76 වන ඉන්දියානු ජනරජ දින සැමරුම කොළඹ දී | දේශපාලන ප්‍රබලයින් රැසක් එකම තැනක...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 51

  • @Tamarinddelight
    @Tamarinddelight 9 วันที่ผ่านมา +13

    අව්වේ වැස්සේ රැස්වීම් වෙනුවෙන් දුක් විඳපු 3 පෙලේ පක්ෂ සපෝටර්ලට හොඳ පාඩම....

    • @chamodkaushalya3069
      @chamodkaushalya3069 8 วันที่ผ่านมา

      ඇයි ඒ හොඳ පාඩම😅? කීබෝඩ් වීරයෙක් වෙන එකත් හොඳ පාඩමක් නේහ්

    • @Tamarinddelight
      @Tamarinddelight 8 วันที่ผ่านมา

      @chamodkaushalya3069 "උන් ඔක්කොමලා යාලුවෝ" කියලා ඉතාමත් දුකින් හිත
      හදාගන්න එක.. තමාත් එහෙම නේද ??

    • @chamodkaushalya3069
      @chamodkaushalya3069 8 วันที่ผ่านมา

      @@Tamarinddelight ඉන්දියාවෙ රාජ්‍ය තාන්ත්‍රික උත්සවයකදි ආරාධනා කරන්නෙ ලංකාවෙ රජය නෙවේ.ගෝටටත් ආරාධනා කරල තිබුනා.දැන් ඔයා කියන්නෙ නලින්ද ජයතිස්ස ගෝටව දැක්කහම පලයන් පර බල්ලො එලියට කියල කෑගහල හෙන සීන් එකක් දාන්න ඕන කියලද😅 මොලේ මැටිද තියෙන්නෙ බන්.දඬුවම් දෙන එක පරීක්ශන කරල ගානට තිතට වැඩේ දෙයි..

    • @Tamarinddelight
      @Tamarinddelight 8 วันที่ผ่านมา

      @@chamodkaushalya3069 ආරාධනාවලට නොගිහින් ඉන්නේ නැහැ කැඳ බීපූවන්... ඒ හොරුය කියලා රටක් නොමඟ යවලා කරේ අතදාගෙන ඉන්න එක තමයි පොරොන්දු
      වුන සමාජවාදයේ හැටියට නොගැලපෙන්නේ

  • @UdayaHerath-n6d
    @UdayaHerath-n6d 8 วันที่ผ่านมา +4

    ආ එහෙමත් පුළුවන්ද එතකොට අදනෙ දන්නෙ😂😂😂

  • @alwaysonYT2024
    @alwaysonYT2024 9 วันที่ผ่านมา +15

    ඉස්සර නම් ජෙප්පො මේවට කිව්වෙ උන් ඔක්කොම යාලුවෝ කියලා😂

    • @tharakaherath7538
      @tharakaherath7538 9 วันที่ผ่านมา +1

      ඉතින් උබ කියන්නේ අඩන්න කියලද..

    • @NishiFemelo
      @NishiFemelo 9 วันที่ผ่านมา +3

      ​@@tharakaherath7538Ublt ithin un gu kann kiwwoth ekath hodai😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 8 วันที่ผ่านมา

      උඹ කියන්නේ හොරු දැක්කම කනේ පාර දෙන්න කියලද . මැටි හරකො 😂😂

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 8 วันที่ผ่านมา +1

      ජප් වාර්තා ආරාධනා කරපු එකක් නෙවෙයිනේ බං ඉන්දියන්කාරයෝ දෙපිටි කාට්ටුයි උන් තමා ආරාධනා කරන්නේ හැමෝටම

  • @sadisi
    @sadisi 8 วันที่ผ่านมา +5

    ගෝඨාභය👍

  • @rankothwijesena
    @rankothwijesena 9 วันที่ผ่านมา +22

    මනුශ්ශත්වයේ ගනුදෙනුයි මතගැටුම් වල ගනුදෙනුයි පටලන් ඉන්න ලංකාවෙ සෙට් එක ඔක්කොම යාලුවො මල්ලි කියයි දැන්😂

    • @NihalNelsonD
      @NihalNelsonD 9 วันที่ผ่านมา +5

      un okkoma yaluwo thmai yko..uba gona unata 🤣

    • @Ilovemycountry-i6l
      @Ilovemycountry-i6l 9 วันที่ผ่านมา

      @@NihalNelsonD 👏

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 9 วันที่ผ่านมา

      ​@@NihalNelsonDඋඹනෙ උට්ටෝ ගොනා....

