ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අප්පට සිරි මොනවද මේ..? කැඩුවා නේද පෙට්ටිය..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ส.ค. 2023
  • අප්පට සිරි මොනවද මේ..? කැඩුවා නේද පෙට්ටිය..
    මාස ගාණක් තිස්සේ රේගුවේ හිර වෙලා තිබ්බ කන්ටේනර් පෙට්ටිය කැඩුවා විතරයි
    මේක නම් මාරයි.. හිතාගන්න බෑමයි..
    #vfm #vnews #fm107

ความคิดเห็น • 993

  • @ruwanpathikariyawasampathi8601
    @ruwanpathikariyawasampathi8601 ปีที่แล้ว +206

    මුන්ට ජරාව දෙන්න නැතිව ඇති.විහිලු තමයි.වර්ශයේ හොඳම චිත්තර පටිය....රේගුව හා මල්බරෝ...😢

  • @tms9415
    @tms9415 ปีที่แล้ว +238

    අම්මෝ රේගුව.. ඔයාල හරිම අවංකයි.. මට පුකෙන් හිනා යනවා..

    • @KumariKumari-py8qu
      @KumariKumari-py8qu ปีที่แล้ว +3

      ,,ballo guuth nokai😅😅😅

    • @nethmimahesha8343
      @nethmimahesha8343 ปีที่แล้ว +1

      ❤❤❤

    • @athukorala8072
      @athukorala8072 ปีที่แล้ว +7

      ලකුණු දාගන්න කරපු වැඩ්ක් ජනතාව මෝඩ නැහැ කොරපු තොවිලයක් නැහැ බෙරේ පලුවකුත් නැහැ නේද කොල්ලො?

    • @thusharadilruksh2034
      @thusharadilruksh2034 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว +1

      Apo umbala hora wadata udau karannema naha ne kotiyak withara pagawak dunna nam oya baila mukuthma naha reguwe thamai patta paga karayo inne munge gewal maligawal wage lamain yanne supiri school walata maseta labena padiyen ehema viyadam karanna puluwanda thanikarama pagawen luxury life gatha karanne meun

  • @chaminda23
    @chaminda23 ปีที่แล้ว +190

    ඔය රාජකාරිය හැමදාම ඔය විදිහට කරනවා නම් මේ රට ගොඩ...හොඳම
    චිත්‍රපටිය.. ඉල්ලපු ගාන දෙන්ට බෑ කියන්ට අැති

    • @nadeekarathnayaka1495
      @nadeekarathnayaka1495 ปีที่แล้ว +1

      Aek wena ati 🤣🤣🤣🤣

    • @rawitamudiyanselagethilaka186
      @rawitamudiyanselagethilaka186 ปีที่แล้ว +1

      ඒක තමයි වෙලා තියෙන්නෙ
      මුන් අහිංසක පොඪි මිනිස්සු ගේන බඩු පෙට්ටි වලිනුත් පගාව ඉල්ලනව
      අපිටත් එහෙම වුනා

  • @darshanasampath7855
    @darshanasampath7855 ปีที่แล้ว +181

    රෙගුවට ජරාව ලැබිලා නැ...😃😃 සමාජය දන්නවා උබලා පට්ට හොරු කියලා ...

  • @judykulathunga591
    @judykulathunga591 ปีที่แล้ว +117

    රේගුවේ ඉන්නේ හරිම අවංක මිනිස්සු 😮😅😂ජරාව කන්නේ නැහැ 😢😮😅 පුදුම සර්ව සාධාරණ මිනිස්සු.. දුප්පත් මනුස්සයෙකුට ඇපල් ගෙඩියක් වත් ගේන්න දෙන්නෙ නෑ බලන්ඩ කොච්චර සාධාරණද.. මේවා අහද්දී පස්ස පැත්තෙන් හිනා යනවා..

