Gahaka Mal Pipila (ගහක මල් පිපිලා) | Falan Andrea | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Watch Full Episode : • Ma Nowana Mama (මා නො...
    Gahaka Mal Pipila (ගහක මල් පිපිලා) | Falan Andrea | Ma Nowana Mama | TV Derana
    Watch Ma Nowana Mama Programmes & More Updates / @manowanamama
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    🔗 Threads 👉🏼 www.threads.ne...
    #MNM #manowanamama #MaNowanaMama #singing #music #TVDerana #DeranaLK

ความคิดเห็น • 128

  • @jeankumarapathirana
    @jeankumarapathirana 4 หลายเดือนก่อน +25

    මේ ගීතය සති ගණනක් පුරා නැවත නැවත අහනවා. අහන්න අහන්න ආසයි. ෆැලන් ඔයා හරිම ලස්සනට ගයනවා. සංගීතයත් උපරිමයි. ❤ .

  • @saliyamalaarachchi4828
    @saliyamalaarachchi4828 4 หลายเดือนก่อน +13

    මේ සින්දුව හරිම ලස්සනට ගායනා කරනවා.
    ඒ වගේම සන්ගීත කන්ඩායමත් හරිම මිහිරි ලෙස වාදනය කරනවා.
    මෙහි ගායනය හා වාදනය හරිම විශිශ්ඨය්.❤

  • @13bandulaherath51
    @13bandulaherath51 5 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි falan⁣ ❤ කොයි.තරමි හැවිවත් ඇති වෙන්නෙ නැහැ
    Lovely voice beautiful 🌹🌹🌹

  • @vishan25
    @vishan25 4 หลายเดือนก่อน +10

    "හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය
    ඒ වගෙයි මනරම්
    පුදුමවෙයි නුඹ නම්." 💗 Excellent singing ..!! Beautiful voice...Falan...❤❤

  • @dinithikaumadi7044
    @dinithikaumadi7044 5 หลายเดือนก่อน +47

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැයි මා
    තවම නොදන්නෙමි
    නුඹට හිත බැඳි කාරනේ මම
    තවම සොයන්නෙමි
    කතරේ වැලි කැට හිරුට පෙම්බැඳ
    ඇතත් ලො දහමින්
    සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පනමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනහස ඒ වගෙයි මනරම්
    කරනු බැරි තහනම්
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    සඳට සදහට සෙනේ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම්
    නුඹට නොහැගෙන මගේ ප්රේමය
    ඒ වගෙයි මනරම්
    පුදුමවෙයි නුඹ නම්
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැඳුනේ කිමැයි මා
    තවම නොදන්නෙමි
    නුඹට හිත බැඳි කාරනේ මම
    තවම සොයන්නෙමි

  • @tkpraja7753
    @tkpraja7753 4 หลายเดือนก่อน +4

    මේ ගීතය සති ගණනක් පුරා නැවත නැවත අහනවා. අහන්න අහන්න ආසයි. ෆැලන් ඔයා හරිම ලස්සනට ගයනවා. සංගීතයත් උපරිමයි. .Great Congratulations/It seems it is better than the original with the female voice

  • @sanjeewak8261
    @sanjeewak8261 4 หลายเดือนก่อน +4

    උපරිම රස වින්දා thanks Falan 👍👍👍

  • @13bandulaherath51
    @13bandulaherath51 4 หลายเดือนก่อน +7

    උදෙ හවස හැමදාම හනවා
    Falan⁣ 🌷 lovely voice beautiful ❤

  • @DileepaWeerasekara
    @DileepaWeerasekara 4 หลายเดือนก่อน +13

    නයි අරින දෙරණ පච්චයි. ඇන්ඩ්රියා ඔයාගෙ දක්ෂතාවය නියමයි . Group එකත් 👌

  • @nadeeranallaperuma6379
    @nadeeranallaperuma6379 5 หลายเดือนก่อน +7

    ❤ නුඹට සිත් බැඳි කාරනේ මම තවම සොයන්නෙමී....
    නුඹ මට වාසනාවක් ෆැලන්...😊

  • @delrinewebster7021
    @delrinewebster7021 4 หลายเดือนก่อน +2

    Amazing singing Falan, keep it up, I am a fan of you dear. Wonderful voice, God bless you 🙏

