Akke mata thiyenne oli skin ekak man jovees product use karanawa soba cylon eke night cream ekath use karanawa eth man udeta nagitinakota mage nose Aria eke wenadata wadiya thel thiyenawa kiyala Mata danenawa mage mine ikmanata pimple athi wenawa plz akke mekata Mata wisadumak denna
මේ තරම් ජෙනුයින් විදියට කතා කරන ඔබගේ මේ උපදෙස් සිත සුවපත් කරනවා
ස්තූතියි අක්කේ
ඔයාට ගොඩාක් ස්තුතියි මේ සම්බන්දව කථාකලාට මමටත් මගේ පූතාටත් තියේන්නේ ඔය ගැටලූව තමා ඔබට බොහොම පිං
Mage hama ggana hariyatama dana gaththe adi . Oba thumiyata hugak pin
හරිම නිහතමානි character ekak . Thank you for you valueble advices ..🙏
මමත් ලංකාවේදී නොකරපු දෙයක් නෑ. ඒත් පස්‌සේ මට තේරුනා සම මතුපිට ආලේප කරලාම වැඩක් නැ..ඊට වඩා treatment ඒකක් ඕනි බව.හුගාක්ම cologne හෝ හම සඳහා අවශ්‍යයවන පෝෂණය නොලැබීම. හුගාක්ම වෙලාවට ජීර්ණ පද්දතිය තුල අවශ්‍යය වන අම්ල ප්‍රමාණය නොමැතිවීම.
ඒ නිසාම මම වතුර බොන වෙලාවටම දවසට ඒක apple vinegar tea spoon ekak mix කරලා ගත්තා. ඒ වාගේම උදේ සවස omega 3 & cologne with c vitamin tablet eka ගත්තා. දැන් ලොකු අඩුවීමක් පෙන්වා...
But DOCTOR කෙනෙකු ගෙන් අහලා try කරලා බලන්න..
වැදගත් පණිවිඩයක් නංගී ඔයා ලබා දුන්නා ස්තුති ❤❤🌷💐
5t
ස්තූතියි අක්කේ මමත් ඔයා කිව්ව ප්‍රශ්නේ නිසා ගොඩක් දුක් විදින කෙනෙක් මම හිතනවා ලොකු උදව්වක් වෙයි කියලා මටත්
Hmm matath thiyenw
Thank you so much, have battled with dry skin all my life
CeraVe Original නිශ්පාදන - 070323 3813 Belle Beauty
Now නිශ්පාදන - 077578 9828 Golden Glowing Skin
Mewage Price eka godak wadine akkiyo anika oya proudct Hoya gannath amarui price eka adu Hoda treatment ekak kiyanna akki
CeraVe product me nb eken miladi gnn puluwanda
Cosmo gnn brida super market vlin???
වටින විඩියෝ එකක් අක්කෙ ❤❤ මේ වගේ skin එකක් තියෙන අයට ගොඩක් වටිනවා.
හොදම එක මොකක්ද
මගේ හමත් මේ තත්වෙමයි. කොටට ගවුමක් අදින්න බෑ. මම ගොඩක් පීඩනයකින් ඉන්නේ, මේ තත්වේ නිසා. මම ගොඩක් creams, oils use කලා. ඒත් මට කිසිම ප්‍රතිපලයක් නෑ. 😭 ගොඩක් වටින video එකක් අක්කී. Thanks 🥰
කොකෝ බටර් ඵකක් ගාන්න කාලයක් ගානකොට හරියනවා
මටත් එහෙමයි 💔💔💔
මට මැසෙජ් එකක් දාන්න මං උදව් කරන්නම් නැවත යතා තත්වයට හම ගන්න මං කරපු දෙවල් කියන්නම් 😊
@@mudithavlogs ane mt kiynnko
දැන් හරිද ඔයාගෙ හම🥺
මගෙත් එහෙමයි අක්කෙ..තාත්තලගේ පැත්තෙ අයට තියෙනවා..ඒ නිසා මගේ තියෙනව.හරිම කැතයී.මානසික වදයක්..අක්ක කියපුඒවා ටික කරල බලන්න ඕනි
Ane akki godaak pin mamath me korala karadarayata muhuna denava godak pin
Thank you so much
අක්කේ මගෙ dry skin එක නිසා රෝම ඉවත් කරන්න විදිහක් නැ😢.. ගොඩක් තියේ..රෝම ඉවත් කරාම ගොඩක් කොරළ ගතියක් එනවා.. අනේ මොකද්ද අක්කේ කරන්නේ
Ane godariyak thnk.mtath me prshnaya තියෙන්නේ 🥺 ape thathge paththe ayt meka thiyno
අක්කේ මගේ දනහිස් ටිකක් අවපාටයි.ප්ලීස් ඒකට පැහැපත් කරගන්න ආලේපනයක් කියන්නකෝ .....