    • @lakshmanleelarathna5679
      @lakshmanleelarathna5679 ปีที่แล้ว +8

      මෙතරම් ආරක්ෂව තියෙද්දීත් කුඩු කොහොමද ලංකාවට ගේන්නෙ

    • @thissagunasinghe1488
      @thissagunasinghe1488 ปีที่แล้ว +1

      ආ ඇත්තද. 😂පව් බං මුන්

    • @HemachandraGajanayake-cu8mg
      @HemachandraGajanayake-cu8mg ปีที่แล้ว

      Good gentlemen. Aren't they? They never support leader rogues.

    • @judykulathunga591
      @judykulathunga591 ปีที่แล้ว

      @@thissagunasinghe1488 පව් නේ ද අසරණ රේ ගුව😭🤣😃😝 පොඩි පඩියක් හම්බෙන්නෙ එහි උනට උන්ගෙ ගෙවල් බලන්ඩකෝ හෝටල් වගේ.

    • @npranasinghe2999
      @npranasinghe2999 10 หลายเดือนก่อน

      😂😅

  • @MANCHI9270
    @MANCHI9270 ปีที่แล้ว +201

    වසරේ හොඳම
    චිත්‍රපටිය

  • @yamunawalpola3675
    @yamunawalpola3675 ปีที่แล้ว +131

    මේගොල්ලන්ට ජරාව දුන්න නම ඔය අහිමිවන බදුත් නෑ රටට වෙන විනාසේ නෑ ඔය රාජකාරිය හැමදාම ඔය විදිහට කරනවා නම් මේ රට ගොඩ

  • @k.n6067
    @k.n6067 ปีที่แล้ว +66

    ප්‍රති අපනයනය කලා නම් ඩොලර්නෙ . ඕවා විනාශ කරනවද හැබෑටම ...මත් කුඩු වත් විනාශ නොකරන රටේ .

    • @anandaranaweera419
      @anandaranaweera419 ปีที่แล้ว +5

      ඇත්තටම එහෙම කලානම් රජයට මුදලක් ඉතුරැයි නේද...

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      ඒ මත්කුඩුවලට මොකද කරන්නෙ දන්නෑ ....පුච්චලා විනාශකරනවා ඇති.....

    • @sunwick6857
      @sunwick6857 ปีที่แล้ว +1

      ​@@gaminirajapaksha4766ඔව් ; පස්ස දොරෙන් එලියට ගිහින් පාවිච්චියට ගන්න අය පුච්චල ..

  • @SarathRatnayake-md1nk
    @SarathRatnayake-md1nk ปีที่แล้ว +116

    ඉල්ලපු ගාන දෙන්ට බෑ කියන්ට අැති

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 ปีที่แล้ว +6

      අනිවාර්යයෙන්ම.

    • @pkodithuwakku6156
      @pkodithuwakku6156 9 หลายเดือนก่อน

      එකක් අල්ලගෙන හොර හැත්ත සමාජයට දෙන්න ඔනලු රාජ්‍ය සේවට කනුගදගහනව බොල

  • @rajithavroon9938
    @rajithavroon9938 ปีที่แล้ว +83

    ජරාව දුන්නෑ පුතා අපි ඇරිය පුතා 😂😂😂

    • @RanbandaSamarakoon
      @RanbandaSamarakoon ปีที่แล้ว +2

      ඇත්ත උනත් ඔවා කියන්න එපා
      පුතේ !

    • @charljhonson
      @charljhonson ปีที่แล้ว +2

      😅😅😅❤

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz ปีที่แล้ว +71

    අපිට රට ඉදන් ලමයෙකුට පලතුරැ ටිකක් ගෙනියන්න බෑ.

    • @Caminago
      @Caminago ปีที่แล้ว

      හරි නීතිය අනුව ලෝකයේ කිසිම රටකට පලතුරු ගෙනියන්න බෑ

  • @saraththennakoon2821
    @saraththennakoon2821 ปีที่แล้ว +65

    අප්පා රේගුවෙි ඉන්නේ මාර අවංක පොරවල් රෙද්ද තමයි

  • @samanravindra4390
    @samanravindra4390 ปีที่แล้ว +33

    මුන්ට බදු මුදල විතරයි මතක්,වෙන්නේ ඔය,ජාරාව බිලා ඇති වෙන තත්වය මතක්,වෙන්නේ නැහැ. පෙරේතයෝ.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +58

