තවත් තුරුම්පුවක් වරදී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • MediaLK සබ්ස්ක්‍රයිබ් කරන්න...MediaLK වෙත සහයෝගය දක්වන්න...
    www.buymeacoff...
    / medialk
    වංචා, දූෂණ ගැන තොරතුරු ඇතොත් අපට කියන්න...
    ඊමේල් - info@medialk.com

ความคิดเห็น • 216

  • @manelrathnayake6630
    @manelrathnayake6630 5 ชั่วโมงที่ผ่านมา +36

    ඔබලා ට බොහොමත් පිං අනුර ව රැකගමු

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 4 ชั่วโมงที่ผ่านมา +28

    තරිඳු ඉස්තුති මේ පැහැදිලි කිරීම ❤ඇත්තෙන්ම ඡන්දය ක වටිනාකම ජනතාව තේරුම්ගත යුතුය ❤❤❤

  • @rajeshkalubowila7917
    @rajeshkalubowila7917 4 ชั่วโมงที่ผ่านมา +42

    ඔබට බෙහෙවින්ම ස්තුතියි❤ රට අනුරට 🇱🇰 ජය වෙිවා ❤

    • @kwkw7563
      @kwkw7563 4 ชั่วโมงที่ผ่านมา

      හැම මගුලම අනුර අනුර අනුර වෙන මොකවත් කතාව නැ

  • @MaliththaDasanayaka-jg8ov
    @MaliththaDasanayaka-jg8ov 4 ชั่วโมงที่ผ่านมา +22

    රටම. හරියට මාලිමාවට. ජය

  • @damecafiris5703
    @damecafiris5703 4 ชั่วโมงที่ผ่านมา +13

    ජය වෙවා මාලිමාවට රටට යහපත් වෙවා

  • @kalumgunawardana7751
    @kalumgunawardana7751 5 ชั่วโมงที่ผ่านมา +44

    තරිදුගේ යමක් පැහැදිලිව ඉදිරිපත් කිරීමේ හැකියාව ඉතා විශිෂ්ටයි. ජයවේවා..!!
    මාලිමාවටත් ජයවේවා!!! ❤❤

    • @WeerasinhaMaps
      @WeerasinhaMaps 5 ชั่วโมงที่ผ่านมา

      pppp7

    • @KodippiliTantrigeGaminiDharmaw
      @KodippiliTantrigeGaminiDharmaw 4 ชั่วโมงที่ผ่านมา +2

      බොහොම හරි . He is a genuine impartial balance man . Wish him success in his profession .

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 ชั่วโมงที่ผ่านมา +39

    තරිඳුලාට බොහොම ස්තූතියි

  • @user-bz4nw3zx5m
    @user-bz4nw3zx5m 6 ชั่วโมงที่ผ่านมา +22

    Thanks for ur excellent service ❤❤❤❤❤❤❤ npp dinawamu jayawewa ❤❤jayawewa ❤❤❤

  • @MrRanjithm1
    @MrRanjithm1 5 ชั่วโมงที่ผ่านมา +27

    මෙය ඉතා වටිනා අනාවරණයක්....
    මෙය මීට මාසෙකට හෝ ඊටත් පෙර මාලීමා වේදිකාවේ කතා කරන්න තිබුන මාත්‍රෘකාවක්...!
    ඇයි මීට පෙර මහජනතාව දැනූවත් නොකලේ...??

  • @Athula12165
    @Athula12165 5 ชั่วโมงที่ผ่านมา +48

    ටිරාන් හදන්නේ කොහොමහරි සජිත්ව දිනවන්න එතකොට සේරම දුෂණ අපරාද වලින් ගැලවෙන්න

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 4 ชั่วโมงที่ผ่านมา +1

      දූෂිතයන්ගේ එකම අපෙක්ෂාව , සජිත් සජිත් සජිත් . හැබැයි ඌ ගෙදර , දූෂිතයො හිරගෙදර .

