ට්‍රැයැක් පරීක්ෂා කිරීම , Howto test triac in sinhala .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • ට්‍රැයැක් පරීක්ෂා කිරීම ,howto test triac in sinhala ., #Triac, #Triac_test,
    Electronic danuma

ความคิดเห็น • 60

  • @englishlearninginsrilanka3268
    @englishlearninginsrilanka3268 3 ปีที่แล้ว +27

    මම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු. මගේ ක්ෂෙත්‍රය ඉලෙක්ට්‍රොනික පැත්ත කෙමේ. ඒත් විනෝදාංශයක් විදිවට කරනවා. මම සිංහල බසින් කරන හැම චැනල් එකක්ම නරඹනවා. ඒ එකක්වත් ඔබේ පැහැදිලි කිරීම් තරම් පැහැදිලි නෑ. අනික ඔබ අදාළ දේ අනං මනං නැතිව අපූරුවට පැහැදිලි කරනවා. ඒ විදියට ම දිගටම ඔබේ අනන්‍යතාව තියාගන්න. සතුටුයි. මම දිගටම බලනවා....

    • @electronicdanuma7067
      @electronicdanuma7067  3 ปีที่แล้ว +5

      ඔබතුමන් වැනි ප්‍රේක්ශකයින් මා සමග සිටීම ලොකු සතුටක්. ස්තුතියි ඔබගේ ඇගයුමට.

    • @bandara9265
      @bandara9265 ปีที่แล้ว

      ඔබ දැනුමේ පහන් පහන් ටැඹ කි ජය වේවා

  • @chandanaravindra6897
    @chandanaravindra6897 2 ปีที่แล้ว +12

    ඇත්තටම ඔයාගෙ පැහැදිලි කිරීම සුපිරි ඔබතුමා නැවත නැවත කියන නිසා එ දෙ තවත් පැහැදිලි වෙනවා ඔබතුමා අමාරුවෙන් ඉගෙනගත්තු දෙ තව කෙනෙකුට දෙන එක මාරම වටිනවා තෙරුවන්සරණයි ඔබතුමා ට

  • @sunilherath5700
    @sunilherath5700 5 หลายเดือนก่อน +1

    සුපිරිම පැහැදිලි බුදු සරණයි ඔයාට ☝️☝️🙏🙏🙏🙋

  • @electroboy3607
    @electroboy3607 2 ปีที่แล้ว +2

    තැන්ක් යු....😊😊😋🤗 වටිනා දැනුම ගොඩක් ලැබුණා...ට්‍රියැක් එක මිට කලින් දැනන් හිටියට ගොඩක් දේවල් තව ඉගෙන ගත්තා..😊😋

  • @user-iq3st1ip5z
    @user-iq3st1ip5z 3 หลายเดือนก่อน +1

    ස්තුතියි සර් හරිම පැහැදිලිව කියල දුන්නා ...

  • @sunilshantha4114
    @sunilshantha4114 3 ปีที่แล้ว +4

    Good job sir

  • @anurasenarathna1703
    @anurasenarathna1703 2 ปีที่แล้ว +3

    Good series. Thank you

  • @Deeptharohansuranga
    @Deeptharohansuranga ปีที่แล้ว +1

    ඉලෙක්ට්‍රොනික් ඉගැන්විමට මම දැකපු හොඳම ගුරැවරයා ඔබයි. මොකද හැම කොටසක්ම අංග සම්පුර්නව උගන්වනවා

  • @samanbandula
    @samanbandula หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ජය

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +2

    ගොඩක් වටින විඩියෝ එකක් සුපිරිම ජයවේවා

  • @mohammedsulaiman151
    @mohammedsulaiman151 ปีที่แล้ว +1

    Thank you sir very very useful ♥️

  • @indikaanura2454
    @indikaanura2454 10 หลายเดือนก่อน +1

    Good understanding

  • @krishanthahewageeganage5939
    @krishanthahewageeganage5939 2 ปีที่แล้ว +2

    මෙහි gate එකට දෙන voltege අඩු වැඩි කිරිමෙන් දාරාව පාලනය කල හැකිද මොාකද ඔයා කියනව මෙය motor control&ligth control වලට යොදා ගන්නව කියල.thanks

    • @electroboy3607
      @electroboy3607 2 ปีที่แล้ว

      ☺☺😊 පුළුවන් වේන්න ඔනේ..මන් හිතන්නෙ

  • @janakapriyadarshana5835
    @janakapriyadarshana5835 3 ปีที่แล้ว +2

    ඔය ගමන්ම electrical items washing machine circuits , heater, etc කරගෙන full electronics equipment වලට එනවා නම් හොඳයි කියලා හිතනවා...

