IODPP Police is live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 440

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 3 วันที่ผ่านมา +189

    සියලු දෙවියන්ගේ ආරක්ෂාවෙන් මේ ඡන්දය අනුර කුමාර දිනේවා ඔහුට කිසිම කරදරයක් නොවේවා💪💪💪💪

    • @prabakumari3701
      @prabakumari3701 3 วันที่ผ่านมา +3

      👍👍👍👍👍🙏🙏🙏🙏❤❤

    • @wajirawansaalvis2968
      @wajirawansaalvis2968 3 วันที่ผ่านมา

      Mam sjb.Anura dinnoth
      Anura mage janapathi lesa mam heart1nma piligannawa.
      Ranil Paarlimenthuwa visurawala npp paarata
      ewilla Sajithge win1 valakwanda hadana bawai mage avabodaya.
      Sjb1ta aragala karala puruddak nehe npp1ta puluwan.
      Ranilui npp1iy degollo vede alakaranawa.
      Sorry if I heart your feeling.

    • @susilayupala2959
      @susilayupala2959 3 วันที่ผ่านมา +2

      God bless you anura god save you ✝️❤️❤️👏✝️✝️🇱🇰🇱🇰

  • @anulaanula3887
    @anulaanula3887 3 วันที่ผ่านมา +126

    ඔබතුමාගේකැපවීමට ❤️❤️❤️🙏🙏🙏AKD❤️NPP❤️ට ජයමවේවා

  • @samadhimeditationcentre4822
    @samadhimeditationcentre4822 3 วันที่ผ่านมา +80

    ධර්මපාල මහත්මාට බොහොම පින්

  • @FathimaAsma-ew5qm
    @FathimaAsma-ew5qm 3 วันที่ผ่านมา +131

    මෙවැනි දේ හෙළිදරව් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා..❤

  • @ashikastouter6086
    @ashikastouter6086 3 วันที่ผ่านมา +111

    ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤❤❤❤

  • @hkgkumuduni3858
    @hkgkumuduni3858 3 วันที่ผ่านมา +109

    ඔබගේ සේවය අනභිභවනීය යි.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 2 วันที่ผ่านมา

      Uhumu,,buddarahnaya,dammarahnaya,,seyaludaveyanga,,anuhasen,,dustabalawaga,,,alugosuwanga,,dustabalaya,,venasawawa,,untamaaeta,,paralawa

  • @WgPemantha-gm3uh
    @WgPemantha-gm3uh 3 วันที่ผ่านมา +96

    මාලිමාවට ජයවේවා...

  • @nilukank3564
    @nilukank3564 3 วันที่ผ่านมา +61

    රටම දැනුවත් කිරීම සම්බන්දව. ඔබතුමාට ස්තූති. රට දේශපාලන පාතාලයෙන් බේරා ගැනීමට දරන උත්සාහයට ඔබතුමාට ප්‍රනාමය.

  • @DamayanthiKumari-t7w
    @DamayanthiKumari-t7w 3 วันที่ผ่านมา +38

    විස්ව මාතාවට ස්තුති වෙිවා අනුර සහෝඳරයා සියලුදෙවියෝ රැකදේවා මාලිමාවට ජයවෙිවා

    • @milamila6109
      @milamila6109 14 ชั่วโมงที่ผ่านมา

      Obata godak sthuthi

  • @jayasirijayasiri9700
    @jayasirijayasiri9700 3 วันที่ผ่านมา +79

    මාලිමාවට ජයවේවා

  • @whkumudupriyanthi4662
    @whkumudupriyanthi4662 3 วันที่ผ่านมา +96

    විශ්ව මාතාවගේ අනන්ත වූ බලය සත්‍යයක් ඒ සත්ත්‍ය බලයෙන් මගේ මාතෲ භූමිය ට ජය වේවා අනුරකුමාර මහත්තය ආරක්ෂා වේවා