    😂😂😂😂😂😂😂😂. වසරේ විර ජා්කර්ට හිමි සම්මානයනම් ෂුවර්. මට හැමපැත්තෙන්ම හිනා. ඔයාල ෂාා්ක් මෙයාල😂

  • @user-li6nv2ww5s
    @user-li6nv2ww5s ปีที่แล้ว +51

    හරිම විහිලු කතා

  • @sharliycooray7420
    @sharliycooray7420 ปีที่แล้ว +23

    රේගුවේ ඇස් වසා දුම්වැටි හෝ වෙන යම් දෙයක් ගෙන්විය නොහැකියි 😂😂😂 අයිස්, ගංජා, කුඩු, මත් පෙති අවශ්‍ය තරම ගෙන ආ හැකියි ලංකාව පුරාම අස්සක්මුල්ලක් නැර කොහෙන්ද නැත්නම් 😂😂😂

  • @mkaj1142tops
    @mkaj1142tops ปีที่แล้ว +17

    සමාජයට පණිවිඩයක් යවන්න රේගුවට ජරාව නොදී මුකුත්ම ගේන්න බෑ කියල, ඒක නෙ......... 🤮🤮🤮

  • @sisirasenanayake3737
    @sisirasenanayake3737 ปีที่แล้ว +28

    සතියේ නාට්‍යය.
    ""අහුවුණා බඩු,අහුවුණා""
    😂😂😂

    • @sunwick6857
      @sunwick6857 ปีที่แล้ว +1

      දැන් නාට්‍ය සතියක් දුවන්න බැහැ. එක් දින ඒවා. ඊයේ මර්වින් අද රේගුව හෙට අලුත්ම නාට්‍ය.

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +47

    දැන් ගෙනාපු එකෙක් නෑ මුන්ගෙ පකේ නීතිය

  • @bbandara
    @bbandara ปีที่แล้ว +23

    මේ ගොල්ලන්ගෙ වත්කම් පරික්ෂා කරානම්, කවුද හොරු කියලා කියලා බලන්න තිබ්බා

  • @sudarshaniperera1291
    @sudarshaniperera1291 ปีที่แล้ว +27

    අපේ රේගුව ඇයි හැමදාම මේ විදිහට වැඩ නොකරන්නේ??? නියමායි.... ජයවේවා... ගාන ලැබුනා නම් ඇස් වැහෙන වා කියලා හිතෙනවා...

  • @MANCHI9270
    @MANCHI9270 ปีที่แล้ว +40

    රේගුවට ඇස්වහලා නම් කොයිතරම් බඩු ගේනවද

    • @gajalanka95
      @gajalanka95 ปีที่แล้ว +2

      පාර්ලිමේන්තුවේ එකෙක්ගේ වුනානම් ඕක කීමටත් කඩන් නෑ

  • @sahirukavishan3471
    @sahirukavishan3471 ปีที่แล้ว +37

    රේගුවේ බාබාලා හරි හොදයි😂😂😂😂😂😂

  • @niroshanivitharana8883
    @niroshanivitharana8883 ปีที่แล้ว +62

    මුන්ට පගාවනෑ ඔයබොරුව කරන්නෙ පොඩ්ඩයි විනාස කරන්නෙ හොර ගුහාව

  • @slICCNews
    @slICCNews ปีที่แล้ว +10

    දැන් ඔය බද්ද රජයට ලැබුනාද😂

  • @user-ny6fw2id9c
    @user-ny6fw2id9c ปีที่แล้ว +4

    හරිම විහිලුවක් වගේම අලුත් චිත්‍රපට යක් වගේ එක එකා පේලියට ඇවිත් කැමරාව ට පෙනී ඉන්නවා මරු බං උබලගේ විහිලු කතා

  • @akilamadumathi
    @akilamadumathi ปีที่แล้ว +12

    ඇයි යකො පිට රටකට විකුනන්න එපැයි. දැන් අපෙ පරිසරය dushanaya වෙනවනෙ...

