පොහොට්ටුවෙන් 10යි පොලිසියෙන් 10යි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 158

  • @maduka_pathum2727
    @maduka_pathum2727 10 หลายเดือนก่อน +31

    0:05 - ආයුබෝවන් කියන්නා 😁
    1:46 - පොහොට්ටුවේ කොන්දේසි
    14:42 - ශ්‍රීපාද වන්දනාවට නීති මාලාවක්
    15:30 - වජිරගේ සුරංගනා කථා
    16:16 - අමුතු නත්තල් තෑගි
    17:22 - අල ළූණු දේශපාලනය
    19:51 - වසර 19කට පෙර ඊයේ වගේ දවසක.....
    24:34 - තාමත් හඳුනානොගත් සුනාමි මරණ
    25:21 - ආණ්ඩුව අල්ලන්න යන ආණ්ඩුව
    27:11 - සුනාමි ගැන The Days
    28:09 - CID යෙන් ප්‍රශ්ණ කල කෙහෙළිය
    35:58 - කොට උඩ යන ශ්‍රී ලංකන්
    41:07 - කලින් වහන Ceypetco
    42:31 - පාර්ලිමේන්තුවේ විදුලිබිල
    43:17 - සෙවණගල පොපිට්
    45:53 - පොලීසියට විශාල කරදර
    56:32 - යුක්තියට විරුද්ධව පාතාල මෙහෙයුමක්
    58:21 - මියන්මාර රැකියා ජාවාරම
    1:00:30 - රට රැකියා Scam
    ❤❤

  • @LeapingAround
    @LeapingAround 10 หลายเดือนก่อน +19

    මුල ඉදන්ම SLvlog / DD බලන කෙනෙක් වෙලත් අද තමයි පලවෙනි comment එක දාන්නේ....
    සමහරු ඉන්නවා තීරේ පෙඩිපස්සේ ඉදන් වැඩේ කරන්න පුළුවන්. "සුජියත් එහෙම කෙනෙක්!!!". එක නිසා ඔගොලොන්ගේ බසවෙන්ම කියනවනං Suji මේකට අරන් හාන එක නවත්තන්න. බලන අපිට එපා වෙන්නේ නැති විදියට වඩේ සුපිරියට කරන් යන්න. ජය !! Keep up the good work guys. No hard feelings ne :D

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 10 หลายเดือนก่อน +2

      ඕව කියල වැඩක් නෑ සුජිත් දැක්කම බලන්න හිතෙන්නෙත් නෑ .

    • @kasunchamara5513
      @kasunchamara5513 10 หลายเดือนก่อน +3

      සිරාවට සුජියා එක්ක අපිට personal තරහක් නෑ. ඒත් ඌ කියන ඒවා සෙට් නෑ.. ඌ හානවා

  • @jbsaumya7876
    @jbsaumya7876 10 หลายเดือนก่อน +6

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි අපි හැමදෙනාම එකමුතුව එකට ඉදිරියට යමු ජයවේවා

  • @nimaljayasinghe1071
    @nimaljayasinghe1071 10 หลายเดือนก่อน +3

    ප්‍රවීණ කලාකරුවකු වන Rex Kodippili මහතාගේ අභාවය ගැන සදහන් කිරීමට ඔයාලට අමතක උනාද?

  • @neetaguruge2865
    @neetaguruge2865 10 หลายเดือนก่อน +22

    අභී සහ බෲනු නැහැ හරිම පාලුයි ඒදෙන්නති හිටියනමි තවත් ලස්සනයි මෙිසෙට තව පුටු දෙකක් වැඩිකරන්න.❤❤❤ජේසුපිහිටයි සියලුම දෙනාට ❤❤❤❤❤❤

    • @messi_0nly
      @messi_0nly 10 หลายเดือนก่อน +1

      එයාලා හනිමූන් ගිහින් ❤

  • @manojhgc1047
    @manojhgc1047 10 หลายเดือนก่อน

    නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනට පාස්කු සිද්ධියට විනය ක්‍රියාමාර්ග ගන්නා කියලා අධිකරණය නියෝග කලා. ඒත් කෝ ආන්ඩුව ඒ ගැන සද්ද නෑ. කාදිනල් තුමා ප්‍රශ්න කරන එක වරදක් ද. අපි ඔයාලත් එක්ක ඉන්නවා හසා. ජනතාවට ඇත්ත දැනගැනීමට මේ වැඩසටහන දිගටම කරගෙන යන්න.

