Nil Nuwan Pegena (නිල් නුවන් පෙඟෙන) | Falan Andrea | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 94

  • @sanathdasanayaka3219
    @sanathdasanayaka3219 3 หลายเดือนก่อน +32

    සමහර වෙලාවට ගායකයා කියනවට වඩා වෙන කෙනෙක් කියද්දි ඒකෙ අමුතුම රහක් තියෙනවා.ලස්සනට කියනවා

  • @NalinNiroshan
    @NalinNiroshan 11 วันที่ผ่านมา +2

    මෙ සින්දුවට මාව ඇබ්බැහි වුන,හරිම ලස්සන ගායනයක්❤

  • @ramyajayasekara-rammi-rj8208
    @ramyajayasekara-rammi-rj8208 2 หลายเดือนก่อน +7

    වෙනම රහක්....කොයිතරම් ඇහුවත් එපාවෙන්නැ...💜️

  • @surangaLakmal-e9d
    @surangaLakmal-e9d 3 หลายเดือนก่อน +7

    ආසම ගීතයක් ,වෙනස් රසයකින් ....❤❤❤❤

  • @chandanikaluarachchi9437
    @chandanikaluarachchi9437 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි ..කටහඩ,හැගීම් නිරූපනය ඉස්තරම් ..හරිම ලස්සන කෙනෙක්🥰🥰🥰🥰

  • @pushpakumarasubasinghe6548
    @pushpakumarasubasinghe6548 5 หลายเดือนก่อน +25

    ෆැලන්ගෙ හඬින් මේ ගීතය වෙනමම රසයක් ❤❤❤

  • @ShanikaWijesinghe-zv4fk
    @ShanikaWijesinghe-zv4fk 2 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි වෙනස් රසයක් Falan ❤ Love u

  • @chamaniweerasinghe7372
    @chamaniweerasinghe7372 6 หลายเดือนก่อน +13

    තව කෙනෙක් වෙන්නෙ නැතුව එයාගේ හඬින් ගැයුවා. හරිම ලස්සනයි

  • @piyaldesilvadevanarayana5891
    @piyaldesilvadevanarayana5891 2 หลายเดือนก่อน +1

    මෙහි වැදගත්කම නම් සියලුම පව්කාරයින් ඉදිරිපිට මේ ගීතය ගායනා කිරීමයි. ❤තොපි නොවේද පව් කාරයිනි .වැදගත් ම කොටස 😊

  • @LakmaliKodithuwakku
    @LakmaliKodithuwakku 2 หลายเดือนก่อน +2

    හරිම lassanai falan .congratulation❤️

  • @Karasinghe
    @Karasinghe 10 วันที่ผ่านมา

    හරිම මිහිරි ෆැලන් ඔයාගේ ගායනය

  • @chanushadinushama5039
    @chanushadinushama5039 3 หลายเดือนก่อน +3

    Woow.
    හරීම මිහිරියි..

  • @gayachampika-bp8ve
    @gayachampika-bp8ve 2 หลายเดือนก่อน +1

    ❤ මෙින්න බලාගනිල්ලා සිංදු කියන හැටි ❤❤❤❤

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සන යි .

  • @somaperera5575
    @somaperera5575 3 หลายเดือนก่อน +4

    කඩා වැට්ටුව රටේ වෙනසක් දකින්නට වෙර දරණ මගේ ආදරණීය දූ පුතුනේ ඔබ සෑමට මගේ ප්‍රනාමය

    • @Supunwalisinghe
      @Supunwalisinghe 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @anushawijesekara7733
    @anushawijesekara7733 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @staytunewithanu809
    @staytunewithanu809 หลายเดือนก่อน

    නාමල් අය්යා ඔයාට පුලුවන් නම් මේ සින්දුව ගිටාර් එක විතරක් ප්ලේ කරලා සින්ග් කරල වීඩියෝ 1ක් දානවද ප්ලීස්. අපේ කාලේ සංගීත ලෝකයේ වීරයා අදටත් හෙටටත් මේ සින්දු තාරුණ්‍යට වෙනසක් නැතිව කතාකරාවි. ලස්සනම ලස්සනයි 🙏

  • @pramodhrathnasekara5985
    @pramodhrathnasekara5985 11 วันที่ผ่านมา

    thank you for singing this song falan !

  • @gangulGeesara-mq4kk
    @gangulGeesara-mq4kk 5 หลายเดือนก่อน +4

    මම ආසම ගීතයක්

  • @ErandiMusic
    @ErandiMusic 6 หลายเดือนก่อน +2

    E voice ekata denna upama nethi tharam.🔥 Adareii 🥺❤️

  • @jayanifernando3059
    @jayanifernando3059 6 หลายเดือนก่อน +2

    Mama inne italiye padinchi wrla loku kaalayak .hamadaama maga arinne mathiwa balana program ekak.idala hitala msg ekak daanne.mama rakiyawara yana gaman train eke yanakota phone eken meka balanawa.kanthawan awith gaayanaya kala program walin asa hithili balapu Nathasha perera ge gayanen pasu hithata thadinma danuni gaayanaya falan andreage .obata sthuthi.suba pathum.digatama obalath samaga rademi❤

  • @manjulaperera184
    @manjulaperera184 3 หลายเดือนก่อน

    Harima lassanayi puthe.harima asawen hitiye oyage sinduwak ahanna.budu saranayi puthe .

