සිහි මුලා නොවී අවසාන මොහොතට මුහුණදීමට හැකි වෙන්නෙ කොහොමද?1249Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • සිහි මුලා නොවී අවසාන මොහොතට මුහුණදීමට හැකි වෙන්නෙ කොහොමද?

ความคิดเห็น • 225

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 6 หลายเดือนก่อน +23

    අවුරැදු දෙකක විතර සිට ඔබ වහන්සේ ගේ බන ඇසුනා සියල්ල කලවම් කරගෙන සිටියේ .දැන් මාසයක පමණ සිට දින පතාම අඩුම තරමින් එක දේශනා වක් වත් අහනවා .මම හිතනවා මගේ පෙර කුසල් මතුවූවා කියලා ඔබ වහන්සේ ,අප බුදුරජාණන් වහන්සේ ගෙ දර්මය අපට තේරුම් කරදීමට දරන මේ උත්සාහය ඔබ වහන්සේ ගෙ ඇස් දෙකෙන්ම මට සැබැවින්ම පෙනෙනවා ඔබ වහන්සේට මේ දර්මය ඉතා දිගුකලක් දේශනා කරගෙන යාමට නිරෝගි සම්පත්තිය ලැබේවා .මේ පින් බලෙන් ඔබ වහන්සේ බලා පොරොත්තු වන නිවන් මග අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි

  • @kumaripankoon3169
    @kumaripankoon3169 ปีที่แล้ว +13

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏අති පූජනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 ปีที่แล้ว +13

    පින්වත්. සවාමින් වහන්සේට සසර දුකින් එතෙර වෙන්න මෙ ධර්ම දේශනා ආධර්ශයක්ම වෙවා 🙏🙏🙏

  • @LalaniDkg
    @LalaniDkg 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය ධමිම රත්නයට නමස්කාරය වෙිවා සංඝ රත්නයට නම්ස්කාරය වෙිවා සාදු

  • @PathaghaseliRathnayaka
    @PathaghaseliRathnayaka 5 หลายเดือนก่อน +5

    උතුම් බුදු පුතුන් ලොවටම ලැබිලා banadham asana අය wadiweela ඒ උත්තම බුදු පුතුන් සමග අද මගේ hdamadalata බුදු හිමි wadala සාදු සාදු සාදු

    • @renukawijesekara6757
      @renukawijesekara6757 2 หลายเดือนก่อน

      Sadu Sadu Sadu Odawahanseta teruwan sarani🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri4627 ปีที่แล้ว +8

    අප සැම සසර දුකින් මුදවා ගැනීමට ඔබ වහන්සේ මේ දරන උත්සාහයට ඔබ වහන්සේට තෙරුවන් සරණයි,මේ දේශනාමය කුසල් උතුම් නිවන පිණිසම බලවත් වේවා,තව තවත් මෙවැනි ධර්ම දේශනා පැවැත්වීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා, සාදු සාදු සාදු,

  • @AnulaKumarihami-y4j
    @AnulaKumarihami-y4j 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්සමාගේ නමස්කාර වේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🍇

  • @kusumaherath7301
    @kusumaherath7301 6 หลายเดือนก่อน +2

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණ වෙවා

    • @gayani1971
      @gayani1971 5 หลายเดือนก่อน

      Q9o9

  • @priya83621
    @priya83621 ปีที่แล้ว +16

    දැයේ පිනට පහල වූ අපේ පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා ...ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ

    • @nayanalekhaprabha1158
      @nayanalekhaprabha1158 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු දහමින් සිත්නිසිමග ට ගෙන එනඔබ වහන්සේ දැයට පහල වු පහනකි.ඒ ආලෝකය දිගු කල් දිනේවා.

  • @rewdonmemes4920
    @rewdonmemes4920 6 หลายเดือนก่อน +3

    මේ ධර්මදේශනාමය පින ඔබවහන්සේට ධර්මාවබෝධය පිණිසම හේතුවාසනා වේවා

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 8 หลายเดือนก่อน +5

    ගෞරවණීය ස්වාමීන් වහන්ස.ඉතා හොඳින් වැටහූනා.අපිට දෙශනාව.ඉතාවටිනවා.ඔබ වහන්සේගේත් ? අවසන් භවයම වෙවා.🙏🙏🙏🪔🌷