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 ปีที่แล้ว +16

    සියයට එකක් පමණ යි.මේ දකින්නේ.

  • @maheshaththnayaka1413
    @maheshaththnayaka1413 ปีที่แล้ว +10

    ඕක ඔගොල්ලොම රටට අඩුවට දුන්නනම් හරිනේ .කොහොමත් දeන් කොල්ලෝ බීඩී ගහන්නේ බීඩී බීලා මeරෙනවට වඩා ඕක හොදයි නේ.කොරියාවේ ව්නාඩි දහයක් වeඩ කලාම සිගරට් පeකට් එකක් ගන්න පූලුවන් අපේ රටේ දවසක්ම වeඩ කරන්න ඕනි පeකට් එකක් ගන්න ඒ කරලා ගෙදරට මුකුත් අරන් යන්න බe .අපිට බීඩී මිටියක් තමා ගන්න වෙන්නේ මහා පුකේ රටක් ඕයි😢😢😢😢😢😢😢😢

  • @madusankadissanayak07
    @madusankadissanayak07 ปีที่แล้ว +12

    දැන් හරි නෙ, කාටවත් නැ.. මුන්ට කොමිස් දීලා නැ..

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +37

    රේගුවට ජරාව දීල නෑ

  • @YGjewellery
    @YGjewellery ปีที่แล้ว +15

    පිටරටකට හරි විකුණපල්ලා..

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +29

    අපරාදෙ මාරකට් එකට දාන්න තිබුනේ, දැන් අහිමි උන බද්ද හම්බුනාද? පක තමා මුන්ට ජරාව දුන්නනම් අවුලක් නෑ

  • @thebikerkiki
    @thebikerkiki ปีที่แล้ว +13

    මරැ චිත්‍රපටිය...ඉන්ටවල් එකේ කන්ට අයිස් පලමක් තිබ්බනම් ගොඩ😁😂

  • @shakthiruwanerangabandara6318
    @shakthiruwanerangabandara6318 ปีที่แล้ว +17

    මුන්ගේ බයිලා.... ගෙනාපු එවුන් පුළුවන් නන් අල්ලලා පෙන්නපල්ලකෝ... කුණු හරුප මතක් වෙන්නේ.

  • @chamindaupul9145
    @chamindaupul9145 ปีที่แล้ว +16

    හැමදාමත් ඔහොම කරපල්ලකො

  • @mohammedansar8718
    @mohammedansar8718 ปีที่แล้ว +12

    නියම හොරු ඉන්න තැන
    උඹලට බැරිද නිකමට වගේ බැංකු හොරු ටිකක් අල්ලන්න

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 ปีที่แล้ว +3

    රේගුවේ ඔය නිඉතිය පාර්ලිමේන්තු වසලයන්ටත් ක්‍රියාත්මක කලානම් මෙරට දැන් සුරපුරයක් 😡😡 අපි නොදන්න රේගුව 💀💀☠️☠️☠️

  • @nethyajanithma325
    @nethyajanithma325 ปีที่แล้ว +4

    මුන් කන්ටේනර් 5 පන්නනවා එකක්. ගෙන්නන කෙනා මුන්ට දෙනවා අල්ලන්න මුන්ගේ වත්කම් බලන්න. ගෙන්නන කෙනෙක් නැතුව බඩු එන එකම රට 😅😅😅😅😅😅😅😅

  • @user-ub5so9gj3g
    @user-ub5so9gj3g ปีที่แล้ว +1

    ඔයාලා හරි,,, මොකද කියනවනම් ගෙන්වන මලජරාව ඔක්කොම එලියට එන්නේ රේගු දැනුවත්ව. දැන් කිව්වෙත් එ්කමනේ, හොරාට ගෙවන්නට බෑ කියලා 🤣😃😃

  • @UdaraRasanjalee
    @UdaraRasanjalee ปีที่แล้ว +5

    අපේ රටේ උන්ගෙ මාර කැටයම්..ඕක කරන්න ඔච්චර රගපාන්න ඕනද..ඔයිට වඩා දේවල් ඕකෙන් එලියට යන්නෙ

