අද ඔන්න ඡන්ද ප්‍රතිඵල දුන්නා කවුද දිනුම් ❌🇱🇰💪 සතියෙන් සුදු වෙන සුපිරි සබන් කෑල්ල 🧽🧼 😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Canti-lc3lf
    @Canti-lc3lf 2 หลายเดือนก่อน +8

    හැමෝටම ජයෙන් ජය තෙරුවන් සරණයි🙏 අපේ ස්වාමින්වහන්සේට 🙏🙏🙏🙏

  • @SumithSumith-l4b
    @SumithSumith-l4b 2 หลายเดือนก่อน +14

    අපේ,හාමුදුරුවන් ගේ,මෙි,වැඩ,මුලුවට,අපු,හැමදෙනාගෙම ,වියාපාරය,සර්ථක,වෙිවා බුදුසරනයි දෙවිපිහිටයි 👍👍👍🙏🙏🙏

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට සාදු සාදු සාදු 🎉🎉🎉💗💓💝🙏🙏🙏🙏🙏🌹🌹🌼🌼🌼🌷

  • @sriyakumari4314
    @sriyakumari4314 2 หลายเดือนก่อน +11

    මේ ලංකාදීප ය ට පහළ වු වටිනා යති warayanan වහන්සේට theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 2 หลายเดือนก่อน +7

    හැමෝගෙම wiyapara සාර්ථක වේවා ape podi හාමුදුරුවෝ ඇතුළු හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @SusanlakmalSusan-rb1kh
    @SusanlakmalSusan-rb1kh 2 หลายเดือนก่อน +7

    ඔබ වහන්සේ කරන උතුම් මනුසත් ක්‍රියා තවත් වැඩි වැඩියෙන් කර පින් රැස් කර ගැට්නීමට භාග්‍ය උදා වේව🙏🙏🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම බොහොම හොද වැඩ සටහන් තමයි ඔබවහන්සේට තෙරුවන් සරනයි

  • @MbnDulmini
    @MbnDulmini 2 หลายเดือนก่อน +5

    මෙ සියලු දෙනාට ම ජය වෙිවා ....👍

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 2 หลายเดือนก่อน +4

    Ape hamuduruwanta theruwan saranai 🙏🇱🇰 em
    Ewith inna siyaluma denata jayen jayama wewa 🩷

  • @ThushariHaj
    @ThushariHaj 2 หลายเดือนก่อน +3

    Budu sarni ape hamuduruwane mewage wadsthn karnawaya🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 2 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane theergau wewa samata sathuta pireewasanawantha wewaa

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w 2 หลายเดือนก่อน +3

    Sematama Tharuwan sarani 🙏🙏🙏🙏🙏🙏

  • @inokapriyadarshani0825
    @inokapriyadarshani0825 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏🙏

  • @MasterMaster-qd4td
    @MasterMaster-qd4td 2 หลายเดือนก่อน

    සියළුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි ජයවේවා 🙏🙏💐💐💐💐💐

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk 2 หลายเดือนก่อน +1

    මේ සියළුම දෙනාගේ වියාපාර දිඋනු වෙන් දිඋනු වට පත් වේවා අපේ හාමුදුරුවන්ටත් තේරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wimalalekamge8757
    @wimalalekamge8757 2 หลายเดือนก่อน +2

    Semadenagema anagathaya subama suba anagatjayak wewaa

  • @niroshani3932
    @niroshani3932 2 หลายเดือนก่อน

    සාදු🙏🙏🙏 උතුම් වු තෙරැවන් සරණයි🙏🙏🙏

  • @DulandiSajithmi
    @DulandiSajithmi หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogi sampaththiya ha dirgayusha labewa

  • @HuranjaniHu
    @HuranjaniHu 2 หลายเดือนก่อน +1

    ජය වේවා ජය වේවා

  • @renukaskitchen88
    @renukaskitchen88 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @SawandiSawandi
    @SawandiSawandi 2 หลายเดือนก่อน

    🙏🌺THERUWAN SARANAI APE HAMUDURUWANTA🌺🙏

  • @wasanthanirosh1017
    @wasanthanirosh1017 หลายเดือนก่อน

    eka nam honda point ekak.hamuduruwane......

