LIVE නාම යෝජනාවෙන් පස්සේ අනුර කරන පළමු කතාව පටන් ගනී

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • මාලිමා රජයෙන් කොහෙමද විදුලි බිල අඩු කරන්නේ?
    අනුර වාඩිවෙන සෙමිනා එක පටන් ගත්තා
    Energizing the National Renaissance
    at Courtyard by Marriott Colombo

ความคิดเห็น • 123

  • @jayshn-n9575
    @jayshn-n9575 26 วันที่ผ่านมา +20

    ජාතික ජනබල වේගය සමග එකතු වෙලා ඉන්න උගත් බුද්ධිමත් ජනතාව
    දැක්කම , මට හිතෙන්නෙ
    සහතිකවම අපේ රට , මව්බිම මේ අගාධයෙන් ගොඩ ගන්නව . මොකද අනුරත් එක්ක එකතු වෙලා ඉන්නෙ අපේ රටේ දක්ෂතම පුද්ගලයෝ , ෂුපිරිම වැඩ කාරයෝ .මෙපමණ කාලයක් මෙම ඉතා වටිනා සම්පත ලෝකය පූරා විසිරිලා හිටිය . ඔවුන් ඔක්කොම දෑන් අනුර සහෝදරයට එකතු වෙලා ඉවරයි . දැන් තියෙන්නෙ එකතු වෙලා සැලසුම් හදල වැඩ කරන්න . ජනතාව මාලිමාවට බලය දෙනවා සහතිකයි .
    මව්බිමට ජය වේවා .
    කාටද ආඩම්බර .

  • @jagathprasanna3760
    @jagathprasanna3760 26 วันที่ผ่านมา +7

    හොද වැඩ පිලිවෙලක අරැනලු සියලුම රටවැසියන්ට වැටේවා..

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 26 วันที่ผ่านมา +10

    බඩුමිල සහ විදුලි බිල අඩුකරළ දෙන්න මහත්තයෝ අපි කුලී වැඩක් කරල ජීවත් වෙන්නම්

  • @indrajithmnc2626
    @indrajithmnc2626 26 วันที่ผ่านมา +9

    ඉතාම හොඳ අධ්‍යයනයකින් කරන කතාවක් .ජයවේවා !!

  • @chandrasiriathulathmudali7598
    @chandrasiriathulathmudali7598 26 วันที่ผ่านมา +4

    අපි වෙනස් වෙමු,බුද්ධිමතුන්ට රට බාර දෙමු

  • @ranipremalatha803
    @ranipremalatha803 26 วันที่ผ่านมา +4

    අනුර සහෝදරයාට ජයවෙිවා 🙏♥️ ජයවෙිවා 🙏♥️ ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා මාලිමාවට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️

    • @user-bz9vp8kd2n
      @user-bz9vp8kd2n 26 วันที่ผ่านมา

      අනුර කුමාර සහොදරයාට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤Malimawata ජයෙන් ජයම වේවා Malimawata ජයෙන් ජය වේවා ❤❤❤❤❤

  • @asithahemachandra6681
    @asithahemachandra6681 26 วันที่ผ่านมา +17

    අනුරට එක වරක් දී අපි මේ පාර...
    රට ගෙනයන්ට දෙමු පළමුව හරි පාර...
    මුන්ටත් නැතිවුනොත් හරිමග ඉව පාර...
    ගහගමු අපිම අපෙ ඔළුවට පොලු පාර...
    කෝටුවා.

  • @hmkodi
    @hmkodi 26 วันที่ผ่านมา +1

    It's one of the best projects proposed by the NPP stream. Go forward

  • @karunarathneangulmaduwegam5316
    @karunarathneangulmaduwegam5316 26 วันที่ผ่านมา +1

    Wish you all the best for the service you're going to do.