  • @weerakkodiajantha1983
    @weerakkodiajantha1983 ปีที่แล้ว +10

    පගාව නොදුන්නොත් වෙන වැඩේ මේකයි කියලයි කියන්නෙ . අපි නොදන්න රේගුව 😅😅

  • @indikaroopasingha2838
    @indikaroopasingha2838 ปีที่แล้ว +1

    මං ලස්සන film එකක් බැලුවා මේ ළගදි.ඒක ලස්සනට අද්‍යක්ෂණය කරලා තිබුණා.හැබැයි අවසානයේ වීරයෝ ගොඩයි හොරා නෑ.එක රටකට කෙලවලා තිබුනා හැබැයි කරේ කව්ද දන්නෑ.දෙකම එකයි

  • @sandunkeshan6933
    @sandunkeshan6933 ปีที่แล้ว +2

    Hapoi reguve ahinsakoyo niyamayi jarava kannethi nisa badu ahuvela neda serama ..❤❤❤👍👍👍👍

  • @user-ok8pd7kp2e
    @user-ok8pd7kp2e ปีที่แล้ว +13

    කම්බ හොරුන්ගේ නරි නාටක...

  • @muhammadaj3245
    @muhammadaj3245 ปีที่แล้ว +9

    හරි.හරි.රේගුවට.මිට.මොල්ලිගොඩ.නැතුව.ඇති.රේගුවේ.උන්ගේ.මානෙල්.ඇතුල්වීමට.පවි.රේගු.නිලධාරීන්.උන්ට.ජරාව.නැත

  • @appkappk5531
    @appkappk5531 ปีที่แล้ว +1

    මට පුදුමය පෙට්ටිය කඩපු ගමන් බඩු එළියට .එතකොට ම කැමරා කාරයෝ.මාධ්‍යවේදීන් 🤣🤣🤣🤣🤣🤣

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo ปีที่แล้ว +1

    අම්මෝ අපේ රේගුව ඇල්ලුවා 2023ට සන්තෝසෙ බැහැ අප්පා😂😂😂 කුඩු රටවටේ සිගරට් ඇල්ලුවා.

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +4

    ඔය විදිහට නිලධාරීන් අවංකව වැඩ කළා නම් කුඩු ආදි බොහො දෙවල් වලක්වා ගන්න තිබුණා.ඉඳලා හිටලා ශෝ දානවා.

  • @pathukumara-ih3mu
    @pathukumara-ih3mu ปีที่แล้ว +10

    රුපියල් මිලියන 86 ක්‌ ඉතුරු කරා නේ කෝ දැන් ඒ මිලියන 86 😂😂😂😂😂

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ปีที่แล้ว +2

    ටයි කාරයින්ට කීයක් වත් ලැබිල නෑ වගේ , යකෝ ඔය කන්ටේනර් එක විතරමද ඔහොම අල්ලන්න තියෙන්නෙ ,, දවසට කීයක් අල්ලන්න පුලුවන් ද 😂😂😂😂😂

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj ปีที่แล้ว +9

    රටට ලැබෙන්න ඕන දැවැන්ත මුදල් සම්භාරයක් රේගුවෙ මේ පට්ට හොරු මංකොල්ල කනව. මුන්ට ජරාවක් දෙනව නම් ඕනම දෙයක් අත යටින් පන්නන්න පුලුවන්. මේව නිකං ඩ්‍රාම විතරයි බං.

  • @MaduShanvolg-cm1jt
    @MaduShanvolg-cm1jt ปีที่แล้ว +5

    නියමයි. හැමදාමත් ඔහොම කරන්න.

