HARD TALK WITH SUDHARMAN (2024-09-03)||ITNDIGITAL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 406

  • @l5b89r
    @l5b89r หลายเดือนก่อน +213

    රෑ 9:30 බලනකොට බිස්නස් ෆෝරම් එක ඉවරවෙලා අනුරට මිනිස්සු යන්න දෙන්නෙ නෑ සෙල්ෆි ගහනවා.10:30ට මෙතන.දවල් දවස පුරා රැලි බර ගානකට ගියා.වෙන මොන අපේක්ෂකයද මෙච්චර කැපවීමක් කරන්නෙ?මෙච්චර මහන්සියක්..වෙන උන් වගේ හොරකන් කරන්න ඕනෙනම් ඕනතරම් අවස්ථා තිබ්බා.කෝටි ගනන් වලට විකිනෙන්න තිබ්බා.මෙච්චර මැරෙන්නෙ රටවෙනුවෙන්.මිනිස්සු මෙච්චර ආදරේ ඒකයි.මේ මහන්සිය අපතේ යන්නෙ නෑ අනුර අයියේ..ඔයා දිනනවා..AKD❤

    • @domlans681
      @domlans681 หลายเดือนก่อน +18

      අනිවා මටත් හිතුන මේ මනුස්සයට කොච්චර මහන්සි ඇතිද😢

    • @asankadewakaabeysekara5935
      @asankadewakaabeysekara5935 หลายเดือนก่อน +10

      aniva, Budusarani

    • @yasithasarathchandra2739
      @yasithasarathchandra2739 หลายเดือนก่อน +7

      Ettarama pauw dinawamu ape AKD❤❤

    • @ShenPramod
      @ShenPramod หลายเดือนก่อน +5

    • @antoniyofernando
      @antoniyofernando หลายเดือนก่อน +1

      😮😮❤

  • @ALii19455
    @ALii19455 2 หลายเดือนก่อน +106

    හොරකම් කළ ඉතිහාසයක් නැති, පැහැදිළි ඉදිරි දැක්මක් ඇති අනුර සහෝදරයා ජනපති කරමු!!💪🏻💖💐🧭🧭🧭

  • @Dlab-u4v
    @Dlab-u4v 2 หลายเดือนก่อน +104

    ​​අනුර දැනටමත් දිනුම්. ඒත් තවත් එක්කෙනෙක් හෝ වෙනස් කරමු. නැතිනම් උන්ගේ කරුමය පොදුවේ අපටද ගෙවීමට සිදුවනු ඇත. මාලිමාවට ජය. අනුරට ජය. රටට ජය 🧭

  • @user36623
    @user36623 2 หลายเดือนก่อน +92

    කැරට් අල බෙදනවා වෙනුවට ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙළක් සහිතව කතා කරන එකම ජාතික නායකයා අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි.💪🧭❎

    • @JehanRatnayake
      @JehanRatnayake หลายเดือนก่อน +2

      Pahadili pilithurk 👍

  • @chamara4833
    @chamara4833 2 หลายเดือนก่อน +105

    සුපිරිම මීටරයක්. රටට වටින සම්පතක් අනුර. ❤

  • @kelumdissanayake6303
    @kelumdissanayake6303 หลายเดือนก่อน +12

    ❤❤❤ ඇවිදින පුස්තකාලයක්.ප්‍රඥාවේ ප්‍රතිමෘතියක්.
    අනුර, දැන් නුඹට පැරදුම තහනම්.

