ජනපති අනුරාධපුර දී සිදුකළ සම්පූර්ණ කතාව | Anura Kumara Dissanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @kithsiriherath3658
    @kithsiriherath3658 18 ชั่วโมงที่ผ่านมา +4

    Greats, thanks for remembering all the people who supported to build this government!!!

  • @upulupul7574
    @upulupul7574 22 ชั่วโมงที่ผ่านมา +18

    මට අනුර ජනාධිපතිතුමාගේ කතාව අහද්දී සිහියට එන්නේ මෙච්චර කල් බිහි උන එක ජනාධිපතිවරයෙක්වත් මේ වගේ තම රටේ ජනතාවට ලෙංගතුව විනිවිදභාවයෙන් කතා කරලා තියනවද කියලා .❤ ආදරෙයි දිසානායක ජනාධිපතිතුමා .

  • @Piyal-ij7rn
    @Piyal-ij7rn 18 ชั่วโมงที่ผ่านมา +1

    Respect ser...

  • @capitalland1071
    @capitalland1071 19 ชั่วโมงที่ผ่านมา +6

    ♥️♥️♥️ ජනාධිපති තුමාට සහ මාලිමාව ආණ්ඩුවට දිපු ජන්දය ගැන පට්ට සතුටක් දැනේන්නේ ❤❤❤❤❤❤❤

  • @faizthaha
    @faizthaha 20 ชั่วโมงที่ผ่านมา +8

    "BROTHER ANURA KUMARA" A GREAT SON OF SRI LANKA !!!

  • @Rranabahu
    @Rranabahu 22 ชั่วโมงที่ผ่านมา +13

    නියම නායකයෙක් රටට පහළ විය

  • @lintliyanage8994
    @lintliyanage8994 17 ชั่วโมงที่ผ่านมา +1

    Respect AKD ❤❤❤

  • @u.gkapila8432
    @u.gkapila8432 22 ชั่วโมงที่ผ่านมา +13

    හිටපු එවුන් මෙවට විසදුම් හෙවුවෙ
    නැහැ උන් බැලුවේ කොහොමද හොරා කන්නෙ කියලා විතරය්
    ⁣ඔබ තුමා මෙරට ගොඩ දාන්න දරන මහන් සියට ඉස්තුතිය් ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @RelaxationVibes223
    @RelaxationVibes223 18 ชั่วโมงที่ผ่านมา +1

    AKD ❤.

  • @susanthasuzy4473
    @susanthasuzy4473 22 ชั่วโมงที่ผ่านมา +9

    ආදරෙයි ජනපති තුමනි ❤ මාලිමාව ට ජය.....❤🎉

  • @indikadayarathne8708
    @indikadayarathne8708 18 ชั่วโมงที่ผ่านมา +2

    ජනාධිපති සහෝදරයා ජයවේවා . 💖

  • @AmaraGeethanjalee
    @AmaraGeethanjalee 20 ชั่วโมงที่ผ่านมา +7

    අපේ ජනපති.facebook මඩ අයෙ පටන් අරන්.එත් බුද්ධිමත් මිනිස්සු 🧭 එක්ක.ඔබට ජය.

    • @RelaxationVibes223
      @RelaxationVibes223 18 ชั่วโมงที่ผ่านมา

      Ow. Me hal pol prashnen tamai mada balakaya form wela thiyenne.

