🧿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ธ.ค. 2024

ความคิดเห็น • 70

  • @lahirubasnayaka6085
    @lahirubasnayaka6085 5 หลายเดือนก่อน +42

    හොදම දේ ඉගනගන්න එක තමයි කට්ට කලා අද ඉන්නවා රට යවන මාෆියා කාරයෝ... අහුවෙන්න එපා ... සර් ඕක කිවුව එක පින් ❤

  • @PShehan-bt9um
    @PShehan-bt9um 5 หลายเดือนก่อน +14

    කියපු වචන ටික රටටම වටිනවා සර් මේ වගේ දැනුවත් කරන එක නම් ගොඩක් වටිනවා අපිට

  • @roseannefernando5220
    @roseannefernando5220 5 หลายเดือนก่อน +2

    නියම කතාව රැල්ලට යනවා වගේ කිසිම දැනුමක් වගවීමක් නැතුව රට ගිහින් අමාරුවේ වැටෙන්න එපා දරුවෝ. මේ කතාව හරියටම හරි. පුදුම දුකක් මෙහේ රටවල ඇවිත් මේ දරුවෝ විදින්නේ. දැන්නම් හිතන්නවත් එපා student වාදිහට එන්න ඒ කාලේ ඉවරයි.

  • @AshenPerera-wk9dd
    @AshenPerera-wk9dd 5 หลายเดือนก่อน +4

    physics වගේම මේවත් අපිට ගොඩක්ම වැදගත් සර්

  • @janakakariyawasam9500
    @janakakariyawasam9500 5 หลายเดือนก่อน +4

    Physics නම් පුස්සැල්ල සර් තමා.

  • @jeewanthafernando8611
    @jeewanthafernando8611 5 หลายเดือนก่อน +4

    අම්මෝ මෙන්න ඇත්ත,❤

  • @chamindujayalath2450
    @chamindujayalath2450 5 หลายเดือนก่อน +2

    Thank you sir💥

  • @LemonTalksSL
    @LemonTalksSL 5 หลายเดือนก่อน +4

    පුස්සැල්ල සර් ..වටිනවා මේ දේවල්

  • @NatureTalksSL
    @NatureTalksSL 5 หลายเดือนก่อน +4

    valuable information

  • @LakinduPerera-wv5sq
    @LakinduPerera-wv5sq 5 หลายเดือนก่อน +4

    good words sir

  • @vihanduovin8386
    @vihanduovin8386 5 หลายเดือนก่อน +2

    Respect ♥️🙏

  • @Helloworld-o5i
    @Helloworld-o5i 5 หลายเดือนก่อน +2

    Salli thiyenawanm aniwa bachelor ekakata yanna. Aurudu 25 26 weddi settle wenna puluwan.
    Salli nattam PhD scholar pihita thama. Ekat iwara wenna aurudu 5k witara yanwa.

  • @Jayshnthidarshnie
    @Jayshnthidarshnie 5 หลายเดือนก่อน +2

    Sir,
    මම science teacher කෙනෙක් මම නිතරම අපේ දරුවන් දැනුවත් කරනවා.සර් කිව කරුනු ටිකම කියලා.මේක මම අපේ ලමයින්ට යවන්න ම් සර් ස්තුතියි.

  • @dammikameemana6527
    @dammikameemana6527 5 หลายเดือนก่อน

    වැදගත්ම කතාවක්

  • @GenuineTalksSL
    @GenuineTalksSL 5 หลายเดือนก่อน +2

    cngratulations from GT

  • @HardTalksSL
    @HardTalksSL 5 หลายเดือนก่อน +2

    thank you sir

  • @chanelkinquries
    @chanelkinquries 5 หลายเดือนก่อน

    danuwath kala ekata thanks

  • @nrschutta4825
    @nrschutta4825 5 หลายเดือนก่อน +2

    Grade 11 OL KRL salli thiynwnm america gihin private university ekkata dala califonia wl sftwr engineer kenekta 21 laksh gewnw lkr

    • @shaznafazal5416
      @shaznafazal5416 5 หลายเดือนก่อน

      ඉතින් සල්ලි තියෙන්නේ ඕනනේ.ඊට වඩා ලේසි නෑද්ද උසස්පෙල කරන එක

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  5 หลายเดือนก่อน

      THANK YOU

    • @nrschutta4825
      @nrschutta4825 5 หลายเดือนก่อน +1

      @@shaznafazal5416 mcn al karanna awrudu 3 i1st eke bari unoth ita hapan itapasse campus eke arudu 4 i awrudu 8 witr gihin america university ekkath igenaganna one tika kalayak ethkota awrudu 35 witr wenw ara widihata karoth uparima awrudu 18 weddi rover ekk hoda apartment ekk dala hoda busness ekk patan gnnth puluwn

