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏😂

  • @NiroshaKumari-g6e
    @NiroshaKumari-g6e 22 วันที่ผ่านมา

    😊😮

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 27 วันที่ผ่านมา

    Theruwansaranay hamuduruwane honday samaposa rasa balanna waladanna samna sambudu saranay

  • @udayasampath5412
    @udayasampath5412 27 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 24 วันที่ผ่านมา +1

    මේ හාමුදුරුවෝ ඉන්නේ පන්සලකද නැත්නම් ගෙදරකද

  • @RamanNimal
    @RamanNimal 27 วันที่ผ่านมา +2

    අම්මො පොල් කටින් ලෙලි ගහන්නෙ 💐අපෙ පොඩි සාදු සහ අනෙක් සියලුම දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා 🙏🙏💐

  • @ranuranu529
    @ranuranu529 27 วันที่ผ่านมา

    Samatama teruwan daranai 🙏🙏🙏🙏🙏🙏

  • @GahsBshshs
    @GahsBshshs 27 วันที่ผ่านมา +1

    😊

  • @Mahabub-t2g
    @Mahabub-t2g 27 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻

  • @LankaNilmini-j8n
    @LankaNilmini-j8n 27 วันที่ผ่านมา

    Siniwalata wada ape hamuduruwo lunu demma ne❤❤❤

  • @PrasannaDelgodaArachchige
    @PrasannaDelgodaArachchige 20 วันที่ผ่านมา

    😅😅

  • @NiroshaManel-sm2oh
    @NiroshaManel-sm2oh 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DimuthuThataka
    @DimuthuThataka 2 วันที่ผ่านมา

    පොඩි හැමදුරුවෝ මහන වෙලා සාසනයට කැප දේවල් කරන්න බැරි නම් උප පැවිදි වෙන්න සංසාරේ පව් එකතු කරගන්නේ නැතුව.

  • @malakoman8057
    @malakoman8057 27 วันที่ผ่านมา

    😊😊😊

  • @ChamaraKarunarathna-n8f
    @ChamaraKarunarathna-n8f 27 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sarathbandara8685
    @sarathbandara8685 27 วันที่ผ่านมา

    😅🙏👍

  • @PushpaPushpa-m4w
    @PushpaPushpa-m4w 27 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @HuranjaniHu
    @HuranjaniHu 27 วันที่ผ่านมา

    මම දැම්මොත් හාමුදුරුවනේ ලුණු තමා කන්න වෙන්නේ

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 27 วันที่ผ่านมา +1

    ලුණු දැම්ම විදියට වැඩිවෙයි කියල හිතුන.

    • @psp9544
      @psp9544 27 วันที่ผ่านมา

      ඔවු මටත් හිතුනා 😂

  • @SarojaMedewewa
    @SarojaMedewewa 22 วันที่ผ่านมา

    Hauduruwana kohomada pekat 2.3 gennaganna phone number aka aķage

  • @ThushariHaj
    @ThushariHaj 27 วันที่ผ่านมา

    Sadu asdu🙏🙏🙏🙏

  • @kashyamimala3740
    @kashyamimala3740 26 วันที่ผ่านมา +1

    Dakinakotath hinayanawaa

  • @JanakaKumara-t9u
    @JanakaKumara-t9u 27 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😢😢😢😢

  • @DineshaRanasinghe-h4t
    @DineshaRanasinghe-h4t 27 วันที่ผ่านมา

    😂😂

  • @lattaethupia7250
    @lattaethupia7250 27 วันที่ผ่านมา

    පොඩි සාදු ඔච්චර ලුණු දමන්න එපා

  • @jo8126
    @jo8126 27 วันที่ผ่านมา

  • @RaviyaLanka-kn9nl
    @RaviyaLanka-kn9nl 27 วันที่ผ่านมา

    Awna.jatiyantatra.awaneeee😢😢😢

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 27 วันที่ผ่านมา

    Oba wahanse chandaya demmada.😅😅

  • @samadinanayakkara6520
    @samadinanayakkara6520 27 วันที่ผ่านมา +1

    කුකරින් කෝස් එකක්ද හාමුදුරුවනේ.❤

  • @Mariya-cq9yk
    @Mariya-cq9yk 27 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂🎉🎉🎉🎉

  • @nandaniathukorala6038
    @nandaniathukorala6038 27 วันที่ผ่านมา +1

    Lunu wadi neda

  • @dismimaheshika3770
    @dismimaheshika3770 27 วันที่ผ่านมา

    Apa hamuduwan anuratnatha

  • @SmartBoy-m2v
    @SmartBoy-m2v 27 วันที่ผ่านมา

    Ane ape pode suwamin wahnsa bajanaya podei lunu wade nam pol tekak wadepura danna

  • @sharmapriyanganee3156
    @sharmapriyanganee3156 23 วันที่ผ่านมา +1

    Ena pota hoda na wage

  • @sandhyakumari5881
    @sandhyakumari5881 27 วันที่ผ่านมา

    Lunuda..seenida.haluwe😂

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 27 วันที่ผ่านมา

    Samaposha walata occara lunu danha.

  • @sisirasisira2258
    @sisirasisira2258 25 วันที่ผ่านมา

    විකාල බෝගී කහකඩයො මොන සීලයක්ද මොන පැවිද්දක්ද

  • @dewminigithamali447
    @dewminigithamali447 17 วันที่ผ่านมา

    Mm hemdm podi hamuduruwonge vidios blnwa...ane hrim aswen idhiye sdhgirisya blnn ynn...e asw kohom hri isht una...mm july wla aw hnthane...ed podi hmuduruwo innwd kiyl beluw penn idhiye ne.. godk aswen idhiye podi hmuduruwow dkinn...kohomhri e aswt me mase 27 isht una...mm sadhgirisey wdinn enkotm hmuduruwo kttiyw wdikrwnn kiyl hmudurwo wediya ikmnt ennm kiyl...hebei api ynknnm hmuduruwo wediye ne ethnat..😢😢😢

  • @IreshaChathurani-bo1pi
    @IreshaChathurani-bo1pi 12 วันที่ผ่านมา

    Ape podi hamuduruwa sambada karagene kohomada kanna bona nati paulkata pluwanm udau karana

  • @chandimamendis-l6r
    @chandimamendis-l6r 27 วันที่ผ่านมา +1

    Online order කරගන්න contact number eka ewanna පුලුවන් ද අපෙ හාමුදුරුවනේ 🙏