  • @srikanthsamaraweera1323
    @srikanthsamaraweera1323 10 หลายเดือนก่อน +6

    phone එකට Siren alert එකක් එනවා පොඩි ළමයි එහෙම නැති උනහම සමහර රටවල. Amber alert කියලා කියන්නේ. ඒ ක්‍රමයට කුණාටු ගැන alert එහෙමත් එනවා emergency alert එකක්. ඒක phone එකට අදාල නෙට්වර්ක් එකම ඕනත් නෑ ඕනම network එකක් available නම් එනවා. 25:07

  • @vimalbogahawatta
    @vimalbogahawatta 10 หลายเดือนก่อน +9

    සුජිත් අනාගතේ හරියයි ❤️

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 10 หลายเดือนก่อน +2

    පොලිසියේ news වලදි මට හිතුනෙ මොක උනත් "මාත් පොලිසියේ ,ඒ නිසා sheap එකක් දාමු" කියල යන්න දීල තිබුනෙ න.ඒක හොද තත්ත්වයක් .එහෙම උනානන් මේ news නොඑන්නත් තිබුන...

  • @dilikadinushini7719
    @dilikadinushini7719 10 หลายเดือนก่อน +9

    සතීශ් අයියා රැට්ට වයසට ගිහින් වගේ..😂

  • @Yummywithrose
    @Yummywithrose 10 หลายเดือนก่อน +19

    දම්මිකයටම හදපු එකක් නොතේරුනත් කාටත්😅

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 10 หลายเดือนก่อน +6

    අම්මෝ සෑහෙන්න දවසකින් ❤😊 නියමයි... DD ජය ❤

  • @ranjankolambathantreege
    @ranjankolambathantreege 10 หลายเดือนก่อน +2

    If you watch this conversation deeply, this should be the trend of everyone who participate for the political meetings by questioning the politicians.
    People shouldn't just listen what the politicians boasting at the political rallies but should question deeply.

  • @jehan707
    @jehan707 10 หลายเดือนก่อน +22

    මේ පාරත් 31 රෑ සුපිරියක් ඕනෙ

  • @gunaratna123
    @gunaratna123 10 หลายเดือนก่อน

    ඉස්සර ගුවන් මගී සේවා වලට තව නම් තිබුනා.
    UL usually late,
    GULF Getting used to late flights,
    PIA Please Inform to Allah
    වගේ

  • @Prasaaaa
    @Prasaaaa 10 หลายเดือนก่อน +6

    අද වීඩියෝ එකේ සෙට් එකම සුදු වෙලා..රැස් ⁣විහිදෙනවද??😊

  • @hasitha2010
    @hasitha2010 9 หลายเดือนก่อน

    සතියේ දිනවල උදේ 7.30 - 8.30 සිරස FM අහන්න බලන්න , මරු political comedy series එකක් යනවා...

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 10 หลายเดือนก่อน +4

    සතීශ් අයියා ත් මරු ලයින් අල්ලන්නෙ ❤

    • @SriLankanStuff
      @SriLankanStuff 10 หลายเดือนก่อน +1

      Sathish ge thamai me set eke jokes supirima

  • @sumedhaamarasingha
    @sumedhaamarasingha 10 หลายเดือนก่อน

    SRI LANKAN AIR LINE තමන්ගේ එකෙක්ට විකුනන්න ඕනේ උනාම ඔහොම පෙන්නන්න ඕනේ... වෙන කෙනෙක්ට විකුනනවානම් ඔහොම වෙන්නේ නෑ...

