ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විඩියො එකේ දොශයක් නිසා සව්න්ඩ් නැති වෙලා.. අලුතෙන් මේ විඩියො එක පල කරලා තියෙන්නේ එක බලන්න.. ස්‍තුති
Sadhdhe nathi unata supiri
sadde kalin tibba bro. Report wela sadde ne dn
❤
Oya koheda inne?Patav denne kiyatada?
Demuhum kikiliyo kiyane
නියමය් බන්
කුකුලන්ට බත් දුන්නට කමන් නෑද්ද pls
Oy rakina kale thulade ee kikili nawatha bittara danne nadda
Joduwak kiyak vithara wenawada
Kikiliyak petau gahala masa kiyakin passeda aye bittara danne
Bantam kikilyekge mila kiyada
මිල වෙනස් වර්ගෙන් වර්ගෙට
@@thequailfarmsrilanka4550 normal bantam
Me kikili ge varge makak da
කො සද්දෙ
කාර්මික දොශයක් වෙලා. අයේ දාන්නම් විඩියො එක
Ekekuta bittara 5 ida thiyenne
මචන් OEG bantam කිකිලියො රකිනවද කියන්නකො ??
5%k wage rakinawa
මං ගාව කිකිලියක් ඉන්නවා ඌ ගේ ඇතුලේ කොහෙවත් තිබ්බට රකින්නෑ කූඩුවම ඕනේ. ඒ හින්දා කූඩුවේම තැනක් හදලා අනිත් එවුන්ට යන්න බැරි වෙන්න ආවරණය කරා.කුකුලා එහෙම.හඩලනකොට ඌ බිත්‍තර කුණු කරයිද දන්නෑ නේ
එහෙම බිත්තර කුනු කරන්න බෑ 🤣 රංචුවේ අනිත් සත්තුන්ට එන්න බැරි තැනක රකින කිකිලිව තියන්න
නෑ මං හිතුවේ ඒකිගේ කන අස්සෙම හඩලන නිසා ඩිස්ටර්බ් ද දන්නෑ කියලා 😂
Sadde naha ne
කාර්මික දොශයක්.. අයේ දන්නම් විඩියො එක
@@thequailfarmsrilanka4550 🤘🏾
කිකිළියො රකින්නේ නැත්තේ ඇයි
දැන් ඉන්නේ දෙමුහුන් සතුන්, එයාල බිත්තර නිශ්පදනය සදහා පමනයි හදලා තියෙන්නෙ. පැටව් බො කරගන්න නම් මැශින් හො රකින කිකිලියක් පාවිච්චි කරන්න
කිකිළි ඇයි බිත්තර රකින්නේ නැත්තෙ
දෙමුහුන් කිකිලියන් රකින්නේ නෑ
බිත්ත දාන්නැත්නම් මොනවද කරන්න ඕන
Sadde ko
සද්දෙ නෑනේ
ඪඞ
රකින බිත්තර අල්ලන්න හොදනැද්ද
Pala පරයා
විඩියො එකේ දොශයක් නිසා සව්න්ඩ් නැති වෙලා.. අලුතෙන් මේ විඩියො එක පල කරලා තියෙන්නේ එක බලන්න.. ස්‍තුති
Sadhdhe nathi unata supiri
sadde kalin tibba bro. Report wela sadde ne dn
❤
Oya koheda inne?
Patav denne kiyatada?