රාබු තෙම්පරාදුවක් රසට හදමු. How to make tempered radish. (Cooking Show Sri Lankan Chef)
ฝัง
- เผยแพร่เมื่อ 7 ม.ค. 2025
- Hosted by Chef Desha Paranavithana
Subtitles by Santhushya Dias Nanayakkara
Edited by Isira Perera
Radish tempered recipe Ingredents
Radish 1kg
onion 1
Garlic 4
Raw curry powder 1tabs
Turmeric 1tsp
Mustered seed 1rsp
Cinnamon stick
Curry leaf
Rampa
Green chilli
Chilli flakes
Frying oil
Please follow us on Facebook// / travelwithchefaus
Instagram// / travel_with_chef
I made this curry. Very tasty. Well explained. I added a little sugar and lemon juice ( my tomatoes were not sour enough) and it was really good. Thanks Chef for this recipe. I follow all your recipes.
❤😊
බොහොම වටිනවා චෙෆ් . බොහොම ස්තුතියි ඔබතුමාට මෙවැනි වටිනා වීඩියෝ ලබා දෙනවට.👌
අපෙ ගෙදර අකමැති දෙයක් හරි ආසා හිතුනා මේ විදියට හදලා රස බලන්න ස්තූතියි ඔබතුමාට
( කියන්න වචන එන්නේ නැහැ, ගොඩක් රසයි බත්එක්ක කන්න පුලුවන් චිප් ගෙන් මම ආප්ප හදන හැටි ඉගෙන ගත්තා., දැන් රාබු හදන ව්දියඉගෙන ගත්ත?! ගොඩක් ස්තුතියි:
තෙරුවණ් සරණයි ගොඩක් ස්තුතියි ඔබතුමාට කියල දුන්නට රාබු තෙල් දාන විදිහ කියල දුන්නට
ඇත්තටම රසවත් කැමක් රාස වගේම ගුනයි ඉස්තුතියි ඔබ තුමන්ට මෙ වගේ රසවත් කැම හදන්න අපිව දැන්වත් කරනවට🙏💐♥🙏
දෙපාරක් බැලුව.රසට හැදුව.ස්තුති ඔබ තුමාට.❤️
Kanna akamathi Kamak unath chef hadana widiyata kanna asai super good luck Chef ge talent eka 💖💖💖💖
Thanks a lot I have followed some of your recipes delicious.
ගොඩක් ස්තුතියි .මමත් හදල බලන්නම්..
Thank you so much chef
Super! I'm trying today. Thanks
Thanks God bless you ❤️
Brother thank you so much 🙏God bless you. Regards from germany 🇩🇪
ගොඩාක් රස පාටයි ...❤
👍🤝🙏🙏🙏🙏😍 thank you somuh Chef bonjour
මන් ඊයේ හැදුව මාරම රසඉ
ගොඩක් ස්තුතියිවැඩ සටහන් ගෙන එනවාට 💕💕
Like very taste .thank you
Thanks Budusarani, 🌹🌹🌹🌹🌹
Hamm hugak dawasakin Mageth rabualayak teyenwa, uyanna ona.eten thank's budusarnai 🌹.
My husband’s favorite ! Thanks for sharing.
Your recipes are the best & easiest to make. So thank u Chef .👍👍
My pleasure 😊
Bitter gout curry: I learned : No sugar. Small pieces & tomatoes 👍👍👍 thank u Chef
Great 👍
ස්තුති chef 🙏🤑
බොහොම ස්තුතියි chef... තෙරුවන් සරණයි.
Made it
Mama Dan inne canadawe.Mama red rabu may widiyata haduwa kola samaga.rasai
I like this.thank you chef👍
මගේ මහත්තයාගේ ආසම කැම 🌹thanx
Best experience ..
Best recipes ..
you are a genius & Master of the work.
absolutely amazing person !
Thanks sir. have nice weekend & take care too.
Thank you
Llm oh 11
බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Thank you chef
හරිම රසට ආවා
I like this curry.Thank you chef.
