විශ්ව නීති 12 | ජීවිතය යනු හේතුවක ඵලයක් | The law of cause and effect | Universal laws | LOA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • This video is about විශ්ව නීති 12 | ජීවිතය යනු හේතුවක ඵලයක් | The law of cause and effect | Universal laws
    This video includes -
    We have explained simply about the law of cause and effect. If you want to manifest anything without struggling, you need to know about this law.
    ආකර්ෂණ නීතියෙන් සාර්ථකව වැඩ ගන්න නම්, මෙම නීතිය වැඩ කරන ආකාරය ගැන ඔබට සරල හෝ දැනුමක් තිබිය යුතුයි. ඒ අවශ්‍යතාවය මේ video ව මගින් සපුරාගත හැකිය.
    ======================================
    ➡️ Links to our channel playlists 👇
    ✅ Motivational and inspirational videos in sinhala
    • Motivational and inspi...
    ✅ Mindfulness in plain sinhala | සතිමත් වීම
    • Mindfulness in plan si...
    ✅ Short life lessons
    • Short life lessons
    ✅ Evolution of human consciousness | මානව මනසේ පරිණාමය
    • Evolution of human con...
    ✅ Letting go | අතහැරීම
    • Letting go | අතහැරීම
    ✅ Relationships[LOVE] | සබඳතා
    • Relationships[LOVE] | ...
    ✅ Zen stories | සෙන් කතා
    • Zen stories | සෙන් කතා
    ✅ සරල දේශණා
    • Short dhamma talks - ස...
    ✅ Mind awakening | අධ්‍යාත්මික අවදිවීම
    • Mind awakening | අධ්‍ය...
    ✅ Self love
    • Self-love
    ✅ jathaka katha | ජාතක කතා
    • Jathaka katha | ජාතක කතා
    ✅ Q & A
    • Q & A
    ✅ Motivational quotes
    • Motivational quotes
    ✅ From nature to inspire
    • From nature to inspire
    ✅ Meditation | භාවනාව
    • Meditation | භාවනාව
    ✅ AMA show | Ask meniyo anything
    • AMA show | Ask Meniyo ...
    ✅ Food For The HEART ( සිතට ආහාර )
    • Food for the heart (සි...
    ✅ සරල දේශණා - කරණීයමෙත්ත සූත්‍රය
    • සරල දේශණා- කරණීයමෙත්ත ...
    ✅ Health and spirituality | සෞඛ්‍ය සහ අධ්‍යාත්මය
    • Health and spiritualit...
    ✅ සාකච්ජා | Conversations
    • සාකච්ජා | conversations
    ✅ සතිපට්ඨාන සූත්‍රය | සතියේ ආනිසංස | satipatthana deshana
    • සතිපට්ඨාන සූත්‍රය | සත...
    ✅ Guided Meditation
    • Guided meditation
    ✅️ Law of attraction and Buddhism
    • Law of attraction and ...
    =======================================
    ⭕ TH-cam channel-
    / @alokaalighttolife
    ⭕️ www.archive.org -
    Link to download all 125 mp3 audio files
    archive.org/co...
    ⭕️ Link to Play audio files directly from phone/PC
    archive.org/do...
    ( there are 3 files in same name, click the ones on top that show ".mp3", not the ".png" file)
    ⭕️contact us on email-
    alokamaniyo10@gmail.com
    =======================================
    ☸️ If you like the content of this video, feel free to SUBSCRIBE to our channel for more.
    ☸️ SHARE this video with someone else who needs to hear this message.
    ☸️ Leave a COMMENT below with your biggest takeaway from this video.
    ☸️ If you like the content of this video plz THUMBS UP 👍
    නැරඹූ, subscribe , share , like, comment කළ ඔබට ස්තූතියි 🌻🌻🌻
    Thanks for watching 😊
    #විශ්වනීති #විශ්වීයනීති #universallaw #causeandeffect #thelawofcauseandeffect #12universallaws

