අධ් මාත්‍රාව/(මකර ලග්නය- 2025)/astrology reading ..💪🙏

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 249

  • @AshaUdayangani-t6g
    @AshaUdayangani-t6g 2 ชั่วโมงที่ผ่านมา +3

    ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි මමත් ගොඩක් දුකින් හිටපු කෙනෙක් මමත් මකර කියපු හැමදෙයක් ම ඇත්ත ස්තුතියි ...

  • @jayanthasenadeera3842
    @jayanthasenadeera3842 3 ชั่วโมงที่ผ่านมา +2

    ඔබතුමාට තෙරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් සුභ නව වසරක් වේවා. නිදුක් නිරෝගී තිරජීවනය වේවා❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ritaperera9224
    @ritaperera9224 วันที่ผ่านมา +9

    ඔබ තුමාට සුභම සුභ අලුත් අවුරුද්දක් මමත් මකර ලග්නේ හිත සතුටු කරන්න හරි මේ විදියට කවුරු හරි වචනයක් කිව්වේ ඒ ඔබතුමා විතරයි අවුරුදු අටක් තිස්සේ පුදුම දුකක් විඳලා විඳලා ආයේ ඉතුරු වෙලා නෑ තව වෙන්ඩ දෙයක් මම හිතනවා අපිට පොඩි සහනයක් ලැබෙයි කියලා.ඔබතුමාට බොහොමත්ම ස්තුතියි

  • @MangalikaSamarawickrama
    @MangalikaSamarawickrama ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි.සර්.හිතහදාගන්න.ඔබේ.අදහස්වලට.මම.අවුරු.21ප21පනැත්තටම.නැතිවුනා

  • @sunethra5347
    @sunethra5347 6 ชั่วโมงที่ผ่านมา +1

    මහත්මයා පලමුව .ඔබතුමාට බොහොම ස්තුතියි .මම හැමදාම බලනවා.ඇත්ත තමයි. සුවපත් වේවා ..🙏

  • @indranijayawickrama8528
    @indranijayawickrama8528 3 วันที่ผ่านมา +15

    බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ,මමත් මකර ලග්ණය, පසු ගිය අවුරුදු ගනනාවක් තිස්සේ දුක් ව්දිනවා. ඉදිරියටවත් හොඳ ක් වෙයි කියා සිතමි

  • @VijithaDissanayaka-cl1mf
    @VijithaDissanayaka-cl1mf 11 นาทีที่ผ่านมา

    ඔබතුමා දුන්නා වූ අවවාද අනුසාසනාවට ගොඩක් පිං. උපහාසයට හිනා වුනාට මාගේ අදහස නම් කල නොහැක්කක් නොමැත යන්නයි.ඔබට සහ පව්ලේ සැමට සුබ අනාගතයක්.

  • @abcdefghijk364
    @abcdefghijk364 ชั่วโมงที่ผ่านมา +1

    Hariyatama hari obata godak pin thanks ... 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @liyanagetilak3051
    @liyanagetilak3051 3 วันที่ผ่านมา +14

    ගනන් නොගන්නා අවස්තාව
    දොස්නගන අවස්තාව
    විවෙචනය කරන අවස්තාව
    කකුලෙන් අදින , බාදාකරන අවස්තාව
    ජයදැක , සුභ පතන අවස්තාව ! ❤

  • @HarshaniPerera-z5d
    @HarshaniPerera-z5d 9 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම පහුගිය අවුරුදු දෙක තුනෙම ලොකු මානසික පීඩයක් එක්ක ජීවත් උනේ.දැන් ටික ටික ඒක අඩු වෙලා යනව වගේ දැනෙනවා.ඔබතුමා නොමිලේ කියල දීපු පැහැදිලි කිරීමට ස්තූතියි ස්තූතියි ස්තූතියි.ඔබට දීර්ඝායුෂ වේවා.

  • @dhettiarachchige2326
    @dhettiarachchige2326 3 วันที่ผ่านมา +7

    බොහොම ස්තූතියි ඔබටද දීර්ඝායුෂ ලැබේවා! යහපත උදාවෙනවා❤

  • @hemafonseka9908
    @hemafonseka9908 4 ชั่วโมงที่ผ่านมา +1

    Jayawewa ❤❤❤

  • @KanchanaKumari-xy2yu
    @KanchanaKumari-xy2yu 3 วันที่ผ่านมา +6

    ස්තුති ඔබතුමාට සුභ නව වසරක් වේවා !!!

