SANKA DINETH feat. Aditya Narayan (Sinhala Hindi Mashup)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @lavindusathsara
    @lavindusathsara 4 หลายเดือนก่อน +85

    ජයග්‍රාහී ලෙස 2024දිත් ❤❤😊

  • @dammikaguna
    @dammikaguna 7 ปีที่แล้ว +543

    සිරස සුපර් ස්ටාර් වලින් ආපු පඩ කාරයෝ අතරින් ඉතිරිවුණ හොදම වැඩකාරයෙක් ...සංක වෙනම ගමනක් යන අපුර්ව ගායකයෙක්....

    • @sweetgirl5977
      @sweetgirl5977 6 ปีที่แล้ว +7

      ow eke amilath hondai eth eyala dan rata surendra magadi haluna sanka kiyanne sabama dakahayek .taru taraga walin ah soyagath minikatayak sanka anik kena dream star eke raveen ohutath ikmanin sankage tanata yanma puluwan ohu daksha gayakayek nawa parapure .taru win awoth wadak karana aya atare e denna ihalin innawa.

    • @thusharasampath6312
      @thusharasampath6312 4 ปีที่แล้ว +8

      Aththatama baluwoth Lankawe ithuru wela inneth, waddo athara wadakarayoth inne sirasa superstar walin aapu gaayakayo a thamai...... Anith star tharaha gana kawara kathaada ?????

    • @lochanaiduwari9774
      @lochanaiduwari9774 3 ปีที่แล้ว +7

      Ai dumal, shihan, pradeep rangana, amila nadishani okkoma sirasen thamai ..

  • @soureekboseofficial
    @soureekboseofficial 6 ปีที่แล้ว +198

    Love from India.. God bless You @ Sanka Dineth...

  • @isurufernandz4853
    @isurufernandz4853 4 ปีที่แล้ว +174

    මොනා වුනත් #සිරස සුපර් Star එකෙන් මුල් කාලේ එලිය⁣ට දැම්මේ සුපිරිම ස්ටාර්ස්ලා ටිකක් තමා 😍😍👊ඒකට ඉතින් කිසිම අවිවාදයක් නෑ! 100% වැඩකාරයෝ

  • @subasuba9778
    @subasuba9778 7 ปีที่แล้ว +371

    අපේ රටේ කලාකරුවකු හා එක්ව මෙවන් නිර්මාණයක් කිරීමට සහයෝගය දැක්වීමෙන් තම නිහතමානී බව පෙන් වූ Adithya Narayan කලාකරුවාටත් හිස නමා අාචාර කරමි.තමන්ගේ නිර්මාණයක් තවත් කෙනෙකු තරඟයක් සඳහා හෝ ගායනා කරනු දැකීමට අකමැති අප රටේ කලාකරුවන් කියා සිතා ඉන්නා පිරිසට මෙය මහඟු අාදර්ශයකි..

  • @KAUSHI.9999
    @KAUSHI.9999 4 ปีที่แล้ว +139

    අම්මෝ සන්ක අයියාගේ voice එක පට්ට. හින්දි ගායකයෝ පරාදයි. ආයෙත් බැලුවා 2020

    • @sandufernando6518
      @sandufernando6518 2 ปีที่แล้ว +2

      TH-cam should have proper translation or they must remove that option. This comment when translated gives a completely different meaning

    • @rumalsajana3190
      @rumalsajana3190 3 หลายเดือนก่อน +1

      😂😂😂

  • @asekukim7374
    @asekukim7374 7 ปีที่แล้ว +243

    මෙතන බැලු බැල්මට ඇහෙන්නෙ අසායසහාය ගායක උදිත් නාරයන් සහ සෝනු නිගම් එකට ගායනා කරනවා වගේ.සංක අයියේ ඔයාගේ වොයිස් එක කවදත් පට්ට.ආදි කියන සිංහල "රෑ සිහිනේ මා"කියන ගිතය පට්ටම පට්ට.

