සම්බුදු සිරිත ද්විමාන රූප කාව්‍ය | Sambudu Siritha Full Video | MASSANNE VIJITHA THERO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 420

  • @H.m.pGanga
    @H.m.pGanga 7 หลายเดือนก่อน +19

    බොහෝම පිං අපේ හාමුදුරැවනේ..සිත සමාධිගත ව බොහොම වේලාව ක් අහගෙන ඉන්න පුලුවන්...තවතවත් මෙවැනි සිත නිවන කාව්‍යය කරන්න සිත පහල වේවා..බොහෝම දෙනා එමගින් සුවපත් වේවා......,

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +36

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @IreshaMadhushani-h4s
    @IreshaMadhushani-h4s 6 หลายเดือนก่อน +12

    ඒ කවි ඇහේන කොට හිතට දැනෙන්නේ මාරම සැනසීමක් හාමුදුරුවනේ ඔබ වහන්සේට මේවගේ තවත් කවි ගායනා කිරීමට සක්තිය ලැබේවා බුදුසරණයි දෙවි පිහිටයි

  • @kavithaan4959
    @kavithaan4959 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu mage namaskaraya වේවා mage budu piyanani sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sadu sadu sadu 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐 අපේ පින්වත් සුවාමින් වහන්සේට දිරඝායු සම්පත්තියම ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා අපේ පින්වත් හාමුදුරුවන්ට sammaa sambudu saranai 🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐🙏🙏🙏💐💐💐

  • @KumburegedaraKalyanawathi
    @KumburegedaraKalyanawathi หลายเดือนก่อน +2

    🙏🙏🙏සුමන සමන් දෙවියනි බාරයි මේ පින්බිම❤රකිනුමැනවි දිවා,රැයේ සසුනබාර සඝපරපුර 🙏🙏🙏🙏🔴🔥🌞😎

  • @SayuraSamadi-e1l
    @SayuraSamadi-e1l 8 หลายเดือนก่อน +18

    මම හැමදාම අහනවා සාදු සාදු🌸🌸🌸🌸🌸🌸🌸

  • @sampathrmusampath6786
    @sampathrmusampath6786 ปีที่แล้ว +5

    පින්වත් ස්වමින් වහන්ස තෙරුවන් සරනයි ඔබ වහන්සේට❤❤❤..සාදු සාදු සාදු....

  • @Oshaniupunsala
    @Oshaniupunsala 2 หลายเดือนก่อน +3

    නමෝ බුද්ධාය...! උතුම් කාරුණික සම්බුදුරජාණන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරයම වේවා...! 🙏🙏🙏😍🤩🥰💐💐💐💐

  • @nishanpushpakumara4570
    @nishanpushpakumara4570 2 ปีที่แล้ว +50

    තුන්ලෝකාග්‍ර වූ සාන්තිමත් සාන්තිනායක බුදු පියානන්ගෙ ගුන අනන්තයි අප්‍රමාණයි එ උතුම් ගුණ බලයෙන් සියලු සත්වයො සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා දිර්ඝායුෂ සැප ලැබේවා ඔබ වහන්සේට මගෙ නමස්කරය වේවා සාදු සාදු සාදු ,,,

    • @nishanthaekanayake4541
      @nishanthaekanayake4541 ปีที่แล้ว +1

      ලස්සන කව් පෙලක්.කොච්චර ඇසුවත් එපා වෙන්නේ නෑ.මේක බලන හැම කෙනාටම එහෙම ඇති.මෙය නිර්මාණය කරපු සියලු දෙනාටම පින්.

