එක දෙයක් හැර ඔබ ජීවිතය දිනනවාමයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ธ.ค. 2024

ความคิดเห็น • 790

  • @DineshNilantha-r6g
    @DineshNilantha-r6g 5 ชั่วโมงที่ผ่านมา +2

    ඔබ තුමා කියන හැම දේම සියට සියක් නිවැරදි මැරුනේ නැති එක විතරයි

  • @nayanadarshani8028
    @nayanadarshani8028 5 วันที่ผ่านมา +135

    ඔබ කියපු සියලු දේ ඇත්ත.මකර ලග්න හිමි අයට ආදරය නම් කවදාවත් ලැබෙන්නෙ නෑ.

  • @DanushkaWijekoon
    @DanushkaWijekoon 3 วันที่ผ่านมา +45

    කෝ ආදරේ ලැබෙන්නෙ නැති මකරු ටික❤

    • @ජයන්ති-ඩ7ෆ
      @ජයන්ති-ඩ7ෆ 2 วันที่ผ่านมา +1

      🙋‍♀️🙋‍♀️🙋‍♀️🎂

    • @lucianoserra9754
      @lucianoserra9754 2 วันที่ผ่านมา +2

      මමත් ආදරේ නොලැබෙන .මකරකාරියක්.❤

    • @DanushkaWijekoon
      @DanushkaWijekoon 2 วันที่ผ่านมา

      @@lucianoserra9754 ආදරයක් පටන් ගන්න

    • @maromadu
      @maromadu วันที่ผ่านมา

      Me inne

    • @trippingtikiyah3256
      @trippingtikiyah3256 14 ชั่วโมงที่ผ่านมา

      Maath

  • @sandyakumari5671
    @sandyakumari5671 6 วันที่ผ่านมา +87

    ඔබ කියු සියල්ල හරියටම හරි මකර ලග්න හිමි හැමෝගෙම ජිවිත වාසනාවන්ත වේවා
    විශ්වයට ස්තුතියි
    ඔබටද🙏🙏🙏🙏🙏

    • @SwaA-vf3sb
      @SwaA-vf3sb 5 วันที่ผ่านมา +2

      සියලුම දේ ඇත්ත

    • @iranganinawela7589
      @iranganinawela7589 4 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

    • @iranganinawela7589
      @iranganinawela7589 4 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම සහතික ඇත්ත

    • @GaminiGamlath-s2v
      @GaminiGamlath-s2v 3 วันที่ผ่านมา

      මමත් මකර ලග්නෙ කියපු දේවල් හරියටම හරි
      විස්වමාතවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @shandi-l9q
      @shandi-l9q 3 วันที่ผ่านมา

      මමත් මගේම අයියත් මගෙ මහත්තයත් තුන් දෙනාම මකර කියපු හැම දේම ඇත්ත

  • @Ruwanivlog-v8e
    @Ruwanivlog-v8e 3 วันที่ผ่านมา +12

    මමත් මකර ලග්න කෙනේක් සහතික අැත්ත අනේක වාරයක් දුක් විදිනවා මහත්තයා මාව එපා කියලා ගෙදරින් ගියා විහ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ඔබ තුමාටත් ස්තුතියි

  • @PrasadiMadushani-jv1ox
    @PrasadiMadushani-jv1ox 5 วันที่ผ่านมา +23

    මමත් මකර ලග්න..කතාව ඇත්ත.. අලුත් අවුරුද්දේ මගේ ජීවිතේ සාර්ථක කරදුන් ආදරණිය විශ්වයට බෙහෙවින් ස්තූතියි.

  • @shyamaananda587
    @shyamaananda587 6 วันที่ผ่านมา +33

    මගේ පුතාත් මකර ලග්නේ, සර් කියන ඔක්කොම දේවල් ඇත්ත, ගෙදර තාත්තා වගේ උත්සාහවන්තයි, ලොකූ අපල කාලයක් ගෙව්වේ, කරදර ගොඩාක් ආවා, ඒවා ඉවරවෙලා මගේ පුතාට හොද කාලයක් උදාවේවා !

  • @Ishara-e6h
    @Ishara-e6h 5 วันที่ผ่านมา +36

    ඔබතුමා දෙවියෙක් වගෙ මකර ලක්නෙ ගැන කිව්වෙ ඇත්තම කිව්වා මගෙ ඇස් වලට කදුලුත් ආවා ඔබ තුමාට විශ්ව මාතාවගෙ පිහිට ආසිර්වාදෙ නිරතුරුව ලැබෙවා❤