  • @rdanesh6550
    @rdanesh6550 10 หลายเดือนก่อน

    පොඩි දෙයක් කියන්න කියල හිතුන
    නිව්ස් එක දෙන ගමන් පොඩි ජෝක් පාරක් දැම්මනං ඒකෙ ගතිය වැඩි වෙයි
    ජෝක් කරන ගමන් නිව්ස් පාරකුත් දාන්න යන ගතිය ටිකක් වැඩී වගේ
    අනික හැම කෙනාටම ජෝක් කියන දේ කරන්න බැරි බවත් ඒක කරන්න පුළුවන් කෙනාට ඒක කරන්න දීල අනිත් අය තමන්ගේ අනන්‍යතාවයක් තියා ගත්තනම් පට්ට
    හිතනව කියන්න හදන දේ තේරනව කියල...
    කට්ටිය එකතු වෙලා කතකරල බලන්න 😊😊

  • @PTECSW
    @PTECSW 10 หลายเดือนก่อน +2

    I do not live in Sri Lanka. I have recieved that alert from the government here. It is enough to live in an area with mobile reception only.

  • @lasantharupasinghe3137
    @lasantharupasinghe3137 10 หลายเดือนก่อน +4

    ඇත්තටම Bruno,abhi නැතිව පාලුයි තමයි.

  • @kavindusadakelu
    @kavindusadakelu 10 หลายเดือนก่อน +1

    The days mini series එකේ තියෙන්නෙ 2011 සුනාමිය ගැන නේද

  • @Esh20Zue
    @Esh20Zue 10 หลายเดือนก่อน +1

    කෝ අපේ මහ රැජිනගෙ කොපිය අද , පාලුයිත් එක්ක

  • @udayaindrajithliyanageuday3260
    @udayaindrajithliyanageuday3260 10 หลายเดือนก่อน +2

    පුළුවන් නම් නත්තල් දවසෙ ටීවී චෑනල් දාපු බොරු ශෝ ගෑන කියන්න ඒගොල්ලො කිව්වේ නත්තල මාර ජොලි හොදයි කියලා මෙහෙ මිනිස්සුන් ට කන්න නෑ....

  • @singithnakandalafa2742
    @singithnakandalafa2742 10 หลายเดือนก่อน +1

    ලන්කාවෙ දැන් දෙමාපියන් බයයි දරුවො පාරට යවන්න බන්දු කොරනවා හොදටම පාරෙ හිටියොත් නඩුවක් රාජ්‍ය නිලධාරීන් අත ලොස්සක් ජම්පරෙ පෙනි පෙනි ගෙම් ගහනවා ඔය කමල් තුමා වගෙ අය

  • @tharangautb
    @tharangautb 10 หลายเดือนก่อน +17

    මේ අන්නමලෙ කියන මෑන් ට Joke කරන්න බෑ කියල කවුරුහරි තේරුම් කරල දීපල්ලකො.. programme එකේම ආතල් එක කනව

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 10 หลายเดือนก่อน +3

      එන්න එපා කියල මූනට කියාගන්න බැරිව ඇත්තෙ හසාලට

    • @kasungayashanperera
      @kasungayashanperera 10 หลายเดือนก่อน +1

      @@thilinaekanayaka6668 අම්බෝ 🤣

  • @charithsubasinghephotograp9088
    @charithsubasinghephotograp9088 10 หลายเดือนก่อน +5

    දියව් දියව් අභී දියව් 🫤🫤😁

  • @isurusenanayake7213
    @isurusenanayake7213 10 หลายเดือนก่อน +3

    එයා මට උපදෙස් දුන්නා මට එයාට උපදෙස් දෙන්න කියල පැමිනිල්ලක් දාන්න කියල 😂😂

  • @WimalaJayathissa
    @WimalaJayathissa 10 หลายเดือนก่อน

    අඩු තරමින් ජනාධිපති අපේක්ශකයා කැසිනෝ කාරයෙක් වත් වෙන්න ඕනෑ යහමින් සල්ලි තියෙන😊😊

  • @keshus1109
    @keshus1109 10 หลายเดือนก่อน

    💯up 👏
    ඉන්න අයගේ අඩුපාඩුකම් හදාගෙන ඉදිරියට යමු.
    උන් ,මුන් කියන එක ඒ තැනේ හැටියට පවිච්චියනේ නේ ,,😌
    Tsunami එක ගැන මතක් කිරීම ගැන 👍

  • @Storywithasa
    @Storywithasa 10 หลายเดือนก่อน +1

    හරියන හතර තිවා අභී හසා බෲනෝ තමයි ❤

  • @lakshikasilva6376
    @lakshikasilva6376 10 หลายเดือนก่อน +1

    Microphone wala balance eka nathi nisa clear eka awul... Jaya wewa !!

