IODPP Police is live

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 353

  • @sujanidinesh2989
    @sujanidinesh2989 8 ชั่วโมงที่ผ่านมา +81

    අජිත් සර් ඔබ රට වෙනුවෙන් කරන්නවූ මෙහෙය අතිවිශිශ්ටයි.❤සැප්තැම්බර් 21 උදේ මාලිමාව ඉදිරියේ කතිරෙ ගසා අනුර කුමාරව නව වන ජනාදිපති ලෙස පත් කරමු .හොරු රැල ඉතා ඉක්මනින් ජම්පරය අන්දා බෝගම්බර යවමු.🧭❌

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 8 ชั่วโมงที่ผ่านมา +60

    මහජනතාවට ඉවසිල්ලක් ඉස්පහසුවක් නැහැ 21 වෙනකම් උදේම සුභ නැකතට රටම අනුරට කෝටියෙන් එකෙක් වෙමු .. ජයවේවා ජයවේවා ජයවේවා ....

  • @anojasamarakoon7605
    @anojasamarakoon7605 7 ชั่วโมงที่ผ่านมา +23

    අජිත්.ධර්මපාල.මැතිතුමණි.ඔබතුමා.අපේ.දේශයට.වැදගත්.අයෙක්..වගේම.අවංකව.හදවතට.එකගව.හරි.දේ.හරියට.පෙන්වාදෙන.මහත්මයෙකි.ඔබ.තුමාට...දීර්ඝායුෂ.ලැබේවා.

  • @SNAlwis
    @SNAlwis 7 ชั่วโมงที่ผ่านมา +23

    ඹබතූමාකරන.සෙවයට.ගොඩක්.ස්තූතියි.නැවත.ලංකාවට.එන්න.ජය.වෙවා.මාලිමාවට

  • @DonApuhami
    @DonApuhami 7 ชั่วโมงที่ผ่านมา +22

    Thank අජිත් මහත්තයා බුදු සරණයි ඔබතුමාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ravi56774
    @Ravi56774 8 ชั่วโมงที่ผ่านมา +36

    මාලිමාවට ජයවේවා

  • @thamaradamayanthi-b8s
    @thamaradamayanthi-b8s 8 ชั่วโมงที่ผ่านมา +23

    ඔබ තුමා ලංකා වට එන්න .ඔබට දීර්ඝආයුශ .මාලිමාවට ජය

  • @manelchandrika2081
    @manelchandrika2081 9 ชั่วโมงที่ผ่านมา +31

    මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 4 ชั่วโมงที่ผ่านมา +10

    ගරු අජිත් ධර්මපාල මැතිතුමනි ඔබතුමාගේ මෙන් අපේ පැතුමත් එකම පැතුම ගරු අනුර කුමාර දිසානායක මැතිතුමන් ජනපති වීමමයි 💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @chulajeewanthi7761
    @chulajeewanthi7761 8 ชั่วโมงที่ผ่านมา +20

    අපෙ සහෝදරයාට ජයනියතයි ඔබතුමාට පින් අපිව දැනුවත් කරනවට මාලිමාවට ජයවේවා රට අනුරට සැනසිම ජනතාවට❤❤❤❤❤❤❤

  • @manelchandrika2081
    @manelchandrika2081 9 ชั่วโมงที่ผ่านมา +45

    ඔබ තුමාට අපගේ ප්‍රනාමය.....❤❤❤❤

  • @SugathKulasekara
    @SugathKulasekara 8 ชั่วโมงที่ผ่านมา +19

    මාලිමාවට ජය වේවා

  • @TopNews24-is8yc
    @TopNews24-is8yc 7 ชั่วโมงที่ผ่านมา +12

    ජනතාවාදී ආණ්ඩුවකින් බිහිවන ශ්‍රී ලංකාවේ 09 වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා ❤🧭❌👍

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe1463 7 ชั่วโมงที่ผ่านมา +21

    ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි ශ්‍රීලංකා වාසී අපව දැනුවත් කලාට.

  • @chandradk8578
    @chandradk8578 8 ชั่วโมงที่ผ่านมา +22

    තෙරුවන්සරණයි ඔබතුමාට දීර්ඝායු ෂ ලැබේවා

  • @malanilokuge7258
    @malanilokuge7258 5 ชั่วโมงที่ผ่านมา +19

    රට අනුරට,හොරු හිරගෙට.මාලිමාවට ජයවේවා❤️❤️❤️

    • @user-zv7yy8me3p
      @user-zv7yy8me3p 3 ชั่วโมงที่ผ่านมา +1

      Brilliant comment from Australia ❤

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 8 ชั่วโมงที่ผ่านมา +14

    තැන්කියු මිස්ට අජිත් ..
    ආයුබෝවන් ජයවේවා ..