  • @DammiEdirisingha
    @DammiEdirisingha 21 ชั่วโมงที่ผ่านมา +7

    Ape සිහිනය ammo ...respect ජනපති සහෝදරයා ❤❤❤❤❤

  • @susanthasuzy4473
    @susanthasuzy4473 22 ชั่วโมงที่ผ่านมา +8

    මමත් අනුරාධපුර.ඒත් දැන් ඉන්නෙ පිටරට..... ජයවේවා ❤️🎉

  • @chamu3-m9d
    @chamu3-m9d 22 ชั่วโมงที่ผ่านมา +8

    Respect sir❤

  • @SOCIALPROTECTSRILANKA
    @SOCIALPROTECTSRILANKA 22 ชั่วโมงที่ผ่านมา +7

    රජයේ අයට නිතරම පඩි වැඩි කරනවා....ඒක අසාධාරණයක් ....පුද්ගලික අංශ සාමාන්‍ය අයට පඩි වැඩි වෙන්නෑ...ස්වං රැකියා අයටත් නැ..දුප්පත් අයටත් නැ....රජයේ අයට වැඩී වීම මත ඒ අයට වියදමි කල හැක.ඒ අය අසාමාන්‍ය ලෙස භාණ්ඩ මිලදී ගැනීම මත තරඟයක් ඇති වෙන බැවින් අනිත් අයට භාණ්ඩ මිලදී ගන්න බැරි වෙනවා.භාණ්ඩ මිල ඉහලයෑම මත.එබැවින් හොඳම දේ වෙළඳපොල භාණ්ඩ සහ සේවා මිල පහල යැවීම.එතකොට තමා හැමෝටම සාධාරණයක් වෙන්නෙ....මෙික හරි දේ කිසිම රජයක් කරලා නැ...හැමදාම පඩි වැඩි කරනවා විතරයි ..දුප්පත් අය හැමදාම අසරණ වෙනවා...මෙි ගැන පක්ෂ විපක්ෂ සොයා බැලිය යුතුය ..

  • @wasanthagunarathna6863
    @wasanthagunarathna6863 22 ชั่วโมงที่ผ่านมา +5

    අනුරට තියෙන ආදරෙ ඒ මිනිසුන්ගෙ මුහුනෙම තියෙනවා😊😊😊😊

  • @udynara4169
    @udynara4169 22 ชั่วโมงที่ผ่านมา +4

    Thank you Mr AkD Président God Bless You ❤❤❤

  • @KusumThennakoon-l7c
    @KusumThennakoon-l7c 18 ชั่วโมงที่ผ่านมา +1

    AKD♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @sandunidilprabha2107
    @sandunidilprabha2107 21 ชั่วโมงที่ผ่านมา +4

    ජය වේවා

  • @nanayakkaralucky1361
    @nanayakkaralucky1361 22 ชั่วโมงที่ผ่านมา +7

    Jayaweawaa N.P.P from Paris

  • @MallikaLanka-l2f
    @MallikaLanka-l2f 22 ชั่วโมงที่ผ่านมา +5

    N.pp.ජයවෙිවා ජයවෙිවා🙏🙏

  • @srilankanraja9338
    @srilankanraja9338 21 ชั่วโมงที่ผ่านมา +4

    அன்பு சகோதரன் அனுர குமார திசாநாயக்க சனாதிபதி அவர்களுக்கு என் அன்பு வணக்கம். நம் தாய் நாட்டிற்கு கிடைத்த ஒரு வரப்பிரசாதம். ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👌👌👌👌👌👌🌹🌹❤️❤️❤️❤️

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 21 ชั่วโมงที่ผ่านมา

      Thanks from Canada Our Thamil Brother ❤

  • @gnanapragasampragash9550
    @gnanapragasampragash9550 21 ชั่วโมงที่ผ่านมา +3

    வணக்கம் எமது ஜனாதிபதி அவர்களே வாழ்த்துக்கள், தயவுசெய்து உதவி பணம் வழங்கும் போது 50 வயதுக்கு மேற்பட்டவர்களுக்கு மட்டும் கிடைக்குமாயின் சிறப்பாக இருக்கும்.நமது நாட்டில் பெரியளவு காணி பயனற்று கிடக்கிறது, இதனை நிபந்தனை அடிப்படையில் விவசாயத்திற்கு பயன்படுத்தினால் சிறப்பாக இருக்கும் நன்றி.

  • @aryagamage8729
    @aryagamage8729 20 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤ ජය වේවා

  • @lalithapadmini7246
    @lalithapadmini7246 20 ชั่วโมงที่ผ่านมา +2

    එකෙන්ම AKD

  • @thanujaniroshani4806
    @thanujaniroshani4806 21 ชั่วโมงที่ผ่านมา +2

    Hari phadili❤❤❤katawa

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 17 ชั่วโมงที่ผ่านมา

    ඇත්තටම මේ මනුස්සයාව අපිට කොයිතරම් කාලයක් මගහැරුනාද..මීට අවුරුදු 10 කලින් ජනාධිපතිවරයා උනා නම් දැන් ලංකාව ගොඩාක් දියුනු වෙලා...ඇත්තටම ඒ ගැන තියෙන්නෙ මාරම කලකිරීමක් ...😔😔

  • @chamindamadawala2240
    @chamindamadawala2240 16 ชั่วโมงที่ผ่านมา +1

    මොන පැටියා ගැන කතා කරත් වැඩක් නැහැ මැතිතුමනි අර වතුරට කොටුවෙලා හිටපු අලි පැටියට 5ස් 6ය පාරකට වෙඩි තියලා. අනුර මොනවද මේ කියන්නේ? ස්භාදහම රැකුනොත් අපි රැකෙයි. ගේන්න නීතී.