  • @renukaa7745
    @renukaa7745 ปีที่แล้ว +14

    රේගුවට ජරාව දුන්නනම් අද ඕක එලියට යනවා.🤣🤣

  • @sampathweerasinghe4350
    @sampathweerasinghe4350 11 หลายเดือนก่อน +2

    අම්මෝ...ඔයාලා හරිම සාධාරණව හැමෝටම එකම විදියට නීතිය ක්‍රියාත්මක කරනවා නෙහ්හ්හ්..ඕවා නිකම් විහිලු පමණයි 🤣🤣🤣

  • @user-ur3ep8zh1q
    @user-ur3ep8zh1q ปีที่แล้ว +20

    බෙහෙත් නැහැ ගුවන් යානා හෙලිකොප්ටර් පරන අවුරුදු ගනන් අහිංසක ජිවිත ඉවර කරලා ඔව්ව් තමයි මිලියන ගනන් දීලා ගෙනල්ලා ඔහොම හොදයි ද ලොකු කට්ටිය ඔක්කොම හොරු පොඩි මිනිහ නිරන්තරයෙන් අසරණ වෙලා

  • @slICCNews
    @slICCNews ปีที่แล้ว +3

    මේක විනාශ කරන වෙලේ ටෙන්ඩර් දාලා රජයට ආදායම් ගන්න තිබුනේ

  • @janakisuranjani9592
    @janakisuranjani9592 ปีที่แล้ว +6

    ජිවිතකාලෙටම එක හොරබඩුවයි රටට අැවිල්ල තියෙන්නෙ.😂

  • @malithmaduranga8862
    @malithmaduranga8862 ปีที่แล้ว +27

    අනේ වාසනාවන් ...නියම රේගු ...... ශ්‍රී ලංකා

  • @chandanachandana-ru9bt
    @chandanachandana-ru9bt ปีที่แล้ว +6

    කව්ද කිව්වෙ ඔය ඩ්‍රාමා එක කරන්න කියලා , කාලකණ්ණි ආන්ඩුව මොනවා හරි ඩ්‍රාමා එකක් එලියට දානව ජනතාව නොමග යවන්න , අනික ඔය අපේ රටට ගෙනාපු පලවෙනි එකවත් අන්තිම එකවත් නෙමෙයිනෙ නේද , ඔතන තියෙන්නේ ජරාව , කොමිස් , නොදීමේ කේස් එකක් වෙන්න ඇති . දුන්නා නම් ඕක දකින්නවත් ලැබෙන්නෙ නෑ . ඔය වගේ තව කීයක් වරායෙන් පිටකරන්න ඇතිද , තව කීයක් වරායේ ඇතිද , ඒක දන්නෙ වරායේ ඉන්න කාලකණ්ණි අවජාතක තුප්පහි හොර හැත්ත , තොපිම තමයි ..

  • @sujeewadeepani6292
    @sujeewadeepani6292 ปีที่แล้ว +3

    තව නාටකයක් .මේසතිය ඕකෙන් අදිමු.

  • @anurafernando7603
    @anurafernando7603 ปีที่แล้ว +4

    😂
    මත්වර්ග රටට ඔය ලෙසට එනවා ,
    ඒත් දේශීය කංසාවලට
    තහනම්.
    සිගරට්වල නිකොටින් තිබුනට කංසාවල නහැ,
    කංසා තහනම ඉවත් කලානම් රට මත්වර්ග
    පැමිනීම සීමා වෙනවා,
    ඩොලර ඉතිරිවී,සිදුවන යහපත වැඩියි.

  • @anolastella7176
    @anolastella7176 ปีที่แล้ว +7

    රේගුවෙිඉදලානැපාගන්නකවුරැවත්

  • @YourInspiration888
    @YourInspiration888 ปีที่แล้ว +13

    අල්ලගත්ත කෙනාගේ සාක්ෂි මදි උනාලු .🤣🤣🤣...... ඒ ගැන කියන වෙලාවේ කටේ සහ මුනේ ඉරියව් බලන්න...... ඇත්තද බොරුද කියල හොයා ගත්තකි .....

