'' රන්ජන් සුදත්ත සාදු සහ ටෙලිවිෂන් මල්ලි...''

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 670

  • @aazjayawardhana1178
    @aazjayawardhana1178 3 ปีที่แล้ว +237

    දේශපාලුවෝ විසින් අධිකරණ ගෞරවය විනාශ කර ඇත.
    ජනතාව බුද්ධිමත්ව පෙළගැසෙන්න කාලයයි .

    • @gkdskapgu7461
      @gkdskapgu7461 3 ปีที่แล้ว +5

      මහජනතාව ගේ බදු සල්ලි වලින් මාසික පඩිය ගන්න පොලිසිය සහ හමුදාව , ආරක්ශා කල යුත්තෙ මහජනතාවම පමනයි, ; දුශිත හොරු 225 , දුශිත නඩුකාරයො හෝ ආන්ඩුවේ හොර මුදලාලිලාව නෙමේ.

    • @sujatan7242
      @sujatan7242 3 ปีที่แล้ว

      Wuwwwwwwwww

    • @sujatan7242
      @sujatan7242 3 ปีที่แล้ว +1

      Iiiiww

    • @ruwan8788
      @ruwan8788 3 ปีที่แล้ว

      Fucking politics srilanka

  • @terranceperera6465
    @terranceperera6465 3 ปีที่แล้ว +210

    රන්ජන් නිසා තමයි අපි ඇත්ත දන්නෙ. හිරෙ දැම්ම එක වැරැදි. මෙ කතාව ට මම විරුද්ධ යි. සුදන්ත කහ පාට හොර තක්කඩි යෙක්.

  • @arunabandara5251
    @arunabandara5251 3 ปีที่แล้ว +240

    සල්ලි දෙනව නම් බුදු හාමුදුරුවන්ටත් නඩුවක් දායි.

    • @niranjalagalhenage9690
      @niranjalagalhenage9690 3 ปีที่แล้ว +15

      ඒක තමා මෙතන වෙලා තියෙන්නෙ. මේ වහල්ලු රවටා ගන්න ⁣එච්චර අමාරූ නැති එක ගැන පුදුමත් නෑ. නීතිය නවා තමන්ගෙ වාසියට වැඩ කරවගන්න ⁣හොරුන් පත්කර ගෙන, ඉතින් බුද්ධාගම ගැන වර්ණනා කර, දානෙත් මාස් පතා දීලා, තමන්ම රවටා ගන්න 69 ලක්සෙ කොහෙ යනවද මේ?

    • @rasikadaluwattage3224
      @rasikadaluwattage3224 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @kingofzanzibar9980
      @kingofzanzibar9980 3 ปีที่แล้ว +1

      Eknam patta kathawa

    • @NaveenNavodya
      @NaveenNavodya 3 ปีที่แล้ว

      well said 👏

    • @maxwellfelix6349
      @maxwellfelix6349 3 ปีที่แล้ว +1

      සුපිරි කතාව

  • @nimalyatiyana4053
    @nimalyatiyana4053 3 ปีที่แล้ว +53

    අද කතාව හොඳටම හොඳයි රන්ජන් කියපු කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත ඔබතුමා රන්ජන්ව නිදොස් කොට නිදහස් කලා ඔබතුමාට ස්තූතියි

  • @Xham08
    @Xham08 3 ปีที่แล้ว +128

    අවුරුදු 70 තිස්සේ මුන්ගේ ගොං වැඩ බලන් ඉන්න අපියි මෝඩ 🤣

  • @janakiweerasinghe9952
    @janakiweerasinghe9952 3 ปีที่แล้ว +59

    මෑත ඉතිහාසයේ අදිකරනයට ලොකුම අපහාසය කලේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා තමයි

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +2

      ඒ උනාට එයා යහතින් ඉන්නවා....

  • @sudatharambewela
    @sudatharambewela 3 ปีที่แล้ว +209

    රජන්රාමනායකත් හොදට රගපානව. ඒවගේ රගපැමක් කවුරැවත් කලේ නැ.
    සුබවාදිව කියනව නම් රංජන් අදිකරනයේ රෙදි ගැලෙව්ව. ඒක කාට කරන්න බැරිවුනේ නැ.

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 ปีที่แล้ว +3

      ඇයි නාගානන්ද කොඩිතුවක්කු මහත්තයා.

    • @sudatharambewela
      @sudatharambewela 3 ปีที่แล้ว +1

      @@malawarasenaka3894 නාගය ටිකක් එලි බහිනව අඩුයි රංජන් වගේ. හැබැයි රංජට වඩා නාගය හොදයි ඒත් මිනිස්සු න් ගෙ හිත දිනා ගන්න අදක්ශයිනෙ.
      ඒකයි පස්නෙ.
      මාත් නාගාවාදියෙක් තමයි ඒත් 100% ක් නිවැරදි වෙලත් බැවගේ කියල හිතනව මේ මඩ ගොහොරැවෙන් ගොඩ එන්න.

    • @malawarasenaka3894
      @malawarasenaka3894 3 ปีที่แล้ว

      @@sudatharambewela ඒකනම් ඇත්ත.නමුත් මුං දෙගොල්ලොම අවුරුදු 70ක් තිස්සේම අපේ රට විනාශ කලානේ.දැන් ඉතින් රට පාලනය නොකරපු කෙනෙක්ට දිලා බලමු.අනිත් එක සමාජවාදී කියන රතු අය්යලා ටිකත් මෙිවෙලාවෙි එලියට බහින්න ඔනි.

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +63

    අපහාස නෙමෙයි ඇත්ත කිව්වේ. රන්ජන් නිසා අපි ඇත්ත දැන ගත්තා.

  • @නිලංගසම්පත්-භ8ප
    @නිලංගසම්පත්-භ8ප 3 ปีที่แล้ว +77

    ඔබ‍ තුමා දන්නවද හමුදුරුවොරු තරහා මොකද කියලා දන්නවද. පන්සල් වල පොඩි හාමුදුරු අපයෝජය කරන එක එලියට කිව එක.

