මිලෙන් අධික පීනට් බටර් විනාඩි 10න් ගෙදරදීම හදාගන්න විදිහ. Home made Peanut Butter .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 98

  • @inokabandara3348
    @inokabandara3348 6 หลายเดือนก่อน +7

    ලංකාවේ මිල වැඩි මම ගත්තා අපේ ගෙදර අය හරිම ආසයි දැන් ඉතින් මම හදනවා. Thank you nangi ♥️

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 6 หลายเดือนก่อน +3

    ආසම කෑමක්...හැබැයි හෙව්වට හම්බුනේ නෑ මේ වගේ රෙසිපි එකක්...බටර් දානවා කියලයි හිතන් හිටියේ අනේ ☺️...ස්තූති ..❤❤

  • @MallikaKithulampitiya-vq5io
    @MallikaKithulampitiya-vq5io 6 หลายเดือนก่อน +2

    ඇත්තටම ..වෙළද පොළේ..මිළ එක්ක සැසදුවාම..මේක..
    ලොකු වියදමකින් තොරව ගෙදර හදා ගන්න
    ලැබීමම හරිම වටිනව..
    නිර්ලෝභී..ඔබ මෙහෙය.....
    ආශිර්වාදයක්ම වේවා....
    ඔබේ මුළු ජීවිතයටම🌷❤🙏

  • @Ruvini86
    @Ruvini86 6 หลายเดือนก่อน +2

    මම කලින් හැදුවා ඒත් හරියට ආවේ නැහැ ...ඔයා කියල දෙන දෙයක් වැරදිලා නැහැ මට ..ඒ නිසා ඔයාගෙ ක්‍රමේටත් හදනවා...❤❤❤ ගොඩක් ස්තුතියි ඔයාට ...❤❤❤

  • @thushari3225
    @thushari3225 6 หลายเดือนก่อน +2

    ගොඩක් ස්තුතියි chef. මේ වගේ දේවල් කියලා දෙනවට. මම එක සැරයක් හදලා තියනවා. ආපහු හදන්න ඕනේ. Chef කියලා දුන්න විදිහටම..❤❤🎉🎉🎉හැමදාමත් ආදරෙයි, බුදුසරණයි. දෙවි පිහිටයි 🙏🙏

  • @dilakshani553
    @dilakshani553 6 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනා recipe එකක් chef .ඔයාගේ recipe 💯 හරි . අනිවාර්යයෙන්ම හදලා බලන්නම් . Thank you ❤.

  • @menakamadushani4211
    @menakamadushani4211 6 หลายเดือนก่อน

    ආසම කෑමක් කාල තියෙයි ගෙදර හදලා ම නෑ..හරි වටිනවා වීඩියෝ එක..බොහෝම ස්තූතියි ඔයාට..😑🥰🙏

  • @SangeewaniHerath
    @SangeewaniHerath 6 หลายเดือนก่อน

    අපේ බබාත් හරිම ආසයි පීනට් බටර් වලට.මමත් අදම හදනවා.

  • @florenceherath3732
    @florenceherath3732 6 หลายเดือนก่อน +2

    වටිනා හැදින්විමක් ඉස්තුතියි.

  • @TKA1629
    @TKA1629 6 หลายเดือนก่อน

    Chef Shani, බොහොම ස්තූතියි මේ දැනුම බෙදා දෙනවට🙏. ලංකාවේ ඉඳන් මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන යන කෙනෙක් Domestic Blender එකකින් දැනට කරගෙන යනවා. ඔහුට එය දියුණු කරගැනීමට පාවිච්චි කළ හැකි උපකරණයක් හා එය ගතහැකි ස්ථානයක් ගැන සඳහන් කළ හැකි නම් බොහෝම වටිනවා🙏