    • @රචකයා
      @රචකයා 9 วันที่ผ่านมา +2

      ​@@Ilovemycountry-i6lඅහ් මේ ඒකියන්නේ මත ගැටුම් වල විතරයි නේ ප්‍රශ්නේ තියෙන්නේ නැතුව මිනීමැරුම් හොරකම් වංචා දූෂණ නෙවේනේ 😅

    • @DilankaGimhana-b1w
      @DilankaGimhana-b1w 9 วันที่ผ่านมา

      උබ ගොනා නෙමෙයි මී හරකෙක්....ජෙපි වහලා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @HarshThamel98
    @HarshThamel98 9 วันที่ผ่านมา +14

    Gotabaya sir ❤

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 9 วันที่ผ่านมา +2

      උපාසක මිනී ම රු වා

    • @HarshThamel98
      @HarshThamel98 9 วันที่ผ่านมา +1

      @ thoge amma…

    • @sk99-e1k
      @sk99-e1k 8 วันที่ผ่านมา

      @@HarshThamel98 😂

    • @nalinrathnayake9338
      @nalinrathnayake9338 8 วันที่ผ่านมา

      රූකඩ 😂

  • @chamindakumara2428
    @chamindakumara2428 8 วันที่ผ่านมา

    AKD ❤❤❤❤❤

  • @DilankaGimhana-b1w
    @DilankaGimhana-b1w 9 วันที่ผ่านมา +7

    කයි තන් පාලනය අවසන් කිරීමට කාලය පැමිණ ඇත 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @PattiPatti-di3jo
    @PattiPatti-di3jo 7 วันที่ผ่านมา

    ඉන්දියානු ලබ්බවල් මෙහෙ සමරන්නෙ ඇයි ලංකාවේ උන්ට තාමත් තේරුම් ගන්න බැ වෙන දෙවල්

  • @GimVigg
    @GimVigg 8 วันที่ผ่านมา +2

    😅😅😅ammo naleen

  • @wildmonster5924
    @wildmonster5924 8 วันที่ผ่านมา +3

    ගොඩන් උන් උත්සහා දරනවා ඔක්කොම එකයි කියන්න මුන්ට තෙරෙන්නැත්නම් මෙවා නොබලා ඉදපං

  • @donbro...
    @donbro... 8 วันที่ผ่านมา +4

    හොරු ඔක්කොම එකට එකතු වෙලා😂 අනුරත් අපිට ඇරියා පුතේ😂

  • @Sanka-o4t
    @Sanka-o4t 8 วันที่ผ่านมา +1

    😢😢😢😢

  • @annmary2415
    @annmary2415 9 วันที่ผ่านมา +7

    දැක්කත් පේන මාලිමා ආන්ඩුවෙ සෙට් එකේ respectable personality එක!❤❤❤

  • @Sanka-o4t
    @Sanka-o4t 8 วันที่ผ่านมา +1

    Maka Sri lankawa indiyawa nawaii😢

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 9 วันที่ผ่านมา +4

    මාලීමාවට ජයවේවා

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 8 วันที่ผ่านมา +2

    Akb and npp are the best of the best in the world 🧭🧭🧭🧭🧭❤️❤️❤️🌎

  • @sk99-e1k
    @sk99-e1k 8 วันที่ผ่านมา +3

    හිරුණිකා ලගදිම රොටියා ලගට යයි වගේ...😂

  • @malithdilshan900
    @malithdilshan900 8 วันที่ผ่านมา

    Mekanm echchara hoda na,indiyawa yatin game denne

  • @RohanEllepolagedara
    @RohanEllepolagedara 8 วันที่ผ่านมา

    Pal horuth awane

  • @SamanLashman
    @SamanLashman 9 วันที่ผ่านมา

    Malimawata 68 laksayak chande api horu ekka hurathal hurathal wenda nemi wasalayo

    • @tharakaherath7538
      @tharakaherath7538 9 วันที่ผ่านมา +1

      එහම්ද

    • @dilshanadikari21
      @dilshanadikari21 9 วันที่ผ่านมา

      ​@@tharakaherath7538 ජෙප්පන්ට කෙඳිරී ගෑවෙනවා දැන්..යෝෂිතටත් ඇප .😂 කෝ බං හොරු ඇල්ලිල්ල.😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 8 วันที่ผ่านมา

      උඹ දුන්නද පරයෝ 😂