ඉන්න තැනින් පටන්ගෙන රහත් වෙනතුරු මාර්ගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • "තමා දෙස බලමින් ශ්‍රවණය කරන්න. මේ ඔබේ කතාවක් කියන්නේ"
    මා විසින් කරණු ලබන සියලුම දේශනාවන් මාගේ කල්‍යාණ මිත්‍රයන්ට හා ප්‍රඥාවන්තයින් ඉලක්ක කර කරගෙන කරණු ලබන දේශනා බැවින් බොහෝ විට ඔබට නොගැලපෙනු ඇත. ගැටී සිත තුල අකුසල් සිත හදාගන්නෙ නැතිව, වෙනත් අයගේ දේශනාවන් ශ්‍රවණය කරන්න.
    ZOOM මගින් කරණු ලබන දර්ම සාකච්චාවන්ට සම්බන්ධ වීමට අවශ්‍ය අය පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
    Arahath maga-whatsapp group
    chat.whatsapp....
    web-- arahathmaga.com/
    Facebook page
    / arahthmaga
    සියලු දේසනා ශ්‍රවනයට
    / @arahathmaga
    ඔබේ ගටලු යොමු කරන්ට.
    gothama.guru@gmail.com
    පූජ්‍ය වහිගල සුමේධ හිමි
    (0715882070)
    පූජ්‍ය රාහුල හිමි
    (0717648511)
    වැඩසටහන් සදහා
    ජනිත් - 0777255772
    මූලික භාවනා කමටහන් ලබාගන්න.
    වත්තේගම, මීගම්මනවත්ත, බෝසත් මාතා භාවනා මධ්‍යස්තානය, මහනුවර.
    නෙවිල් ගුරුතුමා - 0750517906
    තුසාර - 0774301349

ความคิดเห็น • 115

  • @Bk-yc4ld
    @Bk-yc4ld ปีที่แล้ว +19

    ඔබ වහන්සෙ දෙශනා කරන සත්‍ය මම වසර 15 ක් ආර්යන් වහන්සෙගෙ පාරෙ හරියට ආවෙ සිලය රැක්කා එතකොට ප්‍රඥා ඇස අවදි වෙන්න ගත්තා මට මෙ ලොකය සහ දිවිය ලොකවලටත් ආසාවක් නැතිවෙලා බුදුන් දේශනා කල හරි ධර්මය බුදුන් කව්ද කියලා නිකන් දැනුනා මට දැනුන දෙවල් අවබොද කරන් නිහඩව ඉන්නවා මගෙ හිතපවා නැතිවෙලා තිබුනා
    මම ගොඩක් ආසයි ඔබ වහන්සෙ දෙශනා කරන ධර්මයට හිත නිදහස් වෙනවා මගෙ හිතෙ හිස් බවක්මයි දැනෙන්නෙ සාදු 🙏

  • @gayaniekanayake4715
    @gayaniekanayake4715 ปีที่แล้ว +35

    මට ඔබවහන්සේගේ දේශනා අහන්න ලැබුනේ ලඟදි.ප්‍රමාද වෙලා හරි ඒ දේ ලැබුන එක මගේ පිනක්.ඔබ වහන්සේ ප්‍රකාශ කරන දේ සත්‍යයක් .මෙවැනි දේශනයන් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.ධර්ම දේශනා කිසි දිනක නවත්වන්න එපා ස්වාමීන් වහන්ස .අපට මෙවැනි දේශනා අහන්න ලැබෙන්නේ කලාතුරකින් .තෙරුවන් සරණයි .🙏

    • @malanikusum3633
      @malanikusum3633 ปีที่แล้ว

      🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💮💮💮💮💮💮💮💮💮💮💮💮💮🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🏵️🏵️🏵️🏵️🌹🌹🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @padminiamarasena255
    @padminiamarasena255 ปีที่แล้ว +13

    I’m also listen to this valuable dharmadeshana very recently .
    අපගේ කොහේ තිබුන පිනක් කියලමයි හිතෙන්නේ . ඔබ වහන්සේට නිවන්ම අවබෝධ වේවා !