  • @itsmariyaazz7999
    @itsmariyaazz7999 9 ชั่วโมงที่ผ่านมา +45

    ඔබතුමා ට ගොඩාක් පින් මෙවාගෙ දැනුවත් කරනවාට

  • @gaminipushpakumara-w6y
    @gaminipushpakumara-w6y 6 ชั่วโมงที่ผ่านมา +10

    එංගලන්තයේ හිටියත් ඔබතුමා මවුබිමට කරන විශාල සේවයට ජාතියේ ප්‍රනාමය පුදකර සිටිමි අජිත් ධර්මපාල සර්.

  • @RanjithPieris-k9x
    @RanjithPieris-k9x 6 ชั่วโมงที่ผ่านมา +7

    ජය නියතයි මාලිමාවට ජයවේවා හැමෝටම ජයවේවා

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 9 ชั่วโมงที่ผ่านมา +26

    මේ දේස්පාලුවන් සම්බන්ධ කුඩු ජාවාරම කාරයො හා පොලිස් බල්ලො න්ගෙ ගේමකි

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 8 ชั่วโมงที่ผ่านมา +99

    මම මීරිගම නගරයේ කඩයක්‌ කරන්නේ. මගේ කඩයට එන හැමෝම දැනුවත් කරනවා මාලිමාවටම චන්දය දෙන්නකියල. පෝස්ට් දාන්නෙත් මාලිමාවටම චන්දෙ දෙන්න කියලා වගේම දේශපාලුවන්ගේ පැටිකිරියත් දැනුවත් කරනවා. මට පෝස්ට් දාන්නේ තෝ මරනවකියාල. බය නෑ. මාලිමාවටම ජයමවේවා

    • @rajawicramadassanayake7307
      @rajawicramadassanayake7307 7 ชั่วโมงที่ผ่านมา +7

      එහෙත් ඔබ ප්‍රවේසම් විය යුතුයි. අද දවසේ නිදහස් මතධාරීන්ගේ කට වැසීමට අදිසි හස්ත ක්‍රියාත්මක වෙනවා.

    • @indranisilva6980
      @indranisilva6980 7 ชั่วโมงที่ผ่านมา

      Thank you ❤

    • @nishadiperera9160
      @nishadiperera9160 7 ชั่วโมงที่ผ่านมา +2

      පරිස්සමෙන් .. ජයවේවා ජයවේවා ජයවේවා

    • @ThilakGamaralalage
      @ThilakGamaralalage 7 ชั่วโมงที่ผ่านมา

      @@rajawicramadassanayake7307 ❤️❤️

    • @ThilakGamaralalage
      @ThilakGamaralalage 7 ชั่วโมงที่ผ่านมา

      @@indranisilva6980 ❤️❤️❤️

  • @ashikastouter6086
    @ashikastouter6086 8 ชั่วโมงที่ผ่านมา +20

    ඔබතුමාට දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤❤❤❤

  • @avishkasadaruwan7549
    @avishkasadaruwan7549 8 ชั่วโมงที่ผ่านมา +16

    ජයවේවා ජයවේවා සර් 🧭❌👍🏻

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 8 ชั่วโมงที่ผ่านมา +39

    NO Rajapakse's , Never Ever .

    • @christyrajapaksavarese
      @christyrajapaksavarese 7 ชั่วโมงที่ผ่านมา +1

      Thank you Sir.!💞💞

    • @pali516
      @pali516 7 ชั่วโมงที่ผ่านมา +1

      ඡතියේ කලකන්නි මාපියා රාඡපක්ෂ උඹ ට ලැඡ්ඡාවක් නැද්ද.