  • @preethiperera9261
    @preethiperera9261 3 วันที่ผ่านมา +8

    ස්තුති සර්..මම වයසක කෙනෙක් පහුගිය ටිකේ අමාරුයි .මනස වෙනස් වෙලා බෙහෙත් බිව්වා ..සෙනසුරු මහදසාව ගෙවන්නෙ .කිව්වා වගෙම මන් හැමදේකම ඉවසනව.බවනා කරන්න හිතට ඇවිත් තියෙනව .හැමදේකම නිසරු බව තේරුම් යමින් තියෙනව

  • @rathnakuragoda5771
    @rathnakuragoda5771 วันที่ผ่านมา +3

    මමත් මකර අයියෝ අවුරැදු 30ක්ම නොවිදිනා දුක් කටොලු වලට මූන දුන්නා මැරෙන්න පවා හිතුනු අවස්ථා එමටයි මෙහෙම අහන්න ලැබීමත් සතුටක්.

  • @madushaumangika3609
    @madushaumangika3609 2 วันที่ผ่านมา +3

    අනේ ගොඩක් ස්තුතියි ,මමත් මකර ,මැරි මැරි ජීවත් වෙනවා,,මේ වචන ජීවිතේට හයියක් උනා ..🙏🙏🙏🙏

  • @SarathVichckramaarvhchi
    @SarathVichckramaarvhchi 5 ชั่วโมงที่ผ่านมา +1

    හිතවත් ගරු . කලයුතුමහත් මයානණි ඔබතූමා ටත් ඹඛ පවුලේ සියලු දෙනා ටත් සූබ නව වසරක් වගේම යහපත් අනාගතයක් ම වෙන්න කියාපතනවා 27:8

  • @PriyankaAththanayake
    @PriyankaAththanayake 2 วันที่ผ่านมา +5

    ඔබතුමාගෙ පැහැදිලි කිරිමට ස්තුතියි

  • @prasathkavinda3571
    @prasathkavinda3571 3 วันที่ผ่านมา +4

    Tx sir ඔයාගෙ පැහැදිලි කිරීම harima sarali.buddusaranai !!!,good luck sir

  • @wickramapalaWeerakoon-xj6vs
    @wickramapalaWeerakoon-xj6vs 7 ชั่วโมงที่ผ่านมา +1

    thank you very much mama makara ❤❤❤❤🎉🎉🎉🎉

  • @thamaraliyanage
    @thamaraliyanage 3 วันที่ผ่านมา +6

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!සුභ නව වසරක් වේවා!

  • @shandishandi9585
    @shandishandi9585 3 วันที่ผ่านมา +9

    🌹ස්තුතියි සර් නියමයි සර් පැහැදිලි කිරීම දැනුවත් කිරීමට එකෙන් ම රෙස්පට් 👍දීර්ගායු වේවා සුවපත්වේවා සර්ගේ පැමිලි එකටම ඉදිරියට ම යන්න සුභ පැතුම් ♥️♥️🌹🌹

  • @මංපචවුනා
    @මංපචවුනා 2 วันที่ผ่านมา +2

    දැනට ගොඩාක් කරදර හිත හැදුවට ගොඩාක් සතුටුයි දීර්ගායු වේවා

  • @RohanaGunasekara-im4wc
    @RohanaGunasekara-im4wc 3 วันที่ผ่านมา +5

    සුභ නව වසරක් වේවා ❤❤❤ ජය වේවා

  • @shehandilshanka6492
    @shehandilshanka6492 3 วันที่ผ่านมา +5

    තේරුවන්සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව ගුරුතුමනි

  • @asithasaminda1078
    @asithasaminda1078 23 ชั่วโมงที่ผ่านมา +3

    මම දැන් ගතකරන්නේ රාහුමහදශාවේ රවි අන්තර් දශාව..
    අවුරුදු 8ක් ඇතුලත වෙන්න තියෙන හැමදේම උනා..
    පිලිකාවක් හැදුනා.. සියලු දේ අහිමි උනා.. දැන්වත් යහපතක් වෙයි නම් වටිනව..

