ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කියපු කාරණා සියලුම දේ සහතික ඇත්ත ස්තූතියි සර් මාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ඇත්තටම මකර ලග්නය ගැන කියපු කාරනා 100%ක් හරියට හරි.බොහොම ස්තූතියි ඔබතුමාට. මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි..ස්තූතියි...!!!
ඇත්තෙන්ම ඔබතුමාගෙ නිවැරදි විස්තර කිරීම හරිම අපූරුයි.........තෙරුවන් සරණයි ජයවෙවා ආදරණීයම ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා විශ්වයේ සිටින සියලු දෙනාටම විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මාත් මකර කියපු හැම දේම ඇත්ත.බොහොම ස්තුති ඔබ තුමන්ට. තෙරුවන් සරණයි...
ඔබතුමා කියන දේවල් සහතික ඇත්ත මේ 2025 අවුරුද්ද වත් හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව මේ වෙනකන්ම දුක් වින්ද පවුල විසිරිල ගියා දෙන්න විවෝස් කොලේ අත්සන් කරපු නැති එක විතරයි වෙලා තියෙන්නෙ දැනටත් හිතේ සැනසීම නැත්තටම නැතිවෙලා මගෙ පව්ල සමගි වෙලා සැනසීමෙන් ඉන්න ලැබේවා ..ඔබ තුමාට වගේම විශ්වයට ස්තුතයි ස්තුතියි ස්තුතියි ..
ඔබතුමා කියපු හැමදෙයක් ඇත්ත. ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම් පිළිබඳව..තෙරැවන් සරණයි ...
මගේ ලොකු පුතා මකර ලග්නය ඇත්තටම හොදයි තරහ ගියුත් ටිකක් කියවනවා ඒ එක්කම තරහ නැතිවෙනවා ඔබතුමා කියන දේවල් ඇත්තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට
කියපුවා පට්ට සම්පූර්ණ ඇත්ත බලාගෙන කිව්වා වගේ හරියට මං ගැන කිව්වා වගේ මාත් මකර.හරිම පුදුමයි කියපු දේ බලාගෙන.මාගෙන දැක්කා වගේේ කියෙව්වා මටත් සෙනසුරු අවුරුදු විසිහත හමාරක් වසර දහනමය 19 හමාරක් සෙනසුරු මහ දශාව ආයෙත් වසර හත හමාරක් සෙනසුරු දශාව..දැන් තමයි ඔක්කොම ඉවර . දැන් ටිකක් සැහැල්ලු වගේ දැනෙනවා පුදුම පුදුම පුදුමයි ඔබගේ අනාවැකියි. ඔබ කියපුවා පට්ට ඇත්ත.දැම්මට ගෙවෙන්නේ බුද්ධගේ..දසාවලු.දැම්..මට වයස හැටපහයි.නැවත වරක් මම කියමි..කියපුවා සම්පූර්ණ ඇත්ත පට්ට.මට හිතාගන්නත් බෑඑහෙමනම් ඉදිරි කාලයක් හොද වෙයි කියලා හිතනවා බොහෝම ස්තුතියි බොහෝම ස්තුතියි ජයවේවා! ජයවේවා! ජයවේවා ඔබතුමාට සුබ අනාගතයක්
Obathuma kiyana siyalumade saththai, oba thumata aneka warayak pin siduwenawaObathumata theruwan saranai
කියාපු දේවල් හරි යටම හරි .....ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා .......
අනෙක් වාරයක් ස්තුතිය වෙිවා විස්ව මාතාවට 🙏 🙏 ඔබ තුමාට ගොඩක් පිං බුදු සරනයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
කියපු දේවල් හරියටම හරි මහත්තයා . ඔබතුමාට තෙරුවන් සරණයි ...!!! අපිව මෙහෙම ධෛර්යමත් කරනවට. 🙏🙏🙏
මාත් මකර.හැමදේම ඇත්ත ඔබතුමා කිවිව දේවල්.මේ වෙද්දි නොමැරි ජිවත් වුනා.මෙ වෙද්දි නම් සල්ලි ටික ටික ලැබිිටම වාසනාව තියෙනවා.❤
මේ කියපු හැමදේම වගේ ඇත්ත..අම්මා තාත්තා සනීපෙන් සුවෙන් ඉන්න ඕනි.අනේ මම නිසා අම්මා අසනීප වෙන්න එපා.මට ඕනි දෙයක් 😢මම කොරියානු විභාගයට සූදානමින් ඉන්නේ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙන්න මට කොරියාවට යන්න ලැබෙන්න ඕනි.