  • @Rmd289
    @Rmd289 3 วันที่ผ่านมา +132

    රනිල් අපේ රටට "පිළිකාවක් " ජඩයෙක්..පාදඩයෙක්..😏😏😏😏😏😏
    මාලිමාවට ජයවේවා ❤❤❤❤

    • @dammisamarakoon3603
      @dammisamarakoon3603 3 วันที่ผ่านมา

      Pilikawa jvp

    • @FRKitchen-d3e
      @FRKitchen-d3e 3 วันที่ผ่านมา

      ,මේවගේ මිනිස්සු රටටම සාපයක්​@@dammisamarakoon3603

    • @GamageSomalatha
      @GamageSomalatha 3 วันที่ผ่านมา +4

      සහතික ඇත්ත

    • @rhp20001
      @rhp20001 3 วันที่ผ่านมา

      @@dammisamarakoon3603 th-cam.com/video/KUVKzydS7NA/w-d-xo.html

    • @iodpppolice3329
      @iodpppolice3329  3 วันที่ผ่านมา

      Thank you very much ❤❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 3 วันที่ผ่านมา +33

    බෙහෙවින්ම ස්තූතියි අජිත් ධර්මපාල මහත්මයා අවශ්‍ය ආකාරයට නිසි ලෙස තොරතුරු
    සමාජයට සැපයීම පිලිබඳ .
    මාලිමාවට ජයෙන් ජයම වේවා රටටම වාසනා වේවා අනුර කුමාර දිසානායක සහෝදරයා ට ජයවේවා

  • @anniesilva9361
    @anniesilva9361 3 วันที่ผ่านมา +49

    රට හොරුන්ගෙන් ගලවා ගන්න ඕනේ..අනුරට රට බාර දීලා ජනතාවට නිදහස දියව්..පිරිසිදු
    ප්‍රජාතන්ත්‍රවාදයක් ජනතාවට අවශ්‍යයි...

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 3 วันที่ผ่านมา +48

    තැන්කියු මිස්ට අජිත් ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @nisaljayawardena
    @nisaljayawardena 3 วันที่ผ่านมา +58

    එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩

  • @SriyaniPerera-bm9ek
    @SriyaniPerera-bm9ek 3 วันที่ผ่านมา +50

    තෙරුවන් සරණයි ඔබතුමාට සමස්ථ ශ්‍රී ලංකාවේ සියලුම දෙනා දැනුවත් කිරීම තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් කිසිදු කරදරයක් කලබලයක් ඇති නො නොවේව🙏🙏🙏

  • @madusankakurera1218
    @madusankakurera1218 3 วันที่ผ่านมา +33

    මාලිමාවට ජය වේවා ❤❤❤ඔබට ස්තුති ජනතාව දැණුවත් කරාට🙏🙏🙏

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 3 วันที่ผ่านมา +41

    මේ කරුම හොරුන්ගෙන් රට ගලවගන්න තියෙන අමාරුවක්.නාකියට හොදක් වෙන්න එපා.මාලිමාවට ජය වේවා

  • @suramyalanka3893
    @suramyalanka3893 3 วันที่ผ่านมา +28

    ඔබ තූමාට බොහොමයක් පිං මෙ සමිබන්දව දැනූවත් කිරීම පිලිබඳව ඔබ තූමා වාගෙ අය අපෙ රටට සම්පතක් තෙරුවන් සරණයි

  • @jayanthabandara6562
    @jayanthabandara6562 3 วันที่ผ่านมา +91

    ඉස්තුති යි දැනුවත් කලා ට⁣ ජය වෙිවා දෙවි පිහිටයි ⛪⛪⛪✝️✝️🙏🙏🙏

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 วันที่ผ่านมา +29

    තෙරැවන්සරනයි සර් ❤❤❤❤ සහතික ඇත්ත මාලිමාවට ජයවෙිවා ❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RAkanthiRanasingha
    @RAkanthiRanasingha 3 วันที่ผ่านมา +30

    🙏🙏🙏🙏 ජනතාව දැනුවත් කරන ඔබතුමාට දීර්ඝායුශ නිදුක් නීරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🙏 තෙරුවණ් සරණයි මහත්තයෝ ඔයාට