ความคิดเห็น • 101

  • @alokaalighttolife
    @alokaalighttolife  29 วันที่ผ่านมา +15

    ඔබට දැනගැනීමට අවශ්‍ය සියලුම කාරණා description එකේ ඇති ඊමේල් ලිපිනයට යොමුකරන්න.
    Comment හරහා භාවනා උපදෙස් බලාපොරොත්තු වෙන්න එපා. _____________________________________________
    එක video එකක් තුල සියල්ලම අඩංගු නැත. එබැවින් ඔබට යමක් දැනගැනීමට අවශ්‍ය නම් කරුණාකර channel playlist එකට ගිහින් බලන්න.
    _____________________________________________
    දේශණා වල mp3 Tracks වලට සවන් දිය හැකි website link එකක් Description එකේ තියෙනවා.

  • @theshaniwarusavitharana7792
    @theshaniwarusavitharana7792 29 วันที่ผ่านมา +16

    අපි කරපු පෙර පිනකටයි මෙහෙණින් වහන්ස, ඔබතුමියගේ දේශනා අපිට අහන්න ලැබුනේ. කොහෙන්වත් නොතේරුන දේවල් මම ඔබතුමිය හරහා තේරුම් ගත්තා. ඔබතුමිය දේශනා හරිම ප්‍රායෝගිකයි, අපේ එදිනෙදා ජීවිතයට ගලපන්න වගේම තේරුම් අරන් ජීවත් වෙන්න හරිම පහසුයි. ඔබතුමිය නිදුක් වේවා, නීරෝගි වේවා, සියලු යහපතම ලැබේවා,පතන්නාවූ අති උතුම් බෝධියකින්, සතර මග, සතර ඵල ලැබ අමා මහ නිවනින් සැනසේවා. 🙏🙏🙏

  • @Kumudukumarai-mb4um
    @Kumudukumarai-mb4um 28 วันที่ผ่านมา +5

    හැමදේම පැහැදිලියි මෑණීයනි.හොදටම තේරුනා.දැන් කරන්න ඕනේ ජීවිතයට ගලපගෙන ජීවත්වීම.එතනදී අවදියෙන් සිටිය යුතුයි.සිහිය පවත්වාගෙන හැසිරීය යුතුයි.එතනදී බොහෝ අය මගහැරී යයී.උත්සහ කරනවා මෑණීයනි උපරිමයෙන්.මේ ලැබුණු අවස්ථාව මගහැර ගන්නේ නෑ.කොහේ වැඩ සිටියත් මම මෑණියන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වේමී.ගිහි ජීවිතයේ දී මෙ ගමන අපහසුයි.ඒත් අතනෑර උත්සාහ කරමී.ඔබ වහන්සේට මෙලොවදීම මාර්ගඵල නිවන් අවබෝධ වෙවා!

  • @Samanthikiriellasamanthikiriel
    @Samanthikiriellasamanthikiriel 14 วันที่ผ่านมา +1

    අප්‍රමාණ පිං ලැබේවා පිංවත් කල්‍යාණ මිත්‍ර මෙහෙනින් වහන්සේ ! සාධු සාධු සාධු ! 🙏🙏🙏

  • @eapariyawansapm1447
    @eapariyawansapm1447 28 วันที่ผ่านมา +3

    මෙහෙණින් වහන්සේගේ දේශනා හරිම විචිත්‍රයි. ඉතාම පැහැදිලියි.
    මෙහෙණින් වහන්සේගේ සමස්තය පිළිබඳව ඇති පිරිසිදු නිවැරදි අවබෝධය නිසා දිය දහරාවක්
    ගලා යන්නා සේ දේශනය ගලා යනවා.
    සාමකාමී විය යුතු තැන සාමකාමී වීමටත් නිර්භීත විය යුතු තැන නිර්භීත වීමේත් වටිනාකම මෙහෙණින් වහන්සේගේ පිළිතුරු වලින් අපි තේරුම් ගන්නවා.
    අප ඉදිරියේ දිස්වන ඵලය නැමැති භෞතික ලෝකයට හේතුව මානසික ප්‍රතිබිම්බ ලෝකය බව මනාව පැහැදිලි කළා.
    මේවා ඇසුරෙන් අපිත් හිතන්න පටන් ගන්නවා.
    මත්පැන් නමැති හේතුව නිසා අක්මාවේ සිරෝසියාව නමැති ඵලයත්, එම ඵලය හේතුවක් වී මරණය නැමැති ඵලයක් ලැබෙන
    බව වැටහෙනවා.
    මෙහෙණින් වහන්සේගේ මෙම යුග මෙහෙවර ඉතාමත්ම අගය කරනවා.
    ස්තුතියි.

