ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලංකාවේ මිල වැඩි මම ගත්තා අපේ ගෙදර අය හරිම ආසයි දැන් ඉතින් මම හදනවා. Thank you nangi ♥️
ගොඩක් වටිනා recipe එකක් chef .ඔයාගේ recipe 💯 හරි . අනිවාර්යයෙන්ම හදලා බලන්නම් . Thank you ❤.
ආසම කෑමක්...හැබැයි හෙව්වට හම්බුනේ නෑ මේ වගේ රෙසිපි එකක්...බටර් දානවා කියලයි හිතන් හිටියේ අනේ ☺️...ස්තූති ..❤❤
මම කලින් හැදුවා ඒත් හරියට ආවේ නැහැ ...ඔයා කියල දෙන දෙයක් වැරදිලා නැහැ මට ..ඒ නිසා ඔයාගෙ ක්‍රමේටත් හදනවා...❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට ...❤❤❤
වටිනා හැදින්විමක් ඉස්තුතියි.
ඇත්තටම ..වෙළද පොළේ..මිළ එක්ක සැසදුවාම..මේක..ලොකු වියදමකින් තොරව ගෙදර හදා ගන්නලැබීමම හරිම වටිනව..නිර්ලෝභී..ඔබ මෙහෙය.....ආශිර්වාදයක්ම වේවා....ඔබේ මුළු ජීවිතයටම🌷❤🙏
ගොඩක් ස්තුතියි chef. මේ වගේ දේවල් කියලා දෙනවට. මම එක සැරයක් හදලා තියනවා. ආපහු හදන්න ඕනේ. Chef කියලා දුන්න විදිහටම..❤❤🎉🎉🎉හැමදාමත් ආදරෙයි, බුදුසරණයි. දෙවි පිහිටයි 🙏🙏
අපේ බබාත් හරිම ආසයි පීනට් බටර් වලට.මමත් අදම හදනවා.
ආසම කෑමක් කාල තියෙයි ගෙදර හදලා ම නෑ..හරි වටිනවා වීඩියෝ එක..බොහෝම ස්තූතියි ඔයාට..😑🥰🙏
Chef ge recepies hariyatama hari...Chicken fried rice recepies kochchara try kLath chef ge 1 vitharai supiriyata awe
ස්තුතියි ඔබතුමියට ❤❤❤
Chef Shani, බොහොම ස්තූතියි මේ දැනුම බෙදා දෙනවට🙏. ලංකාවේ ඉඳන් මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන යන කෙනෙක් Domestic Blender එකකින් දැනට කරගෙන යනවා. ඔහුට එය දියුණු කරගැනීමට පාවිච්චි කළ හැකි උපකරණයක් හා එය ගතහැකි ස්ථානයක් ගැන සඳහන් කළ හැකි නම් බොහෝම වටිනවා🙏
Thank you Chef Shani 🌹❤️
🥰♥️
මම කලින්ම හැදුවට හරි ගියේ නැ, ඔයාගෙ ක්‍රමයට හදලා බලන්න යන්නෙ, 🎉❤
Tnx dr 💖 මම ආසම කෑමක්
⚘️♥️
Most wanted, thanks chef.. Can you upload home made Nutella receipy? ❤️
ස්තුතියි❤❤
🌸
Thanks Shani
♥️♥️🌸
Very nice thank you very much
ගොඩාක් ස්තූතියි ඔබතුමියට.හරිම පැහැදිලි ව කියලා දුන්නාට.
Niyamai 😮
♥️🥰
Thanks ❤
අද රෙසපිය බොහොම වටිනවා Chef Shani ❤❤❤... ශ්‍රී ලංකාවේ මිළ අධිකයි. මම ලඟදි හැදුවා ටිකක් තද ගතියයි. කරන්න දෙයක් නැතුව හිටියේ, දැන් ඒක ආයේ Sunflower oil ටිකක් දාලා texture එක ආයේ හදාගන්නවා. Many thanks once again ❤❤❤
Sun flower oil suwada nedda Dan nethi hinda ahanne kiyanna pluwanda.
@@IsharaMadhushi-y1o අනිත් තෙල් වලට සාපෙක්ෂව අඩුයි. යන්තම් සුඳක් තියෙන්නෙ. ඒ වගේම තෙල් එකේ ඝනකමින් අඩුයි. බය නැතිව පාවිච්චි කරන්න 😊
Thank you Nangi ♥️🇱🇰. Budu saranai ♥️
🙏🙏🙏
Chef .. me peanut butter hdla normal temperature eke thiynna barida. Refrigerator eke noda..?
Thanks for u it's very good i will try some time it's my favourite peanut butter and marmalade sandwich thanks again for u Shania.
Most welcome 😊
Thanks Shani, good one. So useful!! My sister in law, niece n nephew all are peanut butter lovers. 😊
ඔලිව් ඔයිල් දාන්න බැරිද?