  • @ckgckg2176
    @ckgckg2176 6 หลายเดือนก่อน +2

    Most wanted, thanks chef.. Can you upload home made Nutella receipy? ❤️

  • @nazreenfarook1388
    @nazreenfarook1388 6 หลายเดือนก่อน

    අද රෙසපිය බොහොම වටිනවා Chef Shani ❤❤❤... ශ්‍රී ලංකාවේ මිළ අධිකයි. මම ලඟදි හැදුවා ටිකක් තද ගතියයි. කරන්න දෙයක් නැතුව හිටියේ, දැන් ඒක ආයේ Sunflower oil ටිකක් දාලා texture එක ආයේ හදාගන්නවා. Many thanks once again ❤❤❤

    • @IsharaMadhushi-y1o
      @IsharaMadhushi-y1o 6 หลายเดือนก่อน

      Sun flower oil suwada nedda Dan nethi hinda ahanne kiyanna pluwanda.

    • @nazreenfarook1388
      @nazreenfarook1388 6 หลายเดือนก่อน

      @@IsharaMadhushi-y1o අනිත් තෙල් වලට සාපෙක්ෂව අඩුයි. යන්තම් සුඳක් තියෙන්නෙ. ඒ වගේම තෙල් එකේ ඝනකමින් අඩුයි. බය නැතිව පාවිච්චි කරන්න 😊

  • @milanamarasinghe1826
    @milanamarasinghe1826 6 หลายเดือนก่อน +1

    Chef ge recepies hariyatama hari...Chicken fried rice recepies kochchara try kLath chef ge 1 vitharai supiriyata awe

  • @thamarajayasiri416
    @thamarajayasiri416 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි ඔබතුමියට.හරිම පැහැදිලි ව කියලා දුන්නාට.

  • @ashathranganiwaduwawala9076
    @ashathranganiwaduwawala9076 6 หลายเดือนก่อน

    මම කලින්ම හැදුවට හරි ගියේ නැ, ඔයාගෙ ක්‍රමයට හදලා බලන්න යන්නෙ, 🎉❤

  • @sanjeewaniwickramasena488
    @sanjeewaniwickramasena488 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමියට ❤❤❤

  • @thusharagunasekara218
    @thusharagunasekara218 6 หลายเดือนก่อน +1

    කජු රෝස්ට් කරනවනම්කොච්චර වෙලාවක් කුමන උශ්නත්වයක අවන් එකට දාන්න ඕනාද.

  • @sanurivindula6839
    @sanurivindula6839 6 หลายเดือนก่อน

    Thank you so much Chef❤ අනිත් nut butter වර්ගත් හදන්නෙ මේ process එකටමද? Ex: Almond Butter, Pistachio butter etc🤔

  • @beatricepeiris4116
    @beatricepeiris4116 6 หลายเดือนก่อน

    Thanks Shani, good one. So useful!! My sister in law, niece n nephew all are peanut butter lovers. 😊

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 6 หลายเดือนก่อน +1

    ස්තුතියි❤❤

  • @neethasolaman159
    @neethasolaman159 6 หลายเดือนก่อน +1

    Thanks for u it's very good i will try some time it's my favourite peanut butter and marmalade sandwich thanks again for u Shania.

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 6 หลายเดือนก่อน

    Frig එකේ දාන් නතුව එලියෙ තියා ගන්න පුලුවන් වෙයිද dear.

  • @ruvinifernandez3039
    @ruvinifernandez3039 6 หลายเดือนก่อน +1

    Tnx dr 💖 මම ආසම කෑමක්

  • @HashiHarshani-sb8yp
    @HashiHarshani-sb8yp หลายเดือนก่อน

    තෙල් වෙනුවට ගිතෙල් හොදයිද.