    • @HemamalaHemamala-j5q
      @HemamalaHemamala-j5q 5 วันที่ผ่านมา +1

      ඔබතුමා කියපු දේවල් ඇත්ත.ගොඩක් පිං 😢

    • @iranganinawela7589
      @iranganinawela7589 4 วันที่ผ่านมา +1

      ඇත්තටම සහතික ඇත්ත

    • @DineshMaduranga-r9r
      @DineshMaduranga-r9r 3 วันที่ผ่านมา

      Hariyatama hare

  • @sandyakumari5671
    @sandyakumari5671 6 วันที่ผ่านมา +32

    ඔබ කිව්ව හැම දේම හරි මකර ලග්න හිමි මැමෝටම විශ්වයේ ආශිර්වාද ලැබේවා❤️🙏🙏🙏🙏

  • @SomaliRathnavibhushana
    @SomaliRathnavibhushana 6 วันที่ผ่านมา +52

    බොහොම ස්තූතියි ඔබතුමාට
    මම මකර ලග්නේ
    ඔබතුමා කියන දේවල් හරියටම හරි

  • @renukamalki414
    @renukamalki414 5 วันที่ผ่านมา +22

    Oba nam විශිෂ්ටයෙක්
    ඔබ කියපු හැම දෙයක්ම ඇත්තටම හරි ස්තුතියි

  • @sujathabasnayaka3927
    @sujathabasnayaka3927 3 วันที่ผ่านมา +5

    ඔබ තුමාට ගොඩක් පින් කියපු හැමදෙයක් ම ඇත්ත ....ස්තුති !!!!!

  • @ashawijethunga8345
    @ashawijethunga8345 3 วันที่ผ่านมา +7

    කියපු හැමදේම ජීවිතේ අත් විදපු මකර ලග්න හිමියෙක් මමත්..... ව්ශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මකර ලග්න අප හැමගේත් ඔබ තුමාගෙත් දුක් කරදර දුරු වේවා...!!! හැමෝටම විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා...!! ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏❤

  • @NiroshaAlahapperuma
    @NiroshaAlahapperuma 6 วันที่ผ่านมา +38

    ඇත්තටම ඔව්, අද වෙනකොට ඉතිරිවෙලා තියෙන්නේ ඇවිදින කූඩුවක් විතරයි. මේ ලෝකේ උරුම වෙන හැම දුකක්ම ලැබුනා. ඒත් අධිෂ්ඨානයක් තියෙනව කොහොමහරි නගිටින්න ඕනේ කියලා 😊. බලමු ඉස්සරහට

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk 6 วันที่ผ่านมา

      Mamath nogiye hire witharai anith okkoma una..baye inne marenna kalin akath wei kiyala😂😂

    • @chandranilmini5562
      @chandranilmini5562 วันที่ผ่านมา

      ඔබ තුමාට බුදුසරණයි මමත් මකර ලග්න හිමි කෙනෙක් හැමදාම දුක තමයි ඒත් ජිව්තේ කොහොමහරි ගොඩයනවා කියලා හිතනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniPriyanthi-n7t
    @MalaniPriyanthi-n7t 5 วันที่ผ่านมา +8

    ඔබ තුමා. කියපු. සියල්ම. ඇත්ති. මකර. ලක්න. හැමෝටම. සුබ. පල. Labawa. විශ්වයට. ඉස්තුති. ඉස්තුති. ඉස්තුති 🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @sureshsuresh-sn3hb
    @sureshsuresh-sn3hb 3 วันที่ผ่านมา +4

    මමත් මකර.ජීවිතෙන් භාගයක් ඉවරයි. බොරු ආදරයක් ඇරෙන්න ඇත්ත ආදරයක් නම් ගෑවිලවත් නෑ ජීවිතේට. තවම බැදලා නෑ.
    ගොඩයන්න කන කට්ට කොහොමද කියනවනම් මගේ පාඨය "අන්තිම හුස්ම වෙනකම් සටන අත්නොහරිමි. "

  • @priyanandaabeykoon2983
    @priyanandaabeykoon2983 19 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි ඔබට !!

  • @nilanthaudayakumara-qz5kd
    @nilanthaudayakumara-qz5kd 14 ชั่วโมงที่ผ่านมา +1

    ඔබ තුමා කියපු සේරම හරියටම හරි වැටෙන්න ඕන උපරිම විනාස වෙන්න ඕන හැමදේම විනාස වෙලා ඉවරයි ..

  • @upulnandanbettiarachchige4892
    @upulnandanbettiarachchige4892 6 วันที่ผ่านมา +16

    කියපු දේවල් හැම දෙයක්ම.ග ඇත්ත ඔබතුමාට බුදු සරණයි!

  • @ChanuKumari-c9o
    @ChanuKumari-c9o 4 วันที่ผ่านมา +5

    විශ්ව යට ස්තුතිය 🙏🙏🙏🙏🙏මං මකර ලග්න හිමියෙක් ඔබ තුමා කිවුව හැමදෙේම හරි මං කරන හැමදෙේම මං ගාව තිබෙනවා මට ගොඩක් අඩමිබරයි මං ගැන මං ගොඩක් උස්සා හා වන්ත කෙනෙක් කරන්න දෙයක් හිතුනොත් කරනවාමයි වැටෙන්න කැමති නැ මං කැමති මගේම උස්සා හයෙන් නැගිටින්න ඔබ තුමාට ගොඩක් ස්තුතිය විශ්වය ට ගොඩක් ස්තුතිය මගේ සියලු වැඩ හොදින් කරගැනිමට විශ්ව යෙ අසිර්වාදය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isurugamage7992
    @isurugamage7992 6 วันที่ผ่านมา +19