    • @fathimanusra5040
      @fathimanusra5040 6 ปีที่แล้ว +2

      ow mara ලස්සනයි

    • @rtc2850
      @rtc2850 6 ปีที่แล้ว +2

      aththatama mcn.patta meeka

  • @udayangarox
    @udayangarox ปีที่แล้ว +17

    වැඩිය ලොකු සීන් නැති සුපිරිම ගායකයෙක් ❤️

  • @nightwalker5644
    @nightwalker5644 4 ปีที่แล้ว +74

    Really nice....amazing voice. My wife is a Sri Lankan. She was listening to this. Then I asked her to play it again. Really nice. All the very best sir. May god bless you to do miracles in music feild.
    Best wishes from Italy

  • @dailymale2934
    @dailymale2934 4 ปีที่แล้ว +58

    සන්ඛට ලොකු range එකක ගීත ගායනා කරන්න පුලුවන් හැකියාවක් ඇති අයෙක්. Talent show වලින් යන්තමට අට පාස් කර ගන්ත ගායකයෙක් නොවේ. වාදනයත් එහෙමයි. ඉන්දියානු ගායකයෙක් එක්ක උරට උර ගැටෙන්න මේ කරපු ගායනය විශිෂ්ඨයි. Sonu Nigam එක්කත් අපේ ගායකයෝ ගීත කියා තියෙනවා. වෙනස දැනේවී අහපු අයට සන්ඛ ගේ හඩේ විශිෂ්ඨ බව. 🧡🌷

  • @pathumeditings1076
    @pathumeditings1076 4 ปีที่แล้ว +25

    දෙන්නා එක්ක සිංහල සිංදුවක් කරා නම් පට්ට කියන්නෙ තාම හිරිගඩු පිපෙනවා අහද්දි..❤️❤️❤️

  • @ruvini.thakshi
    @ruvini.thakshi 4 ปีที่แล้ว +15

    What a combination! කාලෙකට පස්සෙ අද අහම්බෙන් ආයේ දැක්කේ මේ සිංදුව.. අහන අහන වාරයක් ගානේ ඇඟ හිරි වැටෙනව.. All the best sanka ayya... #next Sri Lankan idol in international music... ❤️❤️

  • @viikachyni7390
    @viikachyni7390 6 ปีที่แล้ว +127

    Aditya's voice so ❤❤❤ and his smile so cute 😍 sanka's voice so soft 😊❤ although i don't know about Hindi and Sinhala, but i really like this song ❤💕

  • @sajanipereraexo-l4678
    @sajanipereraexo-l4678 7 ปีที่แล้ว +48

    Aditya's sinhala pronunciation sounds so cute & amazing. Such a perfect collaboration. Love this. ❤

    • @_Anjulafernando_
      @_Anjulafernando_ 7 ปีที่แล้ว +1

      Sajani Perera Exo-L here you!!! I have seen you before in a korean fan page right?

    • @sajanipereraexo-l4678
      @sajanipereraexo-l4678 7 ปีที่แล้ว

      Anjula Fernando yes dear. I'm an Exo-L. 😊

    • @_Anjulafernando_
      @_Anjulafernando_ 7 ปีที่แล้ว

      Sajani Perera Exo-L yeah...then that's why you look familiar.I have seen you before 😊

  • @NadeeshaniMulleriyawa
    @NadeeshaniMulleriyawa 7 ปีที่แล้ว +102

    අනේ මේ Mashup එක ඉවර වුණේ නැත්තම් හොඳයි කියලා හිතුණා... Soothing music

  • @isurudushan680
    @isurudushan680 6 ปีที่แล้ว +2

    අයියේ නිහතමාණීකම හැමදාම තියාගන්න...සංගීතය ගායනය ඉස්තරම්. ඉතා හොඳ සුසංයෝගයක්.

  • @subasuba9778
    @subasuba9778 7 ปีที่แล้ว +6

    සිත නිවන භාවනාවක්.......
    අාඩම්බරයි ඔබ ගැන....හැම මොහොතෙම අැහුවත් එපා නොවෙන හරිම ලස්සන ගායනයක්..සුබ පැතුම් සංඛ..තවත් මෙවන් සොඳුරු නිර්මාණ කිරීමට දිරිය ශක්තිය ලැබේවා.....!

  • @chidambarjoshi3279
    @chidambarjoshi3279 6 ปีที่แล้ว +26

    Very good international mishap by Aditya Narayana n sanket of Srilanka.

