ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තිලිනි අක්කිගේ වීඩියෝ ඔක්කොම බැලුවා හැමදාම හිටපු කෙනාමයි ඔයා වෙනස් වෙලා තියෙන්නෙ අක්කගේ ස්ටයිල් එක විතරයි අක්කගෙ හිතයි හිනාවයි හැමදාම එදා වගේ ❤
ඔයාලට ගොඩක් ආදරෙයි මාව තේරුම් ගන්නවට🥰🥰😍😍
@@thilininimeshi ❤😘
එ ආදරනිය මහත්තයෙක් සෙනෙහෙ න් ඉන්න සතුට පිරුනු සතුට උතුරන ජිවිතේ විදින පිස්සු කියවිලි දග වැඩ එක්ක මාත් ආස දවසක මෙවගෙ ඇවිදල මගෙ අයියගෙ ආදරේ එක්ක සතුටින් ඉන්න 😇❤❤❤❤❤📌
ඔයාලාගෙ ඇතුලේ ඉන්න සරල සුන්දර මනුස්සයෝ දෙන්නා කවදාවත් කිසිම හේතුවක් නිසා මරන්න නම් එපා 🥺❤️
❤️❤️
මේ වගෙ ආස තැන් වල යන්න කාටවත් අතෙ සල්ලි නැතිවෙන්න හොද නැ😢
Adai man oyage channel eka dakke ❤️ anee harima asa hithuna Thilini kata karana vidihata , digatama videos tika balanawa ❤
Thank you 😍🥰
අක්කයි අයියයි ඉස්සෙල්ල ගාලු කොටුවේ ආපු දවසේ ශාරාද් ලා එක්ක මතකද දන්නේ නෑ photos ගැහුවා මල්ලිලා දෙන්නෙක්...ඒ කාලේ cricket practice ඉවර වෙලා මායි යාලුවයි army camp එක ගාවින් sting දෙකක් අරගෙන ගාලු කොටුවේ viewpoint එකට ඇවිල්ල වාඩි වෙලා පැය දෙකක් විතර ඉන්නවා. ඒ වෙලාවේ මනසට දැනෙන නිදහස කියලා වැඩක් නැහැ... ඌත් එක්ක හැමදේම කියලා හිත නිදහස් කරගන්නවා... යාලුවගෙයි මගෙයි ලස්සන හීන ටික plan කරගන්නෙත් ඔතන ඉදන්... අපි විතරක් නෙවෙයි තව ගොඩාක් කට්ටිය හවසට ගාලු කොටුවට ඇවිල්ල හිත නිදහස් කරගෙන යනවා... ඒත් මම නාලන්දෙට යන්න කොළඹ ආවා... මම ගාලු ආපු වෙලාවක මායි යාලුවයි සෙට් වෙලා යන්නේ කොටුවටම තමයි.... මම නැත්නම් දැන් ඌ යන්නෙත් නැහැ... ඒ ලස්සන කාලේ ආයේ ඒවි... කොළඹින් ඒ ගාල්ලේ දැනුන ලස්සන, නිදහස දැනෙන්නේ නැහැ.... සමහරවිට අක්කලට අපිව මතකත් ඇති... අපි දෙන්න ඉස්සර කොටුවේ ඉන්න වෙලාවක තමයි අක්කලව දැකල photo එකක් ගැහුවේ... 💗
ඔය Galle පාරවල්වල කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැහැ අක්කී 🥺🧚💫
මේ පාර මටත් ඒකම හිතුනා ❤
රූමස්සල කියන්නෙ හිමාල කන්දෙං කොටසක් 😼 එකට ලස්සන කතාවක් තියෙනවා හනුමා සම්බන්ද හොයලා බලන්න ටිකක් ❤️
Ow boru huttho 😂
ගාලු ඇවිල්ලනෙ 😒💗අපේ ගම...😽🩵⛈
අප්පෝ ඔයා දකුනෙද🦊🦊🦊
මම මාර ආසයි ගාල්ලට😍❤
ඇයි
ඔව් දකුනෙ 💗☄
ගාලු කොටුවේ තියන ලස්සන ගන්න බැ ලංකාවේ වෙන කොහෙවත් ❤
Issara bike eken travel karala dan car akak aragena travel karanava patta sis ❤ thava thava udata yanna oni 👌🫡
ජීවිතේ දැකපු ලස්සනම නගරය ගාල්ල 💖💖💖💖
මුල් කාලෙ videos වල හිටිය තිළිණි යි දැන් තිළිණි යි ගොඩක් වෙනස්..ඇත්තටම දැන් ගොඩක් ලස්සනයි.
