අත හැරීම සහ නිස්සරණය.1034Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • අත හැරීම සහ නිස්සරණය.

ความคิดเห็น • 137

  • @sanjeewanithotagamuwa9954
    @sanjeewanithotagamuwa9954 ปีที่แล้ว +70

    බෞද්ධයන්ගෙ පිනට දිව්‍ය විමාන වලින් මනු ලොවට පහල වූ මේ උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා.අන්ධකාරයෙන් අලෝකයට පිවිසෙන්න වෙර දරණ උතුම් සත්පුරුෂයින් හට නෙවන් වටිනා දහම් මුන ගැසේවා.ඔබ වහන්සේ දුෂ්කරත්වයක් නැතුවම උතුම් නිවනට පැමිනේවා.🙏🙏🙏🙏🙏🙏

    • @aravindarajapaksha5578
      @aravindarajapaksha5578 10 หลายเดือนก่อน

      Saththyama saththai..me tharam uthuman wahanse kenek mata hamu wee netha.

    • @pranithasomaratne4165
      @pranithasomaratne4165 6 หลายเดือนก่อน +1

      🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @annnilupapeiris1445
      @annnilupapeiris1445 5 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @wijesinghenp4894
    @wijesinghenp4894 ปีที่แล้ว +19

    සාදූ! සාදූ ! සාදූ!
    මේ ජීවිතය තෙරෙන කොට අපි ගොඩාක් දුර ගිහින්.එවන් ගෙවා දැමූ ජීවිත හොයන්නෙ මේ දුකෙන් නිවෙන්නෙ කොහොමද කියල.ඒ අයට තමයි ඔබ වහන්සේගෙ දේශනා වටින්නෙ.අපේම පිනකටයි මේ ගැබුරු දහම සරළව දෙශනා කරල අපිට නිවන් මග කියාදෙන ඔබ වහන්සේ නිදුක් වේවා!නිරෝගි වේවා!තව චිරාත් කාලයක් දහම් දේශනා කිරීම සදහා සියලු රැකවරණලැබේවා!!යෝදබල යෝද වීරිය වැඩේවා!!

  • @manelthennakoon6111
    @manelthennakoon6111 9 หลายเดือนก่อน +13

    ස්වාමීන් වහන්ස,මගේ වැටහීමනම් ඔබ වහන්සේ නිවන් සුව අත්දැකපු යතිවරයානන්වහන්සේ නමක්මයි.ඔබ වහන්සේගේ නිමක් නැති දහම් දැනුම අපි වැන්න උන්ටත් ,යම් පලයකට ලගාවීමටවත් උපකාරයක්ම වේවා! සාදූ,සාදු,සාදු!!!!

  • @arsisilat5715
    @arsisilat5715 10 หลายเดือนก่อน +6

    මගේ හදවතට බුදු රජානන් වහන්සේ වැඩ් යා වාගෙයි .පින්වත් ස්වාම්න් වහන්සේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 ปีที่แล้ว +19

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා නිවනම අවබෝදවේවා

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว +6

    සබ්බ රසං ,ධම්ම රසං ජිනාතී
    අසන්න අසන්න රසවත් බවින් වැඩෙන මෙවන් උතුම් ධර්ම දේශනාවන් සිදු කරන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ,නිදුක් වේවා! නීරෝගීවේවා!! සුවපත් වේවා!!! උතුම් නිර්වාණ අවබෝධය පිනිසම මෙම ධර්ම දේශනා උපනිශ්‍රය වේවා!
    මෙමෙ උතුම් ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට ඉඩ ප්‍රස්තාව ලබාදෙන සියලුම දෙනාටත් ඒ පිං
    නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා! සාධු ! සාධු !! සාධු !!!