  • @sanjupremarathna1066
    @sanjupremarathna1066 ปีที่แล้ว +6

    😂😂😂😂 හිනාවෙන්න විතරයි බැරි

  • @SUMALLIIYA
    @SUMALLIIYA ปีที่แล้ว +8

    ඔය ටික විකුනල දාල සල්ලි ගනින්කො ගොන් වේසිගෙ පුතාල ටික. විනාශ කරල දාන්නෙ නැතුව. රජයට අහිමි උනා තමයි යකො 😂

  • @ThilinaMadushanka-dd1ib
    @ThilinaMadushanka-dd1ib ปีที่แล้ว +1

    ඉල්ලපු ගාන දුන්නෑනේ...😂😂😂

  • @priyadarshanass6928
    @priyadarshanass6928 ปีที่แล้ว +22

    හොඳම හොරුන්ගෙ රඟපෑම

  • @bbandara
    @bbandara ปีที่แล้ว +4

    සීයක් විතර ආවහම එකක් අල්ලලා show දානවා, අනිත් ඒව පගාවට එලියට.

  • @priyanika3629
    @priyanika3629 ปีที่แล้ว +3

    මේවා ගෙන්වන උන්ට නීතිය නෑ නම් නෑ ..ගමේ ගොඩ පොඩි උන් මේවා කරන්නේ නෑ කරන එකාලාව පුසිද්ධීයේ කියන්න

  • @gajalanka95
    @gajalanka95 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් පාර්ලිමේන්තුවේ එකෙක්ගේ නෙවෙයි කප්පන් දුන්නේ නෑ ඒ නිසා කැඩුවා

  • @anurashantha7658
    @anurashantha7658 ปีที่แล้ว +5

    ජරාව දුන්නොත් මුන් ඩ්නම කුණු ගොඩක් මේ රටට ගේන්න ඉඩ දෙනව. දුන්නෙ නැතිනම් මාධ්‍ය සන්දර්සන තමයි ඉතින්.

  • @palithakarunarathna6121
    @palithakarunarathna6121 ปีที่แล้ว +5

    අපරාදේ යකූ ...😢😢

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว +8

    තොපිට පිස්සු. දැන් බද්ද හමුඋනාද

  • @suweni3730
    @suweni3730 ปีที่แล้ว +1

    We bow down and say thank you for the excellent job well done 👏
    Thank you for protecting the society 🙏🙏🙏🙏

  • @chaturapremalal946
    @chaturapremalal946 ปีที่แล้ว

    සිරි ලංකාවේ රේගුව
    අයිතිකරු නිදහස්ලු
    මුන්ට ඔස්කාර් සම්මාන දෙන්න ඕනි ...😂

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp ปีที่แล้ว +16

    සිගරැට් බද්ද අහිමී නොවීම ගැන මාරවිදියට සතුටු වෙන රජයේ නිලදාරීන් 😒

  • @shehanthilakarathne3302
    @shehanthilakarathne3302 ปีที่แล้ว +6

    Dan labunada, jarawa dunna nam Hari. Horu thami mun 😂😂😂

  • @wanigarathnabandara6870
    @wanigarathnabandara6870 ปีที่แล้ว +2

    මාරයි....ඇ......
    දුක හිතෙන බොරු කතාවක්.....
    😢😂😂😅

  • @chathurachandika9669
    @chathurachandika9669 ปีที่แล้ว +8

    රේගුවට ඉල්ලපු කමිශන් එක ලැබුනෙ නැතුව ඇති.ගෙන්නපු කෙනෙක් නැත්නම් උඩින් පාත් වෙලා වෙන්න ඇති.🤔🤔😁😁

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 ปีที่แล้ว +7

    ආනයනය කල පුද්ගලයන්ගේ දේපල රාජෂන්තක කල යුතුයි.

    • @cocoon2024
      @cocoon2024 ปีที่แล้ว

      ඩොලර් ටික අපරාදෙ. එක්කො ඕව අයෙ export වත් කරපල්ලකො neda.