  • @User-ce4zu
    @User-ce4zu 5 ปีที่แล้ว +32

    Great Singers Adi n Sanka 🇮🇳

  • @maheshrandunu9844
    @maheshrandunu9844 4 ปีที่แล้ว +357

    2020?? Anyone ❤

  • @gimhana_1
    @gimhana_1 7 ปีที่แล้ว +70

    සංක ඔයාගේ කටහඩ ගැලපෙනවා සිංදු ටිකට නියමෙට.
    සුභ පැතුම් ! සහ ස්තූතියි හොද නිර්මාණයක් අපිට දුන්නට .♥♥

  • @Shwe_min_music
    @Shwe_min_music 2 ปีที่แล้ว +24

    0:23 - 0:55 Aye Mere Humsafar - Udit Narayan , Alka Yagnik
    0:57 - 1:07 & 1:30 - 2:03 Sun Zara - Sonu Nigam
    1:07 - 1:29 Jaadu Teri Nazar - Udit Narayan
    2:04 - 2:25 & 3:00 - 3:23 Enna Sona - Arijit Singh
    2:27 - 2:59 & 3:24 - 3:45 Ra Sihine Ma - Sanka Dineth

  • @priyanthasubasinghe3343
    @priyanthasubasinghe3343 4 ปีที่แล้ว +18

    සිංහලෙන්ම දාන්නම්.ආදිත්‍ය වැඩ්ඩෙක් ආයෙ කතා දෙකක් නෑ ඒකෙ.කව්රු කොහොම වැඩ්ඩෙක් උනත් මට නම් වැඩ්ඩා අපේ එකා.ස‍ංඛ උබ ඕන තැනකට ඔට්ටු #කලාකාරයෙක් 😍

  • @sudarshishanuka2233
    @sudarshishanuka2233 7 ปีที่แล้ว +1

    අපේ මෙච්චර දක්ශ ගායකයො ඉද්දි මොකටද ඉන්දියාවේ අය..well done sanka bro..great.keep it up..

  • @viku1387
    @viku1387 4 ปีที่แล้ว +7

    අපේ එකෙක්❤️ පට්ට කටහඩක් 💖 සුභ අනාගතයක් පතනවා....!!! ♥️ දිගටම මේ වගේ නිර්මාණ කරන්න...ජය...!!!

  • @chathurikajayakuru4462
    @chathurikajayakuru4462 ปีที่แล้ว

    Harima lassanai.ayye.dennama man godak asakarana ardaraya karana handawal dekak.oya inna thena gena api nihathamaneewa ardambara wenawa.mokadaoya daksha ratata watina nihathamani kalakaruwek.jayen jayama weva.lassana sankalanayak.supiri handawal 2 ekathuwak.❤

  • @Flyinggirl893
    @Flyinggirl893 7 ปีที่แล้ว +23

    Wow his sinhala pronounciation is amaizinggg 😍😍 love narayana

  • @vishwatharidu7480
    @vishwatharidu7480 4 ปีที่แล้ว +2

    කළුතරයි - ඉංදියාවයි ❤️❤️❤️❤
    කළුතර ගැම්ම 👍🤟

  • @malindasaranga9095
    @malindasaranga9095 6 ปีที่แล้ว +19

    අම්මෝ😍 ඇග සීතල උනා👌👌❤

  • @dahamigamage6194
    @dahamigamage6194 3 ปีที่แล้ว

    Sanka Ayye Oyaage Katahada maarayi.Woow. Eetath wadaa oyaa man hithuwatath wadaa harima nihathamaaniyineh. Respect you !

  • @pinidiinduwari472
    @pinidiinduwari472 3 ปีที่แล้ว +3

    Sri Lankan Sonu Nigam😍😍 Sanka ayyage eka song ekk wt na lassanai kiyanna Bari😍😍

  • @hasinthapriyankara1614
    @hasinthapriyankara1614 2 ปีที่แล้ว +1

    woow ekanam kiyanna wachana ne...I hear every hindi songs and big fan of hindi song. when our singer sing hindi song do not feel original flavour. but Sanka dineth you are outstanding. you have talent, luck, dedication. all of them. wish bottom of heart. ❤️❤️❤️

  • @shalini968ify
    @shalini968ify 7 ปีที่แล้ว +14

    the way aditya singing the Sri Lankan song part is amazing such a talent...... waiting to see this live on 13th January..... the collaboration is fabulously amazing.. Aditya's voice so much similar to his father (Udit Narayan) Well done Sanka And Aditya..... looking forward to see you.......