  • @babii7474
    @babii7474 ปีที่แล้ว +1

    Bravissimo. Sei stato il più chiaro e semplice su questo canale. 😊

  • @rohithakularathna5740
    @rohithakularathna5740 2 ปีที่แล้ว +3

    Good

  • @bandara9265
    @bandara9265 ปีที่แล้ว +1

    ඔබ දැනුමේ පහන්ටැඹ ki ජය වේවා

  • @asanthaweerasooriya6573
    @asanthaweerasooriya6573 3 ปีที่แล้ว +2

    ස්තුතියි සර්

  • @ruwindusamal8125
    @ruwindusamal8125 2 ปีที่แล้ว +2

    Thank you

  • @lalithgunewardane555
    @lalithgunewardane555 2 ปีที่แล้ว +2

    Thanks a lot

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Supirima thamai sar

  • @sajeewadammika6953
    @sajeewadammika6953 2 ปีที่แล้ว +2

    Thanks sir

  • @lahirudilshan3087
    @lahirudilshan3087 5 หลายเดือนก่อน +1

    Bro digital , analogue check karaddi time stamp Danna 👍

  • @ranjithranawaka3791
    @ranjithranawaka3791 ปีที่แล้ว

    Sir උදාහරණයක්

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +3

    තෑන්ක්ස් සර්❤❤

  • @samanthapallegedara6668
    @samanthapallegedara6668 ปีที่แล้ว +1

    Thankyou sir

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว +2

    Im very interesting

  • @ajanthawijegunawardana901
    @ajanthawijegunawardana901 ปีที่แล้ว +1

    thanks sir

  • @asangamendis6105
    @asangamendis6105 2 ปีที่แล้ว +1

    Thanks, වැඩිය වටේ තියරි යන්නේ නැතුව පහසුවෙන් ට්‍රාන්ස්සිස්ටරයක් චෙක්කරන හැටි සහ නිවැරදි සහ වැරදි හඳුනාගන්න ක්‍රමයක් කියා දෙන්න, එහෙම එකම එක විඩියොවයි දැක්කේ 🤔

  • @indikarathnayake1135
    @indikarathnayake1135 11 หลายเดือนก่อน

    Superb ❤️ keep it up

  • @manjulajayakody6542
    @manjulajayakody6542 ปีที่แล้ว

    Sir air conditioning pcb ganath karannakoo. Jaya wewa.

  • @tmdk8759
    @tmdk8759 2 ปีที่แล้ว +1

    ඇයි සර් MT1 සහ Gate අතර විතරක් ධාරාවක් ගලන්නේ
    MT2 සහ Gate අතර නොගලන්නේ

  • @thusithadananjaya925
    @thusithadananjaya925 ปีที่แล้ว

    BT258X ekata samana ekk kiyanda puluwanda sir

  • @surenimaduka1153
    @surenimaduka1153 หลายเดือนก่อน

    Thanks sor

  • @surangacool
    @surangacool ปีที่แล้ว

    Is it a MOSFET...?

  • @nsh8549
    @nsh8549 ปีที่แล้ว

    Thanks aiya gdak help ekk cmpz eke wada wlta.. subs❤

  • @Udayashantha.GmailCom
    @Udayashantha.GmailCom 5 หลายเดือนก่อน

    Bta41 1000b ekath shk karanneehemada

  • @RavinduSiriwardana
    @RavinduSiriwardana ปีที่แล้ว

    Nice

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว

    තැන්කියු
    ආයුබෝවන් ජයවේවා

  • @chamikakeshan9067
    @chamikakeshan9067 ปีที่แล้ว

    මේවගෙන් practical video ගෙන්නෙකො

  • @reshanchithrasena3339
    @reshanchithrasena3339 2 ปีที่แล้ว +1

    SCR, DIAC, TRIAC, කොළඹ ගන්න තියෙන්නෙ කොහොන්ද

    • @electronicdanuma7067
      @electronicdanuma7067  2 ปีที่แล้ว +1

      Pita kotuwe 1weni harasweediye electronic parts kadawalin ganna puluwan .

  • @bandara9265
    @bandara9265 ปีที่แล้ว

    දහ පාරක් කියලා හරි තේරෙන කන් කියන්ට මොකද අපි ආධුනිකයෝ සමහරු දෙතුන් පාරක්පාරක් කියන්නේ ඇයි කියලා ඩේටා කැපෙනවා කියලා බැනල තියෙනව ගණන් ගන්න එපා

  • @dinethprabash8356
    @dinethprabash8356 2 ปีที่แล้ว +1

    Top video

  • @hashanpradhip2198
    @hashanpradhip2198 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @prasadnixon995
    @prasadnixon995 2 ปีที่แล้ว

    Hi sir I am in Dubai I like stady full elatronic course in on line please reply to this male thank you sir

  • @anilherath1820
    @anilherath1820 ปีที่แล้ว

    ඔබ තුමාට අමතන්නේ කොහොමද

  • @gamanayakesir5863
    @gamanayakesir5863 2 ปีที่แล้ว +1

    Watna video

  • @sampathsamaranayake4549
    @sampathsamaranayake4549 11 หลายเดือนก่อน

    ❤️✌️✌️

  • @h.mmahinda1413
    @h.mmahinda1413 3 ปีที่แล้ว

    😁

  • @rohithakularathna5740
    @rohithakularathna5740 2 ปีที่แล้ว +3

    Good

  • @perumalpathmanathan3317
    @perumalpathmanathan3317 ปีที่แล้ว +1

    Thank you sir