  • @chamara4833
    @chamara4833 2 หลายเดือนก่อน +78

    මෙන්න අනුරගේ කැරට්ටුව...!!!
    "බුද්ධියේ විමසුමට ===============
    🤗 උසස්පෙළ ගණිත අංශයෙන් විශිෂ්ඨ ලෙස සමත්වෙන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය විද්‍යාවේදී උපාධිය සම්පූර්ණ කරනවා. පසුව ඔහු,
    🤗 2000දි පාර්ලිමේන්තු එනවා.. 2001 දිත් එනවා..
    🤗2004 සංධානෙන් කුරුනෑගලින් අංක එක වෙලා ලක්ෂයකට වැඩි මනාප අරන් පාර්ලිමේන්තු යනව..
    🤗වයස තිස්පහේදි කෘශිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය කියන ලොකුම අමාත්‍යංශය(අද දහදෙනෙක් විතර බදාගෙන ඉන්න) කර ගහනව.
    🤗පටන්ගන්නෙ අමාත්‍යංශෙ සුපිරි වාහනටික ජනාධිපති කාර්‍යාලයට බාරදීල.. මොකද ඒවයෙ නඩත්තු වියදම වැඩියි.
    🤗සේවකයන්ට වෙලාවට වැඩට එන්න ඇමතිට වෙන් වූ පිරිවැයෙන් බස් දෙකක් දානවා..(ඒ බස් තාමත් පාරේ දුවනවා).
    🤗 ලංකාඉතිහාසෙ වැඩිම වී අස්වැන්න සුළු කාලසීමාවකදි නෙළනව
    🤗 එස් බීල රාජිතල විදේශිකයන්ට බදු නැතුව දීපු ඉඩම් වලට සීයට සීයක් බදු ගහනව..
    🤗ගම හා බැඳුනු කුඩා වැවු දහසක ව්‍යාපෘතියෙන් අටසිය ගානක් ප්‍රතිසංස්කරනය කරනව නය නොවී,අමාත්‍යංශෙ නය නොකර
    🤗වෙහෙරගල ව්‍යාපෘතියෙන් ලුනුගම්වෙහෙරට වතුර දෙනව..
    🤗කිරි ,ගොවි ගම්මාන දහසක් වෙනුවෙන් සැලසුම් හදනව,ක්‍රියාත්මක කරනව,
    🤗පාඩු ලබල විකුනන්න හිටපු මිල්කෝ එක ලාභ ලබල ගොඩදානව.... තව නොදන්න කාරනා ඇති.. මේ අස්සෙ තමා සුනාමියටත් මහන්සිවෙන්නෙ..
    🤗 සුනාමි සහන මන්ඩලේ ආපු වෙලාවෙ කුනු කානුවෙ හිර නොවී නැගිටල ඇමතිකමෙන් එනව..
    🤗නැවත 2010 පාර්ලිමේන්තුවට එනව.. 🤗2011, පක්ශෙ කැඩීමට ගහපු කුමන්ත්‍රන වලට හසු නොවී පක්ෂය රකිනව..
    🤗2014 පක්ෂ නායකය වෙනව..
    🤗2013 පලාත් සභා මැතිවරනෙදි නැවත බහුජන ලෙස සාමූහිකව ජීවය ගේනව..
    🤗2015 වෙද්දි මහින්ද පාර්ශවයෙ ප්‍රධාන සතුරෙක් වෙනව... මොකද ඔහුගෙ ප්‍රහාර සහ සාමූහික ප්‍රහාර මහින්දට මාරාන්තික වූ නිසා..
    🤗2015 මහබැංකු හොරකම ඉස්සෙල්ලම ලොවට හෙලිකරන්නෙ ඔහු..
    🤗2015 අගෝස්තු චන්ද අසූ දහසකට වැඩිය ගෙන නැවත පාර්ලිමේන්තු එනව..
    🤗 එතැන් සිටමේ දක්වා ආන්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝ අභිබවා තම කන්ඩායම සමග පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටත් ජනතා ප්‍රශ්න කතා කරනව... විද්‍යාවේදී උපාධිධාරියා,පිහිනුම් ශූරය දේශපාලන ගොහොරුවේ ලස්සනට පිහිනමින් යනව නෙළුම් කොලයක් වගේ.....ඔහුට මඩ ගහන්නෙ නොදැනුවත් අය...සහ වෛරකරන්නන්...
    මේ දක්වා ඔහුට විරුද්ධව
    🤗පොලිසි වල පැමිනිලි නැත ,
    🤗උසාවි වල නඩු නැත,
    🤗අයතා ඉපයීම් නැත,
    🤗අල්ලස් චෝදනා නැත.."
    උපුටාගැනීමකි. මුල් කතෲට ස්තූතියි

    • @anomaruvijini559
      @anomaruvijini559 หลายเดือนก่อน +2

      ❤️❤️❤️❤️❤️

    • @SafiyaRahuman
      @SafiyaRahuman หลายเดือนก่อน +2

      ❤❤❤❤

    • @Realeye66
      @Realeye66 หลายเดือนก่อน

      Enough ,enough,

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 หลายเดือนก่อน

      මිත්‍රය,
      ඉතා වැදගත් කොමෙන්ට් එකක්. විරුද්දවාදීන්ට එරෙහිව කුණුහරුප කියන පෙන්ඩන්ට කනේ පහරක්. ජයවේවා.