  • @mkumm997
    @mkumm997 6 หลายเดือนก่อน +2

    Harima ලස්සනයි

  • @KandagedonNimalananda
    @KandagedonNimalananda หลายเดือนก่อน

    Beautiful very close to heart. ❤❤❤❤❤❤

  • @boysonwheelsnz
    @boysonwheelsnz 11 วันที่ผ่านมา

    Just Wow❤that taste is 🎶

  • @AyeleFikereselassie
    @AyeleFikereselassie 3 หลายเดือนก่อน

    Beautiful Song's...
    We need Our Legends need to made their live shows to bring forward back live their Song's back to us....

  • @oshiperera4282
    @oshiperera4282 5 หลายเดือนก่อน

    හරි ලස්සනයි .

  • @harshanieharischandra1498
    @harshanieharischandra1498 5 หลายเดือนก่อน

    Wow,super voice and great selection of songs.😍

  • @Nishanthaja78
    @Nishanthaja78 12 วันที่ผ่านมา

    Original ekata passe ahapu hondama eka ❤

  • @NewlyTeach-sb3rl
    @NewlyTeach-sb3rl 2 หลายเดือนก่อน

    අගනා නිර්මාණයක්🎉

  • @ThilinaDhananjaya-nc7kg
    @ThilinaDhananjaya-nc7kg 3 หลายเดือนก่อน +3

    Falenuth lassani sinduwath lassani ❤

  • @PushpaJayatunga
    @PushpaJayatunga 6 หลายเดือนก่อน +2

    Lovely, This is The Voice ❤

  • @MAKOLA61
    @MAKOLA61 2 หลายเดือนก่อน

    What a beautiful singer

  • @willarddealwis6169
    @willarddealwis6169 6 หลายเดือนก่อน +4

    A divine voice

  • @nilukalu
    @nilukalu 6 หลายเดือนก่อน +5

    It was fabulous .. Selected variety of songs which we were enjoyed ..Real Star and so proud of you Falan!! Many Blessings to go forward and shine!!! This group play Music nicely but see the expression of the Lead Guitarist.. So serious and not happy at all!! Any Reason to be like that???? The group should enjoy Music thoroughly while playing..!!!

  • @JeewanieKulatunge
    @JeewanieKulatunge 6 หลายเดือนก่อน

    Excellent singing and performance

  • @gayanikariyawasam4514
    @gayanikariyawasam4514 3 หลายเดือนก่อน

    Very nice putha, keep it up

  • @DeepikaBandaranayake
    @DeepikaBandaranayake หลายเดือนก่อน

    Very nice....❤❤

  • @sharadushyanthie8875
    @sharadushyanthie8875 2 หลายเดือนก่อน

    Wow beautiful 😘😘👍

  • @lakshilafernando4260
    @lakshilafernando4260 6 หลายเดือนก่อน +1

    Beautiful voice 💐

  • @nissankanissanka2788
    @nissankanissanka2788 2 หลายเดือนก่อน

    Excellent sister

  • @blackwaterliberty785
    @blackwaterliberty785 2 หลายเดือนก่อน

    My most beloved song ever ..

  • @melanmadhuranga1517
    @melanmadhuranga1517 4 หลายเดือนก่อน

    Amazing voice..

  • @nimalanthony4232
    @nimalanthony4232 6 หลายเดือนก่อน +2

    Best selection

  • @indikathumbowila2511
    @indikathumbowila2511 6 หลายเดือนก่อน

    superb backing gayantha

  • @dmchandra-rx5mv
    @dmchandra-rx5mv 2 หลายเดือนก่อน

    Jaya neyathae, mali mawata koteyak, 🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💘💘💘💘💘👑️🖐️🖐️🖐️🖐️🖐️

  • @ruzzputin
    @ruzzputin 3 หลายเดือนก่อน

    Perfect!

  • @manojgamage9216
    @manojgamage9216 2 หลายเดือนก่อน

    Superb 👍

  • @ranmalisilva9096
    @ranmalisilva9096 6 หลายเดือนก่อน +2

    Excellent

  • @sumudujayawick
    @sumudujayawick 6 หลายเดือนก่อน +1

    Wow,beautiful

  • @chandanachandrasoma6032
    @chandanachandrasoma6032 6 หลายเดือนก่อน +1

    you are grede nice ❤😍👍

  • @priyanganisujeeva9495
    @priyanganisujeeva9495 3 หลายเดือนก่อน

    Ani .hare lassani budu sarani

  • @AyeHema
    @AyeHema 5 หลายเดือนก่อน

    Super voice 👌

  • @tnt7375
    @tnt7375 6 หลายเดือนก่อน +3

    Mey geethaya nam tharamak 'out' Falan. Kamak nehe anik geetha siyalla istharam lesa gaayanaa kalaa. Thanks.