    • @shehanijay5694
      @shehanijay5694 3 ปีที่แล้ว +3

      ak thamai athth gan gediyo wal ballo man podikale oy gan gediyek maw bada gaththa mam genu lamayek a kale

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว +4

      ඒ වෙන දේවල් ඒව ඇතුලෙම හොරාට සිද්ද වෙන නිසයි රංජන් එලි කලේ එක එයාගෙ ක්‍රමේ එතකොට කියපු එකයි වැරදි කරපු එවුන් හොඳට පං බත් කකා ඇති මේව කාට කිව්වත් විසදෙන් නෑ ඔහු ගැන විශ්වාශ කලා ඒ අසරන පොඩි හාමුදුරැවරැ...

    • @hemaranawaka90
      @hemaranawaka90 3 ปีที่แล้ว +2

      Eka aneewaryen pansal wala wenawa Samahara podi hamuduruwaru rohal gatha karanawa passa thuwala karala Rohale weda karana ayagen api denagaththe

    • @නිලංගසම්පත්-භ8ප
      @නිලංගසම්පත්-භ8ප 3 ปีที่แล้ว

      @@hemaranawaka90 ඔව් එක තරහාට ඔය පුප්පන්නේ

  • @sudatharambewela
    @sudatharambewela 3 ปีที่แล้ว +121

    හොලමුලක් අතරේ තනියම ගේමක් දෙන්න හුගක් කැපකිරිමක් කරන්න වෙනව.

  • @anuradhaliyanage5208
    @anuradhaliyanage5208 3 ปีที่แล้ว +161

    හිත රවට්ටගෙන අපි ඔබ ඉන්නව වගේ ඉන්න මේ මනුස්සයට බැරිවුනා.

    • @dhananjayawadasinghe3483
      @dhananjayawadasinghe3483 3 ปีที่แล้ว +10

      Aniwa

    • @dhananjayawadasinghe3483
      @dhananjayawadasinghe3483 3 ปีที่แล้ว +1

      @@jayaweera9360 dumindawa eliyata ganna tham gem gahnne. Me awrudda ethulatha kohoma hari un aruwa eliyata daanawa.

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +5

      හිත රවට්‍ටගැනීමත් යම් උපක්‍රමශීලී කමක්..මේ දේශපාලන සංකීර්නතාවයට කෙලින් අභියෝග කිරීම සියදිවිනසා ගන්නව වගේ වැඩක්

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +2

      @@jayaweera9360 ඇත්ත හිතල ඇත්ත කතාකරල ඇත්ත ක්‍රියාත්මක කරන්න ගිහින් 71/89 අහිංසක අවංක එඩිතර 60000 ක් අවසානෙ වල පල්ලට ගියා අර විජේවීර බූරුව නිසා..ඒ වලපල්ලට ගියපු උන්ගේ නෑදෑයොටික වරින් වර උන්ව කනත්තට දක්කපු පාලකයොම රාජ්‍ය කරන්න පත් කර ගත්ත,ගන්නව..කොතනද දූශිත?තනිකරම මේ සමාජය දූශිතයි..එහෙව් සමාජයක් වෙනුවෙන්ද පෙනී හිටින්න කියන්නෙ..එහෙව් සමාජයක් වෙනුවෙන්ද පපුව දෙන්න කියන්නෙ?මේ රටේ මිනිස්සු කාලකන්නි වසල එවුන්..සේපාල උනත් බිලි වෙනවට මමනං කැමති නෑ අවංකවම..

    • @dayanammuniarachchi4389
      @dayanammuniarachchi4389 3 ปีที่แล้ว +2

      @@jayaweera9360 බොහෝදුරට ඔයාට ළමයි ඇති..එතකොට අනාගතේ ගැන බයක් හිතෙන එක සාමාන්‍යයි..ඒත් මේ ඉන්න 60/70 පැනපු උන්ගෙ සිතුවිලිවලට අනුව හැදී වැඩුන අනාගත පරපුර මේ ඉන්න එවුන් විතරවත්‍ රට ජාතිය ගැන හිතාවි කියල හිතනවද..විකුර්ති වෙච්ච සංග සමාජයත් මමත්වයෙන් ආත්මාර්තයෙන් කුහකත්වයෙන් වංක කමෙන් පිරිච්ච මිනිස්සු බිහි කරන නූතන අද්‍යාපන ක්‍රමය තියෙන තාක් මේ රටට අබ සරනයි සහෝදරය..සෘනාත්මකව හිතනව නෙමෙයි.ඒත් දැවැන්ත විප්ලවකාරී සිදුවීමකින් තොරව මේරට හදන්න හිතනවනං ඒක හීනයක්ම විතරයි

  • @sagarajalaya6524
    @sagarajalaya6524 3 ปีที่แล้ว +7

    කාලෙකින් හම්බ වෙච්ච හොඳ මාධ්‍යවේදියෝ ඔබතුමාගේ video බලන්න ආසයි ඒ වගේම ගත යුතු හරවත් දේ සහ බුද්ධි දැනුමට අවශ්‍ය ගොඩක් දේවල් ඔබතුමාගේ වීඩියෝව ල අන්තර්ගත වී ඇත ස්තුතියි ඔබතුමාට තවත් දීර්ඝ කාලයක් ඔබතුමාගේ දැනුම මහ ජනතාවට බෙදා දීමට වීර්ය ධෛර්ය ශක්තිය ලැබේවා බුදු සරණයි දීර්ඝායු වේවා 🌹🌹🌹

  • @flytea7300
    @flytea7300 3 ปีที่แล้ว +110

    සුදත්ත සහ තව බොහෝ කහකඩ,හොරිකඩයෝ දේශපාලනයට අත පෙවීම නවත්වන්න අවශ්‍යයි ලෝකේ අනිත් රටවල පුජකයෝ ඔය වගේ පාලන තන්ත්‍රවලට ඇඟිලි ගසන්නේ නැත.

