Katinaye Anuhas - කඨිනයේ අනුහස් | අසිරිමත් කවිපෙළ - 0712738311

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น •

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 2 ปีที่แล้ว +9

    සම්බුදු මුණි රජ දෙසු දම් විලසා....
    ලෝ දන සැම සිත් දහමින් සනසා....
    නිවනට යන මග හෙළි කර දෙමිනා.....
    සමිඳුන් කඨිනයෙ අනුසස් දෙසනා.....
    මස්සැන්නේ හිමි හැම සිත් සනසා....
    අවබෝධය ගෙන මුණි දම් දෙසනා....
    නිවනට යන මග නිති හෙළි කරනා....
    සමිඳුනි දිගු කල් අායුෂ පතනා.....

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 หลายเดือนก่อน +1

    thiloguru budu piyanan vahansege gunagaya nin Katina chivalry anusas desana karana apage sith nivanata yomu karana darma desanav karana vijitha suva vahanseta namaskara weva sadu saadu saaduu

  • @dhammikaweerasekara7283
    @dhammikaweerasekara7283 3 ปีที่แล้ว +16

    අපිට ඉන්නේ අවුරුදු 3 1/2 ක පුතෙක්. එයා ගොඩක් ආසයි ඔබ වහන්සේගෙ කවි බන අහන්න. එයා ඉපදුනේ අමරිකාවේ. නමුත් එයා චූටි කාලයෙ ඉදලම පන්සල් යන්න ගොඩක් කැමති කෙනෙක් සහ මහණ වෙන්න ආසයි කියනවා. ඔබ වහන්සේට පිං මෙවැනි කවි බන ඉදිරිපත් කරනවට ස්වාමීන්වහන්ස! දීර්ඝායුෂ ලැබේවා! බුදුසරණයි!

  • @Piriyangani
    @Piriyangani หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් අහන් හිටියේ..ඒ තරම් හිතට සැනසීමයි..තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට 🙏🙏

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි පින්වත් ගරු ස්වාමිණ් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් ප්‍රාර්ථනාව ඉටුවේවා අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු

  • @vidunhasara650
    @vidunhasara650 ปีที่แล้ว +4

    මෙතුවක් තුන් ලෝතලයේ සිදු කළා වූ කඨින චීවර පූජාවන් සඳහා මාගේ නමස්කාරය වේවා...!!!
    🙏🙏🙏

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi หลายเดือนก่อน +1

    🙏🙏🙏තවතවත් කවිබණ මව්බිමේ ජනයාට අසන්නට පැවසිමට ඔබ වහන්සේට ශක්තිය,,බලය ලැබේවා🙏🙏🙏 ඔබ වහන්සේගේ කවිබණ මටනම් කවදාවත් එපාවෙන්නැ අවසර.👌

  • @كوماريكوماري-م6ج
    @كوماريكوماري-م6ج 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ හරිම ලස්සනයි ඔබ වහන්සේට තෙරැවන් සරනයි

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว +2

    අපේ ..හාමුදුරුවනේ නොදන්නා ..බොහෝ.දේවල් ..දැනගත්තා අපේ ..පන්සලේ ..කඨින කරන්නේ ..අපි....මේ..මාසේ ..15.....oba වහන්සේ...paartana කරන...boodiyakin .niwee..senaseewaa...sadu sadu sadu 🙏🙏🙏🙏🙏❤❤❤❤🌹🌹🌹🌹

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 3 หลายเดือนก่อน +1

    නිදුක් නිරෝගී දීර්ඝ යා ysha ලැබේවා ape හාමුදුරුවනේ සුවපත් වේවා sadu sadu sadu

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +4

    සසර ගමන අවබෝධ කර දෙන උතුම් සමිදුණි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @thilinimadhushani5181
    @thilinimadhushani5181 2 ปีที่แล้ว +1

    Harima lassanai swamin wahansa e kavibana.katinaye anisansa monatharamda kiyala denuna.e kavi bana shawanaya karaddi hithata denenne puduma sahanayak.thiyena pashna hemadema amathaka wenawa.oba wahanseta uthum nirwanaya awaboda wewa!namo buddaya

  • @sludenivlog185
    @sludenivlog185 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නීදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා අහන් ඉන්න ආසයි හරිම ලස්සනයි 🌸🌸🙏

  • @msatthanayaka9258
    @msatthanayaka9258 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayangawgb702
    @udayangawgb702 2 ปีที่แล้ว +5

    අවුරුදු විසි එකක් 21. කාලෙක ඉදල.අපේ පංසලේ කඨින 4න් එකක් කරන්නෙ අපි
    . අපේ දෙමව්පියන් මුළු ගමේම මිනිස්සු සේරම සම්මාදන් කරන් මේ දේ කරන විදිය හිතා ගන්නත් බෑ.. ඒ තරම් පුදුම කැප කිරීමක් . ඒ පිනෙන් ම දීර්ඝායුෂ වේවා දෙමාපියන් ඇතුළු සියලු ගම් වැසි රට වැසියන්ට..