    • @Citizens-SL
      @Citizens-SL หลายเดือนก่อน

      th-cam.com/video/uWifCqwuchw/w-d-xo.htmlsi=VgDnjZvxhrN6zGIm

  • @solomonsralph3353
    @solomonsralph3353 หลายเดือนก่อน +36

    ඔබ ගැන අනුර සමස්ථ ජනතාවම බලා ඉන්නෙමු.අපගේ අපේක්ෂාව වන්නේ වඩාත් යහපත් සුන්දර සමාජයක්.ඒ අපේක්ෂාව ඔබට කළ හැකිය ...ඔබට ජය.ජනතාවට ජය.

  • @chamindapriyalal5909
    @chamindapriyalal5909 2 หลายเดือนก่อน +39

    ජයවේවා අනුර සහෝදරයාට අනාගත ජනපති ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @thusharasoundliveband2693
    @thusharasoundliveband2693 หลายเดือนก่อน +36

    නූගත් මිනිස්සු මේක දකිත්වා.. පස්සේ පසුතැවීම වලක්වා ගනිත්වා.. මාලිමාවට ජයක් අනාගත දරු පරපුරට හෙටක්

  • @Priyan223
    @Priyan223 หลายเดือนก่อน +31

    මේ සැරේ දිනන්නෙ අනුර නෙමෙයි අපේ රට ,අපි , ඔබ,මම....මාලිමාවට කෝටියක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 หลายเดือนก่อน

      I love you my friend ❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉❤❤❤❤❤❤❤

  • @nimnimalshani3276
    @nimnimalshani3276 หลายเดือนก่อน +37

    Dinanawooo api dinanawo AKD 💪💪

  • @lahirumaduwantha9605
    @lahirumaduwantha9605 2 หลายเดือนก่อน +47

    අවෘදු 5ක් දෙමු අනුර ජනපතිට ❤🍂✍

  • @ThkNn-hl3he
    @ThkNn-hl3he 2 หลายเดือนก่อน +59

    අපේ ජනාධිපති සහෝදරයා අනුර🧭❤️

  • @thimirajayakody8799
    @thimirajayakody8799 หลายเดือนก่อน +33

    පට්ට මහන්සියකින් ඉන්නේ..ඒත් උත්තර ටික ගානට..සැපේ ඉන්න රනිල්ට සජිත්ට මේවා හිතන්නවත් බෑ..දවසකට meeting 4,5 ක් කතා කරල ඒත් නිරවුල්ව උත්තර දෙන්න පුලුවන්..එකෙන්ම අනුරට❤

  • @amilaruwan991
    @amilaruwan991 หลายเดือนก่อน +18

    මම එකක් දන්වා ලංකාවේ කියන තරමේ ඔිනෑම උගතෙකුට කතිකයකුට අනුර කුමාර බුෑන්ඩ් එක හා බුද්ධිමත් කම පරාද කරන්න බැහැ(කචෝ නියාය නැතිව ආවොත්) මේ රට හදන්න ඇත්ත උවමනාවක් හැකියාවක්,නායකත්වක් දෙන්න පුලුවන් නායකයෙක්.මාලිමාවට ජය වේවා.

    • @Gkhlp
      @Gkhlp หลายเดือนก่อน +2

      සිරාම❤❤

  • @senanishalika123
    @senanishalika123 หลายเดือนก่อน +1

    හැම අංශයක්ම manage කරන්න පුලුවන් තරම් දැනුම තිබෙන මනුස්සයෙක් .❤

  • @a.kjayarathna7822
    @a.kjayarathna7822 หลายเดือนก่อน +7

    මුන්ගේ කොහේද දන්නේ නැහැ ස්වාධීන කියන්නේ. අපේ මාලිමාව දිනන දවස වැඩි ඈතක නැහැ.❤❤
    මාලිමාවට කෝටියක්❤❤

  • @nhn87333
    @nhn87333 หลายเดือนก่อน +5

    What a leader. What a vision. What an elaborated plan to recover the country. Wow. I’m amazed. Can’t wait until 21st Sept. I’m ashamed that I voted for Gota last election. This time will correct that stupid decision. Hats off to you Anura sahodaraya. Such a commitment.