    • @sherandinuka4610
      @sherandinuka4610 3 ปีที่แล้ว +2

      Oya kiyapu de artaya nam hari et wachana bawitatedi salakilimat wenda...wisheshayen sangaya gana

    • @flytea7300
      @flytea7300 3 ปีที่แล้ว +8

      @@sherandinuka4610 පවුලට,රටට, ආර්ථිකයට සමාජෙට නොහැකියාව නිසා කිසි දෙයක් කර ගත නොහැකිව කහරෙද්දක් අටවාගෙන, කක්කුස්සි යන්නෙ නැති මිනිස්සු වගේ හැසිරෙමින් ජනතාව රවටමින් දේශපාලනයට අත පොවන, ජාතින් කොටවා ජාතිවාදය වපුරවමින් ලංකාව ලෝකෙන් කුජිත කරමින් ආර්ථිකය, ජනතාව අබ්බගාත කරන, ඔය වේසික පුතාලට අමතන්න ඕන ඔහොම තමයි.වදපු දෙමව්පියෝ, ගුරුවරු ලැජ්ජා වෙන්න ඕන ඔයවගේ එවුන් වැදුවට.

    • @sherandinuka4610
      @sherandinuka4610 3 ปีที่แล้ว +4

      @@flytea7300 samajaya duushitai nam sangaya witarak pivituru weida??samajaye inna minissuma tma mahana wenne..😂😂😂

    • @nilakshikumari9348
      @nilakshikumari9348 3 ปีที่แล้ว +5

      @@sherandinuka4610 උන්ට ඔහොම කතා කරල මදි.සිවුර අස්සට රිංග ගත්ත හැම එකාම සංඝයා නෙවේ.චීවරේ ගෞරවය විනාශ කරන පරයි

    • @flytea7300
      @flytea7300 3 ปีที่แล้ว +2

      @@sherandinuka4610 සමාජයේ හැමෝම දුෂිත නෑ,හරිහමන් දෙමව්පියන්ට නොහැදී එලොවටත් මෙලොවටත් වැඩකට නැති එවුන් බිහි කරපු දෙමව්පියෝ සහ ගුරුවරුත් ලැජ්ජ වෙන්න සහ වග කියන්න අවශ්‍යයි ඔයවගේ අපතයින් ලොවට බිහි කිරීමට.

  • @s.perera4058
    @s.perera4058 3 ปีที่แล้ว +107

    රටේ නීතිය බල්ලට ගිහින් බල්ලෝ නීතිය අතට අරං .ඔන්න කනෝ පිණුම් .
    ඔබතුමාට ජය !!!

    • @WAS-xw2vx
      @WAS-xw2vx 3 ปีที่แล้ว +2

      අනේ ද කියන්නේ 😑

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +31

    ලංකාවෙ සීයට අනූ නවයක්ම හොරු ඉන්නකොට රංජ අසරණ වෙන එක අරුමයක් නෙවෙයි

  • @janakamadushan3215
    @janakamadushan3215 3 ปีที่แล้ว +76

    රන්ජන් කෙලින් මිනිහෙක් ! වැඩේ වුනේ වන්ශොට් සහ රන්ජන් රාමනායක චරිත පටලවා ගැනීමයි !!! සුදත්ත සාධුයි ටීවි මල්ලියි හරියට සාමයයි කාමයයි වගේ ! 😄 මරු වැඩේ ලංකාවට වුනේ !

  • @silenttraveler2911
    @silenttraveler2911 3 ปีที่แล้ว +33

    රන්ජන් කවුරුත් අත නොතියපු තැන් අත තියපු සටන් කරුවෙක්

  • @kanchanaperera8303
    @kanchanaperera8303 3 ปีที่แล้ว +38

    සුදන්ත අමනයටයි අනිත් හාමුදුරුවන්ටයි උමනාවක් තියෙනවා දුමින්ද බෙිරගන්න දගලන්නේ

  • @GaMaGe-q6p
    @GaMaGe-q6p 3 ปีที่แล้ว +5

    විසිරිලා තිබෙන සත්‍ය එක මිටකට අරන් සමාජය දැණුවත් කරන්න ඔබ දරන උත්සහය මේ මොහොතේ ඉතාමත් වැදගත්. මේ පැහැදිලි කිරීම හරිම විද්‍යාත්මකයි.

  • @sasika9388
    @sasika9388 3 ปีที่แล้ว +43

    ඊයේ දවසේ වීඩියෝ එකක් නාපු එක ගැන දුකයි අපට ඔබ මහත් සේ වටිනවා ප්‍රවේසම් වන්න ජය වේවා

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 3 ปีที่แล้ว +28

    මීළඟ ජනාධිපති ranjan අනාවැකියක්

  • @swsri7688
    @swsri7688 3 ปีที่แล้ว +7

    ඉතාමත් ව්ශිෂ්ඨ විග්‍රහයක් සෙපාල් සර්!!👍👍 -------------- ඒ අස්සෙම මම දැක්කා කෙනෙක් ලියලා තියෙනවා " සල්ලි දුන්නොත් බුදුහාමුදුරුවන්ටත් නඩු දායි" කියලා, සම්පූර්ණ ඇත්ත. රට අගාධයටම ගිහිල්ලා කොහෙන් නතර වෙයිද කියල හිතා ගන්නවත් අමාරුයි.