Mama okata keli miris daanakota eggs 2 k vithara kadala halala kalawam karanawa chef
නියමයි රාබු වැන්ජනය
ගොඩක් හොදයි මම දැන් හදනව ඔය විදියට 💞💞💞💞💞💞💞
Merci chef.
ගොඩාක් වටිනවා ♥️ ස්තූතියි
සුපිරි වැඩ්ඩෙක් වෙලා
අම්මෝ ලස්සන.... රට ❤👍
I really like your recipes Chef.
Thank you so much chef 👍
Made it
Woooooow soo good 👍👌
Thank u Chef
රාඹු ගෙනල්ලා තියෙනවා මේ විදිහටම හදනවා නමුත් මට rampa විතරයි අඩු ඔබතුමාට ගොඩක් ස්තුතියි මම priyanti කුවෙට් වලින් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි
Thank you priyanthi 👍
Thank you sir
Nice recipe 👌
One of my favorite vegetables 😋 Chef, could you please post Rabu curry with Rabu kola? Greetings from the USA 🇱🇰
චෙෆ් ඔබතුමා ගේ recipes බලාගන ගෙදර උයන්නේ හරිම රසයි
Thank you
super chef 😍😍😍
Thanks
Video akata kalin kalin kalaya kamathi Naha.
niyamai
Thanks ❤
Pol kiri ekathu karata tikak kamak nydda
I like this curry , thank you chef , take care,
P⁰p⁰
මන් හෙට හදනවා
Thanks sir
Putha bohoma hothai rasavath elavalu aharayak api elavalu aharaya anubavakaraney putha rathran putha thava thavth thiunu ve reykeyava Dana Danya vahana Sampath ishvarya veyaparaya thiunu ve aarogyamathva santhoshayen deerga aaushayen Inna mama aaservatha karami putha
බොහොම ස්තූතියි
Delicious
Thank you so much
Ryis akak hadana widiy Kayla danna ekmanin
Good luck 👍
Lunu vathuren hodanne nadda
Today I prepared this. Tasty. The tips you given are useful. Tanks Desa. If possible in future pls give a recei for brinjal curry (egg plant). Tx. 🙏🏼🙏🏼🙏🏼
Thank yoy
Lasagna hadanna kiyala dennako chef
මම කැමති ම chefs කෙනෙක් අනෙ හැමදාම අපෙ එකක ඉන්න
විඩියො එක upload karala aurudu 2 passe balala adha thama rasa rabu haduwe
Mamathi haduwa ada 👌
Hi chef could you please teach us how to make the mustard cream paste for sandwiches. Thank you 😊
Good
Thank you so much💕 🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖❤❤❤
Honda diyke danvko chef Kennedy black weda kranne ntiva
නියමයි අදත්. මහසිය අගයනවා
මොන වැඩේ තිබුනත් දාපු ගමන් බලනව 😌
Thank you 👍
❤ආදරෙයි මේ පාට මලා සියලු දෙයටම. දීර්ගායු ලැබේවා පුත!!!❤🌹
Thank you
Thankyou .නෝකෝල් හදන හැටිත් පෙන්නන .
ජයවේවා ❤
අලුත් ඒවා දාන්න
👍👍👍💐
Ela❤❤❤❤❤❤
👍❤️
රාබු සම්බෝල ගැන කියවුනා.
කැමතියි ඒ ගැනත් දැනගන්න.
Mekanam hadannama වෙනවා .
Thanks for sharing අයියා ❤
Hi sir where have u been ?? It’s been a long long time
👍👍👍
❤️❤️❤️❤️❤️
👍
Thankyou 😀
❤️❤️
Chef කොහෙද
👍👍👍👍👍❤️🌹
බටු තෙල්දාලා ඔනේ
Like එකක් දාලමයි බලන්න ගත්තෙ❤👍
😋
මෙි මම ඉන්න රටෙ රමිපෙ කරපිංචා නැ Chef 😭😭😭😭😭😭😭
Miga rusi
👍😋😋😋😋😋😋🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Thank you chef