ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඔබ වහන්සේ නමි සැබැ බුද්ධපුතුයන්් වහන්සේ නමක්මයි🌷🌷🌷🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සේගේ දේශනා නැවත නැවත අපි වෙත රැගෙන එන ලෙස Sathya Vlogs වෙතින් ඉල්ලා සිටිනවා 🙏🙏🙏
ධර්ම අවබෝධය තුලින් තව තවත් ශාසනික සේවාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධයිර්යය ලැබේවා 🙏🙏🙏සියළුම සත්වයෝ ...නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...සුවපත් වේවා 🙏🙏🙏
ඉතාමත් පැහැදිලි හරවත් දේශනයක් ... ඔබ වහන්සේගේ අවබෝධාත්මක පැහැදිලි කීරීම ඉතාමත් පැහැදිලි.... සත්‍යය දහම අවබෝධයෙන් දේශනා කර මිනිසුන්ට නිර්වාණ දහම් මග පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා...!!
Sadu...sadu...sadu.theruvan saranai.ape suvaminwahansetha
"සිත මොහොතකට නතර උණා, ..... අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට මේ සසරි එතර වීම සදහා දිනෙන් දින ශක්තිය ලැබේවා..... තෙරුවන් සරණයි! 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබවහන්සේටත් ඉන්දික තොටවත්ත මහතාවත් නිදුක් නීරෝගී භාවය ප්‍රාර්ථනා කරමි.
Bohoma watinawa shraddawen thripitaka darmaya hadarala buddha deshanawata anuwama darmaya deshana karana mewan swaameen wahanse wadamaweema. Mokadathama thamange vigrahayan wadak na. Thripitaka darmayata wada apita hithena dewal loku na kawadawath 😇Buddha deshanawata kittu ape hithalu newei thripitaka deshanawamai 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹
ඉතාමත් වටිනා සාකච්ඡාවක් අපහට සත්‍යය ධර්ම බෙදා දෙන ඔබ දෙපපලටත් ස්වාමින්වහන්සේටත් තෙරැවන් සරණයි🙏🙏🙏🏻🙏🏻🙏
ස්තුතිය අදහස් දැක්වීමට
අලුත් තර්ක ගොඩක්...හොද ගවෙශනයක් කල හැකි..ස්තුති ස්වාමීනි
කරුණාකර ඉන්දික මහතා මැද ට පැනිම නවත්තන්න.උන්වහන්සේ තුලින් කියාවෙන වටිනා අදහස් නැවතෙනවා.උන්වහන්සේගේ නිර්භිතභාවයට මාගේ නමස්කාරය වේවා
පලයන් බං යන්න හැම දෙකම වැරදි හොයන්නේ නැතිව
ඉවසීමක් සමාධියක් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් , වටිනා නිවැරිදි දේශනාවක් සාදු සාදු සාදු !! 🙏🏻🙏🏻🙏🏻. චේතනාව ( චිත්තය ) කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරන ක්‍රම යෝග දහමේ තියනවා,මනසේම එක්තරා ඉහල මට්ටමක් තමයි" චිත්තය කියන්නේ..
අති ගෞරවනීය අති පුජ්‍යය ආනන්ද ස්වාමින් වහන්සේ දෙමූ ප්‍රකාශ කල සත්දර්මය හි ගැඹුර සෑම සිතකම සලුලා වැඩේවා!! සම්මා ගුණයහි සුවඳ දසත පැතිරේවා!! මනුස්ස වූවද, මනුස්ස සිතකින් බුදුන් දකින්නට මගකියා දුන් ගරැ ආනන්ද ස්වාමින් වහන්සේ සදා නමස්කාරපූර්වකව ආදරයෙන් ගෙීරවයෙන් නමස්කාර කරමි🌸🌸🌸🙏🙏🙏🙏
වැදගත් කරුණු කාරණා කිහිපයක් කථා කළ නමුත් නිවන සහ නිවන් දකින ආකාරය ගැන සඳහන් වුණේ නැහැනේ අපේ හාමුදුරුවනේ.වහන්සේට තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකින්න ලැබේවා.,.,
ඔබතුමා හරි. පසුගිය වීඩියෝ සහ සමස්ත රූපය බැලූ විට මහායාන බුදුදහම promote කරන බවක් මට පේනවා.
උන්වහන්සේ ගේ දේශනා වලට සවන් දෙන්න ඇහැකි ,youtube එකේ තියෙනවා..
නිවනට යන්න කලින් පාර සුද්ද කරගන්න අවශ්‍ය නේ
ඉතා වටිනා සාකච්ඡාවකි.
අවබෝධ ඥානය අවදි කර ගෙන, අටලෝ දහමින් නොසැලී , අවිහිංසාවාදී ලෙස ජීවන මග යෑමට මග පෙන්වූ ඔබ වහන්සේට අපගේ නමස්කාරය...💐💐💐 🙏🙏🙏එසේම මෙවන් මහඟු අවස්ථාවන් , අවශ්‍යතාවන් ඇත්තවුන්ට.. ලබා ගැනීම සඳහා අවස්ථාව සලසන, සත්‍යා Vlogs channel එකටද අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.🙏💖💖
ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද දහම ප්‍රායෝගික බව ද සඳහන් කළ යුතුය සා දු සාදු සාදු
Itha prayogikawa uthum dharmayata hani nokara deshana karana me wage swaminwahansela ada ratata godak watinawa
Pehedili arthawath dhaham kathiikawak...theruwan saranai.....