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 6 ชั่วโมงที่ผ่านมา +1

    Obahari. Siyaluma. Athth. Budusaranaei. Daladasamidu. Pihitaei

  • @chandrikawijesinghe6740
    @chandrikawijesinghe6740 2 วันที่ผ่านมา +5

    සර්ගෙ හැම වීඩියෝ එකක්ම අපි බලනවා … ඒ හැම වීඩියෝ එකකින් හැමදාම අපි අලුත් දෙයක් ඉගෙන ගන්නවා වගේම අලුත් විදිහට හිතන්නත් පුරුදු වෙනවා…. සර්ට ස්තුති වන්ත වෙනවා මේ දේවල් අපිට හොදට පැහැදිලි කරලා දෙනවට ….!!!
    තෙරුවන් සරණයි !!!!
    සුබ අලුත් අවුරුද්දක් වේවා සිය පවුලටම !!!🙏🙏🙏

  • @AnulaWathi-nw2tw
    @AnulaWathi-nw2tw 12 ชั่วโมงที่ผ่านมา +1

    සුභ නව වසරක් තෙරැවන් සරණයි පැහැදිලි කිරිමට

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 3 วันที่ผ่านมา +4

    ස්තුතියි ඔබතුමාගේ පලාපල විස්තරයට

  • @nimmiherath899
    @nimmiherath899 3 วันที่ผ่านมา +6

    ඔබ තුමාට ඛුදු සරණයි ස්තුතියි 🧡💙💜

  • @rupparuppa4256
    @rupparuppa4256 3 วันที่ผ่านมา +2

    Obathumata jaya වේවා වැදගත් වැඩසටහනක් පණිවිඩයක් අපිට ගෙනාවේ budu saranai mage දුවත් මකර lagnaya sir obathumata ස්තුතිය වේවා

  • @malkmalk-in8xd
    @malkmalk-in8xd 2 วันที่ผ่านมา +7

    ❤️මමමකර❤️❤️ සියලු දෙනා ලොව සුව පත් වෙත්වා🙏

  • @hangagnamperera-if8mp
    @hangagnamperera-if8mp 13 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තූතියි,දිරිගැන්වීමට,හා පැහැදිලි කිරීම ට,මමයි,මගේ තුන්වැනි පුතයි දෙන්නම් මකර,

  • @malikapadmaseeli7511
    @malikapadmaseeli7511 3 วันที่ผ่านมา +3

    Attatama හරිම satutui maga බලාපොරොත්තුව akama tamai thank you ඔබට

  • @DinuNamali
    @DinuNamali 12 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් පින්

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 2 วันที่ผ่านมา +2

    පැහැදිලි කිරිමට ස්තුතියි තෙරැවන් සරනයි මගෙ අමිමගෙ ලග්නෙත් මකර ❤❤❤ 👍👍👍👍

  • @sandulakalpani4980
    @sandulakalpani4980 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන් තැනකට එනවා ඔබතුමාගේ අනාවැකිය සපල කරනවා

  • @WasanthiFerdinand
    @WasanthiFerdinand 3 วันที่ผ่านมา +5

    Thank you sir . ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා .

  • @RupikaLiyanage-uy8pc
    @RupikaLiyanage-uy8pc 3 วันที่ผ่านมา +5

    ස්තුතියි සර්

  • @SiriSudamma
    @SiriSudamma 2 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි 🤗🤗🤗🙏🙏🙏❤🧡❤ඔබතුමාට🙏🙏🙏මගේ සනී අටවෙනී කොටුවුවේ නිවියි ,කුජ ම්ත්‍රායී ❤❤❤

  • @JayanthiPushpa-s4l
    @JayanthiPushpa-s4l 2 วันที่ผ่านมา +4

    තෙරැවණ් සරණයි සර්.අනේ සර් යන්ම් කණට මිහිරි මකර ලග්නය ගැන ඇසිම සතුටකි.ඔබතුමා ට තෙරැවන් සරණයි

  • @arunilk4042
    @arunilk4042 วันที่ผ่านมา +1

    Great explanations.
    Am Capricorn.
    Lord Buddha bless u.

