🧿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 69

  • @AshenPerera-wk9dd
    @AshenPerera-wk9dd 26 วันที่ผ่านมา +139

    දැක්කොත් කතා කරපල්ලා
    මෙල්බර්න් පැත්තේ ඇවිදින්න යනවා නම්
    සුපිරි චරිතේ .............

  • @CreativeTalksSL
    @CreativeTalksSL 26 วันที่ผ่านมา +71

    සුභ පතනවා දෑසමන් ට

  • @JBRO-h4m
    @JBRO-h4m 24 วันที่ผ่านมา +41

    පට්ට හිත හොද කෙනෙක් කියල පේනවා 💪❤‍🩹

  • @charithsameera9520
    @charithsameera9520 19 วันที่ผ่านมา +14

    සරල මනුස්සයෙක්.. පට්ට👌💖

  • @Chaser-i7q
    @Chaser-i7q 18 วันที่ผ่านมา +5

    Adamai e sirwa dakke katha karanawa mara නිහතමානී charithayak.supiri❤

  • @GenuineTalksSL
    @GenuineTalksSL 26 วันที่ผ่านมา +29

    congratulations from Genuine Talks

  • @PShehan-bt9um
    @PShehan-bt9um 26 วันที่ผ่านมา +102

    බොරු ෂෝ නැති මහ පොලවේ ජීවත් වෙන
    සුපිරි ඩයල් එකක් කියලා හිතුනේ මට විතරද

    • @LakinduPerera-wv5sq
      @LakinduPerera-wv5sq 26 วันที่ผ่านมา +2

      ඇයි මට මටත් හිතුනා

    • @AshenPerera-wk9dd
      @AshenPerera-wk9dd 26 วันที่ผ่านมา +2

      💨පඩ ෂෝ නැහැ කියන දේ කෙලින් කියන පොරක්

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  26 วันที่ผ่านมา +1

      thank you

  • @MalithaPraksh
    @MalithaPraksh 25 วันที่ผ่านมา +7

    ජයවේවා......!

  • @induniludayabandara7168
    @induniludayabandara7168 22 วันที่ผ่านมา +6

    Jayama wewaa 🗣️💙

  • @Supu-s4h
    @Supu-s4h 25 วันที่ผ่านมา +8

    Hitha hoda minissu ehema thamai.hithe ekai kate ekai na.boru posh na aththa kelinma kiyanawa.habai eka deyak owage awyaja minissunta waradinawa harima adui.Hari yanawa hodatama❤🎉❤

  • @LemonTalksSL
    @LemonTalksSL 26 วันที่ผ่านมา +7

    Great Man

  • @sunethwanigasuriya9587
    @sunethwanigasuriya9587 26 วันที่ผ่านมา +7

    Good luck ❤

  • @indunilsampath6419
    @indunilsampath6419 26 วันที่ผ่านมา +14

    Udith Narayan එක්කත්..... පට්ට පොරක්....❤

  • @ChandiwButhsara
    @ChandiwButhsara 26 วันที่ผ่านมา +11

    Patta charithayak 💞😘💞

  • @GenuineTalks-l5s
    @GenuineTalks-l5s 12 วันที่ผ่านมา

    supiri charithe

  • @ThilakaAbeysekara
    @ThilakaAbeysekara 19 วันที่ผ่านมา +3

    පුතා කව්ද sr කව්ද .????

  • @j.m.pjayasinghe2477
    @j.m.pjayasinghe2477 26 วันที่ผ่านมา +8

    මටත් ආසයි ඒ පුතාට කතා කරන්න.

  • @SachinthaManohara
    @SachinthaManohara 26 วันที่ผ่านมา +14

    V=f lamda😂❤ ado kohomd mathakaya❤🎉

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  26 วันที่ผ่านมา +3

      YES -Thank YOU

    • @Heyworld-y7m
      @Heyworld-y7m 24 วันที่ผ่านมา +4

      @@SachinthaManohara 2023 aleval karalath mataka na 😪

    • @SachinthaManohara
      @SachinthaManohara 16 วันที่ผ่านมา

      @@Heyworld-y7m onna oka thm prashne😪

  • @amilasampath3574
    @amilasampath3574 16 วันที่ผ่านมา +3

    අමුතු පුතා ....