  • @thihasthenulya8923
    @thihasthenulya8923 5 หลายเดือนก่อน +3

    නුබටත් සිත බැදුනා..... ෆැලන්......❣️

  • @nilmikumarasinghe3704
    @nilmikumarasinghe3704 หลายเดือนก่อน +2

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි
    නුඹට සිත බැදුනේ කිමැයි මා තවම නොදන්නෙමි
    නුඹට සිත බැඳි කාරනේ මම තවම සොයන්නෙමි
    කතරෙ වැලි කැට හිරුට පෙම්
    බැඳ ඇතත් ලෝ දහමෙන්
    සොඳුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණ මෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගේ මනරම්
    කරනු බැරි තහනම්
    ගහක මල් පිපිලා …
    සඳට සදහට සෙනේ පෑ මුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකද තරුවක්
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැ‍‍‍ඟෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුම වෙයි නුඹ නම්
    ගහක මල් පිපිලා …

  • @gangachulani1373
    @gangachulani1373 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි.. ❤❤❤ එයත් ලස්සනයි

  • @chanakagunawardena8775
    @chanakagunawardena8775 4 หลายเดือนก่อน +4

    excellent, very well sung by Falan

  • @athulasenaviratna1331
    @athulasenaviratna1331 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ෆැලන්

  • @Aravinda2roke
    @Aravinda2roke 4 หลายเดือนก่อน +2

    Yes. Its a beautifull song. And you'r very talented dear falan. I really ❤️ your weet voice... Keep in touch.!

  • @ManilkaSooriya
    @ManilkaSooriya 5 หลายเดือนก่อน +4

    ❤️😍 ආදරෙයි

  • @anuradhakrishanthi7537
    @anuradhakrishanthi7537 2 หลายเดือนก่อน

    මම ඔයාට වගේම ඔයාගේ කටහඩටත් ගොඩක් ආදරෙයි.

  • @NelsanGunarathna
    @NelsanGunarathna 14 วันที่ผ่านมา

    ❤❤❤❤❤kiparak ahuwath mata madi...atharamma lassanai

  • @samudithakuruppu9974
    @samudithakuruppu9974 4 หลายเดือนก่อน +1

    නියමයි ෆැලන් ❤️

  • @FionaJayathilake
    @FionaJayathilake 3 วันที่ผ่านมา

    Harima lassanai. ❤

  • @sumudujayawick
    @sumudujayawick 5 หลายเดือนก่อน

    ලස්සන සිංදු වක් ම්හිරි ගායනයක්, How well she sang this song ,amazing talent Felan Andria.🎉

  • @champasenavirathne2536
    @champasenavirathne2536 5 หลายเดือนก่อน +7

    නුඹට සිත බැඳි කාරනේ මම තවමසොයන්නෙමි

  • @NilanthiBoteju
    @NilanthiBoteju 28 วันที่ผ่านมา

    I watched this program till the end falan.mind blowing performance ❤❤❤❤ sky is the limit for u duwa❤❤

  • @muzeenasaldin4042
    @muzeenasaldin4042 4 หลายเดือนก่อน

    Wow Andrea it's so beautiful I love it. All the best hope to hear more beautiful songs from you. ❤

  • @radeeshdeshan
    @radeeshdeshan 4 หลายเดือนก่อน +1

    Superb Falan ❤❤❤ keep it up.

  • @sumudusumudusumudu6476
    @sumudusumudusumudu6476 3 หลายเดือนก่อน

    Man neliyangen aasama charethayak umaali nangi oyata,😍😍😍😍😍😍😍

  • @bandulafdo6431
    @bandulafdo6431 4 วันที่ผ่านมา

    I like this band soft music

  • @wasanajayaratna4538
    @wasanajayaratna4538 3 หลายเดือนก่อน

    ❤❤❤හරිම ලස්සනයි පුතේ ❤❤❤

  • @thusharawanniachchi4949
    @thusharawanniachchi4949 5 หลายเดือนก่อน +1

    Clear voice..amazing.
    .❤❤❤❤❤❤❤❤

  • @metthalonly5064
    @metthalonly5064 5 หลายเดือนก่อน

    Love you so much Falen. Go ahead....

  • @mandapayasl784
    @mandapayasl784 2 หลายเดือนก่อน

    Best music ....love that❤❤❤❤

  • @FionaJayathilake
    @FionaJayathilake 2 หลายเดือนก่อน

    Harima lassanai Falan.
    Band ekath godak hodai..mama 100 parak ahuwa

  • @ruzzputin
    @ruzzputin หลายเดือนก่อน

    Love you Falan!