මරු අක්කෙ😍❤️💫 දකින්නත් ආසයි ඉතිම් දැන් වැඩිය නෑනෙ ඔයාලා
අයියගෙ වැඩත් එක්ක වීඩියෝ කරන්න එළියට යන්න වෙලාවක් හදාගන්න බොහොම අමාරුවෙන් මල්ලි❤
@@thilininimeshi ඒකනෙ අක්කෙ.. කොහොම උනත් අපි ඉන්නවා හැමදාම ඔයාලා එක්ක ❤️
Danu's wofiie and odiie 😂❤️ Arura's cafe ... 12:30
උනවටුන,හික්කඩුව,තල්පේ හරිය වගේ ඇවිදින්න ලස්සනයි ❤️
ඊළඟ පාර අනිවාර්යෙන්ම යනවමයි😍
ඔයාලා දෙන්නා මරු❤❤❤
oya lassana
තිලිනි අක්කට හෙල්මට් එකක් අරන් දෙමුද ❤
One na
මාත් 100 දෙන්නම්
Baa
Owu anee ..aiyata kiyann mata lassana rosapata ekak aran denn kiyala🥹
වැඩක් නැ . කොච්චර ගත්තත් ඕකම තමා දාන්නෙ . ඒකත් ගති ඉබ්බ 😅හෙල්මට් එක
ඔයාලා නවතින්න ගත්ත villa එක ගැන විස්තර දෙන්නකෝ................
තිලිණි අක්කා හරිම ලස්සන ❤😊
අනේ මං මාරම ආස විඩිඔ එක හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ඕනි.ජිවිතේ සතුටින් විදින්න ලැබෙන්න ඕනී❤
130k 🎉congratulations
Thank you so much 😍❤️
ඔයා ඉස්සර හිටපු විදියට මමනම් ආසයි. හරිම චාම් හරිම නෝමල් හරිම ලස්සනයි.
අනිත් හැමෝගෙම වැඩිය අක්කිගෙ vlogs vens mara funny adrei akki hodin inn ❤️❤️
ඔයා තවත් ලස්සන වෙලා අක්කි... 😌👍
Thank you😍❤️
තිලිණි අක්කේ,අපේ නැන්දාගේ නමත් තිලිණි.❤❤❤😊😊❤❤❤
අක්කා ඇතුළෙ ඉන්න inner childta තමයි මන් ආදරේම 🥺🤍
🤭🤭😁😁
ඇත්තටම ඔයාගෙ අයියා nam ගොඩක් හොඳ කෙනෙක් ...එයා ඔයාට ගොඩක් ආදරෙයි wage 😘❤🥲
අක්කෙ ගාල්ලෙ කන්එලිය බලන්න යන්න වැඩි හරියක් ඇවිදින්න තීන්නෙ මාරම ලස්සනයි
ඇත්තටම ගාල්ලට ඇවිත් බලන්න පිස්සු හැදේවි 😩😩🫂💝✊🥺🥺
🥰🥰😍😍
කෝ බලන්න ගාල්ලේ සෙට් එක ❤
අපි අපි .❤❤😊
❤❤❤❤
✊💗😌
❤
Api
අනිවාර්යෙන්ම.. හිත හිත හිටියොත් යන්න වෙන්නෙත් නෑ.අහම්බෙන් යන ගමන් සුන්දරයි ❤
ශාරද් එක්ක Vlog එකක් කරමු .සුපිරියක්❤😊
කරමු ❤❤❤
ඔයා use කරන bakgound music නම් මාරයි
Kottawa , kanneliya rain forest pettata yanna oyala denna ❤❤❤.. kottawa rain forest eke lassana niskalanka aranyayak tiyenawa 😍😍 (කොට්ටව)
maru fun ake inna kellek neyamai ape gamta avilla good luke❤❤
හැමදාම ඔය විදියටම සතුටින් ආදරයෙන් ඉන්න අයියා අක්කා 😍❤️
Galle Fort Gana Hoya Hoya Iddi Oyage Video Eke Notification Eka Awama Adyathmika Suwaya 😌❤️