  • @degalladaragechandra8193
    @degalladaragechandra8193 3 ปีที่แล้ว +16

    නියමයි ඔබ තුමාගෙ කතාව ඇත්ත මිනිමරුවන් එලියෙ සුදන්ත සාදු මමනම් දැකල නැහැ බනක් දෙසනා කරනව කොතනකවත් සුදන්ත සාදු අසාධාරණයක් කලා

  • @danithmanjula1368
    @danithmanjula1368 3 ปีที่แล้ว +6

    සුදත්ත සාදු මේක ඇහුවොත් බෝතලක් විතර බෝවී යකෝ අත්තනේද කියලා.නියම විශ්ලේෂණය ගොඩක් ස්තුති සේපාල් මහතා.

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 3 ปีที่แล้ว +3

    බොහොමත්ම කාලෝචිත විෂ්ලේෂණයක්. අපේ සමාජමීය ගුරුකුලේ, මහාඇදුරු ඔබතුමා වැන්නන් ජනතාවට දෙන මේ පණිවිඩම ඇති, හරි දැක්මකින් හදාරනවානම්.හැම දෙයකටම කලාවක්, රටාවක්, හැදෑරීමක් අවශ්‍යයි ....ඒ තුලින් තමයි රටකට අවශ්‍යය කරන පාලන තන්ත්‍රය බිහි වෙන්නෙත්....ජනතාව මෝඩයින්, දූෂිතයින්, අපරාධ කාරයන් වුනොත්, ඒ අතරෙන්ම බිහිවන පාලන තන්ත්‍රයෙන් කිනම් බලාපොරොත්තු වන්නද? ඔබතුමාගේ පරිශ්‍රමයන්ට ජය ....✌

  • @maxwellfelix6349
    @maxwellfelix6349 3 ปีที่แล้ว +4

    සේපාල් මහත්තයෝ ඔබේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තුව අපක්ෂපාතීව සවන්දෙන පිරිස තව වැඩි වේවි . සමාජය අසරණයි . දැනුවත් කලත් වහල් බවට ප්‍රිය කරනවා. ඇලුම් කරනවා .

  • @ajanthaadikari6160
    @ajanthaadikari6160 3 ปีที่แล้ว +4

    ඔබගෙ පැහැදිලි කිරීම හා ලියා ඇති අදහස් ඉතාම පදිලියි. යටිඅරමුනක් ඇත්තේ මුදලට කෙනෙක් නසන්න නම්
    හාමුදුරුවෝ සහ අනෙකාත් හිරෙගියා

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +18

    ගමත් කනවා රටත් කනවා දේශපාළුවෝ
    ඇමැති තුමනි සත්‍යය වෙනුවෙන් ඔබ තුමා හිරේට ගියේ ඔබතුමාට ජය නියතයි

  • @user-ce2kr6gp7b
    @user-ce2kr6gp7b 3 ปีที่แล้ว +65

    Unlike කරලා තියෙන්නෙ වහල්ලු....
    ඇත්ත කියනකොට රිදිල 😆

  • @athuladissanayake2262
    @athuladissanayake2262 3 ปีที่แล้ว +42

    සාදුට වාඩා රන්ජන් අවංකයි

  • @lionelwijesekara6149
    @lionelwijesekara6149 3 ปีที่แล้ว

    ඔබතුමාට බුදු සරණයි .දෙව් පිහිටයි .සත්ය ජය ගනි.

  • @jayanthapathirana9431
    @jayanthapathirana9431 3 ปีที่แล้ว +15

    ශ්‍රීලාන්කිකයනි
    ඔබ ඔබගේ මවුබිම ට ආදරය කරන ශ්ශ්‍රීලාන්කිකයෙක් නම් අවුරුදු පහෙන් පහට රටේ ආදායම සහ සම්පත් කොල්ලකන පාදඩ කාලකණ්ණි එලවන්න තියෙන එකම ක්‍රමය ඔබගේ වටිනා චන්දය කටුගාන්න
    "THE BEST THING IS NOTA ,""

  • @samone8584
    @samone8584 3 ปีที่แล้ว +5

    සේපාල් අයියට වැරදිලා ඒ මාගල්කන්දේ සුදත්ත නෙමෙයි ඒ බෙිගල්කන්දේ දේවදත්ත සාදු

  • @tikiriBA
    @tikiriBA 3 ปีที่แล้ว +21

    සාදු සාදු! සුදත්ත සාදු! දැන් ඉතින් ඔබ වහන්සේ නිවනට ඉතාම ළඟ යි .

    • @hemaranawaka90
      @hemaranawaka90 3 ปีที่แล้ว

      Rasthiyadu karayanta sadu kiyanne ayi?

  • @ivonenirosha1396
    @ivonenirosha1396 3 ปีที่แล้ว +10

    රෙස්පෙක්ට් කතාව,අනුන්ට ඇගිලි දික් කරන කවුරුත් දන්නේ නෑ තමන්ගේ පැත්තටත් ඇගිලි 3ක් දික් වෙලා තියෙනවා කියලා💖💖💖

  • @SaRa-kl4cy
    @SaRa-kl4cy 3 ปีที่แล้ว +13

    මොනවා නැති රන්ජන් අනාගත ජානාධිපති වෙන්නම් ඕන ඕකුන්ට හිරෙ දාන්න සුදත්ත ට බ්‍රා එකක් අන්දවන්න ඔන

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 3 ปีที่แล้ว

      ඒත් ඒකට සජිත් ඉඩ දෙයිද?ඉල්ලුවොත් ඉහලින්ම දිනයි සජිත් පක්ෂෙට ආදරේ නම් ඒකට ඉඩ දෙන්න ඕනෙ...

  • @buddhikapathirana2018
    @buddhikapathirana2018 3 ปีที่แล้ว +1

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනවා...හරිම අගෙයි.

  • @avadhi4315
    @avadhi4315 3 ปีที่แล้ว +2

    අපිට නොපෙනුන ඒ පෑතිකඩ ඔබ ඉතා හොදින් පෑහෙදිලි කරා..🙏

  • @ranilasanka8337
    @ranilasanka8337 3 ปีที่แล้ว +29

    සුදත්ත කියන එකා එක බනක් කියනවා දැකපු අය ඉන්නවද.