    • @ShamapereraSujeewani-nl9gc
      @ShamapereraSujeewani-nl9gc 3 ชั่วโมงที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @elmosilva372
      @elmosilva372 3 ชั่วโมงที่ผ่านมา +1

      ටිරාන්ට ඕනැ රනිල්ව දිනවන්න.

    • @airanganijayalath1799
      @airanganijayalath1799 2 ชั่วโมงที่ผ่านมา +1

      Ham .eka..tamai..atta..Dan .Pana..baye..inne❤❤❤

  • @pkds1983
    @pkds1983 5 ชั่วโมงที่ผ่านมา +21

    ඡන්ද හිමි විදෙස්ගත ප්‍රජාව ලක්ෂ ගණනක්.

    • @LathaAbeykoon-p7h
      @LathaAbeykoon-p7h 5 ชั่วโมงที่ผ่านมา +1

      අයිඩී එක අරන් ගියාම චන්දෙ දෙන්න පුළුවන් අනික තැපැල් කන්තෝරුවට ගිහිල්ලා අහන්න

  • @SarathWetthege
    @SarathWetthege 5 ชั่วโมงที่ผ่านมา +12

    අනුර සහෝදරය තුරැම්පු අාසිය අතේ තියන් ඔය වල් වාසි ගහන සිරිතක් නැ හැමොටමහරි ිදියට උත්තරබදෙනව

  • @sarathjayewardena5367
    @sarathjayewardena5367 3 ชั่วโมงที่ผ่านมา +12

    තරිඳු සහෝදරයා මහජනතාව බල ගැන්වීම සඳයා ඔබ කරන සේවයට අනේක වාරයක් ස්තුතියි.

  • @SarathGamini-cv1dy
    @SarathGamini-cv1dy 4 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට කෝට්යක් ජයවේවා මාලිමාවට

  • @shanthapriya4780
    @shanthapriya4780 4 ชั่วโมงที่ผ่านมา +8

    රට අනුරට ❤❤❤❤❤❤❤❤

  • @nimalkumarasinghe4719
    @nimalkumarasinghe4719 5 ชั่วโมงที่ผ่านมา +15

    ටිරාන් අලස් ලා දැන් හොඳටම බය වෙලා ඉන්නේ 😂කරපු අපරාධ චෝදනා සම්බන්ධයෙන් හිරේට 😢

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 ชั่วโมงที่ผ่านมา +28

    එක ගමකටම ඡන්ද කාඩ් ලැබිලා නෑ තරිඳු ඒ ගැන ටිකක් හොයලා බලන්න ප්ලීස් 🎉

    • @User29438
      @User29438 5 ชั่วโมงที่ผ่านมา

      ඒක ගැන මැතිවරණ කොමිසම අද කියල දුන්න මොකද කරන්න ඕන කියල ජාතික හැදුනුම් පත අරන් චන්ද පොලට ගියාම චන්දෙ දාන්න පුලුවන් ලු සහ චන්දෙ දවස වෙනකං ලගම තැපැල් කාර්‍යාලයට ගිහින් ගන්න පුලුවන් ලු චන්ද පත්‍රිකා ව

    • @natureworld4002
      @natureworld4002 5 ชั่วโมงที่ผ่านมา +2

      Harispaththuva, yakkala eheth card labila na

    • @merilkurera530
      @merilkurera530 5 ชั่วโมงที่ผ่านมา +1

      පයාගලත් නේද ?.