    • @SumuduraviharaSumuduravi-nn4fi
      @SumuduraviharaSumuduravi-nn4fi ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @taigergaming4900
    @taigergaming4900 ปีที่แล้ว +6

    ඔබ වහන්සේට මෙවැනි කවි බන කීමට තව තවත් වසනාව ලැබේවා🙏🙏🙏

  • @slpavanatv9392
    @slpavanatv9392 2 ปีที่แล้ว +17

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.!!!🙏🙏🙏🙏🥺🥺🥺😢😢😢

  • @yashodadewdini7480
    @yashodadewdini7480 ปีที่แล้ว +12

    සාදු සාදු..🙏🙏ගොඩක් ලස්සන කවි බණක්..බුදුන් වහන්සේ මේ හැම දෙයක්ම කරේ අපි හැමෝවම සසරින් එතෙර කරන්න🙏..හැම දෙනාම උතුම් තෙරුවන් සරණ යන්න...සාදු සාදු🙏🙏🙏

  • @morawakadhammananda
    @morawakadhammananda ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ මේ සම්බුද්ධ දේශනා ව මගේ සිත සුවපත් කලා හිමියනි...ඔබ වහන්සේට බොහෝම පිං ....🙏🙏🙏🙏🙏

  • @pradeepkumara5307
    @pradeepkumara5307 2 ปีที่แล้ว +21

    අපිත් පින් කරලා තිබුනා නම්.... බුදු පියාණන් දකින්නට.... මගෙ දෝනිට කවදා හරි නිවන් දකින්න ලැබේ වා....ඔබ වහන්සේගෙ මෙ කට හඩෙන් පවිටු මෙ ලෝකයේ මෙත් මල් පය තබන තබන තැන පිපේවා....

  • @kanilamanodya8683
    @kanilamanodya8683 2 ปีที่แล้ว +37

    ගෞතම බුදුරජාණන් වහන්සේට මගේ නමස්කාර වේවා.

  • @chamindarathnayaka2597
    @chamindarathnayaka2597 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි මිහිරිය ඔබ වහන්සේට බුදු සරනයි දෙවි පිහිටඉ දීර්ගායුෂ ලැබේවා තෙරුවන් සරනයි

  • @MuthumiHiranya
    @MuthumiHiranya 2 หลายเดือนก่อน +1

    මම හැමදාම අහනවා සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸🌸🪷🪷🌷🌷🌷🪷🏵️🌹💐🛕🪔🧧❤️♈🔱🔱🔱☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @ChathurangaJanithakumara
    @ChathurangaJanithakumara หลายเดือนก่อน +1

    අහගෙන ඉන්නකොට හිතට මාරම සැනසිමක් දැනෙන්නෙ අපේ හමුදුරැවනේ සාදු සාදු සාදු

  • @kumuduniguna7640
    @kumuduniguna7640 2 ปีที่แล้ว +56

    තුන් ලොවක් සැනසූ අප ලොව්තුරා අමා මෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහි කොට ගායනා කරන ලද අසිරිමත් සිදුවීම අහන්න..අහන්න . මිහිරිය. මෙවැනි බුදු සිරිත් අපහට අසන්නට ලැබීම මහඟු පිනකි.. එපින් බලෙන් නිවන් අවබෝධ කර ගෙන.. මේ බුදු සසුනේදීම ඔබ වහන්සේ නිවන් දකිවායි 🙏🙏🙏🙏 දොහොත් මුදුන් තබා පතන්නෙමි 🙏🙏🙏🙏🙏

    • @PiyumiSurangika
      @PiyumiSurangika 5 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

    • @upalidesilva8151
      @upalidesilva8151 2 หลายเดือนก่อน +1

      ❤😢😢🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹⛪⛪🕋🕋🔥🔥🔥🔥🔥🔥🔥😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🕋🕋🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gayanikarunarathna2234
      @gayanikarunarathna2234 13 ชั่วโมงที่ผ่านมา

      Ffedqzxd

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +16

    මම මේ kav නිතරම අහනවා saddeta දාලා. සිත niwenawa. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙ ට තෙරුවන් සරණයි. බොහො පිං අනුමෝදන් කරනවා. උතුම් දළදා වහන්සේ ගේම පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏

    • @LakshmiRuwanthika-x5u
      @LakshmiRuwanthika-x5u 2 หลายเดือนก่อน

      Math ahanawa hema prashnayakma amathaka wela nidahasak denenawa ethakot🙏🙏🙏

  • @imashamalshani9163
    @imashamalshani9163 2 ปีที่แล้ว +24

    අසිරිමත් සම්බුදු සිරිත🙏🙏🙏🙏🌼🌼🌼🌼සාදූ සාදූ සාදූ!!!🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏

    • @imashamalshani9163
      @imashamalshani9163 หลายเดือนก่อน +1

      2021....2024ත් අහනවා ඒ අසිරිමත් සමබුදු සිරිත සැදැහැ සිතින්! දැන්මට අවු:29 🙏🙏🙏🙏2070/2080 අපි නැහැ ඒ වර්ෂ වල ජීවත්වෙලා ඉන්න අයටත් මේ ද්විමාන රෑප කාව්‍ය සංග්‍රහය සිත පහදවාගෙන අහන්න පිංසිත් පහල වේවා!!!! 🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔

  • @slpasindugaming
    @slpasindugaming 7 หลายเดือนก่อน +5

    සසර මහා දුකක් පමනයි😥😥 උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය මා හට අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @simhalasindusuper
    @simhalasindusuper ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි හාමුදුරුවනෙ .... මං තව පාසල් අදයාපනය ලබන සිසුවෙක් බුදු දහමත් එක්ක නිතර හැසිරෙනව

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 4 หลายเดือนก่อน +1

    ගිහි බෞද්ධ අපට ඔබ වහන්සේගේ සුමිහිරි කවිබණ ලොවිතුරැ බුදුගුණයටම සුමිහිරි මදුර සුගායනයකි සඝරැවනට ණමස්කාරයවේවා❤🎉

  • @singhaya.
    @singhaya. 6 หลายเดือนก่อน +4

    අමා මෑණී සම්බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 මෙය ශ්‍රවනය ඇති වූ බුද්ධ සංවේගය පිනෙන් මට උතුම් චතුර්‍යාය සත්‍ය අවබෝධය ලැබීමට මෙය පාරමිතාවක්න වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏

  • @sriyanikumari4203
    @sriyanikumari4203 2 ปีที่แล้ว +30

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වානයම හිමිවේවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathmaduranga8439
    @sarathmaduranga8439 ปีที่แล้ว +9

    හාමුදුරුවනේ මේවාගේ වීඩියෝවක් දැමිම ගොඩක් පින්

  • @pasindudilshan9876
    @pasindudilshan9876 2 ปีที่แล้ว +24

    අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා හරිම මිහිරි අහන් ඉන්න ආස හිතෙන පින්වන්ත කට හඬක් තියන්නේ ඔබ වහන්සේට

  • @kaviduthenn4435
    @kaviduthenn4435 ปีที่แล้ว +7

    මට මේ කවි බන මුලින්ම ඇහෙන කොට මම නිදියාගෙන හිටියේ.නින්දත් එක්කම ඇහෙනකොට මම නිකන් මේ කවි බනේ ඇතුලට ගියා වගේ දෙයක් දැනුනා එක වචනේන් කියන්න ගොඩාාාාාක් අමාරුයි .ඒක විදලාම තමා බලන්න ඔන.ඔයාලාටත් ඒ වි්න්දනය ලබා ගැනිමට හැකි වේවා❤️❤️❤️ පට්ටම ශ්‍රද්දාවක් දැනේන්නේ.මාරම මිහිරි කටහඩක්.තෙරුවන් සරණයි!!!!!!!🙏🙏🙏🙏❤❤

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u 5 หลายเดือนก่อน +1

    සාධූ සාධූ සාධූ 🙏🌹
    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහෝම පිං නිදුක් නීරෝගි දීර්හායු සුව ලැබේවා ..
    මේ පිං උතුම් නිවනටම හේතු වාසනා වේවා ..