  • @LeslieBilon
    @LeslieBilon 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🌹🙏♥️🙏♥️🙏♥️🙏♥️♥️

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 2 หลายเดือนก่อน +3

    Siyaluma viyapara sartaka wewa.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน +2

    Jayavava duluma danata ekama dunuva partana karanava

  • @WaruniWaruni-c1y
    @WaruniWaruni-c1y 2 หลายเดือนก่อน

    Apa.hamuduruvana.harima.lassanai.apilankawata.apu.gaman.anava.budusaranai

  • @lasanthakumara1260
    @lasanthakumara1260 หลายเดือนก่อน

    Podi හාමුදුරුවෝ ...me vadenam ඉතාමත් හොඳයි ...❤🇱🇰🏆

  • @pemawathiperera1220
    @pemawathiperera1220 2 หลายเดือนก่อน +4

    අපේ යතිවරයාණ න් වහන්සේ මෙිකරන සත්කාර ය කොතරම් නමිවටිනවාද අපේරටෙි මෙි අය ගේ සියළුම කටයුතු දිනෙන් දින දියුණු වෙිවා බුදුසරණයි 🙏💐💐💐💐💐🌻🌻🌻🌻🌻🎁

  • @WKusumawathi
    @WKusumawathi 2 หลายเดือนก่อน

    හැමදෙනාටම තෙරුවන් සරණයි
    හැඩ කටයුතු සාර්ථක වේවා

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 2 หลายเดือนก่อน +1

    ❤budu saranai 🎉

  • @rohinirodrigo6915
    @rohinirodrigo6915 2 หลายเดือนก่อน +2

    සියලුම දෙනාගේම ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා.🎉🎉

  • @sarathbandara8685
    @sarathbandara8685 2 หลายเดือนก่อน

    🙏බුදු සරණයි ස්වාමීන් වහන්සේට

  • @nimalirajapaksha1183
    @nimalirajapaksha1183 2 หลายเดือนก่อน +1

    අපේ හාමුදුරුවෝ කරන මේ වැඬේ නම් හරිම හොඳයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน

    ප්‍රමිතිය හරියට හොයන්න මිනිස්සුන්ට දැන් වස විස හරියට කැවෙනවා පෙවෙනවා හාමුදුරුවන්ට ගොඩාක් තෙරුවන් සරණයි

  • @sudharmadarshani404
    @sudharmadarshani404 2 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට ඔතරම් කලහැකිනම් ලක්ශ ගනන් වදින අනෙකුත් පූජනීය ස්තානවල නායක ස්වාමින් වහන්සේලාට කොතරම් දෙයක් කල හැකිද

  • @chamiladesilva2851
    @chamiladesilva2851 2 หลายเดือนก่อน +2

    Oba wahanseta pin side vewa

  • @danusikagamini9017
    @danusikagamini9017 2 หลายเดือนก่อน

    රටේ දියුණුවට මග පෙන්වන අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ගායු ලැබෙනවා. 🙏🙏🙏🙏🙏

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 หลายเดือนก่อน +3

    සියලු දෙනාටම ජය වේවාහාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @udayasampath5412
    @udayasampath5412 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +1

    අපේ ලංකාවේ කොච්චර දහරින් නැගිටින්න ඉන්න අය ඉන්නවද නිකං කාලෙ කන උන්ට වඩා ඒ සෑම දෙනාම දවසින් දවස දියුණුවට පත් වේවා

  • @janakikvijayasingha5579
    @janakikvijayasingha5579 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ChandrasiriChandrasiriSilva
    @ChandrasiriChandrasiriSilva หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.gsrideva7179
    @h.gsrideva7179 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 2 หลายเดือนก่อน +1

    හාමුදුවනෙ මෙ වියාපරිකාවන් ගෙනවිත් වෙලද පොලක් පවත්වන්න සදගිරි මලුවෙ

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +1

    සාධු නෙවෙයි හාමුදුරුවෝ පොඩි කල ඉඳලා දරුවන්ට උගන්නන්න ඕනේ. එකක් හොඳට පසඟ පිහිටුවා වඳින්න ඒ අයට කියලා දෙන්න හාමුදුරුවනේ ඒකත් එයාලට හොඳ ආශිර්වාදයක් නේ

  • @hanocell7809
    @hanocell7809 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @PushpaJayawardana-gt1nf
    @PushpaJayawardana-gt1nf 2 หลายเดือนก่อน