  • @NilankaSanjeewa-m7d
    @NilankaSanjeewa-m7d 26 วันที่ผ่านมา +8

    තාමත් රැල්ල රනිල් ,සජිත්...වෙනස් වෙන්න මාලීමාවට ජය වේවා....❤❤❤

  • @kalumlowe4214
    @kalumlowe4214 26 วันที่ผ่านมา +1

    අර්ථවත් සමුළුව ක්❤❤❤

  • @siri9775
    @siri9775 26 วันที่ผ่านมา +10

    ස්තුති ප්රොපෙසර් ඔබතුමාට

  • @ireshamadurangi5303
    @ireshamadurangi5303 26 วันที่ผ่านมา +18

    මාරම පැහැදිලි කිරීමක්...ජයවේවා.

  • @mangalijayasinghe628
    @mangalijayasinghe628 26 วันที่ผ่านมา +2

    නිදි මරාගෙන... ඔලුව විකාර කරගෙන.... ගෙදර දොර අමතක කරලා... වෙලාවට නොකා නොබී.... උගුර ලේ රහ වෙනකල් කෑ ගහමින්..... ඔබ වෙහෙසෙන්නේ අපි වෙනුවෙන්-රට වෙනුවෙන් කියලා දැන් නම් ඉතින් බොහෝ දෙනා තේරුම් අරගෙන ඉවරයි සහෝදරයා.....
    මේ චුට්ටත් මහන්සි නොබලා ඔහොම යමු.... ජය ළඟ ළඟමයි... ඒක ෂුවර්....

  • @TikiriJayasundara
    @TikiriJayasundara 26 วันที่ผ่านมา +21

    මාලිමාව ට ජය වේවා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. රට ගොඩ ගන්න ඉන්න එකම කෙනා ඔබ තුමා විතරයි. ඔබට සියලු දෙවියන්ගේ ආරක්ෂාව යි.

  • @jagathprasanna3760
    @jagathprasanna3760 26 วันที่ผ่านมา +2

    Very Good

  • @usarananda
    @usarananda 26 วันที่ผ่านมา +11

    රට කරවන්න නම් හරියට ඉතින් පුතේ
    ඔලුවෙන් සිතා මනාප දිය යුතුය අනේ
    ආගම දහම ගැන පතුරා බොරුව වටේ
    රට ගිනිතියා බොරුවෙන් රජකරපු අගේ....
    සුදුවට ඇදන් පෙන්නා දත් කොමල කැටේ
    මහජනයාට පෙන්නා සුරලොවක අගේ
    කෑලී කඩා රට විකුනපු උන්ට අනේ
    සෙතක් වෙයිද ජනයා දුක් විදින රටේ....
    වාහන පෝලිමක පෙරහැර පෙන්නාලා
    මැති ඇමතින් රඟයි නලුවන් පරදාලා
    රැවටුන ඇති නේද දැන්වත් හිනැහීලා
    රට අපි බාර දෙමු දූ දරුවන් ගැන සිතලා....
    පූජ්‍ය උඩුගම සාරානන්ද හිමි ©පද එකතුවකි
    2024-08-13

  • @user-su8cx7qu5g
    @user-su8cx7qu5g 26 วันที่ผ่านมา +6

    ඉක්මනින් අගෝස්තු මාසය ගිහින් සැප්තැම්බර් එන්න 🎉🎉🎉🎉❤❤

  • @georgerajapaksha6226
    @georgerajapaksha6226 26 วันที่ผ่านมา +6

    මෙච්චර කියලත් තේරෙන්නෙ නැතිනම් ??/මුන් මිනිස්සු වෙන්න බැ .

  • @volexengineering4627
    @volexengineering4627 26 วันที่ผ่านมา +5

    අනුර බලය ලබාගන්නවා එය ස්ථිරයි. එය එසේම වේවා❤❤❤❤ වෙන කිසිවක් නිසා නොව මේ ප්‍රාඤ්ඤයන්ගේ දැනුම බලාපොරොත්තුව සාක්ෂාත් කරගෙන රටේ පාලනය සුහුරැ කරගැනීමට.