  • @nadinadi647
    @nadinadi647 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ බුදු සමිඳුන්ට මගේ නමස්කාරය වේවා 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @niroshaniroshakwt4907
    @niroshaniroshakwt4907 2 ปีที่แล้ว +47

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ ගෟතම බුදුසසුන බබලවන්න ශක්තිය දයිරිය ලැබේවා දළදා සමිදු පිහිටයි

  • @sludenivlog185
    @sludenivlog185 3 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නීදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏💮💮💮

  • @sugathdhammika9277
    @sugathdhammika9277 2 ปีที่แล้ว +34

    ඇස් වලට කදුළු එනවා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🐘🐘🐘🇱🇰🇱🇰🇱🇰

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 9 หลายเดือนก่อน +4

    අසිරිමත් සම්බුදු සිරිත 🙏🙏🙏🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chamindawijethilaka7086
    @chamindawijethilaka7086 4 หลายเดือนก่อน +1

    හැමදාම අහනවා කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lahirubandara3301
    @lahirubandara3301 4 หลายเดือนก่อน +1

    !!!පර්තන කරන බොදියකින්...උතුන් නිර්වන අවඅබොදයම ඔබ වහන්සෙට ලබෙව,හාමුදුරුවනෙ ලබෙව.!!! (ලො වසි සියලුම සත්වයොට.!!!... නිදුක් වෙව...!!! නිරොගි වෙව !!! සුවපත් වෙව...!!! )🤚!!!

  • @dinushamadushanmendis7511
    @dinushamadushanmendis7511 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 2 หลายเดือนก่อน +2

    බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏💐💐🙏🙏🙏🙏🙏🙏💐💐🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏

  • @IndraRathnayaka-cm2wz
    @IndraRathnayaka-cm2wz 7 หลายเดือนก่อน +4

    අගනා කවි පෙලක් නිතරම අහනවා තෙරැවන් ස රනයි

  • @SASAOPinionsSASAOpinions
    @SASAOPinionsSASAOpinions 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටින ලස්සන විඩියෝ එකක් ❤😘👍

  • @vinodtharusha7286
    @vinodtharusha7286 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @devikadevika1605
    @devikadevika1605 9 หลายเดือนก่อน +10

    Thunlovata අධිපති magea samma sambudu බුදුපියාණන් saranayami sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandiSamarathunga
    @NandiSamarathunga 8 วันที่ผ่านมา

    බොහොම පින් ඔබ වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @kumudinirajakaruna1871
    @kumudinirajakaruna1871 ปีที่แล้ว +1

    හදවතට දැනෙන්නම ඔබ වහන්සේ දේසනා කරන්නා වූ මේ කවි බන අපිට අසන්නට ඔබ වහන්සේට තව තවත් චිරාත් කාලයක් දේසනා කරන්නට ශක්තිය ලැබේවා ඔබ වහන්සේගෙ මිහිරි කට හඩින් මෙවන් කවි බන අසන්නට අපත් ගිය අත්බවයක පින් කරන්නට ඇති අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට බුදු සරනයි

  • @IsharaJayamini-wh9ow
    @IsharaJayamini-wh9ow 3 หลายเดือนก่อน

    හරිම මිහිරි කටහඩක් ලැබු ඔබවහන්සේ අපගේ හිත් නිර්වානය කරා රැගෙන යන්නාවු මෙම කර්තව්‍යට ..ඔබ වහන්සේට අමාමහ නිවනින්ම සැනසේවා...

  • @DananjayaSamarakoon-r2g
    @DananjayaSamarakoon-r2g 8 หลายเดือนก่อน +7

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ .🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumaripadeepa1823
    @kumaripadeepa1823 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @KaranachcharigeAjkumara
    @KaranachcharigeAjkumara ปีที่แล้ว +1

    ගෙදර අහන්න මිහිරි සුමදුර සංවේදි කවි පෙලක් මම නං අහන්නෙම උදේට මෙම කවි මයි.
    තෙරුවන් සරණයි.

  • @nilukadamayanthi9480
    @nilukadamayanthi9480 3 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @chnchalakumari
    @chnchalakumari ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @ssenuri8383
    @ssenuri8383 2 ปีที่แล้ว +1

    Teruwan saranai ape හාමුදුරුවනේ බුදුන් කෙරෙ නොදන්නා siyluma deya oba whansege kwi pelen phadili lesa srawnaya karaganna labuna pinen ඔබ whanseta godak pin ape හාමුදුරුවනේ

  • @SunilPathirana-ty4dn
    @SunilPathirana-ty4dn 6 หลายเดือนก่อน +1

    සිත නිවෙන බනක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @nilanthi8158
    @nilanthi8158 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ලස්සනයි මේ කවි බණ පූජ්‍ය බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    කවි බණ ගායනා කරන ස්වාමින්
    වහන්සේ සම්මා සම්බුදු සරණයි