Akki tawa oni taram ten tyanawa galle balana.❤ sama chaythya, bech,thalpa bech,හික්කඩුව beach,maadu gaga,koggala bech ,welle dewale,matin wikramasingha walawwa, අම්මෝ තව ඕනී තරම් 😊💙
හරිම ලස්සනයි අක්කි ..හිතේ හැටියට සතුටු වෙන මිනිස්සු ❤❤🥰
❤🥰
හිත හිත හිටියේ video ekk දාවි කිය්ල🤪❤️ඇවිදින්න ගිහිල්ල වගේ😗
Api gaalu giyaa💝💕
අක්කිය මාතර පැත්තේ එනෝ නම් කියන්න ඈ..❤️😻
😃
තිලිනි අක්කා cute😊😊😊
Galleta ennama one me lassana vidinna.galle ipadena eka wasanawakmai.mona tharam galu kotuwe awiddath epa wenne nam na💖💫
යකෝ මේකී කොහොමද හිටියේ දැන් බලපල්ලකෝ ආරලා තියෙන විදිහ😅❤.මරු මරු.❤
ඩයට් plan ekak karanwada.mahath wela ane...ekath kiyannako mahath wenna asawen inna ayata❤Video eka super❤
ගාල්ලෙ රූමස්වල කන්ද කියලා තියෙනවා අක්කේ තව කොට්ටව කැලේ කියලා තියෙනවා ඒ යන පාර හරි ලස්සනයි මම දන්නෙත් නෑ මමත් අහලා තියෙනවා.මමත් කොලබ ඉන්නෙ.දවසක යන්න ඕන නන්ගි එක්ක.ඔයාලත් හොයලා බලලා යන්න අක්කෙ
හරිම ලස්සනයි. ඔයාලගෙ viedio හරිම ලස්සනයි. ගාල්ල මගේ ගම. හරිම සතුටුයි.
11:04 🎉❤❤
ඔය දෙන්න තමා මම දැකපු නිහතමානිම කපල් එක❤❤
❤❤💖💖
Beragala wind chill cottage ekath maruEpaththeth balanna dewal godak thiye.. Gihin balanna asa hithei
යාලුවොත් එක්ක කොහේයරි යන්න කතාකලාම කොහෙන් ගියත් නවතින්නෙ අන්තිමට ගාලු කොටුවෙන්😏😅❤️💐
Haw saadd පිටිවැල්ලෙ beach awoth balanna thaniyama ennepaa sharadlath ekkama enna ethana wenama feel ekk cricket gahanna unath ahaki sunset eka patta awith balanna enadawasata live hari enna mn awith pennannam seerama tika 😊❤
20:05 Lamborghini eka තමා ලස්සන 😅❤❤
දුකයි🥺
1st comment from the Galle
Anee😍
sudh
හොද ලස්සන කපල් එකක්! Video ලස්සනයි !
තිලිණි අක්කේ Q&A කරන්නකෝ
හැමදාම සතුටින්ම හිනාවෙලා ඉන්න. ❤❤❤❤
ඔයාව දැක්කම ස්කෝලෙ කාලෙ මතක් උනා නංගි. මම ගිය ස්කෝලෙමයි ඔයාත්. මේ ලඟදි ත්‍රිකුණාමලේ ගිහින් ආවා.ස්කෝලෙ දිහා ඈත ඉඳන් බලල ආවා..හැබැයි මං දැන් ඉන්නෙ දකුණු රටේ😅 අම්බලන්ගොඩ.
Scl name?
අනේ ❤❤
Thilini akkage school eka koheda?