  • @thilakaranjaniedonadanapal5788
    @thilakaranjaniedonadanapal5788 26 วันที่ผ่านมา

    Aniwarayen malimawa dinanawa ape ratta yahapathak wewa Anura thama ape milaga janapathi ohu wa deviyo Raka deva malimawata jaya niyathaie ❤❤❤❤❤❤ ❤❤❤❤❤

  • @user-tm5sx7ok8q
    @user-tm5sx7ok8q 26 วันที่ผ่านมา +2

    මුහුදට ඇද්දෙන මහ ගංගා - කුඹුරට යළි හරවා
    ධාන්‍ය වගා කොට සිරිලක මේ - පෙරදිග කෙත කරවා
    අරපිරිමැස්මට පුරුදු වෙලා - බිඳලව් දුක සංකා
    පැරකුම් යුගයක් නැවතත් අරඹව් - නිජ භූමිතලේ ලංකා
    ජාතික ජන බල වේගයට අපේ ප්‍රණාමය ♥♥♥හෙළ ජාතික අභිමානේ…”

  • @subhashinipathiraja8132
    @subhashinipathiraja8132 26 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවෙිවා

  • @morinbotheju1418
    @morinbotheju1418 26 วันที่ผ่านมา +6

    ගූඩ් 👍👍❤️❤️❤️

  • @AthulaRatnayaka
    @AthulaRatnayaka 25 วันที่ผ่านมา

    AKD. Great speech.

  • @VijithaWijayawardana
    @VijithaWijayawardana 26 วันที่ผ่านมา +15

    ගොට්ට අල්ලන එවුන්ට දැන්වත් මොලයක් තිබේනම් ඒක පාවිච්චි කරයි .මෙහෙම අදහස් තියෙනවාද අනිත් බල පෙරේතයන්ට.අනුර සහෝදරයා ප්‍රමුඛ මාලිමාවට ජයවේවා ජයවේවා ජයවේවා

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 26 วันที่ผ่านมา +3

    මේ එංගලන්තේ දැන් සෝලා හයි කරගෙන යනවා..මුහුද තියන සුලං හමන හැම දිසාවකම සුලං බලෙන් කැරකෙන බලාගාර හදල තියනව..හිරැ එළිය අවමයි මෙහෙ.. නමුත් සෝලා හයිකරලා ගෙවල් වල.. පාරෙ වැඩ කරන සමහර දේ වලටත් ඒ වේලාවට සෝලා හයි කරගෙන වැඩ කරනව පේනවා..ලොකු වියාපෘති සෝලා බිම හයිකරලා ඒවායින් විදුලි පද්දතියට සම්බන්ද කරගෙන තියනවා.. අපට දවස් 365 හේම අව්ව තිබිලත් එහෙම නැහැ.. මේ අය මේව දකිනව .. නමුත් රටට එය දායාද කරන්නෙ නැහැ.. 😅දුප්පත් මිනිහ හැම දාම දුකට පත් කරල.. මාලිමාවෙන් අපට එය බලාපොරොත්තු වෙන්න පුලුවන් කියල හිතනව…ජයවේවා👍👍👍✊✊🙏🌷

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 26 วันที่ผ่านมา +1

    ❤ definitely NPP can implement All these plans. Congratulations.

  • @kumarathissa27
    @kumarathissa27 26 วันที่ผ่านมา +2

    ජයවේවා❤❤❤

  • @AthulaRatnayaka
    @AthulaRatnayaka 25 วันที่ผ่านมา

    Great Great Great

  • @lathaudagedara2749
    @lathaudagedara2749 26 วันที่ผ่านมา +2

    කතාව ඇත්ත දේශපාලුවෝ රට කැවෙි මෙි විදිහට තමා අනාගතේවත් රටට යහපතක් වෙිවා

  • @kalavitigodapathirannahala1594
    @kalavitigodapathirannahala1594 26 วันที่ผ่านมา +2