  • @heshanakalanka5006
    @heshanakalanka5006 2 ปีที่แล้ว +11

    සාදු සාදු 😘😘😘😘😘😘😘😘😘 තෙරුවන් සරනයි

  • @trackout3960
    @trackout3960 2 ปีที่แล้ว +55

    හදවතට දැනෙන සංවේදීම කවි බණක්.. ❤️❤️❤️

    • @ChathuriUdeni
      @ChathuriUdeni ปีที่แล้ว +3

      Nx

    • @lakshithasandaruwan3864
      @lakshithasandaruwan3864 10 หลายเดือนก่อน +6

      ඔව් අනේ මමත් පොඩි සාදු කෙනෙක් අපේ පන්සලෙත් ඕක තමා දාන්නේ

    • @KalyaniLewke
      @KalyaniLewke 8 หลายเดือนก่อน

      ❤bud
      Urau7 10:49 ​@@ChathuriUdeni

  • @vinodtharusha7286
    @vinodtharusha7286 2 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි

  • @lahirulahirumadusanka4230
    @lahirulahirumadusanka4230 ปีที่แล้ว +152

    මම දැනට දකුනු කොරියාවේ සේවය කරන්නේ..මම නිතරන බණ අහනවා බුදු දහමත් එක්ක ගොඩක් ජිවත් වෙන්නේ ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරැවනේ....

    • @SaumyaSaloon
      @SaumyaSaloon ปีที่แล้ว +11

      🙏🙏🙏

    • @nilankasrimal1338
      @nilankasrimal1338 ปีที่แล้ว

      😅Okkk😅ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😊k😮හිතලා මඟ හරින උන්ව
      |BL514 1.596
      GOWSIGUN HLB
      නොහිතා අත හැරපංl😊kkkkk😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.like kදිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.li😊😮ilkkkkl😮😅😅😮😅😅😅

    • @nilankasrimal1338
      @nilankasrimal1338 ปีที่แล้ว

      😅😊Ukll😅kl😮k😅k😊k😮😊😊දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.kala kala 😊ehemada lkly😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.lk😅kk😅😮😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ul😊ulllki😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.k😅klk😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.llama kkk😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.kk😅😮k😮klkll😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.klk😮ol😮l😅😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.හිතලා මඟ හරින උන්ව
      |BL514 1.596
      GOWSIGUN HLB
      නොහිතා අත හැරපං😅l😊kkk😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.uikl😊kkk😮k😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.l😅k😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ll😮😅😅k😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅😮😅😮😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.i😅😮kk😮klkki😅k😅l😮😅ikkk😊දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😮😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.😮k😮දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න කරගන්න 😅kllklll😅😅දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.kullk😅kul😅😊😮😅😮

    • @SahanRashmika-sw5ti
      @SahanRashmika-sw5ti ปีที่แล้ว +6

    • @sujees6239
      @sujees6239 ปีที่แล้ว +5

      වේකන්සි.නැද්ද ආ

  • @pawanipamodya6325
    @pawanipamodya6325 2 ปีที่แล้ว +3

    සිත නිවෙන කවි බණක් ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා

  • @erandikothalawala4660
    @erandikothalawala4660 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවන්ගේ සුමිහිරි kavi බණ ඉතා මිහිරිය

  • @raveenrasanga9203
    @raveenrasanga9203 23 วันที่ผ่านมา

    බොහෝම පිං හාමුදුරුවනේ 🙏🏻 තෙරුවන් සරණයි

  • @isurusampathdissanayaka9925
    @isurusampathdissanayaka9925 หลายเดือนก่อน

    මේ කවි ටික අහලම කටපාඩම් වෙලා ❤❤❤ සාධූ සාධූ

  • @SitharaSithara-bx6xi
    @SitharaSithara-bx6xi 6 หลายเดือนก่อน +1

    Puduma mihiri katahadak.budu piyananta namaskaara wewa.oba wahansetath godak pin.

