Law of attraction in Sinhala | 17 seconds method | Manifestation | Affirmation | Thappara 17 kramaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 99

  • @ChamindayaNilakshi
    @ChamindayaNilakshi 11 หลายเดือนก่อน +8

    මට මගේ ආදරේ නැවත ලැබීම සම්බන්දයෙන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏

  • @sachee7889
    @sachee7889 10 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට, ඒන්ජල්ස්ලට, ඉශ්ට දේවතාවන්ට අනේකවාරයක් ස්තූතියි ❤

  • @ApsaraJayasinghe-tm5kh
    @ApsaraJayasinghe-tm5kh 7 วันที่ผ่านมา

    අපි 5s දෙනා සතුටින් එක වහලක් යට ජීවත් වෙන්න ලැබීම ගැන මට සතුටුයි .. ස්තුතිය i විශ්ව මාතාව ❤❤❤❤❤

  • @erangiaththanayake4574
    @erangiaththanayake4574 9 หลายเดือนก่อน +2

    මගේ මහත්තයාට E7 වීසා එක ලබා දුන් විශ්වය ස්තූතියී❤

  • @diyonhelima5786
    @diyonhelima5786 10 หลายเดือนก่อน +4

    ගොඩාක් පින් ❤ඔයාටත්❤විශ්ව මෑනියන්ටත් අනේකවාරයක් ස්තූතියි 🙏

    • @sigghsdyuj8083
      @sigghsdyuj8083 5 หลายเดือนก่อน

      Prathipala labenna kochchara kal yayida

  • @h.k.k.madushani2117
    @h.k.k.madushani2117 ปีที่แล้ว +3

    මගෙ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏 ❤

  • @yashodawijerathne6467
    @yashodawijerathne6467 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබට 😊❤... විශ්වයට ස්තූතියි 🥺❤️

  • @ayomithakshala2924
    @ayomithakshala2924 2 หลายเดือนก่อน

    ආදරණීය විශ්ව මාතාවට , ඉශ්ටදේවතාවන්ට අනේක වාරයක් ස්තූති වේවා 🙏🙏🙏❤️

  • @nilushihansika6351
    @nilushihansika6351 2 หลายเดือนก่อน

    මට මම කැමති රැකියාව ලබා දුන්නාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිය 🙏 ❤

  • @B.WSomawathi
    @B.WSomawathi 24 วันที่ผ่านมา

    මිස්.රටඉන්න..මා.එක්ක..තරහ.වි.සිටින..මගේ.දරුවෙකුව.සමගි.කර.ගැනිිමට .පිලිවෙතක් .ගැන.දැනුවත්.කරන්න.ඔබතුමිට.යේසු .පිහිටයි ..දිර්ගායු.වේවා.නිරෝගි.වේවා ..විශ්වාකර්ෂණය .බලය.වැඩි .වේවා ......🎉🎉🎉🎉🎉🎉🎉

    • @Universe11.11
      @Universe11.11  24 วันที่ผ่านมา

      ohu ekka adarayen katha karanna.waradkk we athnam samawa gann

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi หลายเดือนก่อน

    මෙ කුුුමය හරියටම හරි මම කරා ගොඩක්ම ස්තුති වන්ත වෙවා

  • @lakshikapramuddhi-l8h
    @lakshikapramuddhi-l8h หลายเดือนก่อน

    මට මගෙ ආදරය නැවත ලබා ගැනීමට ඉඩ සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්‍තූතියි ස්තූතියි ස්තූතියි

  • @rajibandara1767
    @rajibandara1767 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති එ වගෙම පින් ලැබෙනවා මේ කියපු දෙවල් වලට ඔබට 🙏🙂🙂

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      ස්තූතියි ඔබට❤️

  • @h.k.k.madushani2117
    @h.k.k.madushani2117 ปีที่แล้ว +1

    ස්තුතියි විශ්ව මාතාවට අනේක ❤❤

  • @IndikaRajaguru-fs2mn
    @IndikaRajaguru-fs2mn หลายเดือนก่อน +2

    මගේ නැති උන ආදරය නැවතත් ලැබෙන්න කියලා හැමෝම ප්‍රර්ථනා කරන්න කෝ 🥺❤️ස්තුතියි විශ්ව මැණිය

  • @wijethunghe..479
    @wijethunghe..479 4 หลายเดือนก่อน

    බොහොම ස්තුති....නිවැරදි ලෙස පැහැදිලි කර දීම සදහා..❤❤❤

  • @yukthiprabathprabath4375
    @yukthiprabathprabath4375 ปีที่แล้ว +3

    Good . ඔබට සාර්ථකත්වය ලැබේවා .