  • @AnomaRanjani-qg7dr
    @AnomaRanjani-qg7dr 6 หลายเดือนก่อน

    Miss normal blender ekakin mehema hadanna pluwanda kolesterol walata agunada

  • @geethanisj
    @geethanisj 6 หลายเดือนก่อน +4

    Thank you Chef Shani 🌹❤️

  • @pererachaminda386
    @pererachaminda386 6 หลายเดือนก่อน

    Ada thamt denagatthe ස්තුතියි ❤️❤️

  • @randi_085
    @randi_085 6 หลายเดือนก่อน +1

    Thank you Nangi ♥️🇱🇰. Budu saranai ♥️

  • @HikkaMangobreeze
    @HikkaMangobreeze 2 หลายเดือนก่อน

    Very nice thank you very much

  • @themoon-pm2np
    @themoon-pm2np 28 วันที่ผ่านมา

    mekata amu ratakajuda ganne akke

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 6 หลายเดือนก่อน

    My favourite peanut butter with jam thank you so much dear shani❤

  • @silpadipapatgi5199
    @silpadipapatgi5199 6 หลายเดือนก่อน

    ස්තුතියි

  • @kusumwijesiri7427
    @kusumwijesiri7427 6 หลายเดือนก่อน

    Good idea, can't we use olive oil pl

  • @LakmalCommerce
    @LakmalCommerce 6 หลายเดือนก่อน +2

    Niyamai akke. Akkage recipes mam balanwa.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තුතියි මල්ලි..♥️

    • @LakmalCommerce
      @LakmalCommerce 6 หลายเดือนก่อน

      @@cookingwithchefshani mage youtube channel ekath balanna akke. Videos ethi godak.

  • @mallikaasoka1040
    @mallikaasoka1040 6 หลายเดือนก่อน +4

    Thanks Shani

  • @IrajAdithya
    @IrajAdithya 6 หลายเดือนก่อน +11

    පීනට් බටර් එකක් කන ගම්න් ඉද්දි වීඩියෝ එකේ Notification එක ආවේ

  • @KrishaniUdeshika
    @KrishaniUdeshika 3 หลายเดือนก่อน

    ඔලිව් ඔයිල් පුලුවන්ද චෙෆ්

  • @lakeeshafernando432
    @lakeeshafernando432 6 หลายเดือนก่อน +1

    ❤❤ thankyou chef ❤❤
    Puluwan nam me butter eka daala hadana cakes, thawa kaama warrga hadala pennanna puluwanda ❤❤❤

  • @kumarialwis8127
    @kumarialwis8127 6 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @nelumperera8950
    @nelumperera8950 6 หลายเดือนก่อน

    Thank you so much.

  • @User5047
    @User5047 2 หลายเดือนก่อน +1

    මමත් දරුවට හදනවා ගෙදර

  • @poornimafernando8517
    @poornimafernando8517 6 หลายเดือนก่อน +1

    Oven එක නැත්තම් රටකජු ටික බැදල ගත්තට කමක් නැද්ද cheff ?