    This is a very informative discussion that provides clear ideas of the coming changes. Good luck

  • @rasikagerasikayo
    @rasikagerasikayo 26 วันที่ผ่านมา +9

    මාලිමාවට ජය

  • @jagathprasanna3760
    @jagathprasanna3760 26 วันที่ผ่านมา +1

    දශක හතක දේශපාලනයේ අතරමං වීම
    මව්බ්ම අපේ විදවයි ඇයි මේ වද. වීම
    යහපත් හෙටක් අද එයි හෙට එයි කීම
    දැස් හෙලන් හිටියා සිදු වුයේ රැව. ටීම

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 26 วันที่ผ่านมา +1

    මේවා නොතේරෙන අමනයන් එක පියෙකුගේ පුතෙක් නම් වෙන්න බැහැ .

  • @rev.christiefernando6590
    @rev.christiefernando6590 15 วันที่ผ่านมา

    බලශක්තිය අපි පාලනයකලේ අපේ ක්‍රමෙට.අපි චිට් එකක් යවනවා.ලයිට් දැම්මොත් මරනවා. ජනතාව ඒක අහනවා.එහෙම තමා අපි පැට්‍රල් ශෙඩෙකට ,ගෑස් ,කඩවල්වලට චිට් එක යවනවා.ජනතාවගේ මුදල් කොපමණ ඉතිරිවෙනවද?නාස්ති නෑ.එහෙම අපි රට දියුණුවට ගේන්නෙ.ජේ වී පී අපි.

  • @wasanthaperera3961
    @wasanthaperera3961 26 วันที่ผ่านมา +1

    MEPARA MALIMAWATA DILA BALANNA ASAHITEI ASAHITEI JAYAWEWA JAYAWEWA AKD JAYAWEWA NPP JAYAWEWA 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖 💖

  • @gayansampath7968
    @gayansampath7968 26 วันที่ผ่านมา

    සුපිරි

  • @vithanagenilantha3045
    @vithanagenilantha3045 26 วันที่ผ่านมา +1

    And obata jaya ratata jaya from uk❤❤❤❤

  • @lte4-kq6pw
    @lte4-kq6pw 26 วันที่ผ่านมา +1

    අැත්තටම.පැහැදිලිකිරිම.හොදයි.මාලිමාවෙි..ඉන්නව.හොදතරැන.බුද්දිමත්..අැය.එ්.නිසා..එ්.මොලවලින්.රටට.වුපරිම..සහායෝගය..ගන්න.ඔන...මෙිනාකි.පඩන්ගු.අයින්.කරන්න.ඔනමයි..පල.ගෙදර.

  • @ranjithhettige4540
    @ranjithhettige4540 25 วันที่ผ่านมา

    Congratulations NPP

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 26 วันที่ผ่านมา +1

    Budusarani Malimawata 🎉🎉🎉🎉🎉🎉

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 26 วันที่ผ่านมา +1

    ලංකාවෙ හිටපු රජයවල්වලින් සල්ලි වෙන් කරන්නේ ඕවට නෙවෙයි හොරකම් කරගන්න

  • @tharangagunasekara270
    @tharangagunasekara270 26 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @user-su8cx7qu5g
    @user-su8cx7qu5g 26 วันที่ผ่านมา +3

    🎉🎉🎉🎉🎉 මල් මිටක් ජයවේවා ♥️💕💕 අනුර සහෝදරයාට හෙටරට

  • @PodimanikeDisanayaka-km9ub
    @PodimanikeDisanayaka-km9ub 26 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා ...👍👍👍👍👍👍👍👍

  • @gkkandy2014
    @gkkandy2014 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 26 วันที่ผ่านมา

    Must have a percentage (%) for all the consumer products.👍✌.