  • @akalankapeiris1355
    @akalankapeiris1355 2 ปีที่แล้ว

    Mara nihathamani puduma karunawantha minihek sanka dineth kiyanne.danne dawasak hari ashraya krpu kenek witharai.jaya mage manika.

  • @akilakushan8994
    @akilakushan8994 ปีที่แล้ว +5

    මේ කාලේ මම දැක්ක විශිෂ්ට, අති විශිෂ්ට පුදුමාකාර හැකියාවක් තියෙන කලාකරුවෙක් ඒ හඩටනම් ආදරෙයි හැමදාම❤️❤️

  • @TharushaDilshanMusic
    @TharushaDilshanMusic 2 ปีที่แล้ว +1

    Woweeee .....so proud of you corch sanka.....my favorite ❤️❤️❤️❤️❤️

  • @avnisharma8322
    @avnisharma8322 7 ปีที่แล้ว +24

    Omg I’m speechless 😍😍😍😍😍😍😍😍
    The best mashup 💯💯💯💗💗💗💗💗💗
    Good job 👍🏻

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro ปีที่แล้ว +1

    ආදිත්‍ය සන්ක...😃😃😃 මම මේක අදනෙ ඇහුවෙ. මාරයි... සුපිරිම තමා ඉතින්..😊😊😊😊❤❤❤💕💕❤️❤️❤️💕💕👍👍👍👍👍👍

  • @Abhishekaditya91
    @Abhishekaditya91 3 ปีที่แล้ว +7

    man, Sanka got amazing voice.

  • @harshanidissanayake8215
    @harshanidissanayake8215 3 ปีที่แล้ว +1

    අයියේ ඔයාට තියෙන්නෙ එක පාරක් ඇහුවම ඇබ්බැහි වෙන තරම් ලස්සන හඬක්.ඔයා ගයන හැම ගීයකටම ඔයාගේ feeling හරිම ලස්සනට add කරනවා.සුපර් ස්ටාර් කාලේ ඉඳන්ම මම ආසම ගායකයා ❤

  • @HeshanRandeepa
    @HeshanRandeepa ปีที่แล้ว +3

    अरे वाह...संख❤

  • @hashiniabeywardana6604
    @hashiniabeywardana6604 3 ปีที่แล้ว

    Sanka aiya..es wahak wadinna epa..e katahada bawanawak..amrthayak...wenama rasakk

  • @ramudisandeka2005
    @ramudisandeka2005 2 ปีที่แล้ว +4

    Woow Adithya Sir And Sanka Sir 🥺😍♥️🎼🔥

  • @anujaherath3001
    @anujaherath3001 5 ปีที่แล้ว

    Aththatama adambarai ..budusaranaiii

  • @sanjayasenanayake4266
    @sanjayasenanayake4266 4 ปีที่แล้ว +4

    සංක දිනෙත්❤ ඒ කටහඩ🙏 Most heart touching voice ❤❤

  • @mashimaheshika4308
    @mashimaheshika4308 ปีที่แล้ว +1

    Wow my favourite lovely music pieces...great flavour..love you both ..😗😘😚😍

  • @sajeewalive
    @sajeewalive 7 ปีที่แล้ว +144

    Mash Up කියන නමට අරුතක් ❤️

  • @samanthipriyangani7146
    @samanthipriyangani7146 6 ปีที่แล้ว

    Woww.fantastic..sanka aiyye oyage voice eka supiri hindi song walata.hodawadak.adithya narayan sinhalen kiyapu eka niyamai...

  • @AkilaAbeysekara
    @AkilaAbeysekara 2 ปีที่แล้ว +3

    මේ දෙන්නම කැලේ උදිත් නාරායන්ගෙ voice එකට නම්. උදිත් නාරායන්ට දැන් වයස අවුරුදු 70ක්. ඒත් voice එක නම් අදටත් පට්ට.

  • @subasuba9778
    @subasuba9778 7 ปีที่แล้ว +2

    Really it's soul music.We need more songs n more time.Both of yours voice talk to our heart..Stopped d heart beat.....Waiting for hear this kind of soul music soon....