    • @hewapasgodageChaminda-m7d
      @hewapasgodageChaminda-m7d 5 ชั่วโมงที่ผ่านมา +6

      කාඩ් අවශ්‍යනැ හැදුනුම්පත් අරගෙන ගියාම ජන්දය දමන්න පුලුවන්

    • @sudanthamanchanayake910
      @sudanthamanchanayake910 5 ชั่วโมงที่ผ่านมา +1

      ලැබුන් නැති කාඩ් කාගේභාරයේද තියෙන්නෙ දැන්

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 5 ชั่วโมงที่ผ่านมา +7

    මාලිමාව 57% ගන්නව අවම

  • @sandyakumari4172
    @sandyakumari4172 5 ชั่วโมงที่ผ่านมา +10

    Excellent speech Tharidu❤❤❤❤❤❤❤❤❤

  • @lelwalarathanasarathero1827
    @lelwalarathanasarathero1827 4 ชั่วโมงที่ผ่านมา +10

    හොඳ විග්‍රහයක්......

  • @mohamedhabeebullah9348
    @mohamedhabeebullah9348 5 ชั่วโมงที่ผ่านมา +5

    Thank you. Very useful speech.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 4 ชั่วโมงที่ผ่านมา +2

    බලාගෙන,චන්ද,කොමසාරිස්,,ආන්ඩුවට,පුකදෙනවා,කොමසාරිසුබත්,ඉවෙරයි,මොකටද,1,2,3,,තෝ,ඔයනීතියගෙනාවේ,රනිල්ටපුකදෙනනිසයි,,මොන,ජනදිපතිවරනයේද,කියාපන්,මනාපදෙන්න,කිව්වේ,තෝ,කඩේයනවා,රනිල්ට,,තොපි,ඔක්කෝම,අපේ,ආන්ඩුවකින්,තොපිවගේහොර,හෙත්තගෙදරයවනවා

  • @nawamaha8117
    @nawamaha8117 4 ชั่วโมงที่ผ่านมา +5

    මලකඩ කාපු තුරුම්පු තියාගෙන චන්ද කරන රනිල් රාජපක්ෂ 😂😂😂

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 4 ชั่วโมงที่ผ่านมา +6

    සියල්ලෝම,,දෙනුවත්වෙන්න,අන්තිමවේලාවයි,,මොනමොනවා,කරයිද,දන්නේනොමත,කල්පනාවෙන්,සිටින්න,❤❤❤❤❤❤

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 4 ชั่วโมงที่ผ่านมา +2

      මොනවා උනත් ගල්කැටයක්වත් ගන්න එපා . හැම දෙයක්ම ආරක්ෂක අංශ විසඳාවි .

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාවට ජයවේවා ❤❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 5 ชั่วโมงที่ผ่านมา +8

    අපි දැක්කා රනිල්ගෙ බටලන්ද වික්‍රමසිංහයෙක් ඇවිත් සුදා ස්ටූඩියෝ එකෙන් කම්පියුටර් හැකර්ලා දාල ඡන්ද වංචා කරල මුන් ආයෙත් බලය ලබා ගන්න හදන කථාවක් තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් හොයලා බලලා කියන්නකො පුලුවන් නම් මල්ලි.

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 5 ชั่วโมงที่ผ่านมา +9

    Great explain well done

  • @kennethwarnarathna3286
    @kennethwarnarathna3286 3 ชั่วโมงที่ผ่านมา +3

    ඔබ හරියටම හරි.
    මේ සම්බන්ධයෙන් කථා කලේ ඔබ විතරයි සවිස්තරාත්මක ව.
    මේ සියලු අඩුපාඩු කම් හරි විධියට වෙනස් කරන්න අවශ්‍ය යී රටේ දියුණුව හරිවිධියට වෙනස් කරන්න නම්.

  • @kolithamendis2780
    @kolithamendis2780 3 ชั่วโมงที่ผ่านมา +2

    හරිම වැදගත් කරුණු පැහැදිලි කිරීමක්. හෙලිදරව් කිරීමක්. ස්තුතියි තරිඳු.

  • @susanthawikramapala3923
    @susanthawikramapala3923 4 ชั่วโมงที่ผ่านมา +4

    Akd ජය වේවා

  • @Ravi56774
    @Ravi56774 4 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට කෝටියක්

  • @shanthaperera2571
    @shanthaperera2571 4 ชั่วโมงที่ผ่านมา +6

    තරිඳු සමහරව්ට විදෙස්ගතවෙච්ච චක්ද වෙන්න බැරිද ඔය චන්ද භාවිතා නොකරනු පිරිස...