  • @user-nw8tv1ed5r
    @user-nw8tv1ed5r ปีที่แล้ว +3

    අමිමට උඩු මෙික විතරමද හොරාට ගෙනාවෙ

  • @krishanthakumara1279
    @krishanthakumara1279 ปีที่แล้ว

    ඔබ හරි මොකද රෙගුව දන්නැතුව නිති විරොදි ජාවාරම් සියල්ලටම උදවු කරන්නෙ රෙගුව මෙකෙන් ජරාවක් දුන් නැතිව ඇති එකයි මෙ වෙනස😂😂😂😂

  • @nimittha
    @nimittha ปีที่แล้ว

    මෙ මං දන්නැති ඉඳන් නේ මහත්තයෝ ඉතින් දැන් ඕක විනාස කරහම බද්ද හම්බවුනාද එහෙනම් මේ අපේ රටේ තියෙන ණයවලින් පොඩ්ඩක් ගෙවලා දාන්නකො😢 කවුද brother මේ

  • @user-sn1zh9kg8c
    @user-sn1zh9kg8c ปีที่แล้ว +12

    නියම නාට්‍ය 😢😢😢😢😢 😅

  • @anurakiriella1801
    @anurakiriella1801 ปีที่แล้ว +6

    ඒවුනාට බලාගෙන පෙට්ටි කඩන්නෙ

  • @sirinisrikumari5341
    @sirinisrikumari5341 ปีที่แล้ว

    ජරාව දෙන්න හෝ ගන්න ක්‍රමයක්තියෙන්න නැතුව ඇති කොහෙද මේ රටේ අවංක රේගු නිලධාරීන් ඉන්නෙ???

  • @shanishani9264
    @shanishani9264 10 หลายเดือนก่อน

    පට්ට විහිළු... ගෞරවයෙන් බුදුසරණයි...,🙏🙏

  • @SUMALLIIYA
    @SUMALLIIYA ปีที่แล้ว +11

    පැකට් එකේ අවවාදෙ ගැහුවහම ඒක බීල නිවන් යන්නද 😂 අනේ ගොනො

  • @wckfrenando7303
    @wckfrenando7303 ปีที่แล้ว +3

    😂😂😂😂 හොඳට දෙමළ චිත්‍රපට බලලා තියනවා

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว +2

    ඔය එන කන්ටෙිනර් ඔක්කොම එකින් එක චෙක් කලානමි සැර්ලා රටට ලොකු මුදලක් හොයලා දිලා නේද.

  • @anuruddhaasela
    @anuruddhaasela ปีที่แล้ว +2

    අවංක නිලධාරීන් 🤣🤣🤣

  • @kingstoncarvalho2761
    @kingstoncarvalho2761 ปีที่แล้ว +9

    EXCELLENT DRAMA BY STREET ACTORS

  • @sudathh6569
    @sudathh6569 ปีที่แล้ว +5

    ඔච්චර ලොකු වටිනාකමක් තියනවනම් වෙන රටකට විකුණලා දාන්න තිබුනනේ 🐂 වැඩක්

  • @hettiarachchigesandaruwan2613
    @hettiarachchigesandaruwan2613 ปีที่แล้ว +2

    ගෙන්නපු එකාගේ නම කියන්න බැරිද?😂😂😂

  • @chandrabandaranayaka2996
    @chandrabandaranayaka2996 11 หลายเดือนก่อน

    අඬන්නත් බෑ .හිනාවෙන්නත් බෑ. හිනාවෙලා ඇඬෙනවා......ඉහි..ඉහි....

  • @ranilkumara565
    @ranilkumara565 ปีที่แล้ว +8

    අපරාදෙ ඕව විකුනපල්ල යකෝ

  • @sudathpriyal6565
    @sudathpriyal6565 ปีที่แล้ว +3

    තෑම්ස් රේගූ... අයියලා ආදරෙයි ❤️

  • @freedomwith2022
    @freedomwith2022 ปีที่แล้ว

    වැටත් නියරත් ගොයම කානම්, ගොයමට හෙන ගැහුවත් feeling එකමතමා 😂ගෙවන බදු මහජනතාවට සේවා විදියට ලැබෙනවානම් මේ නාට්‍යය මෙහෙම පෙන්නුවත් අවුලක් නෑ.

  • @AjithPriyantha-uq7bw
    @AjithPriyantha-uq7bw 11 หลายเดือนก่อน +1

    අහිමි වෙන්න ගිය මුදල ලබා ගත්තද? බඩු ගෙනාපු එකෙක් නෑ.. මරු drama එක... script එකක් ලියන්න මහින්දගෙන්වත් අහගන්න...😂