ස්තූතියි
සාදු සාදු සාදු🙏🙏🙏
Obawahansege Dharma awabodhagnanaya manawa papahadiliyi.🙏🙏🙏
කරුණාකර මාතෘකාව නිවැරැදි කරන්න
Swaminwahansege darma karunu eliyata ganeema sdaha thotawatta mahattayage danuma itha watinawa.nathinam mekath eka darmadeshanayak pamanak wenawa.sanwadayenmai darmaya thawa thawa babalenne
වැරදි අකාරයට ස්වාමින්වාහන්සේ නොකිය වු දෙයක් Headline එකට නොදමන්න sathyialog කරැනිකව ඉල්ලා සිටිමි.
Pls change the topic
🙏
පලමුව sathya v log චැනලයෙන් ඉල්ලා සිටින්නේ, අති ගෞරවනීය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ නොකල වචන හා වාක්‍යයන් විඩියෝවේ ලියා දක්වා ඇති අයුරැ ඉතාම අප්‍රසන්නයි. ගෞරවනිය ස්වාමින් වහන්සේලාට ගරැ කිරිම සමාජය විසින් පිරිහෙන යුගයක මෙවන් චැනල වලින් ස්වාමින් වහන්ටස්ලා අගෙීරවයට පත්කිරිම අනුමත නොකරමි. ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ලෙස ශ්‍රේෂ්ඨව බුද්ධ පුත්‍රයන්ට ගරැ කිරිම තුල මුදල සෙවිම ඉක්මවා යන යහපත් පණිවිඩයක් සමාජ ගතකල හැකි වන්නේය
මුදල් ....ගැන සොයන එක....ස්තුතිය බුද්දියේ මට්ටමින් අදහස් දැක්වීමට
@@sathyavlogs841 ස්වාමීන් වහන්සේ නො කියූ දේවල් සමාජගත කරන්න එපා. මාතෘකාවන් වලට දමා. හරිම පාපයක්.
ITHAMA KALOCHITHA SAKACHCHAWAK..... OBA WAHANSETATH INDIKA MAHATHMATATH THUNURUWANGE SARANATH SIYALU DEVIYANGE ARAKSHAWATH LABEWAAA SADU SADU SADU....!
දෙමෙල්ලු නරකයිචීන්නු හොඳයිදෙමෙල්ලු නරකයිචීන්නු හොඳයිදෙමෙල්ලු නරකයිචීන්නු හොඳයිදෙමෙල්ලු නරකයිචීන්නු හොඳයි
මැදමුලණ බල්ලෙක්වත් එන්නේ නැහැ කියපු පච තොටවත්ත ....
ඩී.ඒ ගෙ හොර ෂොට් එකක්ද කවුද දන්නෙ?
🙏🙏🙏🙏
මෙම ස්වාමීන් වහන්සේගේ සියලුම දේශණය අසාගෙන සිටියා. බුදුන් වහන්සේගේ පිලිමවල ශීර්ෂයට ඉහළින් නෙළා ඇති කොටස පිළිබඳව උන් වහන්සේගේ පැහැදිලි කිරීම තුළින්ම මෙම ස්වාමින් වහන්සේ ධර්මය අවබෝධ කළ ස්වාමීන් වහන්සේ කෙනෙක් බව ප්රත්යක්ෂම දැනගතිමි . කෙනෙකුට මෙම අවබෝධය නැත්නම්න් මොන වැල්වටාරම් කතා කළත් වැඩක් නැත. බුද්ධ දර්ශනය ඉන්ද්‍රියන් තුලින් දැකීමට පුළුවන් දහමක් නොවන බව කෙනෙකුට අවබෝධ වුවහොත් ඔහු ධර්මය අවබෝධ කළ කෙනෙක්ම තමයි. මෙවන් ස්වාමීන් වහන්සේලා තව තවත් ලොව පහල වේවා. තව්තිසාවට ගොස් නිවන් දකින්න බලාගෙන ඉන්න උපාසක අම්මලාට මෙම ධර්මය උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි.
එල සිත ගැන නොදන්න නිසා ඔහොම කියන්නෙ.
Thanks
ඉන්දික මහත්තයා ,, හාමුදුරුවෝ දේශනාව කරන කොට දැනුම ගෙනත් හප්පන්න එපා ,,, ඒ කතාව ඉවර කරන කම් ඉන්න .. කවුරු හරි ඒක කියල දෙන්න ඉන්දිකට 💜🙏🏻හාමුදුරුවන්ට ශක්ති ඒකක කතාව ඉවර කරන්න දුන්නේ නෑ ,, මැද්දට මොකක්ද එකක් කියල ඒක කැඩුවා
ඔව් ඒක ඇත්ත. ඔබ ඒක හදා ගන්න අපේ මහත්මා.