    • @Realeye66
      @Realeye66 หลายเดือนก่อน

      Make me laugh , we will see , I guess that any one could say anything, but how to materialize what we say is difficult

    • @nhn87333
      @nhn87333 หลายเดือนก่อน +1

      @@Realeye66 the plan to materialize is given clearly in all sectors separately. It’s documented in respective policies which are published online. I urge you to refer them to clear your doubts. What you say applies to Ranil & sajith but not to Anura.

  • @erangasampath7
    @erangasampath7 2 หลายเดือนก่อน +26

    ඔයා දිනනවා බ්‍රෝ✌️✌️

  • @worldcrush2735
    @worldcrush2735 หลายเดือนก่อน +26

    ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රක සමාජවාදී ජනරජයේ ගරු අනුර කුමාර දිසරනායක මහතා කියලා 22 ඇහෙනවා ස්තීරයි 💜️

  • @ajithkumar1951
    @ajithkumar1951 หลายเดือนก่อน +16

    OMG, such intelligence!! I have not heard anything with substance like this come out of any other presidential aspirant. The few occasions I got to listen to RW, he took offence at questions being asked where he did not want to give an honest answer. He defensively attacked the presenter and tried to ask the questions. None of the aspirants have agreed to come for this program yet. Let us wait and see who does and what they have to say.

  • @priyanthidevikadissanayake8042
    @priyanthidevikadissanayake8042 หลายเดือนก่อน +4

    Very important and successful policies and procedures. Hope those will work out as planned and justice be served as proposed.

  • @nimalperera6742
    @nimalperera6742 หลายเดือนก่อน +5

    ඇත්තටම වෙන අය වාද විවාද වලට එන්නේ ලිපි ලේඛන අරගෙන, බලන්න අතේ කිසිම ලියවිලි නැත, අහන ප්‍රශ්න වලට උත්තර දෙන හැටි. සෑම මාතෘකාව ටම පැහැදිලිව පිළිතුරු දෙනවා..කල බල නැති හොද මනසකින් යුතුව කතාකරන්න පුලුවන් දක්ෂතම ජනාධිපති කමට සුදුසු පුද්ගලයෙකි..අපි බලාපොරොත්තුවෙනවා රට ගොඩ නැගීමට ඔබට සහ ඔබගේ කණ්ඩායමට හැකිවෙනවා...❤❤ජයවේවා

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 2 หลายเดือนก่อน +22

    හොර මැර දේශපාලනය අවසන් කරන ලාංකීය ඉතිහාසයේ විජයග්‍රාහී දිනය තව සති දෙකකින් 21 වෙනිදා එනවා ඒකට හැමෝම පෙළ ගැසී අවසන් අපි මේ විජයග්‍රහණය එෛතිහාසික විජයග්‍රහණය ක් කරමු ❤️ 😍 😍
    අනිවාර්යයෙන්ම ජනාධිපති අනුර කුමාර දිසානායක එච්චරයි ඒක නවත්තන්න කාටවත්ම බෑ ❤❤❤❤❤

  • @tkaavi
    @tkaavi หลายเดือนก่อน +12

    කිසිඳු කිසි දින බිඳහෙළනු බැරි
    අහස සූරන පවුරු පදනම්
    තියෙද්දීත්..තව තියෙද්දීත්,
    උන්ගේම පෙරහැරින්,
    උන්ගේම හරසරින්,
    උන්ගේම තල්ලුවෙන්,
    උන්ගේම මල් පලස් මතින්
    උන්ගේම නුවර මැදටම ආ
    "අපේ එකෙක්"❤
    ආ බැව් නොපෙනෙන
    "අපේ එකෙක්"❤
    කිසිඳු කිසි දින බිඳ හෙළනු බැරි - අහස සූරන පවුරු පදනම්,
    ඇතුලතින් පුපුරුවන
    අපේ එකෙක් !! 🎉
    "අපි දැනටමත් ඉන්නෙ මේ නුවර මැද සහෝදරයා" ! 😊
    --සහෝදරයා Tv series

  • @Rexrod123
    @Rexrod123 2 หลายเดือนก่อน +55

    අනුර සහො, උබල යාපනෙ,පුත්තලමෙ පැත්තෙත් යන්න...ඒ පැතිවල සජිත් හරකා ගිහින් හානවා..විල්පත්තු හොරත් එකතු කරන් 😢