  • @nadeekaranawaka1540
    @nadeekaranawaka1540 ปีที่แล้ว +9

    පින්වත් ස්වාමීන් වහන්සේ නිවනින්ම සැනසෙත්වා!! මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!🙏

  • @luckywicks1440
    @luckywicks1440 11 หลายเดือนก่อน +5

    බුද්ධ වචනය මැනවින් දේශනා කිරීමට ඔබ වහන්සේ ට ඇති මේ හැකියාව සසරේ කරපු කුසලයක පින් විපාකයක්මයි .. ඔබ වහන්සේ ට නිවන පිනිසම මෙය හේතු වාසනා වේවා

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 ปีที่แล้ว +8

    අනේ පින්වත් ඔබවහන්සේලා මොනතරම් කරුනාවන්තද. ඔබවහන්සේලා සමගින් මටත් නිවීයාමට ලැබේවා. ! . සාධු. ! . සාධු. ! . සාධු. ! .

  • @DayaSomalatha
    @DayaSomalatha 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා නිවනින් නිවෙන්නටම හැකි වේවා තෙරුවන් සරනයි

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว +8

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නීරෝගී සුවයෙන් දීර්ඝායුෂ ලැබේවා

  • @mahilafernando6640
    @mahilafernando6640 ปีที่แล้ว +7

    වඩන සිත දකින මම පමණයි පිට අයට දැක ගැනීමට බැරි පින්වත් ස්වාමින් වහන්ස ඔබ නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @mallikasenanayaka4142
    @mallikasenanayaka4142 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼⭐🌟🌼

  • @kanthirm-bp6so
    @kanthirm-bp6so ปีที่แล้ว +4

    🙏🙏🙏🙏 කල්‍යාන මිත්‍රයන් වහන්ස ඔබවහන්සේටා පැතූ බෝධියකින් නිවන් අවබෝධ වේවා සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏

  • @jeewanlanka4682
    @jeewanlanka4682 ปีที่แล้ว +6

    සාධු සාධු සාධු ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගී සුවපත්භාවයම ලබත්වා!!!සාධු සාධු සාධු

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 ปีที่แล้ว +3

    අනෙ මගේ සිත සැහැල්ලු උනා.ඔබ වාහන්සෙට .
    නීරොගි සම්පත ම.ලැබෙවා.🙏🙏🙏.

  • @ranjaniperera4219
    @ranjaniperera4219 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස අතහැරිම ලේසි නැ ස්වාමීන් වහන්ස හිත හදාඟෙන එි සඳහාම මට මෙි දර්මය තුලින් හැකිවෙිවා තෙරැවන් සරනයි ස්වාමීන් වහන්සඔබ වහන්සේට නිවන්සුව සාක්ෂාත් කරගන්න ලැබෙිවා

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු, පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි, නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, උතුම් නිවනම අවබෝධ වේවා,

  • @sirisomaathukorala5199
    @sirisomaathukorala5199 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට පැතුයම්බෝධියකින් උතුම් අමා මහනිවන් සුවලබන්නට මේ පුන්‍යශක්තිය හේතු වාසනා වෙිවා!!

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 5 หลายเดือนก่อน +2

    සිත අවබෝධයෙන් ලැබෙන සැනසිල්ල මහා සැනසීමක්,, මට ඇවැසිම මොහොතක ස්‍රවනය කිරීමට ලැබීම මහා පුදුමාකාරයි,, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 7 หลายเดือนก่อน +2

    ඔබවහන්සේනම් බොහොම පින්වත් ස්වාමීන්වහන්සේට මෙම බවයේදීම උතුම් නිර්වානය සාක් සාත් වෙත්වා සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu me daham desanawa sawaminwahanseta niwan pinisama hetuwewa

  • @malagomis2059
    @malagomis2059 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි ඔබවහන්සේටසියලු දෙවි රැකවරණයි 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @achaladezoysa1361
    @achaladezoysa1361 ปีที่แล้ว +3