    • @Kuwait-ju4pb
      @Kuwait-ju4pb 4 ชั่วโมงที่ผ่านมา

      Sir obathuma lankawata yanna api widina duking nidahas karanna❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 8 ชั่วโมงที่ผ่านมา +10

    ❤❤❤❤❤❤❤❤❤❤තෙරැවන්සරනයි සර් ජය❤❤❤ජය ජය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @NilanthiWeerasinghe-ku7zg
    @NilanthiWeerasinghe-ku7zg 8 ชั่วโมงที่ผ่านมา +18

    ඇත්තෙන්ම ඔබ පිලිබදව ආඩම්බරයි.ඔබට මගේ ප්‍රනාමය 🎉🎉

  • @upaliwijesinghe9380
    @upaliwijesinghe9380 7 ชั่วโมงที่ผ่านมา +8

    ඔබතුමා මෙ වෙනුවෙන් මහාපරිමනයෙ කැප කිරීමක් කරා . ලංකාවෙ අභිමානය ඉහලට එසවීමට ලොකු කැපකිරීමක් කරා, මාගේ පුද්ගලික ස්තුතිය ඔබ තුමාට නිහතමානීව.

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 7 ชั่วโมงที่ผ่านมา +12

    ඔබතුමා බෙහෙවින්ම ස්තුතියි❤ හොරු තක්කඩි වියරු වැටිලා ඉන්නේ මරු විකල්ලෙන් දගලනවා. මෙි දවස් දෙක අපි ඉතාමත් විමසිල්ලෙන් සිටිමු .

  • @user-xp2lz4eq9r
    @user-xp2lz4eq9r 7 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාවට ජය වේවා❤❤❤❤

  • @adariyasinghe127
    @adariyasinghe127 6 ชั่วโมงที่ผ่านมา +5

    ඔබවැනි සත්‍යවාදී පොලිස් නිලධාරීන් මේ දේශය තුල තවතවත් බිහිවේවා!

  • @Adj-y7c
    @Adj-y7c 9 ชั่วโมงที่ผ่านมา +18

    අනිවාර්යයෙන් මේකට කරුණා පිල්ලෙයාන් ගෑවිලාඇති..උන්ලග තාම අවි ඇති 😮

  • @bhagyawimaladharma8562
    @bhagyawimaladharma8562 7 ชั่วโมงที่ผ่านมา +13

    ඔබතුමාට බෙහෙවින් ස්තුතියි 🙏 රට බේරාගන්න උදව් කරනවාට

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 8 ชั่วโมงที่ผ่านมา +10

    ඔබතුමාට ස්තුතියි.

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 ชั่วโมงที่ผ่านมา +2

    අජිත් ධර්ම පාල සර් අායුබෝවන් උතුම් මිනිස් ගුණයෙන් පිරි ඔබ තුමාණන් මාතෘ භූමිය වෙනුවෙන් මේ කරණ සත් ක්‍රියාවට හිස නමා අාචාර කරමි ලංකාවේ ර්‍සිට ඔබ තුමා දැණුවත් කරණ බුද්ධි මත් පිරිසටත් ගෞරවණීය ප්‍රණාමය තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 4 ชั่วโมงที่ผ่านมา +4

    ,💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰 ගරු හිටපු පොලිස් ස්ථානාධිපතිතුමනි බොහොම ස්තූතියි,🙏🙏 අපේ රට වෙනුවෙන් ඔබතුමාගේ දේශාභිමාන මහඟු කර්තව්‍ය ඉෂ්ට කිරීමත් ඵල දැරීමත් තව ටික දවසකින් අපිට දැක ගත හැකිය 💖💖💖🇱🇰🇱🇰🇱🇰🙏🙏🇱🇰🙏

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 7 ชั่วโมงที่ผ่านมา +12

    හැමෝම හිතන්න මාලිමාව මේ වෙලාවෙ දිනුවේ නැත්නම් ඉතාමත් බරපතල විදිහට ලංකාවට ප්‍රශ්න ඇතිවෙනවා

    • @Sana-vq2zl
      @Sana-vq2zl 6 ชั่วโมงที่ผ่านมา +1

      අනිවාර්යයි. නැත්නම් ඉතින් වෙන්නේ ආයෙත් අර කාළකණ්නි මජරයො යන කාර් පෝලිං බල බලා ඉන්න තමයි.