මාත් මකර..මේ කියපු හැමදේම ඇත්ත .ලොකු අපල තිබුනා..දැන් ඒවා ගෙවෙමින් පවතිනවා...දැන් ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා ..මුදල් වලින් කරදර අඩු වෙලා ..ඒ ගෙවපු අපලය මට ආශිර්වාදයක් කරගත් කෙනෙක් මම...ඔබ තුමා කියපු හැමදේම ඇත්ත 🎉🎉🎉
මෙතුමා විසින් කියනලද සියලු දේ ඇත්තයි. මට මාවම එපාම වෙලා ඉන්න මොහොතේ ..... ඔබතුමා ගේ දේශනය අහලා තවත් ටිකක් බලමු කෝ.. කියලා හිතාගෙන ඉන්නවා.. ඔබතුමා ට තෙරුවන් සරණයි
ඇත්තටම ඇත්ත ඔබ තුමා කියපු දේවල් ❤
තෙරුවන් සරණයිනිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු සැප සම්පත් වඩාවර්ධනය වේවාස්තූතියි ඔබතුමාටස්තුතියි විශ්වයට ආදරෙයි සැමටස්තූතියි❤ 🙏 🙏 ❤🙏
මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සර ලක්ෂ 10 .ඉතිරි කරගැනීමට උදව් කරන viswa maathaawata istuthi වේවා .❤❤❤❤
ඔබ තුමා හොඳින් පැහැදිලි කලා ගොඩක් පිං
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏
ඔබතුමාට මාව දැනුවත් කිරීමට විශ්වය ලබාදුන් ශක්තියට ස්තූතියි ස්තුතියි, ස්ඝූතියි.ඒ පිං ඔබ තුමාට අනුමෝදං වේවා!
🙏ස්තූතියි ඔබතුමාට🙏
Ou sir godak dukvinda hemadema nathiuna awankawama kiuwoh hena vitharai sir gehuwenahte🙏🙏🙏❤❤❤
Obathumata subama suba nawa wasarak wewa. Theruwan saranai
ඔබතුමාට බොහොමත්ම පිං.කියපු සියළුම දේවල් ඇත්ත.හරිම පුදුමයි මට.බුදු සරණයි ඔබතුමාට ❤️🙏🙏
බොහෝම ස්තුති 🙏 ඔබතුමන්ට 🙏
මැණිකේ මකර da ? 😊😊😊❤
Obathuma hariyata hari vishwaye ashirwadayan obathumata tharuwan saranayi
බොහොම ස්තූතී 🙏
I am suffering more over 7 years sir. Thank you.
