නවසීලන්තයට මොකද වෙලා තියෙන්නේ ?current crisis in New Zealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #life #travel #newzealand #life in new zealand ‪@NewZealand.Diaries‬ #current crisis in New zealand related to cost of living,housing, crimes, lack of job opportunities

ความคิดเห็น • 66

  • @NewZealand.Diaries
    @NewZealand.Diaries  6 วันที่ผ่านมา +3

    New Zealand එන්න එපා කියනවා නෙවෙයි. මෙහෙ තත්වය දැනගෙනම එන්නයි මේ කියන්නේ...Vedio එක අන්තිම වෙනකන් බලන්නෙ නැතිව විවේචන කරන්න එපා...

  • @ruhigunawardana
    @ruhigunawardana 5 วันที่ผ่านมา +13

    මම දැන් නවසීලන්තයට ඇවිල්ල මාස පහක්. තවම ජොබ් එකක් නැහැ. ලංකාවේ හොඳට ජීවත් වෙන ෆැමිලි එකකුට මෙහේ එන්න හොඳ නෑ. ලංකාවේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක ජීවත් වෙච්ච පවුලක් අපි. මහත්තයයි මමයි දෙන්නම රස්සාවල් කරලා. ළමයි දෙන්න එක්ක අපි ලංකාවේ සතුටින් ජීවත් වුණා. විශේෂයෙන් කොළඹ ප්‍රදේශයේ ජීවත්වෙන අයට නවසීලන්තය ආවා කියලා experience කරන්න ලොකු දෙයක් නෑ. ලංකාව පොඩි රටක් විදියට මේ තියෙන හැමදේම පොඩි version එක ලංකාවේ තියෙනවා. මම නවසීලන්තයට ඇවිල්ලා අලුතින් experience කරේ AC කරපු කෝච්චි බස්. සීතල දේශගුණය විතරයි. මේ මිස් කියන කතාව හරියට හරි. මෙහි ලෙඩක් උනෝතින් මැරෙන එක සැපයි ඊට වැඩිය. අපිට ඕන වෙලාවට ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බෑ. ඒක වෙනම ප්‍රොසෙස් එකක්. මෙහේ ආවම තමයි තේරෙන්නේ ලංකාව කොච්චර වටින රටක්ද කියල. කාලකන්නි දේශපාලනඥයෝ ඒක විනාශ කරාට. අවුරුදු හැත්තෑවේ අසූවේ මිනිස්සු හිටන් රස්සාවල් කරේ නැත්නම් මෙහි ජීවත් වෙන්න බෑ. අපේ අම්මල තාත්තලා අදටත් අවුරුදු පනහ හැට වෙද්දී ඒගොල්ලන් ගෙදට්ට වෙලා ඒගොල්ලන්ගේ ජීවිතේ ගත කරනවා සතුටින්. අවංකවම කිව්වොත් මම නම් මෙහෙ නවතින්නෙ නෑ.
    අනිත් එක තමයි මිනිස්සු අහනවා ඇයි ඕගොල්ලන් එන්නේ නැත්තේ ඔච්චර හොඳ නැත්නම් කියලා. ඇත්තටම මෙහෙ ආවම තමයි තේරෙන්නේ ඒකට හේතුව. student visa වලින් මේ රටට එන්න කෙනෙක් වියදම් කරනවා අඩුම ලක්ෂ සීයකට වැඩිය. ඒ අපි ලංකාවේ හම්බ කරපු සල්ලි. සමහරවිට අපේ මුළු ජීවිත කාලෙම වියදම් කරලා හම්බ කරපු සල්ලි. ඒ ටික වියදම් කරලා මෙහෙ ආවම ආයිම අනිත් පැත්තට හැරුණොතින් ලොස් එකක් විතරයි මුළු ජීවිතේම. එතකොට හිතෙනවා වියදම් කරපු ගාන හරි හම්බ කරගන්නේ නැතුව යන්නේ නෑ ලංකාවට කියලා. නමුත් මේ තිත්ත ඇත්ත කවුරුත් කියන්න කැමති නෑ.
    හොඳ නැත්තං ඇයි එන්නේ නැත්තේ කියලා අහන්න කලින් මේකේ ඇත්ත තේරුම් ගන්න.
    මගේ බැච් එකේ ළමයි හතළිහක් ඉන්නවා කැම්පස් එකේ. ඒකෙ ළමයි 17 ලංකාවෙ අය අනිත් අය වෙනත් රටවල් වල අය. මුළු හතළිස් දෙනාගෙන්ම රස්සාවල් තියෙන්නේ 13 දෙනාටයි 😢
    තරුණ ළමයි මෙහෙය ඇවිල්ලා කට්ටක් කාලා ගොඩ යන්න පුළුවන් වෙයි. නමුත් family පිටින් මෙහෙය ඇවිල්ල දුක් විඳින්න එන්න එපා. අහිංසක දරුවෝ පව්. මේක මගේ පෞද්ගලික අත්දැකීම.
    අපිට නම් යන්න ගෙදර ලංකාවෙ තියෙනව. සමහර අය ගෙවල් දොරවල් විකුණලා මෙහෙ එනවා. ජීවිතයේ කවදාවත් ඒ මෝඩ වැඩේ කරන්න එපා. මේ කතාව මගේ ඇත්ත කතාව මේකෙන් කෙනෙකුට දෙයක් ගන්න පුළුවන් නම් අරගන්න 🙏👍