Ada thamt denagatthe ස්තුතියි ❤️❤️
Niyamai akke. Akkage recipes mam balanwa.
බොහොම ස්තුතියි මල්ලි..♥️
@@cookingwithchefshani mage youtube channel ekath balanna akke. Videos ethi godak.
Olive oil hoda nadda
👌♥️
Thank you dear
Welcome 😊
Thank you so much.
My favourite peanut butter with jam thank you so much dear shani❤
Thank you so ............much ❤❤❤
❤❤ thankyou chef ❤❤Puluwan nam me butter eka daala hadana cakes, thawa kaama warrga hadala pennanna puluwanda ❤❤❤
හදමු වෙලාවක..♥️
Thank you
මමත් දරුවට හදනවා ගෙදර
Thank u
Good idea, can't we use olive oil pl
Thnk you anty ❤❤❤❤
👌 🤲🙏 Thank you 👩🍳
Thank you so much Chef❤ අනිත් nut butter වර්ගත් හදන්නෙ මේ process එකටමද? Ex: Almond Butter, Pistachio butter etc🤔
Tks soomuch ❤
mekata amu ratakajuda ganne akke
Hadanna oni niyamai 🎉
👍♥️😍
පීනට් බටර් එකක් කන ගම්න් ඉද්දි වීඩියෝ එකේ Notification එක ආවේ
ඒක මරු..🌸♥️
ස්තුතියි
Sunflower oil nethuwa oilve oil danna berida
Miss normal blender ekakin mehema hadanna pluwanda kolesterol walata agunada
Olive oil add karanna puluwan da
පුලුවන්..❤️
Niyamy
😍♥️
Peanut butter recipe tikak karanawatha .jesus pihitae ❤
මේ අද Rs. 2600 කට order කරල ගෙන්නගත්තා විතරයි 😂❤ ආයෙ හදනව ගන්නෙ නෑ
කජු රෝස්ට් කරනවනම්කොච්චර වෙලාවක් කුමන උශ්නත්වයක අවන් එකට දාන්න ඕනාද.
තෙල් වෙනුවට ගිතෙල් හොදයිද.
Frig එකේ දාන් නතුව එලියෙ තියා ගන්න පුලුවන් වෙයිද dear.
👌👌💖💖💖💖
🌸♥️
ඔලිව් ඔයිල් පුලුවන්ද චෙෆ්
Blender ekak nathi nam wangediye kotagaththata kamak nedda
ටිකක් අමාරුයි ඒ වැඩේ..♥️
Thank you! chef
👍♥️
👍👍👍❤️❤️❤️
♥️🌸
👍🏻👍🏻👍🏻
❤❤❤❤
Oyadakinne godakkalakin.misemnasamakenek.oyaharimapahasukamatama oyakiyaladenne.adari
👍🙏❤️
Oven එක නැත්තම් රටකජු ටික බැදල ගත්තට කමක් නැද්ද cheff ?
Kamak na..♥️
👌👍♥️♥️😋
Pothu tika danawa mada kaala😂😂
🤣🤣 නයි බිත්තරේකුත් දාන්න..
❤❤❤❤❤්❤❤❤❤❤❤
සෝයා සෝස් වගෙ නේද ? සෝයා සෝස් වල සෝයා ගෑවිලාවත් නෑ නේද
එහෙමමත් නෑ , හරි quality යට හොඳ brand එකක් ගත්තොත් ඒවා දාලා තමයි හදන්නෙ..♥️👍
චෙෆ් රුලං 250 කින් කෑලි කීයක් විතර කපන්න පුලුවන්ද කියන්නකො.හදලම නෑ මන් 😊
250g න් ගොඩක්ම බෑ. සාමාන්‍ය ප්‍රමාණයට කෑලි 8ක් 10 ක් වගේ පුලුවන්.♥️
😅
එලියෙ දවස් කීයක් තියාගන්න පුලුවන්ද චෙෆ්
සතියක් වගේ පුලුවන්..රස්නෙ නිසා තමයි ෂුවර් නැත්තෙ..♥️
Thanks❤❤❤
❤❤❤
ලංකාවේ මිල වැඩි මම ගත්තා අපේ ගෙදර අය හරිම ආසයි දැන් ඉතින් මම හදනවා. Thank you nangi ♥️
ගොඩක් වටිනා recipe එකක් chef .ඔයාගේ recipe 💯 හරි . අනිවාර්යයෙන්ම හදලා බලන්නම් . Thank you ❤.
ආසම කෑමක්...හැබැයි හෙව්වට හම්බුනේ නෑ මේ වගේ රෙසිපි එකක්...බටර් දානවා කියලයි හිතන් හිටියේ අනේ ☺️...ස්තූති ..❤❤
මම කලින් හැදුවා ඒත් හරියට ආවේ නැහැ ...ඔයා කියල දෙන දෙයක් වැරදිලා නැහැ මට ..ඒ නිසා ඔයාගෙ ක්‍රමේටත් හදනවා...❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට ...❤❤❤
වටිනා හැදින්විමක් ඉස්තුතියි.