ස්තුතිය දැනුවත් කිරීමට
හැබැයි එහෙම නොකොලත් හරි සාමිපුදායක යි..මැදිහත් වීම හොදයි
කොහොමද දුව
මේ උතුම් පූජනීය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ මාතෘකාවහැකිනම් ඉවත්කරගන්න
තොටවත්ත පිස්සා, මිත්‍යා දෘෂ්ටිකයා.
I also admire what you told. We have to change this wrong attitude from this sleeping biuudhist.
සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයා හැම ආගමක් ගැන ම සාකච්ඡා කරන්න
ඇස් පේන්නේ නැති කෙනාට ඔක්කෝම පාට එකයි.. මේ වගේ කුමන්ත්‍රණ කාරී පාපත්තරයෙක්ගේ වීඩියෝ බල බල ඉන්න ලාංකික අපි කොච්චර අභාග්‍යසම්පන්නද?
ම්ම්ම්
වලස්මුල්ලේ අභය හිමිගෙ බණ අහලා බලන්න කැමති නම්
@@මනෝද්බණ්ඩාර ඌ මොන පිස්සෙක්ද. බඩ යන භාවනා උගන්නන මොංගලයෙක්නෙ
@@මනෝද්බණ්ඩාරප්රොෆයිල් ෆොටෝ එක ගැලපෙනවා.
@@sanathkumara8758 ස්තුතියි ....😊
❤️🙏💯
අහෝ තොටවත්ත සර් මේ මෙන බණද ? අලේ කථාව නම් බොහොම වැරදී මේ කාලේ තියන ප්‍රශ්න එක්ක ඔය බණ පිළිපැද්දොත් ගොඩදෙනෙක් දෙව්ලොව යයි කර්මය චේතනාව ඔය කියන තරම් සරල නෑ හිතන්න අර අම්මා අලේ හොරකම් කරල තම දරුවන්ගේ කුස පුරවනවා දැන් අයිති කාරයා එනවා අලේ ගලවන්න එයාගේ දරුවන්ගේ බඩගින්න නිවන්න අලේ හොරු ගලවල එයා බැනබැන යනවා එයා දුක් විඳලා ගොවිතැන් කරලා බඩගින්නේ අම්මා හොර කම් කරලා බඩගින්න නිවා ගත්ත ඒක මානුෂීය ද? බුදු පියානන් වහන්සේ දේශණා කළේ ආනන්ද සර්පයා දුටුවාද?කිකලා, ගෑනු ළමයකුගේ ඇගට මඩ ඉහෙනවා පිරිමියෙකු පිරිසිදු චේතනාවෙන් ඇය පවිත්‍ර කිරීමට යනවා චේතනාව පිරිසිදුයි කියලා එයාගේ හැමතැනම අතපාන්න බෑ කරුමෙට හරි ඒ ගෑනු ළමයා මුස්ලිම් උනොත් කොභොම වෙයිද ? චේතනාව පිරිසිදු උනාට සම්මා සතිය හොදට තියෙන්න ඕන හාමුදුරුවන්ට තව ඉගන ගන්න කියන්න තෙරුවන් සරණයි
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
අවබෝධයට පත් උනාම ඉපදෙනව කියන්නෙ අවබෝධයට පත් උන අයද!
🙏🙏🙏🌼🌼🌼
🏵️🌸🌼🙏🙏🙏
😼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤👍👍
Core in emptyness
Rahathan wahanse la nawatha upadinawa kiyana eka mamath piligannawa..
TH-cam , fb . ekean thamai samsntha badra hamuduruwo frasna karannea wada karannea wearadida harida kiyala hannea neattea ayi indika
Thotawathtaya keyanne nuthana sachchakayek.suwamen wahanselath danaganna one me wage thakkadeyo maga harenna.apeta eganaganna theyena seyalu awastha venasa karanawa.ma memata theyenne pothe danuma.mu sachchakama thamai.
දලෙයිලාමා හිමියන් නිසා තමයි යුරෝපයට ඇමරිකාවට බුදුදහම ලැබුනේ ..ඔවුන් බුදුකෙනෙකු ලෙසයි එතුමන් වහන්සේ ගැන සිතන්නේ ..ඉක්මනින් මේ දිවයිනට පැමිණෙන්නට හැකිවේවා මගේ පැතුමයි...
ඒ මහායාන
සුසන්ත මහතා කරුණාකරලා ඉංදිකට කියන්න ප්‍රශ්න යක් ඇහූවහම ඒකට ස්වාමීන් වහන්සේ උත්තර දෙනකම් කටපියාගෙණ ඉන්න කියන්න.ඉංදික එයාගෙ පොතේ දැනුම පෙන්වන්න ගියා ම, හාමුදුරුවන් ට පිළිතුරු දෙන්න අපහසු වේ.අපටත් අහන්න එපා වෙනවා...
ලගදීම වෙනසක්
@@ramalikulasinghe2915 දැනුමින් නිවන් දකින්න බැහැ.අවබෝධයෙන් තමයි නිවන් දකින්න පුලුවන්.