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  5 วันที่ผ่านมา +2

      @@ruhigunawardana thank you very much...ape minissunta deyak terum ganna godak kal yanawa, e nisay lankawa mehema tiyenne. Apit kawadahari lankawata yannay inne...mewaye idala wadak na..

    • @ruhigunawardana
      @ruhigunawardana 5 วันที่ผ่านมา

      @@NewZealand.Diaries අනිවාර්යයෙන්ම ඔව්. නිදහසේ මැරෙන්න ඕන 🙏

  • @shansenanayake4616
    @shansenanayake4616 6 วันที่ผ่านมา +3

    නවසීලන්තයත් වෙනත් බොහෝ රටවල් වගේම සිහිනලන්තයක් නෙවෙයි කියලා කියලා දෙනවට ගොඩාක් ස්තූතියි
    බහුතරයකට නම්, බටහිර ඕනම රටක් සැපසේ දුක් විඳින්න මරු රටවල් 😊❤

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ 4 วันที่ผ่านมา +5

    මම නවසීලත්යට අවේ 2003 දී අවුරුදු 18දී. හොදට තිබුන රටක් දැන් වාමාංශික දේශපාලනය නිසා කඩවටෙන්නයි යන්නේ. රට දුවන්නේ ණයට ගන්න සල්ලි වලින්, ලංකාව වගේ බංකොලොත් බවට දවසක වැටෙනවා. අදික රජයේ සේවය සහ පින් පඩි/කම්මල්යෝ වැඩ නොකර welfare එකෙන් ඉන්නේ.
    අපි අවුරදු 35න් retire වෙලා 2017දී ලංකාවට ගියේ දරුවන්ට හොද අද්යාපනයක් දෙන්ඩ. අපි ලංකාවට ගියාට පස්සේ නවසීලතයට Labour/green වාමාංශික ආණ්ඩුවක් ඇවිල්ලා අපේ investment අදායම් වලට බදු ගහලා, පිනට කණ dole එවුන්ට හොදට දෙනවා, අවම පඩිය වැඩි කර. අපේ NZ අදායම අඩුවීම සහ තෙල් පෝලිම් නිසා ආපහු අව 2022දී.
    අවම පඩිය ලෝකයේ 2වැනි වැඩිම පඩිය, මේක නිසා locals ඉගෙන ගන්නේ නැ, නිෂ්පාදන business කඩා වැටෙනවා පඩි වැඩි නිසා . රටේ ආර්ථිකයක් නැ, ලෝකේ දෙවෙනි අවම පඩිය ගෙවන්ඩ.
    රට දුවන්නේ පහු ගිය පරම්පරා හම්බ කරපු සල්ලි වලින්.
    අපිනම් residential සහ commercial rental properties, සහ mortgage free ගෙයක් සහ හොද ජොබ් එකක් තියෙන නිසා දැන් shape එකේ දුවනවා. හැබැයි පස්සට යනවා වගේ තේරෙන්නේ expenses වැඩි නිසා.
    මුන්ට දැන් ටික ටික immigrants arreas, අපි හොදම ජොබ් කරන එකට සහ ඔවුන්ගේ ගෙවල් ගන්න එක ගැන. ගොඩක්ම අලුතින් rental property ගන්නේ indian ශ්‍රී ලන්කන්ස් ලා තාම, අපි ඉතුරු කරන්ඩ දක්ෂ නිසා.
    අපිනම් වයසට ගියහම ලංකාව ගැන තම බලාපොරොත්තු වෙන්නේ. අපිට දරුවන්ට family doctor කෙනෙක් නැ. එච්චරට doctors ල හිගයි.
    මේ රටේ තව හොයන්ඩ සල්ලි තියෙනවා doctors, engineers ලට, accounting IT ජොබ්ස් අඩුයි. ලංකාවේ සැපට ඉන්නවන්ස්ම් මෙහෙ එන්ඩ එපා ලොකු පඩි නැත්නම්. Aussie yanda.