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 7 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සන්බුදු ගුණ බුදු සරණ යි 🙏💐

  • @nishanthaekanayake4541
    @nishanthaekanayake4541 2 ปีที่แล้ว +9

    මෙතෙක් කලක් මා අසා ඇති හොදම කවි බණ.මෙවැනිම කවි බණක් නැවතත් ඉදිරිපත් කිරිමට ඔබලාට ශක්තිය ලැබේවා...........!

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 ปีที่แล้ว

    සම්මා සම්බුදු තථාගතයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 මම සහ මගෙ පවුලෙ ඇතුළු සියළු දෙනාට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා. සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @m.n.k2276
    @m.n.k2276 6 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ ❤ බුදුසරණයි

  • @AthulaJayawardena
    @AthulaJayawardena 4 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼
    ඔබ වහන්සේට
    තෙරුවන් සරණයි.

  • @amilamarajith9201
    @amilamarajith9201 7 หลายเดือนก่อน

    සියලු සත්වයන්ට නිර්මල ශත්තිය ධර්මය අවබෝධ වෙිවා සියලු සත්වයෝ නිදුක්⁣ වෙිවා නිරෝගී වෙිවා සුවපත් වෙිිවා දුකින් මිදෙත්වා🙏🙏🙏

  • @DilanDilshan-xs5pv
    @DilanDilshan-xs5pv 8 หลายเดือนก่อน +2

    සදු සදු සදු අපි ගොඩක් පින්කරලා තියෙනවා බෞද්ධයන් වෙන්න....

  • @ruwanshyanaka2947
    @ruwanshyanaka2947 10 หลายเดือนก่อน

    අප මහා ගෞතම බුදු රජාණාන් වහන්සේට නමස්කාර වේවා.......🙏🙏🙏

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze ปีที่แล้ว +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว

    පිං වත් හිමියනි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය ම වේ වා..
    සාදු සාදු සාදු.. නමෝ බුද්ධාහ..

  • @DanushkaNalin-m1b
    @DanushkaNalin-m1b 6 วันที่ผ่านมา

    මම මෙ වනවිට..ගොඩක් පවු පුරවගෙන කියලා මන් දන්නවා......මට..මෙ කවි බන..අහපු වෙලෙ ඉදල . මට හරිම දුකයි...ඔබ වහන්සේට නිවන් මග යන්න පින් ලැබෙවා..මටද...සැනසිමෙන්..නැවත..වතාවක.බෟද්දයයෙක් වි ඉපදෙන්න..වාසානව..ලැබෙවා....😢😢

  • @tonychandrasekara3608
    @tonychandrasekara3608 ปีที่แล้ว +5

    Rev.Sir,
    Your Voice Is Extremely Soothing To Listen.
    Listening To The Vibrations, It Rejuvenates My Mental Faculties.
    Kindly Make More Such Videos As I Guess All Rev. Sirs Followers Wot Certainly Be Overjoyed.
    I Practically Listen To This Recitation Daily.
    May Rev. Sir Be Blessed
    By The Holy Triple Gem.
    THERUWAN SARANAI 🙏🇲🇾🇲🇾

  • @u.thisaranikavee7471
    @u.thisaranikavee7471 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි අපෙ හාමුදුරුවනේ...හිතට මාරම සැන්සීමක් ගෙනල්ලා දෙන්නේ🙏තෙරුවන් සරනයි ඔබ වහන්සේට🙏😊

  • @vinodtharusha7286
    @vinodtharusha7286 2 ปีที่แล้ว +14

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම

  • @surekachathurani2628
    @surekachathurani2628 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 2 ปีที่แล้ว +18

    ඇත්තටම හිත සන්සුන් ව අහන් හිටියා අපෙ හමුදුරුවනෙ 🙏🙏🙏 ඇස් දෙකට කදුලු ආවා🙏🙏

  • @denethmadubashana7723
    @denethmadubashana7723 7 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devid-h6c
    @devid-h6c 7 หลายเดือนก่อน +2

    Thatha gatha budupiyananta mage namaskarya wewa!!!