මහ බක පන්ඩිතයෙක් දන්නවට වඩා නොදන්නකම වැඩියි හාමුදුරුවොන්ටත් උගන්නන හදනවා
ධර්මය අසන්න ඕනේ, ධර්මය අවබෝධ කරගෙන සිටින ස්වාමීන් වහන්සේ නමකගෙන්,හෝ ගිහියෙකු ගෙන්.බණ කියන්න ඕනේ කෙනෙකුට පුලුවන්, නමූත් ධර්මය එහෙම බෑ.ඔබ බණ නෙමෙයි ධර්මය අහන්න.එතකොට වෙනස තේරුම් ගන්න පුළුවන්.ධර්මය අවබෝධ කරගෙන සිටින ස්වාමීන් වහන්සේ ලා ටික දෙනෙක් හා ගිහියන් ටික දෙනෙක් සිටින බව පිළිගන්නවාද?
Ane thotawatta oka den wah nawathaganin .issara gona wage mamath beluwa. Ubata wedakuth ne rataa wedakuth ne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
ඔයාලට ගහල වීඩියෝ එකක් දාල අන්න තපෝවනයෙන්
හාමුදුරුවනේ බුදු දහම තියෙන්නේ සැනසිලි දායක ජීවිතයක් ගත කරන්න ද?නිවන් අවබෝධ කර ගන්න ද?බුදු රජාණන් වහන්සේ භාවනා කරන්න කියල නෑනේ ද?
ජෙයින ආගම පෝෂණය කරනවා විතරයි . අද මහජනයා බලා පොරොත්තු වෙන්නේ ඊට එහා ගිය නිර්වාන මාර්ගයක් .. අපි අවධියෙන් සිටිමු ..
ඔබතුමා හරි. මේ මහායාන බුද්ධාගම promote කරන්නේ.
දස්සනේන පහාතබ්බ.භාවානානේන පහාතබ්බ..නදස්සක නභාවනානේන පහාතබ්බ.බණ අහලා නිවන් දැකල සකෘදාගාමි අනාගාමි වෙන්න භාවනා කරන්න ඕනි.රහත්ඵලය නම් භවනාවෙන් වත් බණ ඇසීමෙන් වත් මෙකල්හි ලබන්න බැ.එය පහළ වෙන දෙයක් බුදුන්ගෙ කාලයේ නම් ධර්මය අහද්දි රහත්ඵලය දක්වා වැඩුන අය හිටියා.
ජේසු තුමන් සම්බන්ධයෙන් කරගෙන එනවා කියපු video මාලාවේ තාම එකයිනේ දැම්මේ.කරුනාකරලා ඒ සම්බන්ධයෙන් ඉතිරි videos ටික දාන්න
100k sub. ❤️
Budu peyanan wahanse desana karala theyenawa ahethuka(sugathe) prathe sande labuwanta gaburu darmaya therm ganna ba keyala.a nesa me bawayede newan dakenna ba keyala.awane aya ? ahannawath a ? Walata dena pelethuru ganath sahemakata path nowanna bawa.ethen awane athto mewane sanwada walata avella appramana akusal ras kara gannawa.mathu bawaye apa gatha wennath eda kada wade bawa penwanawa.
සිහියෙන් හිටියා කියලා වෙන්න තියෙන දේ පේනවා නම් අනතුරුවලින් වළකිනවා නම් තථාගතයන් වහන්සේ තරම් සීයෙන් හිටපු කෙනෙක් මේ ලෝකයේ නෑ. නමුත් ගල පෙරලිලා මහපටැඟිල්ල තැල්මක් ඇති වෙනකන් උන්වහන්සේ දැනගෙන හිටියේ නෑනේ.ඒ අනුව ඒ කියමන පරස්පරයක් තියෙනවා නේද.එහෙම මහා උත්තමයෙක් එහෙම වුනානම් අපිට කොහොමද දැනගන්නේ.තෙරුවන් සරණයි.
අදහස් විමසන්න කලියෙන් තං සුනාත. සාධුකං මනසි කරෝත.
Sathya vlogs අළුත් විදියකින් වෙනස් වී සම්ප්‍රදායික ක්‍රමය වෙනුවට ප්‍රේක්ෂකයන් සමග කතා කරන ක්‍රමයක් හදන්න හැමදාම කරන ඹය ක්‍රමය එපා වෙලා
ඒක ඇත්ත. හෝද හෝද මඩේ ඔබනවා වෙනුවට.
ලගදීම ...ලොකු වෙනසක්
@@sathyavlogs841 ස්තුතියි
ඉතාමත් හොදයි අද කතාව 🙏🙏🙏.සෑහෙන්න කාලෙකට පස්සේ ටිකක් වීර්ය, විමංසා කරන ස්වාමින්වහන්ස නමක් හම්බෙලා වගේ..th-cam.com/video/VHkU5-JtK2s/w-d-xo.html
Dew
ඇති යන්තන් මූ අහන් ඉන්න පුලුවන් සාකච්ඡාවක් දාල මෙ වගෙ වැදගත් අය එක්ක සාකච්ඡා කරන්ඩ නැතුව හොර සිල් කාරයොයි මොඩපහෙ මී හරක් එක්ක උබල සාකච්ඡා කරල එවට දාර්ශනික සාකච්චා කියල ලෙබල් දාන්ඩ එපා බොලව් කොමහරි හොදයි ගුඩ් ලක්
උබලටත් ගුඩ්ලක්
Samavenna add vadine
ඔබ වහන්සේ නමි සැබැ බුද්ධපුතුයන්් වහන්සේ නමක්මයි🌷🌷🌷🙏🙏🙏
මේ ස්වාමීන් වහන්සේගේ දේශනා නැවත නැවත අපි වෙත රැගෙන එන ලෙස Sathya Vlogs වෙතින් ඉල්ලා සිටිනවා 🙏🙏🙏
ධර්ම අවබෝධය තුලින් තව තවත් ශාසනික සේවාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේට ශක්තිය ධයිර්යය ලැබේවා 🙏🙏🙏
සියළුම සත්වයෝ ...
