My President Anure Kumara Dissanayake all the best for the Strong Future. May God Bless you ! I offer my Holy Mass for the country Sri Lanka . Thank you God ! 🙏🙏🙏🔥🇱🇰🌠♥️💙👍🏼
President, clean up the Atttorney General's Dept. Look at the two questions that the magistrare raised supporting bail. 1) Why wasn't the property sealed before commencing inquiries? 2) Why did it take an unusually longer time for the inquiries? Didn't the Attorney Genral's Dept. know about these basic requirments?
ජනපතිතුමා මොනව කීවත් නීතිපති දෙපාර්තමේන්තුව ඉන්න නිලධාරීන් වැඩ කරන්නෙ පරන ව්දිහට කොයිතරමක් බරපතළම අපරාධය කාරයො උනත් හිනා වෙවී ආපසු එන්නෙ ආන්ඩුවට සමච්චලයට වගේ
ජනාදිපති තුමාගේ කාතාවට ඉස්තුතියි ජයවෙිව
අත්තඩන්ගුවට ගත්තටත් වඩා වෙගයෙන් ඇප මත එලියට හරිම කනගටුයි
මොකද්දේ හතරක්😮් පෙන්නන්නෙ😮😮
නීතිපතිගේ එකවුන්ට් එකට කීයක් වැටුණද දන්නෙ නෑ,,
යොසිත නිදහස් AKD නිතිපති දෙපාර්තමේන්තුව ක්ලින් කරනු AKD
My President Anure Kumara Dissanayake all the best for the Strong Future. May God Bless you ! I offer my Holy Mass for the country Sri Lanka . Thank you God ! 🙏🙏🙏🔥🇱🇰🌠♥️💙👍🏼
FAILED FAILED FAILED IS THIS THE POWER OF ATTORNEY GENERAL IN SL
නීතිපතිවරයා හරියට නඩුව ගොනුකර නැහැ
හරියට නඩු කතා වලත් ඒ මිනිස්සුන්ගේ ජීවිතවලට තර්ජන ඇති😮😮😮
නීතිය ගැන රන්ජන් රාමනායක කිව්ව දේ ඇත්ත තමයි
මම මෙිි පලවෙනි සැරේ ජනාධිපති තුමාට මෙහෙම කියන..
ජනාධිපති තුමා ඔයත් අසාර්ථකයි
ඇත්තටම මාලිමාවට කඩෙි ගියපු මිනිස්සු හැටියට අපිට ලැජ්ජයි ..
අද යෝෂිතට ඇප ලැබුනට පස්සේ පුදුම කලකිරීමක් ඇති උනේ..
අපිට තිබුණු අවසන් බලාපොරොත්තුව ඔබතුමා
ඉතින් ඔබතුමත් මෙහෙම නම් ආයේ කවුද අපි විශ්වාස කරන්නේ ..
ආයේ නම් කිසිම පක්ෂයකට චන්දෙ දෙන්නෙ නැහැ ..😢
එහෙම කියන්න එපා සහෝදරයා අනුරටත් තිබුන අධිකරණය දේශපාලනය අතට අරගෙන වැරදිකාරපු උන් හිරකරලා තියාගෙන අපිව සතුටුකරන්න යහපාලනය කළා වගේ බයවෙන්න එපා ඇප දුන්න කියන්නේ වැරදිවලින් නිදොස් කළා කියන එක නෙවෙයි නීතිය අනුව වැඩේ වෙයි දැන් නීතිය ස්වාදිනයි
0😊😊😊😊😅😅
@@anthonyfernando1007
අපිට පුද්ගලිකව මොකුත් එපා
හාල් පොල් ලුනු ඒ හැමදෙයක්ම පහුගිය කාලේ ආන්ඩු කරපු කාලකන්නින්ගේ වැරදි නිසා කියලත් අපි දන්නවා ..
ඒවට මාලිමා ආන්ඩුව පලි නැ කියලත් අපි දන්නවා ..
කැමත් කොහොම හරි balance කරගන්න පුළුවන් ..