  • @dinodhmanthila2250
    @dinodhmanthila2250 22 วันที่ผ่านมา +5

    E aiyawa dkima sathutak 🤩 pussella sir echchara welawak hina wenawa dkkamai...😜🤭

  • @slgeniustv6445
    @slgeniustv6445 24 วันที่ผ่านมา +8

    පොර අමීර් කාන් වගේ 😅❤

  • @sudeeramalkanthi976
    @sudeeramalkanthi976 24 วันที่ผ่านมา +4

    lamaige buddiya wardayanata Egenweema ta mehema edak dunna e mahathata ta saha ohuge family ayata epadena hema athmema guna nuwana athiwa epadennata hekiweeva kiyala man pray karanwa...❤

  • @Education69578
    @Education69578 22 วันที่ผ่านมา +6

    Pora poddak gahalada inne😅

  • @broo9415
    @broo9415 23 วันที่ผ่านมา +5

    කුණු වෙන්න ගහල ඉන්නෙ

  • @rumeshbandara9972
    @rumeshbandara9972 21 วันที่ผ่านมา +3

    Monwa nethath hodata english hadaganna

  • @boruwaepa5435
    @boruwaepa5435 25 วันที่ผ่านมา +3

    Mehen giya thawath jokiyek.

  • @HardTalksSL
    @HardTalksSL 26 วันที่ผ่านมา +4

  • @drsamannisha
    @drsamannisha 3 วันที่ผ่านมา

    th-cam.com/video/Xp3uPdBLxK8/w-d-xo.htmlsi=qQxfQTYx2mnd6UBL

  • @roshanlakmal9641
    @roshanlakmal9641 23 วันที่ผ่านมา +4

    AL පාස් වුන අපි මෙහෙ දුක්විදිනවා AL fail වෙච්ච අය අද හොද රටවල ඉන්නවා.. අනේ මන්දා ඉගෙන ගත්තත් නැතත් රට යන එක තමය් එකම option එක වෙලා තියෙන්නේ දැන්නන් 😢
    හරිම කනගාටුය් රට යන්නවත් සල්ලි නැති අපි ගැන හිතද්දී

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  23 วันที่ผ่านมา

      Thank YOU

    • @dilupathushara8421
      @dilupathushara8421 23 วันที่ผ่านมา +9

      Kisi deyk nikn hamben na
      Mahansi wela wada karanna

    • @NkCdemax
      @NkCdemax 23 วันที่ผ่านมา

      @@roshanlakmal9641 ඉගෙන ගෙන නැ කියන්නෙ මොකක්ද පොර උයන්න ඉගෙන ගෙන

    • @thisaranadeeshan6434
      @thisaranadeeshan6434 22 วันที่ผ่านมา +5

      එ වචන වලම කුහක කම වගේනේ මචන් එක උගේ දක්ශ තාවයෙනේ අනුන්ට බ්ලෙම් කරන්න එපා මචන් ඌත් දෙයක් ඉගෙන ගෙනනේ බන් එට්බන ඉන්නේ

    • @DaisyDil
      @DaisyDil 19 วันที่ผ่านมา

      @@roshanlakmal9641 ඉගෙනුම විතරක් නෙවෙයි නෙ. දක්ෂතාවයත් අවශ්‍යයි. දෑසමන් එයා AL Science කරලා ෆේල් වෙලා chef කෙනෙක් වෙලා. තමන් දක්ෂ ක්ෂේත්‍රයට වැටුනම බැබලෙනවා කොහේ වුනත්. අනිත් එක කරන දේ එයා සතුටින් කරන එක. ඕස්ට්‍රේලියාව වගෙ රටක ඉතින් නිකන් ඉන්නත් බෑ. ටැක්ස් එක, ජීවන වියදම, රැකියා තරගය සේරම වැඩියි. ඒකට මුහුණ දෙන්න පුලුවන් එක තමා දක්ෂකම.