  • @piyalyasarathna7207
    @piyalyasarathna7207 2 ชั่วโมงที่ผ่านมา +2

    අජිත් ධර්මපාල මහතානනි ඔබතුමා නිවැරැදියි අපිට 21 වෙනිදා වෙනකන් බලන් ඉන්නවා අපිට අවුරුද්ද 23 වෙනිදා එදාට මගේ ගෙදර කිරිබත් කැවුම් ⁣කනවා එදාට තමයි අපේ නිදහස් දිනය මාලිමාවට ජයවේවා

  • @ThejaPerera-ys4gs
    @ThejaPerera-ys4gs 7 ชั่วโมงที่ผ่านมา +8

    රනිල්ගේ අන්තිම තුරුම්පුව ගැහුවා...ලංකාව බංකොලොත්භාවයෙන් මිදීම නොබෝ දිනකින් කියලා කියන්නේ තවාත් ලංකාවේ ඉන්න මිනිස්සුන්වා ගොනට අන්දන්න යන්නේ. ඡන්ද කඩන්න ආපු දිලිත්ගේ තවත් උන්ගෙ ඡන්ද දිලා රනිල්වා ජනපති කරන්න හදන වැඩෙයි හරියන්නැ දැන් මිනිසි රැවටෙන්නේ නෑ. මේ රට විකුනන්න හදන්නෙ මුන්
    සජිත් නම් ඔහුගේ
    ඡන්ද ටික දෙන්නෑ..
    👍🧭❤❌

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage 8 ชั่วโมงที่ผ่านมา +18

    දේශ බන්දුවගේ ටිරාන් අලස්ගේ සහ සියළුම දේශපාලුවන්ගේ වගේම ලංකාවේ සියළුම කුඩු ජාවාරම් කරුවන්ගේ තිත්ත ඇත්ත මම දැන ගත්තේ ඔබ තුමාගේ යු ට්යුබ් චැනලය නැරඹිමෙන් පසුවයි. ඔබතුමාට මාලිමාවටම ජයමවේවා

  • @anojajayawardana2181
    @anojajayawardana2181 7 ชั่วโมงที่ผ่านมา +8

    Thank you sir.
    Mr. Dharmapala, you are doing a great service to the motherland.
    Proud of you. 🌺🙏

  • @amazingfernando2440
    @amazingfernando2440 8 ชั่วโมงที่ผ่านมา +12

    EXCELLENT AJITH
    VICTORY IS OURS
    JAYAWEWA

  • @Shriyani-e7s
    @Shriyani-e7s 7 ชั่วโมงที่ผ่านมา +9

    බුදුසරණයි ඔබ තුමාට

  • @LalLiyanage-b3d
    @LalLiyanage-b3d 7 ชั่วโมงที่ผ่านมา +8

    Keep up the good work. Thanks Mr. Dharmapala.

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 7 ชั่วโมงที่ผ่านมา +11

    ජය වේවා වේවා මල්ලිමාවට❤

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 8 ชั่วโมงที่ผ่านมา +10

    තෙරුවන් සරණයි ! ස්තුතියි දැනුවත් කලාට .

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 8 ชั่วโมงที่ผ่านมา +7

    தமிழ் மக்கள் முற்போக்கு சக்திக்கு எதிராக வாக்காளிக்க வேண்டாம்... NPP க்கு வாக்கு அளிக்கவும்....

    • @menakapriyanthi2560
      @menakapriyanthi2560 7 ชั่วโมงที่ผ่านมา

      @@benedictasirvadham4342 dear friend u valuable ideas we cannot understand ,😊we are sinhales people ,

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 7 ชั่วโมงที่ผ่านมา +6

    උඩු ගම් බලා යන මේ ගමනට ඔබ දෙන සහයෝගය අති විශිෂ්ඨයි. ඔබගේත්, මේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන සැමගේත් මුහුණු වල තියන සතුට, උද්‍යෝගයය අපට හොඳින්ම දැනෙනවා. අපේ රටට සුබ අනාගතයකට පදනම 21 දා දැමේවි. ඔබට බොහෝමත් ස්තුතියි.

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 9 ชั่วโมงที่ผ่านมา +15

    nppසමහර..අයට
    චන්ද ක.ඩ්.බෙදල
    නා

    • @nilushiwathsala7535
      @nilushiwathsala7535 8 ชั่วโมงที่ผ่านมา +3

      චන්ද කාඩ් නැති උනාට අයිඩෙන්ටිය අරන් ගිහින් චන්දෙ දාන්න කියන්න එයාලට

  • @sriyanigamage9859
    @sriyanigamage9859 7 ชั่วโมงที่ผ่านมา +9

    හොඳ රටක් .එක මීට කට අනුර ta රට🇮🇱🧭🇮🇱

  • @shanthapadmini9804
    @shanthapadmini9804 7 ชั่วโมงที่ผ่านมา +9

    ඔබ තුමා කරන මෙහෙය ට නමස්කාර කරනවා .