  • @assedduwegedarapodimenike9638
    @assedduwegedarapodimenike9638 ปีที่แล้ว +7

    එය එසේමයි අපෙ හාමුදුරුවනේ තමන්ගෙ ඇතුලාන්තය පිරිසිදු වෙනවානමි තමන් ඉන්න දෘෂ්ටිය කැඩෙනවා නමි එය තමයි උතුමි දහම මම තේරැමි ගත්ත ආකාරය
    තෙරුවන් සරනයි ඔබ වහන්සේලට 🙏🙏🙏

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ඔය කියන පීඩනය දැනට වසර දහයක පමණ පෙර සිට මට තිබෙනවා අදටත් තියෙනවා නමුත් එයට ප්‍රතිකාරයක් මට තවම ලැබුණේ නැහැ ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා

    • @leelaellewala9626
      @leelaellewala9626 ปีที่แล้ว +1

      මටද ඔබවහන්සේගේ ධර්මය අසන්නට ලැබිමෙන් මනස අවධිකර ගැනිමටහැකිවෙියයි ව්ර්ය වඩන්නටඋනන්දු වෙමි

  • @winifreedakalatuwawa2425
    @winifreedakalatuwawa2425 ปีที่แล้ว +8

    ඉතා පැහැදිලි යි .ගමන් මාර්ග ය නිවැරැදි බව දැනෙන වා .ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @nilanthidesilva2199
    @nilanthidesilva2199 ปีที่แล้ว +2

    නිවන පෙන්නන්න බැරි දෙයක් වුනාට ඔබ වහන්සේගේ දේශනාවෙන් නිවන දැක්කා කියලා හිතුනා 🙏

  • @deepikanilanthi8372
    @deepikanilanthi8372 ปีที่แล้ว +1

    අපිත් ඔබ වහන්සේ සමඟ.... නිවන් අවබෝධ කරගැනීමේ මගට පිවිසුනෙමු .🙏

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 ปีที่แล้ว +5

    සවාම්නි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @kularathnnamunugoda1061
    @kularathnnamunugoda1061 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .සුවපත් වෙවා .කල්‍යාණ මිත්‍රයානන් වහන්සෙට මාගේ නමස්කාරය වෙවා .

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +2

    නිවැරදිම මාර්ගය හොයා ගත්තේ ඔබ වහන්සේගෙන්. ඉතාම වටිනවා 🙏🙏🙏🙏🙏 අනේ හාමුදුරුවනේ අර එහෙමයි එහෙමයි කියන අය අපේ අවදානයට බාදාවක්. ඒ නිසා එහෙමයි කියන අයට ටිකක් නිහඩව ඉන්න කියන්න. 🙏🙏🙏🙏

  • @upekadissanayake1583
    @upekadissanayake1583 ปีที่แล้ว +1

    වැරදි වැරදි යන මග නිවැරදි කරගැනීමට මෙවැනි දේශනා තව තව කිරීමට ඔබවහන්සේට කටයුතු සැලසේවා. 🙏🙏🙏

  • @karunahitinayaka397
    @karunahitinayaka397 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි.. ස්වාමීන් වහන්ස බුදුන් වහන්සේ ගේ දේශනා සියල්ලම අහලා දැනුම ලබා ගෙනයි ඉන්නෙ ... දැන් මනසට ආහාර දීදී ඉන්න එකෙන් සසර දික් වෙන එකයි වෙන්නෙ.. මනසෙන් නිදහස්ව මා තුල වැඩ සිටින බුදුන් දකින්නයි ඕන..එයට උපදෙසක් මට දෙන්න .. තෙරුවන් සරණයි..

  • @janakiejayasekara413
    @janakiejayasekara413 ปีที่แล้ว +6

    සුවපත් වේවා ස්වාමීන් වහන්ස

  • @niroshinimorapitiya2437
    @niroshinimorapitiya2437 ปีที่แล้ว +2

    Sadu sadu sadu..oba wahansege dharama desana ahuwama wenasak danenawa..hoyana deyak labuna wage.pinwath swaminwahanseta mage namaskaraya wewa...

  • @seethapathmini2881
    @seethapathmini2881 11 หลายเดือนก่อน +1

    සහම්පති මහ රහතන් වහන්සේට නමස්කාර කරමි

  • @kottedhammasheelimeheninwa4879
    @kottedhammasheelimeheninwa4879 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස

  • @shyamaliegunaratna4422
    @shyamaliegunaratna4422 ปีที่แล้ว

    සාදු සාදු සාදු!!! මා සොයන අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ සත්‍යය ධර්මය ඔබ වහන්සේ තුළින් ලබා ගැනීමට හැකි වේවා ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා!!!.