Mn dubai inne. Godaaak dewal gawa. Eth meka nathi wenne na. Oyage upades godak watinawa. Oya me dapu brands mehe thiyanawa . Mama ewa aragena use karala balannam thank you dear .
akki ane plz lankawe ganna puluwan honda mackeup brands tikak gena vedio ekak kiyannako mackeup tutorial ekkama ❤❤❤
Akki fish oil ekai C vitamin 2 kama gaththata kamak nadda
Akki... aroma magic pigmentation glossy pack eka hoda product ekak da 🙄🙄🙄🙄
If you are the one who can clarify, between the glutathione and the multivitamin, you can also use the Venous fat at the same time.
Akke c vitamins fish oil tablet ekai komada pawichchi karanna ona. Dina patha pawichchi karanna puluwanda
මටත් තියෙන්නේ උපතින්ම ඩ්‍රයි ස්කින් එකක් ඉතිං මං පාවිච්චි කරන්නෙ වැස්ලින් බොඩි ලොශන් එකත් එක්ක මික්ස් කරලා ග්ලිසරින් ගාන්නෙ ඉතිං මගෙ හම සාමනයයි හැබැයි මෙක අනිවාර්යයෙන් නාපු ගමන් ගාන්න ඔනි නැත්නම් ආයෙ වියලෙන්න බලනවා
කොටට gaumak adinna th ba.matath monawa th hari yanna na ane..මානසික wadayak wela ane akka .😥
COTARYL cream eka use krnna withing two weeks results labenawa godak hodai
55r6ū
Prathipala ikmanata lebenavada
Laksmi ආලේප hodai
Ow 😫😫
Much needed video. Thank you❤️
අවුරුදු 3ක බබෙක්ට මේ දේවල් පාවිච්චි කරන්න පුලුහන්ද.බබාට පාවිච්චිකරන්න පුලුහන්දෙයක් ගැන කියන්න.
Thank you so much akki, man godak bayen hitiye meka kawadawath hoda venne nathi vei kiyala, oyage video eken mata mara comfortable ekak denuna 😘
Hoda unada?????
Plzz reply
@@mochi-hl2uh still not used dear,
@@mochi-hl2uh ඕකට තියෙනවා දැන් Dryless කියල ලෝශන් එකක්.කොරළ නිට්ටාවට හොඳ වෙනව.Dryless kiyala ෆ්බ් එකෙ සර්ච් කරල බලන්නකෝ
@@nknandasena2683 ඒක ස්ප්‍රේ එකක් නේද?
@@lndshaggy6742 ඔව්
ගොඩාක් වටින වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමියට
අක්කි වට්ස්අප් ඉන්නවාද?
Mageth thiyenawa Akki.mona de karath hari yanne nane
glisarin walata thamai mage adu une.farmacy eke thiyei
හොදටම හොද උනාද
Ane akki reply krnnko mekt mge mulu agema wge thiyenw ekt mokd krnne mon krth hriynne ne dress ekk use krnn vidihk ne oyge product ek mm gnne kohomd
වැස්ලින් වර්ග ගැම එකක්ම combination skin එකට හොදද?
La fresh gold scrub eka dry skin ekata hodadda?
වැස්ලින් ක්‍රීම් වර්ග සියල්ලම හැම සමකටම ගැලපෙනවද?
Oyata godaaak pin akkiyo matath thiyana lokuu prashnayak meka
අක්කි මේ ග්ලෝ කොලොජන් එක මම ප්‍රෙග්නන්ට් වෙන්න බලන් ඉන්නේ.මගෙ skin eka godak dry.ඒක use කරන එක ගැටලුවක් නැති වෙයිද?
අනේ chathu මටත් ඔය පර්ශනය හින්දා හරිම කළ කිරීමක් තියෙන්නෙ නොකරන දෙයක් na nogapu cream එකක් na නංගී එපා වෙලා ඉන්නේ
Oya chathu akkige skin shainner ek use kle nedda mtath me prashna thiye mn ek use krnv
@@nadunudara733 අනේ na mama chathu එක්ක කතා කරලා lebanon රටට ගෙන්න ගන්න බැලුවා මෙහාට එහෙම ගන්න hatiyak na ලංකාවෙන් කාට හරි කියලා ගෙන්න ගන්න බැලුවා එහෙත් me corona හින්දා monwathma කරන්න hatiyak na අනේ මොකද ලාකාවෙන් ගෙන්න ගන්න hatiyak na
@@nadunudara733 ake price eka kohomada dr
@@nelumpriyantha5418 1500 sathi 3k vge gnna puluwan
Ane akki matath body better cream eka oni reply me
Today ur looking nice 💞
Akki Hoda sun cream ekak kiyadako use Karanna
Skin eketa hodata cream ekak kiyannako. Mona cream eka gawath hariyanna. Plz
Hiiii .