  • @sasininishadi9646
    @sasininishadi9646 10 หลายเดือนก่อน

    Rumania වල දැන් එම්බසි එකක් ලගදි open කලා ආරංචි විදියට

  • @gihanudayajith3744
    @gihanudayajith3744 10 หลายเดือนก่อน

    Thawama pohottuwata bayai neh. hema deshapalana pamkayama. kathawa eekane bn.

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 10 หลายเดือนก่อน +4

    When you read the majority of comments , you lose hope of a better land (SL). People are starving for jokes and all what they need is fun and laughter. Whither Sri Lanka??? Thivanka's comments and analysis are great and it is the same with others. Yet all what the community here, requires are jokes . Please ignore some insane comments . At a crucial moment like this, its great to have thorough people even though they do not have glamour and attraction. People who can see through things for sure.

  • @sameeradinesh8074
    @sameeradinesh8074 10 หลายเดือนก่อน

    දෙවෙනි පොහොට්ටු කොන්දේසිය නම් ධම්මික පෙරේරට target කරල තියෙන්නේ 🤭🤭🤭🤭

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 10 หลายเดือนก่อน

    දවසට මේ වගේ වීඩියෝ 2 ක් දාන්න බැයිද?😁🩷

  • @AdishaSuwahas-vt3me
    @AdishaSuwahas-vt3me 10 หลายเดือนก่อน

    සියොවුල් නෙවෙයි හසා සෝවුල් අනික අගනුවර සොවුල් වුනාට ගුවන්තොටුපල තියෙන්නේ ඉන්චොන්වල

  • @arunashantha6738
    @arunashantha6738 10 หลายเดือนก่อน +1

    පළමු කොන්දේසිය විජයදාස රාජපක්ෂට 😂

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 10 หลายเดือนก่อน +1

    ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්

  • @mashaadikari8747
    @mashaadikari8747 10 หลายเดือนก่อน

    ❤❤❤❤ හිතෙන සේරම කියන්නත් බැරි අපි හරි පව්..brothers 😢😢😢😢

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 10 หลายเดือนก่อน +1

    තිවංකය පිස්සු කියවනව ඒ මිනිස්සු පාරට බහින්නෙ ට්ක වික්ණුවොත් එයාලට ලාභ ලබන්න බැරි නිසා🤣

  • @sudathar1238
    @sudathar1238 10 หลายเดือนก่อน

    Neethi 10 Jathika Rupawahiniyeyi ITN ekei news walata danna hadala thiyenne.Bayyanwa rawattanna.

  • @farhanfarhan3427
    @farhanfarhan3427 10 หลายเดือนก่อน

    Thiwanka big brain mada good job

  • @nilusamarasinghe7569
    @nilusamarasinghe7569 10 หลายเดือนก่อน +1

    Apoi awada .pissu wage hitiye ..bruno mehema nam yanna amaruiii ..paaaluii dukaii .dawasa gane ennakoo

  • @Rajitharssuranjana
    @Rajitharssuranjana 10 หลายเดือนก่อน +4

    අනේ සුජිත් ජෝක් කරන්න එක්කෙනෙක් හිටියම ඇති.ඔයාගෙ ගොන් ජෝක් එපා

  • @sameerasesath3898
    @sameerasesath3898 10 หลายเดือนก่อน +1

    දුප්පත් කම පිටුදැකීම නිසානෙ දුප්පත් මිනිස්සු නැතිබංගස්තාන කරල තියෙන්නෙ😂

  • @ourmathsclass98
    @ourmathsclass98 10 หลายเดือนก่อน +2

    I am in the Philippine, and I have experienced siren alerts several times to my mobile phone when there are typoon or earth quequek warnings. This is applicable to all mobile operators and can receive all the subscribers in the vslnarable areas.