  • @reshaniperera3075
    @reshaniperera3075 6 ปีที่แล้ว +14

    ඔය බබ සරට සිත වැදිලා... 😍❤️😍❤️

  • @deferenceconcept5117
    @deferenceconcept5117 2 ปีที่แล้ว +2

    Aditya what a beautiful Sinhala voice you got woow

  • @tharinduabeysinghe8165
    @tharinduabeysinghe8165 7 ปีที่แล้ว +217

    😍😍😍😍😍😍😍 ආසම හරිය ආදිත්‍ය "රෑ සිහිනෙන් මා " කියන තැන 😎...ඒ pronunciation පට්ට
    මේක විනාඩි 5-6ක් වත් දිගට කරන්න තිබුනෙ සංඛ...

    • @shehanshehan6996
      @shehanshehan6996 7 ปีที่แล้ว

      Tharindu Abeysinghe perfect bn tika

    • @Topithecorgi123
      @Topithecorgi123 7 ปีที่แล้ว +1

      Ane ow appa .. patta voice eka ne

    • @chathuradissanayake780
      @chathuradissanayake780 6 ปีที่แล้ว

      Me too

    • @harsha_abeydeera
      @harsha_abeydeera 6 ปีที่แล้ว

      Sira ee tika patta ooi

    • @sasikajayakody7615
      @sasikajayakody7615 6 ปีที่แล้ว

      ඇත්ත හරි ලස්සනයි 💐💐💐💐💐රෑ සිහිනෙන් මා කියන තැන සඳසාවි මා තැන තවත් ලස්සනයි පිස්සු හැදෙනවා 😍

  • @thilinimadumali7997
    @thilinimadumali7997 7 ปีที่แล้ว

    niyamai sanka aiye.. kochchara ahuwath athi wenne na.. talented singer kenek

  • @deuminifernando1103
    @deuminifernando1103 7 ปีที่แล้ว +12

    Man mewage ewata like daanne na.e wagema sanka , man oyata kamathi na wadiya..et meka superb, man nikamata baluwe.. Oyage voice eka lassanai.clear.. Hindi lassanata kiyanawa oya.. Dan ithin oya thamai mage favourite.. Good luck...

  • @SashikaShaliya
    @SashikaShaliya 7 ปีที่แล้ว

    Puduma lassanai... ee arrangements pattama lassanai... show ekedith sing kala kiyagnna bari widiht.. sanka aiyee.. oyage voice eka maaarama lassanaii....

  • @harshadissanayake7893
    @harshadissanayake7893 4 ปีที่แล้ว +3

    Wow such a talented singer...we are far more beyond international level ...universal yes ..👆👌

  • @Nadewhelika
    @Nadewhelika 8 วันที่ผ่านมา

    Niyami supiri❤

  • @kasunranasinghe4165
    @kasunranasinghe4165 7 ปีที่แล้ว +3

    so amazing voices... was like repeating the track again and again

  • @achinishashikala7179
    @achinishashikala7179 6 ปีที่แล้ว

    Ayya pattai. Oyage voice ekta mn go asai.

  • @Vindya_N
    @Vindya_N 7 ปีที่แล้ว +5

    Both are amazing! Love “enna sona...” and the ending!

  • @jpnadeesha7871
    @jpnadeesha7871 7 ปีที่แล้ว

    ape ayat katavat devini venne niyami sanka araya kale.harima lassanai oyage hada.👏👏👏

  • @sithumlahiruu
    @sithumlahiruu 7 ปีที่แล้ว +45

    Sanka sinhalata wada hindi kynwa -- Aditya hindi wlta wda sinhla sindu lassnata kynwa :D

  • @amarshanlenarol1458
    @amarshanlenarol1458 7 ปีที่แล้ว

    super super super ape lankawata nawa jawayak sanka dennama super super super best of luke

  • @DamindhiIroshani
    @DamindhiIroshani 6 ปีที่แล้ว +3

    සුභ පැතුම් ! සහ ස්තූතියි හොද නිර්මාණයක් අපිට දුන්නට .♥♥ Your My Favorite singer

  • @nipunimadhumali8247
    @nipunimadhumali8247 6 ปีที่แล้ว +1

    පට්ට ඈ....👍👍👍👍💞💞💞💞 congratulations mr.sanka dineth

  • @maheshawijeratne2150
    @maheshawijeratne2150 7 ปีที่แล้ว +17

    The best mashup ever. All the best Sanka Aiya keep up the good work

  • @indikasa1096
    @indikasa1096 3 ปีที่แล้ว

    Sankage hindi part eka.ammooooh pissu hedenawa.