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .මගේ නංගි ඔය සියලු ප්‍රශ්න වලින් මිරිකිල ඉන්නෙ. මම තරමක් මේ විශය ගැන දන්නව. මම කිවා ඔයාට මාර්තු 29 න් පස්සෙ ඔය ප්‍රශ්න අඩුවෙලා යයි කියල.මම දැන් මේ වීඩියෝ එක එයාට බලන්න යවනව.මොකද එයාට මෙය බලල සතුටක් ඇතිවේවි.සුවපත් වේවා.💐

  • @kalyanijayasinghe3763
    @kalyanijayasinghe3763 19 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තමයි.
    නියම ආදරයක් නම් ලැබෙන්නේම නැහැ.

  • @dinushakumuduni8776
    @dinushakumuduni8776 5 วันที่ผ่านมา +5

    කියපු හැම දෙයක්ම ඇත්ත. ඔබතුමාට බුදුසරණයි 🙏🙏
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️🙏

  • @shermilashermila6532
    @shermilashermila6532 6 วันที่ผ่านมา +11

    ඔබ තුමාට ගොඩාක් පින්..කියපු දේවල් හරියටම හරි 🙏🙏🙏🙏

  • @iranganinawela7589
    @iranganinawela7589 4 วันที่ผ่านมา +5

    සහතික ඇත්ත. කියූ සෑම වචනයක් පාසා 100%ක් ඇත්ත. 2025 වසර මකර ලග්න සෑම සියලු දෙනාගේම සියලූම බලාපොරොත්තු සාර්ථක වේවා..යහපත් සිතුම් පැතුම් ඒ සෑම හදවතක් තුලම වර්ධනය වේවා..සෑම ජීවිතයක්ම විශ්ව මාතාවගේ ආරක්ෂාව ආශිර්වාදය නොඅඩුවම ලැබේවා...!!! විශ්ව මාතාවට කෝටි කෝටි වාරයක් ස්තූතියි..ස්තූතියි..ස්තූතියි..!!!!! ❤❤❤

  • @nadeerajapaksha9013
    @nadeerajapaksha9013 6 วันที่ผ่านมา +15

    කියපු හැමදෙයක්ම හරි .😔 ආදරණිය විශ්වය අනෙක වාරයක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @user-it6oy2yg1x
    @user-it6oy2yg1x 6 วันที่ผ่านมา +9

    මෙ කියන හැමදෙම හරි.ඔබ තුමාට පින්. විශ්ව මාතාවට ස්තුතියි

  • @PadmaIhalakubure
    @PadmaIhalakubure 5 วันที่ผ่านมา +6

    ඔබතුමා කියපු දේවල් සියලුම දේ හරියටම හරි ඔබතුමාට තුනුරවන්ගේම පිහිටයි🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏

  • @Komari-dv1bt
    @Komari-dv1bt 6 วันที่ผ่านมา +46

    ලබන වසරේ මගේ ජීවිතේ සාර්ථක කර දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤

    • @SwaA-vf3sb
      @SwaA-vf3sb 5 วันที่ผ่านมา

      🤩

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 6 วันที่ผ่านมา +17

    මට නිවසක් සහ ඉඩමක් ගැනීමට මුදල් ලබාදුන්නාට විශ්වයට ස්තුතියි

  • @lbsshiromi8593
    @lbsshiromi8593 5 วันที่ผ่านมา +3

    ඔබතුමාට ගොඩාක් පිං .පවසපු හැමදේම සත්‍ය යි.සර් මාත් මකර හිත ශක්තිමත් .අසතුටුම තැන විවහය.ඔබතුමා හරියටම හරි 🙏වැටෙන්නෙ නම් නෑ ඉදිරියට යනවමයි

  • @priyankaudukawagamage8815
    @priyankaudukawagamage8815 3 วันที่ผ่านมา +2

    කියපු හැමදේම ඇත්ත.ඔබ තුමාට තෙරැවන් සරනයි!!!

  • @SusanthaSusantha-q2h
    @SusanthaSusantha-q2h 3 วันที่ผ่านมา +2

    ඔබතුමා කියපු දේවල් සේරම ඇත්ත.ඔබතුමාට තෙරුවන් සරනයි

  • @SunethraAbayasinghe
    @SunethraAbayasinghe 5 วันที่ผ่านมา +18

    මම මකර ඔබතුමා කියපු සියල්ල ඇත්ත 🙏🙏 ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායු වේවා 🌹🌹🌹 තෙරුවන්සරනයි 🌹🌹🌹

  • @Chamari-u8n
    @Chamari-u8n 4 วันที่ผ่านมา +8

    මම මකර මට ගිය අවුරුද්දේ ජනවාරි මස පිළිකාවක් ආවා. මම දැන් සුවය ලබා ඉන්නවා .ඔබතුමාගෙ කතාවට මට කියන්න වචන නැහැ . කියපු හැමදෙම ඇත්ත .