  • @vinodtharusha7286
    @vinodtharusha7286 2 ปีที่แล้ว +8

    තෙරුවන් සරනින් සියලු රෝගීන් සුවපත් වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරනයි

    • @sryvontyt7636
      @sryvontyt7636 2 ปีที่แล้ว +1

      🙏🌼🌼🌼☸🌼🌼🌼🙏

  • @gayaniranathunga8675
    @gayaniranathunga8675 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු 🙏🙏🙏හිත සන්සුන්ව අහන් හිටියා අපෙ හාමුදුරුවනේ.තෙරුවන් සරණයි ඔබ වහන්සේට.🙏🙏🙏🙏

  • @kumaripadeepa1823
    @kumaripadeepa1823 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @InduWasala
    @InduWasala หลายเดือนก่อน

    පින් සිතුවිලි ම ඇතී වේවා..🙏

  • @nipunanuwan9400
    @nipunanuwan9400 ปีที่แล้ว +6

    අහම්බෙන් හමුඋනේ හරිම ලස්සන කටහඩක් 🥺භාවනාවක් වගේ හාමුදුරුවනේ ❣️දීර්ඝායු වේවා 🙏 ඔබ වහන්සේටත් ඔබවහන්සේ මෙලොවට දායාද කල දෙමව්පියන්හටත් ❣️🙏🥺

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 2 หลายเดือนก่อน

    Mage ama mani gauthama budu piyanan wahansata mage namaskaraya wawa mama kipa wathawakm ahuwa me kavi baba ahnna ahnna hithata maha sanasimak labanne sadu sadu sadu

  • @livinuthulmeth4396
    @livinuthulmeth4396 2 ปีที่แล้ว +17

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වානයම හිමිවේවා

  • @KumariKumari-jj8sf
    @KumariKumari-jj8sf 25 วันที่ผ่านมา

    බුදු සරණයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 6 หลายเดือนก่อน +1

    අභිමාණවත් ජාතියක්, අජරාමර දහමක් උරැම ණය නැති,භයනැති අප ලෝකෙට ණය සහ ගැතිවහල් ජාතියක් බවට පත්කර හමාරය.තෙරැවන් බලෙන් අධිටනින් නැගීසිටිමු නොසැලී❤🎉

  • @iamsriyani4663
    @iamsriyani4663 ปีที่แล้ว

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @NuwanPradeep-du6lv
    @NuwanPradeep-du6lv ปีที่แล้ว

    තෙරුවන් සරනයී අපේ හාමුදුරුවනේ ...!!! සාදු සාදු සාදු ....!!!❤️❤️❤️❤️

  • @lifewithlatha710
    @lifewithlatha710 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @TheBridge7
    @TheBridge7 2 ปีที่แล้ว +8

    🌼සාදූ සාදූ සාදූ🌼

  • @amandadevindihirimuthugoda2493
    @amandadevindihirimuthugoda2493 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏🙏💛.....නමස්කාර වේවා...🙏🙏 ගොඩක් ලස්සන කවි බණක්..💛🙏🙏

  • @amilaamila1865
    @amilaamila1865 2 ปีที่แล้ว +7

    නෙතට කදුලක් ආවෙ නැත්තම් අපි බෞද්ධ යො නෙමෙයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏මගේ සම්මා සම්බුදු බුරජාණන් වහන්සේට නමස්කාර වේවා... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ImashaPremasiri-cm1oe
    @ImashaPremasiri-cm1oe ปีที่แล้ว

    මෙම අසිරිමත් කවිපෙල ඇසීමේ පින් බලයෙන් මාගේ කුස තුල සිටින දරැවා නීරෝගී වේවා ....🙏🙏🙏

  • @priyanganipriyangani9301
    @priyanganipriyangani9301 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏

  • @niroshasamangika2146
    @niroshasamangika2146 ปีที่แล้ว

    හදවතට දැනෙන ලස්සන කවි බනක් බුදු සරනයි දෙවි පිහිහටයි

  • @chamikaperera6094
    @chamikaperera6094 ปีที่แล้ว

    හරිම ලස්සනයි හිතට මාර සහනයක් දැනෙනවා
    හැමෝටම බුදු සරණයි ❤❤