😂😂 Api galle inne❤❤ape paththata awilla thiyenawa
Oyala galle kohed??😍💕
Galle cathedral ekath lassenai❤
තිලිනි අක්ක "මාරම කැමති " කියන එක බොක්කෙන්ම කියන්නෙ ඒකෙ කිසි බොරුවක් නැ🥺💗
video ekanm harima lassanai😍
❤❤
ඔයාලා නවතින්න ගත්ත villa එක ගැන විස්තර කියන්නකෝ..
රෑ ගාලු කොටුවෙ ඇවිදලා ගෙදර ඇවිත් බැලුවම, ගාල්ලෙ vlog එකක්ම දාලා.🤭❤❤❤❤
මං ආසම කපල් එකක් අක්කාත් ලස්සනයි😊❤
මට ඇත්තටම සතුටුයි අක්කෙ අපේ පලාතට ආපු එක ගැන ❤❤
Aneee adareyi😍❤️
@@thilininimeshithank you for replying akki සතුට උහුලගන්න බෑ 😅❤😂❤❤❤
හයියෝ කච්චුවක්ද ගියේ නෑනේ ❤😂
ඔය දෙන්නා මාර ලස්සන කපල් එකක් අක්කි. ඔයා ටිකක් මහත් වෙලා ❤❤❤❤
Galle awoth tea factory visit danna tea,manufacture 1 balanna puluwan
අනේ හොද හෙල්මට් එකක් ගන්න අපිට ඔයාව වටිනවා ❤😢
Thilini Akka lassanai❤❤❤
අපරාදෙ ඔයාල pizza hut ගියේ galle fort එකේම තියනව aqua pizza කියල resturent එකක්.ඒකෙ මරු.authentic Italian pizzeria 👌
Akki villa eka gana details dennkoo
Mage fav TH-camr❤😊
අපේ තාත්තා එක්ක අක්කලා ඇව්ත් තියේන්නේ ❤️🥰
අපේ ඉස්සරහ ගෙදරට ඇවිත් තීන්නෙ...Gangarama rd ekeh❤
Aiye akkata rosa pata hari , nil pata hari helmat ekak aran denna mita wada lassanata penei akkiwa ... ❤
Car eka lassanai ❤
අද outfit එක ලස්සනයි ඒක මරු💝
Akki mahath wela vage habay lassana wela ❤️✨
Jungle beach එකට බහිද්දි ඔයිට එහායින් තව තැනක් තීනවඅන්න එතනින් යන්නඔතනට වඩා view එක මාරම ලස්සනයි !
Ane තරහ yi . Me පැත්තට ඇවිල්ල dannema නැහැ ne. Video එක ලස්සනයි ❤❤
Akka bentota avilla nikamata kiyuwa nana kalin vidiyo akak Dala mama tarahay😢😢😢😢😢
Roda hatharakata yanna kale hari wage... ❤
අනේ ඔයාලා දෙන්න නම් හරි ම ෂාේයි අනේ😃😃😘😘
Harima lassanai akki hemadama sathutin parissamin inna Galle කන්නේලියත‍් ලස්සනයි. Math galle akki❤❤❤❤❤❤😊
මටත් කවදාහරි අක්කව හම්බවෙයි නේ ❤😌අක්කා පුංචි ළමයෙක් වගේ ❤❤
Akkiya dan lassana vela kohomda lassana une apitath rahasa kiyannkoooooo❤
Sound balance karanawako akke.oluwa ridenawa
රෑ එළි වෙනකං කොටුවේ ඇවිදිනවා අපි යාළුවෝ එක්ක 😊❤
❤oyala nawathunu villa eke prices dannako❤
Ane oyala shooi ane mata akkiwa badagnna hithenwa aadre hithenwa ❤
අනේ මේ විඩීයෝ එකත් මරු අක්කියෝ ❤😊
අම්බලන්ගොඩත් එන්නකෝ අක්කී අවිල්ලා මෙහේ ice cream කඩවල ice cream rate කරන්න❤
Ane e vlog ek lassanyi
Oyala e balapu dewal gallen godak atuleda akke tiyenne.taunneken yanda onida
Nawathila idiya willa ek gana details dannko akke ❤