Akki , bridge kenekta Danna puluwan home face pack ekak kiyannako.vdo ekak karannako
Palamakata make up daanne kohomada? Bridge kiyanne Palamata ane....
😂
වටින වීඩියෝවක් 😍😘තෑන්ක්ස් අක්කි
😂😂
Pregnancy ekedi monada mekata karanne miss
Ane thank u so much akka... skin shine eke price kohmada..vglow cologen kohnd gnne.. age 23 kenek meka use krta kamak nedda🥺🥺🥺
පෙට්‍රෝලියම් ගෙන්න ගන්න පුළුවන් විදිහක් කියන්නකෝ
Matath tiyenawa. Den babatath tikak enawa wage korala mata babata use karanna deyak kiyannako
Ane akki mage muna godak welanawa munata hoda creme ekk kiyannako please akki
Godk watinw akke.ape nangige tiynwa
Thank you akka godak watinawa matath me prashne thinawa aththatama mentally watila idiye me rooting eka follow karannm thanks a lot❤️
Akki fish oil ekak gaththahama fat wenna balanawa kiyanawane.eka nisa mn eka ganna eka nawaththuwa.
Fish oil aka digata godaak kal biwwata kamak nedda..
Mageth thiyenawa akki paramparawen enne.dan moraguli bonna patangaththa.akki kiyapu hamadema aththa ane kochchara dewal karath thamath ehemamai..
අනෙ මං ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ මෙ කොරල නිසා.කාලෙකට අඩු වෙනව කාලෙකට වැඩි වෙනව.මගෙ දුවගෙත් තියෙයි.එයාට අවුරුදු 13 මට දුවගෙ කෝරල අඩු කරගන්න ඕන.ඒක ගොඩක් මානසිකව වැටෙනව අක්කෙ.මගෙ නැතත් මගෙ දුවට ප්‍රතිකාරයක් කරගන්න ඕන.
Kakulwala Roma kalayak thisse shave kramath Sama welila korala enwda?
Man oyata hamotama kiyanaa kamathi..maga upathnna thiyana karala skin akak. Ath Dan mqga. Chuttak wath naa.maga malli Gath thibba ayagath ne..man inna pita rata..Glesolid cream...aka parak use karanna... promise.1 masayai .. karala thibba da kiyala wath Dan nathi ganata yanawa.. Google aka gahala balanna...habaiii soap use karanna epa..puluwanam . scrub karanna
Mata ekak ewanna puluwanda mng pay karannam
@@coffeeglitz4054 on line lankawann ganna puluwan.. Glisolid kiyala search karanna..3000 wetara Wei gadaratama ganath danawalu..face book search karanna ..cream aka name aka gahala
Dear, What to do to get rid of dark circles on the abdomen🤔🤔
Akke mata thiyenne oli skin ekak man jovees product use karanawa soba cylon eke night cream ekath use karanawa eth man udeta nagitinakota mage nose Aria eke wenadata wadiya thel thiyenawa kiyala Mata danenawa mage mine ikmanata pimple athi wenawa plz akke mekata Mata wisadumak denna
Ammo akki meka watinawa kiwwa eka.api meken manasikawa duk widinawa
Anee e skin shiner cream eka oder krnne kohomada 🥺
Mata koralawalata oya creme eka ganne kohomada
Mage kakul Bala vitharai thiyenne ai kiyanna puluvanda chatu please
Akki la'fresh products hodaida.
ascorbic acid 8%, alpha arbutin 2% serum eka ganna hoda kohenda. man page thunaka baluwa ewage ekin ekata price wenas. plz reply
Oyage skin shinner eka nam hari giye ne 😢
Akka, skin shiner eka wayasa awurudu 2 maraka babekta ganna hodada
Eyage kakul deka ehemai
Dryless කියල ලෝශන් එකක් තියෙනවා දැන් .ඒක කිසිම සැරක් නැ .පොඩි දරුවෙක්ට උනත් හොඳයි ඒක.ගානත් අඩුයි.fb එකේ සර්ච් කරල බලන්නකො.ඒක හොඳටම හොඳයි
Age 3 babekta dove brand eka gaawata kamak නැද්ද . Babekta hoda මොනවාද
Thanks ඔයාගෙ advice budu sarani
Aththtm wtina video ekak . ane akke kakulwala tyna thuwala kalal nthikrgnn doctersla recommend karan cream sambandawa video ekak krnna. Tretinoin, kojic wage cream gana.