  • @maneljayakody4547
    @maneljayakody4547 ปีที่แล้ว +2

    Harima watinawa swaminwahansa , obawahanse itha pahadiliwa maargaya wisthara kala . Dan ithin api athe thamai weda thiyenne. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @malanikusum3633
    @malanikusum3633 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼ඔබ වහන්සේට සදා නයගැතියි මග කියා දුන්නාට. සාදු 🌼සාදූ🌼සාදූ🌼

  • @thilakapattuwage6815
    @thilakapattuwage6815 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @priyanthalalithangani1257
    @priyanthalalithangani1257 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ට මාගේ උත්තම නමස්කාර ය වේවා ....

  • @janakigunasinghe9634
    @janakigunasinghe9634 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏💐💐💐

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +3

    තම තමන්ට දැනෙන දුක හොය හොයා හිටියොත් කාලය ගෙවිලා යයි.එහෙනම් තම තමන්ට දුක තනිවම අවබෝධ කරගන්න පුලුවන් නම් බුදුවරු පසේ බුදුවරු වෙනවානේ.

  • @chandanikuragama4388
    @chandanikuragama4388 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට බොහෝ පිං.!!!

  • @lalithaindrani1526
    @lalithaindrani1526 ปีที่แล้ว +1

    සාඳු සාඳු සීත නිවෙනවා තෙරුවන් සරණයි

  • @nadiramalwenna500
    @nadiramalwenna500 ปีที่แล้ว +1

    නමස්කාර වේවා 🙏🙏🙏 හාමුදුරුවනේ. ආර්යන්වහන්සේ නමක් හැබැහින් හමුවේවා !!!

  • @upulprasanna368
    @upulprasanna368 ปีที่แล้ว

    මම හදපු මම හොයමින් ඉන්නේ.. ආර්යයන් වහන්සේ නමක් හම්බවුනේ නෑ තාම කියලා හිතෙනවා.. දාන කටයුතු කරමින් ආර්යය වහන්සේ නමක් ප්‍රාර්ථනය කරනව.. උතුම් නිවනින් සැනසෙත්වා...සාදු සාදු සාදු...

  • @nandanaweerasinghe2938
    @nandanaweerasinghe2938 ปีที่แล้ว +1

    Theruwan saranai hamuduruwane oba wahanseta ayusha boho wewa 🌼🙏

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 ปีที่แล้ว

    Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේට tharuwan saranai

  • @renukapriyadarshani7487
    @renukapriyadarshani7487 ปีที่แล้ว +1

    ඒකනම් හරියටම හරි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @mala1839
    @mala1839 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ සියලු දේශනා අසන්නට සිත් විය

  • @sithijathathsara2353
    @sithijathathsara2353 ปีที่แล้ว +1

    👃👃👃👃👃obawahansege desanawa asa niwandakinna weryak atiuna sadu sadu sadu.

  • @janithkumara5637
    @janithkumara5637 ปีที่แล้ว +7

    දෘෂ්ටි ඝාතකයා.. ජීවමාන කල්‍යාණ මිත්‍රයා. නැවත හමුවීම ආශ්චර්යයි . නමස්කාර වේවා .!!!

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    සාධු සාධු සාධු කල්‍යණ මිත්‍රයාණන් වහන්ස තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නොයන් සරණයි, iii සාධු සාධු සාධු

  • @seelamunasinha9339
    @seelamunasinha9339 ปีที่แล้ว +1

    හදවතට දනුනා සවාමිනි🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏ඔබවහන්සේට නිවනම පූරනය වේවා.

  • @subhashinigunasinghe5277
    @subhashinigunasinghe5277 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @nirojearachchige2840
    @nirojearachchige2840 หลายเดือนก่อน

    Sadu 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @renukawaduthanthri5601
    @renukawaduthanthri5601 ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @sanjaya369
    @sanjaya369 ปีที่แล้ว

    Sadu sadu sadu maga namaskaraya wawaaa

  • @dharmadasakatuwellegama5683
    @dharmadasakatuwellegama5683 ปีที่แล้ว

    නිවන් පලය දක්වා කතාකල හැක්කේ,දහම දැකගත් අයට පමනයි,
    සබිබෙි ප්‍රතජනා උමිමත්තකා

  • @nishanthasenavirathna6317
    @nishanthasenavirathna6317 ปีที่แล้ว +1

    Theruwan saranai 🙏🙏🙏🌸🌸

  • @sarathbandara3974
    @sarathbandara3974 ปีที่แล้ว +2

    Apa kale මම දැක්ක budun 🙏🙏🙏🙏🙏

  • @nadeeshanimapa2671
    @nadeeshanimapa2671 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ පාද නමස්කාරය.