  • @seniorslexpat6903
    @seniorslexpat6903 3 วันที่ผ่านมา +22

    " ජාතියේ ප්‍රණාමය ඔබ තුමාට'🙏' පාස්කු ප්‍රහාරයේ මහා මොළකරුවන් තවමත් ඉහල පුටුවල සිටින නිසා Anura '❤'සහෝදරයා ආරක්ෂා කරමු. සුබනැකතින් රට අනුරට. "

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 3 วันที่ผ่านมา +33

    ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය ජයග්‍රහණය ජයවෙවා ජයවෙවා ජයවෙවා ❤❤

  • @Seedevi-q1i
    @Seedevi-q1i 3 วันที่ผ่านมา +26

    ඔබතුමා ලක් මවට ණය නැති යුග පුරැෂයෙක් තෙරැවන් සරණයි ❤❤❤

  • @darshigamage1680
    @darshigamage1680 3 วันที่ผ่านมา +24

    බුදු න්ගෙ පිහිටයි මාලිමාවට 🎉🎉🎉🎉🎉

    • @nimalgunatunga961
      @nimalgunatunga961 3 วันที่ผ่านมา

      @@darshigamage1680 බුදුන්ගේ.පිහිටක්.කොහෙන්ද.මාලිමාවට
      එහෙනමි.බුදුන්.උපන්.රටක්.නේවෙ
      ලංකාව .සජිත්ට ජයවෙිවා

  • @GunadasaDmb
    @GunadasaDmb 3 วันที่ผ่านมา +24

    ඔබගේ දැනුවත් කිරීම් වලට බොහොම ස්තූතියි.

  • @dammadamma1759
    @dammadamma1759 3 วันที่ผ่านมา +48

    ලාම්පු කලගෙඩි ජන්දෙ වගේ බීශනයක් ආවත් බෝම්බ බිය ඇතිකලත් ජනතාවට ජන්දෙ දාන්න කියන්න .

  • @MahindaWelikanna
    @MahindaWelikanna 2 วันที่ผ่านมา +7

    අජිත් ධර්ම පාල මහත්තයෝ ඹබට⁣ ගොඩක් පිං ගොඩක් ස්තැතියි ,ඔබ තැමා අපේ නියම ධර්ම පාල මැතිතුමා ම තමයි .අපේ රටට යහපතක් සාධාරණ යක් වෙිවා 🧭 මාලිමාවට බුදුසරණ යි .

  • @WijiWardana
    @WijiWardana 3 วันที่ผ่านมา +11

    අනුර පුතාට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබෙනවා ඒක කිසිම කෙනෙකුට වෙනස් කරන්න බෑ බුදු සරණයි ❤❤❤❤❤

  • @geethgayan7687
    @geethgayan7687 3 วันที่ผ่านมา +36

    Oba Tumata Teruwan Saranai Thanks❤ Jayawewa Malimawata AKD Dinawamu 🎉

  • @lankamailbox
    @lankamailbox 3 วันที่ผ่านมา +29

    සැප්තැම්බර් 22 ලංකාවට රාජ්‍යය ත්‍රස්තවාදීන්ගෙන් නිදහස ලැබෙවා

  • @khemasandaya6670
    @khemasandaya6670 3 วันที่ผ่านมา +16

    ඔබතුමාට බොහොම පින්

  • @SilawathiSilva
    @SilawathiSilva 3 วันที่ผ่านมา +40

    ඔබට දෙවි පිහිටයි

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 3 วันที่ผ่านมา +1

      Òbathumata hamadamath adari budusarani

  • @khchandana4593
    @khchandana4593 3 วันที่ผ่านมา +5

    විශ්ව ශක්තියේ බලයෙන් කිසිදු කරදරයක් නොවේවා
    නව ජනපති අනුර සහෝදරයා ඇතුළු සියලු දෙනාටම ආරක්ෂාව නිබදවම ලැබේවා
    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es 3 วันที่ผ่านมา +53

    සොමිබි රනිලාගෙ අවසානෙ අපි අහැගහගෙන ඉන්නෙ .මුන්ට එයර්පොටි එකෙන් පනින්න දෙන්නෙ නැහැ පල්හොරැ රැලට

    • @priyanthisamarasinghe3777
      @priyanthisamarasinghe3777 3 วันที่ผ่านมา +4

      අය්යෝ පැන්නට කමක් නෑ. ආපහු ගෙන්න ගන්න පුලුවන් Scotland yard ඉන්නෙ ඒකට තමයිනෙ.

