වටිනා කරුණු හතරක් | ven mawarale bhaddiya thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 37

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 6 หลายเดือนก่อน

    යථාර්ථය අවබෝධ කර මේ උතුම් ධර්මය දේසනාව කල පින්වත් සත්පුරුෂවත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ,,,මේ උතුම් දර්ම දානය දුන් ඒ පවුලේ සැමදෙනටත් මේ පින් බලෙන් ඉතා ඉක්මන් බවයකදීම නිවනින් සැනසිම ලබන්නට මේ පින් හේතු වාසනා වේවා ,පින්වත් සුවම්න් වහන්සේ ඇතුලු මේ දර්ම දේසනාව අසන සියලු දෙනාටත් තවතවත් ධර්ම අවබෝධය ලැබි නිවනින් සැනසිම ලබන්නට මේ පින් දර්ම පාරමිතාවක්ම වේවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ,,,, ,,,!!!සාදු සාදු සාදු ,,, ,,,!!!🙏🙏🙏🙏

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 ปีที่แล้ว

    සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏

  • @nilanthidompage9837
    @nilanthidompage9837 2 ปีที่แล้ว +1

    උතුම් මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    සාධු 🙏🙏 සාධු 🙏🙏 සාධු 🙏🙏
    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 2 ปีที่แล้ว

    👌🙏🌼පිනවත් ධර්ම දේශක ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා👌🙏🌼 සාදු👌🙏🌼 සාදු👌🙏🌼 සාදු👌🙏🌼🌹🌸🌺🌻👌🙏🌼🌹🌸🌺🌻👌🙏🌼🌺🌸🌹🌻

  • @krishanthishama396
    @krishanthishama396 2 ปีที่แล้ว

    මේ කරන්නාවූ ධර්ම දානමය පින් බෙලෙන් මතු නිවන් අවබෝධයම වේවා!!තුනුරුවන් සරණයි!!!

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼සාදු සාදු සාදු සාදු සාදු

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !නමස්කාරවේවා !

  • @komarik4660
    @komarik4660 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 ปีที่แล้ว

    saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!

  • @kantil2761
    @kantil2761 ปีที่แล้ว

    Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 2 ปีที่แล้ว

    Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
    Saadu saadu saadu

  • @shanthiwijelatha3122
    @shanthiwijelatha3122 6 หลายเดือนก่อน

    Pruthajana minisunta awaboda wana lesa ithamath pehedilwa bududahame suthra deshana esuren daham desana obawahanseta niduk nirogi thira jeewanayath prarthana karana bodhiyakin ikman nirwana awabodayath lebewa!!!!!!

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු !

  • @indikakumarasinghe9292
    @indikakumarasinghe9292 2 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @nirosharohini7291
    @nirosharohini7291 2 ปีที่แล้ว +1

    Theruwan saranai swaminwahansa niduk nirogi suwa labewa I siyalu dewi pihita labewa 🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @lenikawickramaarachchi8981
    @lenikawickramaarachchi8981 ปีที่แล้ว

    Theruwa saranae ape hamuduruwane

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @gangakithsiri3886
    @gangakithsiri3886 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @kjxd1073
    @kjxd1073 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @hiroshaperera6481
    @hiroshaperera6481 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!

  • @dorasony6666
    @dorasony6666 2 ปีที่แล้ว

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ

  • @isururangika5648
    @isururangika5648 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌷

  • @msmaduwanthi9566
    @msmaduwanthi9566 9 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏

  • @යහපත්ජීවිකාව
    @යහපත්ජීවිකාව 2 ปีที่แล้ว +2

    ( සබ්බදානං ධම්ම දානං ජිනාති සබ්බ රසෝ ධම්ම රසං ජිනාති )
    සියලු දානයන් පරදා ධර්ම දානය ජය ගනී .සියලු රසයන් පරදා ධර්ම රසය ජය ගනී .
    අතිපූජනීය මාවරලේ බද්දිය ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සම්පත්තිය සැලසේවා

  • @thusharilanka8081
    @thusharilanka8081 2 ปีที่แล้ว

    Saadhu ,saadhu ,saadhu .🙏🙏🙏

  • @romeshbandara2933
    @romeshbandara2933 2 ปีที่แล้ว

    තේරුවන් සරනයි ඔබ වහන්සේ ධර්ම දේශනයකට ආරධනා කරන්නෙ කෙසේද දුරකතන අංකයක් තිබෙිනම් ලභා දෙන්න පුලුවන්ද..

  • @sulakshanawijayagunaratne859
    @sulakshanawijayagunaratne859 ปีที่แล้ว

    Asevanacha balangn pandithagncha sevana pujacha pujaneeyanagn ethgn Mangala muththamagn .
    Balange asuren athwenna pandithayanma asuru karanna sanga ruwana vaniwu pidiya yuththan pideema Yana mewa uthum Mangala karanayanya.
    Pandithawaru ho balayan nama puwaru ho wayasin ho gahanu pirimin bedayakinwath wayasinwath anuwa handuna gannatawath sandhan karannata bariya. Namuth owunowunge
    Kriya kalapaya thula pamanaki yamek pandithayekda balayekda bawa handuna gatha hakke. Eya niwaradiwa handunagena padithyanwama asuru karanna me lokaya pura pathira pawathina uthum Maha sangha ruwana uthum vu poojyathwayen
    nithi wada namaskara kalayuthui. Meya Maha jaya Mangala suthraya ena ek suthra kotasaki. E anuwa gath kala balainta ho pandithainta namak gamak wath pohosth kamak ho bedayakin thorawa owunta owunge kriya haraha anun thala Pela avaman nokalayuthya ese karannata anagathaye nisi daduwam karmanurupeewa Agam, kula mala beda, varna bedaykinda, vayas seemawakin thorawada labena bawa sak sudak se visheshayenma Buddha dharmayata anuwa ekanthai

  • @ranilsanjeewa9193
    @ranilsanjeewa9193 2 ปีที่แล้ว

    🙏🙏

  • @sameeraganegoda
    @sameeraganegoda 2 ปีที่แล้ว

  • @vijerathnebanda8116
    @vijerathnebanda8116 2 ปีที่แล้ว

    I think it's better to say.....
    Mahathmiya...not.....mahathminiya.....sadhu

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @gstarasterisk
    @gstarasterisk 2 ปีที่แล้ว

    🙏

  • @nalikadamayanthi3282
    @nalikadamayanthi3282 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumudunikumu6988
    @kumudunikumu6988 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @champikaattygalle8039
    @champikaattygalle8039 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sepalidayawansha8885
    @sepalidayawansha8885 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