    අද වැනි කාලය ක අපට අවැසිම වූ පින්වත් නැණවත් ස්වාමීන් වහන්ස නිවනින් සැනසේවා

  • @leelapinnawala1055
    @leelapinnawala1055 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @jayanthi2409
    @jayanthi2409 ปีที่แล้ว +4

    Great deshana to identify our own minds. Sadhu! Sadhu! Sadhu! Swaminwahanseta Neerogisuwaya Saha Budusarana Labewa! 🙏

  • @TechTharul
    @TechTharul ปีที่แล้ว +3

    ඔබ වහන්සේ ta...nirwanaya අවබෝධ වේවා

  • @tharakaherath2825
    @tharakaherath2825 ปีที่แล้ว +3

    Sadu sadu sadu obawahanseta me darmadesanawa nirwanayatama hethu wewa sadu sadu sadu 🙏🙏🙏

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පිංවත් ස්වාම්න් වහන්ස . 🙏🙏🙏

  • @jayasekarasomasiri3669
    @jayasekarasomasiri3669 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🎉🎉🎉🙏🙏🙏 දීර්ඝායු වේවා උතුම් ස්වමින්වහන්ස .

  • @a.k.education9896
    @a.k.education9896 ปีที่แล้ว +3

    බොහෝම වටිනවා🙏 ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 8 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    නමෝ බුද්ධාය 🌼🌼🌼
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @thusharikuruvitage9541
    @thusharikuruvitage9541 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @kumarisujeewa7476
    @kumarisujeewa7476 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @idigahawalagamage8941
    @idigahawalagamage8941 7 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sumithpriyashantha3551
    @sumithpriyashantha3551 ปีที่แล้ว +3

    🌼🌼🌼සාධූ! සාධූ! සාධූ!🌼🌼🌼

  • @maheepalaperera5984
    @maheepalaperera5984 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @sumuduharshani1459
    @sumuduharshani1459 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @pradeepprasanga7274
    @pradeepprasanga7274 ปีที่แล้ว +6

    උතුම් බුදුරුවනට. උතුම් ධම්රුවනට. උතුම් සඟරුවනට. මාගේ නමස්කාරය වේවා. ! . සාධු. ! . සාධු. ! . සාධු. ! .

  • @winstondennis5301
    @winstondennis5301 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 ปีที่แล้ว +2

    Theruwan saranai ඔබතුමාta

  • @KanankeLiyanage
    @KanankeLiyanage ปีที่แล้ว +2

    sadu sadu sadu mage namas karaya pinwath swameen wahanseta weva

  • @G.A.SSawrnamali
    @G.A.SSawrnamali 11 หลายเดือนก่อน +2

    සාදු 🙏සාදු🙏සාදු🙏🙏🙏

  • @nalikajayasuriya4359
    @nalikajayasuriya4359 ปีที่แล้ว +2

    Sadu sadu sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @aththanayake6896
    @aththanayake6896 6 หลายเดือนก่อน +1

    ආස්චර්යයි ස්වාමීනි ආස්චර්යයි වහල තිබුන දෙයක් ඇරල පෙන්නුව වගේ් ස්වාමීනි මෙ උතුම් සත්තය අවබෝධ වෙත්වා අප සියලු දේනාටම ඔබ වහන්සේ උතුම් නිවනින් නිවී සෙනසේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @DharmasiriUpananda-cd2uy
    @DharmasiriUpananda-cd2uy 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය
    වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 9 หลายเดือนก่อน +2

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි

  • @delumuyana1240
    @delumuyana1240 หลายเดือนก่อน +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
    🙏🙏🙏
    භාග්‍යවත් වූ අරහත් වූ තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අප හට පිරිසුදු ලෙස තේරුම් කර දීම නිසා
    බොහෝ මිනිසුන් තිසරණය තුළ රැකවරණය ලබා ගත්තා ,
    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏
    ඔබ වහන්සේට නිරෝගිභාවය ලැබේවා! බොහෝ කාලයක් වැඩ වාසය කරමින් ධර්ම දේශනා පැවැත්වීමට හැකියාව ලැබේවා!