  • @DHKamal-l4y
    @DHKamal-l4y 7 ชั่วโมงที่ผ่านมา +7

    ඔබෙ අපෙ සිහිනය සැබෑ වෙන්න යන්නේ තව හෝරා කිහිපයක් පමණි මෙ රට බුදුන්ගෙ දේශයක් එනිසා බුදු සමිඳුන් රටට යහපතක් කරනවා වනමි අනිවාර්යයෙන්ම මාලිමාව දිනවනවා නිකන්ම නෙවෙ වාර්තාගත ජයක් මාලිමාවට නිසැකවම ලැබෙනවා ඒ තමා අහිංසක මිනිසුන්ගෙ ප්‍රර්තනයයි මාලිමාවට ජයවෙවා අනුර සහොදරයාට ජය වෙවා

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga 8 ชั่วโมงที่ผ่านมา +10

    ජයවේවා ඔබතුමා ට

  • @ShanSGT
    @ShanSGT 5 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමා ලංකාවට ඒන්න ඔන ❤❤❤ජය නියතයි මාලිමාවට 🫡🫡🫡🫡

  • @punsaraperera2289
    @punsaraperera2289 8 ชั่วโมงที่ผ่านมา +8

    ඹබතූමාට අනීවාරතේ බලන්න මවතගම බටහිර ජන්දකඩී දීලා නැ කීටලා වීඩීයෝව තීයනවා එක බලන්න please take you so much l am punara ජය අනුර සොහොයුරා

  • @anniesilva9361
    @anniesilva9361 8 ชั่วโมงที่ผ่านมา +10

    ඕවා වෙන්නෙ දේශබංදු සහා ටිරාන් සහා පාලකයන්..

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 9 ชั่วโมงที่ผ่านมา +18

    Ganayo තමයි රටේ වෙන.අපරාධ වලට වග කියන්න ඕනේ

  • @PriyankaraSamarakkody-r4w
    @PriyankaraSamarakkody-r4w 8 ชั่วโมงที่ผ่านมา +5

    Dear Ajith sir .
    Extremely well done
    successfully ur investigation ..
    It's valuable service for
    Whole our country ..
    By Heartly we thanks to u.
    NPP. Already Won...
    1 ❤❤ ❤❤❤ ❤❤ VOTES

  • @youarecorrectthanknishshan8976
    @youarecorrectthanknishshan8976 9 ชั่วโมงที่ผ่านมา +22

    Correct your dedication is commendable Ajith sirs

  • @leelakularatne8581
    @leelakularatne8581 ชั่วโมงที่ผ่านมา

    ඔබට.තෙරැවන්.සරණයී.මාලිමාවට.ජයවේවා

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 9 ชั่วโมงที่ผ่านมา +12

    ආදරෙයි ..රටට...ආදර්ශයකි .ඔබ

  • @rochellehendawitharana6471
    @rochellehendawitharana6471 8 ชั่วโมงที่ผ่านมา +7

    ❤THANK U MR AJITH..Appreciate your service to the country❤❤❤

  • @donudumullage9538
    @donudumullage9538 7 ชั่วโมงที่ผ่านมา +4

    You are doing excellent job our full support for you and your team ❤❤❤❤Jaywewa NPP

  • @nishadiperera9160
    @nishadiperera9160 7 ชั่วโมงที่ผ่านมา +9

    Thank you Sir.. ඇත්තටම ඔව්. දවස් යන්නේ හිමින් වගේ. ඔබතුමා ට ගොඩක් ස්තූතියි. සියලු දැණුවත් කිරිම් වලට. .. අපෙත් එකම පැතුම ඒ නැවේ නැගල ඉදිරියට යන්නයි... ලස්සන රටක් කරා... 💪💪💪🙌🙌🙌

  • @anniesilva9361
    @anniesilva9361 8 ชั่วโมงที่ผ่านมา +10

    ඔව් කුඩ්ඩන්ට එකතු එවුන් පාලකයන්ට වහල් වේලා ඉන්න එවුන්...