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      ඔබටත් එසේම වේවා

  • @janithmanethmini8285
    @janithmanethmini8285 10 หลายเดือนก่อน +1

    විශ්ව මාතාවට ස්තුතියි

  • @yuganthikarunarathne2598
    @yuganthikarunarathne2598 ปีที่แล้ว +1

    ස්තුතියි විශ්ව මාතාවුණි.❤️❣️🥺

  • @isushadmini3939
    @isushadmini3939 ปีที่แล้ว +6

    ඔයා ගොඩක් ක්‍රම කියලා දෙනවා sis..ඒත් මට තියෙන්නෙ එකම පැතුමයි..ඒ පැතුම ඔයා කියා දෙන මොන ක්‍රමේට කරන්නද කියලා හිතා ගන්න බෑ.ඔයා කියපු හැම ක්‍රමේටම මගේ එකම පැතුම කරන්නද..මගේ පැතුම තමයි මගේ වැඩිදුර අද්‍යාපනයට ලක්ශ 30ක් ඕන...ඉක්මනටම..🙏🙏

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +6

      ඔයා මුලින්ම cloud method එක කරන්න . මට ගොඩක් දේවල් ලගාකරගන්න cloud method එක උදව් උනා. ඒවාගේම ඔයා scripting ලියන්න ඔයාට ඒ මුදල ලැබිලා ඔයා ඉගෙනිම් කටයුතු කරන එක පිලිබදව .ඉක්මනින් ඔයාගේ මුදල ඔයාට ලැබේවා❤️ හැම ක්‍රමේටම කරන්න කමක් නෑ.

    • @isushadmini3939
      @isushadmini3939 ปีที่แล้ว +1

      @@Universe11.11 scripting ලියන ක්‍රමය මම youtube search kala..එත් ඔයාගේ ඒ සංබන්ද video එකක් හොයාගන්න බැරි වුනා.

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +2

      @@isushadmini3939 මන් gratitude journaling කියලා video එකක් දාලා තියනවා මන් ලින්ක් එක දෙන්නම්

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      @@isushadmini3939 th-cam.com/video/EWmgE35xxMo/w-d-xo.html&si=EnSIkaIECMiOmarE

  • @isharajanith5466
    @isharajanith5466 ปีที่แล้ว +1

    විශ්ව මාතාවට ස්තිතුයි ❤

  • @chanchalasewmini3208
    @chanchalasewmini3208 3 หลายเดือนก่อน

    මගේ ආදරේ නැවත මට ලබාදුන් ආදරනීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි 🙏

  • @LakiB24
    @LakiB24 ปีที่แล้ว +1

    විශ්වයට ස්තූතියි ❤🙏🙏🙏

  • @pethumiwasana1501
    @pethumiwasana1501 10 หลายเดือนก่อน +2

    Thank you so much 🙏 mother universe❤

  • @wathsalawijesooriya3320
    @wathsalawijesooriya3320 11 หลายเดือนก่อน +1

    Thank you so much❤️Mother universe

  • @GayashanNirmala-b8k
    @GayashanNirmala-b8k 7 หลายเดือนก่อน +1

    Exam එක ලියලා ඉවර උනාට පස්සේ කරන්න හොද methods මොනාද අක්කී

    • @Universe11.11
      @Universe11.11  7 หลายเดือนก่อน

      kapaweemen padam kala nam oyt wishwasa nam mukuth method krnn awashya na. oya oyage result sheet eka visualze krnna nithrama. mt menna me result eka awata wishwyata sthuti kiyala nitharma hitahnna

  • @nuweja1804
    @nuweja1804 ปีที่แล้ว +1

    Thank You Mis❤

  • @SithminiHiru00-sc1tm
    @SithminiHiru00-sc1tm ปีที่แล้ว +3

    Akke api kenekta adare karanawa nm e relationship eka godak hoda widiyata thiyagenath innawa nm mta e adare wenuwen LOA karanna puluwanda plzz reply akke

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      Ow pulwn krnna

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      th-cam.com/video/zacJsi6tjaY/w-d-xo.htmlsi=o-bekTVpzY_hVrlK
      මේක බලන්න