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +2

    කවි බණ මිහිරෙන් සිත් නිවනම කළ උතුම් සමිදුණි ඔබ වහන්සේගේ උතුම් පාද නමස්කාර කරම් සාදු සාදු සාදු සාදු

  • @achinthadileep4363
    @achinthadileep4363 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි

  • @hansanikavindya4513
    @hansanikavindya4513 3 ปีที่แล้ว +7

    🙏🙏🙏 තෙරුවන් සරනයි !!! හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ,දීඝායු ලැබේවා !!ඔබ වහන්සේට ...🙏🙏🙏🙏

  • @kashikagimhan5651
    @kashikagimhan5651 3 ปีที่แล้ว +2

    tharuwa saranai

  • @talkwithvishwa6456
    @talkwithvishwa6456 3 ปีที่แล้ว +1

    දානයෙත් උතුම් දානය ධර්ම දානය කවි යෙන් ලෝ ජනයා වෙත තිළිණ කරන පින්වත් මස්සැන්නෙ විජිත ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් දකින මාර්ගය අවබෝධ වේවා..🙏🙏🙏

  • @renukagunathilaka3393
    @renukagunathilaka3393 3 ปีที่แล้ว +4

    ලස්සන.හැගිමිබර.කවි.බණ.ඔබ.වන්සේට.නිදුක්.නීරෝගි.සුවය.ලැබෙිවා.තෙරැවන්.සරණයි.🙏🙏❤❤❤🙏🙏🙏🙏

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි !!!! හරිම ලස්සනයි හාමුදුරුවනේ .දීඝායු ලැබේවා .ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු හරි ලස්සනයි පිණ වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්දාය

  • @sachinihansika4320
    @sachinihansika4320 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏

  • @sithijagimhan403
    @sithijagimhan403 ปีที่แล้ว +1

    කඨිනයෙ අනුසස් පිළිබඳ කවිබණ දේශනා
    කල ඔබ වහන්සේට පින්සිදු වේවා

  • @sithijagimhan403
    @sithijagimhan403 ปีที่แล้ว +1

    හාමුදුරුවන් වහන්සේට දීඝායු ලැබේවා ...

  • @samanpriya617
    @samanpriya617 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සියලුම සත්වයො අනුමොදන් වේවා...!

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි ස්වාමීන්වහන්ස 🙏මෙලෙස ඉදිරිපත් කිරීම බොහෝම වටිනවා අහගෙන ඉන්න ආස හිතෙනවා.ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏 සියලු දෙනාටම චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. බුදු සරණයි🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว

    සාදු සාදු සාදු මෙි උතුම් ඌ කඨින පිං කමට මම නමස්කාරය කරමි .නමස්කාරය වෙිවා තෙරැවන්සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏

  • @DhonAriyawathi-ju8nq
    @DhonAriyawathi-ju8nq หลายเดือนก่อน

    Sadu 🙏🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 dergau. Labewa. Suwamen. Wahanseta. Budusaranayi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshilakeshani2396
    @harshilakeshani2396 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @henaa1552
    @henaa1552 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු

  • @AddarageLinsin
    @AddarageLinsin ปีที่แล้ว

    Sadu. Sadu oba vahansate. Dirayusha. Labave💐🌺🙏🌹🌺.

  • @mallikahaneef8907
    @mallikahaneef8907 3 ปีที่แล้ว +3

    sadu sadu sadu

  • @gamagepiyumisulochana5172
    @gamagepiyumisulochana5172 2 ปีที่แล้ว +2

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @amithaamithaamithaamitha4297
    @amithaamithaamithaamitha4297 ปีที่แล้ว

    Sadu sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @sukithaseela2639
    @sukithaseela2639 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ... 🙏🙏🙏🥰💖 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය සැනසුම ලැබේවා..තෙරුවන් සරණයි..

  • @samanwic543
    @samanwic543 2 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @samanthakumara376
    @samanthakumara376 2 ปีที่แล้ว

    Theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepikakodithuwakku7855
    @pradeepikakodithuwakku7855 ปีที่แล้ว

    හරිම ලස්සනයි .අහගෙන ඉන්න ආසයි .තෙරැවන් සරනයි .

  • @sunilchandrasiri8473
    @sunilchandrasiri8473 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @tec-ed654
    @tec-ed654 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.....!