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 8 ชั่วโมงที่ผ่านมา +5

    සමස්ත ජනතාම තීන්දුව අරන් ඉවරයි

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 ชั่วโมงที่ผ่านมา +2

    මොහු ලංකාවට ගෙන්වා NPP ආන්ඩුවේ බුද්ධි ප්‍රධානියා ලෙස බලෙන් පත් කළ යුතුයි❤

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 8 ชั่วโมงที่ผ่านมา +4

    Thank you very much Mr Ajith Dharmapala for your valuable service .

  • @docafilex1129
    @docafilex1129 7 ชั่วโมงที่ผ่านมา +5

    Victory to NPP 2024 ♥️✌️🌹👌💯👍😍💪♥️✔️❤️

  • @p.a.shantha6668
    @p.a.shantha6668 9 ชั่วโมงที่ผ่านมา +14

    අපේ එකාට මිලියන 10 යට මගෙන් එකක්

  • @priyanthipromotion2583
    @priyanthipromotion2583 6 ชั่วโมงที่ผ่านมา +2

    ඔබට ස්තූතියි මෙ කරන ජාතියේ මෙහෙවරට 👍👍👍💐💐💐🙏🙏🙏

  • @Alexshons
    @Alexshons 8 ชั่วโมงที่ผ่านมา +3

    ස්තුති සර් ජේසු පිහිටයි ❤

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p 3 ชั่วโมงที่ผ่านมา +2

    Please MaliMa people take care of AKD and everyone from Australia ❤

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 4 ชั่วโมงที่ผ่านมา +1

    Thank you very much for your participation in educating all of us. God bless you!

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ
    @රටවෙනුවෙන්අපි-ණ5ඩ 7 ชั่วโมงที่ผ่านมา +4

    ජාතික ජනපලවේගය බලයට ආපු ගමන් මේ මිනිස්සුන්ට දඬුවම් දිය යුතුයි ඉතා ඉක්මනින්ම නීතියානුකූලව ක්‍රියාත්මක විය යුතුයි

    • @Sana-vq2zl
      @Sana-vq2zl 6 ชั่วโมงที่ผ่านมา

      මුං අපිව අපහසුතාවයට පත් කරන්න හැමවෙලේම JVP කියනව. අපි නම් සැලෙයි ඕවට. Good luck sir

  • @Archi_007
    @Archi_007 ชั่วโมงที่ผ่านมา +1

    මොළේ ඇති අනුරද සහ මොළේ නැති සජිත්ද?? බුද්ධිමත් ජනතාව නිවැරදි තීරණයක් ගත යුතුයි. මේ වැටුණු රට ඉදිරියට ගෙන යාමට දක්ෂ ජනාධිපතිවරයෙක් අවශ්‍යයි. මට ඒක තදින්ම දැනෙන්නෙ අනුර කුමාරට විතරයි. මාලිමාවට ජයවේවා❤❤❤❤❤❤

  • @Wajiradissanayaka-b5q
    @Wajiradissanayaka-b5q 31 นาทีที่ผ่านมา

    අජිත්,සර් ❤️🙏ඔබතුමන්, ලන්කාවට,එන්නම,ඕනා, අපි තනිකරන්න්න, එපා ඔබතුමන්ට, ප්ලුවන්ංමේරට හදන්න, දායකවන්න, ❤️❤️❤️❤️💚💚💚💙💙💛💛🙏🙏 එන්නසර්,❤️😪

  • @SnsFrenando
    @SnsFrenando 8 ชั่วโมงที่ผ่านมา +6

    බුදු සරනයි .සර් 🙏
    ඔක්කොම .සුද්ද.කරලා.දාමූ😮

  • @AlokaSubasinghe
    @AlokaSubasinghe 6 ชั่วโมงที่ผ่านมา +1

    Mr.Ajith.D.thanks.for.youare.Exselent.gaidanse.

  • @dayaseeliwijesingh1463
    @dayaseeliwijesingh1463 7 ชั่วโมงที่ผ่านมา +4

    Oba thumata behevinma sthuthi rata me tharam mahasiyak ragena siyalu de danuwath kirima ❤

  • @naomiperera1859
    @naomiperera1859 5 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමා අපෙ රට වෙනුවෙන් කරන මෙ සෙවය ගොඩක් වටිනවා ඔබ මෙ දෙවල් රටට දැන්නුවෙ නැත්නම් මෙ වෙන කොටත් මහා විනාශයන් වෙලා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.❤

  • @nimaliperera9457
    @nimaliperera9457 7 ชั่วโมงที่ผ่านมา +1

    අනිවාර්යයෙන් .... ඊයේ හාමුදුරුවන් උසාවි ගිහින් චාටර් උන සිද්ධිය ....මේ මිනිමැරුම් වලට පසුබිම වෙන්න ඇති ...