    • @ravdon4776
      @ravdon4776 2 หลายเดือนก่อน +2

      පුත්තලමට හදුන් සහෝදරයා ගියා නේද,

    • @Rexrod123
      @Rexrod123 2 หลายเดือนก่อน +6

      @@ravdon4776 අනුර සහොත් යන්න ඔනෙ..නැත්නම් ඒ මිනිස්සු හිතන්නෙ අපි ගැන බලන්නෙ නැ කියල නෙ 🙂

    • @RANTHARUSOYSA250
      @RANTHARUSOYSA250 2 หลายเดือนก่อน +5

      අනිවාර්යයෙන්ම යනවා

    • @wihangasihilel2318
      @wihangasihilel2318 หลายเดือนก่อน

      යාපනය,මුලතිව් , මන්නරම් ඔක්කොම එකතු කලත් ගම්පහ ඡන්ද ටික වැඩී ඊට් වඩා, ඉතින් අනුර ගම්පහ , මාතර , කුරුණෑගල , කොළඹ , අනුරාධපුරෙ වගේ focus කර්න එක සෑහෙන්න හොදයි අර පුතානෝස් වටේම ගිහින් ටික ටික අහුලන එක එක්ක බලද්දි

  • @jayadewa5253
    @jayadewa5253 2 หลายเดือนก่อน +12

    You are win definitely in this president election god bless to you i will come to srilanka for vote to you

  • @dhashiniwijesundera4002
    @dhashiniwijesundera4002 หลายเดือนก่อน +1

    You are such a great leader! I wish you all the best..! You are so well composed and so well spoken. Definitely a change Sri Lanka needs

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 หลายเดือนก่อน +3

    Thanks, you asked the Most important questions, AKD is the visionary leader among presidential candidates, others are talking without facts. Congratulations NPP ❤

  • @ishanivm
    @ishanivm หลายเดือนก่อน +4

    ශ්‍රී ලාංකික ජනතාවගේ බහුතර ඡන්දයෙන් සැප් 22 රටේ මුල් පුරවැසියා ලෙස අනුර දිසානායක පත්වනු ඇත. රටට ජය 👍✌🧭✌

  • @jagathprasantha5241
    @jagathprasantha5241 หลายเดือนก่อน +10

    අනුර අයියේ..ඔයා දිනනවා.

  • @dhashiniwijesundera4002
    @dhashiniwijesundera4002 หลายเดือนก่อน +1

    You are a classy politician 👍

  • @Dlab-u4v
    @Dlab-u4v 2 หลายเดือนก่อน +20

    අනුර දිනනවා කියන්නේ ජනතාව දිනනවා කියන එක තමයි, හොරුන්ගේ යුගය අවසානයි. ලංකාවටම සුබ අනාගතයක්! 🧭

  • @thilinirathnayake1146
    @thilinirathnayake1146 หลายเดือนก่อน +13

    මේ මනුස්සයා නොදන්න පැත්තක් නැ නේ..රටට වාසනාවක්

    • @Realeye66
      @Realeye66 หลายเดือนก่อน

      🤣🤣🤣, ඒක ඇත්ත බෝක්කු කඩන්න ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියන්න ඒ වගේම ගමයට අහිංසක ග්‍රාමසිකව මරන්න ඒවටත් හොඳ පළපුරුද්දක් තියෙනවා

    • @SarathSamarakoon-iw4dc
      @SarathSamarakoon-iw4dc หลายเดือนก่อน +1

      ​@@Realeye66palagonpakaya

  • @salindadissanayake5828
    @salindadissanayake5828 2 หลายเดือนก่อน +9

    දිනුම ආයෙ ඉතින් බඩේ බත් වගේ sure...!!! 👍✌

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 หลายเดือนก่อน +2

    Only solution for future Nation Anura & NPP ❤

  • @ThilinaNiraj
    @ThilinaNiraj 2 หลายเดือนก่อน +14

    ❤❤❤ jaya wewa

  • @samare8002
    @samare8002 2 หลายเดือนก่อน +19

    මෙයා ජනාධිපති උනොත් රටේ වාසනාව.වෙන කාටවත් තියද මේ වගේ දැක්මක්.ඔහේ කියවනවා සජියා කට උල්කර කර කිව්වට කිසි දැක්මක් නෑ.

    • @salindadissanayake5828
      @salindadissanayake5828 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම වෙනව.