අනේ ඇත්ත මයි. කියපු දෙවල් අත්ත හැම දේම, ඔබ තුමාට බොහොම පින්, දීර්ඝ ආයූ ලැබෙවා!🙏
සියළු දේ හරියටම හරි ඔබතුමාට බොහොම ස්තුතියි❤
හරියටම හරි ඔබතුමා , ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
Mamath makara lagne kenek oba tuma kiyapu dewal hariyatama hari langa pala pala godak pin tumata wiswa mathawatath istuti
Mama mehenin wahansela weda sitina aramayakata muthu kudayak aran lassanata heda karala pooja kala.🙏🙏🙏
සාදු සාදු 🙏
මමත් මකර කියන දේ හරියට ම හරි ස්තූතියි ඔබට ❤️
ඇත්තටම ඔබතුමා මකර ලග්නය ගැන කියපු දේවල් හරියටම හරි,ස්තූතියි 🌹🌹🌹🌹
👍❤
Hama deyakma hari godak sthuthi🙏🙏🙏
Sir kiyanaew okkoma aththa thaq sir❤
මාත් මකර.ඔබතුමා කියන ඒවාහරි..ඉස්තුති ...විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
මත්.මකර.ලග්නය.ගැන.කියපු.ඇත්ත100හරි.තම.ඔයට.ඉස්තුතියි.🙏🙏🙏
Ow yakow.mudal prashna thiya mukuthma prashnayak naha.kakul nahara kakkum Thama thiyenne😅.me awrudde lankawata Anne pin godak karala buddasthana vadapudan yanna wagema Loku mudalak thanpath karala yannai.🎉
Theruwan saranai obathumata
තෙරුවන් සරණයි 🙏
Kiyapu siyaluma de atta oba thumata godak pin siyalu dewi rakawaranayi 🙏
තෙරුවන් සරණයි
Bohoma sththuthi obathumata. Siyalu Dema. Aththa. Theruwan saranai obathumata 🙏🙏
තෙරැවන් සරණයි🙏🙏🙏
තෙරැවන් සරණයි
Godakma nevradi yhanks❤
ඉස්තුති දෙව් පිහිටයි ඔබට 🙏
තෙරුවන්.සරනණයි🙏🙏🙏🙏
ඇත්තටම මම 1972 05 22 රාතී 10 .32ට.මකර. 2023 cancer එකක් ආවෙ. මහත්තයගෙ කතාව මාරයි. අදටත් මගෙ ගොඩක් අය සමග සම්බන්ධ ඇත්තෙම නැහැ. තාත්තාට බලලා නැන්දම්මට බලලා 2007 ඉදලා අම්මා මාත් එක්ක. 2020 තමයි අම්මා වැටුනෙ. එහෙම සලකගෙන ඉන්නකොට තමයි මට මෙහෙම වුනෙ. මම දන්නදා ඉදලා හැම කෙනෙකුටම උදව් තමයි කරලා තිබුණේ . එහෙම කෙනෙකුට මෙහෙම වෙන්න පුලුවන්ද. අවුරැද්දකට 9පාරක් පන්සල් 3කට දානෙ දෙනවා. මහත්තයට උත්තරයක් දෙන්න පුලුවන්ද.
Obathumata godak pin..sampurna attha pahadiliwa kiwa......❤❤
Obathumata pin.mama me video eka beluwa🙏 mama makara lagne.kiuwa Dewal Hari..🙏🙏
Hi sir how you know all the my problem,you are extremely correct,,every time see your video,today you given to me surprised,, everything you telling about me very very true,thank you,every moment God will protect you 🙏🏼
මමත් මකර ආශ්‍රය කරපු ගොඩක් අය අයින් කරා තරහත් නෑ ඒත් තේරුම් අරන් අයින් කරා,,,,
තෙරුවන් සරණයි ඔබතුමාට.🙏🙏🙏🙏
ස්තූතියි ඔබට
Laknet nawanshaket dekama makara nam hodaida
Arakku tikk bila programm ekk krnnko😂 sthuuthy pehedili kirimata❤🎉 hina wewi ahuwa.❤
Thanks very much mother of universe. lord Buddha bless u.
Oba Thumata Tharuvan Saranai
අනේ මකර ලග්නෙ මෙච්චර කාලයක් විදපු දුක 😢😢😢😢😢😢
dan geme eka ගහල ඉවර කරන්නම් , සියලුම මකර , 🐉 🐉 මක රිය nta ජය ... api පරද වෙන්නේ naa...
@raj89sfdo27 අනේ ඉතින් මකරෝ
Yes
Thank you Mother Universe 🎉
තෙරැවන් සරණයි සමිර මහත්තයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hariyara hari
තෙරුවන් සරණයි මම මකර ලග්න ❤❤❤👍👍👍🙏🙏🙏
Math makara oba thuma kiyana dawal hareyata hare gaya awstha bohomai sthuthie ❤❤❤
මෙ කියපු දේවල් සහතික ඇත්ත
Mamath makara.naya tikak thiyenawa.mata hari tention mewa gewanakal.mata labei kiyala wiswasa karanawa.wiswaya mata udau karai kiyala wiswasai
Mage jeewithe hariyatama balagana hitiya wage kiyanawa oba thuma.obathumata budusaranai 🙏🙏🙏
Oba thuma kiyapu dewali godk ඇත්ත godak pin
මමත් මකර ඉන්නෙ රට.දියුනුවක් බලපොරොත්තු වෙනවා.