    • @medialksrilanka
      @medialksrilanka  3 ชั่วโมงที่ผ่านมา +1

      ඒ අයත් ඇතුළත්. එයාලටත් ඡන්දයදාන්න ක්‍රමයක් හැදිය යුතුයි

  • @laxmankumara8645
    @laxmankumara8645 ชั่วโมงที่ผ่านมา +2

    කෝ අපේ ..තරිඳු උඩුවරගෙදර සහෝදරයා...
    අපරාදෙ...........
    පෙරෙට්ටොන්ට කඩේගිහිං එයාගෙ තත්වෙ නැතිකරගත්ත.
    අපි හරි ආදරෙන් හිටියෙ.
    නිර්භීත මාධ්‍ය වේදියෙක්..
    පාඩුවෙ තමන්ගෙ වැඩේ කරන් හිටිය නං... ඉවරනෙ.
    මගුලටද පක්ෂ දේශපාලන වේදිතාවල නැග්ගෙ.
    මලෝ රහක් නැති පෙරෙට්ටො පස්සෙ ගියෙ..?

  • @chandraniwijayalath6995
    @chandraniwijayalath6995 5 ชั่วโมงที่ผ่านมา +8

    පොලිසියේ අයට කතා කරලා තුරුමිපුවක් දාන්න කියන්න ඇති කවුරුත් නෙවෙයි රනිල් තමයි දිනන්න ඕනේ කියලා මොනවා හරි කුමන්ත්‍රණයක් වෙනවා කියලා තමයි හිතෙන්නේ බලමු

    • @PriyanthaLakshman-kn1ew
      @PriyanthaLakshman-kn1ew 5 ชั่วโมงที่ผ่านมา

      ඔබ නිවරදියි . 7:12

    • @TJR-tjr
      @TJR-tjr ชั่วโมงที่ผ่านมา

      සහතිකයි...එම තින් එකක් වගෙ

  • @gunasilihanduwana413
    @gunasilihanduwana413 5 ชั่วโมงที่ผ่านมา +7

    Malimawata jayawewa❤❤❤❤❤❤

  • @renukakumari5890
    @renukakumari5890 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා තෙරුවන් සරණයි 🇱🇰🇱🇰❤🙏

  • @ruwanliyanawatta7477
    @ruwanliyanawatta7477 4 ชั่วโมงที่ผ่านมา +4

    රට අනුරට

  • @clementfernando3914
    @clementfernando3914 4 ชั่วโมงที่ผ่านมา +2

    ස්තූතියි තරිඳු.❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 4 ชั่วโมงที่ผ่านมา +2

    ආරක්ෂක අංශ කිසිම විටෙක බයවෙන්න එපාඅනුර දනලා ඉවරයි ටිරාන් ගේ වත් අනිත් කිසිම කෙනෙක්ගෙ වත් වැරදි නියෝග පිලිපදින්න එපා චන්දෙ දාන්නෙ නැත්තෙ කලකිරැන අය මෙි සැරේ සියලුම දෙනා චන්දය මාලිමාවට දෙන්න මෙය මහඡනයාට බලය යන අවස්ථාව ක් මහඡන ආන්ඩුවක් සදහා වහාම ඔබෙි වටිනා චන්දය පාවිච්චි කරන්න

  • @oshanwijesinghe2234
    @oshanwijesinghe2234 5 ชั่วโมงที่ผ่านมา +4

    කොයිම ඡන්දෙකවත් 100% ඡන්දෙ දෙන්නේ නෑ බන් ලෝකෙ කොහේවත්

  • @LALSILVA100
    @LALSILVA100 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ වැනි අය රටට සම්පතක්.