    • @kandepriya6507
      @kandepriya6507 3 ปีที่แล้ว

      දම්ම පද ගාතා වත් දන්නේනෙහ....

    • @sumudusanjeewa8898
      @sumudusanjeewa8898 3 ปีที่แล้ว

      Pansil padavath danna

    • @hemaranawaka90
      @hemaranawaka90 3 ปีที่แล้ว

      U danna bana U siwura dala thiyenne hondata kanna PC padiyen hondata kanna bane deshapaluwanta kade gihin den hondata kanawa Uniform ekata wada kemata cheewaraya hondayi

  • @rameshlakshan743
    @rameshlakshan743 3 ปีที่แล้ว +36

    මේවැනි දේවල් සදහා බෞද්ධ භික්ෂූන් සම්බන්ධ වන්නේ නැත නමුදු චීවරධාරීන් සම්බන්ධ විය හැක. චීවරධාරියා යන්න ලස්සන වචනයකි මෙවැනි අයවලුන් හැදින්වීමේදී ඒ වචනය සුදුසු යැයි මා සිතමි. මා අදහස් කරන්න උත්සහ කරනදෙය ඔබතුමාට වැටහේවා!

  • @darshanawijerathna9226
    @darshanawijerathna9226 3 ปีที่แล้ว +25

    සේපාල් අය්යා ඔය සුදත්ත සාදුගේ ඇග මුලුවාසම් පච්ච කොටලා තියෙන්නේ

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว +5

    මට මතක්වෙන්නෙ අර සරත් N සිල්වා උන්නෙහේව,හිරගෙදරයි, රජගෙදරයි ,අදිකරනයේ ස්වාදීනත්වයයි,රටයි,ජාතියයි,ආගමයි,ආගමේ නාමයෙන් ඉන්න පූජකයොයි,සංස්කෘතියයි, ඔක්කෝම අච්චාරුවක් වගේවෙලා.අනේ අපේ රට!!

  • @roninronin6405
    @roninronin6405 3 ปีที่แล้ว +1

    Education cures ignorance, insanity can be medicated, but stupidly is for ever! Sepal, you are one exemplary person! Salute! great dissecting issues. I hope the masses appreciate your work. Cheers. 👍🤝.Hope one day SL could be a real paradise!!!

  • @sanjithindika6371
    @sanjithindika6371 3 ปีที่แล้ว +1

    අනේමන්ද මහාත්තයො....රටට ගිය කලක්...තේරැවන් සරණයි ඔබ සැමට

  • @chamiwasana3607
    @chamiwasana3607 3 ปีที่แล้ว +14

    රටෙ අභිමානය හිලිහෙමින් පවති...ජනතාවනි..අවදිවෙන්න.. බුද්ධිය මෙහෙවමින් ඉදිරියට යායුතුව ඇත .....

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +1

    සුබ දවසක් සේපාල් මහත්මයා ඇතුළු සැමට..🌻🌻🌻🌻🌻🌻
    බලාපොරොත්තුවෙන් සිටි වීඩියෝව ..✔✔👌👌
    දූෂිත අධිකරණය ගැන බොහෝ තොරතුරු අපේ නාගානන්ද තුමාගෙනුත් දැනගැනීමට හැකියි..🙏🌹
    Balance වෙන්නත් එක්ක..පෙබ.4 ට..
    රංජා සහ දුමී එළියට එයි නන්දසේන සමාව යටතේ..☺️☺️☺️
    හිතට කණගාටුව නම්..විදෙස්ගත අප වෙනුවෙන් පෙනී සිටීමට සිටි එකම ගැලවුම් කරු "රංජා" 😥😥
    මාගල්කන්දේ ඇණගත්තා වාගෙයි..
    මුත්තාගේ කතාව..👌👌✔

  • @sudatharambewela
    @sudatharambewela 3 ปีที่แล้ว +22

    හදවතට එකගව තම තමන්ගෙ රාජකාරිය හරියට කරනව නම් අදිකරනය නෙවමයි කිසිම තැනක සදාචාර විරෝදි වැඩ වෙන්නැ

  • @bishrulshafi998
    @bishrulshafi998 3 ปีที่แล้ว +2

    I was expecting this from u and i was wondering why u so late.still i didn't watch this. Before watching i just wana to say u. now i addicted ur chanel.good messages to society.my friend to be honest u are playing a wonderful role.u great ❤

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ปีที่แล้ว +1

    Ranjan හරි , සියලුම තැන් දුෂිතයි. ඔබල අපේ වන්දනාමය සිව්ර විකුණගෙන කනවා 🙏

  • @thecoffeebreak2020
    @thecoffeebreak2020 3 ปีที่แล้ว +1

    No one is above the law. Justice should not only be done but it should be seemed to be done. But this principle should be applied universally but not only for few individuals. There were so many events in the past which were clear contempt of courts but why the judiciary is not efficient to establish justice against them.

  • @juderodrigo449
    @juderodrigo449 3 ปีที่แล้ว +1

    අපේ රටේ ඇත්ත කිරිම බරපතළ වරදක්
    රජ කාලේ ඇත්ත කතා කෙරුවොත් උල
    තියනවා
    රංජන් කපට් දේසපාලකයෙක් නොවන
    නිසා ඇත්ත කතා කරනවා , ඒ නිසා ගොඩක් අයට රිදෙනවා , සත්‍ය පිලිගන්න
    කැමති නැහැ , අපේ රටේ ගොඩක් අය වහල්ලු විදියට ජිවත් වෙන්න කැමතියි

  • @dayanapadmalatha4917
    @dayanapadmalatha4917 3 ปีที่แล้ว

    Pau appa ඇත්තටම harima දුකයි Ha වීඩියෝ එකක්ම බලනවා mama eya සම්බන්ධ wainna අපිත් rata ඉන්නේ

  • @yoosuf4584
    @yoosuf4584 3 ปีที่แล้ว +25

    මුත්තාගේ කතාව නියමයි .....