    • @KushiGamage-ul3es
      @KushiGamage-ul3es 3 วันที่ผ่านมา

      @@priyanthisamarasinghe3777 ane pala

  • @phrdesilva2492
    @phrdesilva2492 3 วันที่ผ่านมา +16

    ධර්මපාල මහතා.THANKS YOUR INVOLVE

    • @wajirawansaalvis2968
      @wajirawansaalvis2968 3 วันที่ผ่านมา

      It may Anura or Sajith be winner of this election.
      How do this Darmapala say certainly that Anura will win.
      May he not sometime be misleading nppers and bring them to roads.

  • @DhammikaDeSilva-qz3dm
    @DhammikaDeSilva-qz3dm 3 วันที่ผ่านมา +29

    ඔබතුමාට පිං 🙏

  • @Somalia-nb7jz
    @Somalia-nb7jz 3 วันที่ผ่านมา +5

    තෙරුවන් සරනින් අනුර කුමාර දිසානායක මහත්මයා සියලු දෙවිවරු ආරක්ෂා කර දේවි විශ්වයේ ශක්තිය ලැබේවා 🙏🙏🙏ඕමාන් අහස යට ❤❤❤

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b 3 วันที่ผ่านมา +39

    සර් දැක්කද අනුරට මිට්න් ඒකක කතා කර කර ඉන්න කොට හිටි හැටියෙ අනුර සහොදරයව වට කර ගන්නව කොහෙද කියල කිඋවෙ නැ. ජය වේවා සර්. සුබ මොහොතට රට අනුරට ❤ ජය වේවා මලිමවට ❤

    • @ThejaDamayanthi-ne4tt
      @ThejaDamayanthi-ne4tt 3 วันที่ผ่านมา +5

      ඔව් බය හිතෙනවා

    • @slcitizen9562
      @slcitizen9562 3 วันที่ผ่านมา

      මට හිතෙන විදියට ඒක උතුරු නැගෙනහිර පැත්තෙ වගේ කේස් එකක්නෙ

  • @GamageSomalatha
    @GamageSomalatha 3 วันที่ผ่านมา +12

    බොහොම ස්තූතියි ඔබ තුමාට ගොඩාක් පිං නිතර නිතර දැනුවත් කිරීමෙන් බොහොම අනතුරු වලක්වා ගැනීමට හැකියාව තියෙනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ඔබ තුමාට ජයවේවා 💗 බොහොම පිං සර්

  • @sunil9834
    @sunil9834 3 วันที่ผ่านมา +4

    ඔබ තුමා ජාතියේ ප්‍රනාමය ❤❤❤ 🙏🙏🙏🙏🙏 අනුර සහෝදරයා සමග පෙරට ජයග්‍රහණය ❤️❤️❤️❤️ ඔප්පු වෙලා ඉවරයි ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 3 วันที่ผ่านมา +26

    Jaya niyathai JVP and npp...

  • @jeffreygunasekera9502
    @jeffreygunasekera9502 3 วันที่ผ่านมา +18

    ස්තූතියි ඔබතුමාගෙ කැපවීමට

  • @WijiWardana
    @WijiWardana 3 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණින් අනුර පුතා ආරක්ෂා කර දෙත්වා සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤❤❤❤❤

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 3 วันที่ผ่านมา +21

    තුනුරුවන් සරන ඔබතුමා ට ❤❤ජ

  • @dkvoice-39
    @dkvoice-39 3 วันที่ผ่านมา +6

    අනුර සහෝදරයා ජයග්‍රහණය කරන්නම ඕන මේ වෙනකං රටකාපු කාලකණ්නි දේශපාලන තිරිසනුන් රොත්ත පිටින් එලවලා දාලා අපේ අනාගතේ උප නූපන් දරුවන්ට ලස්සන රටක් හදමු මාලිමාවට ජය වේවා මගෙ රටට යහපතක් සිදු වේවා 🙏🙏🙏