    • @MARIA-bw8xd
      @MARIA-bw8xd 4 วันที่ผ่านมา

      @@Chamari-u8n get well soon 🙏😊❤️

    • @Palaw245
      @Palaw245 4 วันที่ผ่านมา

      Get well soon🎉😢

  • @SDSwarnalatha
    @SDSwarnalatha 2 วันที่ผ่านมา +2

    මම මකර ලග්නය. දුක කියනදෙය උපරිම විදෙව්වා. මම මම දැන් තනිවෙලා ඒත් මම වැටෙන්නෙ නෑ. මම තව ඉදිරියට යනවා විෂ්ව මාතාවට නමස්කාර වේවා . ඔබතුමා ටත් තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @chandrikajayarathne8688
    @chandrikajayarathne8688 4 วันที่ผ่านมา +3

    මමත් මකර මම දැන් සියලු සැපසම්පත් විඳිනවා, මටදැන් ප්‍රශ්න නැහැ, ඔබ කියු දෙය සත්යයි❤

  • @YASSAHACKER-nm2tx
    @YASSAHACKER-nm2tx 5 วันที่ผ่านมา +2

    ඔබතුමා කියපු දේවල් සහතික ඇත්ත.මමත් මකර ලග්නයේ ඔයා කියන දේවල් ඔක්කොම මටත් සිද්දඋනා.බුද්ධිමත්ව හිතලා තීරණ ගත්ත නිසා ගැටලුවක් කර ගත්තේ නැ. ලබන වසරේවත් සියලු මකර ලග්න හිමියන්ට වාසනාවන්ත වේවා.විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා.විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා....🙏🙏🙏

  • @sonethrasri2247
    @sonethrasri2247 3 วันที่ผ่านมา +1

    මමත් මකර ලග්නයෙන් උපන් කෙනෙක් ඔබ තුමා කියපු සියළුම දේ සහතික ඇත්ත .ඔබ තුමාට විශ්වයේ ආශීර්වාදය ලැබේවා🙏🙏🙏

  • @nilminifrenando4744
    @nilminifrenando4744 4 วันที่ผ่านมา +3

    කොහොම මේ දේවල් කියනවාද කියලා දන්නේ නැහැ ඒත් හැම දෙයක්ම ඇත්ත ❤❤❤හැම ඇත්තෙන්ම කට නිසා අද මෙහෙම ඉන්නවා කියන වචනෙන් wachanayak ගානේ හරි ..ගොඩාක් පින් සර් 🙏🏻🙏🏻🙏🏻

  • @kkspicytime6188
    @kkspicytime6188 6 วันที่ผ่านมา +14

    මමත් මකර 2025 මකර ලග්න හිමියන්ටද මටද විශ්ව මෑණියන්ගේ පිහිට ආරක්ෂාවෙන් සියලු ප්‍රර්තනා මුදල් ආකර්ෂණ සහ නිරෝගීමත්, අව්රුද්දක් පතමු🙏

  • @thejafernando754
    @thejafernando754 5 วันที่ผ่านมา +4

    මකර ලග්නය පිළිබඳව මම මෙතෙක් ඇසූ බැලූ හොඳම කියවීම 💙🙏

  • @NilushaM.Arachchi
    @NilushaM.Arachchi 4 วันที่ผ่านมา +3

    විශ්වයට ස්තූති 🙏🙏...මන් ඒ 10% කෙනෙක් 🥰

  • @kaveeshaLakshith
    @kaveeshaLakshith 17 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත මයි කියන්නේ මටත් ආදරයක් නම් කොහෙත්ම නැහැ

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 5 วันที่ผ่านมา +3

    ස්තූතියි ඔබ තුමාට මේ කරුණු කාරණා සම්බන්ධයෙන් ලබාදුන් අවබෝධයට.🙏 මෙතෙක් මකර ලග්න හිමියන් ගැන හොදම නිවැරදිම අදහස මේ.🙏🙏🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 6 วันที่ผ่านมา +10

    විශේන් පුතාට ඉක්මනින්ම විවාහ වීමට යහපත් දියණියක් ලබාදුන්නාට විශ්ව මාතාවට ස්තුතියි

  • @manjulaprasanna856
    @manjulaprasanna856 5 วันที่ผ่านมา +4

    ඇත්ත මකර ලග්නය හිමි පිරිමියාට හරහාට ඉන්නේ බිරිඳ තමයි. නමුත් එය හොදක් කරගෙන ඉවසීමෙන් ජිවිතේ දියූණුව කරා ගෙන යනවා 🙏👍❤️

  • @shiranishirani6634
    @shiranishirani6634 6 วันที่ผ่านมา +11

    මම කාන්තාවන් ඹබ තුමා මටමයි මෙ කියන්නෙ ඹබට පින් ඒවගෙම ස්තූතියි

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 6 วันที่ผ่านมา +9

    මහත්තයා.අපට.මකර.ලග්නෙ.අයට.විවහය.අසාර්තක.වෙන්න.ගිය.ආත්මයෙ.හො.මෙ.හවයෙ.කරඇති.පාපකර්මය.හා.ඉන්මිදිමට.කලහැකි.දේවල්.අපට.පැහැදිලි.කරන්නකො.අය.ආත්මයකවත්.අපටත්.සතුටිං ජිවත්වෙන්න.ඔබතුමාට බුදුසරනයි

  • @MalikaRasadari-v8q
    @MalikaRasadari-v8q 4 วันที่ผ่านมา +2

    මාගේ බලාපොරොත්තු සියල්ලක්ම ඉශ්ට කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුතියි!!!!!