  • @amalkalum3287
    @amalkalum3287 21 ชั่วโมงที่ผ่านมา +1

    AKD ❤

  • @sportsfantastic26
    @sportsfantastic26 22 ชั่วโมงที่ผ่านมา +5

    ජයවේවා ❤❤

  • @sandunsapumaldasanayaka7603
    @sandunsapumaldasanayaka7603 18 ชั่วโมงที่ผ่านมา

    අතෙන් ඇල්ලුවම මල්ලි යන්නම් කිව්වා ❤

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 16 ชั่วโมงที่ผ่านมา

    Garu janadipathithuma 10 years rate balaye innawa hoda vinayak nithiyak sthapitha kara rata hadanawa❤❤❤❤

  • @DinashKumra
    @DinashKumra 22 ชั่วโมงที่ผ่านมา +3

    Jayawea malli

  • @NehraSamarakoon
    @NehraSamarakoon 19 ชั่วโมงที่ผ่านมา +2

    👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @sriyanip655
    @sriyanip655 16 ชั่วโมงที่ผ่านมา

    ඉන්දියාවේ මුදල් ganna harima භයානකයි

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 18 ชั่วโมงที่ผ่านมา

    පැහැදිලි අවංක නායකත්වය සමඟ එකතුව රටක් යන යහපත් ගමනක් සොයුරු සොයුරිය

  • @MAFuard
    @MAFuard 21 ชั่วโมงที่ผ่านมา +2

    Jayawewa

  • @jananyaanupamaa
    @jananyaanupamaa 21 ชั่วโมงที่ผ่านมา +8

    විපක්ෂයේ අය ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා කිව්වට එහෙම වගක් පේන්න නෑ... විශාල මිනිස්සූ පිරිසක් ඔබතුමා වටා ඒකරාශි වෙලා ඉන්නේ...❤
    මාසයකට වතාවක්වත් ඔබතුමා ජනතාව අතරට එන්න අප ඔබතුමා බලාපොරොත්තුවෙන් ඉන්නේ..🔥❤ඉදිරි ප්‍රාදේශීය සභා, පළාත් සභා දිනවනවා...🎉
    පසුගිය දිනවල කතාවක් ඇහුවෙ නැතුව හරියට කෑවේ නැතුව වගේ..
    රට ගොඩගන්න ඔබට ශක්තිය වාසනාව ලැබේවා..❤,
    මාතර ශක්ති ❤

  • @DanushkaThotahewage
    @DanushkaThotahewage 22 ชั่วโมงที่ผ่านมา +3

    Jaya wewa AKD🎉

  • @priyanthaliyanage1172
    @priyanthaliyanage1172 20 ชั่วโมงที่ผ่านมา +2

    රජයේ සේවක වැටුප වැඩි කරන එක හැමෝම කළා. ඒකෙන් වෙන්නෙ එදා වේල කුලියට යන මිනිස්සු තරහවෙන එක ඊට වඩා වැදගත් නේද හැමෝටම දරගන්න පුළුවන් විදිහට බඩු මිල අඩු කරන එක. බිම් මට්ටමේ මිනිස්සුන්ට දැනෙන්නෙ ඒක සහෝදරයා

  • @ΣαρλοτΣταυροπουλου
    @ΣαρλοτΣταυροπουλου 21 ชั่วโมงที่ผ่านมา +3

    Ape aadaraneeya Janapathi thumeni obata jayaweva jayaweva Malimavata jayaweva. obe hinava inavak. obe hinavath samaga
    apida hinavenava. lassana sinavak oba sathuva athe. aaderaneeya janapathi thumeni Chirath kaleyak venjambeva.
    Srilankaveta nayekathveya diya yuththe obama pamanai. vena sudussek netha. deviyanvahanse obava aaraksha karathva!
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @votlanka2711
    @votlanka2711 22 ชั่วโมงที่ผ่านมา +2

    NPP ජය

  • @monikaekanayaka603
    @monikaekanayaka603 20 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤ජයෙන් ජය

  • @ashaekanayaka8298
    @ashaekanayaka8298 19 ชั่วโมงที่ผ่านมา

    අපේ රට හදන අපේ ජනාධිපතිතුමා අපිට ඔබ විශ්වාසයි මුළු රටම එක මිටට ඔබත් එක්ක

  • @sriyaniperera3432
    @sriyaniperera3432 21 ชั่วโมงที่ผ่านมา

    Jayawewa Janadipati thumani Jayawewa ❤❤❤❤l❤❤❤❤❤❤❤

  • @capitalland1071
    @capitalland1071 19 ชั่วโมงที่ผ่านมา

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @CupsandCakes-n9i
    @CupsandCakes-n9i 22 ชั่วโมงที่ผ่านมา +8