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 3 วันที่ผ่านมา +6

    නියත වශයෙන්ම අනුරගේ ජයග්‍රහණය පක්ෂ විපක්ෂ දෙගොල්ලොම දැනගෙන ඉවරයි එනිසාතමයි භුමිතෙල් ගැවුණු ගැරඬි වගේ දඟලන්නේ මාලිමාවට නියත ජයක් මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 3 วันที่ผ่านมา +4

    තොරතුරු හෙළිදරව් කරන ඔබ තුමාට බොහෝමත්ම පින්.
    Malimawey ජයග්‍රහණය වළක්වන්න දැන් කාටවත් බෑ. මාලිමාව ට ජයවේවා!!!

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 3 วันที่ผ่านมา +4

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි❤ අපි මෙි තොරතුරු හැමොටම Share කරමු❤ රට අනුරට❤ ජය වෙිවා

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 3 วันที่ผ่านมา +26

    ඔබත් ජාතික වීරයෙක් 💪✌✌✌👍👍👍👍

  • @wasujeesamaranayake
    @wasujeesamaranayake 3 วันที่ผ่านมา +8

    ඔබතුමා ගෙ කැපවීම ට අපගේ ජාතියේ ප්‍රණාමය....🙏🙏🙏🙏👊👊👊👊👊

  • @ravdon4776
    @ravdon4776 3 วันที่ผ่านมา +16

    ❤ මාලිමාවට ජය

  • @sunilpriyantha7323
    @sunilpriyantha7323 3 วันที่ผ่านมา +15

    ❤❤❤❤ ස්තුතියි ඔබතුමාගේ කැපකීරිමට

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 วันที่ผ่านมา +24

    රනිල් to කරන අපරාධ වලට ..මිනිස්සු රාජපක්ෂ පවුලෙ unwa .maragana marei
    ලජ්ජාවක් නැද්ද ponna රනිල් .towa මිනිස්සු එපා kiyaddi ..to බලෙන් ඉන්න හදන්නේ ..

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 3 วันที่ผ่านมา +18

    ජනතාව දැනුවත් කරන්න මෙ සම්බන්ධව .

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 3 วันที่ผ่านมา +5

    ඔබ thumata බෙහෙවින්ම ස්තුති ,සියල්ල දැනුවත් කළාට

  • @onesymphonylifemusic8346
    @onesymphonylifemusic8346 3 วันที่ผ่านมา +15

    NPP එකට ජය නියතයි

  • @NimeshCapital
    @NimeshCapital 3 วันที่ผ่านมา +12

    Mr.ajith.thank you.❤️✅.
    Jayawewa NPP 🧭❎

  • @Chanunew
    @Chanunew 3 วันที่ผ่านมา +6

    මේ වෙලාවේ ඔබතුමා කරන කරතවියට කෙස් ස්තූති කරන්නද කියලා තේරෙන්නේ නෑ ❤❤❤
    ඇත්තටම මිනිස් වෙස් ගත් දෙවියෙක් ඔබතුමා ❤❤❤
    මගේ රටේ ඇත්ත කතා කරන මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න නොදෙන කාලකන්නි ජාතියක් දෙවියොම බලාගන්න ඕනි ඕකුන්ව 😢
    ඔබතුමාට ත්‍රිවිධ රත්නය පිහිටයි ❤❤❤❤

  • @asokamalatennekoon8734
    @asokamalatennekoon8734 3 วันที่ผ่านมา +3

    ජය වේවා මාලිමාව වට හා අනුර සහෝදරයාට.
    ආඩම්බරයි ඔබ ගැන මහත්තයා.
    මා විශ්‍රාම නියෝජ්‍ය පොලිස්පති R.R. Samarakoon ( ranjith rathnaweera samarakoon old trinitiyan )
    Step daughter.