Godaksththi oba thumata..
Obatasthuthie.kiyapudanam.aththa.labuvaunavavasara.obatasubanavavasarak.veva.mamakdk.❤
Great 🙏
Mama. Bisnas. Akak. Patan. Ganahadanna.
Asawen balanna puluwan hariyatama mage jeewetha kathawai me oba thumata bohoma pin
Senasur enne 3ta. 4ta novey.ath waradfak wenna athi
Theruwan saranai sir
Mamath makara gaunu vasara kihipayathula puduma dukak vinda mata udaukaranna
Mama makara lagnaya satha pahak aethe neha.mudal tebuna serama nethi una. Banku potha hes.
Good program ❤❤
Aniwaryen mama labana sathiye Anne mage demapiyanta 14 venida Loku danayak dennai.duppath Daru pawlakata Aluth awruddata yawva ewarai mudal Badu gannata.mama godak sathutin inne.kiya ganna Bari sathutak thiyenne.hethuwak naha.🎉
ඔබ තුමා කිව්වේ ම ඇත්තමගේ ජිවිතේ බලාගෙන හිටියා වගේ
Serama de atta 🙏🙏
ලක්ෂ අටකට වැඩි පඩියක් මාසිකව ගත්තත් පොතේ සත පහක් නැත්තේ ආදරයකුත් නැත්තෙ මේ මකරිට මට විතරද මන්දා
Sahathika. Athth
අමූලික ඇත්ත.
Ammo true thanks
🙏🙏🙏❤️❤️🙏🙏🙏
👍
Oba thumata sthuti 🎉
❤❤❤🙏🙏🙏
Hariyatama hari
Senasuru anne 3ta
🎉🎉🎉👍👍👍
😂හැමදේම ඇත්ත😂
මම මකර නයයි 🙏🙏🙏
Mama.makara.tama.naiyi
Mama ahamawe. LaeiwarEi. Paule. Aya. Tatawela. Mata. Kuruth. Na
2025 wasara pilibada danuwah kalata oba thumata godak pin
කියපු කාරණා සියලුම දේ සහතික ඇත්ත ස්තූතියි සර් මාගෙ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤
ඇත්තටම මකර ලග්නය ගැන කියපු කාරනා 100%ක් හරියට හරි.බොහොම ස්තූතියි ඔබතුමාට. මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..ස්තූතියි..ස්තූතියි...!!!
ඇත්තෙන්ම ඔබතුමාගෙ නිවැරදි විස්තර කිරීම හරිම අපූරුයි.........
තෙරුවන් සරණයි ජයවෙවා ආදරණීයම ඔබට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට නිදුක් නිරෝගී සුව ලැබේවා විශ්වයේ සිටින සියලු දෙනාටම විශ්ව මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි
මාත් මකර කියපු හැම දේම ඇත්ත.බොහොම ස්තුති ඔබ තුමන්ට. තෙරුවන් සරණයි...
ඔබතුමා කියන දේවල් සහතික ඇත්ත මේ 2025 අවුරුද්ද වත් හිතේ සැනසීමෙන් ඉන්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව මේ වෙනකන්ම දුක් වින්ද පවුල විසිරිල ගියා දෙන්න විවෝස් කොලේ අත්සන් කරපු නැති එක විතරයි වෙලා තියෙන්නෙ දැනටත් හිතේ සැනසීම නැත්තටම නැතිවෙලා මගෙ පව්ල සමගි වෙලා සැනසීමෙන් ඉන්න ලැබේවා ..ඔබ තුමාට වගේම විශ්වයට ස්තුතයි ස්තුතියි ස්තුතියි ..
ඔබතුමා කියපු හැමදෙයක් ඇත්ත. ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම් පිළිබඳව..තෙරැවන් සරණයි ...