  • @lithirulosath3301
    @lithirulosath3301 5 หลายเดือนก่อน

    සාදු සාදූ තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @AkashAkash-rh1go
    @AkashAkash-rh1go 3 ปีที่แล้ว +2

    බුදු සරණයි අපේ හාමුදුරුවනේ සියලු කොරෝනා රෝගීන් සුවපත් වේවා! 🙇❤️

  • @buddhikapremasinghe7241
    @buddhikapremasinghe7241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු.....🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjanadilshan3675
    @anjanadilshan3675 3 ปีที่แล้ว +2

    සාදු!සාදු!සාදු! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට තෙරුවන් සරණයි🌼🙏🙏🙏🙏🙏🙏

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මේ වගේ කඨින පිංකම ගැන බණ පදයක් අහන්න අපි ගොඩාක් පිං කරලා තියෙනවා.ඔබ වහන්සේට දළදා සමිඳු පිහිටයි

  • @samanvijitha5880
    @samanvijitha5880 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @prasad0524prasad
    @prasad0524prasad 3 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු!!!

  • @vishwaprabath3150
    @vishwaprabath3150 3 ปีที่แล้ว +3

    සාදූ...සාදූ...සාදූ...!!!🙏🙏🙏🙏🙏🙏

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Sadu sadu sadu. Niwana. Dakithwa❤

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Sadu.sadu.sadu❤

  • @sasa5648
    @sasa5648 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි🙏🙏🙏

  • @dissanayakbanoara8835
    @dissanayakbanoara8835 3 ปีที่แล้ว +1

    Katina anuhasamadanagatta

  • @erandagalappaththi5715
    @erandagalappaththi5715 3 ปีที่แล้ว

    සාදූ සාදූ සාදූ සාදූ!❣️♥️🙏🙏🙏♥️❣️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @maduwanthi7205
    @maduwanthi7205 3 ปีที่แล้ว +2

    සාධු 🙏🙏🙏🙏🙏 සාධු🙏🙏🙏🙏🙏 සාධු🙏 🙏🙏🙏🙏

  • @dilzn_beats
    @dilzn_beats 3 ปีที่แล้ว +4

    🙏💓

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Niwana. Dakithwa

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr 2 หลายเดือนก่อน

    Darama. Danyak.wava

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Sadu. Sadu. Sadu ❤

  • @hansidilshani3531
    @hansidilshani3531 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🌸

  • @janakadesilva5725
    @janakadesilva5725 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว

    අනුග්‍රහය: සමස්ථ ලංකා පූජා භාණ්ඩ වෙලඳ සංගමය!!

  • @nadunyoshitha9831
    @nadunyoshitha9831 3 ปีที่แล้ว +2

    Ape pansale katine ada

  • @kosalajayaweera2430
    @kosalajayaweera2430 3 ปีที่แล้ว

    🙏☸️🙏

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 2 หลายเดือนก่อน

    🌷🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🌹

  • @vayalasomaltha7491
    @vayalasomaltha7491 2 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @Sandaru-h9l
    @Sandaru-h9l หลายเดือนก่อน

    🎉🎉🎉🎉❤❤❤

  • @nimashasewmini9141
    @nimashasewmini9141 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradeepikakodithuwakku7855
    @pradeepikakodithuwakku7855 ปีที่แล้ว

    සාදු සාදු සාදු සාදු .

  • @ramiaramia2917
    @ramiaramia2917 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Sadu sadu sadu

  • @dilkamalruwan3651
    @dilkamalruwan3651 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @vimukthikumara1425
    @vimukthikumara1425 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු !!!

  • @appkwt64
    @appkwt64 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @ahangamarathanawansathero1850
    @ahangamarathanawansathero1850 3 ปีที่แล้ว +2

    🙏🙏

  • @ishavirajini2049
    @ishavirajini2049 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏

  • @DeshanWishmantha-fd7lr
    @DeshanWishmantha-fd7lr ปีที่แล้ว

    Sadu sadu sadu

  • @nelumjayani9645
    @nelumjayani9645 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @samansaman9299
    @samansaman9299 2 ปีที่แล้ว

    🙏🙏🙏♥️♥️

  • @priyankarasomasiri5578
    @priyankarasomasiri5578 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @ashenlahiru2903
    @ashenlahiru2903 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 2 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @sithijagimhan403
    @sithijagimhan403 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @PasiduMax-cj5oo
    @PasiduMax-cj5oo หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏

  • @lakshikadilrukshi7869
    @lakshikadilrukshi7869 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @maliththushan4908
    @maliththushan4908 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @ishavirajini2049
    @ishavirajini2049 2 ปีที่แล้ว

    🙏🙏

  • @ChannaPrebodha
    @ChannaPrebodha หลายเดือนก่อน

    🙏🙏

  • @danushkakrishan3217
    @danushkakrishan3217 ปีที่แล้ว

    🙏🙏🙏

  • @thusharasampath4188
    @thusharasampath4188 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @1234kHshsmks
    @1234kHshsmks หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