  • @RomaineGibson-r7m
    @RomaineGibson-r7m 4 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි ඔබ තුමාට මමත් මකර ලග්නේ තමා. ඔබ තුමා කියන හැම දේම මට වෙලා තියෙනවා. මට ගොඩාක් දුකයි.

  • @senujipiyananda6825
    @senujipiyananda6825 5 วันที่ผ่านมา +2

    ඔබතුමා කියපු සියල්ලම සම්පූර්ණ ඇත්ත. ඔබතුමාට ස්තූතියි.

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 6 วันที่ผ่านมา +5

    ඔබතුමා සියලු ලග්න ගැන ලබා ඇති දැනුම අති විශිෂ්ඨයි සත්තකින් ඔබතුමා දිනක රජවනවාමයි පරිස්සමින් සතුටින් ඉන්න සැමදා ස්තූතියි විශ්වටත් ඔබතුමාටත්
    🙏 ❤🙏

  • @KumariPatathirana
    @KumariPatathirana 5 วันที่ผ่านมา +1

    ඔබ තුමා කියන දේ හරියටම හරි ඔබ තුමාට බොහොම පින් .. විශ්ව මාතවනි අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති සියලු දෙනාටම ජිවිතේ බලපොරොත්තු වන සතුට සමගිය සැනසිම ලැබේවා 🙏 🙏🙏🙏

  • @SadaniNisansala
    @SadaniNisansala 5 วันที่ผ่านมา +1

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබ තුමාටත් ස්තූතියි 🙏

  • @KiriMama-ti4ys
    @KiriMama-ti4ys 2 วันที่ผ่านมา

    කියපු hama දෙයක් ma ඇත්ත මකර lagne gana කියපු ඔබ thuma කියපු hama dema vela තියෙනවා adapu vaara ananthai දරුවෝ gana hithala ජීවිතේ ta muna දුන්නා වැටෙන්න thiyena bindduvata වැටුණා ඔබ thumata pin e vagee ma අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤විස්ව mathavata ❤❤❤

  • @moragaspitiyekumarii8059
    @moragaspitiyekumarii8059 4 วันที่ผ่านมา +2

    මට මෙතුවක් කාලයක් ජීවිතය දිනන්නට උදව් උපකාර කලා වූ විශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තුතියි වේවා 🙏🙏🙏🙏🙏🙏🙏ඔබතුමාටත් විශ්ව මෑණියන්ගේ පිහිටයි !.🙏

  • @AchiniVisanagamage
    @AchiniVisanagamage 5 วันที่ผ่านมา +5

    ඇයි මේ මං ගැන බලන් ඉදන් වගේ කියන්නෙ දෙයියනේ කියන හැම වචනයක් ගානෙම ඇත්ත.... විවාහ නොවී ඉන්න එකයි එකම සතුට❤

    • @Maddusss
      @Maddusss 5 วันที่ผ่านมา

      අනිවාර්යෙන් ම කසාදෙ නිසා ම විදෝනවා

  • @AffectionateAbyssinianCa-gj6qb
    @AffectionateAbyssinianCa-gj6qb 6 วันที่ผ่านมา +2

    ඇත්තටම ඔබ තුමාට ගොඩක් පිං , ඔබ තුමා පැවසු දෙවල් සියල්ලම සත්‍යයක්, මමත් මකර ලග්න හිමි කාරිනියක්, ඔබ තුමාට ගොඩක් ස්තූතියි,🙏🙏🙏

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 6 วันที่ผ่านมา +11

    මගේ ජීවිතයට යහපත් කෙනෙක් මුණගගස්සවා දුන්නාට විශ්වයට ස්තුතියි

    • @nadeekawijenayaka
      @nadeekawijenayaka 4 วันที่ผ่านมา

      You are correct all those are true

  • @lakmaliperera5979
    @lakmaliperera5979 5 วันที่ผ่านมา +3

    ජීවිතේ බලාගෙන කියෙවිවා වගේ.බොහොම පිං.🙏🙏🙏

  • @RENUKASANDAMALISIRIWARDNA
    @RENUKASANDAMALISIRIWARDNA วันที่ผ่านมา

    ඔබ තුමාගේ කතාව අහගෙන ඉන්න කොට් හිත නිවෙනවා.බුදු සරනයි .