  • @kaushalyasamarasinghe187
    @kaushalyasamarasinghe187 27 วันที่ผ่านมา +2

    විශ්ව නීති පිළිබදව ඉතාම හොදින් තේරෙන ලෙසට සහ ධර්මනුකුලව විග්‍රහයක් අපිට ලබා දෙනවා .
    සමහර ලොකු ලොකු professional ලා වෙනම සල්ලි අරන් courses තියනවා මේවා කියලා දෙන්න .
    මෙතුමියට අප්‍රමාණ පිනක් සිදු වෙනවා මේ ගැන මිනිසුන්ව දැනුවත් කිරීම ගැන නිස්සරනදෙයාශයෙන් .

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏

  • @user-ip2bj9jd6p
    @user-ip2bj9jd6p 26 วันที่ผ่านมา +1

    ස්තුතී මැණියනේ..
    ඔබ තුමිය ප්‍රත්‍යක්ශ අවබොදයෙන්මයි මේ වචන..
    මම විශ්වයමයි
    මම මට ආශිර්වාද කරගන්නවාම
    කියන්නේ..
    මගේ අංශු කියන්නේම මේ ලෝකයමයි.
    ඒ මට ස්තුතී කරගන්නවාම කියන්නේ..
    මේ විශ්වයටම ආශිර්වාදයක්මයී..
    මේ ආශිර්වාද
    ආශිර්වාද ආශිර්වාද
    හදවතින්ම මුලු විශ්වයටම පැතිරෙනවා..❤❤❤❤

  • @NelumLanka
    @NelumLanka 29 วันที่ผ่านมา +2

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස නමස්කාර වේවා
    බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ආධ්‍යාත්මික ශක්තිය චිත්ත ශක්තිය සැමට බලවත් වී උතුම් නිවන් සුවය ලැබේවා
    ස්තූතියි ස්තූතියි ස්තූතියි මාගේ ජීවිතය මේ තාක් දුරකට ශක්මත්ව තිබීමට.. 🌞🙏🌞

  • @nadeekaranasinge1661
    @nadeekaranasinge1661 29 วันที่ผ่านมา +1

    චිත්තේන නියති ලෝකෝ මෙම පාඨය තුළ සැඟවිලා තියෙන ගැඹුරු අදහස මෙම දේශනාව තුළින් මැනවින් තහවුරු වුණා.ඔබවහන්සේට තෙරුවන් සරණයි!!!

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 28 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස පාද නමස්කාර වේවා සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @SriyaniRathnayake-gv3gm
    @SriyaniRathnayake-gv3gm 28 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට නමස්කාර වේවා දානය ඒ ආනිසංශ පිළිබඳව ධර්ම දේශනාව ක් කරන සේක්වා

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 29 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස

  • @chandrikawijesingha6472
    @chandrikawijesingha6472 25 วันที่ผ่านมา

    ඔබතුමීට පින්❤ඔබේ දේශනා සත්‍යමයි

  • @amilaimbulana2386
    @amilaimbulana2386 19 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 28 วันที่ผ่านมา

    ඉතාමත් පැහැදිලියි පින්වත් මෙහෙනින් වහන්ස .මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌼🌼🌼🙏🙏🙏

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 24 วันที่ผ่านมา

    තෙරුවන්සරණයි මෙහෙනින් වහන්ස 🙏

  • @user-gq7vh8uv6s
    @user-gq7vh8uv6s 23 วันที่ผ่านมา

    Mage yati sitata stuti ...me labuna soyalu detama...teruwan saranai mehenin wahansa