    🙏🙏❤️❤️

  • @ChamilaBalasuriya-e8u
    @ChamilaBalasuriya-e8u หลายเดือนก่อน

    Oba vahanseva sambanda kara ganna puluvan kramayak kiyanna

  • @jayanthawickramasinghe8291
    @jayanthawickramasinghe8291 2 หลายเดือนก่อน

    💪

  • @suminda8308
    @suminda8308 2 หลายเดือนก่อน

    ❤🙏🙏🙏♥️

  • @champika8338
    @champika8338 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Wijeyasasa-w1r
    @Wijeyasasa-w1r 2 หลายเดือนก่อน

    Theruwansaranay hamuduruwane atthatama me wage dewal karanna puluwan udaw karana hadawath thiyana ayata redeem walin thsmay ath karala thiyenne me awasthawa maga haragannevnathiwa spades aragena diunu wenna katath nomile dena eka watinakama kiyanna ba budusaranay

  • @ayeshayusuf1439
    @ayeshayusuf1439 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @SusanlakmalSusan-rb1kh
    @SusanlakmalSusan-rb1kh 2 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ අපේ ගමේ පන්සලේ චෛත්‍ය හදන්න උදව් කරන්න පුලුවන්ද...🙏🙏

  • @udeshikapriyani8554
    @udeshikapriyani8554 หลายเดือนก่อน

    What's app group ekak hadala mewa vikunamu.

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 หลายเดือนก่อน +2

    අඟුරුත් වස විස නැති දරද කියල බලන්න ඕනේ . කස්තුරි කියන්නේ දුර්ලභ දෙයක්. ඒකෙ මෙයා කොහොමද ඔය සබන් හදන්න ඒකත් හොයලා බලන්න ඕනේ මිනිස්සු රවට්ටන්නැතුව හරි දෙයක්ද කරන්නේ කියලා

  • @anuruddikadasanayaka1815
    @anuruddikadasanayaka1815 2 หลายเดือนก่อน

    ස්වාමින්වහන්ස ඔය සබන් ගන්නේ කොහොමද

  • @Amazingceylonlk
    @Amazingceylonlk 2 หลายเดือนก่อน

    0:27 බලන්න...
    කාන්තාවක් හැඩවෙදී හාමුදුරුවෝ ඉස්සරහා selfie ගන්නවා....
    හාමුදුරුවොත් නොදකින නොපෙනෙන ගානට ඉන්නවා.. ..
    මේ වගේ මාර්කටින් expertsla buisness කලාට කමක් නෑ ....ඒත් ඒකට අප සම්මා සම්බුදුරජානන් වහන්සේගේ උතුම ආර්‍ය සත්‍ය මාර්ගය ගාවා නොගෙන....
    බුද්ධිමත් පින් ඇත්තන්ට යතාර්තය අවබෝධ වේවා....

  • @champajayakody4578
    @champajayakody4578 2 หลายเดือนก่อน

    😂🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @randisehansa3694
    @randisehansa3694 2 หลายเดือนก่อน

    Grupeketa adkaranna hamuduruvo

  • @Amazingceylonlk
    @Amazingceylonlk 2 หลายเดือนก่อน

    ලංකාවේ අපේ මිනිස්සු විචාර බුද්ධියක් නැතිව සියුරක් දාගත්ත කෙනෙක් ටිකක් අමුතු දෙයක් කල හැටියේ අනේ සාදු සාදු සාදු 🙏🙏🙏......
    කියනවා පුදුම හයියෙන්....
    ඒත්....
    1.මෙහි(video) title එක බලන්න...බුද්ද පුතෙකුට කිවිය හැකි කතාවක්ද මෙයා මේ කියන්නේ....
    2.සුදු වෙන්න සබන් ගාන එක වෛද්‍යවරුන් අනුමත කරනවාද?
    3.buisness කරන එක ගිහියන්ට අයිති දෙයක්, social media වල marketing කරන එකත් ගිහියන්ට අයිති දෙයක්....නරකද අවශ්‍යනම් කලිසමක් සහ කමිසයක් ඇන්දගෙන වැඩේට බැස්සනම්....

  • @nalumrasika9915
    @nalumrasika9915 หลายเดือนก่อน

    සියල්ල අනිත්‍යයි කියන්නේ බොරුද

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 2 หลายเดือนก่อน

    Koo ara sanuu beg hadana lassana lamaya awe nedda 😅

  • @moshh2811
    @moshh2811 2 หลายเดือนก่อน

    Apeth.badulla

  • @ChamaraKarunarathna-n8f
    @ChamaraKarunarathna-n8f 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