  • @aluthgamagemeetalawe5546
    @aluthgamagemeetalawe5546 26 วันที่ผ่านมา +1

    Malima NPP
    BUDUSARANI, GOD'S BLESS 🙌
    Jaya Jaya Jaya NPP Malima 😂😂❤❤❤❤❤❤❤

  • @user-kt6wb6uc6g
    @user-kt6wb6uc6g 26 วันที่ผ่านมา

    MalimavatajayWeva

  • @sr.felicitasrodrigo4205
    @sr.felicitasrodrigo4205 26 วันที่ผ่านมา +1

    May God grant you more blessings dear brother Anure Kumare 🙏wishing you all the best. From Germany

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 26 วันที่ผ่านมา +1

    අපේ ආච්චි ත් මෙසෑරෙ ජනදෙ දන්නෙ ජෙපීපි එකටලූ ❤
    අපේ ගෙදර ලයිට් කපලා 😂
    රනිල් රාජපස්ස හෑතිකරෙ ට සාප වෙවා 😂

  • @juderodrigo449
    @juderodrigo449 26 วันที่ผ่านมา

    Wind farm , ලංකාවට ගෙනාවොත් මුලු පරිසරය ව්නාස වෙනවා

  • @Pathirana23456
    @Pathirana23456 26 วันที่ผ่านมา +2

    Npp❤

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา +3

    අනුරට මුංගෙන්නම් බේරෙන්න වෙයි... බයිල සෙට් එකක්..😂

  • @athulaperera6209
    @athulaperera6209 26 วันที่ผ่านมา

    Great work.

  • @sigirivithanage2057
    @sigirivithanage2057 26 วันที่ผ่านมา +4

    නෝබල් 24:58 ත්‍යාගලබී මොහන්මුනසිංහ සිරිමතානනි , 21 වන සියවසේ ශ්‍රි ලංකාවේ බලශක්ති ප්‍රතිපත්තිය යයුතුගමන්ම
    පෙන්වා දීම ගැන .Npp ඇතුලු සැමගේ ආචාර ය !

  • @JanakaWaduge
    @JanakaWaduge 26 วันที่ผ่านมา

    Npp jaya

  • @faridaaskani4583
    @faridaaskani4583 26 วันที่ผ่านมา +2

    Good luck Anura ❤❤❤❤

  • @premasubasinghe16
    @premasubasinghe16 26 วันที่ผ่านมา

    anura kumara mahataneni obata jaya labem niyatai

  • @srimadeepani2321
    @srimadeepani2321 26 วันที่ผ่านมา

    බිම මට්ටමින් සිටින ...අයට තවත් සජිත් සහ රනිල් ... budimath විය යුතුය මේක බලන්න ...🙏🙏

  • @nalinsamarapperuma2331
    @nalinsamarapperuma2331 26 วันที่ผ่านมา +2

    #මාලිමාවටකෝටියක් 🇮🇹

  • @user-kp1fh1wm2l
    @user-kp1fh1wm2l 25 วันที่ผ่านมา

    අනුර යටතේ විදුලි බිල අඩු කරනවා තියා පැය 24ම විදුලිය දෙන්න පුළුවන් වේවිද කියල මට සැකයි

  • @disnaramani4237
    @disnaramani4237 26 วันที่ผ่านมา +4

    අනිත් දෙශපාලන පක්ෂ බලය අල්ලන්න ගෙම්බො වගෙ දෙපැත්තටම පනින අතරෙ මාලිමාව විතරයි මෙවැනි ප්‍රතිපත්ති ගැන කතා කරන්නෙ....රටට ජයවේවා.... මාලිමාව ට ජයවේවා.... මාලිමාව ට කොටියක්...

  • @anomaadhikari7175
    @anomaadhikari7175 26 วันที่ผ่านมา +1

    Me wage ekatu wela teendu terarana aran janatawat danuwat karala rate hama pattakma diyunu kirimata katayutu kala nam kochara hodada.rata koitaram diyunu karana puluwanda. Jaya wewa!

