ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි...💞💞 ගොයම කහවීම් ගැන සවිස්තර video එකක් දාන්නකෝ... කොල අගිස් නිස්කාරනේ වියලෙනවා.. ගොයම පීදිල ඉක්මනින් කොල වේගෙන් පිදුරු පාටට හැරෙනවා...හැමදාම අස්වනු අඩුයි... පිළියමක් කියන්නකෝ...🤔💥💞💞
Boonchiwele bathre kaveema beth kiyanteko
Photo සමග විස්තර kalanam හොඳයි
Niyamai hoda pahadili kirimak niyamaiiiiiiiiiiii
හොඳ Video එකක්..🙏 Micro V දින කීයකට කලින්ද ගහන්න ඕන, කී පාරක් ගහන්න ඕනද?
TNZ malli
පොල් ගහකට ගොබෙට දාන්න තෙලක් නැද්ද ගහමරන්න
දිලීර වලට හා පැලමැක්කාට එක පාර කෙමිකල් යොදන්න පුලුවන්ද? වෙන් වෙන්ව යොදන්න ඕනද
එපා දෙක වෙන වෙනම ගහන්න..
පැල මැක්කාට හොදම කෙමිකල් වර්ග මොනවද.. අනේ කියන්න.
ගොයම් පඳුරු ගහන්න hoda පොහොරක් කියන්න puluwanda
2:45 2:45 2:45
මිරිස් වලටත් මේ ලෙඩේම නේද තියෙන්නේ.මල් තියෙන අවස්ථාවේ පොලිකර්ගැසුවාට කමක් නැද්ද
ලෙඩේ වෙනස්, රෝග ලක්ශණ මලකඩ වගේ එන එකනේ මිරිස් වලට වෙන්නේ
ලෙඩේට අදාල කෘමිනාශකය කෙලින්ම කිවනම් මොකුත් නොදන්න Ai ලා.. හම්බෙන්න යන්නෑ මහත්තයෝ....😅
වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවනම් ඔහොම කියන්නෙත් නෑ මහත්තයෝ. අනික මන් Ai කෙනෙක් නෙමේ
Goyama rathu wenne Ai wathura kaduwoth miyo kanawa
දින කීයක් ගත උන ගොයමක්ද?
Dina40
මිරිස්වලට පොලිකර් හොඳයිද මහත්තයෝ