  • @RanmaleeBandara
    @RanmaleeBandara 11 หลายเดือนก่อน +4

    බොහොම අනර්ඝ ධර්ම දේශනා... අප්‍රමාන පින්..
    බුද්ධ පුත්‍රයන් වහන්සේට.. මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @sumanamarambe1033
    @sumanamarambe1033 4 หลายเดือนก่อน +3

    ශ්‍රී සද්ධර්ම යට නමස්කාර වේවා

  • @thusithakodagod9233
    @thusithakodagod9233 9 หลายเดือนก่อน +4

    උතුම් ඌ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම ට සිත් පහළ වේ වා සාදු සාදු සාදු සාදු සාදු

  • @Nayana-wo1sn
    @Nayana-wo1sn 7 หลายเดือนก่อน +3

    සාදු .සාදු .සාදු
    තෙරැවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්සේට. නිදුක් නීරෝගී දීර්ඝායු සමිපත් නිරතුරුව ම ලැබෙිවා .

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 ปีที่แล้ว +7

    සාදු! සාදු! සාදු!!!
    🙏🙏🙏🙏
    මේ උතුම් ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි! මේ පිනෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා! දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @SanjeewaSandakelum-ii6co
    @SanjeewaSandakelum-ii6co 2 หลายเดือนก่อน

    සාධු සාධු පින්වත් සොවාමින් වහන්ස 🙏🙏🙏🌺💐🌷🙏🙏🙏🌺💐🌷🙏🙏🙏

  • @ramanibalasuriya
    @ramanibalasuriya ปีที่แล้ว +4

    හරසුන් දහම් දෙසන ඇතැම් ස්වාමීන් වහන්සේලාට මෙවැනි දේශණා ආදර්ශයක්ම වේවා !

  • @swarnaperera4258
    @swarnaperera4258 7 หลายเดือนก่อน +7

    මෙවන් දේශනා අසන්නට අප සසර පින්
    කොට ඇති බව දැනෙනවා අපෙ හාමුදුරැවනේ.ඔබ වහන්සේ වැනි ස්වාමීන් වහනසේලා තව සිය දහස් ගනන් අපෙ මේ
    මව් බිමේ බිහිවේවා!
    එදිනක අප මව් බිමේ
    සුචරිතවාදීන්ද දස දහස් ගනන් බිහිවේවි!
    අප ප්‍රාර්ථනා කරමු එවන් භික්ෂූන් වහනසේලා
    බිහිවෙිවා! ඔබ වහන්සේට මෙි දහම් දේශනා කිරීමට තව තවත් බුදු පිහිට ලැබේවා!

    • @MallikaPiyaseli
      @MallikaPiyaseli 3 หลายเดือนก่อน +1

      Suwaminwhansa obawahanseta namaskara karami sadu sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉

  • @anushkadissanayake6720
    @anushkadissanayake6720 ปีที่แล้ว +9

    උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිනිසම මේ ධර්ම දානය හේතු උපනිශ්‍රය වේවා!
    දේශකයානන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා! 🙏🙏🙏

  • @kokilajayaratne7470
    @kokilajayaratne7470 3 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @ManelDayawathi
    @ManelDayawathi 5 หลายเดือนก่อน

    Sadu sadu sadu pinwath suvanmin vahansela niduk nirogi veva suwapath veva 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalaniWadhisingha
    @MalaniWadhisingha 2 หลายเดือนก่อน

    ඔබ වහන්සේ නිවනින් නිවී සැනසේවා ❤❤❤

  • @k.skothalawala2766
    @k.skothalawala2766 2 หลายเดือนก่อน

    බුද්ධ.ධම්ම.ස0ඝ..යන.තෙරුවනට.නමස්කාර.වේවා.🙏🙏🙏

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු නමස්කාර කරමි ඔබවහන්සේ ට. දිර්ඝ. ආයුෂය. ලැබෙවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @shamaly5238
    @shamaly5238 7 หลายเดือนก่อน +1

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය !"!...වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..මේ ගෞතම බුදු සසුනේ දීම පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුඛ සහගත ප්‍රතිපදාවකින් පරිපූර්ණ වශයෙන් සුවසේ අවබෝධ වේවා !!!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 තෙරුවන් සරනයි .🌷🌷🌷🌹🌹🌹🌹🌹

  • @MayaWeerakoon-br1mv
    @MayaWeerakoon-br1mv 9 หลายเดือนก่อน

    Sadu sadu sadu namaskara veava onavahaseata

  • @indrajayanthi6793
    @indrajayanthi6793 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ස්වාමීන් වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf ปีที่แล้ว +1