  • @h.d.hashanmadhusankha8756
    @h.d.hashanmadhusankha8756 4 ปีที่แล้ว +10

    I have only 2 words to saya : වැඩකාරයො දෙන්නෙක්. Thats it.

  • @tharushadissanayake2576
    @tharushadissanayake2576 7 วันที่ผ่านมา

    Color full tone brother 👍

  • @siromidisanayaka7136
    @siromidisanayaka7136 9 หลายเดือนก่อน +12

    2024 anyone 👋🎶🎤🎧🎸🎸🎸💗.......🙂🤗

  • @chalanikumari8643
    @chalanikumari8643 ปีที่แล้ว

    Amazing combination ❤️❤️❤️❤️❤️‍🔥Both are very excellent

  • @nidujayarathna6384
    @nidujayarathna6384 4 ปีที่แล้ว +8

    ඔයා තමයි මගෙ ආසම ගායකයා ඔයාගේ දක්ශතාවය ගැන මට කතා කරන්න දෙයක් නෑ ඉතින් 😘😘😘😘😘

  • @madhuekanayake5721
    @madhuekanayake5721 4 ปีที่แล้ว +1

    Favourite hindi songs from my childhood.... brings me down the memory lane..well done sanuka..perfect voice.. both have good pronouciation. With no accent. Perfect

  • @usri5289
    @usri5289 4 ปีที่แล้ว +5

    So beautiful voices. I am waited a long tym to listen to a Hindi mash up of SankaDineth. His voice similar to Sonu Nigam👍. Upload more mashups of hindi.

  • @akilakushan8994
    @akilakushan8994 ปีที่แล้ว +1

    අමරදේව මාස්ටර් ගෙන් පස්සෙ ඒ තරම් හැකියාවක් තියෙන අපේ කාලේ බිහිවුන විශිෂ්ටතම වෙනස් විදිහට හිතන

  • @nishus112
    @nishus112 7 ปีที่แล้ว +33

    Madi madi!!! 4 Minutes hodatama madi!!! Brilliant mashup... Next time, 10+ minutes please

  • @goldengallerygalle2259
    @goldengallerygalle2259 ปีที่แล้ว +2

    really proud Sankha dineth ❤❤❤ THANK YOU SIRASA TV Finding great singers like this in the country ❤❤❤

  • @udaraperera2063
    @udaraperera2063 7 ปีที่แล้ว +8

    heart touching voice..
    Srilankan nigham❤️

  • @tharushaperera3570
    @tharushaperera3570 4 ปีที่แล้ว

    niyamayi sanka ayiye

  • @HnZala-ro5zo
    @HnZala-ro5zo 4 ปีที่แล้ว +3

    God bless you aditya narayan 🤩

  • @imashisadamali7848
    @imashisadamali7848 4 ปีที่แล้ว

    Sanka ayye oya??????? Apiwanm mathakath netuwaethi.voice harima lssany dennagema.good luck sanka ayyeeee

  • @chamarajayasinghe6732
    @chamarajayasinghe6732 6 ปีที่แล้ว +7

    Insane Performance Sanka, Just Brilliant, one of the best mash ups i have ever listened. Please do more mash ups like this ❤️

  • @shakyawickramaarachchi
    @shakyawickramaarachchi 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..... ලාංකික සංගීත ක්ෂේත්‍රයට වටිනාකමක් එකතු කරන තවත් හඬක්... සුබ පැතුම් ඔබට...

  • @Adelaide-hub
    @Adelaide-hub 7 ปีที่แล้ว +6

    Well done Sanka. Thanks for working hard to make this beautiful video which can be enjoyed with pride. It's a pleasure to see young and talented singers work collaboratively with international singers. It gives an awesome output. Congratulations on this video!