නිදුක් වෙත්වා...
නීරෝගී වෙත්වා...
සුවපත් වේවා 🙏🙏🙏
ඉතාමත් පැහැදිලි හරවත් දේශනයක් ... ඔබ වහන්සේගේ අවබෝධාත්මක පැහැදිලි කීරීම ඉතාමත් පැහැදිලි....
සත්‍යය දහම අවබෝධයෙන් දේශනා කර මිනිසුන්ට නිර්වාණ දහම් මග පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා...!!
Sadu...sadu...sadu.theruvan saranai.ape suvaminwahansetha
"සිත මොහොතකට නතර උණා, .....
අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ ට මේ සසරි එතර වීම සදහා දිනෙන් දින ශක්තිය ලැබේවා..... තෙරුවන් සරණයි! 🙏🙏🙏
🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබවහන්සේටත් ඉන්දික තොටවත්ත මහතාවත් නිදුක් නීරෝගී භාවය ප්‍රාර්ථනා කරමි.
Bohoma watinawa shraddawen thripitaka darmaya hadarala buddha deshanawata anuwama darmaya deshana karana mewan swaameen wahanse wadamaweema.
Mokada
thama thamange vigrahayan wadak na. Thripitaka darmayata wada apita hithena dewal loku na kawadawath 😇
Buddha deshanawata kittu ape hithalu newei thripitaka deshanawamai 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධවේවා උතුම් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹🌹
ඉතාමත් වටිනා සාකච්ඡාවක් අපහට සත්‍යය ධර්ම බෙදා දෙන ඔබ දෙපපලටත් ස්වාමින්වහන්සේටත් තෙරැවන් සරණයි🙏🙏🙏🏻🙏🏻🙏
ස්තුතිය අදහස් දැක්වීමට
අලුත් තර්ක ගොඩක්...හොද ගවෙශනයක් කල හැකි..ස්තුති ස්වාමීනි
කරුණාකර ඉන්දික මහතා මැද ට පැනිම නවත්තන්න.උන්වහන්සේ තුලින් කියාවෙන වටිනා අදහස් නැවතෙනවා.උන්වහන්සේගේ නිර්භිතභාවයට මාගේ නමස්කාරය වේවා
පලයන් බං යන්න හැම දෙකම වැරදි හොයන්නේ නැතිව
ඉවසීමක් සමාධියක් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් , වටිනා නිවැරිදි දේශනාවක් සාදු සාදු සාදු !! 🙏🏻🙏🏻🙏🏻. චේතනාව ( චිත්තය ) කියන්නේ මොකක්ද කියල පැහැදිලි කරන ක්‍රම යෝග දහමේ තියනවා,මනසේම එක්තරා ඉහල මට්ටමක් තමයි" චිත්තය කියන්නේ..
අති ගෞරවනීය අති පුජ්‍යය ආනන්ද ස්වාමින් වහන්සේ දෙමූ ප්‍රකාශ කල සත්දර්මය හි ගැඹුර සෑම සිතකම සලුලා වැඩේවා!! සම්මා ගුණයහි සුවඳ දසත පැතිරේවා!! මනුස්ස වූවද, මනුස්ස සිතකින් බුදුන් දකින්නට මගකියා දුන් ගරැ ආනන්ද ස්වාමින් වහන්සේ සදා නමස්කාරපූර්වකව ආදරයෙන් ගෙීරවයෙන් නමස්කාර කරමි🌸🌸🌸🙏🙏🙏🙏
වැදගත් කරුණු කාරණා කිහිපයක් කථා කළ නමුත් නිවන සහ නිවන් දකින ආකාරය ගැන සඳහන් වුණේ නැහැනේ අපේ හාමුදුරුවනේ.
වහන්සේට තෙරුවන් සරණයි මේ ජීවිතයේදීම නිවන් දකින්න ලැබේවා.,.,
ඔබතුමා හරි. පසුගිය වීඩියෝ සහ සමස්ත රූපය බැලූ විට මහායාන බුදුදහම promote කරන බවක් මට පේනවා.
උන්වහන්සේ ගේ දේශනා වලට සවන් දෙන්න ඇහැකි ,youtube එකේ තියෙනවා..
නිවනට යන්න කලින් පාර සුද්ද කරගන්න අවශ්‍ය නේ
ඉතා වටිනා සාකච්ඡාවකි.