  • @cyrilwije1585
    @cyrilwije1585 5 หลายเดือนก่อน

    Beautiful song by Falen ‘Sada thaniyama’
    Enormously well sung song!
    Excellent singing with feelings

  • @arthurmall4688
    @arthurmall4688 3 หลายเดือนก่อน

    I listened to this song more than the original. Amazing.

  • @vinodini576
    @vinodini576 4 หลายเดือนก่อน

    Beautiful song...you sang beautifully .💜️

  • @MihiranDadigama
    @MihiranDadigama 5 หลายเดือนก่อน

    Falan my favorite 😍😍😍

  • @donal6830
    @donal6830 4 หลายเดือนก่อน

    සුපිරි 🎉😊

  • @JanithakumaraAgampodi
    @JanithakumaraAgampodi 5 หลายเดือนก่อน +1

    Wooooow amazing voice ❤

  • @1965abc
    @1965abc 16 วันที่ผ่านมา

    Excellent

  • @midniteslitherio1588
    @midniteslitherio1588 4 หลายเดือนก่อน

    Me band eka godak hodai ❤

  • @moon.1111.
    @moon.1111. 5 หลายเดือนก่อน +1

    Beautiful voice akka 😘❤

  • @navodaharischandra6955
    @navodaharischandra6955 3 หลายเดือนก่อน

    Love your singing

  • @tharakasumathipala4808
    @tharakasumathipala4808 4 หลายเดือนก่อน

    Very beautiful ❤ love your voice ❤️

  • @Thusithe
    @Thusithe 4 หลายเดือนก่อน

    This is fantastic version

  • @arthurmall4688
    @arthurmall4688 3 หลายเดือนก่อน

    Beautiful.

  • @Clonagaming585
    @Clonagaming585 5 หลายเดือนก่อน +1

    Parana sindu wala raha😍😊

  • @shiranijayasekara2969
    @shiranijayasekara2969 5 หลายเดือนก่อน

    Wow ,No Words To Say

  • @chamarasandaruwan4612
    @chamarasandaruwan4612 2 หลายเดือนก่อน

    Perfect ❤❤

  • @chinthakaberugoda9608
    @chinthakaberugoda9608 4 หลายเดือนก่อน

    💐 beautiful ....
    Digital variations ..... 👍... amazing ...

  • @upalisenadheera5295
    @upalisenadheera5295 หลายเดือนก่อน

    Brilliant ❤❤

  • @lakshmihewa6314
    @lakshmihewa6314 5 หลายเดือนก่อน +2

  • @yukshanishanka6514
    @yukshanishanka6514 4 หลายเดือนก่อน

    Lassanai 💪

  • @ramanibandara4284
    @ramanibandara4284 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sunimaljanaka2586
    @sunimaljanaka2586 3 หลายเดือนก่อน

    Brand aka super

  • @emashidikkumbura546
    @emashidikkumbura546 4 หลายเดือนก่อน

    Aww ❤

  • @ayeshaperera9620
    @ayeshaperera9620 3 หลายเดือนก่อน

    වාවි පැලන් නියමයි❤

  • @dhammikapriyanthi8709
    @dhammikapriyanthi8709 4 หลายเดือนก่อน +1

    Falan hamadama taruwak

  • @liyanaarachchigesarathjaya9874
    @liyanaarachchigesarathjaya9874 หลายเดือนก่อน

    Very nice

  • @athulaweerasooriya5701
    @athulaweerasooriya5701 หลายเดือนก่อน

    Eththatama Lassanai. Me kauda please?

  • @gangachulani1373
    @gangachulani1373 5 หลายเดือนก่อน

    ❤❤❤wow

  • @davidmangalasinghe4002
    @davidmangalasinghe4002 3 หลายเดือนก่อน

    Bohoma hoda bank ekak 👍

  • @sanjanar221
    @sanjanar221 5 หลายเดือนก่อน

    නුඹට සිත් බැඳි කාරනේ මම තවම සොයන්නෙමී....!

  • @palithacolombamudalige3760
    @palithacolombamudalige3760 3 หลายเดือนก่อน

    Falan,time has come to present your own songs with new rhythm

    • @JaneDoe-te3uw
      @JaneDoe-te3uw 3 หลายเดือนก่อน

      People come on this program and sing other people’s songs. Didn’t you know that? That’s the meaning of ‘ ma novena ma’

  • @kasunperera981
    @kasunperera981 5 หลายเดือนก่อน

    ❤❤❤ bawanawak ...use 🎧...