    • @SithminiHiru00-sc1tm
      @SithminiHiru00-sc1tm ปีที่แล้ว

      Thank u akki reply karata ❤️❤️

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana5854 ปีที่แล้ว +1

    Thank you so much 🙏🙏🙏🙏 thanks thanks thanks thanks thanks universe 😊🙏🙏

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 ปีที่แล้ว +1

    Thank you🧡 universe ❤️🙏🙏
    Thank you🧡 so much❤️🙏🙏🙏

  • @imalibandara8178
    @imalibandara8178 ปีที่แล้ว +1

    ස්තුතියි මිස් 🙏❤️

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      ස්තූතියි ඔබටත්❤️

  • @tulip_girl04
    @tulip_girl04 ปีที่แล้ว +1

    Thank you universe ❤

  • @nimeshasandeepani1129
    @nimeshasandeepani1129 ปีที่แล้ว +1

    thnq universe 🥺❤️

  • @mashirusha194
    @mashirusha194 8 หลายเดือนก่อน

    Akki cloud method eken mudal akarshanaya gana krnne kohomda

  • @priyadarshanikodippily
    @priyadarshanikodippily 3 หลายเดือนก่อน

    මෙය නැති චුන රන් ආභරන නැවත ලබා ගැනිම සදහා කරන්න පුළුවන්ද ඵ්වා නැවත ලැබි තියතවා visualize කරන්න පුලුවන්ද? 💚

  • @hemaliherath3129
    @hemaliherath3129 ปีที่แล้ว +1

    Thanks universe

  • @malachandani-qz5go
    @malachandani-qz5go ปีที่แล้ว +1

    May The LORD BUDDHA BLESS !.. you

  • @itvsrilanka6698
    @itvsrilanka6698 11 หลายเดือนก่อน +1

    VISHWAYATA ISTHUTHI ❤

  • @dayanisumithra9848
    @dayanisumithra9848 ปีที่แล้ว +1

    Visha mathawata thank

  • @chithrakumari1395
    @chithrakumari1395 3 หลายเดือนก่อน

    Twa දේවල් karddi me de kalta kmk නැද්ද mis estutiyi oyta

  • @HfrHut
    @HfrHut 9 หลายเดือนก่อน +1

  • @NilminiKuwait
    @NilminiKuwait 8 หลายเดือนก่อน

    Mata mudal labaadunnaaa weswa maataawata aneeka waarayak stuuuuti stuuuuti stuuuuti

  • @usharisadhana
    @usharisadhana ปีที่แล้ว +1

    Exam eka masa 2kt kalin colud method eka krt kamak nadda?

  • @chamalinisansala9033
    @chamalinisansala9033 ปีที่แล้ว +1

    Thank you ❤

  • @danuhapuarachchi9917
    @danuhapuarachchi9917 ปีที่แล้ว

    අපි කොච්චර කල් මේ ක්‍රමය කරන්න ඕනද

  • @nithinipahanya4884
    @nithinipahanya4884 ปีที่แล้ว +1

    හරියටම තප්පර 17 වෙන්න ඕනෙද

  • @SithminiHiru00-sc1tm
    @SithminiHiru00-sc1tm ปีที่แล้ว

    Akke tarot readings aththada eka eka readings walin ekama deyak sambandayen eka eka dwal kiynne ai mn eka chanel ekaka video ekak balala number ekakin issaraha gana kiyana mge mukuth hari ynne na kiwwa ane akke mn mara dukin hitiye habai mn danata karan yana okkoma hodata wenawa mn LOA follow karana kenek mta hoda adarayak labila thiyanawa e mukuth hari ynne na kiwwa ane akke plz reply

    • @SithminiHiru00-sc1tm
      @SithminiHiru00-sc1tm ปีที่แล้ว

      Ane akke plz reply oya hama comment ekakatama reply karanawa ane mtath reply karanna pin oyata

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      Tarot reading ගැන මට දැනුමක් නෑ නංගී.ඒක ඇත්තද නැද්ද කියන්න මට දැනුමක් නෑ. ඒත ඔයා loa කරනව නම් negative feelings ඔක්කොම අයින් කරගන්න.tarot reading බොරුවක් කියලා ඔයාම හිතින් හදාගෙන.ඒ දේවල් ගැන හිතන්න එපා.negative දේවල් වලින් වැලකෙන එක තමයි loa කියන්නේ.ඔයා මගේ playlist එකේ විඩියෝ මුල ඉදලා බලන්න .ඔයාටම තෙරෙවී loa කරන විදිය .