  • @indikadesilva4857
    @indikadesilva4857 26 วันที่ผ่านมา

    Hamoma kiyana bailava thamai.kata dunnath ekai vage.viduli Mandalaye dusanaya adu kalanam harine.bolata chande deela.ahasa diha balagena inna vei vage.

  • @user-nu9pc4pt6n
    @user-nu9pc4pt6n 26 วันที่ผ่านมา +4

    තවත් හොරු හොඳයි කිකියා ඉන්නවනම් දැන්වත් තේරුම් ගනිල්ලා රට හදන්න පුළුවන් මාලිමාවට විතරයි ❤❤

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 26 วันที่ผ่านมา

    🙋‍♂️🙋‍♂️🙋🙋🙋🙋

  • @NovaKakarkova-iu4hy
    @NovaKakarkova-iu4hy 26 วันที่ผ่านมา

    අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා විදුලිබලය බදු
    නැතිව නිෂ්පාදන වියදම පමණක් අයකර සැපයිය යුතුය.
    එසේ නොවුවහොත් අත්‍යවශ්‍ය භාණ්ඩ මෙරට තුළට කෙසේ හෝ
    පැමිණීම වැලැක්විය නොහැක.
    එවිට රුපියල පිරිහේ
    ජීවන වියදම වැඩි වේ
    රැකියා නැතිවේ.
    උදාහරණයක් :- කහ/සහල් /රෙදි

  • @georgefernando1506
    @georgefernando1506 26 วันที่ผ่านมา +6

    මාලිමාවට කෝටියක් ❤❤

  • @samanthamarcus5964
    @samanthamarcus5964 26 วันที่ผ่านมา

    ජයෙන් ජය!

  • @sampathsilva3273
    @sampathsilva3273 26 วันที่ผ่านมา +1

    💐🧭❤️ rata hadana one aya godak kalayak edan diyawanwa hitiya dan malimawe PUNARUDYA dakala mada begal kiyamin rawtanna hadannae 😂 rawatunoth maga hariyoth 😂 nawata methek una wenasaya deguna theguna wena eka walkwa ganna bare wewi 😭🤪 obta obe angtaya hithana malimawa denawanna ekthu wenna ❤obat dinawi tawa rate jiwat wena ahinsaka jantawat dinawi ❤❤
    Punrudayata jaya wewa ❤❤🧭🇱🇰

  • @thusharilanka8081
    @thusharilanka8081 26 วันที่ผ่านมา

    Pissan kotuwen penapu kenek athana inna ayata wediya dhakshayek.

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา +1

    අනුරට මේ හිවල්ලුන්ගෙන් තමා බේරෙන්න වෙන්නෙ.. තනිකරම කයිය නායකල සෙට් එකක්😂

    • @thusharilanka8081
      @thusharilanka8081 26 วันที่ผ่านมา +1

      Aka thama meeta kalin mewagw prathipathi prakashana dekala ahala nene a nisa kaiyak wage penawane.anith kola kellaka monawa hari achugdhala denawa mewa dhakinakota kaiya wage penawa.a ratawal wala gihin aratawalata sewayaya deela mehe ewith wedak karanna hadhdnakota ayata wediya meya buddhimathek wennethi.

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา +1

    අනුර මං දන්න තරම් බයිල වලට ආස නෑ.. මුං ගෙ මීටින් ඔක්කොම පට්ට බයිල... කයිය පඩ ගදයි විතරයි😂