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤🎉Thanks excellent 👍 👍 👍

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 4 ชั่วโมงที่ผ่านมา +6

    රැල්ලක්...නේව...එන්නේ...සුනාමියක්...හරස්...උනේත්...පැරැලියේ...කොච්චියට...උන...දේතමයි...වේන්නේ

  • @anomamapa8718
    @anomamapa8718 3 ชั่วโมงที่ผ่านมา +2

    NPP 👍👍👍🧭👍👍👍AKD 👍👍👍

  • @calistafernando1713
    @calistafernando1713 3 ชั่วโมงที่ผ่านมา +2

    අපි මැතිවරණ විස්තර දැනගැනීමට ඔබගේ චැනලය තමයි භාවිතා කරන්නෙ 💪🏽

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 4 ชั่วโมงที่ผ่านมา +2

    Bohoma Sthuti Obatumata⚘

  • @calistafernando1713
    @calistafernando1713 4 ชั่วโมงที่ผ่านมา +3

    තරිදු ජයවර්ධන මාධ්‍ය වේදී ඔබට අපේ ගෞරවය ප්‍රනාමය රටට ජනතාවට ආදරය කරන මිනිසුන් 🙏🏽

  • @nivithi
    @nivithi 3 ชั่วโมงที่ผ่านมา +1

    චන්දෙට ලියාපදිංචි උනාට රැකියා, පදිංචිය නිසා වෙන රටවල විශාල පිරිසක් ඉන්නවා.

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 4 ชั่วโมงที่ผ่านมา +3

    ඒකතාව,අහන්න,❤❤❤

  • @RoopasinghaGkg
    @RoopasinghaGkg 4 ชั่วโมงที่ผ่านมา +6

    අපිනම් එකෙන්ම චන්දෙ දෙනවා❤❤❤❤

  • @RajapakshaRajapaksha-v1o
    @RajapakshaRajapaksha-v1o 5 ชั่วโมงที่ผ่านมา +5

    Malimawata jayawewa

  • @Lemans-br0
    @Lemans-br0 ชั่วโมงที่ผ่านมา +1

    මාලිමාව දිනනව කියන්නේ අනුර දිනවනව කියනඑක නෙමෙයි ඒ රට දිවනව කියන එකයි දරුවන්ගේ අනාගතය හදනව ක්කියන එකයි ඒ රට තක්කඩි දුශිත කපටි හොරු රැලකින් රට මුද්වා ගන්නව කියන එකයි නව පුනරුදයක් ඔඹ අප සැමට හෙට දවසක් අලුත් ලොවක් ඔඹේ කතිරයෙන් හෙට උපදින දරුවන්ට රටක් අනාගතයක් හදමු එය ඔඹ අප වැමගේ වග කීමයි මේ එකම අන්‍තිම අවස්of හාවයි එය මග නොහරිමු එය ඔඹ අප හැමගේ වගකීමයි
    දු පුතුනේ අප රටේය # දූ පුතුනේ රට අපේය , #
    ලoකා ලoකා පෙරටම යමු ලoකා
    .🙏❤️🙏🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰

  • @niranjalamarasinghe137
    @niranjalamarasinghe137 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා 🧭💪🏼

  • @kosalawijekoon5733
    @kosalawijekoon5733 5 ชั่วโมงที่ผ่านมา +4

    තැපැල් චන්දය ලබාදීමට පුද්ගලික අංශයටත් ලබාදිය යුතුයි නේද

  • @bandusilwa7967
    @bandusilwa7967 2 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි සර් බුදු සරනයි.

