අවුරුදු 10 ක් ට්‍රිප් එකක් නොගිය දමිල දරුවෝ 😓😓😓 ලොරියක් පිරෙන්නම ගෙනාවා ඔන්න 🪑🪑🪑🪑🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • අවුරුදු 10 ක් ට්‍රිප් එකක් නොගිය දමිල දරුවෝ 😓😓😓 ලොරියක් පිරෙන්නම ගෙනාවා ඔන්න 🪑🪑🪑🪑🇱🇰 Gangasiripura Dhammaloka Thero
    #Aiiyo10YearsElaa #TripsAtaHodakNa #FullTruckEka #GangasiripuraDhammalokaThero #SriLankanVibes
    NuwaraEliya #PasalHodaNagiIlla #GangasiripuraDhammalokaThero #RukwoodMorning #LKA #SriLankaPride #NuwaraBeauty
    #Live
    #video

ความคิดเห็น • 69

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 11 ชั่วโมงที่ผ่านมา +14

    උදව් උපකාර කළ සියලු දෙනාටමනිදුක් නිරෝගී සුවය ලැබේවාතෙරුවන් සරණ

  • @bosalem3727
    @bosalem3727 11 ชั่วโมงที่ผ่านมา +19

    අපිටත් ගොඩක් සතුටුයි අපි දෙන්නා කුවේට් වල ඉඳලා උදව් කළා ඔය ඉස්කෝලේ හදන්න සන්තෝසයි

    • @KAKarunathilaka
      @KAKarunathilaka 8 ชั่วโมงที่ผ่านมา

      අපේ හාමුදුරුවන් වහන්සේ ටත් උදව් උපකාර කල සිය ලුදෙනාටත් බොහොම පිං හරීම සතුටුයි❤❤❤❤❤❤❤🌼🌼🌼🌼

  • @AnulaRanaweera-c9e
    @AnulaRanaweera-c9e 7 ชั่วโมงที่ผ่านมา +3

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේගේ පූර්ණ කැපවීමෙන් සහ උදව් උපකාර කළ සියළුම සත් පුරුෂයනට බොහෝ පින් සිදුවේවා!!!

  • @jettkolonna2358
    @jettkolonna2358 12 ชั่วโมงที่ผ่านมา +13

    මෙම මහඟු කාර්ය වෙනුවෙන් උදව් වූ සැම දෙනාටම ස්තුතියි.

  • @NatureMinute1
    @NatureMinute1 9 ชั่วโมงที่ผ่านมา +4

    ගොඩක් සතුටුයි අපේ හාමුදුරුවනේ මේ කරන්නාවු රාජ්‍ය මෙහෙවර ගැන ,අපේ හාමුදුරුවනේ පුංච් දැනුවත් කිරිමක් කරන්න අවසරයි අපේ හාමුදුරුවනේ , මේ ගොඩනැගිල්ලේ ඉදිරි ඉදිකිරිමකට පහසුව සදහා ගොඩනැගිල්ලේ මුලු දෙකක නමා ඇති යකඩ කම්බී තුන තුන හයක් දක්නට තිබේ ,එය පුංචි දරුවන්ගේ අරක්ෂාවට බාධාවක් විය හැක ,එනිසා එය ආරක්ෂාකරීව සුරුහම් කලහැකිදැයි ඔබවහන්සේ සොයා බලා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වෙම් ,අපේ හාමුදුරුවනේ පුංචි දරුවන් ගැවසෙන ස්ථානයක් නිසා විඩියෝ ව අතරතුර දුටු නිසා ඔබවහන්සේ දැනුවත් කිරිමට සිතුවෙම්

  • @malnimalni3284
    @malnimalni3284 7 ชั่วโมงที่ผ่านมา +1

    තේරැවන..සරණයි..
    ඔබ වහන්සේ..ඇතුළුව. සියලුම දෙනාට...

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 ชั่วโมงที่ผ่านมา

    ⁣අපේ ස්වාමින්වහන්සේ ට සහ සියළුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏💐

  • @VICSENSER
    @VICSENSER 11 ชั่วโมงที่ผ่านมา +2

    උදවු කරපු හැමෝටම ගොඩාක් පින්..❤🙏🙏🙏.මට හරියටම පැහැදිලි නෑ කම්බි වගේ දැක්ක නිසා...හාමුදුරුවනේ අර ලංකා සිතියම තියෙන පැත්තෙ එලියට ආපු කම්බි කූරු ටික දැක්කම පොඩ්ඩක් හිතට අව්ල් ලමයින්ට අනතුරක් වෙන්න පුලුවන් ඒ ටික කපල අයින් කරා නම් හරි...