    • @wvvijitha
      @wvvijitha 3 ปีที่แล้ว

      මුත්තගෙ කථාවට සම්පූර්ණ එකඟ නෑ. මොකද කාල යාත්රාවෙ ගිහින් මුත්තත් එක්ක හම්බ වෙන්න පුලුවන් වෙන්නෙ ඔහු ඉපදුන පසු කාලයකදී පමණයි, උපදින්නට කලින් කාලයකට තර්කානුකූලව යන්න බැහැනෙ කථාවෙ ගේන තර්කයට අණුවත්, මුත්ත නැත්නම් මුනුබුරා ඉන්න බෑ කියන, නේද? ඒ අනුව මෙතන Paradox එකක් නෑ.

  • @ravinmalwalage307
    @ravinmalwalage307 3 ปีที่แล้ว

    හැමදාම වගේ කාලෝචිතයි.. ඒ වගේම කථා විලාසය හරි ආකර්ෂණීයයි..

  • @donnayakasenadineshtushara
    @donnayakasenadineshtushara 3 ปีที่แล้ว +6

    මං බලාපොරොත්තු උන දෙමයි අහන්න ලැබුනෙ ස්තුතයි ඔබතුමාට හැම දෙයක්ම සාදරන විදියට විවෙචනකිරීම පිලිබද ...

  • @upaliwarnakulasooriya1102
    @upaliwarnakulasooriya1102 3 ปีที่แล้ว +5

    All what you say about suddatta sadu is very good explanation. we learn a lot.

  • @chathuip6005
    @chathuip6005 3 ปีที่แล้ว +3

    සේපාල.මහාතා ගෙන් මෙ ගැන කරැනු.දැක්විමක්.බලා.පොරෙත්තුවෙන්.හිටියේ .මගේ.අදහස නමි.රන්ජන්ට.වගේ අනිත්.වැරදි .කරන දේෂපාලුවන්ටත්.අදිකරනය.දඩුවම් නොදෙන්නේ.ඇයි

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 3 ปีที่แล้ว +10

    ඔබට ගොඩාක් ස්තූතියි .

  • @rupasiriperera5526
    @rupasiriperera5526 3 ปีที่แล้ว +3

    යම් සංස්ථාවක් දූෂිත නම්, ඒහි දූෂණය ඔඩු දුවලා ඇත්නම් ඒය සුණු විසුණු කර නව සංස්ථාවක් ගොඩ නැගිය යුතුයි. නාගානන්ද මහතා ඇතුළ නීතිඥ කණ්ඩායමකුත් ඒ් ගැන කලක් තිස්සේ කතා කරනවා. රංජන් රාමනායකත් කිව්වේ ඒ් ගැන තමයි. ඒ්ක හරිහැටි තේරුම් ගන්න බැරි වුණාට මොනවා කරන්නද?

  • @mauricedemel6142
    @mauricedemel6142 3 ปีที่แล้ว

    Well done Mr Ranjan. Don`t worry be happy. We are with you.

  • @prasadidamgodage2889
    @prasadidamgodage2889 3 ปีที่แล้ว +1

    එනකල් බලාගෙන හිටපු video එකක් .
    ස්තුතියි ඔබට !!

  • @zaidmarzook2083
    @zaidmarzook2083 3 ปีที่แล้ว +1

    Very nice thru speech well done mama

  • @wttipotedgkpgd714
    @wttipotedgkpgd714 3 ปีที่แล้ว +1

    අපේ රට හදන්න හරිම අමාරු කාරණයක්. ඔබලාගේ උත්සාහය අගය කරනවා.

  • @heshanjay6933
    @heshanjay6933 3 ปีที่แล้ว +1

    Man, it’s so awesome story of grandfather paradox and you showed the best example by applying it on the right person.

  • @kasunranga2497
    @kasunranga2497 3 ปีที่แล้ว +8

    රට එන්න එන්නම අගාදයට යනවා කිසිම විසදුමක් පේන මානයක නෑ 😔😔😔😔😔😔😔

  • @nimalrajapaksa4454
    @nimalrajapaksa4454 3 ปีที่แล้ว

    සුදත්ත සාදුට දිට්ට ධම්ම වේදනීයේ සරණ ලැබේවා. එය දෑසින් දැකීමට අප ජීවත්වෙවා.

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว +1

    සේපාල් මහත්මයා රන්ජන් කරපු වරදට වඩා වැරදි කරපු මිනිස්සු නැතිද ? ඔබතුමාට ගෞරව කරමි එහෙත් ඇත්ත කතා කරපු ඔහුව හිරේට දැම්ම එක වැරදි මොනවා වුනත් සියල්ල සිදු වි හමාරයි ඔහුට සොබා දහමින් asirwadha ලැබෙයි ඔබට ජය රන්ජන් 🙏❤️

  • @jayanthapathirana9431
    @jayanthapathirana9431 3 ปีที่แล้ว +4

    "සන්සාර ගමනේ තන්හා ආශා
    ක්ලේශ මාර සේනා ක්ලේශ මාර සේනා
    මරනය හමුවේ සියලු දුක් නිවේ ""

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 ปีที่แล้ว

    ඔබතුමාට ජයවේවා !!