  • @TheAyomini
    @TheAyomini 10 หลายเดือนก่อน +1

    ඔය අල ළූනු වලට මිනිස්සුන්ව රට පැටවීම එකතු කරල තියෙන්නෙ.ඒක භයානකම දේ.මනූශ ඒක හොදටම කරගෙන යනව.මේ ගැනත් වර්තමානයේ කතාබහට ලක්විය යුතුයි.

  • @nuwanravi6188
    @nuwanravi6188 10 หลายเดือนก่อน

    Super program

  • @neetaguruge2865
    @neetaguruge2865 10 หลายเดือนก่อน +7

    ඉතින් මිනී මරන්න ඔිනා නැහැ මැරිලා නේද ඉන්නෙ. පිස්සන්ගෙ පක්ෂය තමයි පොහොටුව එයාලට ආයෙ ලංකාවෙ ඉඩ කඩඅඩුයි ඒගැන කතාවත් කරන්නඑපා දෙවියනේ.හොරැටික😂

  • @erickfaber754
    @erickfaber754 10 หลายเดือนก่อน +1

    ඔය බං කැසිනෝ පෙරේරාව ගොඩදාන්නම ගෙනා ටිකක් වගේ... ඊට පසුව ජරාපක්ෂයෙක්ට බාරදෙන්න ක්‍රමේ

  • @slmicro3857
    @slmicro3857 10 หลายเดือนก่อน

    thank you....

  • @chathushikarathmale2376
    @chathushikarathmale2376 10 หลายเดือนก่อน +7

    සුජී ඕක දීපන් ලමේකුට😂

  • @lmsracademy2545
    @lmsracademy2545 10 หลายเดือนก่อน

    Udayangaya Chandayak lan wenakota, Russian higanno tikak dan lankawata enawa. Ewa tama unge tourism.

  • @MrShanthilal
    @MrShanthilal 10 หลายเดือนก่อน

    ලංකාවේ තානාපති කාර්යාලයක් නැති රටක් නම් හා

  • @sanjayarathnayake784
    @sanjayarathnayake784 10 หลายเดือนก่อน +1

    Mn nemei yeheliyage upadesaka

  • @විරාජ්විරාජ්-ව8ඹ
    @විරාජ්විරාජ්-ව8ඹ 10 หลายเดือนก่อน +2

    කෝ අනේ අද රැජිනිගෙ කොපිය නෑනෙ😮😂❤

  • @sangeethjayawardana379
    @sangeethjayawardana379 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @sleditorial
    @sleditorial 10 หลายเดือนก่อน

    හසාගෙයි ඊට ඉස්සරා ඉන්න කොලුවයි දෙන්නගේ මයික් දෙකෙහි ශබ්දය අඩුයි.අනිවා ඔෆ් කරගෙන හෝ ශබ්දය අඩු කරගෙන.අයියෝ ශාන්ත ඇයි මෙහෙම?🤣🤣🤣🤣🤣🤣

  • @dammikadammika7216
    @dammikadammika7216 10 หลายเดือนก่อน

    Super

  • @zeecollege
    @zeecollege 10 หลายเดือนก่อน

    Ada Sounds awul

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 10 หลายเดือนก่อน

    Now we eager to Watch next

  • @duliya45
    @duliya45 10 หลายเดือนก่อน

    39:39 Sri Lankan එක devalue කරන්න හදනවද දන්නැ???

  • @lasan7510
    @lasan7510 10 หลายเดือนก่อน +3

    episode 100 ma balapu aya kawda ?