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 2 วันที่ผ่านมา +4

    ඔව් මකර ලග්නය අමාරුවෙන් ගියා කාලයක්... ඒත් මේ මොහොත හිතේ සතුටින් පින් සිතින් ජීවිතේ වෙනුවෙන් try කරන්න.. කොච්චර අපල තිබ්බත් හැමදාම හොදින් ඉන්න පුළුවන්.. මේ සොබා ධර්මය පවා උදවු වෙනවා. ❤️

  • @JayanthiPushpa-s4l
    @JayanthiPushpa-s4l 2 วันที่ผ่านมา +1

    ජයම ජයවේවා 🎉පොල් වගාව සාර්ථක වේවා.හරිම සතුටුයි.ඔබතුමා ගේ කතා විලාසයත්.හරිම සතුටුයි🎉

  • @PriyanganiRanasinghe-yy3xw
    @PriyanganiRanasinghe-yy3xw 2 วันที่ผ่านมา +2

    මමත් මකර ලග්නෙ ❤ මම බලාපොරොත්තු වන දියුණුව උදාවෙන්න කියලා තමයි මම නිතරම ප්‍රාර්ථනා කරන්නෙ. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤

  • @ThakshilaUdawela
    @ThakshilaUdawela 13 ชั่วโมงที่ผ่านมา +1

    Hitha haduwata godak pin obathumata.

  • @Basnayak
    @Basnayak 2 วันที่ผ่านมา +2

    මගේ අප්පච්ච් මකර ලග්නය ...
    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @mahindasekararathna4436
    @mahindasekararathna4436 3 วันที่ผ่านมา +3

    ඔබට බුදුසරණයි සුබ නව වසරක් වේවා

  • @chamaniperera3336
    @chamaniperera3336 17 ชั่วโมงที่ผ่านมา +1

    Appramana pin sir 🙏🙏🙏

  • @TharuMadushanka-q7d
    @TharuMadushanka-q7d วันที่ผ่านมา +1

    බුදු සරණයී ජය වේවා!!

  • @DedunuManamperi
    @DedunuManamperi 2 วันที่ผ่านมา +2

    Theruwan saranai obathumata mewasarediwath ma pathu jeewithaya himieewa

  • @shiranilal6406
    @shiranilal6406 3 วันที่ผ่านมา +2

    ඔබ තුමාට උතුම් තෙරුවන් සරණයි 🙏🙏

  • @SurekaPriyangani-y6q
    @SurekaPriyangani-y6q 2 วันที่ผ่านมา +3

    ❤❤❤❤ස්තුති

  • @RitaJayasinghr
    @RitaJayasinghr 3 วันที่ผ่านมา +2

    ඔබතුමාට බොහෝම ස්තුතියි මතර ලග්නය ගැන විග්‍රහ කිරීම ගැන ඔබතුමා කියපු කරුණු වලින්කරුණු දෙකක 'දැනටම බව අත්දැකීමට ලැබුනේ ඔබාමාට බොහෝම පි

  • @ytech4583
    @ytech4583 2 วันที่ผ่านมา +4

    ඔබතුමාට සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා !

  • @y.g.mnilanthinilanthi5499
    @y.g.mnilanthinilanthi5499 2 วันที่ผ่านมา +4

    මමත් මකර විදපූ දූක් ඇති වැඩි දෙවල් එපා මට පොඩි නිවසක් ගන්න තරං තත්ත්වය කට ලැබූ නානමි ඇති ස්තූතියි

  • @_Kamanthi99.
    @_Kamanthi99. 2 วันที่ผ่านมา +2

    ස්තුතියි සර් .❤❤❤

  • @sanjeewapeiris6731
    @sanjeewapeiris6731 3 วันที่ผ่านมา +3

    ඔබ ආකර්ශනීය පුද්ගලයකු බවයි පෙනෙන්නේ ,ශ්‍රී ලාන්කිකයෙක් ජයවෙවා ,!!!

  • @KapilaLakmal-r3b
    @KapilaLakmal-r3b 3 วันที่ผ่านมา +3

    ජය වේවා සර්.

  • @delmaperera9149
    @delmaperera9149 2 วันที่ผ่านมา +2

    හොඳ කතාවක් ❤❤

  • @dilrukshiwaththage6775
    @dilrukshiwaththage6775 6 ชั่วโมงที่ผ่านมา +1

    Thank you sir,🙏🙏🙏🙏🙏🙏

  • @udagearachchi8650
    @udagearachchi8650 5 ชั่วโมงที่ผ่านมา +1

    ඇත්තටම පහුගිය අවුරුදු අට කියන්නෙ ජීවිතයේ අමාරුම කාලේ..කියලා වැඩක් නැහ් ඒ ගැන..ජීවිතය නැති කරගන්නත් හිතුවා..