  • @user-gk6pg6ix8h
    @user-gk6pg6ix8h 29 วันที่ผ่านมา +2

    Largely waiting for this

  • @Subhani-l1y
    @Subhani-l1y 27 วันที่ผ่านมา

    Me video eken mge prshnykt pilithuru lebuna hithata senasimai bohom watinw 🙏🙏🙏❤

  • @Indoor_and_Outdoor_Plants
    @Indoor_and_Outdoor_Plants 28 วันที่ผ่านมา

    මනස අවධ් කරන ඔබට බොහොම පින් මෑනියනි,
    මග මුලා වි ජීවිතය අතරමන් වී
    සිටිනා අයට යා යුතු මග පෙන්වීම සම්භන්දව බොහොම පින් ,බොහොම ස්තුති
    මාගේ නමස්කාර ය වේවා !

  • @user-qp3uk8ib7u
    @user-qp3uk8ib7u 29 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏

  • @ireshajayasooriya8997
    @ireshajayasooriya8997 29 วันที่ผ่านมา +1

    තෙරුවන් සරනයි මෙහෙනින්වහන්ස ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PippigeLokaya
    @PippigeLokaya 28 วันที่ผ่านมา

    මට ඒක හොඳින්ම පැහැදිළි වුණා. බොහොම පින් ඔබ වහන්සේට 🙏

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 27 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට ගොඩක් ස්තුතියි . මෙ දෙවල් පැහැදිලි ව කියලා දෙනවාට.🙏🙏🙏

  • @ramyajithanissanka6955
    @ramyajithanissanka6955 29 วันที่ผ่านมา

    රූකඩයන් වගේ නැටවෙන එක සම්පූර්ණ ඇත්ත පින්වත් මෙහෙනින් වහන්ස

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 27 วันที่ผ่านมา

    ඔබ වහන්සේ ට ගොඩක් ස්තුතියි .මෙ දෙවල් පැහැදිලි ව

  • @RadiantEleganceHub
    @RadiantEleganceHub 15 วันที่ผ่านมา

    Thanks lot maniyani❤❤❤ me wage darmayak asannata mama goak wasanwanthai kiyala mata therum karata...thanks for universe 🎉🎉🎉🎉🎉

  • @Sash824
    @Sash824 28 วันที่ผ่านมา

    Theruwan saranai meheninwahansa🙏🏼
    Obawahanseta godak pin me boru dewal piruna loke apita aththa pennala denawata! Mage jeewitheta hambuna watinama dewal walin ekak thama me channel eka! Me karana pinen obawahanse kayika manasika hama athinma thawa thawath niduk nirogi wela me jeewithaye obawahanse pathana thanata yanna awashya hama deyakma labenna kiyala man hadawathinma prarthana karanawa meheninwahansa! 🙏🏼❤️

  • @thusharapeiris7357
    @thusharapeiris7357 27 วันที่ผ่านมา

    පැහැදිලියි මෙහෙණින්වහන්ස, තෙරුවන් සරණයි🙏🙏🙏💐

  • @shiromiwickramasekara4304
    @shiromiwickramasekara4304 28 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි
    මේ ධර්මය කියලා දෙනවාට