    • @smgsethunga3068
      @smgsethunga3068 10 หลายเดือนก่อน

      100 ma Beluwa....👍👍

  • @WimalaJayathissa
    @WimalaJayathissa 10 หลายเดือนก่อน

    තනිකරම ධම්මික පෙරේරා ඉලක්ක කරගත්ත කොන්දේසි .බදු සතේට ගෙවපු එකෙක් වෙන්න ඕනෑ කියලා කොන්දේසි යක් නෑ නේද

  • @l.d.l.d.2550
    @l.d.l.d.2550 10 หลายเดือนก่อน +1

    Kanchanata ona karana de thana dan wenne....ethakal thana eya balagena inne.....cepetco ekath kewa

  • @NakandalagedonThilakarathne
    @NakandalagedonThilakarathne 10 หลายเดือนก่อน

    හොදමසුදූසුකමහැටියට තියෙන්න ඕන කාටත් නොදැනෙන්න හොරකම් කරන්න පුරුදු වෙන්න ඕනෑ.😂😂😂😂😂

  • @kasungayashanperera
    @kasungayashanperera 10 หลายเดือนก่อน +14

    අයියෝ සුජී 🥱 ඔයාගේ jokes සෙට් වෙන්නේ නෑ සුජී . මේ සුජීව ගෙන්න එපා බං මේකට 😏

    • @indraniperera6554
      @indraniperera6554 10 หลายเดือนก่อน +4

      Suji is good ❤

    • @janakapriyalal7590
      @janakapriyalal7590 10 หลายเดือนก่อน +4

      Amu apatha katha kiyanne

    • @thilinaekanayaka6668
      @thilinaekanayaka6668 10 หลายเดือนก่อน

      ​@@janakapriyalal7590මුළු වැඩසටහනම කනව ගොන් සුජිය

    • @pradeepafonseka
      @pradeepafonseka 10 หลายเดือนก่อน +2

      matath set wenne na

    • @erikwarnakulasooriya7543
      @erikwarnakulasooriya7543 10 หลายเดือนก่อน +2

      ekenma sujith taraha wenna epa oya mekata set wenne na....oyage katha walin meke quality eka bahinawa...eka handa poddak hitala balala oyama tirane karanna mona hari..

  • @Chayiirose13
    @Chayiirose13 10 หลายเดือนก่อน

    Can i have a picture with you thiwanka ?

  • @VijithaVimali
    @VijithaVimali 10 หลายเดือนก่อน +1

    Hasa❤❤❤❤❤

  • @kavishkadilanjana3762
    @kavishkadilanjana3762 10 หลายเดือนก่อน

  • @enurarandil9867
    @enurarandil9867 10 หลายเดือนก่อน +2

    අම්මෝ යකෝ ධම්මික ගැන බං ඔය කියන්නේ.

  • @smgsethunga3068
    @smgsethunga3068 10 หลายเดือนก่อน +1

    Hai Lamaai.... Npp Only....💜️👌❤️❤️👌💜️

  • @pradeepafonseka
    @pradeepafonseka 10 หลายเดือนก่อน +4

    මෝඩ සුජිත් ඉන්න නිසා බලන්න හිතෙන්නෙ නෑ....ඒත් තිවංක යි හසායි ඉන්න නිසා නොබලත් බෑ....

  • @videobee7576
    @videobee7576 10 หลายเดือนก่อน

    සුජිත් අනවශ්‍ය විදියට මැදට පනින්න එපා බන්..

  • @SasenDish
    @SasenDish 10 หลายเดือนก่อน

    😂😂 සෙවනගල කියනකොට මගේ ඔළුවට ආවෙත් ගුලි ඕයි... 😅😅

  • @roshanjanaka2635
    @roshanjanaka2635 10 หลายเดือนก่อน

    Oyala maru anee....yukthiya😂😂😂😂😂😂

  • @dilshankarunarathna1510
    @dilshankarunarathna1510 10 หลายเดือนก่อน +41

    හම්මේ ඇති යන්තම් මේ දවස් ටිකේ සික් එකෙන් උන්නේ........