  • @sreemathilka9633
    @sreemathilka9633 11 ชั่วโมงที่ผ่านมา +1

    Ape හාමුදුරුවෝ ඇතුළු හැමෝටම නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏💐💐💐💐💐💐

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn 11 ชั่วโมงที่ผ่านมา +1

    තෙරැවන් .සරණයි .ස්වාමින් වාහන්සේ ට.🙏🙏🙏🙏

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 11 ชั่วโมงที่ผ่านมา +1

    දෙරණ.ආයතනයට.ගොඩා.පින්සිද්දවෙනවා.බුදුසරණයි.හැමොටම

  • @monikajayasinghe466
    @monikajayasinghe466 9 ชั่วโมงที่ผ่านมา +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවායි, ජයෙන් ජයම වේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි. ගරුතර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේට මාගේ නමස්කාරය සහ ඉමහත් ගෞරවය භක්ති ප්‍රණාමය පුද කරමි. මේ උතුම් පුණ්‍ය කර්මය සදහා මුදලින් සහ ශ්‍රමයෙන් දායකත්වය සැපයූ සියලුම දෙනාට විශ්ව ශක්ති අනුහසින්, ආනුභාවයෙන් සෙතක්, Saanthiyak, යහපතක්ම වේවා. වැඩි වැඩියෙන් ලැබේවා. නිදුක් නිරෝගී සුවය නොඅඩුව ලැබේවා. සොබා දහමේ ආශිර්වාදය ලැබේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට.....!!!!!

  • @soosoo8801
    @soosoo8801 7 ชั่วโมงที่ผ่านมา

    බුදු සරනයි සියලුම දෙනාට

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 10 ชั่วโมงที่ผ่านมา +1

    උදව් kala samadenatama pinsidda වේවා !!!!!!!!!!!!!❤❤❤

  • @udagedaragunasekara8371
    @udagedaragunasekara8371 5 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි අපෙහාමුදුරුවනේ.

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 12 ชั่วโมงที่ผ่านมา +1

    Hari sathutuy swameen wahansa.oba wahanse ethulu sambanda wunu siyaludenata pranamaya.

  • @irangiliyanage3167
    @irangiliyanage3167 11 ชั่วโมงที่ผ่านมา +1

    Harima sathutui hamuduruwane godanegille thiyena chithra harilassanai obawahanse ethulu me godanegilla hadanna kepauna sematama godaak pin❤❤❤❤❤❤❤❤

  • @wimalalekamge8757
    @wimalalekamge8757 9 ชั่วโมงที่ผ่านมา +1

    mama balagena hetiya video eka

  • @samank7939
    @samank7939 12 ชั่วโมงที่ผ่านมา +1

    Wade hodatama keruwa lassani ape hamuduruwanta goodak pin 🙏🙏🙏b.s

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 11 ชั่วโมงที่ผ่านมา +1

    Theruwansaranay hamuduruwane udaw upakara karana karapu siyalu denatama niduk nirogi wewa suwapath wewa budusaranay

  • @manoryjjk3809
    @manoryjjk3809 9 ชั่วโมงที่ผ่านมา

    බුදුසරණයි

  • @MiniMuthu-n8v
    @MiniMuthu-n8v 7 ชั่วโมงที่ผ่านมา

    බුදුමග කියන්නෙ ඕකට හාමුදුරුවො ඇතුළු උදව්කල හැමෝටම පිං

  • @dantidanti1017
    @dantidanti1017 3 ชั่วโมงที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 9 ชั่วโมงที่ผ่านมา

    Budu sarani 🙏🙏🙏🙏🙏🙏🙏bodi hamuduruwo ❤❤etulu hamotama❤❤❤❤❤❤❤sadu sadu🙏🙏🙏sadu sadu🙏🙏🙏sadu

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 12 ชั่วโมงที่ผ่านมา +1

    Theruwan saranai ape hamuduruwane niwanata magathota peheli karamin yana gamanata asirwathe wewaa sadu sadu sadu 🌷

  • @UjeethaThushara
    @UjeethaThushara 5 ชั่วโมงที่ผ่านมา

    Oba wahansa gana apita adambarai.mama dakka oba wahansa TV eke innawa.loku deyak ratata karanna labewa.ape chaithtya hadaganna udau karanna ape hamuduruwane

  • @rohiniperera3165
    @rohiniperera3165 7 ชั่วโมงที่ผ่านมา

    Udaw upakara kala siyalu denatamath obawahansetath theruwan saranai 🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 10 ชั่วโมงที่ผ่านมา

    Harima adambarai spehamuduruwsnee teruwan saranai oba wahansetaa 🙏🙏🙏😮🙏🙏

  • @wimalalekamge8757
    @wimalalekamge8757 9 ชั่วโมงที่ผ่านมา +1

    ape podi Suwaminwahansa godak pin

  • @dermasaudi9393
    @dermasaudi9393 11 ชั่วโมงที่ผ่านมา

    Good. Godaak sathutui godaak pin svamin vahansa athulu seyaluma svamin vahanselata haa udau kala hamotama tharuvan saranai davi pihitai deergayusa labevaa prawesamin enna suba sadu sadu sadu