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  4 วันที่ผ่านมา +1

      @@NorthRidgeSolarNZ thank you very much for clarification...

  • @Shashi-gz4hy
    @Shashi-gz4hy 6 วันที่ผ่านมา +1

    Thankyou dear. ❤❤ godak dewal dena gaththa. Meee kiyna de hari . Apith mehe inne. Math aluthin awe. Mee okkoma aththa. ❤❤

  • @sarathmuthukumarana7322
    @sarathmuthukumarana7322 2 วันที่ผ่านมา +1

    Overall, New Zealand is Better. People who seek illegal migration to NZ speak like this. If you are qualified no problem in New Zealand. If you come to New Zealand as a student, you have to sacrifice.
    This video, discourage dynamic
    Young people

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  2 วันที่ผ่านมา

      @@sarathmuthukumarana7322 sorry about that....Thats right...skilled workers can survive...I am not discouraging...just explaining how to prepare for that. People explaining there experience. Decision is yours.....

  • @niluperera6988
    @niluperera6988 2 วันที่ผ่านมา

    True!

  • @areducation5795
    @areducation5795 วันที่ผ่านมา

    විශේෂයක් මෙහෙ නෑ.. පිටරටක ජීවත් වෙනවා කියන මානසිකත්වය පමණයි. ලංකාවේ තියෙන property. විකුණලා එන එකනම් ලොකුම මෝඩ කමක්

  • @Memorella.
    @Memorella. 2 วันที่ผ่านมา

    තමන්ගේ මව් රට තරම් මේ ලෝකේ කිසිම රටක් හොද නෑ ඒක තමා ඇත්ත. මේ commnt එක කියවන ඔයාගේ දෙමව්පියෝ ලංකාවේ ඇමතිකෙනෙක් හරි මන්ත්‍රීවරයකු හරි නම්, එහෙම නැත්නම් හොද ව්‍යාපාරිකයෙක් නම් දරුවෝ විදිහට ඔයාලා වෙන රටකට යන්න එපා..ඇවිල්ලා වැඩක් නෑ. මොකද සල්ලි තියනවා නම් වියදම් කරන්න ඉන්න හොදම රට ලංකාව.හැබැයි මායි මගෙ husband දෙන්නම නවසීලන්තයට ආවේ දෙන්නම් job කරලත් ලංකාවෙ ජීවත්වෙන්න අමාරු නිසා.මෙහෙත් ජීවත් වෙන එක ලේසි නෑ ඒක ඇත්ත.හැබැයි ඒකෙ තෙරුම ලංකාවට වෙලා දුක් විදින්න ඕනි කියන එක නෙමේ. මාත් තාම වීසා වලින් ඉන්න කෙනෙක්. Gangsters. ගැන නම් මන් අහුවෙ අදමයි😊

  • @oshadavm
    @oshadavm 2 วันที่ผ่านมา +1

    එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවනම් 10පාරක් 100පාරක් 1000පාරක් … හිතන්න.