Luvi’s Villa(077) 737 1411
Thilini akka car ekata wada godak beautiful
ලස්සන couple එකක්.ආදරේ හිතෙනවා..ගොඩාක් vlogs ඕනේ.. 🥰🥰
අපිත් ගොඩාක් ආදරෙයි🥰😊
තිලිනි අක්කිගේ වීඩියෝ ඔක්කොම බැලුවා හැමදාම හිටපු කෙනාමයි ඔයා වෙනස් වෙලා තියෙන්නෙ අක්කගේ ස්ටයිල් එක විතරයි අක්කගෙ හිතයි හිනාවයි හැමදාම එදා වගේ ❤
ඔයාලට ගොඩක් ආදරෙයි මාව තේරුම් ගන්නවට🥰🥰😍😍
@@thilininimeshi ❤😘
එ ආදරනිය මහත්තයෙක් සෙනෙහෙ න් ඉන්න සතුට පිරුනු සතුට උතුරන ජිවිතේ විදින පිස්සු කියවිලි දග වැඩ එක්ක මාත් ආස දවසක මෙවගෙ ඇවිදල මගෙ අයියගෙ ආදරේ එක්ක සතුටින් ඉන්න 😇❤❤❤❤❤📌
ඔයාලාගෙ ඇතුලේ ඉන්න සරල සුන්දර මනුස්සයෝ දෙන්නා කවදාවත් කිසිම හේතුවක් නිසා මරන්න නම් එපා 🥺❤️
❤️❤️
මේ වගෙ ආස තැන් වල යන්න කාටවත් අතෙ සල්ලි නැතිවෙන්න හොද නැ😢
Adai man oyage channel eka dakke ❤️ anee harima asa hithuna Thilini kata karana vidihata , digatama videos tika balanawa ❤
Thank you 😍🥰
අක්කයි අයියයි ඉස්සෙල්ල ගාලු කොටුවේ ආපු දවසේ ශාරාද් ලා එක්ක මතකද දන්නේ නෑ photos ගැහුවා මල්ලිලා දෙන්නෙක්...ඒ කාලේ cricket practice ඉවර වෙලා මායි යාලුවයි army camp එක ගාවින් sting දෙකක් අරගෙන ගාලු කොටුවේ viewpoint එකට ඇවිල්ල වාඩි වෙලා පැය දෙකක් විතර ඉන්නවා. ඒ වෙලාවේ මනසට දැනෙන නිදහස කියලා වැඩක් නැහැ... ඌත් එක්ක හැමදේම කියලා හිත නිදහස් කරගන්නවා... යාලුවගෙයි මගෙයි ලස්සන හීන ටික plan කරගන්නෙත් ඔතන ඉදන්... අපි විතරක් නෙවෙයි තව ගොඩාක් කට්ටිය හවසට ගාලු කොටුවට ඇවිල්ල හිත නිදහස් කරගෙන යනවා... ඒත් මම නාලන්දෙට යන්න කොළඹ ආවා... මම ගාලු ආපු වෙලාවක මායි යාලුවයි සෙට් වෙලා යන්නේ කොටුවටම තමයි.... මම නැත්නම් දැන් ඌ යන්නෙත් නැහැ... ඒ ලස්සන කාලේ ආයේ ඒවි... කොළඹින් ඒ ගාල්ලේ දැනුන ලස්සන, නිදහස දැනෙන්නේ නැහැ.... සමහරවිට අක්කලට අපිව මතකත් ඇති... අපි දෙන්න ඉස්සර කොටුවේ ඉන්න වෙලාවක තමයි අක්කලව දැකල photo එකක් ගැහුවේ... 💗
ඔය Galle පාරවල්වල කොච්චර ඇවිද්දත් එපා වෙන්නේ නැහැ අක්කී 🥺🧚💫
මේ පාර මටත් ඒකම හිතුනා ❤
රූමස්සල කියන්නෙ හිමාල කන්දෙං කොටසක් 😼 එකට ලස්සන කතාවක් තියෙනවා හනුමා සම්බන්ද හොයලා බලන්න ටිකක් ❤️
Ow boru huttho 😂
ගාලු ඇවිල්ලනෙ 😒💗
අපේ ගම...😽🩵⛈
අප්පෝ ඔයා දකුනෙද🦊🦊🦊
මම මාර ආසයි ගාල්ලට😍❤
ඇයි
ඔව් දකුනෙ 💗☄
ගාලු කොටුවේ තියන ලස්සන ගන්න බැ ලංකාවේ වෙන කොහෙවත් ❤
Issara bike eken travel karala dan car akak aragena travel karanava patta sis ❤ thava thava udata yanna oni 👌🫡
ජීවිතේ දැකපු ලස්සනම නගරය ගාල්ල 💖💖💖💖
මුල් කාලෙ videos වල හිටිය තිළිණි යි දැන් තිළිණි යි ගොඩක් වෙනස්..ඇත්තටම දැන් ගොඩක් ලස්සනයි.