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 6 ชั่วโมงที่ผ่านมา +1

    Athth

  • @thalathananayakkara6253
    @thalathananayakkara6253 3 วันที่ผ่านมา +2

    Thank you for sharing your experience and knowledge with perfect predictions.

  • @shayamaleepanduwawala3617
    @shayamaleepanduwawala3617 2 วันที่ผ่านมา +1

    Bohoma sthuthi. Obathumata niduk neerogi deergauha suba wasarak parthana karanawa

  • @ruwanipriyadarshani8674
    @ruwanipriyadarshani8674 2 วันที่ผ่านมา +2

    ඔබට ස්තුතියි සර්.....

  • @s.n.wanigasinghe3254
    @s.n.wanigasinghe3254 3 วันที่ผ่านมา +2

    Oba thumanta godak pin.mamath Makara mama labana sathiye lankawata enawa palamuwa Siri pade, Ruwan wali saya, dalada maligawa, katharagama yannama nisa.mage puduma asawakin.mata a pina nisa kageth Hoda naraka Agata gannema naha.oba thumantath budu saranai🙏🙏🙏jaya vewa🎉🌏☸️

  • @rdsrathnasekara7068
    @rdsrathnasekara7068 11 ชั่วโมงที่ผ่านมา +1

    Thanks sir

  • @nalakavithanage8486
    @nalakavithanage8486 2 วันที่ผ่านมา +2

    Oba Thumata Tharuvan Saranai

  • @mallikarathnayaka2451
    @mallikarathnayaka2451 2 วันที่ผ่านมา +1

    Sir kewa de සම්පූර්ණ ඇත්ත ....mama me අවුරුද්දේ දුරුතු poya patan sil ganna හිතාගෙන hetiya.....mama makara....methek kal mata hari karadara.. eth පුළුවන් තරම් දැහැමි wa innawa ..mage shani 10 inne..mata hodak ලැබෙන්නේ කලාතුරකින් ... .obathuma hari.....thawa අනාවැකි kiyanna ශක්තිය ලැබේවා ..theruwan sarani

  • @malkanthinissa
    @malkanthinissa 3 วันที่ผ่านมา +2

    🙏🙏🙏💐❤️🤲 teruvan saranai oba tumata suba nawa wasarak wewa kanya lagnaya kiyanna

  • @amalmahagedera1053
    @amalmahagedera1053 3 วันที่ผ่านมา +3

    🙏 Sthuthi obathumata!

  • @Gayanika9746
    @Gayanika9746 2 วันที่ผ่านมา +2

    තෙරුවන්සරණයි ...! 🙏

  • @thanujmadusanka7424
    @thanujmadusanka7424 2 วันที่ผ่านมา +2

    Budusaranai

  • @RISHAN575
    @RISHAN575 2 วันที่ผ่านมา +1

    Thank you sir .. mama makara guru 7 wakrai. Katakaye.. ane ithin guru balawath da Nedda kiyanna mahathmaya .. niduk neerogimath suba nawa wasarakma wewaa...

  • @محمدمحمد-س7ط5ح
    @محمدمحمد-س7ط5ح 2 วันที่ผ่านมา +2

    Suba nawa wasarsk wawa❤

  • @upulnalaka8585
    @upulnalaka8585 2 วันที่ผ่านมา +1

    ස්තුතියි සර් ඔයාට බුදුසරණයි

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 2 วันที่ผ่านมา +2

    නැකත් කේන්ද්‍ර එපා වෙලා ඉද්දි මේ වීඩියෝ එක දැක්කෙ මාර ගැම්මක් ඒක ❤👍👍👍

  • @jenatmallika10
    @jenatmallika10 2 วันที่ผ่านมา +5

    මගෙ ලොකුපුතා මකර දෙසැම්බර් 25 රට ගියා එය අහම්බෙන් ලැබුනෙ කිසිම වියදමක් නැතිව හොටෙල් එකක ටෙක්නිශන් ජොබ් එක. මෙච්චර කල මගෙ උදව්වෙන් ජීවිතේ ගෙනිච්චෙ. එහෙනම් එයාට එයාගෙ පිහිටෙන් දියුනුවෙන්න පුලුවන්.