ඒ උනත් හොරු මෙහෙම දගලද්දි ( උන් හොරු කියලා අපි අනිවාර්යයෙන් දන්නවා ) උන්ගෙ හෙංචයියෝ වහසි බස් දොඩද්දි අපි අසරණයි වෙලාවකට ..
එහෙම හිතේ දුකෙන් ඉද්දි තමයි ඔය comment එක දැමිමෙි ..
මොනා උනත් ජනාධිපති තුමාට අපි තාමත් ආදරෙයි ..එතුමා අවංකයි..
ඉතින් ඔබතුමාට ගොඩාක් ස්තුතියි හිත ටිකක් හරි හැදුවට
ජයවෙිිවා 🙏
ඩුබායි සිට .....
Good newus sirasa ❤❤❤👍
අපරාධ කරුවන්ට මෙ තරම් සැලකිලි තියෙන එකම රට ශසිරි ලංකාවයි
මොන හොරා අල්ලගෙන ආවත් එක මිනිහෙක් ගේ වචනෙන් ඒක එලියට යනව
මොන වරදක් නොකලත් ඕනම කෙනෙක් වරදකරුවෙක් වෙලා එක මිනිහෙක් ගේ වචනෙන් මරණ දඩුවම් ලැබිය හැකිය .
Hi
patta voice rashmika
මුන් සේරම කරන්නේ බොරැව ඔක දන්න නිසා තමයි මුන් හිනා වෙවි ඇතුලට යන්නේ අනුර ගේ ාබාරැ කෙරැවාව😂😂😂
නීතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති නොවන බව බූරු පැටියා තේරුම් ගත යුතුයි😂😂😂😂
කෙරුවාවද බොරු කයියද
සුදු ඇදගෙන හොරු ඇවිදින්
මහ උන් හිරේ යන්නේ නැහැ. උන්ට විරුද්ධව නීතිපතිවත් සී අයිඩී එකවත් හරියට කරුණු දක්වන්නේ නැහැ,,නීතිපතිත් හොරෙක්,, CID එකේ ඉන්නෙත් මහින්දලාගෙන් යැපුන එවුන්,,,
හිරේ ඉන්න උන් චන්දෙ ඉල්ලන්න ඇවිත් මෙන්න
Mr. Ranwala. Where are your CERTIFICATES???
ඔහොම ගියොත් නඩු ඔක්කොම අහක යයි වගෙ
කයියනායක උඹට බැරි නම් ඕක පොඩි ළමයෙකුට දීපන්😅
නීතිය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපති නොවන බව බූරු පැටියා තේරුම් ගත යුතුයි😂😂😂😂
සජිත්ට දෙමුද😂
@@chadishsanju නීතිය ක්‍රියාත්මක කරන තැන්වල ඉන්න මහින්දගේ ගොට්ටෝ අයින් කරලා වෙන උන් පත් කරන්න අනුරට බැරිද.... මිනිස්සු 3/2 බලයක් දුන්නේ සෘජු තීරණ ගන්නතමයි...උඹ වගේ සෙවල ගෝතයෝ ඉන්නකං රාජපක්ෂලා හැමදාමත් ගොඩ..☺️😀
Dad❤❤ly Sirisenage Salli Pompakeruwe kohatada Bappe ?
දැන් බලන කොට නඩු ඔක්කොම අහක යයි වගේ
අනේ බිරිඳ නෙවෙයි මොකා ගත්තත් ටික වේලාවකින් එලියෙ, ඒකයි ඇත්ත.
අනුර සහෝදරය පොඩ්ඩක් කියවන එක නවත්තල හරියට වැඩක් කරන්න බැලුව නං නේද හොඳ
නායකොයො දෙන්නෙක් ගැනු දෙන්නෙක් ගත්ත වගේ වෙයි
නීති දෙපාර්තමේන්තුව ඔක්කොමට ඉස්සරහින් වෙනස් කරන්න නීතිය හරියට ක්‍රියාත්මක වෙයිද කියලා සැකයි
ඒ කාලේ සරත් ෆොන්සේකට දුන්න වදයක් මෙයාලගේ තාත්තා😮😮😢 තියෙන සේ සතම සාදු සන්තක කරලා ඒ අතින් අනුර ජනාධිපති හොඳයි
ජනාධිපතිතුමනි පරන නිතිපතිලා ම නේ ඉන්නේ ..