  • @shanakarabel5740
    @shanakarabel5740 3 ปีที่แล้ว +5

    Sepal since you are interested in time travel, try watching Dark on Netflix (if you’ve not yet watched) ☺

  • @weerabandara5935
    @weerabandara5935 3 ปีที่แล้ว +1

    * මේ මගේ උඩු හිත මෙහෙම කියනවා-----1. අදිකරණය ට අපහස කිරීම වරදක්.අනික, මේ අදිකරණය හැල්ලුවට ලක් නොවිච්ච,අවංක, ගම්බීර,සදාහරණ තීරණ දෙන,පක්ෂග්‍රාහී නොවන,කිසිම වන්ච්චාවක් නොවිච්ච්ච,දෙවි වරු වගේ උදවිය සිටින පුජනිය ආයතනයක්.ඒවගේ තැනකට අපහස කිරීම වැරදි. එහෙම නේද ?
    2.කව්ද කියන්නේ අපේ සාමනේර පුංචි හාමුදුරුවරු අපයෝජනයට ලක් වෙනවා කියල.ලක් වුනත් කමක් නැහැ .ඒවා අපි පිට තැන්වල කතා නොකළ යුථුඉ.අපේ පව්ල්වල දරුවන් වුනත් අපයෝජනයට ලක් වුනොත් ඒවා අපි ප්‍රසිද්දියේ කතා නොකළ යුතුඊ.ඒවා හංගගෙන,ලෝකයට හොඳ මුහුණ පෙන්න ගෙන ,අපේ රටේ තමඊ ලෝකේ හොඳම සඟ පරපුර ඉන්නේ කියා තමඊ කියන්න ඕන.ඒ පුංචි එකට මොනවා වුනත් කමක් නැහැ කියල අපේ රට ජාතිය ආගම බෙර ගන්න ඕන. එහෙම නේද ?
    3.අනේ ඇඊ සුදත්ත සුවමින්වහන්සේට ඔහොම කියන්නේ.උන්වහන්සේ ඉතාමත් නීතිගරුක,වංචා නොකළ,කාටවත් කඩේ නොගිය,ඉතාමත් සිල්වත් බික්ෂුවක්. එහෙම නේද ?
    * එත් මගේ යටිහිත එදා පටන්ම කිව්ව රන්ජන් හරි කියල. නමුත් මට අදිකරණයෙන් වැඩක් නැති හින්ද , මගේ පවුලේ කිසිම කෙනෙක් අපයුජනයට ලක්නොවුණු හින්දා, මම බවවුද්දයෙකු වුනු හින්දා අනික ඔහුගේ දෙසපලනයට කැමති නැති හින්දා,මට වඩා කඩවසම් හන්දා රන්ජන් රාමනායක කියපු තිත්ත ඇත්ත(ඔහු කියන විදිහට) මම පිළිගන්න කැමති වුනේ නැහැ.මට හිතුන ඔහු ඇතුලේ සිටිය යුථුඉ කියල. පිල්ලයාන් නිදහස් ,බැංකු හොරු නිද්දල්ලේ ,බදුර්දීන් ල එළියේ තියල, හෙට අනිද්දාට අර මිනි මරපු ටෙලිවිෂන් මල්ලිත් එලියෙ ? රාමනායක වැනි පුද්ගලයකු බරපතල වැඩ ඇතිව ඇතුලට යැවීම මගේ යටිහිත නැවත සැලුන.මට නැවත හිතෙනවා රන්ජන් රාමනායක හරි කියල ඒවගේම එළියේ සිටිය යුතුම පුද්ගලයෙක් කියල.

  • @ceylonpage81
    @ceylonpage81 3 ปีที่แล้ว +2

    මුත්තාගේ උපහැරණය නම් .... Super!

  • @deepaljayasinghe2138
    @deepaljayasinghe2138 3 ปีที่แล้ว +17

    කුඩු ගහන්ඩ සල්ලි නැති වුනහමත් සිවුරැ දාගන්න වුන් ඉන්නවා නේ අන්න ඒ වගේ එකෙක් ඔය සුදත්තයා

  • @chamindamunasinghe
    @chamindamunasinghe 3 ปีที่แล้ว +1

    Very good point ... Thank you for this episode

  • @ashettiarachchi6311
    @ashettiarachchi6311 3 ปีที่แล้ว +6

    ඔබේ අදහස මට වටිනවා

  • @wijesuba591
    @wijesuba591 3 ปีที่แล้ว

    Ranjan is a squeaky clean person. He persuaded or rather influenced High Court Judge and CID Director to frame charges to get judgements to convict their political opponents. Sepal's television Malli etc.

  • @ajithgomes726
    @ajithgomes726 3 ปีที่แล้ว +1

    Thank you Mr.Sepal great explanation 😷😷😷☸️✝️🕉☪️🙏😥👍🇱🇰🇨🇦

  • @ajanthafernando9762
    @ajanthafernando9762 3 ปีที่แล้ว +5

    Clearly verified.. Thank you for the explanation. May people be directed towards untruth to truth..

  • @NewEra6348
    @NewEra6348 3 ปีที่แล้ว

    සේපාල්, ඔබගේ මෙම කතාවට නම් අපට එකග විය නොහැක ...

  • @SRIMATHIELOGS
    @SRIMATHIELOGS 3 ปีที่แล้ว +14

    If you’re a Buddhist, you know about karma. So be quiet, before those who done wrong and they die , they will suffocate! Let the time solve!

  • @gaminilk
    @gaminilk 3 ปีที่แล้ว

    අධිකරණය සඳහා නොකැලල්, පූජනීය වගේ වචන වලට වඩා, විශේෂණ පදයක් අවශ්‍යම නම් බලගතු වගේ වචනයක් යොදා ගන්න පුළුවන්. අධිකරණයත් අනෙකුත් ආයතන වගේම තවත් එක් ආයතනයක් පමණයි. අනෙකුත් ආයතන තුල සිදුවන වංචා, දූෂණ ඒ අකාරයෙන්ම අධිකරණය තුලත් සිදු වෙනවා. නමුත් මෙහි ඇති උත්ප්‍රාසය නම් වංචා දූෂණවලට දඬුවම් කරන්නෙත් අධිකරණය වීමයි.
    අධිකරණ පද්ධතිය තුල සිදුවන ලොකුම වංචාව නම් නීතිඥයින් සහ නීතිඥවරියන් තමන් අයකරන ගාස්තු සඳහා රිසිට් පතක් නිකුත් නොකිරීමයි. එය ලංකාවේ සියළුම දෙනා දන්නා, ප්‍රසිද්ධ නීති විරෝධී වංචාවක්. මේ ගැන නාගානන්ද මහතාත් ඇතුළුව කිසිම කෙනෙක් වචනයක් වත් කතා කරන්නේ නැහැ.
    දියුණු රටවල් වලනම් සියළුම අය කිරීම් සඳහා රිසිට් පතක් නිකුත් කරන අතර. නීතිඥයින්ගේ අතපසුවීමකින් හෝ නොසැලකිලිමත්කමින් සේවාදායකයාට අගතියක් සිදු වූ අවස්ථාවකදී අලාභයක් අයකර ගැනීමේ හැකියාවත් පවතියි.