මරු අක්කෙ😍❤️💫 දකින්නත් ආසයි ඉතිම් දැන් වැඩිය නෑනෙ ඔයාලා
අයියගෙ වැඩත් එක්ක වීඩියෝ කරන්න එළියට යන්න වෙලාවක් හදාගන්න බොහොම අමාරුවෙන් මල්ලි❤
@@thilininimeshi ඒකනෙ අක්කෙ.. කොහොම උනත් අපි ඉන්නවා හැමදාම ඔයාලා එක්ක ❤️
Danu's wofiie and odiie 😂❤️ Arura's cafe ... 12:30
උනවටුන,හික්කඩුව,තල්පේ හරිය වගේ ඇවිදින්න ලස්සනයි ❤️
ඊළඟ පාර අනිවාර්යෙන්ම යනවමයි😍
ඔයාලා දෙන්නා මරු❤❤❤
oya lassana
තිලිනි අක්කට හෙල්මට් එකක් අරන් දෙමුද ❤
One na
මාත් 100 දෙන්නම්
Baa
Owu anee ..aiyata kiyann mata lassana rosapata ekak aran denn kiyala🥹
වැඩක් නැ . කොච්චර ගත්තත් ඕකම තමා දාන්නෙ . ඒකත් ගති ඉබ්බ 😅හෙල්මට් එක
ඔයාලා නවතින්න ගත්ත villa එක ගැන විස්තර දෙන්නකෝ................
තිලිණි අක්කා හරිම ලස්සන ❤😊
අනේ මං මාරම ආස විඩිඔ එක හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ඕනි.ජිවිතේ සතුටින් විදින්න ලැබෙන්න ඕනී❤
130k 🎉congratulations
Thank you so much 😍❤️
ඔයා ඉස්සර හිටපු විදියට මමනම් ආසයි. හරිම චාම් හරිම නෝමල් හරිම ලස්සනයි.
අනිත් හැමෝගෙම වැඩිය අක්කිගෙ vlogs vens mara funny adrei akki hodin inn ❤️❤️
ඔයා තවත් ලස්සන වෙලා අක්කි... 😌👍
Thank you😍❤️
තිලිණි අක්කේ,
අපේ නැන්දාගේ නමත් තිලිණි.
❤❤❤😊😊❤❤❤
අක්කා ඇතුළෙ ඉන්න inner childta තමයි මන් ආදරේම 🥺🤍
🤭🤭😁😁
ඇත්තටම ඔයාගෙ අයියා nam ගොඩක් හොඳ කෙනෙක් ...එයා ඔයාට ගොඩක් ආදරෙයි wage 😘❤🥲
අක්කෙ ගාල්ලෙ කන්එලිය බලන්න යන්න වැඩි හරියක් ඇවිදින්න තීන්නෙ මාරම ලස්සනයි
ඇත්තටම ගාල්ලට ඇවිත් බලන්න පිස්සු හැදේවි 😩😩🫂💝✊🥺🥺
🥰🥰😍😍
කෝ බලන්න ගාල්ලේ සෙට් එක ❤
අපි අපි .❤❤😊
❤❤❤❤
✊💗😌
❤
Api
අනිවාර්යෙන්ම.. හිත හිත හිටියොත් යන්න වෙන්නෙත් නෑ.අහම්බෙන් යන ගමන් සුන්දරයි ❤
ශාරද් එක්ක Vlog එකක් කරමු .සුපිරියක්❤😊
කරමු ❤❤❤
ඔයා use කරන bakgound music නම් මාරයි
Kottawa , kanneliya rain forest pettata yanna oyala denna ❤❤❤.. kottawa rain forest eke lassana niskalanka aranyayak tiyenawa 😍😍 (කොට්ටව)
maru fun ake inna kellek neyamai ape gamta avilla good luke❤❤
හැමදාම ඔය විදියටම සතුටින් ආදරයෙන් ඉන්න අයියා අක්කා 😍❤️
Galle Fort Gana Hoya Hoya Iddi Oyage Video Eke Notification Eka Awama Adyathmika Suwaya 😌❤️