මහින්ද la nam epo
AKD ජනතාව 3/2 බලය දූන්නෙ ඩීල් වලට නෙමෙයි.අනිත් පාන්ඩු වගෙ ඉක්මනින් ගෙදර යන්න වෙයි හොදද
කාලකන්නින්ට ඇප නෙමෙයි දෙන්න ඔනෙ හිරගෙදර රටවිනාස කෙරපු හොර රාජපක්ෂ පවුල ඔබලාට හොනම ගහපන්
😂😂😂😂 හොරැ එපා
23:47 ජනාදිපතිතුමා කියන තරමට යකා කලුනැ නේද අත් අඩංගුවට ගන්නකේට වැලිකඩ
නීතිපතිවරයා නීතිය නවන හැඩක් තමයි පෙනෙන්නේ ජනපති තුමනි රාජ්‍ය සේවයේ දූෂිතයන් සුද්ද නොකරොත් ඉදිරය ඔබට ඇඬේවි
Nisi danduwam nisi welawata❤ api malimawata.
AKD talks rubbish talking all about the Rajapaksa family he must do his job or leave the job for someone else to govern.
ලොකු පොඩි බේද නමෙන ආකාරය පොහොට්ටු ආන්ඩු කාලෙදී නැමුණු ආකාරය වෙනත් ව්දිහකි 30 වසරක යුද්ධය නිමකල යුද නායකයා බල්ලෙක් වගේ ඇදගෙන ගොස් හිරකරන්න නැමුණු ආකාරය අනේඅනිච්චං කියන්න තමයි තියෙන්නෙ රට කෑාව ජනතාව විදිහට අපිනොවේ ..හොඳේ....
ඔයාලා එකතු උනාම චන්දෙ අඩු වෙනවා
❤❤❤❤❤❤❤❤😂😂😂
Wadi kalayak voice cut denna wenne na set ekama athulata giyama
හොරු එක්ක epa ..එකතු වෙන්න ..සජිත් .😢
තෝපෙ හොර කම් ජනතාව දන්නවා
ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු අඩුකරන්න
Hari.hari mahindayai. Uge. Puththui. Dinum. Mahajanaya. Paradai ..kiyanna thiyenne mun asadarana vidiyata maha jana mudal kolla kala me akarayata nitiyen beri beri sura sapa ganne,loka palana deviyo ha mahapolawa saksiy darai.polawe paya gahagena ubalata juvath wenna aitiyak na.sobaha dahamen mewata vidawana thek apata balan inna siduvevi.malimawe ayatana gana kisima viswasayak na...
ඔබ තුමා රටෙි විදායක ජනාධිපති නීතියට අනුව තරාතිරමක් නොබලා දඩුවමි දෙන්න අර මෙි ස්ටෙිජ් ගානේ කියවා කියවා යනවා කියන්නේ මහජනයා ඉදිරියේ වෙෙරය වපුරන්න එපා
Wal parayo.
Minissu gonnu nemei.
Gahala pannanne
President, clean up the Atttorney General's Dept. Look at the two questions that the magistrare raised supporting bail. 1) Why wasn't the property sealed before commencing inquiries? 2) Why did it take an unusually longer time for the inquiries? Didn't the Attorney Genral's Dept. know about these basic requirments?
Aththatama me mokeda wenne.horu nidalle.
😂😂😂😂😂 aiyo sami malimawath dan nam chu yai wage he he
Mihudumaokolla pawlak mahindala he pawla okunta hena
❤🎉❤🎉🙏🙏🙏🙏🙏🙏💪💪💪💪👍👍👍👍💖❤💖❤
Podi minisu wardi nokrat atule
ඒ උනාට ඕන් යෝසිතයත් ගෙදර යනව..
Hi
Hi