  • @pamodlakshitha7979
    @pamodlakshitha7979 5 หลายเดือนก่อน +1

    I'd like

  • @roshanperera9050
    @roshanperera9050 5 หลายเดือนก่อน

    ජීවිතය මීට වැඩිය වේගවත්

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 3 หลายเดือนก่อน

    Band is ok😊

  • @champikahemasooriya3308
    @champikahemasooriya3308 3 หลายเดือนก่อน +1

    නැවත නැවත අහන පුදුම සිංදුවක්...

  • @lankabatugahagelankabatuga7034
    @lankabatugahagelankabatuga7034 5 หลายเดือนก่อน +1

    nubata sitha badunae kimai ma soyannaemi nubata sitha badi karanae ma thama soyannaemi

  • @AndrasGraant
    @AndrasGraant 3 หลายเดือนก่อน

    මේ ගීතයේ මුල් ගායනය කව්ද ?

  • @lesleythamel9751
    @lesleythamel9751 2 หลายเดือนก่อน

    DONT GET ANGRY ...SARANI BETTER THAN YOU...GOD BLESS YOU ..

  • @jayanthawickramasinghe1877
    @jayanthawickramasinghe1877 5 หลายเดือนก่อน +52

    අනේ කවුරුවත් තරහ වෙන්නෙපා. මේ බෑන්ඩ් එක මේකට හරියන්නෙ නෑ...නාද වගෙ එකක් තමයි යන්නෙ....please change it

    • @kumudunisenevirathne8167
      @kumudunisenevirathne8167 5 หลายเดือนก่อน +4

      True

    • @chamarakavinda7293
      @chamarakavinda7293 5 หลายเดือนก่อน +1

      Yes

    • @dinethdesilva3994
      @dinethdesilva3994 4 หลายเดือนก่อน +1

      A kale songs vinasa karanna apa pls

    • @kaumalieadikaram5650
      @kaumalieadikaram5650 4 หลายเดือนก่อน +1

      Yes

    • @rushenfernando9785
      @rushenfernando9785 4 หลายเดือนก่อน +23

      What is the worng with this band chord work and playing parts everything they palyed correctly I do not understand what wrong with this band 🤔🤔🤔

  • @achalaweerakoon4251
    @achalaweerakoon4251 4 หลายเดือนก่อน +4

    Band එක හොදයි ගායනයට ඉඩ දෙනව වාද්‍ය භාන්ඩ වල ශබ්දය ට ම මුල් තැන දෙන්නේ නැ. Calm and ordinary

  • @Pernishishala
    @Pernishishala 4 หลายเดือนก่อน

    🤍

  • @hasithasampath7689
    @hasithasampath7689 5 หลายเดือนก่อน

    Loku seen neda hamadama rahata gayanawa

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 4 หลายเดือนก่อน

    මේ බෑන්ඩ් එක ගොඩක් හොදයි 🎉

  • @dinendrisachintha
    @dinendrisachintha 4 หลายเดือนก่อน

    Matanam lassana ne voice eka me song ekata.sory.

  • @tstation6856
    @tstation6856 4 หลายเดือนก่อน

    Band eka aul wageda man danne neee… 🙁

  • @hiranperera1232
    @hiranperera1232 4 หลายเดือนก่อน +1

    Falan
    This song does not fit for your voice.
    Frankly it is not nice. Your pitching is not perfect.😢

  • @lakshmihewa6314
    @lakshmihewa6314 5 หลายเดือนก่อน +1

    Excellent

  • @shansenanayake4616
    @shansenanayake4616 27 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 5 หลายเดือนก่อน +1

  • @shelinakinithi1826
    @shelinakinithi1826 5 หลายเดือนก่อน

    🩵

  • @ranjithbudagoda7520
    @ranjithbudagoda7520 3 หลายเดือนก่อน

    Excellent

  • @aishusachiaishu3838
    @aishusachiaishu3838 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @malithsankalana
    @malithsankalana 5 หลายเดือนก่อน +1

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @sachi-1999_
    @sachi-1999_ 4 หลายเดือนก่อน

  • @maheshpremarathna9471
    @maheshpremarathna9471 4 หลายเดือนก่อน

  • @nishanthapathiranage2171
    @nishanthapathiranage2171 5 หลายเดือนก่อน