ඇත්තටම ..වෙළද පොළේ..මිළ එක්ක සැසදුවාම..මේක..
ලොකු වියදමකින් තොරව ගෙදර හදා ගන්න
ලැබීමම හරිම වටිනව..
නිර්ලෝභී..ඔබ මෙහෙය.....
ආශිර්වාදයක්ම වේවා....
ඔබේ මුළු ජීවිතයටම🌷❤🙏
ගොඩක් ස්තුතියි chef. මේ වගේ දේවල් කියලා දෙනවට. මම එක සැරයක් හදලා තියනවා. ආපහු හදන්න ඕනේ. Chef කියලා දුන්න විදිහටම..❤❤🎉🎉🎉හැමදාමත් ආදරෙයි, බුදුසරණයි. දෙවි පිහිටයි 🙏🙏
අපේ බබාත් හරිම ආසයි පීනට් බටර් වලට.මමත් අදම හදනවා.
ආසම කෑමක් කාල තියෙයි ගෙදර හදලා ම නෑ..හරි වටිනවා වීඩියෝ එක..බොහෝම ස්තූතියි ඔයාට..😑🥰🙏
Chef ge recepies hariyatama hari...Chicken fried rice recepies kochchara try kLath chef ge 1 vitharai supiriyata awe
ස්තුතියි ඔබතුමියට ❤❤❤
Chef Shani, බොහොම ස්තූතියි මේ දැනුම බෙදා දෙනවට🙏. ලංකාවේ ඉඳන් මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන යන කෙනෙක් Domestic Blender එකකින් දැනට කරගෙන යනවා. ඔහුට එය දියුණු කරගැනීමට පාවිච්චි කළ හැකි උපකරණයක් හා එය ගතහැකි ස්ථානයක් ගැන සඳහන් කළ හැකි නම් බොහෝම වටිනවා🙏
Thank you Chef Shani 🌹❤️
🥰♥️
මම කලින්ම හැදුවට හරි ගියේ නැ, ඔයාගෙ ක්‍රමයට හදලා බලන්න යන්නෙ, 🎉❤
Tnx dr 💖 මම ආසම කෑමක්
⚘️♥️
Most wanted, thanks chef.. Can you upload home made Nutella receipy? ❤️
ස්තුතියි❤❤
🌸
Thanks Shani
♥️♥️🌸
Very nice thank you very much
ගොඩාක් ස්තූතියි ඔබතුමියට.හරිම පැහැදිලි ව කියලා දුන්නාට.
Niyamai 😮
♥️🥰
Thanks ❤
අද රෙසපිය බොහොම වටිනවා Chef Shani ❤❤❤... ශ්‍රී ලංකාවේ මිළ අධිකයි. මම ලඟදි හැදුවා ටිකක් තද ගතියයි. කරන්න දෙයක් නැතුව හිටියේ, දැන් ඒක ආයේ Sunflower oil ටිකක් දාලා texture එක ආයේ හදාගන්නවා. Many thanks once again ❤❤❤
Sun flower oil suwada nedda Dan nethi hinda ahanne kiyanna pluwanda.
@@IsharaMadhushi-y1o අනිත් තෙල් වලට සාපෙක්ෂව අඩුයි. යන්තම් සුඳක් තියෙන්නෙ. ඒ වගේම තෙල් එකේ ඝනකමින් අඩුයි. බය නැතිව පාවිච්චි කරන්න 😊
Thank you Nangi ♥️🇱🇰. Budu saranai ♥️
🙏🙏🙏
Chef .. me peanut butter hdla normal temperature eke thiynna barida. Refrigerator eke noda..?
Thanks for u it's very good i will try some time it's my favourite peanut butter and marmalade sandwich thanks again for u Shania.
Most welcome 😊
Thanks Shani, good one. So useful!! My sister in law, niece n nephew all are peanut butter lovers. 😊
ඔලිව් ඔයිල් දාන්න බැරිද?
Ada thamt denagatthe ස්තුතියි ❤️❤️
Niyamai akke. Akkage recipes mam balanwa.
බොහොම ස්තුතියි මල්ලි..♥️
@@cookingwithchefshani mage youtube channel ekath balanna akke. Videos ethi godak.
Olive oil hoda nadda
👌♥️
Thank you dear
Welcome 😊
Thank you so much.
My favourite peanut butter with jam thank you so much dear shani❤
Thank you so ............much ❤❤❤
❤❤ thankyou chef ❤❤
Puluwan nam me butter eka daala hadana cakes, thawa kaama warrga hadala pennanna puluwanda ❤❤❤