මගේ ලොකු පුතා මකර ලග්නය ඇත්තටම හොදයි තරහ ගියුත් ටිකක් කියවනවා ඒ එක්කම තරහ නැතිවෙනවා ඔබතුමා කියන දේවල් ඇත්තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට
කියපුවා පට්ට සම්පූර්ණ ඇත්ත බලාගෙන කිව්වා වගේ හරියට මං ගැන කිව්වා වගේ මාත් මකර.හරිම පුදුමයි කියපු දේ බලාගෙන.මාගෙන දැක්කා වගේේ කියෙව්වා මටත් සෙනසුරු අවුරුදු විසිහත හමාරක් වසර දහනමය 19 හමාරක් සෙනසුරු මහ දශාව ආයෙත් වසර හත හමාරක් සෙනසුරු දශාව..දැන් තමයි ඔක්කොම ඉවර . දැන් ටිකක් සැහැල්ලු වගේ දැනෙනවා පුදුම පුදුම පුදුමයි ඔබගේ අනාවැකියි. ඔබ කියපුවා පට්ට ඇත්ත.දැම්මට ගෙවෙන්නේ බුද්ධගේ..දසාවලු.දැම්..මට වයස හැටපහයි.නැවත වරක් මම කියමි..කියපුවා සම්පූර්ණ ඇත්ත පට්ට.මට හිතාගන්නත් බෑ
එහෙමනම් ඉදිරි කාලයක් හොද වෙයි කියලා හිතනවා බොහෝම ස්තුතියි බොහෝම ස්තුතියි ජයවේවා! ජයවේවා! ජයවේවා ඔබතුමාට සුබ අනාගතයක්
Obathuma kiyana siyalumade saththai, oba thumata aneka warayak pin siduwenawa
Obathumata theruwan saranai
කියාපු දේවල් හරි යටම හරි .....ඔබ තුමාට නිදුක් නීරෝගී සුව ලැබේවා .......
අනෙක් වාරයක් ස්තුතිය වෙිවා විස්ව මාතාවට 🙏 🙏 ඔබ තුමාට ගොඩක් පිං බුදු සරනයි දේවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
කියපු දේවල් හරියටම හරි මහත්තයා . ඔබතුමාට තෙරුවන් සරණයි ...!!! අපිව මෙහෙම ධෛර්යමත් කරනවට. 🙏🙏🙏
මාත් මකර.හැමදේම ඇත්ත ඔබතුමා කිවිව දේවල්.මේ වෙද්දි නොමැරි ජිවත් වුනා.මෙ වෙද්දි නම් සල්ලි ටික ටික ලැබිිටම වාසනාව තියෙනවා.❤
මේ කියපු හැමදේම වගේ ඇත්ත..අම්මා තාත්තා සනීපෙන් සුවෙන් ඉන්න ඕනි.අනේ මම නිසා අම්මා අසනීප වෙන්න එපා.මට ඕනි දෙයක් 😢මම කොරියානු විභාගයට සූදානමින් ඉන්නේ විශ්ව මාතාවට ස්තූතිවන්ත වෙන්න මට කොරියාවට යන්න ලැබෙන්න ඕනි.
මාත් මකර..මේ කියපු හැමදේම ඇත්ත .ලොකු අපල තිබුනා..දැන් ඒවා ගෙවෙමින් පවතිනවා...දැන් ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා ..මුදල් වලින් කරදර අඩු වෙලා ..ඒ ගෙවපු අපලය මට ආශිර්වාදයක් කරගත් කෙනෙක් මම...ඔබ තුමා කියපු හැමදේම ඇත්ත 🎉🎉🎉
මෙතුමා විසින් කියනලද සියලු දේ ඇත්තයි. මට මාවම එපාම වෙලා ඉන්න මොහොතේ ..... ඔබතුමා ගේ දේශනය අහලා තවත් ටිකක් බලමු කෝ.. කියලා හිතාගෙන ඉන්නවා.. ඔබතුමා ට තෙරුවන් සරණයි
ඇත්තටම ඇත්ත ඔබ තුමා කියපු දේවල් ❤
තෙරුවන් සරණයි
නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු සැප සම්පත් වඩාවර්ධනය වේවා
ස්තූතියි ඔබතුමාට
ස්තුතියි විශ්වයට ආදරෙයි සැමට
ස්තූතියි❤ 🙏 🙏 ❤🙏
මේ අවුරුද්ද අවසන් වෙන්න ඉස්සර ලක්ෂ 10 .ඉතිරි කරගැනීමට උදව් කරන viswa maathaawata istuthi වේවා .❤❤❤❤
ඔබ තුමා හොඳින් පැහැදිලි කලා ගොඩක් පිං
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏
ඔබතුමාට මාව දැනුවත් කිරීමට විශ්වය ලබාදුන් ශක්තියට ස්තූතියි ස්තුතියි, ස්ඝූතියි.