  • @priyangikajayalath7344
    @priyangikajayalath7344 5 หลายเดือนก่อน

    Thanks a lot sir for your valuable advice

  • @iuhscampus-srilanka1404
    @iuhscampus-srilanka1404 5 หลายเดือนก่อน +2

    thank you amith sir

  • @bevisit8346
    @bevisit8346 5 หลายเดือนก่อน +6

    මට නම් සර් ලංකාවේ රස්සාවක් වත් කරන්න සුදුසුකම් හදාගන්න බැරිවුනා
    ඒගැන දැන් ගොඩක් කම්පා වෙනවා
    සර් ලාගේ වචන ඇහුවා නම් එහෙම වෙන්නේ නැහැ

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  5 หลายเดือนก่อน +1

      thank you

    • @gimhanadasanayake9562
      @gimhanadasanayake9562 5 หลายเดือนก่อน +2

      වයස කීයද දැනට මොනවද කරන්නේ? මං ඕකෙම අනිත් පැත්ත. ඉගෙනගත්තත් ආතල් ගන්න බැරිවම ජීවිතේ ගෙවුණා

  • @kinsliwalikumbura1528
    @kinsliwalikumbura1528 5 หลายเดือนก่อน +2

    🔥🔥🔥🔥✨

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 5 หลายเดือนก่อน

    අනෙ මන්ද සමහර එක එක කට්ටිය එක එක කතා කියනව.

  • @CreativeTalksSL
    @CreativeTalksSL 5 หลายเดือนก่อน +2

    ☀☀☀☀☀

  • @lakshithachamod1928
    @lakshithachamod1928 5 หลายเดือนก่อน +4

    මෙයා කියන මේ විදියට ඇමරිකාවේ යන්න බැහැ.Alevel කරලා උපාධිය ගත්තා කියලා එහෙම ඇමරිකාවේ යන්න බෑ.😂 එහෙම යන්න පුලුවන් නම් ලංකාවේ science ඩිග්‍රි තියෙන මිනිස්සු සේරම ඇමරිකාවේ.මමත් visa consultant කෙනෙක්.මේකට ගොඩක් දේවල් සම්පූර්ණ වෙන්න ඕන.අනිත් එක ඉගෙන ගන්න ඇමරිකාවේ ගියා කියලා අපිට සල්ලි ගෙවන්නේනෑ.අපි කොහේ හරි පාට් ටයිම් වැඩ කරන්න ඕන.එතකොට තමයි සල්ලි හම්බවෙන්නේ.ටියුශන් ගුරුවරු ගොඩක් තමන්ගේ තත්වේ තියාගන්න බොරු කියනවා.අනික student visa ඇමරිකාවේ යන්න විශාල මුදලක් යට කරන්න වෙනවා.නොමිලේ කවුරුවත් ගන්නේ නෑ ලංකාව වගේ රටවල් වලින්.මෙයා ඇයිද දන්නේනෑ මේ වගේ දේවල් කියන්නේ

    • @PhysicsTalksSL
      @PhysicsTalksSL  5 หลายเดือนก่อน +1

      thank you

    • @rwkwickramarathna
      @rwkwickramarathna 5 หลายเดือนก่อน

      Dann magulkkiynn. Sir kiyana de therum ganna bari thamun 😂😂😂 ol watj nh neda

    • @RavinduYasara
      @RavinduYasara 5 หลายเดือนก่อน +1

      @@lakshithachamod1928 ane yako fully funded scholarships hamba unoth monthly living cost eka gewanawa danne naththam nikam idahan

    • @lakshithachamod1928
      @lakshithachamod1928 5 หลายเดือนก่อน

      @@RavinduYasara එහෙම හම්බවෙන්නේ ලොකේම සීමිත ගානකට විතරයි මෝඩයා.ඒකත් ලංකාව වගේ ටියුශන් උඩ අදයාපනේ අරන් යන රටවල් වලට දෙන්නේ නෑ.ලෝකේ පර්‍යේශන හා විදයාවට තැනක් දෙන රටවල් වලට විතරයි දෙන්නේ

    • @swarnakumaranayaka
      @swarnakumaranayaka 5 หลายเดือนก่อน +1

      Me kathawa hari.ape duwak giya aya linkage demapiyanta salli awanaw Dan au3k wenawa.miccro

  • @SASIP_Online_Team
    @SASIP_Online_Team 5 หลายเดือนก่อน +2

    thank you sir

  • @OshiniHettiarachchi-r3s
    @OshiniHettiarachchi-r3s 5 หลายเดือนก่อน

    Thank you sir