Metal Oxide Varistor , MOV , Voltage Dependent Resistor (VDR)
ฝัง
- เผยแพร่เมื่อ 15 ธ.ค. 2022
- #Metal_Oxide_Varistor #MOV #Voltage_Dependent_Resistor #VDR #Varistor #SPD #surgeprotection #protection #PowerSrilanka #electrical
#electronic #mechatronic
Metal Oxide Varistor , MOV , Voltage Dependent Resistor (VDR) ගැන සරලව ඉගෙනගමු. අකුණු ආරක්ශාවට SPD දැමීමට මුදල් නැත්නම් මෙන්න විසදුම.
www.dowosemi.cn/uploads/pdf/VD...
අපගේ PDF හෝ PLC පංතිය ලබාගැනීමට නම් වට්සැප් මසේජ් එකක් දාන්න.. :-0723218682 - วิทยาศาสตร์และเทคโนโลยี
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න
හොද වැඩ සටහනක් සර් මත් මෙකෙන් ලොකු දෙයක් දැනගත්ටා අලුත් අදහස් හිටන් අවා බොහොම ඉස්තුති සර් ❤️
උදාවන නව වසර සෞභාග්‍යමත් නව වසරක් වේවා!!!🙏🙏🙏
තනියම ඉගෙනගන්න මේ වැඩසටහන ඉතාමත් හොදයි
Thank s
අනේ සර් පුලුවන් නම් මේ වගේ ළඟ ළඟ වීඩියෝස් දාන්න.අවුරුද්දෙ අන්තිම exam පෙබරවාරි වල 😥
Thank
Godak wadagath sir 🙏🙏
සර් අපෙ electrical nvq4 course එක මේ ජනවාරි 31 ඉවර වෙනව.මාස හයේ training හොයන්න හැමතැනම ඇවිද්ද.electricity,water board දෙකම පඩි දෙන් නෑ නිකන් වැඩ කරන්න කියන්නෙ 😥😥.අනේ සර් පුලුවන් නම් trining පඩි දෙන තැනක් හොයාගන්න ක්‍රමයක් කියන්නකො🙏 .ලොකු උදව්වක්.නුවරින් අවට.
Sir god bluse you
Gas discharge tube genaa video ekka one
❤ ❤ ❤
www.dowosemi.cn/uploads/pdf/VDR-10D%20Series%20Datasheet.pdf
Sir, Thank U. Your knowledge is my treasure, honesty appreciated.
Plc course ekata certificate ekak denawada
Jules ගැනත් කියමු.
how can i contact you i wan to study more
Meka D/B borad eke athuledi karoth ge athulata ena eka walekwenawa neda?
ඔව් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷
Dc voltage වලටත් මෙක පාවිවිවි කරන්ට පුලුවන්ද
Be ac only
40:52 අපට මේක බෝඩ් එකට හෝ සියලුම ප්ලග් බේස් වලට එකතු කරන්න බැරිද 🤔
එහෙම ගැටලුවක් නෑ මහත්මය ..සාමාන්‍යයෙන් 1 සොකට් අවුට්ලට් එක බැගින් පාවිච්චි කරන්න ඒක තමා ගොඩාක්ම හොදම
Plc advance video pdf නැද්ද
Cpasity bank video pdf නැද්ද සල්ලි දාලා ගන්න
Sir class karanawada? Mata join wenna puluwanda ?
471k වැඩිද main switch එක ගාවට දාන්න datasheet එකෙ AC rms 300v තියෙන්නේ
Kamak ne spike ekk awoth oya resistor ekama danna pichchei
අර්ත් එකට mov එකක් දැම්මොත් 30mA කට වඩා current එකක් යන හැමලේම trip එක off වෙන්න ගන්නවා නේද
High current,Voltage වලට පමණයි මහත්මයා වැඩ කරන්නේ v හා mA,A වලට වැඩ කරන්නේ නැත.... Kv KA
භාවිතයට ගන්නා mov එක මත මෙය වෙනස් වේ ස්තූතියි
wa.me/94723218682 Electrical Pdf ,PlC වීඩියෝ මාලාව ගන්න