  • @udithakumari5968
    @udithakumari5968 6 หลายเดือนก่อน

    Sunflower oil nethuwa oilve oil danna berida

  • @OscarRathnawali
    @OscarRathnawali 6 หลายเดือนก่อน +1

    Thank you dear

  • @kasuntharanga6719
    @kasuntharanga6719 3 หลายเดือนก่อน +1

    Olive oil add karanna puluwan da

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 6 หลายเดือนก่อน

    Thank you

  • @sunethrarajapakshe2810
    @sunethrarajapakshe2810 6 หลายเดือนก่อน

    Thank you so ............much ❤❤❤

  • @indunagodavithana3754
    @indunagodavithana3754 6 หลายเดือนก่อน

    Tks soomuch ❤

  • @sithariperera9312
    @sithariperera9312 6 หลายเดือนก่อน

    Thank u

  • @prabathsanjaya85
    @prabathsanjaya85 6 หลายเดือนก่อน +2

    Niyamai 😮

  • @dilharasewwandi8209
    @dilharasewwandi8209 6 หลายเดือนก่อน

    Thnk you anty ❤❤❤❤

  • @janakiabeysinghe946
    @janakiabeysinghe946 6 หลายเดือนก่อน +1

    Hadanna oni niyamai 🎉

  • @disnafernando904
    @disnafernando904 6 หลายเดือนก่อน

    Peanut butter recipe tikak karanawatha .jesus pihitae ❤

  • @fathimayasminfawzie2561
    @fathimayasminfawzie2561 6 หลายเดือนก่อน

    👌 🤲🙏 Thank you 👩‍🍳

  • @annmaddie5569
    @annmaddie5569 6 หลายเดือนก่อน

    මේ අද Rs. 2600 කට order කරල ගෙන්නගත්තා විතරයි 😂❤ ආයෙ හදනව ගන්නෙ නෑ

  • @user-cm7sz4ib6r
    @user-cm7sz4ib6r 6 หลายเดือนก่อน

    Blender ekak nathi nam wangediye kotagaththata kamak nedda

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      ටිකක් අමාරුයි ඒ වැඩේ..♥️

  • @kaviruhi7439
    @kaviruhi7439 6 หลายเดือนก่อน +1

    Thank you! chef

  • @HyphaZuhur
    @HyphaZuhur 6 หลายเดือนก่อน +1

    Niyamy

  • @usernirosha
    @usernirosha 6 หลายเดือนก่อน +3

    චෙෆ් රුලං 250 කින් කෑලි කීයක් විතර කපන්න පුලුවන්ද කියන්නකො.හදලම නෑ මන් 😊

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      250g න් ගොඩක්ම බෑ. සාමාන්‍ය ප්‍රමාණයට කෑලි 8ක් 10 ක් වගේ පුලුවන්.♥️

  • @rashmimalsha8271
    @rashmimalsha8271 6 หลายเดือนก่อน +1

    එලියෙ දවස් කීයක් තියාගන්න පුලුවන්ද චෙෆ්

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      සතියක් වගේ පුලුවන්..රස්නෙ නිසා තමයි ෂුවර් නැත්තෙ..♥️

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 6 หลายเดือนก่อน

    Oyadakinne godakkalakin.misemnasamakenek.oyaharimapahasukamatama oyakiyaladenne.adari

  • @usernirosha
    @usernirosha 6 หลายเดือนก่อน +1

    👌👌💖💖💖💖

  • @NadieshaT
    @NadieshaT 6 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻

  • @nvaasoka2587
    @nvaasoka2587 6 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @madavipriyanga4713
    @madavipriyanga4713 6 หลายเดือนก่อน +1

    👍👍👍❤️❤️❤️

  • @renuniwunhalla624
    @renuniwunhalla624 6 หลายเดือนก่อน

    සෝයා සෝස් වගෙ නේද ? සෝයා සෝස් වල සෝයා ගෑවිලාවත් නෑ නේද

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      එහෙමමත් නෑ , හරි quality යට හොඳ brand එකක් ගත්තොත් ඒවා දාලා තමයි හදන්නෙ..♥️👍

  • @erandhijayawickrama396
    @erandhijayawickrama396 6 หลายเดือนก่อน

    👍🙏❤️

  • @champasurangani3639
    @champasurangani3639 6 หลายเดือนก่อน

    👌👍♥️♥️😋

  • @amilabandara244
    @amilabandara244 6 หลายเดือนก่อน

    Pothu tika danawa mada kaala😂😂

    • @cookingwithchefshani
      @cookingwithchefshani  6 หลายเดือนก่อน

      🤣🤣 නයි බිත්තරේකුත් දාන්න..

  • @sitaperera898
    @sitaperera898 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤්❤❤❤❤❤❤

  • @TharakaNilmini-rt8tj
    @TharakaNilmini-rt8tj 2 หลายเดือนก่อน

    Thanks❤❤❤

  • @dilininimanthika3849
    @dilininimanthika3849 5 หลายเดือนก่อน

    ❤❤❤