  • @prabhathweerasena4364
    @prabhathweerasena4364 4 วันที่ผ่านมา

    100% true

  • @barneycasting8331
    @barneycasting8331 6 วันที่ผ่านมา +1

    අපි නම් visit විසා වලින් ඇවිත් asylum දැම්ම. එහෙම ගැටලුවක් වුනේ නැහැ මාස 9න් PR හදල රජයේ සහනාධාර හිටන් හම්බ වුණා අපිට නම්. NZ හොද රටක් visit විසා වලින් හරි ඇවිත් ගොඩ දාගන්න.

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  6 วันที่ผ่านมา

      @@barneycasting8331 jayawewa...athe salli tiyenawa nan monada karanna bari

    • @Olamott-p7z
      @Olamott-p7z 6 วันที่ผ่านมา +1

      Oya barneycasting kiyana channel eka karana kena psycho disorder ekak thiyenne. Oya assylum kiyamana hama channel ekakama liyanawa. Meya, australia , canada, germany dan new zealand hama ratema assylum aragena 😂😂😂😂

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  6 วันที่ผ่านมา

      ​@@Olamott-p7zeka tamay, man baluwe...mehe owa karanna ba.

  • @thusharijayasinghe8562
    @thusharijayasinghe8562 6 วันที่ผ่านมา

    Auatralia වල housing issue ekak නෑ ... houses 700,000 වඩා වහලා තියෙනවා ... but international students ලාව හූරන් කනවා

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  6 วันที่ผ่านมา

      Ow,man kiyanne gewal hoyana gataluwa koheth tiyenawane...

  • @sanjanaseww
    @sanjanaseww 5 วันที่ผ่านมา

    student kenekta taniyama awith settle wenna plwn da ict diploma ekakata enne awith extend karaganna ehema plwn da ane reply plz your every videos helps me lot

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  5 วันที่ผ่านมา

      @@sanjanaseww diploma apu ayagen ahanna. Kattak kanna wenawa

    • @sanjanaseww
      @sanjanaseww 3 วันที่ผ่านมา

      @@NewZealand.Diaries akke mn enna inne auckland walata and dip ekata awith extend karaganna job ekak ehema hoyagena karaganna plwn wei da kohomhahri mata samhara welawata baya hithenawa visa apply karala thiyenne ekai tawama hithanawa amaruwe watenwnm enne natuwa inna eka hoda nisa

  • @k.mwithanachchi1581
    @k.mwithanachchi1581 7 วันที่ผ่านมา +1

    Akke masa 6ka visa ekakata nz valata yavanava kiyanava. Aththakda eka ehema visa ekak thida poddak hiyala kiyannako

  • @chathurapriyankara4377
    @chathurapriyankara4377 5 วันที่ผ่านมา +2

    Why are you stay in Nz,

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  5 วันที่ผ่านมา

      @@chathurapriyankara4377 watch the full vedio, I already explained. And nothing to do now, we already settled here, specially schools

  • @hperera9029
    @hperera9029 4 วันที่ผ่านมา

    What are the jobs which are difficult to find? I’m in the mental health/social work sector. Is there a high demand for that sector?

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  4 วันที่ผ่านมา +1

      @@hperera9029 yes,high demand

    • @hperera9029
      @hperera9029 3 วันที่ผ่านมา

      @@NewZealand.Diaries thank you! 🙏

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  3 วันที่ผ่านมา

      @@hperera9029 yes, not sure for long time. They change green list occasionally

  • @lakmalijayathilaka9081
    @lakmalijayathilaka9081 6 วันที่ผ่านมา +1

    Mehema monatharam amaru unath lankawen giya aya apahu enne nene neda. Poddak e gena kiyannako

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  6 วันที่ผ่านมา

      @@lakmalijayathilaka9081 ow, eka tamay video eka antima wenakan balanna. Apita nan aulakna kiyala kiyala tiyenne mama.