    Sadu sadu sadu namaskara wewa gawrwaneeya swamin wahanseta depa narmada wandana karami

  • @Sandu2024-n5r
    @Sandu2024-n5r 2 หลายเดือนก่อน

    මාර්ග පල ලැබීමට මෙම කුසල් හේතු වාසනා වේවා
    හැමදෙනාටම .🙏🙏🙏🙏🙏🙏

  • @jayanthifonseka2286
    @jayanthifonseka2286 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!!! ඔබ වහන්සගේ ධර්ම දේශනාවන් ඉතා පැහැදිලියි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!!! ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ කර ගන්න ලැබෙවා !!!! 51:56

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏 .ඔබ වහන්සේගේ ධර්ම ඤාණය ඔබ වහන්සේට සසර ගමනින් මිදීමට හේතු වාසනා වේවා .එයට අවශ්‍යයය වීර්යය ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය සහ වාසනාව ලැබේවා .ධර්මයේ සරණයි .

  • @malaniwitharana9721
    @malaniwitharana9721 9 หลายเดือนก่อน

    උතුම් වු ආර්යන් වහන්සේ ට නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @manelkariyawasam6482
    @manelkariyawasam6482 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ් වහන්සේට මාගේ නමස්කාර ය වේවා

  • @padminipathirana9017
    @padminipathirana9017 ปีที่แล้ว +1

    Sadu. Sadu. Sadu Oba wahanseta theruwan saranai

  • @devikawanigasekara6249
    @devikawanigasekara6249 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන්වහන්ස උසස් දර්ම කරුණු අප වෙත ලබාදීමේ පිනෙන් ඔබ වහන්සේ වහ වහා නිවන ට පත් වෙවා

  • @janpeiris1376
    @janpeiris1376 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ගේ භව නිරෝධය ධර්ම වර්ෂාව මා අවූරැදු 2, තිස්සේ ශ්‍රවණය කරලා බලවත් ප්‍රඥා අවබෝධය ක් ලබා ගෙන විදර්ශනා ප්‍රඥාවෙන් යුක්ත ව ඉදිරියට ම යනවා සූඛා පටිපදා කිප්පා අභිඥා නිවනම පූර්ණය වෙවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මාලබේ 🙏🙏🙏

  • @YpJayawardana
    @YpJayawardana ปีที่แล้ว

    සාදු.....සාදු ඔබ වහන්සේට උතුම් නිර්වානය ලබාගැනීමට හේතු වේවා. මේසියලුම කුසල කර්මයන්

  • @nimalimathangaweera9571
    @nimalimathangaweera9571 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙිවා !මෙිි ව⁣ගේ බණ දේශනා කිරීමට තවත් ශක්තිය නීරෝගී බව ලැබෙිවා !🙏🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 ปีที่แล้ว +2

    Sadu sadu sadu.

  • @chandrahettiarachchi7964
    @chandrahettiarachchi7964 ปีที่แล้ว

    තෙරුවන් සරණින් පුජනිය ස්වාමිනි වහන්සේලා නිදුක් වෙවා කිරෝගි වේවා සුවපත්වේවා!!!

  • @sriyalatha3946
    @sriyalatha3946 9 หลายเดือนก่อน

    සාදුු සාදුු සාදුු
    🌼🙏🙏🙏🌼තෙරුවනු් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ උතුම් ධර්මාවබෝධයෙන්ම සැනසේවා සාදුු සාදුු සාදුු

  • @KuwaitKuwait-uu2ql
    @KuwaitKuwait-uu2ql ปีที่แล้ว +4

    Bohome pin theruwen sarenai Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehanse oba wehansete Niduk Nirogi suwe lebewa Dirgausha lebewa Mage Bakthi purweka pade Namas kareye wewa !!🙏🙏🙏🙏🙏🙏🙏

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේ t උතුම් chathurarya sathya අවබෝධ wawa .sadu sadu sadu 🙏🙏🙏 🌹🌹🌹

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe ปีที่แล้ว

    සාදු සාදු සාදු පින්වත් හාමුදුරුවනේ....

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 ปีที่แล้ว

    මගේ මතු නිවන් දොරටුව විවර වේවා sadu sadu sadu

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි!!!🙏🙏🙏☸️🌹

  • @ramanibalasuriya
    @ramanibalasuriya 11 หลายเดือนก่อน

    අත්‍යාවශ්‍යම මාතෘකාවක් ස්වාමින්වහන්සේ !
    සාදු ... සාදු ... සාදු ....