    • @SithminiHiru00-sc1tm
      @SithminiHiru00-sc1tm ปีที่แล้ว

      @@Universe11.11 ane akke thank u reply karata eeka tarot reading ekakmath neme number ekakin issaraha gana kiyanawa eeken mn sahena awl giya akke mta mukuthma nathi wenawa kiwwa

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      @@SithminiHiru00-sc1tm ඒ කියපු දෙවල් ඔක්කොම බොරු.ඔයා අලුතින් හිතන්න පටන් ගන්න හැමදේම හරියනවා කියලා . Loa විතරක් කරන්න වෙන දේවල් නොකර

    • @SithminiHiru00-sc1tm
      @SithminiHiru00-sc1tm ปีที่แล้ว

      @@Universe11.11 ane akke oyata pin mn mara wedanawen hitiye mn issara positive minded e okkoma ara video eken nathi una mn mara dukin hitiye ane thank u akki reply karata godak pin

  • @nejahettiarachchi5338
    @nejahettiarachchi5338 11 หลายเดือนก่อน

    is this worked for anyone?🙄

  • @tharulisa6644
    @tharulisa6644 ปีที่แล้ว +1

    අක්කෙ මේ method එක කී පාරක් කරන්න ඕනෙද? එක වතාවක් කරාම ඇති ද

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +2

      මේක එක කාරණාවක් වෙනුවෙන් එක වතාවයි කරන්න ඕන

  • @vipulachandana-u8j
    @vipulachandana-u8j ปีที่แล้ว

    මේක කී පාරක් කරන්න ඔනිද

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 ปีที่แล้ว +1

    ❤❤🌸

  • @sheynis__4038
    @sheynis__4038 ปีที่แล้ว

    Relationship ekk Nati kenk nm, labena kena mona wageda kiyl penuma danata dnne naththam, eth honda pudgalayek balaporoththuwen innawa nam ekta mona method ekd krnn oni?

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      ඔයාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ඔනෑම මෙතක් එකක් කරන්න පුලුවන් .මුලින්ම cloud method එක ට්‍රයි කරන්න

    • @sheynis__4038
      @sheynis__4038 ปีที่แล้ว

      @@Universe11.11 mata cloud eka athule monwd liynn oni kyl therenne na ne...

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว +1

      @@sheynis__4038 ඔයා මෙහෙම ලියන්න. මා හට මා බලාපොරොත්තු වන පරිදි ගුණ යහපත් පෙනුම ඇති මා ආදරයෙන් රැකබලා ගන්නා ස්වාමිපුරුෂයෙක් ලැබීම පිලිබදව මා විශ්වයට ස්තූතිවන්ත වෙමි.

    • @sheynis__4038
      @sheynis__4038 ปีที่แล้ว

      @@Universe11.11 bohoma sthuthiii adaraniya obatath.. adaraneeya wishwa mathawatath❤️

    • @tiktoknawa5547
      @tiktoknawa5547 10 หลายเดือนก่อน

      Oyata hambunada kenek?🤔

  • @thumanjaliuduwara
    @thumanjaliuduwara ปีที่แล้ว

    මට ඔයාව contact කරගන්න ක්‍රමයක් කියනවද? Pls 🙏

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      shanuthari94@gmail.com මේල් එකක් එවන්න

    • @thumanjaliuduwara
      @thumanjaliuduwara ปีที่แล้ว

      @@Universe11.11 අනේ thank you very much. කිසිම කෙනෙක් පිළිතුරු එව්වේ නෑ. ඔයා විතරයි මට reply කරේ. ඉන්න මං mail එකක් දාන්නම්

  • @TlmCoorey
    @TlmCoorey 9 หลายเดือนก่อน

    Adare karana kena labaganna puruwanneda

  • @Ade-t3p
    @Ade-t3p ปีที่แล้ว +1

    exam tips please

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      th-cam.com/video/4YxOSlDA9FU/w-d-xo.htmlsi=v7MnvEWQogQBzIsh

    • @Universe11.11
      @Universe11.11  ปีที่แล้ว

      th-cam.com/video/E-G2fMHurbo/w-d-xo.htmlsi=5I9loJl8kK1uvtzX

  • @Nethmikawshalya235
    @Nethmikawshalya235 9 หลายเดือนก่อน

    Mage..paule. siyalu. Duk..karadara..aduwewa..mage. donita..duk..kam.kamkatalu..duru..viv...sathuta.labewa. aadara.niya.viswa...mathawTa.godak..isthuthi isthuthi isthuthi

  • @Luo85
    @Luo85 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @MalshiSilva
    @MalshiSilva ปีที่แล้ว

    Thank you ❤️