  • @tcfdesilva1761
    @tcfdesilva1761 3 วันที่ผ่านมา +4

    අපව දැනුවත් කිරීම ගැන බොහෝම ස්තූතියි 👍 ❤

  • @slnjoy
    @slnjoy 3 วันที่ผ่านมา +7

    මාලිමාවට කිසිම කරදරයක් නොවේවා 🙏

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 3 วันที่ผ่านมา +6

    ජනතාබලයසුරකින්න.එන්න.

  • @nisaljayawardena
    @nisaljayawardena 3 วันที่ผ่านมา +21

    මාලිමාවට කෝටියක්
    අපිනෙ ඡන්දෙ දෙන්නෙ

  • @sirikanthigodawela
    @sirikanthigodawela 3 วันที่ผ่านมา +5

    Thank you very much mr ajith dewiyane ehemawenna dennaepa me sundara rata iwarai ehema unoth anura sahodarayaneni bohoma paressamin me dinadeka wishwa sakthiye ashirwadayen obawa rakithwa srilankikayeni me ape awasan awasthawai buddiyen iwaseemen me podda daragena sitinna jayawewa npp malimawa ❤

  • @srilankan9106
    @srilankan9106 3 วันที่ผ่านมา +4

    රනිල් වික්‍රමසිංහ ඇත්තටම රටට හෝ ජනතාවට හෝ ආදරය කරන එක්කෙනා නොවන බව දැනට තේරුනා

  • @RanjithDikkubura
    @RanjithDikkubura 3 วันที่ผ่านมา +20

    Tks best rgds සහෝ.

  • @Ranaweeraum
    @Ranaweeraum 3 วันที่ผ่านมา +5

    ඹබතුමාගෙ සේවය ඉතා අගෙයි.බොහොම ස්තූතියි.

  • @Kanthiwelivitigoda-tx4dn
    @Kanthiwelivitigoda-tx4dn 20 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ඔබට තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 3 วันที่ผ่านมา +22

    ඔවි සූත්තර පුංචගෙ වැඩ ඵ්විදියට කරන්න ඉඩ තියෙනවා.

  • @sumithmalighaspemalighaspe7519
    @sumithmalighaspemalighaspe7519 3 วันที่ผ่านมา +5

    Thank you Mr, ajith darmapala.Grade speech. From UK 🇬🇧

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 3 วันที่ผ่านมา +3

    ඔබගේ සේවය අති විශිෂ්ඨයි මහත්මයානනි..සහ ඔබතුමාට මෙවන් බුද්ධි තොරතුරු සපයන සියලුම නිලධාරීන්හටත් මාගේ ප්‍රනාමය ....

  • @docafilex1129
    @docafilex1129 3 วันที่ผ่านมา +12

    Victory to NPP 2024....❤👌💯👍🌹✌💥👊😍🍾🍾🍾🎈🎉🎊

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 3 วันที่ผ่านมา +12

    රනිල් බල්ලා ගේ අවසාන ජවනිකව

  • @priyaga5542
    @priyaga5542 3 วันที่ผ่านมา +8

    ඔබතුමා ge කැප වීම අපිට ගොඩක් හයිය k

  • @DilumChandana-y2y
    @DilumChandana-y2y 3 วันที่ผ่านมา +25

    Malimawata jaya

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 3 วันที่ผ่านมา +33

    දේශපාලන පිලිල ඉවත්කරමු

  • @PiyasiriWithana
    @PiyasiriWithana 3 วันที่ผ่านมา +11

    We all support AKD ❤

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 3 วันที่ผ่านมา +24

    සර්වබලධාරි.අල්ලාහුගෙ ආරක්සාවලැබෙවා.සාන්තිවෙවාසමාදානවෙවා

  • @SnsFrenando
    @SnsFrenando 3 วันที่ผ่านมา +3

    ඔබතුමා ට..තොරතුරු.ලබාදෙන
    සියලුම දෙනාට..ස්තුතියි 🙏

  • @upalisriyananda9626
    @upalisriyananda9626 3 วันที่ผ่านมา +3

    ඔබ තුමා ට බොහොම ස්තුතියි
    මේ දැනුවත් කිරීම් වලට.