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 3 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu

  • @leelakonara4882
    @leelakonara4882 ปีที่แล้ว

    🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාර වේවා !!!
    🙏🙏🙏

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara9514 8 หลายเดือนก่อน

    Sadu sadu sadu ,oba wahanseta theruwange rakawaranaya labewa

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගී සැප ලැබේවා 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala6867 8 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @DSD394
    @DSD394 ปีที่แล้ว

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @sumanajayathilaka6523
    @sumanajayathilaka6523 5 หลายเดือนก่อน

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස,මගේ දරුවා ටිකක් මුරන්ඩුයි. අපි ලගදි වාහනයක් ගෙනාවා එහි කුඩා බුදු පිලිම වහන්සේ නමක් තිබුනා පිලිම වහන්සේ වාහනයේ තිබීම නුසුදුසු බවත් එය නොගෙන ආවා නම් හොඳ යි දැන් මෙය තියන්නේ කොහේද ඇසු විට කේන්ති ගිය ලමයා පිලිම වහන්සේ කැලයට විසිකර දැන් හරි කීවා මේ සිද්දිය ව්ශාල පාපයක් නේද ,එය ගැන පැහැදිලි කර දෙන ලෙස ගවුරවයෙන් ඉල්ලමි ,මෙම සිද්දිය මගේ සිතට නිතර වද දෙයි

  • @arsisilat5715
    @arsisilat5715 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 .මගේ බැදී ම් .කෙලෙස් දුරුවේවා .සිහිමුලා නොවී මරණ යට පත්වේවා .

  • @ShiraniShirani-dx4dm
    @ShiraniShirani-dx4dm ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් wahansa නමස්කාර වෙවා අපද නිර්වානාවබෝදය කරා ගෙනයන්න දරන මහන්සියට මෙ ගෞතම බුදු සසුනෙම ඔබ වහන්සෙට නිවන් අවබෝධ වෙවා.එතෙක් නිරොගිව දිර්ඝායුශ වලදත්වා සාදු සාදු

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 ปีที่แล้ว +4

    🙏🙏🙏

  • @chandanipiyasinghe7779
    @chandanipiyasinghe7779 ปีที่แล้ว

    පින්වත් ආර්‍ය්යන් වහන්ස නමස්කාර කරමී නමස්කාර වේවා 🙏🙏🙏

  • @indranidesilva8575
    @indranidesilva8575 ปีที่แล้ว +1

    🙏🙏🙏sadu sadu sadu.

  • @dilusadamali8646
    @dilusadamali8646 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වමින් වහන්සෙට මගෙ නමස්කරයම වෙවා නිදුක් නිරොගි දිර්ගායුශ ලබෙවා තෙරුවන් සරණයි

  • @pramuwickramasinghe5755
    @pramuwickramasinghe5755 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pranasingha1718
    @pranasingha1718 9 หลายเดือนก่อน

    Sadu sadu sadu!!!

  • @jinendarisaram1838
    @jinendarisaram1838 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏ape hamuduruwanata theruwan saranai🌺🙏🙏🌺🙏🙏🙏🏼🌹🌹🌹🙏🏼

  • @LathaHettiarachchi-j1e
    @LathaHettiarachchi-j1e ปีที่แล้ว

    ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම නිවන් අවභෝද වේවා

  • @pushpakumari2194
    @pushpakumari2194 ปีที่แล้ว

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අප සැමට අවබෝධ වේවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා

  • @mahilafernando6640
    @mahilafernando6640 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @sriyaniwimala797
    @sriyaniwimala797 9 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @owindrani6930
    @owindrani6930 ปีที่แล้ว +1

    Sadu sadu sadu🌹🙏🌹🙏🌹🙏

  • @indirathenuwara5146
    @indirathenuwara5146 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @janakipalipane9152
    @janakipalipane9152 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏වටිනා ධර්ම දානයක් ලබාදුන් සියළුම දෙනාටත් මේ පින අනුමෝදන් වේවා. 🙏

  • @mangalagunarathna3933
    @mangalagunarathna3933 ปีที่แล้ว

    Sadu sadu sadu..Oba vahanseta uthum navanama sakshath veva....🙏🙏🙏

  • @shobadarshani5213
    @shobadarshani5213 ปีที่แล้ว +2

    🙏🏻🙏🏻🙏🏻

  • @chandaniabethunga7084
    @chandaniabethunga7084 10 หลายเดือนก่อน

    සාදු. සාදු සාදු!!!!