ස්තුතිය අදහස් දැක්වීමට
අවබෝධ ඥානය අවදි කර ගෙන, අටලෝ දහමින් නොසැලී , අවිහිංසාවාදී ලෙස ජීවන මග යෑමට මග පෙන්වූ ඔබ වහන්සේට අපගේ නමස්කාරය...💐💐💐 🙏🙏🙏
එසේම මෙවන් මහඟු අවස්ථාවන් , අවශ්‍යතාවන් ඇත්තවුන්ට.. ලබා ගැනීම සඳහා අවස්ථාව සලසන, සත්‍යා Vlogs channel එකටද අපගේ හෘදයාංගම ස්තූතිය පිරිනමමු.🙏💖💖
ඔබ වහන්සේ විසින් දේශනා කරන ලද දහම ප්‍රායෝගික බව ද සඳහන් කළ යුතුය සා දු සාදු සාදු
Itha prayogikawa uthum dharmayata hani nokara deshana karana me wage swaminwahansela ada ratata godak watinawa
Pehedili arthawath dhaham kathiikawak...theruwan saranai.....
ස්තූතියි
සාදු සාදු සාදු🙏🙏🙏
Obawahansege Dharma awabodhagnanaya manawa papahadiliyi.🙏🙏🙏
කරුණාකර මාතෘකාව නිවැරැදි කරන්න
Swaminwahansege darma karunu eliyata ganeema sdaha thotawatta mahattayage danuma itha watinawa.nathinam mekath eka darmadeshanayak pamanak wenawa.sanwadayenmai darmaya thawa thawa babalenne
වැරදි අකාරයට ස්වාමින්වාහන්සේ නොකිය වු දෙයක්
Headline එකට නොදමන්න sathyialog කරැනිකව ඉල්ලා සිටිමි.
Pls change the topic
🙏
පලමුව sathya v log චැනලයෙන් ඉල්ලා සිටින්නේ, අති ගෞරවනීය ආනන්ද ස්වාමින් වහන්සේ විසින් ප්‍රකාශ නොකල වචන හා වාක්‍යයන් විඩියෝවේ ලියා දක්වා ඇති අයුරැ ඉතාම අප්‍රසන්නයි. ගෞරවනිය ස්වාමින් වහන්සේලාට ගරැ කිරිම සමාජය විසින් පිරිහෙන යුගයක මෙවන් චැනල වලින් ස්වාමින් වහන්ටස්ලා අගෙීරවයට පත්කිරිම අනුමත නොකරමි. ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් ලෙස ශ්‍රේෂ්ඨව බුද්ධ පුත්‍රයන්ට ගරැ කිරිම තුල මුදල සෙවිම ඉක්මවා යන යහපත් පණිවිඩයක් සමාජ ගතකල හැකි වන්නේය
මුදල් ....ගැන සොයන එක....ස්තුතිය බුද්දියේ මට්ටමින් අදහස් දැක්වීමට
@@sathyavlogs841 ස්වාමීන් වහන්සේ නො කියූ දේවල් සමාජගත කරන්න එපා. මාතෘකාවන් වලට දමා. හරිම පාපයක්.
ITHAMA KALOCHITHA SAKACHCHAWAK..... OBA WAHANSETATH INDIKA MAHATHMATATH THUNURUWANGE SARANATH SIYALU DEVIYANGE ARAKSHAWATH LABEWAAA SADU SADU SADU....!
දෙමෙල්ලු නරකයි
චීන්නු හොඳයි
දෙමෙල්ලු නරකයි
චීන්නු හොඳයි
දෙමෙල්ලු නරකයි
චීන්නු හොඳයි
දෙමෙල්ලු නරකයි
චීන්නු හොඳයි
මැදමුලණ බල්ලෙක්වත් එන්නේ නැහැ කියපු පච තොටවත්ත ....
ඩී.ඒ ගෙ හොර ෂොට් එකක්ද කවුද දන්නෙ?
🙏🙏🙏🙏
මෙම ස්වාමීන් වහන්සේගේ සියලුම දේශණය අසාගෙන සිටියා. බුදුන් වහන්සේගේ පිලිමවල ශීර්ෂයට ඉහළින් නෙළා ඇති කොටස පිළිබඳව උන් වහන්සේගේ පැහැදිලි කිරීම තුළින්ම මෙම ස්වාමින් වහන්සේ ධර්මය අවබෝධ කළ ස්වාමීන් වහන්සේ කෙනෙක් බව ප්රත්යක්ෂම දැනගතිමි . කෙනෙකුට මෙම අවබෝධය නැත්නම්න් මොන වැල්වටාරම් කතා කළත් වැඩක් නැත. බුද්ධ දර්ශනය ඉන්ද්‍රියන් තුලින් දැකීමට පුළුවන් දහමක් නොවන බව කෙනෙකුට අවබෝධ වුවහොත් ඔහු ධර්මය අවබෝධ කළ කෙනෙක්ම තමයි. මෙවන් ස්වාමීන් වහන්සේලා තව තවත් ලොව පහල වේවා. තව්තිසාවට ගොස් නිවන් දකින්න බලාගෙන ඉන්න උපාසක අම්මලාට මෙම ධර්මය උපකාරයක්ම වේවා. තෙරුවන් සරණයි.
එල සිත ගැන නොදන්න නිසා ඔහොම කියන්නෙ.