  • @danuwan777
    @danuwan777 28 วันที่ผ่านมา +3

    බුදුහාමුදුරුවන්ගේ දේශනාවල් හරියට මිනිස්සු අතරට යනවා නම් මේ රට දිව්‍ය ලොකයක් වෙනවා.. ඒ උනාට එහෙම නොයෙන එකනේ ප්‍රශ්නේ. හිත හදන එක, අදුරගන්න එක, හිත වැඩකරන ආකාරය(ව්පස්සනාව) තමා බුදුහාමුදුරුවන්ගේ දේශනාවල් වෙන්නේ කෙට්යෙන් කිව්වොත්. දැනට ඉන්න ස්වාම්න්වහන්සෙලා ඒ ගැන නොකියා බන කියලා කතාවස්තු කිව්වම බෞද්ධ මිනිස්සු නොමග යන එක අහන්න දෙයක්ද ? එක එක බ්තිකාවල් මවනවා. ඉතිං ගිහි මිනිස්සු අතරමං වෙලා. සැනසිමක් හොයන්න ඔනේ නිසා සුද්දෝ කියන දෙවල් පස්සේ යනවා. ඒක ගිහි මිනිස්සුන්ගේ වරදක් නෙමේ අර්ථයෙන් දර්මයෙන් අවවාද දෙන්න ඔන හාමුදුරුවෝන්ගේ අඩුවක්. මෙහෙනින් වහන්සේ දර්මය තොරාගත්ත ක්‍රමය හරි. එක ප්‍රචාරය කරන එකත් පිනක්. සාමාන්‍ය ගිහි මිනිස්සුටම වරද පටවන එක වැරදියි.. ඔබවහන්සේ වගේ දර්ම දෙශකයන් ඉන්න තාක් දර්මය සන්දිට්ටිකයි..🙏🙏🙏🙏🙏

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 11 วันที่ผ่านมา

    Great 👍

  • @user-vx8bu7ef8s
    @user-vx8bu7ef8s 22 วันที่ผ่านมา

    Loketa hoda de denna hadana mehenin wahanseta yahapathakma wewa

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le 26 วันที่ผ่านมา

    Good...best..

  • @AjtpSilva-wt1yp
    @AjtpSilva-wt1yp 22 วันที่ผ่านมา

    Thank you for your lesson ❤️

  • @chandinadeeka6460
    @chandinadeeka6460 29 วันที่ผ่านมา

    Theruwan saranai mehenin wahansa 🙏🙏🙏 me pinbalen uthum nirwanaya awboda wewa 🙏🙏🙏

  • @HappyCabin-ht8kq
    @HappyCabin-ht8kq 28 วันที่ผ่านมา

    බොහෝ පින් මෑනීයනි.

  • @Pubuduwathmini
    @Pubuduwathmini 29 วันที่ผ่านมา

    🙏🙏🙏 නමස්කාර වේවා ගෞරවණීය මෙහෙණින් වහන්ස

  • @buddhadarshanaya2584
    @buddhadarshanaya2584 29 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි මෑණියෝ. ඔය කියන කතාව හරි ඒකේ වරදක් නෑ හැබැයි මේ ප්‍රශ්නයක් ආවා මට 🙃 බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තියෙන හේතු ප්‍රත්‍යයෙන්.. යමෙක් හෝ යමක්.. එහෙම නැත්නම් ද්‍රව්‍ය. වස්තු. පුද්ගල .දේපල.. තවත් උඩට බැලුවොත් .. මේස පුටු ගෙවල් සත්ත්වයින්. ඒ වගේ දේවල් අහුවෙන්න බෑ නේද?.. ඒ උඩ කියපු ඔක්කොම ටික. සමානයි ලෝකය.. ආයේ ඒ ඔක්කොම සමානයි ...දුකට... මූලික හරය ඒකනේ. බුදුදහමේ.🙂
    උදා.. පුටුවක් ගමු. ඔය කියන විදියට පුටුව කියන්නේ හේතුවක ඵලයක්.. හේතු ටික මොනවද .ලී .ඇන.තව ගොඩක් තියේ.හදන කෙනෙකුට හේතු උනානේ..
    දැන් ඒ විදිහට බැලුවොතින් ලී වලට හේතුව ගහක් අහුවෙයි.. ඒ මට්ටමෙන්ම කලින් තිබිච්ච ලී කියන හේතුව ඵලයක් වුණා නේද.. ඔහොම දිගට යටට බලාගෙන යද්දි අවසානයට ඉතුරු වෙන්නේ ඵල ටිකක් විතරයිනේ.. සතර ධාතුත් අහුවෙන්නේ ඵල මට්ටමින්. ඒකට හේතුව නොදන්නාකම කියලා ගමු. ඒ මට්ටමින් නොදන්නාකමට එක ඵල යක් වෙනවා ඒකට හේතුව අවිද්‍යාව කියමු... ඔහොම යටට ගියෝතින් අවිද්‍යාව ටත් හේතුවක් හොයන්න යනවා නේද?🤐
    මේකෙ වරදක් තියෙනවා නම් පොඩ්ඩක් නිවැරදි කරන්න කියලා ඉල්ලා සිටිනවා 🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  28 วันที่ผ่านมา +1

      අවිද්‍යාවයි තණ්හාවයි එකිනෙකට හේතුකාරකයි.. ඒක තමයි අවසානය.