  • @tharindusamarasekara7613
    @tharindusamarasekara7613 2 หลายเดือนก่อน

    Woow

  • @malkanthidesilva4737
    @malkanthidesilva4737 6 หลายเดือนก่อน

    Sha matu lassanata gayana karanawa ❤

  • @vimukthikumara1419
    @vimukthikumara1419 6 หลายเดือนก่อน

    Beautiful ❤

  • @rateitsinhala
    @rateitsinhala 3 หลายเดือนก่อน

    me sinduwa original ekata wada hithata danenawa😃🥰

  • @waasfrank
    @waasfrank 5 หลายเดือนก่อน

    Very clear

  • @knsilva5503
    @knsilva5503 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤ nice

  • @SamanthaSamantha-f4k
    @SamanthaSamantha-f4k 5 หลายเดือนก่อน

    Wow❤

  • @hasithasampath7689
    @hasithasampath7689 5 หลายเดือนก่อน

    Rasay💐❤❤

  • @ManilkaSooriya
    @ManilkaSooriya 6 หลายเดือนก่อน +1

    ❤️❤️😍😍😍

  • @champasenavirathne2536
    @champasenavirathne2536 6 หลายเดือนก่อน +2

    මගේ සිතත් ඔබ ලඟ නැවතිලා......................
    Lasanai lasanai..........

  • @sudarshaninanayakkats158
    @sudarshaninanayakkats158 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @thusharawanniachchi4949
    @thusharawanniachchi4949 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @RATHNASIRIDOMBAGAHAWATHTHA
    @RATHNASIRIDOMBAGAHAWATHTHA 6 หลายเดือนก่อน

    Parsi geeyata obea had a Goodall lassanai

  • @samneth24
    @samneth24 4 หลายเดือนก่อน

    ❤🧡💚💙💜

  • @samasenadeera120
    @samasenadeera120 6 หลายเดือนก่อน

    asai falan oya man asama sinduwak oya lassanata kiuwwa....

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 3 หลายเดือนก่อน

    වෙනම මිහිරක්...

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 4 หลายเดือนก่อน +1

    දුව නියමයි හැබැයි පෙම් බැනදත් කමක් නැහැ වික්‍රමගේට

    • @Supunwalisinghe
      @Supunwalisinghe 3 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @SurangaSuranga-xv4ns
    @SurangaSuranga-xv4ns 2 หลายเดือนก่อน

    RahAi gunai thama

  • @naradakelum9102
    @naradakelum9102 26 วันที่ผ่านมา

    SUPIRI...

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 หลายเดือนก่อน

    පුදුම තරම් ලස්සනයි

  • @asankaisthebest1
    @asankaisthebest1 3 หลายเดือนก่อน

    to be honest.. not feeling it as the original...

  • @hs____99
    @hs____99 6 หลายเดือนก่อน +1

    භාවය නෑ . රවීන් ගෙ cover එක තමයි මමනම් ඇහුවෙ රසටම

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 5 หลายเดือนก่อน +2

      Redd tmy

    • @vimukthikumara1419
      @vimukthikumara1419 5 หลายเดือนก่อน +2

      ඔයා හොයන භාවය නැතුව ඇති ... සුපිරි ගායනයක් ..
      රවීන්ගේ ගායනයේ නැති ප්‍රබෝධමත් බවක් මටනං දැනෙනවා

    • @SachinthaBalachandra
      @SachinthaBalachandra 4 หลายเดือนก่อน

      apita athi wenna bhavaya thibba. oyage speaker eka hari nathuwa athi

    • @Robinhood20063
      @Robinhood20063 4 หลายเดือนก่อน

      Nikn idahn ahenm. Gon comments danne nathuwa modaya

    • @rateitsinhala
      @rateitsinhala 3 หลายเดือนก่อน

      me song eka ahuwama kandulu ena size eke feeling ekak enne mata nm. Rawin ge eke baawa na meka tharam.eka ekkenata wenas ithin

  • @hkgsrimal765
    @hkgsrimal765 5 หลายเดือนก่อน

  • @jeevanilusena9426
    @jeevanilusena9426 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @thilinadananjaya5283
    @thilinadananjaya5283 6 หลายเดือนก่อน

    🖤

  • @shansenanayake4616
    @shansenanayake4616 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @KalumKaushalya
    @KalumKaushalya 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @GayaniDharmapriya
    @GayaniDharmapriya 2 หลายเดือนก่อน +1

  • @sureshvitharana5710
    @sureshvitharana5710 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nadikasilva790
    @nadikasilva790 3 หลายเดือนก่อน

  • @niroshaperera3405
    @niroshaperera3405 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @AnojaDissanayaka-j4s
    @AnojaDissanayaka-j4s 29 วันที่ผ่านมา