  • @NadiraDharmawardana
    @NadiraDharmawardana 5 วันที่ผ่านมา +2

    ඔබ කීව්වදේ හරී සියලුම මකර ලග්න හිමියන්ට වීස්ව මෑණියන්ගේ ආශීර්වාද ලැබේවා❤❤❤

  • @chamilasudarshi7488
    @chamilasudarshi7488 5 วันที่ผ่านมา +2

    ගොඩක් ස්තුතියි ඔබතුමාට.......🙏🙏🙏

  • @sandamalimali6060
    @sandamalimali6060 5 วันที่ผ่านมา +6

    සහතික ඇත්ත..මගෙ මුලු ජීවිතයම අවුල් වෙන්නේ තාමත් විවාහය තමයි..පුදුම මානසික වදයක්

  • @lucianoserra9754
    @lucianoserra9754 2 วันที่ผ่านมา

    මමත් මකර ලග්නයෙන් උපන් කෙනෙක්.ඔබ තුමා කියපු සියඑමදේ සහතික ඇත්ත.මම තාමත් සිතින් දුක් විදින කෙනෙක්.හැබැයි මම පරදින්න කැමති නැ.ඔබ තුමා කිවිවා වාගේ කට ගහලා දිනලා ඇදගෙන යනවා ජිවිතේ.දැන් වයසෙන් බාගයක් ⁣ගෙවිලා ඉවරයි.ඔබ තුමාට බොහොම ස්තුතියි.
    දිිර්ගායුෂ ලැබේවා.තෙරැවන් සරන්නයිි.🙏🌹🙏🌹🙏🌹ජය වෙිවා !!!

  • @ThushariWidanage
    @ThushariWidanage 4 วันที่ผ่านมา +1

    Oba thuma kiwwa de aththa....obata sthuthi...vishwamathawage pihita lebewa

  • @nosansalapriyadarshani9588
    @nosansalapriyadarshani9588 4 วันที่ผ่านมา +1

    ඇත්තටම ඔබතුමා කියපු විදිහටම ජීවිතේ බැටකාපු තරමක් කෑවා සහ ආදරේ අඩුවක් නැතුව දුන්නට ලැබුනෙම හිඩ් තැන් පිරුනු ආදරයක්ම පමනයි...හැමෝගෙම ජීවිත සාර්ථක වේවා...❤

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 5 วันที่ผ่านมา +3

    පෙම් සබඳතා නමි එපා අනිත් ප්‍රශ්න විසදූනානමිඇති විදපූ දූක් ඇති ඔබ තූමාට ස්තූතියි

  • @Komari-dv1bt
    @Komari-dv1bt 6 วันที่ผ่านมา +4

    මම දැන් ඉන්න රටෙන් 2025 අප්‍රේල් මාසයේ ඕස්ට්‍රේලියාවේ පදිංචියට යන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබටත් ස්තූතියි සර් ❤❤❤

  • @TharangaGunasinghe-y6q
    @TharangaGunasinghe-y6q 18 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමා මගේ ජීවිතය ගැන හරියටම කිවුවා 🎉🎉🎉🎉 මම මකර මහත්තයා කටක මේ වීඩියෝ බලන්න ජිවත් වෙන එකත් පුදුමයි

  • @NayaniManjula-ce3gs
    @NayaniManjula-ce3gs วันที่ผ่านมา

    Viwahaya nisa paratama watunu math makara eath mn thaniyama hari jiwath wenaw sthuthiy budu saranai oba thumata b🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaniDayani-vl3so
    @DayaniDayani-vl3so วันที่ผ่านมา

    මගේ සියලුම බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤

  • @AjmPiyangika
    @AjmPiyangika 6 วันที่ผ่านมา +5

    ඔබ කියපු සේරම ඇත්ත ඔබ තුමාට බොහොම ස්තුතියි ඔබ තුමාගේ කටේ මසුරන් දාන්න ඔනි බලාසිටියා වාගේ කිව්වා අකුරක් නැ ඇත්ත අන්තිමෙට දුක පමණයි😂

    • @SuranjaniAshokamala-v7h
      @SuranjaniAshokamala-v7h 6 วันที่ผ่านมา

      ඔබතුමාට බොහොම ස්තුතියි බලන් හිටියා වගේ ඇත්තමකිව්වා 👍👍

  • @SumithraSumithra-ny7zv
    @SumithraSumithra-ny7zv 6 วันที่ผ่านมา +2

    ස්තුති මහත්මයානනි🌹🙏🌹
    ඇත්තම කියනවනම් මම මුලින්ම එන්නේ ඔබ තුමාගේ වීඩියෝ එක බලන්න තමා එ්ක බලලා සිත සනස ගන්නවා මම තනියෙම කාටවත් කියන්නැ ඔබ තුමා කිවුවා වගේ මට ලොකු විශ්වාසයක් තියනවා 2025හේ අවුරුද්දෙ වත් හොද ගමනකට පාර පැහැදෙයි කියලා
    තෙරුවන් සරණයි 🌹🙏🌹
    ඔබ තුමාටත් මටත් අනෙකුත් සියලුම දෙනාටත් යහපතක්ම වේවා 🌹🙏🌹

  • @BuddhikaThennakoon-j2n
    @BuddhikaThennakoon-j2n วันที่ผ่านมา

    මගේ ජීවිතේ ඔබතුමා හරියටම කිව්වා, අවංකව ආදරය කරලා කොචිචර හොදින් හිටියත්, මගේ අවංක ආදරයට කිසිම සාධාරණයක් වුනේනෑ..පිනක් දහමක් කරගෙන මෙි හැමදේම ඉවසන් විදදරාගන්නවා ,⁣ඔබතුමාට ගොක් ස්තූතියි..🙏🙏