  • @chandimaatu3819
    @chandimaatu3819 3 ปีที่แล้ว +5

    I agree with each and every word of your video. Thanks

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 3 ปีที่แล้ว

    Dear Sepal...your explanation is excellent. Ranjan needs to get corrected his mistake and short comings as none is perfect....

  • @previnmatthew4438
    @previnmatthew4438 3 ปีที่แล้ว

    බූදූ හාමුදුරුවන්ගේ මව ගැනත් ජෙසු තුමාගේ මව ගැනත් අවබෝධ කර දූන් කෙනෙකු වෙනුවෙන් පෙනී සිටින සැම දෙනාටම විශ්වයෙනූත් සොබාදර්මයෙනූත් ආනිසංස ලැබෙන එක ස්ථිරයි.

  • @adingsondaniel484
    @adingsondaniel484 3 ปีที่แล้ว +1

    No body above the law even president but reality no one come forward to say courrupt iam agree Ranjan he's right....

  • @krishk7277
    @krishk7277 3 ปีที่แล้ว

    You are wanderfull .I am so happy to see ur programs.also y the Buddhist monks are interferin in politics.if they are holly to baeana they should respect the siwura.we know wawat the monk's r doing.anybody who do bad they will get the return.could b today tomorrow or one year.when god try to give punishment.nobody can stop.

    • @krishk7277
      @krishk7277 3 ปีที่แล้ว

      Some times my spellings are runnings here and due to no specticals without that I'm writing so excuse me I'm 64 OK pls forgive me fr mistakes

  • @janithglaksan5235
    @janithglaksan5235 3 ปีที่แล้ว +12

    ඊය සුදත්ත ඒ වගෙ ජරා හාමුවුරුවෙක්ද 😂😂😂

  • @jayantha1020
    @jayantha1020 3 ปีที่แล้ว

    Mr සුදත්තගෙ බනක් අහන්ත ආසයි

  • @wttipotedgkpgd714
    @wttipotedgkpgd714 3 ปีที่แล้ว

    ව්‍යාන්ගර්තයෙන් නියමෙට දුන්නා. ඔබ‍ට ස්තුති.

  • @harshidoloswala5646
    @harshidoloswala5646 3 ปีที่แล้ว +2

    Excellent Sepal, well explained the real situation.

  • @nelumkumari4820
    @nelumkumari4820 3 ปีที่แล้ว +1

    රන්ජන් සර් හිරේ දාන්න ඉඩ තියන්න එපා පවු හරිම දුකයි ඵයා කෙලින් කතා කලා හරිම අසාදාරනයි

  • @sudatharambewela
    @sudatharambewela 3 ปีที่แล้ว +39

    හිරේ දාන්නෙත් ඒගොල්ල. හිරෙන් ගනනෙත් ඒගොලල

  • @nafeejal
    @nafeejal 3 ปีที่แล้ว

    brilliant ! please continue your good work so that the public will know certain inner secrets.

  • @antondinesh6966
    @antondinesh6966 3 ปีที่แล้ว +1

    Sepala hats off. Brilliant explanation

  • @vishwafernando1711
    @vishwafernando1711 3 ปีที่แล้ว

    දැන් දැන් සමාඡ මාධ්‍යයත් ආණ්ඩුවේ ආශිර්වාදයෙන් මර්ධනය කරන ලකුණු තිබෙන නිසා ,සේපාල මහතා තව තවත් ඡනතාවට කතා කල හැකි තවත් ක්‍රමවේදයන් මේ දෙයට සමගාමීව සකසා තබන්න💪💪💪💪

  • @sarahsarah2172
    @sarahsarah2172 3 ปีที่แล้ว

    Paw Ranjan bro good heart for him Ratawiruwan wenuwen Katha Kara numuth 4 years wediy sir politically plain God with Him that's good man Ranjan bro

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +1

    හිරේ ඉන්න ඕන මිනී මරුවො කුඩු මුදලාලිල මාල හොරු පාර්ලිමේන්තු යද්දී පාර්ලිමේන්තුවේඉන්න ඕන ජනතාවගේ නියෝජිත තිත්ත ඇත්ත කතාකරන රංජන් හිරේට යැව්ව.මේ සාදුට මේ කුඩු කාරයො මිනීමරුවො වෙනුවෙන් හැමදාම පෙනීසිටිනව.

  • @gkdskapgu7461
    @gkdskapgu7461 3 ปีที่แล้ว +4

    පොලිස් සහ හමුදා බට පිරිස් , කාටද පක්ෂ, මහජනතාවටද හොරු 225ටද

  • @alpashu3335
    @alpashu3335 3 ปีที่แล้ว +1

    අපේ ගොනා අපට හොඳා පිංවතුනි.මීට මාගල් කන්දෙ සුදත්ත සාදු සාදු...

  • @rexiepearl6756
    @rexiepearl6756 3 ปีที่แล้ว

    ඔබතුමා.හොදපැහැදිලි.කිරිමක්.කලා.සාදුට.වෙචිච.විපාකය.රන්ජන්.ගේනම.කිසිදුදවසක.අමතක.වෙන්නේද..නැත..කිසිවෙකුට.