ඒ පිං ඔබ තුමාට අනුමෝදං වේවා!
🙏ස්තූතියි ඔබතුමාට🙏
Ou sir godak dukvinda hemadema nathiuna awankawama kiuwoh hena vitharai sir gehuwenahte🙏🙏🙏❤❤❤
Obathumata subama suba nawa wasarak wewa. Theruwan saranai
ඔබතුමාට බොහොමත්ම පිං.කියපු සියළුම දේවල් ඇත්ත.හරිම පුදුමයි මට.බුදු සරණයි ඔබතුමාට ❤️🙏🙏
බොහෝම ස්තුති 🙏 ඔබතුමන්ට 🙏
මැණිකේ මකර da ?
😊😊😊❤
Obathuma hariyata hari vishwaye ashirwadayan obathumata tharuwan saranayi
බොහොම ස්තූතී 🙏
I am suffering more over 7 years sir. Thank you.
අනේ ඇත්ත මයි. කියපු දෙවල් අත්ත හැම දේම, ඔබ තුමාට බොහොම පින්, දීර්ඝ ආයූ ලැබෙවා!🙏
සියළු දේ හරියටම හරි ඔබතුමාට බොහොම ස්තුතියි❤
හරියටම හරි ඔබතුමා , ස්තුතියි ඔබ තුමාට 🙏🙏🙏
Mamath makara lagne kenek oba tuma kiyapu dewal hariyatama hari langa pala pala godak pin tumata wiswa mathawatath istuti
Mama mehenin wahansela weda sitina aramayakata muthu kudayak aran lassanata heda karala pooja kala.🙏🙏🙏
සාදු සාදු 🙏
මමත් මකර කියන දේ හරියට ම හරි ස්තූතියි ඔබට ❤️
ඇත්තටම ඔබතුමා මකර ලග්නය ගැන කියපු දේවල් හරියටම හරි,ස්තූතියි 🌹🌹🌹🌹
👍❤
Hama deyakma hari godak sthuthi🙏🙏🙏
Sir kiyanaew okkoma aththa thaq sir❤
මාත් මකර.ඔබතුමා කියන ඒවාහරි..ඉස්තුති ...විශ්ව මාතාවට ස්තුතියි 🙏🙏
මත්.මකර.ලග්නය.ගැන.කියපු.ඇත්ත100හරි.තම.ඔයට.ඉස්තුතියි.🙏🙏🙏
Ow yakow.mudal prashna thiya mukuthma prashnayak naha.kakul nahara kakkum Thama thiyenne😅.me awrudde lankawata Anne pin godak karala buddasthana vadapudan yanna wagema Loku mudalak thanpath karala yannai.🎉
Theruwan saranai obathumata
තෙරුවන් සරණයි 🙏
Kiyapu siyaluma de atta oba thumata godak pin siyalu dewi rakawaranayi 🙏
තෙරුවන් සරණයි
Bohoma sththuthi obathumata. Siyalu Dema. Aththa. Theruwan saranai obathumata 🙏🙏
තෙරැවන් සරණයි🙏🙏🙏
තෙරැවන් සරණයි
Godakma nevradi yhanks❤
ඉස්තුති දෙව් පිහිටයි ඔබට 🙏
තෙරුවන්.සරනණයි🙏🙏🙏🙏
ඇත්තටම මම 1972 05 22 රාතී 10 .32ට.මකර. 2023 cancer එකක් ආවෙ. මහත්තයගෙ කතාව මාරයි. අදටත් මගෙ ගොඩක් අය සමග සම්බන්ධ ඇත්තෙම නැහැ. තාත්තාට බලලා නැන්දම්මට බලලා 2007 ඉදලා අම්මා මාත් එක්ක. 2020 තමයි අම්මා වැටුනෙ. එහෙම සලකගෙන ඉන්නකොට තමයි මට මෙහෙම වුනෙ. මම දන්නදා ඉදලා හැම කෙනෙකුටම උදව් තමයි කරලා තිබුණේ . එහෙම කෙනෙකුට මෙහෙම වෙන්න පුලුවන්ද. අවුරැද්දකට 9පාරක් පන්සල් 3කට දානෙ දෙනවා. මහත්තයට උත්තරයක් දෙන්න පුලුවන්ද.