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 ปีที่แล้ว +3

    🌻🙏🙏🙏🌻

  • @dithmisanulima744
    @dithmisanulima744 9 หลายเดือนก่อน +1

    Saadu saadu saadu....🙏🙏🙏

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn 11 หลายเดือนก่อน

    නමස්කාර වේවා

  • @gethanigodakanda6908
    @gethanigodakanda6908 8 หลายเดือนก่อน

    ඔබ..වහන්සේගේ .සෑම ධර්ම දේශනාවක්ම අහල මම නමි ප්රාර්ථනා කරන්නේ ඹබ .වහන්සේට මතු බුදු භව ලෑබෙිවා කියන එකමයි අපි සන්සාරෙ මොන තරමි .පිං කරල ඇතිද ඹබ .වහන්හේගේ මෙවැනි පැහැදිලිවට ඩර්ම දේශනා අහන්න මට නමි කියන්න .බැරි තරමි සැනසීමක් තියෙන්නෙ දැන් සාදු සාදු සාදු ඔබ..වහන්සේට දීර්ඝ .ආයුශ ලැබෙිවා

  • @shashikalawijesuriya5508
    @shashikalawijesuriya5508 4 หลายเดือนก่อน

    සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං
    අනුත්තරං
    දුල්ලබේන මයා ලද්දං
    බුද්ධ පුත්තං නමා මහං

  • @siriyapitadeniya7935
    @siriyapitadeniya7935 3 หลายเดือนก่อน

    ඉක්මනින් .සසර.ගමනනිම.කර.ගන්න.වසනාව.ලබෙව

  • @WijelathaGanegoda-k3c
    @WijelathaGanegoda-k3c ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 3 หลายเดือนก่อน +1

    සාදූ .....සාදූ .......සාදූ ........

  • @nilminipushpakumara1546
    @nilminipushpakumara1546 ปีที่แล้ว +1

    🙏 🙏 🙏

  • @s.w.bowathura747
    @s.w.bowathura747 ปีที่แล้ว

    අති උතුම් ධර්ම දේශනාවක් සාදු සාදු

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🍌 13:44

  • @pradeepgunawardana5470
    @pradeepgunawardana5470 7 หลายเดือนก่อน

    Theruwan saranai ape hamuduruwanee❤❤❤❤❤❤❤❤

  • @ramanikumararathnam2329
    @ramanikumararathnam2329 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔීකාස වන්දාමි භන්තේ මයාගතං පූඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං සාමිනා කතං පුඤ්ඤං මහියං තාතබ්බං සාදු සාදු අනුමෝදාමි ඔීකාස ද්වාරද්දෙන කතං පුඤ්ඤං අච්චයං කමත මේ භන්තේ දුතියම්පි කමාමිභන්තෙ තතියම්පි කමාමිභන්තෙ ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටියා සද්ධාසීල දයාවාසං බුද්ධපුත්තං නමා මහං සාදු සාදු සාදු ගෞරවනීය ස්වාමිපාදයානං වහන්සේට නිදුක් නීරොගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් මේ ඝොර කටුක භයානක සසරින් අතමිදිමට ශක්තිය වාසනාව ලැබේවා සාදු සාදු සාදු .

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi ปีที่แล้ว +1

    සම්මා සම්බුදු සරණයි

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว

    සාදු!!සාදු"",සාදු

  • @chandraliyanage1535
    @chandraliyanage1535 6 หลายเดือนก่อน +1

    👌👌👌👌

  • @ajanthamanike-ts3is
    @ajanthamanike-ts3is ปีที่แล้ว

    Sadu sadu sadu sadu sadu sadu sadu

  • @DammikaM
    @DammikaM 8 หลายเดือนก่อน

    සියලු සත්වයෝ මෝහන්දකාරයෙන් මිදෙත්වා. 🙏🏽🙏🏽🙏🏽

  • @janakiewijekoon1050
    @janakiewijekoon1050 ปีที่แล้ว

    🙏🙏🙏, Uthum Deshakayanan Wahanseeta Deergayu wewa!,🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi4398 ปีที่แล้ว +2

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @sujithasanka7384
    @sujithasanka7384 ปีที่แล้ว

    Sadu sadu saaadu

  • @janakikodisinghe9764
    @janakikodisinghe9764 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @nalanisriyalatha4274
    @nalanisriyalatha4274 8 หลายเดือนก่อน

    ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා.

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @rarani1860
    @rarani1860 4 หลายเดือนก่อน

    😇🙏🙏🙏