Akke aren ena koralat nathi karanna puluwanda jana walinut ehema wenawane ewata peathikara nadda
Completely avoiding white sugar and milk also will help to heal soon
Oh really
මගේ කකුල කොරල තියෙනවා අක්කේ මම තාම පොඩියි මම තාම ඉස්කෝලේ යනවා එකොලහේ මට ගැලපෙන්නේ මොකක්ද
මාත් මේ ප්‍රශ්නෙන් සෑහෙන්න විදවනවා.. මගේ මුලු ඇගේම වියලි සමක් තියෙන්නෙ. 😥😥
Ow maget 😫😫😫😫😭😭
Monada akke ganne matath kiyannako.
අනේ මටත් ඒහෙමයි😢😢
Ane mage kakul dekema thiyenawa ath dekak thiyenawa hodama de kiyanna hodatama viyalii
Kohomada owa odder krannne.plz kiyannako
Cosomo beauty skin polish eke price khomda akki
korala iri nathi karaganna kramayak kiyannako pothu galawenne nh
වැස්ලින් ජෙල් එක විතරක් ගැවට හරියන්නේ නැද්ද
වැස්ලින් ඇලෝවෙිරා එක හොදයි
lichen amyloidosis leg skin ekk wge nm treat krnne kohomd akki
Akki mage body acne awilla, pita kalu wela ewa aye sudu, krgnn vidiyk kiynnko akki babo
Maget pita kalui mokda karanne ekta
@@bestlyrics7354 ane manda loku prashnyk mata nm
Matath
I have this skin condition genetically.
කොරල.සමටගාන..ක්‍රීම්.එකේ.නම..දාන්න..ඔයා.හොදින් ..සෑම .දෙයක්ම..පැහැදිලි .කලා...ස්තූතියි
Oya hadapu ceram eka genna ganne kohomada akki loku udauwak kiyannako
Num ekak aethi ekt whats app msg ekak dal gnna puluwan math gnnaw
Akki strecth marks walatath video ekak karannako
you are the best.
akki glow collagen ganna gaman wow eke vitaman c wow eke gluthionethie tablet ekka gahththa kamak natda.kohomada
Ok
@@CosmoBeautyStudio thnks
Goodak watina video akak.thanks akkiyo
Ane akke keratosis pilaris nathanm ara chiken skin kiyala kiyana eka gana vedio ekak karannako akke..eken gdk skin eka awl wela..lede ekai kiyala dana gaththata ganna oni products monada..karanna oni monada kiyala danne na akke..
Akki viana night cream ek 🤒, day cream ek hodada pimple enawada e cream ekata
Mn dn masa ganaka idn use krnwa.pimples adu una mge.face eka clear una.oil balance wnwa ekta.
යාළු ඔයා ගන්න ඕලේ day ඒක ඒක හොදයි කියලි සමටත්
@@dileekasenarathna7599 day da night da dear oyage oily skin da
@@malkimalki6786 ow mge oily skin.day night dekama gdk hodai.dry skin ekata nan hri naha
@@dileekasenarathna7599 mn night, day dekma ganawa eth mage pimples danawane
Cosmo products ගන්නේ කොහොමද pl........
මම ලංකාවේ නෙවෙයි ඉන්නේ .
Europe වලින් ගන්න පුළුවන් මොනවා ද?
0771288899
මගේ අක්කේ පොතු පොතු වගේ නැ ඒත්, අර පාරවල් තියෙනව කකුලේ
Ane thank you akki... epwena dyk tmi me dry skin eka
බෙහෙත් onida
මගේ හමත් එහෙමයි. 🙁
බෙහෙත් onida
Chathu boyslata vidio ekak karanna plz
Akke vitamin c 1000mg tablet eka kochchara kaalayk wage bonna onada
Ehema issue ekak na
Auruddak wage biuwata kamak ne neda
Akke "Aichun Beauty" kiyala product ekak mata hambuna whitening cream ekak... eka hodai nadda kiyala poddak danaganna puluwanda
Bleaching
@@user-bd5en7ue5z Thank u akke💖
Apoo gnna epa.wdk na.mn use kra
Komda.ganne
@@chandradesilva6847 වට්ස්අප් ඉන්නවාද නංගා
ස්ට්‍රෙච් මාක් වලට විසදුමක් දෙන්නකො
Fish oill bona gaman c vitamin biwama aulak nedda
Akki fish oils wlt mhth wenne ndd....mn ahl thynw ehema
Dan oyage skin eka kohomada,hodatama hodayida? 😣
Akki mata me pashne thyenwa mata use karana hoda soap ekak kiyanko
Matat thibba Matat doctr dunna saban wenuwta aqueous kiyala cream ekk sabn wenuwta ganna Mn video ekakut dala athi eka hoda wenakm gapu
@@chammaz_diaries mokada video eka link eka ewanko
Chammaz diaries pink coloUr logo eka tiyna eka
Akke...v super inter kiyn iron eka hodid akki plzz kiynnko
Ceilao night cream ek hondaid