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 2 วันที่ผ่านมา +2

    මමත්.මකර.ඔබතුමාට බුදුසරනයි දෙවියන්ගෙ.පිහිටයි

  • @niroshidirlukshi1943
    @niroshidirlukshi1943 วันที่ผ่านมา +1

    Mamath makara. Monade unath mage hitha.shakthimath kanthawak

  • @champichampika9214
    @champichampika9214 3 วันที่ผ่านมา +3

    Suba Aluth auruddak wewa sir🙏🙏🙏🙏🙏

  • @NilushaUdeni-f6n
    @NilushaUdeni-f6n 2 วันที่ผ่านมา +2

    Thanks.......b.s ❤❤❤❤❤

  • @champyslifewithaerobics1218
    @champyslifewithaerobics1218 2 วันที่ผ่านมา +1

    ස්තුතියි.

  • @AnuraAnu-d7x
    @AnuraAnu-d7x 2 วันที่ผ่านมา +1

    Budu saranayi ❤

  • @SrimathiEkanayake
    @SrimathiEkanayake 2 วันที่ผ่านมา +1

    හොදයි මම මේ අවස්ථාවේ සිහිපත් කර ගත්තා මම 5.තැනට අැවිත් ර්‍ ඉන්නවා. ඔබතුමා ට ස්තුතියි ස්තූතියි අපි හමුවෙමු ජයවේවා 🎉🎉🎉🎉🎉🎉 17:29

  • @dinidudissanayake8735
    @dinidudissanayake8735 2 วันที่ผ่านมา +1

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍 jayawewa siyalu MAKARUNTA jayawewa oba thumata budusaranae.......🪔🪔

  • @NishanthaKumara-k2o
    @NishanthaKumara-k2o วันที่ผ่านมา +1

    marhu 👍👍👍👍👍👍👍👍🙏

  • @gayathrieabeyweera6935
    @gayathrieabeyweera6935 3 วันที่ผ่านมา +4

    Thqnks❤❤

  • @sandyagunawardana1492
    @sandyagunawardana1492 2 วันที่ผ่านมา +1

    Oba thuma hari danathmakai

  • @kapiarohan1842
    @kapiarohan1842 3 วันที่ผ่านมา +2

    Oba thumata budusaranai ❤

  • @renukawellagewellage177
    @renukawellagewellage177 2 วันที่ผ่านมา +1

    මමත් මකර ලග්නෙ .මටත් හරිම සතුටුයි .

  • @madusankadissanayak07
    @madusankadissanayak07 วันที่ผ่านมา +2

    සර් අනිත් ලග්න වලටත් අධිමාත්‍රාව ඕනි ඕනි ඕනි😊😊😊😊චිරං ජයතු

  • @bimalkarathnayake7877
    @bimalkarathnayake7877 วันที่ผ่านมา +1

    Sthuthi obathumata...

  • @aselabandara6985
    @aselabandara6985 2 วันที่ผ่านมา +2

    Wish you a happy new year.

  • @starwings8984
    @starwings8984 ชั่วโมงที่ผ่านมา +1

    උනේ නැතත් කමක් නැහැ .....නමුත් මේ ටික හහපුවාමත් ලොකු සතුටක් දැනුනා👍

  • @sajinigee
    @sajinigee 2 วันที่ผ่านมา +2

    මම මකර පහුගිය කාලේ උපරිම දුක් වින්දා..
    ලග්නාධිපති ශනි 9

  • @seelaw7498
    @seelaw7498 วันที่ผ่านมา +1

    Very nice video budusaranai thanks. Happy new year 🙏💯

  • @lakmalipradeepa7716
    @lakmalipradeepa7716 3 วันที่ผ่านมา +23

    මගේ දරුවා මකර ලග්නයේ.ඒ ළමයට හොඳ මතක ශක්තියක් තිබුනත් අධ්‍යාපනය කෙරෙහි කිසිම උනන්දුවක් නෑ.. සර්ගෙ පැහැදිලි කිරීම මම විශ්වාස කරනවා.ඒ අනුව මගේ දරුවා මේ අවුරුද්දෙවත් ඉගෙනීමට යොමුවේ කියා මං සිතනවා.ඔහු රටට යහපතක් කරන දරුවෙක් වෙනවා දැකීමයි මගේ එකම ආසාව....

    • @kmjayasundara-jp4jg
      @kmjayasundara-jp4jg 2 วันที่ผ่านมา +3

      මාර්තු 30 එලඹෙන තෙක් බලා සිටිමු ස්තූතියි

    • @asekaperera.9377
      @asekaperera.9377 วันที่ผ่านมา +1

      මගේ දරුවත්