  • @dineshpriyakumara7955
    @dineshpriyakumara7955 2 วันที่ผ่านมา +1

    මගෙ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරදූන් විශ්ව මාතාවට අනෙකර වරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ShashilaAbesinha
    @ShashilaAbesinha 6 วันที่ผ่านมา +6

    ඔබ තුමා කොහොමද හරියටම කියන්නේ මේ දේවල්.මේවා හරියටම මගේ ජීවිතේ දේවල්මයි. ඔබතුමාට ගොඩාක් පින්.විශ්ව මෑනියන්ගේ ආශිර්වාදය ලැබේවා!!!

    • @NiroshaniNalika-m2w
      @NiroshaniNalika-m2w 5 วันที่ผ่านมา

      ඇත්තටම තවත් කෙනෙක් innawada mama wage me කියපු සේරම mage ජීවිතේ man මෙහෙම aehuwamai mata පුදුම හිතෙනවා me අනාවැකි kiwuwa kena ගැන

    • @ShashilaAbesinha
      @ShashilaAbesinha 5 วันที่ผ่านมา

      @@NiroshaniNalika-m2w ඒකනේ නේද

    • @DineshMaduranga-r9r
      @DineshMaduranga-r9r 3 วันที่ผ่านมา

      Ou Ane

  • @lsmusique404
    @lsmusique404 16 ชั่วโมงที่ผ่านมา

    what you said is really true. Thank you so much for the advice and encouragement

  • @R.M.DR.M.D-f6n
    @R.M.DR.M.D-f6n 3 วันที่ผ่านมา

    ඔබ තුමා කියපු දේ සහතික ඇත්ත මගේ කකුල් දෙකම කැඩිලා කරදර ගොඩක් අවා ⁣මම හරි උක්සහා වන්තයි ඒත් තනියම කරගන්න බැ ලමයි නිසා කොහොම හරි නැගිටිටා ඔබතුමා කිවදේ නිසා හිතට ටිකක් හොදයි මකර ලග්න හිමි සියලු දෙනාට විශ්ව දෙවියන්ගේ පිහිටයි ❤️❤️

  • @PicassoWorld
    @PicassoWorld 6 วันที่ผ่านมา +5

    ඔබ තුමා හරියටම හරි. මම ඉන්නෙ ජපානේ මට දැන් දවස් 10ට විතර කලින් රැකියාව නැති වුනා. දැන් කාමරයක තනි වෙලා රැකියාවක් ලැබෙනකම් උපරිම පීඩනයෙන් ඉන්නවා. 😢😢😢

    • @nirashasaro1550
      @nirashasaro1550 6 วันที่ผ่านมา +1

      ජපානෙට එන්න උදව්වක් කරන්න බැරිද..සන්සාරෙටම කරන ඔක්කොම හරියයි..ඒ පිනට❤

    • @ParamiAmali
      @ParamiAmali 6 วันที่ผ่านมา

      Ou matat

    • @pererahemasiri
      @pererahemasiri 5 วันที่ผ่านมา

      හිත ශක්තිමත් කරගන්න.

    • @captainbluemccoy223
      @captainbluemccoy223 5 วันที่ผ่านมา

      Koheda inne machan ? Student nam inne mokak hari kranna pluwan wei.

    • @captainbluemccoy223
      @captainbluemccoy223 5 วันที่ผ่านมา

      @@nirashasaro1550Enna tiyana hodama widiya Student enna awrudu 4k withra katta kanna wei eth passe hodai dan nm japaneth wiyadam nam wadi hama dema ganan.

  • @KumariGanga-b9g
    @KumariGanga-b9g 4 วันที่ผ่านมา +2

    ඇත්තටම ඔව් මමත් ඒ වගේමයි මම රට අතෑරලා පිටරට රැකියාවකට ආවෙ මහත්තයා ගෙ වදෙන් බේරෙන්න ඒත් මම එයාට ගොඩාක් ආදරෙයි මං හිතනව 2025 දී එයා හොඳ කෙනෙක් වෙයි කියා ඔබ තුමාට ගොඩක් ස්තුති වන්ත වෙනව මේ කිවුව හැම දේම ඇත්ත

  • @DisnaNandani-m1h
    @DisnaNandani-m1h 5 วันที่ผ่านมา

    ඔබතුමා කියපු හැමදේම ඇත්ත. හිතට ලොකු ශක්තියක්, බලාපොරොත්තුවක් ඇති වුනා. ඔබ තුමාට ගොඩාක් පිං, මේ video එක අහන්න සැලැස්සුවාට. ආදරනීය විශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ❤️ස්තුතියි ❤️ ස්තුතියි ❤️