  • @sarathbandara1513
    @sarathbandara1513 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว

    Saadu saadu saadu theruwan saranai suwapathwewaa

  • @Justaggy
    @Justaggy ปีที่แล้ว +1

    Saadu saadu saadu 🌸🌺🌏🌏🙏🙏🌺🌸🌺🙏🌏🌏🌏🙏🙏🌺🌸🌺🙏🌏🙏🌺🌸🙏🌏🌏🌏🌺🌸🌏🌏🌏🌏🙏🌺🌸🌺🙏🌏

  • @ranifernando1539
    @ranifernando1539 ปีที่แล้ว +1

    🙏🙏🙏 🙏🙏🙏

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @vijithagunasekara6005
    @vijithagunasekara6005 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 ปีที่แล้ว

    තෙරැවන් සරනයි ආර්ය්‍යන් වහන්සේට

  • @surenatapattu6437
    @surenatapattu6437 ปีที่แล้ว +1

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දෘෂ්ටිය බුද්ධ ධර්මය සමග එකග ද?

  • @TheSriDeeM
    @TheSriDeeM ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @kottedhammasheelimeheninwa4879
    @kottedhammasheelimeheninwa4879 ปีที่แล้ว

    සාදු ! සාදු ! සාදු !☸️☸️☸️

  • @rajjithgampalage822
    @rajjithgampalage822 ปีที่แล้ว

    🙏❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️🙏

  • @nandikakariyawasam2655
    @nandikakariyawasam2655 ปีที่แล้ว

    නමස්කාරවෙර්වා !!!

  • @wavitharana8406
    @wavitharana8406 ปีที่แล้ว

    අපි ඉන්නේ දෘෂ්ටි කාන්තාරයක සියලුම දෘෂ්ටි වලින් මිදීමයි නිවන.

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏......

  • @chathurasuranga1509
    @chathurasuranga1509 11 หลายเดือนก่อน

    Sadu! Sadu! Sadu!

  • @lakmalichathurangani786
    @lakmalichathurangani786 ปีที่แล้ว

    Oba vahanse deshana kala, sowan palayata path vena avasthawa udaharana sahithawa..eevagema sakurdagamee palayata path veemath udaharana sahithawa visthara karala denna puluwanda apata.🙏🙏🙏

  • @k.a.pudeni6972
    @k.a.pudeni6972 ปีที่แล้ว +2

    අප්‍රමාදීව නිවීමට ම ධර්මය දේශනා කරන්න

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว +1

    යමෙක් සෝතාපන්න වෙන්න ඕන නම් පංචඋපාදානස්කන්දයේ අනිච්ච දුක්‍ය අනත්ත දකින්න කියලා.

  • @shirankasameera1640
    @shirankasameera1640 ปีที่แล้ว

    ඒක එක්කේනාගෙ පව් සහ පිං අනුව තමයි ධර්මය අවබෝධ වෙන්නේ

  • @nandaniperera1775
    @nandaniperera1775 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏💐💐🌺🌺🙏🙏🙏

  • @revashanwanaguru
    @revashanwanaguru ปีที่แล้ว

    🙏 🙏 🙏

  • @girlyalagiyawanna846
    @girlyalagiyawanna846 ปีที่แล้ว

    🙏🙏🙏🌹

  • @santhakumara3143
    @santhakumara3143 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @sudharmajayasinghe110
    @sudharmajayasinghe110 ปีที่แล้ว

    🙏🌼🙏🌼🙏

  • @padminikumari8414
    @padminikumari8414 ปีที่แล้ว

    💐💐💐🙏🙏🙏💐💐💐

  • @dimuthuranavaka1318
    @dimuthuranavaka1318 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thamaraadipathy13
    @thamaraadipathy13 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthalalithangani1257
    @priyanthalalithangani1257 ปีที่แล้ว

    සාධූ ...සාධූ ..සාධූ ..

  • @vishwakamma9142
    @vishwakamma9142 ปีที่แล้ว

    සියලු ලෝකසත්වයාට එකම දුකයි.චතුර් ආර්ය සත්‍ය ...යම් ජාතියක් ප්‍රියයි කියලා අල්ලාගත්තොත් අන්න දුක හට ගන්නවා....තමන් ලෙඩ වෙන එකත් දුකයි. තමන්ගේ ප්‍රියයන් ලෙඩ විමත් දුකයි..මේ ආදී ලෙස දුක හට ගන්නේ තමන්ට සහ තමන්ගේ ප්‍රියයන්ට ඇකැමැති දෙයක් සිදුවීම දුක හටගන්නවා.