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 ชั่วโมงที่ผ่านมา +5

    Hi good evening Mr ❤❤❤

  • @supun2960
    @supun2960 6 ชั่วโมงที่ผ่านมา +7

    👍👍

  • @wknnkumara1
    @wknnkumara1 4 ชั่วโมงที่ผ่านมา +5

    තරිදු ඔබේ උත්සාහය සහ විග්‍රහයට ස්තුතියි. නමුත් නිවැරදි විය යුතු දෙයක් පෙන්වනු කැමැත්තෙමි. 2015 දී තව ඡන්ද ලක්ෂ 6ක් (13/2=6.5) තිබුනා නම් ගෝඨාභය නොවේ සජිත් ජනපති කිව්වා, ඒක වැරදියි. තවත් ඡන්ද කියන්නේ නොදැම්ම ජන්ද නම්, තවත් ලක්ෂ 13ක් (දෙදෙනා අතර වෙනස) අලුතෙන් ඡන්ද දැමීමෙන් තමයි තීරණය වෙනස් වන්නේ. එහෙම නැත්නම් ගෝඨාභයට දැම්ම ඡන්ද වලින් නම් ලක්ෂ 6ක් සජිත්ට දුන්නා නම් තීරණය වෙනස් වෙනවා කිව හැකියි. මම හිතන්නේ ඔබට පොඩ්ඩක් වරදින්න හෝ පැටලෙන්න ඇති නේද? නිවැරදි දේ අරගෙන අපි ඔබ සමගයි.

    • @medialksrilanka
      @medialksrilanka  3 ชั่วโมงที่ผ่านมา

      නුදුන් ගණන දුන්නා නම් සජිත් ජනපති වෙන්නත් ඉඩ තිබ්බා. ගෝඨාගේ පරතරය වැඩි වෙන්නත් ඉඩ තිබ්බා. මෙතන කියන්නේ කාව හරි දිනවන්න ඕන කියලා හිතන අයට අනිවාර්යෙන්ම ඡන්දය දෙන්න අවස්ථාව තිබිය යුතුයි.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 58 นาทีที่ผ่านมา

    දිගටම හඩ නගමු

  • @rameshsilva8212
    @rameshsilva8212 6 ชั่วโมงที่ผ่านมา +6

    👍

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 35 นาทีที่ผ่านมา

    මේ වගේ මජර මිනිසුන්ව දේශපාලන බූමියෙන් අතුගාලම දාන්න ඕන මේ චන්දෙ න්.

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 ชั่วโมงที่ผ่านมา

    ❤ tharindu great media Person, malimawata jayawewa

  • @shanthajayalath6713
    @shanthajayalath6713 4 ชั่วโมงที่ผ่านมา

    Tharindu jayawardana is best explener about politicle system..i wish you all the best

  • @WalterKIESEL
    @WalterKIESEL 5 ชั่วโมงที่ผ่านมา +2

    Maalimawata jayawewa

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 27 นาทีที่ผ่านมา

    ඔබට ගොඩක් pin
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @catherinew3409
    @catherinew3409 2 ชั่วโมงที่ผ่านมา

    Thank to you.good Luck.🎉🎉🎉🎉🎉

  • @soba7201
    @soba7201 4 ชั่วโมงที่ผ่านมา +3

    👍👍🙏🙏🎉🎉

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ชั่วโมงที่ผ่านมา

    Need to change whole System in Sri Lanka 🇱🇰
    With Law and Order and Dirty Politics with Corrupted politicians and Government Officials Need justice for Corrupted politicians and Government Officials

  • @sunilaperera6491
    @sunilaperera6491 5 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍👍👍👍👍

  • @sanjayadharmawardane7866
    @sanjayadharmawardane7866 22 นาทีที่ผ่านมา

    Yes absolutely 🙏

  • @mmsindrajith8148
    @mmsindrajith8148 5 ชั่วโมงที่ผ่านมา +3

    අද වෙනද වගේ නෙමෙයි Views වැඩියි😃😃 මොකද අනිත් නාලිකා ගොඩක් අද අක්‍රීය නිසා... මමනං හැමදාම මොක අතෑරුනත් තරිඳුලා දෙන්නගෙ වීඩියෝ අතාරින් නෑ❤❤❤