  • @NilukaPadmini-h7u
    @NilukaPadmini-h7u 5 วันที่ผ่านมา +3

    විවාහයේදී නම් ලොකු දුකක් තියනවා බබෙක් නැතුව..ඒක විසඳුනොත් සෑහෙන සහනයක්...අනිත් හැමදේම හිතේ ශක්තියෙන් කරනවා

  • @dopenethuwa8063
    @dopenethuwa8063 4 วันที่ผ่านมา +1

    ඔබතුමා කියු සියල්ලම ඇත්ත.ගොඩාක් ස්තුතියි.🙏🙏🙏

  • @chamarabandara2070
    @chamarabandara2070 6 วันที่ผ่านมา +4

    සර්ට ගොඩක් පින් හිතට ලොකු හයියක් උනා

  • @erangabalawala833
    @erangabalawala833 5 วันที่ผ่านมา +4

    ඔබතුමා කිවුව සියලුම දේ ඇත්ත මට වැරදුන එකම තැන විවහයය.

  • @mangalikaamarasinghe457
    @mangalikaamarasinghe457 วันที่ผ่านมา

    බුදු දහම අනුව ,පන්සිල් රකිමින් ජීවිතය ගොඩ නගා ගන්න.නිතර පිරිත් කියන්න.අහන්න.දිනපතා බුදුන් වදින්න ජීවිතය ජයග්‍රහණය කළ හැකියි. අත්දැකීමෙන් කියන්නේ.

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 6 วันที่ผ่านมา +5

    මකර ලග්නයේ මගේ විශේන් පුතාගේ ජීවිතයේ සෑම කටයුත්තක්ම ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුතියි

  • @SajaniAkalanka
    @SajaniAkalanka 6 วันที่ผ่านมา +1

    බුදුසරණයි දෙවිපිහිටයි විස්ව මාතාව ගේ පිහිටයි .මටත් මගේ පවුලේ සියලු දෙනාටත් ඔබතුමාටත් ලොකවාසි සියලු දෙනාටත් ලැබෙවා . අපිට මේ සියලු විස්තර කියනවට ඔබතුමාට බොහොම ස්තුතීයි .❤️🙏🌹🙏

  • @lucianoserra9754
    @lucianoserra9754 2 วันที่ผ่านมา

    මාගේ විශ්ව මාතාවට .💕ස්තුතියි.🙏🌹ස්තුතියි🙏🌹ස්තුතියි🙏🌹💕

  • @ruwisansala9815
    @ruwisansala9815 5 วันที่ผ่านมา

    මේ කියපු හැමදේම හරියටම හරි ඉදිරි වසරේ මකර ලග්නගිමි හැමෝටම තමන් පතන් සැනසීම ජීවිතය ලැවේවා
    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි
    හැමදාම වගේ ඔබතුමාටත් බෙහෙවින්ම ස්‍තූතියි🙏

  • @rohanaamarasinghe2719
    @rohanaamarasinghe2719 5 วันที่ผ่านมา +1

    ඔබ කීවදේ හරියටම හරි !! මම තනිකඩයෙක්.ආදරය පලාතකවත් නෑ අනිත් දේවලුත් එහෙමයි !!හරිම අමුතුයි ඔබ අනික් අයට වඩා. හරියටම බලං ඉන්නවා වගේ කියන්නේ !!! පුදුමයි !!! 13:19

  • @WajiraWajira-o5u
    @WajiraWajira-o5u 4 วันที่ผ่านมา +1

    ඔබතුමා කිව්වා හරියටම හරි මකර ලග්නය හිමි අයට ආදරේ නම් ලැබෙන්නේ නැ කවදාවත් එක ඇත්තමයි, ඔබතුමාට බුදුසරණයි

  • @Amodith_Indeera
    @Amodith_Indeera 5 วันที่ผ่านมา

    ඔබ තුමාගෙ වීඩියෝ එක බලලා හිතට ලොකු සහනයක් දැනුනා.ඔබ තුමාට ගොඩක් පිං🙏🙏🙏🙏🥹🥹

  • @SachiDilakshi
    @SachiDilakshi 3 วันที่ผ่านมา +1

    ඒක හරි මන් මහත්තයත් එක්ක ගොඩාක් සතුටින්

  • @nimalikarunarathna2129
    @nimalikarunarathna2129 6 วันที่ผ่านมา +3

    තිනූකි. දුවට ඉක්මනින්ම විවාහ වීමට යහපත් පුතෙක් ලබාදුන්නාට ස්තුතියි

  • @ramyamanamperi
    @ramyamanamperi 4 วันที่ผ่านมา

    ඔබතුමා කියපු සියල්ල ඇත්ත බුදුසරණයි

  • @Wijemana1
    @Wijemana1 6 วันที่ผ่านมา +1

    ජය 🎉සැම අයකුටම යහපතක්ම ලබත්වා සැම ලග්න හිමියන්ම දුක් කරදර විදිනව ස්වභාවාකයි මකර කියලම විෙශ්ෂයක් නැහැ,

  • @Enrani-e7v
    @Enrani-e7v 5 วันที่ผ่านมา +1

    විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තුතියි ස්තුතියි මගේහැම.පැතුම් 2025වසරේසාර්තක.වේවා❤❤❤