  • @mangalijayasinghe628
    @mangalijayasinghe628 26 วันที่ผ่านมา

    අනිත් එවුන් මේ දවස්වල සැලසුම් කරන්නේ අරූ ගත්තොත් ඡන්ද කීයක් වැඩි වෙයිද... මූව කීයක් ද වටින්නේ... මං කල දේවල් වලින් බේරෙන්න නම් කා ලගට ද යන්න ඕනේ.... කාටද මාව වැඩිය වටින්නේ.... මං ගියොත් අරූ මට මොනවා දෙයිද.... වගේ දේවල්.
    නමුත් ඔබ සැලසුම් කරන්නේ කොහොමද මේ බුද්ධිමතුන් ගෙන් වැඩ ගන්නේ..... බලශක්තිය.. කෘෂිකර්මය... ධීවර කර්මාන්තය.. සෞඛ්‍ය.... අධ්‍යාපනය..... ඉංජිනේරු ක්ෂේත්‍රය... මෙකී නොකී සියලුම පැති දියුණු කරන්න මොකද කරන්න පුළුවන්... අපේ රටේ මිනිස්සුන්ට වඩා හොඳ හෙට ක් හදලා දෙන්නේ කොහොමද.... වගේ දේවල්.

  • @AGROCEYLONFERTILIZERSINT-wx1np
    @AGROCEYLONFERTILIZERSINT-wx1np 26 วันที่ผ่านมา

    Please we need subtitle in Sinhala

  • @AGROCEYLONFERTILIZERSINT-wx1np
    @AGROCEYLONFERTILIZERSINT-wx1np 26 วันที่ผ่านมา

    We need subtitles in tamil

  • @martinphillip2440
    @martinphillip2440 26 วันที่ผ่านมา

    Mama dekka Ras Al Kheimah ceramic factory eka eyala tiles produce kerala thibuna phosphate pawechi keramin dawalta Surya energy absorb keramin sun set wunama kaluwarawunama oya tile eliya denawa eken apita garden light pawechi nokera electricity save kerala salli ithuru keranna puluwan

  • @user-sk2mh7tq1n
    @user-sk2mh7tq1n 26 วันที่ผ่านมา

    Maka comments Dala thiyana akak vithai Moda yakak 😂😂😂😂😂😂😂

  • @hasauthakuw
    @hasauthakuw 26 วันที่ผ่านมา

    ❤️🧭🇰🇼🇱🇰✈️

  • @BallysKp3648
    @BallysKp3648 26 วันที่ผ่านมา

    Meda para malimawata

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา

    මූංට company meeting එකක් පෙන්නන්න කවුරැ හරි.. සරලව කෙටියෙන් අවශය කරැණු පමණක් පැහැදිලිව කරන්න😂

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา

    රටට ඔයතරම් බලාගාර ඔනෙ නෑ.. සූර්ය පැනල නිශ්පාදනය රට තුල පටන් ගන්න.. දැන් ඒක business එකක් කරගෙන තියන්නෙ... බහූ ජාතික සමාගම්වලට කටූ වල රස දන්න මුං දන්නෙ බලාගාර බයිලාව විතරයි😂

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา +1

    මරැ බයිල ගැහිල්ල😂

    • @nalinimallikagalappatthi4392
      @nalinimallikagalappatthi4392 26 วันที่ผ่านมา

      කියන්න දෙයක් නැතිව කියන කතා

    • @jithmal1
      @jithmal1 26 วันที่ผ่านมา

      ඔවූ... ගොඩක් බයිල නැතුව සරලව කරන්න .. දවස කළු නොකර ,ac eke😂

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา

    බයිල ගමුද රීමික්ස් කරලා😂

    • @nalinimallikagalappatthi4392
      @nalinimallikagalappatthi4392 26 วันที่ผ่านมา

      😡

    • @jithmal1
      @jithmal1 26 วันที่ผ่านมา

      විනාඩි 20 වැඩේ පැය 2ක් ඇද්ද..😂

    • @thusharilanka8081
      @thusharilanka8081 26 วันที่ผ่านมา

      Oyatharam akamwthinam ahanne mokatadha..meya hena buddhimathek wage.