  • @mariafernada345
    @mariafernada345 5 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @cletesalbert5276
    @cletesalbert5276 3 ชั่วโมงที่ผ่านมา

    Thank you
    Jasu Pihitiy 💓 💓

  • @silvag9383
    @silvag9383 4 ชั่วโมงที่ผ่านมา

    NPP ❤❤❤❤❤❤

  • @chandanachandana3820
    @chandanachandana3820 5 ชั่วโมงที่ผ่านมา +4

    විදේස්ගාත චන්දෙ ලක්ෂ 20 ඉන්නවා බන්

  • @nissankagedara9469
    @nissankagedara9469 4 ชั่วโมงที่ผ่านมา +3

    Akd❤❤❤

  • @shanthaperera2571
    @shanthaperera2571 5 ชั่วโมงที่ผ่านมา +3

    මචං පුළුවන්නං slvlog..භාරත..තරිඳු උඩුවරගෙදර එකට සෙට් වෙල ප්‍රොග්‍රෑම් එකක් කරපල්ල 21 රෑට....

  • @dumindachamara8918
    @dumindachamara8918 4 ชั่วโมงที่ผ่านมา

    Great ❤

  • @NewLeylandMotores
    @NewLeylandMotores 5 ชั่วโมงที่ผ่านมา +1

    එකෙන්ම ❤❤❤

  • @wakupzd
    @wakupzd 5 ชั่วโมงที่ผ่านมา +7

    මම රටේ හිටියේ නැති කාලෙ අපේ ගෙදරින් චන්ද නාමලෙඛනයට මගේ නම දාලා නෑ. ඉන්නේ අත්ත්ම්මා නිසා එයාට දැනුමක් නෑ. ග්‍රාමසේවක ලගට ගිහින් ඇහුවම කිව්වෙ දෑන් නම දාන්න පරක්කුයි කියලා. මේ වගේ වෙලාවක මට චන්දය ගන්න පුලුවන්ද?

    • @prasanganibamunusighaarach7846
      @prasanganibamunusighaarach7846 5 ชั่วโมงที่ผ่านมา

      Matath ehemai

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 5 ชั่วโมงที่ผ่านมา

      දැන් බෑ නේද?

    • @ashan6155
      @ashan6155 5 ชั่วโมงที่ผ่านมา

      බැ .

    • @amkbathapaththu3653
      @amkbathapaththu3653 5 ชั่วโมงที่ผ่านมา +4

      හැම වසරකම ඔබේ චන්ද පත්‍රිකාව පුරවා ග්‍රාමසේවකට භාර දෙන්න මොකද බොහෝදෙනා චන්දය ලියාපදින්චි කරන්න උනන්දු වෙන්නෙ නැහැ එයට වගකිවයුත්තා ඔබමයි

    • @LalDissanayake-h9g
      @LalDissanayake-h9g 5 ชั่วโมงที่ผ่านมา +1

      නම දුන්නෙ නැති නම් ජන්දෙ දාන්න බැහැනෙ.

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar 5 ชั่วโมงที่ผ่านมา +2

  • @priyanthafernando5511
    @priyanthafernando5511 5 ชั่วโมงที่ผ่านมา +1

    🎉❤

  • @Pasiya-y9q
    @Pasiya-y9q 3 ชั่วโมงที่ผ่านมา

    Npp❤❤❤

  • @ishanmannan7833
    @ishanmannan7833 22 นาทีที่ผ่านมา

    Respect 🙏🙏

  • @shamieoo
    @shamieoo 6 ชั่วโมงที่ผ่านมา +3

    ❤❤

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe ชั่วโมงที่ผ่านมา

    ❤B❤U❤D❤U❤S❤A❤R❤A❤N❤Y❤
    ❤TANKS FOR YOUR 😂
    N.P.P and A.K.D JAYAWEWA
    JAYEN .. JAYAMA ..WEWA SRI LANKAWATA 🎉

  • @amilpradeepkumararathnayak3041
    @amilpradeepkumararathnayak3041 48 นาทีที่ผ่านมา