Obathumata godak pin..sampurna attha pahadiliwa kiwa......❤❤
Obathumata pin.mama me video eka beluwa🙏 mama makara lagne.kiuwa Dewal Hari..🙏🙏
Hi sir how you know all the my problem,you are extremely correct,,every time see your video,today you given to me surprised,, everything you telling about me very very true,thank you,every moment God will protect you 🙏🏼
මමත් මකර ආශ්‍රය කරපු ගොඩක් අය අයින් කරා තරහත් නෑ ඒත් තේරුම් අරන් අයින් කරා,,,,
තෙරුවන් සරණයි ඔබතුමාට.🙏🙏🙏🙏
ස්තූතියි ඔබට
Laknet nawanshaket dekama makara nam hodaida
Arakku tikk bila programm ekk krnnko😂 sthuuthy pehedili kirimata❤🎉 hina wewi ahuwa.❤
Thanks very much mother of universe.
lord Buddha bless u.
Oba Thumata Tharuvan Saranai
අනේ මකර ලග්නෙ මෙච්චර කාලයක් විදපු දුක 😢😢😢😢😢😢
dan geme eka ගහල ඉවර කරන්නම් , සියලුම මකර , 🐉 🐉 මක රිය nta ජය ... api පරද වෙන්නේ naa...
@raj89sfdo27 අනේ ඉතින් මකරෝ
Yes
Thank you Mother Universe 🎉
තෙරැවන් සරණයි සමිර මහත්තයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hariyara hari
තෙරුවන් සරණයි මම මකර ලග්න ❤❤❤👍👍👍🙏🙏🙏
Math makara oba thuma kiyana dawal hareyata hare gaya awstha bohomai sthuthie ❤❤❤
මෙ කියපු දේවල් සහතික ඇත්ත
Mamath makara.naya tikak thiyenawa.mata hari tention mewa gewanakal.mata labei kiyala wiswasa karanawa.wiswaya mata udau karai kiyala wiswasai
Mage jeewithe hariyatama balagana hitiya wage kiyanawa oba thuma.obathumata budusaranai 🙏🙏🙏
Oba thuma kiyapu dewali godk ඇත්ත godak pin
මමත් මකර ඉන්නෙ රට.දියුනුවක් බලපොරොත්තු වෙනවා.
Godaksththi oba thumata..
Obatasthuthie.kiyapudanam.aththa.labuvaunavavasara.obatasubanavavasarak.veva.mamakdk.❤
Great 🙏
Mama. Bisnas. Akak. Patan. Ganahadanna.
Asawen balanna puluwan hariyatama mage jeewetha kathawai me oba thumata bohoma pin
Senasur enne 3ta. 4ta novey.ath waradfak wenna athi
Theruwan saranai sir
Mamath makara gaunu vasara kihipayathula puduma dukak vinda mata udaukaranna
Mama makara lagnaya satha pahak aethe neha.mudal tebuna serama nethi una. Banku potha hes.
Good program ❤❤
Aniwaryen mama labana sathiye Anne mage demapiyanta 14 venida Loku danayak dennai.duppath Daru pawlakata Aluth awruddata yawva ewarai mudal Badu gannata.mama godak sathutin inne.kiya ganna Bari sathutak thiyenne.hethuwak naha.🎉
ඔබ තුමා කිව්වේ ම ඇත්ත
මගේ ජිවිතේ බලාගෙන හිටියා වගේ