Akki tawa oni taram ten tyanawa galle balana.❤ sama chaythya, bech,thalpa bech,හික්කඩුව beach,maadu gaga,koggala bech ,welle dewale,matin wikramasingha walawwa, අම්මෝ තව ඕනී තරම් 😊💙
හරිම ලස්සනයි අක්කි ..හිතේ හැටියට සතුටු වෙන මිනිස්සු ❤❤🥰
❤🥰
හිත හිත හිටියේ video ekk දාවි කිය්ල🤪❤️ඇවිදින්න ගිහිල්ල වගේ😗
Api gaalu giyaa💝💕
අක්කිය මාතර පැත්තේ එනෝ නම් කියන්න ඈ..❤️😻
😃
තිලිනි අක්කා cute😊😊😊
Galleta ennama one me lassana vidinna.galle ipadena eka wasanawakmai.mona tharam galu kotuwe awiddath epa wenne nam na💖💫
යකෝ මේකී කොහොමද හිටියේ දැන් බලපල්ලකෝ ආරලා තියෙන විදිහ😅❤.මරු මරු.❤
ඩයට් plan ekak karanwada.mahath wela ane...ekath kiyannako mahath wenna asawen inna ayata❤
Video eka super❤
ගාල්ලෙ රූමස්වල කන්ද කියලා තියෙනවා අක්කේ තව කොට්ටව කැලේ කියලා තියෙනවා ඒ යන පාර හරි ලස්සනයි මම දන්නෙත් නෑ මමත් අහලා තියෙනවා.මමත් කොලබ ඉන්නෙ.දවසක යන්න ඕන නන්ගි එක්ක.ඔයාලත් හොයලා බලලා යන්න අක්කෙ
හරිම ලස්සනයි. ඔයාලගෙ viedio හරිම ලස්සනයි. ගාල්ල මගේ ගම. හරිම සතුටුයි.
11:04 🎉❤❤
ඔය දෙන්න තමා මම දැකපු නිහතමානිම කපල් එක❤❤
❤❤💖💖
Beragala wind chill cottage ekath maru
Epaththeth balanna dewal godak thiye..
Gihin balanna asa hithei
යාලුවොත් එක්ක කොහේයරි යන්න කතාකලාම කොහෙන් ගියත් නවතින්නෙ අන්තිමට ගාලු කොටුවෙන්😏😅❤️💐
Haw saadd පිටිවැල්ලෙ beach awoth balanna thaniyama ennepaa sharadlath ekkama enna ethana wenama feel ekk cricket gahanna unath ahaki sunset eka patta awith balanna enadawasata live hari enna mn awith pennannam seerama tika 😊❤
20:05 Lamborghini eka තමා ලස්සන 😅❤❤
දුකයි🥺
1st comment from the Galle
Anee😍
sudh
හොද ලස්සන කපල් එකක්! Video ලස්සනයි !
තිලිණි අක්කේ Q&A කරන්නකෝ
හැමදාම සතුටින්ම හිනාවෙලා ඉන්න. ❤❤❤❤
ඔයාව දැක්කම ස්කෝලෙ කාලෙ මතක් උනා නංගි. මම ගිය ස්කෝලෙමයි ඔයාත්. මේ ලඟදි ත්‍රිකුණාමලේ ගිහින් ආවා.ස්කෝලෙ දිහා ඈත ඉඳන් බලල ආවා..හැබැයි මං දැන් ඉන්නෙ දකුණු රටේ😅 අම්බලන්ගොඩ.
Scl name?
අනේ ❤❤
Thilini akkage school eka koheda?