  • @erandiranasinghe8620
    @erandiranasinghe8620 ปีที่แล้ว

    නියමයි. ආදරෙයි.... තව ටික වෙලාවක් අහන්න තව ටිකක් තිබ්බනම් කියලා හිතුනා. ඒ තරමට ආස හිතුනා. aye aye ahanawa.... 😍❣️💗🌹

  • @nipunikapitigala4917
    @nipunikapitigala4917 2 ปีที่แล้ว +6

    අරගලයේදි සංඛගේ කටහඬ ලඟින්ම ඉඳගෙන ඇහුවා. ඇත්තමයි මිනිසා සුවඳයි මල සේ සිංදුව කියද්දි මගේ ඇස් වලින් කඳුලු වැටුනා. දෙවියන් දුන් කටහඬක් ඔබට තියෙන්නේ..!

  • @pmssjayasooriya9335
    @pmssjayasooriya9335 4 ปีที่แล้ว

    සුපිරි ඇග හිරි වැටෙනවා ලස්සනට

  • @AbdulRahman-bx3pm
    @AbdulRahman-bx3pm 7 ปีที่แล้ว +21

    සුප්පා... සුප්පම සින්දුවක් බලාපොරොත්තු වෙනවා අනාගතයේ...😍😍😍

  • @ruvinimedagedara
    @ruvinimedagedara ปีที่แล้ว

    I'm here after listened to that masterpiece with Udith Narayan 'Warak dekkoth ee'. Next level Sanka ❤ Just wow 🤩

  • @chethanaranga4786
    @chethanaranga4786 7 ปีที่แล้ว +25

    අපේ එකා අල්ලපු රටේ එකාට ලාවට hint එකක් ගහලා කියලා හිතෙනවා

  • @shangikachathuranji2277
    @shangikachathuranji2277 4 ปีที่แล้ว

    Wawwwwwww fattaaaaa aiyeeee oyala dennama shoi aneeee. 😍😍😍

  • @pahanperera2968
    @pahanperera2968 7 ปีที่แล้ว +5

    කනට මීපැණි දානවා වගේ❤️

  • @nimeshnimesh4765
    @nimeshnimesh4765 4 ปีที่แล้ว +1

    Wow wow wow.... excellent duet..super performance 👍👍👍👍👍👍 good luck❤️

  • @nayantharanathunga429
    @nayantharanathunga429 6 ปีที่แล้ว +3

    Wooh!!!this is amazing....its really hard to say who is the best..both a stunning ...but we can proud as srilankan cause one consistent is srilankan..👌👌👌😘😍

  • @lathikadilshan3008
    @lathikadilshan3008 5 ปีที่แล้ว

    ඒක පට්ටම bro . Good luck සන්ක අයියා.. ආසම ගායකයෙක් ඔයා

  • @ashavlogs5681
    @ashavlogs5681 ปีที่แล้ว +3

    මේ සිංදුව තාම ඉන්දියාවෙන් දැකලා නෑ වගේ...මේක viral වෙන්න ඕන සිංදුවක්......මේක පිස්සුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ......

  • @madusandun5080
    @madusandun5080 3 ปีที่แล้ว +1

    I love aditya sir voice..and your voice is amazing sanka aiya..keep it up....good luck...🤝🤝🤝🤝💜💐💐💐💐

  • @amilafernando8538
    @amilafernando8538 7 ปีที่แล้ว +27

    "It's Soul Music" In Every Single Second Of This Track,I Feel It Into My Soul!!!Finally We Have The Sounds Which are Curable To Every Single Ear!!!It's A Mashup to Play Even In A Funeral Ceremony....A Soulful Performance From Sanka Dineth And Aditya Narayan!!!Especially, Sanka Dineth Is a Singer of Extreme Music Sensuality...If He Gets A Chance Surely He Will Break The International Charts With The Singles Like"Ra Sihine Maa" & "Me Habehinda Na" So Please Keep Invent The Music Like These To Fulfill The Tastes Of The Modern Wicked Pop Music Genre!!!

  • @maheshjayawardhane1388
    @maheshjayawardhane1388 7 ปีที่แล้ว +44

    සංඛ අයියේ.......ආදිත්‍ය කෑලේ බම් උඹේ ප්‍රපෝමන්ස් 1ක්ක බලද්දි.....😍