  • @anojawijerathna6740
    @anojawijerathna6740 ปีที่แล้ว +3

    Sadu ! sadu ! Sadu !

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +4

    සිත අනිත්‍යය බවතේරුම් කරදුනි.මේ ගරු.😇🙏🙏🙏

  • @avanthijanaki9
    @avanthijanaki9 8 หลายเดือนก่อน +1

    අපිට වැටහෙන ආකාරයට තේරුම් කිරීම ඔබ වහන්සේට පිං

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 ปีที่แล้ว +2

    සාදුසාදුසාදු

  • @janpeiris1376
    @janpeiris1376 5 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස අවිජ්ජාවෙ සීංහල තෙරැම අවිද්‍යාව වූණාම අවිජ්ජා වෙ තෙරැම හෙතු නිසා පලය ඇති වෙන බවත් හෙතුව නිරොධ යෙන් පලය නිරොධ වන බවත් එහි තේරුම අනිත්‍යය නෙවන බවත්ය තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ajanthamanike-ts3is
    @ajanthamanike-ts3is ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @PathaghaseliRathnayaka
    @PathaghaseliRathnayaka 5 หลายเดือนก่อน +1

    අප නිවනට ගෙන යන ඔබ වහන්සේ නිවnin niwewa සාදු සාදු සාදු

  • @chandaniewickramasurendra8189
    @chandaniewickramasurendra8189 ปีที่แล้ว +3

    🏵️🙏🌸🙏🏵️🙏🌸

  • @madhurekhamadhurekha6641
    @madhurekhamadhurekha6641 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @savinijayasekara2672
    @savinijayasekara2672 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරොගි වෙවා. උතුම් නිවන් මග හමුවෙවා 😭😭😭

  • @hmrenuka2287
    @hmrenuka2287 9 หลายเดือนก่อน +2

    සාධු 🙏සාධු 🙏 සාධු 🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 6 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @dinushaamarasinghe2327
    @dinushaamarasinghe2327 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු...🙏🙏🙏🙏

  • @thusharisamankumari3165
    @thusharisamankumari3165 ปีที่แล้ว +5

    ධර්මාවබෝධයක් ම වේවා 🙏

  • @anushasamaranayake4940
    @anushasamaranayake4940 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd ปีที่แล้ว +2

    Sadu Sadu Saduu mee Uthum Darrmaya Awabodaya wevaa

  • @mahawattageperera1031
    @mahawattageperera1031 5 หลายเดือนก่อน +2

    Bhuddha puthan namar mahan sardhu sardhu sardhu

  • @mrcocplayers3640
    @mrcocplayers3640 10 หลายเดือนก่อน +2

    Pinwanth apage suwamin wahase medaham karunu apata sarala wedehata pahadadenawa obawahanseta deergau wewa

  • @neeshanavaratne6129
    @neeshanavaratne6129 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushaweerasekara680
    @hirushaweerasekara680 10 หลายเดือนก่อน +1

    🌼🌼🌼✨️💟සාදු🙏සාදු🙏සාදූ🙏💟✨️🌼🌼🌼

  • @nishanava6702
    @nishanava6702 6 หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 วันที่ผ่านมา

    අතිපූජනීය මාහිමිපාණන් වහන්ස, ඔබ වහන්සේ සැම ඉරියව්වකම නිදුක් වේවා
    නිරෝගී වේවා ! සුවපත් වේවා ! ස්වාමීනි ! ~•~•~•~√~•~•~√~•~•~•√~••
    අප කළ සියලුම කුසල් බලයෙන් ඔබ වහන්සේ ශතවර්ෂාධික කාලයක් සුවසේ ම අනුශාසනා පවත්වමින් පාරමී දම් පුරත්වා ස්වාමීනි !~•~•~√~•~•~•~•√~•~•
    මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි
    තබ්බං........
    සාමිනා කතං පුඤ්ඤං මයිහං දා
    තබ්බං.........
    සාදු ! සාදු ! අනුමෝදා මී.........................
    එසේම මෙවැනි උත්තමයන් වහන්සේලා ශාසනයට දායාද කළ ශ්‍රේෂ්ඨතම මෑණියන් වහන්සේ ලා පියාණන් වහන්සේලා ද සුගතිගාමි වෙත්වා නිවනින් නිවී සැනසෙත්වා ! ~•~•~•~•~•