Thanks
ඉන්දික මහත්තයා ,, හාමුදුරුවෝ දේශනාව කරන කොට දැනුම ගෙනත් හප්පන්න එපා ,,, ඒ කතාව ඉවර කරන කම් ඉන්න .. කවුරු හරි ඒක කියල දෙන්න ඉන්දිකට 💜🙏🏻හාමුදුරුවන්ට ශක්ති ඒකක කතාව ඉවර කරන්න දුන්නේ නෑ ,, මැද්දට මොකක්ද එකක් කියල ඒක කැඩුවා
ඔව් ඒක ඇත්ත. ඔබ ඒක හදා ගන්න අපේ මහත්මා.
ස්තුතිය දැනුවත් කිරීමට
හැබැයි එහෙම නොකොලත් හරි සාමිපුදායක යි..මැදිහත් වීම හොදයි
කොහොමද දුව
මේ උතුම් පූජනීය ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මේ මාතෘකාව
හැකිනම් ඉවත්කරගන්න
තොටවත්ත පිස්සා, මිත්‍යා දෘෂ්ටිකයා.
I also admire what you told. We have to change this wrong attitude from this sleeping biuudhist.
සුසන්ත මහත්තයා ඉන්දික මහත්තයා හැම ආගමක් ගැන ම සාකච්ඡා කරන්න
ඇස් පේන්නේ නැති කෙනාට ඔක්කෝම පාට එකයි.. මේ වගේ කුමන්ත්‍රණ කාරී පාපත්තරයෙක්ගේ වීඩියෝ බල බල ඉන්න ලාංකික අපි කොච්චර අභාග්‍යසම්පන්නද?
ම්ම්ම්
වලස්මුල්ලේ අභය හිමිගෙ බණ අහලා බලන්න කැමති නම්
@@මනෝද්බණ්ඩාර ඌ මොන පිස්සෙක්ද. බඩ යන භාවනා උගන්නන මොංගලයෙක්නෙ
@@මනෝද්බණ්ඩාරප්රොෆයිල් ෆොටෝ එක ගැලපෙනවා.
@@sanathkumara8758 ස්තුතියි ....😊
❤️🙏💯
අහෝ තොටවත්ත සර් මේ මෙන බණද ? අලේ කථාව නම් බොහොම වැරදී මේ කාලේ තියන ප්‍රශ්න එක්ක ඔය බණ පිළිපැද්දොත් ගොඩදෙනෙක් දෙව්ලොව යයි කර්මය චේතනාව ඔය කියන තරම් සරල නෑ හිතන්න අර අම්මා අලේ හොරකම් කරල තම දරුවන්ගේ කුස පුරවනවා දැන් අයිති කාරයා එනවා අලේ ගලවන්න එයාගේ දරුවන්ගේ බඩගින්න නිවන්න අලේ හොරු ගලවල එයා බැනබැන යනවා එයා දුක් විඳලා ගොවිතැන් කරලා බඩගින්නේ අම්මා හොර කම් කරලා බඩගින්න නිවා ගත්ත ඒක මානුෂීය ද? බුදු පියානන් වහන්සේ දේශණා කළේ ආනන්ද සර්පයා දුටුවාද?කිකලා, ගෑනු ළමයකුගේ ඇගට මඩ ඉහෙනවා පිරිමියෙකු පිරිසිදු චේතනාවෙන් ඇය පවිත්‍ර කිරීමට යනවා චේතනාව පිරිසිදුයි කියලා එයාගේ හැමතැනම අතපාන්න බෑ කරුමෙට හරි ඒ ගෑනු ළමයා මුස්ලිම් උනොත් කොභොම වෙයිද ? චේතනාව පිරිසිදු උනාට සම්මා සතිය හොදට තියෙන්න ඕන හාමුදුරුවන්ට තව ඉගන ගන්න කියන්න තෙරුවන් සරණයි
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
අවබෝධයට පත් උනාම ඉපදෙනව කියන්නෙ අවබෝධයට පත් උන අයද!
🙏🙏🙏🌼🌼🌼
🏵️🌸🌼🙏🙏🙏
😼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤👍👍
Core in emptyness
Rahathan wahanse la nawatha upadinawa kiyana eka mamath piligannawa..
TH-cam , fb . ekean thamai samsntha badra hamuduruwo frasna karannea wada karannea wearadida harida kiyala hannea neattea ayi indika
Thotawathtaya keyanne nuthana sachchakayek.suwamen wahanselath danaganna one me wage thakkadeyo maga harenna.apeta eganaganna theyena seyalu awastha venasa karanawa.ma memata theyenne pothe danuma.mu sachchakama thamai.
දලෙයිලාමා හිමියන් නිසා තමයි යුරෝපයට ඇමරිකාවට බුදුදහම ලැබුනේ ..ඔවුන් බුදුකෙනෙකු ලෙසයි එතුමන් වහන්සේ ගැන සිතන්නේ ..ඉක්මනින් මේ දිවයිනට පැමිණෙන්නට හැකිවේවා මගේ පැතුමයි...
ඒ මහායාන
සුසන්ත මහතා කරුණාකරලා ඉංදිකට කියන්න ප්‍රශ්න යක් ඇහූවහම ඒකට ස්වාමීන් වහන්සේ උත්තර දෙනකම් කටපියාගෙණ ඉන්න කියන්න.
ඉංදික එයාගෙ පොතේ දැනුම පෙන්වන්න ගියා ම, හාමුදුරුවන් ට පිළිතුරු දෙන්න අපහසු වේ.