😂😂 Api galle inne❤❤ape paththata awilla thiyenawa
Oyala galle kohed??😍💕
Galle cathedral ekath lassenai❤
තිලිනි අක්ක "මාරම කැමති " කියන එක බොක්කෙන්ම කියන්නෙ ඒකෙ කිසි බොරුවක් නැ🥺💗
video ekanm harima lassanai😍
❤❤
ඔයාලා නවතින්න ගත්ත villa එක ගැන විස්තර කියන්නකෝ..
රෑ ගාලු කොටුවෙ ඇවිදලා ගෙදර ඇවිත් බැලුවම, ගාල්ලෙ vlog එකක්ම දාලා.🤭
❤❤❤❤
මං ආසම කපල් එකක් අක්කාත් ලස්සනයි😊❤
මට ඇත්තටම සතුටුයි අක්කෙ අපේ පලාතට ආපු එක ගැන ❤❤
Aneee adareyi😍❤️
@@thilininimeshithank you for replying akki සතුට උහුලගන්න බෑ 😅❤😂❤❤❤
හයියෝ කච්චුවක්ද ගියේ නෑනේ ❤😂
ඔය දෙන්නා මාර ලස්සන කපල් එකක් අක්කි. ඔයා ටිකක් මහත් වෙලා ❤❤❤❤
Galle awoth tea factory visit danna tea,manufacture 1 balanna puluwan
අනේ හොද හෙල්මට් එකක් ගන්න අපිට ඔයාව වටිනවා ❤😢
Thilini Akka lassanai❤❤❤
අපරාදෙ ඔයාල pizza hut ගියේ galle fort එකේම තියනව aqua pizza කියල resturent එකක්.ඒකෙ මරු.authentic Italian pizzeria 👌
Akki villa eka gana details dennkoo
Mage fav TH-camr❤😊
අපේ තාත්තා එක්ක අක්කලා ඇව්ත් තියේන්නේ ❤️🥰
අපේ ඉස්සරහ ගෙදරට ඇවිත් තීන්නෙ...Gangarama rd ekeh❤
Aiye akkata rosa pata hari , nil pata hari helmat ekak aran denna mita wada lassanata penei akkiwa ... ❤
Car eka lassanai ❤
අද outfit එක ලස්සනයි ඒක මරු💝
Akki mahath wela vage habay lassana wela ❤️✨
Jungle beach එකට බහිද්දි ඔයිට එහායින් තව තැනක් තීනව
අන්න එතනින් යන්න
ඔතනට වඩා view එක මාරම ලස්සනයි !
Ane තරහ yi . Me පැත්තට ඇවිල්ල dannema නැහැ ne. Video එක ලස්සනයි ❤❤
Akka bentota avilla nikamata kiyuwa nana kalin vidiyo akak Dala mama tarahay😢😢😢😢😢
Roda hatharakata yanna kale hari wage... ❤
අනේ ඔයාලා දෙන්න නම් හරි ම ෂාේයි අනේ😃😃😘😘
Harima lassanai akki hemadama sathutin parissamin inna Galle කන්නේලියත‍් ලස්සනයි. Math galle akki❤❤❤❤❤❤😊
මටත් කවදාහරි අක්කව හම්බවෙයි නේ ❤😌
අක්කා පුංචි ළමයෙක් වගේ ❤❤
Akkiya dan lassana vela kohomda lassana une apitath rahasa kiyannkoooooo❤
Sound balance karanawako akke.oluwa ridenawa
රෑ එළි වෙනකං කොටුවේ ඇවිදිනවා අපි යාළුවෝ එක්ක 😊❤
❤oyala nawathunu villa eke prices dannako❤
Ane oyala shooi ane mata akkiwa badagnna hithenwa aadre hithenwa ❤
අනේ මේ විඩීයෝ එකත් මරු අක්කියෝ ❤😊
අම්බලන්ගොඩත් එන්නකෝ අක්කී අවිල්ලා මෙහේ ice cream කඩවල ice cream rate කරන්න❤
Ane e vlog ek lassanyi
Oyala e balapu dewal gallen godak atuleda akke tiyenne.taunneken yanda onida
Nawathila idiya willa ek gana details dannko akke ❤
Luvi’s Villa
(077) 737 1411