    Ratak watina manussayek❤
    Jayaweewaa janapathiduni💪

  • @SunilVithanage-x8k
    @SunilVithanage-x8k 18 ชั่วโมงที่ผ่านมา

    ජේෂ්ඨ පුරවැසියන් ට පොළිය ඔබට අමතක වෙලා ද්‍ර්‍ය

  • @SumithraIndralal
    @SumithraIndralal 22 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤❤

  • @anushkamaduranga-nt2bi
    @anushkamaduranga-nt2bi 21 ชั่วโมงที่ผ่านมา

    🔥🔥👍

  • @AaBb-tt9vk
    @AaBb-tt9vk 22 ชั่วโมงที่ผ่านมา

    Me❤❤❤añuradapura❤❤❤naw❤❤❤saudi❤❤❤❤❤❤❤jaya❤❤❤wewa❤❤❤❤

  • @roshanpercy6854
    @roshanpercy6854 21 ชั่วโมงที่ผ่านมา

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 21 ชั่วโมงที่ผ่านมา +2

    අප ගැසූ කිරයගැන දැන් නම් ආඩම්බරයි.
    මෙතෙක් බිහවු එකම ජනතා නායකයා ඔබයි ජයවේවා.!

  • @samithmadusanka8860
    @samithmadusanka8860 21 ชั่วโมงที่ผ่านมา +5

    AKD❤🇱🇰🇱🇰

  • @Dushanti
    @Dushanti 21 ชั่วโมงที่ผ่านมา

    Awankawa wedakatayuthu karagana yanna obata seyalu deveyange thunuruwage asherwadaya prthana karanawa

  • @deemasanju2127
    @deemasanju2127 22 ชั่วโมงที่ผ่านมา +2

    Obathanai ape galaum karayan oba thuma thamai ape daruwangei rate daruwangei piya

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc 22 ชั่วโมงที่ผ่านมา +1

      Daruwange Piya ?-(koi kaalede meya oya paththe aawa giye !!😅😅😅

    • @sriyanikorale3587
      @sriyanikorale3587 22 ชั่วโมงที่ผ่านมา

      ​@@Nihal-dy9kc ube ganigenuth ahala nalahanko poddak

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 22 ชั่วโมงที่ผ่านมา +6

    ජයවේවා ජනාධිපතිතුමනි ගොඩක් ආදරෙයි ඔබතුමාට තෙරුවන් සරණයි නිරෝගී සම්පත් දීර්ඝායු ලැබේවා ලැබේවා ලැබේවා ශක්තිය ධෛරියය ලැබේවා තෙරුවන් සරණයි ජනාධිපතිතුමනි❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @vijithaperera481
    @vijithaperera481 21 ชั่วโมงที่ผ่านมา

    Anee bus galawanna epa😢

  • @premasirirandeniya
    @premasirirandeniya 21 ชั่วโมงที่ผ่านมา

    Aswesuma sadaha toooraganna graameeya kamitu upayoogee kkaraganna, paasal lamay sambandayenda eseemay,

  • @PujayaYashodhara
    @PujayaYashodhara 22 ชั่วโมงที่ผ่านมา +1

    Cham baw buddimath bawe.. lakshanayaki

  • @srimathisrimathi3244
    @srimathisrimathi3244 21 ชั่วโมงที่ผ่านมา

    Janadipathi thumani aswasuma siyaluma samurdi labeenta labadenna. Ekai sadarana. Juni mase pasuwa samekshanaya karanna. Mokada ethakan e minissunta polewe pas kannada kiyanne.

  • @ruwanhearth6338
    @ruwanhearth6338 22 ชั่วโมงที่ผ่านมา

    Api malimawa Thama eth ....thama government control eka hatiyata setup karagena na wage pinawa...

  • @H.EMahinda
    @H.EMahinda 21 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @mathematicsforlondonexams7259
    @mathematicsforlondonexams7259 19 ชั่วโมงที่ผ่านมา

    AKD ❤

  • @sanathdilan4036
    @sanathdilan4036 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤

  • @Geetha-f2n
    @Geetha-f2n 22 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤❤

  • @ChammiSithara
    @ChammiSithara 21 ชั่วโมงที่ผ่านมา

    Respect Sir ❤

  • @k.u.c.bandara5465
    @k.u.c.bandara5465 21 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @KrishanthiWeerarathne
    @KrishanthiWeerarathne 21 ชั่วโมงที่ผ่านมา

    ජයවේවා ❤️

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 20 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