    • @tiktokhouse2893
      @tiktokhouse2893 10 หลายเดือนก่อน +3

      ටොප් වැඩසටහන ආදරෙයි ඔබ සැමට අර ගෝත හැත්තට ගැලපේනම වැඩේ නියමයි නියමයි ජයවේවා ❤❤❤❤❤❤❤

    • @Maheshmadusanka0
      @Maheshmadusanka0 10 หลายเดือนก่อน +1

      අැත්ත😅❤

    • @deepalkalpana6975
      @deepalkalpana6975 10 หลายเดือนก่อน +1

      ඇත්ත්ටම

  • @Asanka-natur
    @Asanka-natur 10 หลายเดือนก่อน +1

    අභී... නෑ...😢

  • @madushinisagarika7472
    @madushinisagarika7472 10 หลายเดือนก่อน

    This is you අම්මෝ ඒක 😂😂😂

  • @anupamashyamalie9376
    @anupamashyamalie9376 10 หลายเดือนก่อน +2

    ❤🎉

  • @ruwanbandara4123
    @ruwanbandara4123 10 หลายเดือนก่อน

    හසා උබලා අන්තිමට පාඨලී තමා අපේ කෙනා කියලා එහෙම කියන්න එපා .

  • @Pahan-r5i
    @Pahan-r5i 10 หลายเดือนก่อน

    148 බැලුවා ❤

  • @kasunchamara5513
    @kasunchamara5513 10 หลายเดือนก่อน +1

    සුජියා සෙට් නෑ

  • @MrMike70000
    @MrMike70000 10 หลายเดือนก่อน +1

    උබලා හීනියට යුක්තියට දෙනවා පහර නේහo... පොලිසියෙ credibility එක left අන්තිම ටිකට.. එල එල හැබයි පරිස්සමින් උඹලත් පාතාලේ කියයි අන්තිමට 😁😂

  • @SriLankanStuff
    @SriLankanStuff 10 หลายเดือนก่อน

    Sujith gei Sathish gei comedy punches thiyenne antha dekaka

  • @thusharaherath3809
    @thusharaherath3809 10 หลายเดือนก่อน

    මේ හසා ඔය මයින්ද මහත්තියා මරුකියවනව යන්න ලන් උනාම ඔහොම දේවල් වෙනව ගනන් ගන්න එපා.......

  • @thakshisenani3075
    @thakshisenani3075 10 หลายเดือนก่อน +1

    Ada niyamai..😂😂😂kondeshi10...😂😂😂😂😂

  • @AnudaUpek-pj2kj
    @AnudaUpek-pj2kj 10 หลายเดือนก่อน

    Meeya kiyala yana guu goda gana adahasa mokakda?

  • @nimalkarunathilake-q5b
    @nimalkarunathilake-q5b 10 หลายเดือนก่อน

    licnce chandi gutikalada

  • @stardustindigo
    @stardustindigo 10 หลายเดือนก่อน

    9:17 අඩේ හසා 😂😂😂 මරන්නද හදන්නේ 😂😂😂😂

  • @komadu625
    @komadu625 10 หลายเดือนก่อน

    පේනවද ගෑනු පරානයක් නැති උනාම තියන පාලු මූසල ගතිය😅

  • @likeme2266
    @likeme2266 10 หลายเดือนก่อน

    ඩයල් දෙක අඩුයීනේ

  • @sunilvithanage9997
    @sunilvithanage9997 10 หลายเดือนก่อน

    😊😊😊😊👍

  • @gramanie1
    @gramanie1 10 หลายเดือนก่อน +5

    Abisheka නැතිව පාළුයි වගේ

    • @The_Mind_Journey
      @The_Mind_Journey 10 หลายเดือนก่อน +1

      ඔයාගේ ඇස් දෙකට ද පාලු??

  • @lahirulakshan8628
    @lahirulakshan8628 10 หลายเดือนก่อน +1

    අම්මො මේ දවස් දෙකේ පිස්සුවෙන් වගේ ඉදියෙ දිගටම කරන් යමු❤

  • @RamaniSumeda
    @RamaniSumeda 10 หลายเดือนก่อน +1

    කෝ බෘනෝ යි, අබි යි.. පාලුයි එයලා නැතුව

  • @royanthony4646
    @royanthony4646 10 หลายเดือนก่อน

    #harshatharanga