    • @jithmal1
      @jithmal1 26 วันที่ผ่านมา

      @@thusharilanka8081 jathika prathipattiyk meka nathuwa oyage gedara prshnayak newi ..pupa nodi innwada😂

    • @jithmal1
      @jithmal1 26 วันที่ผ่านมา

      @@thusharilanka8081 katuwala raha matak weddi ibema udu buranwa neda.. nakuta kapapu hybrid sunaka dathu 😂

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา

    පැය බාගෙ වැඩෙ පැය 2ක් ඇද්ද😂

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา

    බයිල ගහන සෙට් එකක්...😂

    • @pctechprasantharoshan872
      @pctechprasantharoshan872 26 วันที่ผ่านมา

      ඉස්කොලෙ ගියාද?. බලශක්ති පිලිබද ඔයාගෙ දැනුම මොකක්ද,මේවා බයිලා කියන්න..ටොයිබයියෙක් නම්,මේවා බයිලා තමයි

    • @jithmal1
      @jithmal1 26 วันที่ผ่านมา

      @@pctechprasantharoshan872 බයිල තමා ..විනාඩි 20 වැඩේ පැය 2ක් අදින්නෙ.. කට පාඩම් චරිත වලට සගහොදයි Ac එකක් යටට වෙලා දවස කළු කරන්න.. ලොකුවට tiktok ගැන කතාව.. tiktok samanalayont hondai gobba athal.. කයියයි පඩ ගදයි විතරයි.. බහුජාතික සමාගම් කටූවලට ඉව අල්ලන නරි😂

    • @jithmal1
      @jithmal1 26 วันที่ผ่านมา

      @@pctechprasantharoshan872 අනුරගෙ මූණ දැක්කම පෙනවා.. මොකද උනෙ කියලා.. 😂

    • @jithmal1
      @jithmal1 26 วันที่ผ่านมา

      අනුරට මේ හිවල්ලුන්ගෙන් තමා බේරෙන්න වෙන්නෙ.. තනිකරම කයිය නායකල සෙට් එකක්😂

    • @jithmal1
      @jithmal1 26 วันที่ผ่านมา

      බහුජාතික සමාගම් කටූවලට කෙල හලන නරි කියලා පෙනවා... 😂

  • @indikadesilva4857
    @indikadesilva4857 26 วันที่ผ่านมา

    Api avurudu 5k inna oneda.biaila.viduli bala Mandalay Susana adukalanam apita aduvata viduliya denna barida.saralava.li

  • @nandanirathnayaka4847
    @nandanirathnayaka4847 26 วันที่ผ่านมา

    ❤❤❤❤❤Malimawata ජයෙන් ජයම වේවා Malimawata ජයෙන් ජයම වේවා ❤❤❤❤❤

  • @sitharakumari5022
    @sitharakumari5022 26 วันที่ผ่านมา

    ❤❤

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา +1

    අනුරට මුංගෙන්නම් බේරෙන්න වෙයි... බයිල සෙට් එකක්..😂

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา

    රටට ඔයතරම් බලාගාර ඔනෙ නෑ.. සූර්ය පැනල නිශ්පාදනය රට තුල පටන් ගන්න.. දැන් ඒක business එකක් කරගෙන තියන්නෙ... බහූ ජාතික සමාගම්වලට කටූ වල රස දන්න මුං දන්නෙ බලාගාර බයිලාව විතරයි😂

  • @jithmal1
    @jithmal1 26 วันที่ผ่านมา

    මූංට company meeting එකක් පෙන්නන්න කවුරැ හරි.. සරලව කෙටියෙන් අවශය කරැණු පමණක් පැහැදිලිව කරන්න😂

    • @user-qy6su8jc1s
      @user-qy6su8jc1s 25 วันที่ผ่านมา

      පිලිගත්තා ඕන් ඈ

    • @user-qy6su8jc1s
      @user-qy6su8jc1s 25 วันที่ผ่านมา

      ඕන් පිලිගත්තා ඈ හීඊඊඊඊඉ

    • @jithmal1
      @jithmal1 25 วันที่ผ่านมา

      @@user-qy6su8jc1s පුප නොදී පල සමනලයා..😂

  • @TikiriJayasundara
    @TikiriJayasundara 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Podidammika
    @Podidammika 26 วันที่ผ่านมา +1

    ❤❤❤❤