අපටත් අහන්න එපා වෙනවා...
ලගදීම වෙනසක්
@@ramalikulasinghe2915 දැනුමින් නිවන් දකින්න බැහැ.අවබෝධයෙන් තමයි නිවන් දකින්න පුලුවන්.
මහ බක පන්ඩිතයෙක් දන්නවට වඩා නොදන්නකම වැඩියි හාමුදුරුවොන්ටත් උගන්නන හදනවා
ධර්මය අසන්න ඕනේ, ධර්මය අවබෝධ කරගෙන සිටින ස්වාමීන් වහන්සේ නමකගෙන්,හෝ ගිහියෙකු ගෙන්.
බණ කියන්න ඕනේ කෙනෙකුට පුලුවන්, නමූත් ධර්මය එහෙම බෑ.
ඔබ බණ නෙමෙයි ධර්මය අහන්න.එතකොට වෙනස තේරුම් ගන්න පුළුවන්.
ධර්මය අවබෝධ කරගෙන සිටින ස්වාමීන් වහන්සේ ලා ටික දෙනෙක් හා ගිහියන් ටික දෙනෙක් සිටින බව පිළිගන්නවාද?
Ane thotawatta oka den wah nawathaganin .issara gona wage mamath beluwa. Ubata wedakuth ne rataa wedakuth ne
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
ඔයාලට ගහල වීඩියෝ එකක් දාල අන්න තපෝවනයෙන්
හාමුදුරුවනේ බුදු දහම තියෙන්නේ සැනසිලි දායක ජීවිතයක් ගත කරන්න ද?
නිවන් අවබෝධ කර ගන්න ද?
බුදු රජාණන් වහන්සේ භාවනා කරන්න කියල නෑනේ ද?
ජෙයින ආගම පෝෂණය කරනවා විතරයි . අද මහජනයා බලා පොරොත්තු වෙන්නේ ඊට එහා ගිය නිර්වාන මාර්ගයක් .. අපි අවධියෙන් සිටිමු ..
ඔබතුමා හරි. මේ මහායාන බුද්ධාගම promote කරන්නේ.
දස්සනේන පහාතබ්බ.භාවානානේන පහාතබ්බ..නදස්සක නභාවනානේන පහාතබ්බ.බණ අහලා නිවන් දැකල සකෘදාගාමි අනාගාමි වෙන්න භාවනා කරන්න ඕනි.රහත්ඵලය නම් භවනාවෙන් වත් බණ ඇසීමෙන් වත් මෙකල්හි ලබන්න බැ.එය පහළ වෙන දෙයක් බුදුන්ගෙ කාලයේ නම් ධර්මය අහද්දි රහත්ඵලය දක්වා වැඩුන අය හිටියා.
ජේසු තුමන් සම්බන්ධයෙන් කරගෙන එනවා කියපු video මාලාවේ තාම එකයිනේ දැම්මේ.කරුනාකරලා ඒ සම්බන්ධයෙන් ඉතිරි videos ටික දාන්න
100k sub. ❤️
Budu peyanan wahanse desana karala theyenawa ahethuka(sugathe) prathe sande labuwanta gaburu darmaya therm ganna ba keyala.a nesa me bawayede newan dakenna ba keyala.awane aya ? ahannawath a ? Walata dena pelethuru ganath sahemakata path nowanna bawa.ethen awane athto mewane sanwada walata avella appramana akusal ras kara gannawa.mathu bawaye apa gatha wennath eda kada wade bawa penwanawa.
සිහියෙන් හිටියා කියලා වෙන්න තියෙන දේ පේනවා නම් අනතුරුවලින් වළකිනවා නම් තථාගතයන් වහන්සේ තරම් සීයෙන් හිටපු කෙනෙක් මේ ලෝකයේ නෑ. නමුත් ගල පෙරලිලා මහපටැඟිල්ල තැල්මක් ඇති වෙනකන් උන්වහන්සේ දැනගෙන හිටියේ නෑනේ.
ඒ අනුව ඒ කියමන පරස්පරයක් තියෙනවා නේද.
එහෙම මහා උත්තමයෙක් එහෙම වුනානම් අපිට කොහොමද දැනගන්නේ.
තෙරුවන් සරණයි.
අදහස් විමසන්න කලියෙන් තං සුනාත. සාධුකං මනසි කරෝත.
Sathya vlogs අළුත් විදියකින් වෙනස් වී සම්ප්‍රදායික ක්‍රමය වෙනුවට ප්‍රේක්ෂකයන් සමග කතා කරන ක්‍රමයක් හදන්න හැමදාම කරන ඹය ක්‍රමය එපා වෙලා
ඒක ඇත්ත. හෝද හෝද මඩේ ඔබනවා වෙනුවට.
ලගදීම ...ලොකු වෙනසක්
@@sathyavlogs841 ස්තුතියි
ඉතාමත් හොදයි අද කතාව 🙏🙏🙏.සෑහෙන්න කාලෙකට පස්සේ ටිකක් වීර්ය, විමංසා කරන ස්වාමින්වහන්ස නමක් හම්බෙලා වගේ..
th-cam.com/video/VHkU5-JtK2s/w-d-xo.html