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  6 วันที่ผ่านมา

      @@lakmalijayathilaka9081 apita nan hoday mehe

  • @Kaushalya2023
    @Kaushalya2023 3 วันที่ผ่านมา

    Special education system Eka new Zealand hodaida? Autism wage lamaita

  • @thejaherath9665
    @thejaherath9665 3 วันที่ผ่านมา

    Anivaryen duk windinna balagena yanna.

  • @sumudushashikala7343
    @sumudushashikala7343 5 วันที่ผ่านมา

    Nangi mage hasbn diesel mechanic kenek 20 years experience.dan supervisor kenek .job walta godak apply kara thawama habuna.ohe thathwe ekka eyata job 1 hambunata passe family eka awoth inna amaruda , diesel mechanic kenekta ohe salry eka kohomada please reply

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  5 วันที่ผ่านมา

      @@sumudushashikala7343 google search karanna. Ekata green list tier 1, or 2 nattan residence danna puluwanda kiyala. Ehema barinan...Aurudu 3,5 work visa walata witaray enna puluwan.

    • @sumudushashikala7343
      @sumudushashikala7343 5 วันที่ผ่านมา

      @@NewZealand.Diaries thanku so much .green list eke catergeri eke thiyenawa ekai try kare ape nadayo ohe innawa try kare ekai

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  5 วันที่ผ่านมา

      @@sumudushashikala7343 ehenan aulak na, apply karanna puluwan taram.

    • @sumudushashikala7343
      @sumudushashikala7343 5 วันที่ผ่านมา +1

      @@NewZealand.Diaries ow try karanawa puluwan tharam .hasban Dan inne Dubai Wala .ikmanin visa Ganda balanne balamuko

  • @Newzelandlife5487
    @Newzelandlife5487 6 วันที่ผ่านมา

    ❤😊

  • @prasannafernando3453
    @prasannafernando3453 3 วันที่ผ่านมา

    Punchi ratak nemei .population adu ratak .mn nam danne ekektewath enne denna.molorahak nathi ratak

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  3 วันที่ผ่านมา

      @@prasannafernando3453 anik ratawal walata wada podiyne, ekay man kiuwe...

  • @sanjanaseww
    @sanjanaseww 5 วันที่ผ่านมา

    student kenekta inna plwn da akki

  • @bawanthanirmal5897
    @bawanthanirmal5897 6 วันที่ผ่านมา

    Nursing job nethima weida ? 😢

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  6 วันที่ผ่านมา +2

      @@bawanthanirmal5897 na na ehema wenne na, skills tiyenawa nan jobs hoyaganna puluwan

    • @bhagyakasthuriarachchi1837
      @bhagyakasthuriarachchi1837 วันที่ผ่านมา

      ​@@NewZealand.Diariesnursing try krana eka aparadayak weida.2M withara wiyadamak yanawa

  • @achininimanthika1057
    @achininimanthika1057 7 วันที่ผ่านมา

    job token eka enna kochchara kal yanawada

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  7 วันที่ผ่านมา

      @@achininimanthika1057 eka depend wenawa company eka anuwa. Eyala dawasen deken denawa godak welawata

    • @achininimanthika1057
      @achininimanthika1057 7 วันที่ผ่านมา

      Job token eka denne immigration eken neda

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  7 วันที่ผ่านมา +1

      ​@@achininimanthika1057token eka denne company eken, eka link ekak visa eka apply karanna

    • @rushiniwijerathne
      @rushiniwijerathne 6 วันที่ผ่านมา

      Akke samanyen me crisis eka kochchra kalayk thiyeid, recover wenna bari tharam loku crisis ekakda akki thiyenne

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  6 วันที่ผ่านมา

      ​@@rushiniwijerathneEhemama na...

  • @krishsingz3829
    @krishsingz3829 3 วันที่ผ่านมา

    Oya mona magule ratak wath gihin dukwidinna wadak ne, ape lankawe horu nathuwa konda kelin thiyana leader kenek awanam .. Math canada inne. Dan issara wage nemei indian hathikare hamathanama bowela nasthi wela western ratawal okkoma.

    • @NewZealand.Diaries
      @NewZealand.Diaries  3 วันที่ผ่านมา

      @@krishsingz3829 aniwaryen, ape lankawa paradeesayak hama athinma system eka haduwanan...