  • @nilmininambuge9481
    @nilmininambuge9481 6 ชั่วโมงที่ผ่านมา

    ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා

  • @priyaga5542
    @priyaga5542 6 ชั่วโมงที่ผ่านมา +1

    ජය වේවා malimawata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    Good night sir

  • @jkpadmasiri4120
    @jkpadmasiri4120 3 ชั่วโมงที่ผ่านมา

    Dear Mr.Ajith,
    I take this opportunity to offer you a big salute & appreciate the wonderful & great service you have been delivering to mother Sri Lanka & its citizentry.
    All Sri Lankans are indebted to you.
    Up with NPP & AKD!

  • @dinushaliyanage8011
    @dinushaliyanage8011 5 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා මව්බිම වෙනුවෙන් කරන කැපකිරීම අති විශිෂ්ඨයි❤ ❤

  • @user-zv7yy8me3p
    @user-zv7yy8me3p 3 ชั่วโมงที่ผ่านมา +1

    One day to go thanksssss so much sir 🙏 ur brilliant work proud of you 🙏 🇦🇺🇦🇺🇦🇺

  • @neelsiriwardhana2999
    @neelsiriwardhana2999 7 ชั่วโมงที่ผ่านมา +1

    Respect To Mr. Ajith, The Service is Very Excellent Done by You So Far,
    May The Most Noble Triple Gem bless You and Your family members ! ❤❤.
    I am From Wennappuwa in SRILANKA

  • @niroshandk4320
    @niroshandk4320 4 ชั่วโมงที่ผ่านมา

    AKD next president of Sri Lanka 2024.
    Jathika jana Bala wegayata jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminiwickrmasinghe5130
    @gaminiwickrmasinghe5130 9 ชั่วโมงที่ผ่านมา +4

    Malimaeata Kotiyai Anura Kumsrata Jayawewa

  • @roshanmite-vq1cz
    @roshanmite-vq1cz 7 ชั่วโมงที่ผ่านมา +2

    Very good, your speech. ajith ❤

  • @harshanpp3723
    @harshanpp3723 7 ชั่วโมงที่ผ่านมา +1

    It's your energy for country ❤well done sir

  • @sooriyawijeraythna8045
    @sooriyawijeraythna8045 8 ชั่วโมงที่ผ่านมา +3

    It’s not easy but have to do
    No any country perfect there is so much in our but not too much everything but we will have big Changes in our country

  • @buddikaamarasinghe4302
    @buddikaamarasinghe4302 7 ชั่วโมงที่ผ่านมา +2

    Oya rattakarapu sevaya athi vistai sir, janatha jayagrahanaya niyathai

  • @demunisenanayake8359
    @demunisenanayake8359 6 ชั่วโมงที่ผ่านมา +1

    Ratata Jaya!!! 🇱🇰 Obata Jaya!!!
    Theruwan Saranai!!

  • @dikshancroos522
    @dikshancroos522 6 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාට ගොඩක් පින්.. ඔබ තුමා ලොකු සේවාවක් කලා රට වෙනුවෙන් ජාති ජාන පින් කාටවත් කරන්න බැරි දේ ඔබ තුමා කලා ..මමත් මට කරන්න පුළුවන් දේ මම කලා ඔබ තුමාගෙ විඩියෝස් යවන්න පුළුවන් හැමෝටම යැවිවා හැමෝම දැනුවත් කලා...මට කරන්න පුළුවන් උපරිම දේ මම කලා ..

  • @ranjanipathmalatha2200
    @ranjanipathmalatha2200 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤Ajih mahathanani nawa Maha muhuda aha Maha yathtra karamin tibuna❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @anushafernando6709
    @anushafernando6709 5 ชั่วโมงที่ผ่านมา

    අජිත් mahathtayo oba ජාතික virayek lesa ඉතිහාසය ta ek wenawa .jaya wewa ❤❤❤❤🎉🎉🎉🎉

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 7 ชั่วโมงที่ผ่านมา +1

    Bohoma Sthuti Ajith Mahatata⚘

  • @asokajayaweera5880
    @asokajayaweera5880 7 ชั่วโมงที่ผ่านมา +3

    Oba thumata isthuthi. Malimawata jayawewa