    • @vidyaudapadi6255
      @vidyaudapadi6255 25 วันที่ผ่านมา

      අවිද්‍යාවේ හේතුව ආශ්‍රව, පංච නීවරණ කියලා භාග්‍යවතුන් වහන්සේ විද්‍යෘ සූත්‍රයේ දක්වා තියෙනවා අවසන් වන්නේ පාප මිත්‍ර සේවනයෙන්

    • @vidyaudapadi6255
      @vidyaudapadi6255 25 วันที่ผ่านมา

      අවිද්‍යාව සූත්‍රය අංගුත්තර නිකායේ දසක නිපාතයේ අවිද්‍යාවේ හේතුව පංච නීවරණ විදිහට දක්වා තියෙනවා

    • @alokaalighttolife
      @alokaalighttolife  25 วันที่ผ่านมา

      @@vidyaudapadi6255 ඔව්. ඔබ කියල තිබුණ විදිහට ආශ්‍රව සහ නීවරණ තමයි, තියරියට අනූව. ප්‍රායෝගිකව ක්‍රියාත්මක වීමේදී ඔය ආශ්‍රව සහ නීවරණ වල අවසානය තණ්හාව සහ අවිද්‍යාවයි. සංසාර උපත හදන අම්මයි තාත්තයි තමයි ඒ දෙන්නා. නිවන් දකින්න නම් ඒ අම්මයි තාත්තයි මරන්න ඕනෙ. මම කතා කරන්නෙ තියරිය නෙමෙයි. ප්‍රායෝගිකව අත්දකින දේයි.

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 29 วันที่ผ่านมา

    Saadhu saadhu obawahanseta theruvan saranai 🙏🙏🙏🙏💐

  • @sagarapitiyagedara5822
    @sagarapitiyagedara5822 16 วันที่ผ่านมา

    Weswa sakthiyata jaya weva

  • @MrDinugamage
    @MrDinugamage 27 วันที่ผ่านมา

    මට හිතෙනවා මෑණියන් වහන්ස,අපි හිතල හිතල ආකර්ෂණය කරගන්න මේ බාහිර සම්පත් අපේ සංසාරයේ ඉදිරියට ලැබෙන්න තියෙන දේවල් කියල.අපි සංසාරයේ පිං කරපු හැටියට අපිට ලැබෙනව.පිං කරල දන් දීල නැති අය ට කවදාවත් කොපමණ උත්සහ කරත් ආකර්ෂණ නීතිය වැඩ කරන්නෙ නෑ.මම වැරදි නම් ඒ ගැන පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි.🙏🙏🙏

    • @alokaalighttolife
      @alokaalighttolife  27 วันที่ผ่านมา +1

      ඔව්..ඒක තමයි හරි... ඒක සෑහෙන පුලුල් විෂයක්. කර්ම විෂය...

  • @nalaka885
    @nalaka885 29 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි...🙏🙏

  • @user-zu9ko2kf3s
    @user-zu9ko2kf3s 28 วันที่ผ่านมา

    පින්වත් මෑණියනේ... ඔබ වහන්සේගේ කලින් දේශනා වලිනුත් මේ ගැන ඉගි දුන්නා නේද? මට එහෙම දැනෙනවා. Ada දේශනාව හරිම මිහිරියි. හොදටම theruna මෑණියනේ. හැමදේටම බලපාන්නේ අපේ චිත්තය. හිත හදාගන්න පුළුවන් එකම විදිහ සතිය දියුණු කිරීමයි නේද?? ඔබ වහන්සේ හැම දේශනාවකම කියනවා වගේ ඒක තමයි එකම යතුර