  • @manelperera5336
    @manelperera5336 3 วันที่ผ่านมา +8

    කොටින්ලන්කරගෙන කිරි පොනවා ගෙමක් සෙටි කරලා රනිල් සියා රටින් පනින්න හදනවද දන්නේ නැහැ.හැමොම දැනුවත් වන්න.පිටින් පෙන චරිතය නොවෙි ඇතුලත.එයට ඔවා සිමිපල්වැඩ.මාලිමාවෙි අය පරිස්සමි වන්න.88- 89කරපුවා අමතක කරන්නඑපා.මිස්ට බින්ට හුරැයි

  • @sunilkumara9361
    @sunilkumara9361 3 วันที่ผ่านมา +11

    God bless you sir.

  • @suminda8308
    @suminda8308 3 วันที่ผ่านมา +5

    රනිල්ගේ අවාසන නින්දුව ගෝටබයට වෙචිච දේ තමයි ඉලගට පලපොරොත්තු වෙන්න වෙනවා රනිල් සියාට

  • @GamageSomalatha
    @GamageSomalatha 3 วันที่ผ่านมา +7

    ❤❤❤ බොහොම ස්තූතියි සර්

  • @sriyanthaperera2008
    @sriyanthaperera2008 3 วันที่ผ่านมา +3

    සියලු දෙනාටම සියලු දෙවිපිහිටයි 🙏 මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏

  • @emmanuelfernando594
    @emmanuelfernando594 3 วันที่ผ่านมา +5

    THANK YOU SIR MALEMAWATA JAYAWEAWA ❤

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 3 วันที่ผ่านมา +5

    Bohoma Sthuti Sir⚘
    ❤Malimawata Jayamaweva❤❤❤

  • @ranaindikaranasingha7957
    @ranaindikaranasingha7957 3 วันที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා ජයවේවා

  • @Yesii0226
    @Yesii0226 3 วันที่ผ่านมา +4

    පාර්ලිමේන්තුව නැවත අළුත් ජනාධිපතිට කැඳවන්න පුළුවන් කියල තමයි මම හිතන්නේ

  • @dayanandadias2919
    @dayanandadias2919 3 วันที่ผ่านมา +5

    දේශපාලකයින් නීති විරෝදී
    අන දීලා රටින් පනියි...
    අවසානයේ බෙල්ල හිර
    වෙන්නේ නිලදාරින්ගෙ

  • @niroshandk4320
    @niroshandk4320 3 วันที่ผ่านมา +12

    Jathika jana Bala wegayata jayawewa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sriyani-uu8vo
    @Sriyani-uu8vo วันที่ผ่านมา

    විශ්වයේ ආශීර්වාද යෙන් අනුර කුමාර දිසානායක මහතා නියත ජනපති.❤❤❤❤❤❤❤❤❤

  • @SarahSabirArshad
    @SarahSabirArshad 3 วันที่ผ่านมา +2

    Hats off Sir! Thank you for keeping us informed.

  • @sriyasrimali4400
    @sriyasrimali4400 3 วันที่ผ่านมา +4

    ඔබ තුමාට පිං......සර්

  • @thusharahiran954
    @thusharahiran954 22 ชั่วโมงที่ผ่านมา

    මුළු රටම මාලිමාවට ජය වේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජය වේවා

  • @malanjayakodi9333
    @malanjayakodi9333 3 วันที่ผ่านมา +3

    300000 jVP 10000000 npp akD ජයවේවා ජයකොඩි

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 2 วันที่ผ่านมา +2

    සොමිබියා කපටි නරියාට.දැන් සිහි කල්පනාවත් නැහැ.වගේ... මාලිමාවට ජයවෙිවා.රටට මුන් විපතක් ඇයි මෙහෙම රටෙ ජනතා.වගෙන් පලිගන්නේ....?