  • @luckykuma2971
    @luckykuma2971 7 หลายเดือนก่อน

    Banak kiuwada

  • @malagalapiries1244
    @malagalapiries1244 ปีที่แล้ว

    🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆🔆

  • @arunasilva9945
    @arunasilva9945 ปีที่แล้ว

    Budu rajanan vaganse budda sobavaya buddathvaya ava boda karagath mohothe me thun loka dathuvama selavenna patan gaththa kiyanne suvalpa mohothak A budda gunaya. daraganna baruva me thun loka dathuvata. Kalyana mithrayanan vahanseth A sobavaya isparsa karanna athiii. Poth vala thiyenne me loka bole helluna kiyala bumi kampavak vage budu unama

  • @hemanthawidanapathirana12
    @hemanthawidanapathirana12 2 หลายเดือนก่อน

    ස්වාමින් වහන්ස නිවන අවාච්‍යය් නේද ,එය pangaawata දැනෙන දෙයක් නේද ,නමුත් පරමාර්ථය දේශනා කරන්න වෙන්නෙ සම්මුතියෙන් නේද ,එමනිසා දේශනා කරන්න ස්වාමින් වහන්ස .

  • @harrietwickramasinghe7333
    @harrietwickramasinghe7333 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @lakshmanweerasinghe9040
    @lakshmanweerasinghe9040 ปีที่แล้ว

    Oba wahanseta mage Danda namaskaraya wewa sadhu sadhu sadhu

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 ปีที่แล้ว

    ආර්‍යයන් වහන්සේට නමස්කාර වේවා ..🙏🙏🙏

  • @dilshaweerawardhana3916
    @dilshaweerawardhana3916 ปีที่แล้ว

    සාදු ..සාදු ..සාදු 🙏

  • @sudharmajayasinghe110
    @sudharmajayasinghe110 6 หลายเดือนก่อน

    🪷🙏🪷🙏🪷🙏

  • @tharakadilmi415
    @tharakadilmi415 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @randikadayan2112
    @randikadayan2112 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @tarangajayasinghe1084
    @tarangajayasinghe1084 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @malagalapiries1244
      @malagalapiries1244 ปีที่แล้ว

      Saadu saadu saadu theruwan saranai suwapathwewaa

  • @nirojearachchige2840
    @nirojearachchige2840 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyakaluhannadi9925
    @sandyakaluhannadi9925 ปีที่แล้ว

    🙏🙏🙏

  • @upekadissanayake1583
    @upekadissanayake1583 ปีที่แล้ว

    🙏🙏🙏

  • @jeewakapradeep650
    @jeewakapradeep650 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Samithdils
    @Samithdils ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandyadodanwala4869
    @sandyadodanwala4869 ปีที่แล้ว

    🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sharkshortvideos
    @sharkshortvideos ปีที่แล้ว +3

    🙏🙏🙏🙏

  • @savithriwijesurendra4555
    @savithriwijesurendra4555 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @Justaggy
      @Justaggy ปีที่แล้ว

      Arana damma swameen wahanseege banat tikkak ahanna balanna

    • @Justaggy
      @Justaggy ปีที่แล้ว

      Mee arahat maga swameen wahanseegenmai eekat dana gatte swameen wahansa obata goddak pin

    • @Justaggy
      @Justaggy ปีที่แล้ว

      🙏🌺🌸🌏🙏🙏🌺🌸🌺🙏🌏🌏🌺🌸

  • @thusharamadhushan971
    @thusharamadhushan971 ปีที่แล้ว +3

    🙏🙏🙏

    • @nayanaperera873
      @nayanaperera873 ปีที่แล้ว

      නමස්කාර කරමි නමස්කාර වේවා පින්වත් ස්වාමින් වහන්සේට !

    • @user-dq7mk8ol8o
      @user-dq7mk8ol8o ปีที่แล้ว

      සාදු සාදු සවාමින් වහන්ස ඒ දේශනාව මටම කලා වගේ ඉතුරු ටිකත් අවබෝධ කරගන්න මාර්ගය සැලසුනා ඔබ වහන්සේට තෙරුවන් සරනයි .

  • @hemamaliranawake8663
    @hemamaliranawake8663 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chamalinimethika7056
    @chamalinimethika7056 ปีที่แล้ว

    🙏🙏🙏🙏