  • @Kwt20
    @Kwt20 23 วันที่ผ่านมา

    Mehenin wahansege darma desanawa ahanna selessu wiswa mathawatha aneka warayak sthuthi mehenin wehenin wahanseta sthuthi

  • @chandanidesilva5720
    @chandanidesilva5720 28 วันที่ผ่านมา

    Oba wahanseta mage namaskaraya wewa

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 28 วันที่ผ่านมา

    Teruwan saranai 🙏🏿🙏🏿🙏🏿💚🌲🌲🌲💚🌞🌞🌞🌞🥀🙏🏿🙏🏿🙏🏿

  • @hansakasadaruwan8628
    @hansakasadaruwan8628 29 วันที่ผ่านมา

    මම.මගේ.මනසට.ස්තුතිවන්තවෙනවා

  • @nimmiherath899
    @nimmiherath899 28 วันที่ผ่านมา

    මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට

  • @RenuLanka-s7r
    @RenuLanka-s7r 28 วันที่ผ่านมา

    Mehenen wahansa me bana padaya ati hadena kenekuta mehenin wahansa godak pin apta kiyala denawata

  • @bkindrni2444
    @bkindrni2444 28 วันที่ผ่านมา

    බුදු දහම එලෙසම 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannaperera9681
    @prasannaperera9681 29 วันที่ผ่านมา +1

    🌷🌷🌷

  • @anushapriyadarshani1695
    @anushapriyadarshani1695 27 วันที่ผ่านมา

    🙏

  • @samanthikamjayani4324
    @samanthikamjayani4324 27 วันที่ผ่านมา

    මෙහෙනින්වහන්සේ මුණගැහෙන්න පුළුවන්ද🙏

  • @srilalabeykoon502
    @srilalabeykoon502 29 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @hendrikaamarasekara3949
    @hendrikaamarasekara3949 27 วันที่ผ่านมา

  • @NuwanBuddhika-m6p
    @NuwanBuddhika-m6p 29 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @ChandaniGunathilake
    @ChandaniGunathilake 28 วันที่ผ่านมา

    Sitha , kaya , wachanaya, hikmawa ganna kiyanne saralawa okai.

  • @SunilJayakody-pw7le
    @SunilJayakody-pw7le 26 วันที่ผ่านมา

    Deerga ausa labewa

  • @sahanbandara9182
    @sahanbandara9182 28 วันที่ผ่านมา

    මෙහෙණින් වහන්ස පොත් වල තියෙන කරැනු මතක තියාගන්න ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් ද

    • @alokaalighttolife
      @alokaalighttolife  28 วันที่ผ่านมา

      Technique ඕන තරම් තියෙනවා. එක එක්කෙනාට ගැලපෙන ඒවා වෙනස්. චරිත වෙනස් නිසා... මම පෞද්ගලිකව කරන්නෙ අදාල කාරණාවලට මමම රටාවක් හදාගන්නවා මොකක් හරි විදිහකට. එතකොට ඒ රටාව මතක නිසා ඒ අනූව කරුණු මතක හිටිනවා... පොදුවේ උත්තරයක් දෙන්න අමාරුයි. පාඩම් කරන්න ලේසි ක්‍රමයක් ගැන කියල video එකක් දාල ඇති. සමහරවිට ඒක ප්‍රයෝජන වත් වෙයි.