  • @TheShwatha
    @TheShwatha ปีที่แล้ว +2

    🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @RANJITH-cs1we
    @RANJITH-cs1we 7 หลายเดือนก่อน +1

    Ithamathma pehadili svamini obawahansege desana siylla. Sadu sadu sadu

  • @WasanthaA.h.m
    @WasanthaA.h.m 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු !!!!!

  • @chandimadesilva3676
    @chandimadesilva3676 9 หลายเดือนก่อน +1

    Oba wahanseta dharma avabodaya labewa
    Nirogi sampath labewa
    Theruwan Saranai 🙏🙏🙏

  • @kumariweerakoon155
    @kumariweerakoon155 7 หลายเดือนก่อน +1

    සුවපත් වෙත්වා

  • @SomaMahanama-d8l
    @SomaMahanama-d8l 10 หลายเดือนก่อน +1

    Niwase sita dhrmaya asanà API oba wahanseita bathimaghwa pads namaskara kkaramu sadu sadhu sadhu,,,

  • @cpdasanayaka3755
    @cpdasanayaka3755 7 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @siriyalathaweerasooriya4118
    @siriyalathaweerasooriya4118 8 หลายเดือนก่อน +1

    Anitya dukka anathma yana thrilakshanaya awabodaya thulin shunyatha dharmathawaya awabodhayata maga penwana oba wahanse sanathana niwaninma senasewa..!!!!!!!

  • @pathmavithanage8240
    @pathmavithanage8240 ปีที่แล้ว +1

    මම හරි

  • @nandaneerankoth747
    @nandaneerankoth747 9 หลายเดือนก่อน +1

    Mama hoya hoyaa hitapu bana deviyo dunna vagee.oba vahanseta namaskaaravevaa.

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 11 หลายเดือนก่อน +2

    Sadu sadu sadu.

  • @KW-tb5nw
    @KW-tb5nw ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DayaSinArachchige
    @DayaSinArachchige 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏 Oba wahanseta niduk nirogi deergausa wewa

  • @DuleekaPerera-i7m
    @DuleekaPerera-i7m ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hasiniwickramaseneviratne1001
    @hasiniwickramaseneviratne1001 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 หลายเดือนก่อน

    ේ ආදීනව නොදෙන අස්වාද ඔස්සේ දුවන සංසාර ගමනේ නිස්සර නං කියනකොට සැඟවෙනවා

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @pmsdesilva7069
    @pmsdesilva7069 11 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaHerath-f7v
    @SujeewaHerath-f7v 3 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා. නිදුක් නිරෝගී වේවා.

  • @DhammiKumuduni
    @DhammiKumuduni ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @thilinishashikala6770
    @thilinishashikala6770 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @nishanthakumara9357
    @nishanthakumara9357 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @SepaliDunusinghe
    @SepaliDunusinghe ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @wasanthiranasingha-ss8uo
    @wasanthiranasingha-ss8uo ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @SamadhiMahanuwara-gv6bh
    @SamadhiMahanuwara-gv6bh ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @twahsj85
    @twahsj85 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @siriyawathisiriyawathi1695
    @siriyawathisiriyawathi1695 หลายเดือนก่อน

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyawijesundara6604
    @sriyawijesundara6604 9 หลายเดือนก่อน +1

    Mihikatha.minisata.dayadakala.mini.pahanak🎉