  • @HwhBhbd
    @HwhBhbd 10 ชั่วโมงที่ผ่านมา

    Ane pau ahisaka lamai godak pin udau karapu siyalu danate godak pin obe wahansete

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 11 ชั่วโมงที่ผ่านมา

    Ape hamuduruwan ethulu udau upakara katana siyaluma denata samma sambudu sarani 🙏🙏🙏

  • @SiriyalathaMonika
    @SiriyalathaMonika 11 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 ชั่วโมงที่ผ่านมา

    ජිවිතේ කවදාවත් ටිරිප් නොගිය අය කොළඹ පැත්තේ උනත් ඉන්නවා😂

  • @1000ideas-i5n
    @1000ideas-i5n 8 ชั่วโมงที่ผ่านมา

    apita mudalin nam udaw karanna bari una eth hadawathinma sathutu wenawa ape hamuduruwo karana mahagu sewayata. sri lankikayan api hamoma 🙏🙏🙏

  • @dilankumara8490
    @dilankumara8490 9 ชั่วโมงที่ผ่านมา

    Apa hamuduruwana oya goda nagillata toilat pahasu kamath damu. Oba wahansata pin aithi waewa..

  • @asokasl
    @asokasl 12 ชั่วโมงที่ผ่านมา +1

    Obavahansay mema karana uthum karthawyata rata jathieya agama nobala mathu parapurata uthum buddaputhrayanan vahansa nivan sapa labeva niduk nirogi suvayama deergausa labeva

  • @DelumiManjula
    @DelumiManjula 12 ชั่วโมงที่ผ่านมา +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malajayasinghe6406
    @malajayasinghe6406 7 ชั่วโมงที่ผ่านมา

    Theruwan saranai hamotama

  • @ansalamfernando8700
    @ansalamfernando8700 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤adarei jesupihitai mage hamuduruvane

  • @renoreno7066
    @renoreno7066 6 ชั่วโมงที่ผ่านมา

    Budu saranai.❤❤

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 11 ชั่วโมงที่ผ่านมา

    ❤Bohoma piea jayavava 🎉🎉

  • @menikeugd441
    @menikeugd441 11 ชั่วโมงที่ผ่านมา

    Budusaranayi

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 8 ชั่วโมงที่ผ่านมา

    Ape hamuduruwene parissamin

  • @udayasampath5412
    @udayasampath5412 8 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @K.ShiromaPriyadarshanee
    @K.ShiromaPriyadarshanee 11 ชั่วโมงที่ผ่านมา

    Bs

  • @sandiyakumari1648
    @sandiyakumari1648 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @renukadamayanthi554
    @renukadamayanthi554 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @sanaththushara6497
    @sanaththushara6497 ชั่วโมงที่ผ่านมา

    Hamiduruwane podi deyak ara kambii panpu tika ain karanam hari kiyala mata hithenoo bayanakai wage lamai inna nisaa ,smawenna .

  • @sudharmadarshani404
    @sudharmadarshani404 8 ชั่วโมงที่ผ่านมา +1

    මුදල් තන්හාවෙන් රට වටේ ගිහින් ගගට ඉනි කපන බන කියනවට වැඩිය තියෙන මිනිසුන් සතුටින් දෙන දේ කිසිම වන්චාවක් නොකර අසරනයින්ට බෙදා දිම තමයි කාලීනව වටින්නෙ

  • @manelkuruppu2277
    @manelkuruppu2277 6 ชั่วโมงที่ผ่านมา

    🙏🏽

  • @hemadayananda
    @hemadayananda 11 ชั่วโมงที่ผ่านมา

    TARUWAN SARANAEI

  • @champajayakody4578
    @champajayakody4578 3 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayasundarachandra8389
    @jayasundarachandra8389 11 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @suminda8308
    @suminda8308 9 ชั่วโมงที่ผ่านมา

    ♥️🙏🙏🙏♥️

  • @piyavithanage226
    @piyavithanage226 5 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @HaminePodih
    @HaminePodih 9 ชั่วโมงที่ผ่านมา

    අපේ හමුදුරුවන් ගේ පොන් නම්බර් එක.එවන්න .මට ත් .බුදු සරණයි අපේ හමුදුරුවන් ට ත් උදව් කරන හැමොටම ත්

  • @VICSENSER
    @VICSENSER 11 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 11 ชั่วโมงที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @rasirasi5240
    @rasirasi5240 10 ชั่วโมงที่ผ่านมา

    Bs

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @roshanroshan5156
    @roshanroshan5156 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @manelkuruppu2277
    @manelkuruppu2277 6 ชั่วโมงที่ผ่านมา

    🙏🏽

  • @permavijtug9034
    @permavijtug9034 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 9 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @Kandahandiya45express
    @Kandahandiya45express 11 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