  • @inu1807
    @inu1807 29 วันที่ผ่านมา +1

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @PradeepaMallawarachchi
    @PradeepaMallawarachchi 27 วันที่ผ่านมา

    🙏🙏🙏🌷🌷🌷

  • @indraniherath3266
    @indraniherath3266 29 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🤍🤍🤍💛🦶

  • @udaridisanayka
    @udaridisanayka 25 วันที่ผ่านมา

    🌻🥰

  • @user-ne4bb6yn7z
    @user-ne4bb6yn7z 27 วันที่ผ่านมา

    Ethakota meheninwahansa api news wala dakina hamadeyakmath apema mansin athikarapuwa da dakinna labenne, kenek dukak kiyagena visadumak hoyena api lagata enne, me hamadema ehemada

    • @alokaalighttolife
      @alokaalighttolife  27 วันที่ผ่านมา

      අභිධර්මයට අනූව, අපිට දුක හිතෙන හෝ සැප හිතෙන රූප ශබ්දාදිය විඳින්න ලැබෙන්නෙ ඒ ඒ දෙයට අදාල කර්මයක විපාකයක් හැටියට බව සඳහන් වෙනවා.

    • @user-ne4bb6yn7z
      @user-ne4bb6yn7z 27 วันที่ผ่านมา

      @@alokaalighttolife 🙏

  • @Dilru_NatureLover
    @Dilru_NatureLover 23 วันที่ผ่านมา

    🙏🌺🌺🌺🌺

  • @PriyankaAlwis-lq8ox
    @PriyankaAlwis-lq8ox 29 วันที่ผ่านมา

    Oba whanse wada inne kohedha

  • @seelamunasinha9339
    @seelamunasinha9339 28 วันที่ผ่านมา

    🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @ruwanbandara-kz3fu
    @ruwanbandara-kz3fu 29 วันที่ผ่านมา

    මම මාව සොයාගත් දිනයට මා නිදහස්

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng 25 วันที่ผ่านมา +1

    බොහොම ස්තුති obathumiyata mn මෙච්චර kal hithan හිටියේ vishwaya kiyanne පිටත thiyana දෙයක් කියලා .danui තේරුණේ hamadema මගේ hitha නිසා ලැබෙන්නේ කියලා .mn mage හිතට hoda සිතුවිලි වලට ස්තුතිවන්ත වෙනවා matame labuna hama hodadekatama. මෑණියනි api sasarin මිදෙන්න mokakda watahaganna ona. Mata therenawa me hamadema dukak. Sasara භයානකයි . Me labuna අවස්ථාවෙන් mn wadak ganna oni. Sasarin midenna oni kiyala ath theren na hariyatama mokadda awaboda karaganna oni kiyala.

    • @alokaalighttolife
      @alokaalighttolife  24 วันที่ผ่านมา

      Channel එක ඇතුලට ගිහින් බලන්න. සියල්ල තියෙනවා.

  • @user-oj1xf7su6u
    @user-oj1xf7su6u 23 วันที่ผ่านมา

    Maa.mulinma.obawahanseegee.weshwakosayek.uu.danumata.garukarami.thanks.maa.prarthanaa.karannee.siyalusathwayagee.mansee.usas.sithiweli.pahalawaweee.kiyala..ehema.unama..hodai.

  • @sakunthalaisuru
    @sakunthalaisuru 29 วันที่ผ่านมา

    🙏🌹🙏🌹🙏🌹

  • @sandayadesaram1688
    @sandayadesaram1688 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @greengirl4388
    @greengirl4388 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @Kasunshan-j3t
    @Kasunshan-j3t 28 วันที่ผ่านมา

    චේතනාහම් බික්කවේ කම්මන් වදාමී

  • @sujeewakumari8517
    @sujeewakumari8517 3 วันที่ผ่านมา

    🪷🙏🙏🙏🪷

  • @komarikomari2766
    @komarikomari2766 29 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @Rtvbbh1
    @Rtvbbh1 29 วันที่ผ่านมา

    ❤️

  • @gaganashanan725
    @gaganashanan725 29 วันที่ผ่านมา

    🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸

  • @skwarakapola1107
    @skwarakapola1107 29 วันที่ผ่านมา

    🌷🌷🌷🙏🙏🙏

  • @Hansanasandaru123
    @Hansanasandaru123 27 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @geethikasumihiri8181
    @geethikasumihiri8181 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @jayanthimallika1327
    @jayanthimallika1327 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @sujathasenadeera247
    @sujathasenadeera247 29 วันที่ผ่านมา

    🙏🙏🙏