    ❤මාලිමාවට❤

  • @Athula12165
    @Athula12165 5 ชั่วโมงที่ผ่านมา +1

    ❤💪😜👍

  • @Athula12165
    @Athula12165 5 ชั่วโมงที่ผ่านมา +2

    ලක්ෂ 20 ක්‌ පමණ විදේශ ගත වෙලා ඉන්නව

    • @ricvibesinc1
      @ricvibesinc1 4 ชั่วโมงที่ผ่านมา +1

      Awulak naha .. maha chandata online digital voting OK wei..
      Alth sri lankavay...

  • @AnuradhaGunasekara-yw8cr
    @AnuradhaGunasekara-yw8cr 5 ชั่วโมงที่ผ่านมา +4

    විධායක ජනපති තෝරන්න පවත්වන නවවන ජනපතිවරණය නෙවෙයි. නවවන විධායක ජනපති තෝරන ජනපතිවරණය.

    • @medialksrilanka
      @medialksrilanka  5 ชั่วโมงที่ผ่านมา +1

      1982, 1988, 1994, 1999, 2005, 2010, 2015, 2019 මේ 2024

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 4 ชั่วโมงที่ผ่านมา

    මිගේකතා,අහන්නේ,මුන්ටපුකදෙන,උන්

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 3 ชั่วโมงที่ผ่านมา +1

      උඹට අර්ශස්ද ? උඹේ වැඩේ අනුන්ට කුණුහරපෙන් බනින එකමනේ බං . ජාතකේ ගැන හොයලා බලපන් , කොතනක හරි අවුලක් තියෙනවා .

  • @hareldhareld2784
    @hareldhareld2784 5 ชั่วโมงที่ผ่านมา

    Super katawa

  • @mohamedrizwan5055
    @mohamedrizwan5055 5 ชั่วโมงที่ผ่านมา

    Main problem expat workers - about 2mn cannot vote

  • @WinnerElLute
    @WinnerElLute 34 นาทีที่ผ่านมา

    NPP at least 75 to 80 %. Criminals will share the BOTTOM VOTES. ANE PAW.!

  • @manoharijayasinghe4037
    @manoharijayasinghe4037 4 ชั่วโมงที่ผ่านมา

    What does amathiya - minister trying to talk to Police Officers .It’s not his duty. He got to go back to school and study and
    Start to to learn Civics .We started to learn Civics from 6 th standard. So he has to go back to school and start learning Civics.
    Reason is to get rid of SL crimes. All that Crimes happened by most of Ministers as they were uneducated.
    Hope we get new Government - NPP to have Non Currupted , Pleasent ,Peaceful, Rich and well educated SL Deshaya. from 22nd Sep 2024 . Jaya to Malima

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත දුර රැක්යා කරන අයට දින එකහමාරක් දිලා බැ එන්න එක් දිනක් ඔින ඇයි එහෙම නොතේරෙන්නේ

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is 38 นาทีที่ผ่านมา

    Malimawata Jaya Wawa ❤❤

  • @segumohamed5696
    @segumohamed5696 ชั่วโมงที่ผ่านมา

    Long time not seen dear

  • @sarathjbrajaguru7399
    @sarathjbrajaguru7399 4 ชั่วโมงที่ผ่านมา

    The most serious issue we have now is not uncast votes. We have the issues arising from 2nd & 3rd choice votin in the presidential election.
    Take this situation.
    1. 15 candidates in the race.
    2. The 1st has gained 49.9% votes and zero 2nd choice.
    3. The 2nd has 40% votes and 10.1% 2nd choices.
    Isn't it frustrating to see the person with 49.9 becomes the loser?

  • @sriyanigamage9859
    @sriyanigamage9859 5 ชั่วโมงที่ผ่านมา +3

    ❤🇮🇱🧭🇮🇱