  • @Dlab-u4v
    @Dlab-u4v 2 หลายเดือนก่อน +17

    රනිල් පහත් විදිහට හෙට චන්දෙ කියල පඩි වැඩි කලේ අද කියල එකපාරටම සාක්ෂි කොලේ පෙන්නද්දී සුදර්මන්ට හික් ගැවුනා. Jaya wewa Anura. AKD

    • @romishajayasinghe141
      @romishajayasinghe141 2 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම...ඒ වගේම අද කැඩපතට වෙන් කරලා තිබ්බ දවසෙ එය අවලංගු කරලා මේකට අනුර සහෝදරයාව ගෙන්නුවා වෙන්නත් පුලුවන්..හේතුව හෙට තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වන නිසා ජනවාරි සිට පඩි වැඩි කිරීමට රජය අද ගත් තීරණය සහ අද මෙම සාකච්ඡාවෙන් මතු කරගන්නා දෑ මගින් අනුර කුමාර දිසානායකයන් ගේ ජයග්‍රහණය වැලැක්වීමට වක්‍ර බලපෑමක් ඇති කිරීමට සුදර්මන් දරණ උත්සහයක් බවට මේ පැය 11/2 පුරාවටම හොදින් විද්‍යාමාන වුනා..
      මේ රට මේ දූශිතයන්ගෙන් මුදවා ගැනීම පහසු වෙන්නෑ..ඒතරම් අසික්කිතයි මේ ත්‍රාඩයන්ගේ සැලසුම් සහ ත් ක් ක ඩි උපායමාර්ග..

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN หลายเดือนก่อน +3

    ජයවේවා

  • @සදරුදෙව්මිණ
    @සදරුදෙව්මිණ 2 หลายเดือนก่อน +9

    ආදරණීය❤අනුර කුමාර දිසානායක❤මහත්මා ප්‍රමුඛ ජාතික ජන බලවේගයට❤🧭NPP🧭❤එකට ඉදිරි ජනාධිපතිවරණයෙන් අග්‍රගණ්‍ය අතිවිශිෂ්ට සුපිරිම සුපිරි විජයග්‍රහණයක් මුළු ලංකාව පුරාම ඉන්න සිංහල දෙමළ මුස්ලිම් සැමගේ ජනතා ආශිර්වාදයෙන් අද්විතීය ජනතා ජයග්‍රහණයක් ලැබේවා ජයෙන් ජයම වේවා. ❤🧭❤🧭❤🧭❤

  • @kewin1641
    @kewin1641 หลายเดือนก่อน +4

    අපේ පැලැන්තියේ අපේ ජනපති ජය නියතයි ඔබට❤❤❤🙏🙏🙏

  • @raahulaliyanage9234
    @raahulaliyanage9234 หลายเดือนก่อน +4

    ජයවේවා මාලිමාවට
    ජයවේවා අනුර දිසානායක අනාගත ජනාධිපතිතුමා ට❤❤❤

  • @slnurse7282
    @slnurse7282 หลายเดือนก่อน +3

    අනිත් නාලිකා වල මාධ්‍යවේදීන් එක්ක බලද්දී සුදර්මන් කතිකයාගේ පිලිතුර සම්පූර්ණ වෙනකන් ඉවසන් ඉන්න හොද මහාත්මා ගතු ගුණයක් පෙන්නුම් කරනවා.

  • @SheebaWikramarathne
    @SheebaWikramarathne 2 หลายเดือนก่อน +11

    ඔබ දිනනවා කියන්නෙ රට දිනනවා .

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 หลายเดือนก่อน +2

    AKD brother this time country ,citizen will winning because of your winning. Congratulations our near future president.

  • @laxmanjayarathna5031
    @laxmanjayarathna5031 หลายเดือนก่อน

    Thank you Sudharman & ITN for gave a valuable opportunity for interesting discussion

  • @roshanrtv
    @roshanrtv หลายเดือนก่อน +4

    ජයවේවා සහෝදරයා අපි 🇦🇪🇦🇪

  • @rohanfernando4745
    @rohanfernando4745 หลายเดือนก่อน +2

    අහගෙන ඉද්දී ඔලුව කුරුවල් වෙනවා.මේ මනුස්සයා මොනතරම් කැපකිරීමක් කරන්න ඇද්ද මේ හැම විෂයක්ම හදාරන්න තම දැණුම ප්‍රගුණකරන්න.අපි මෙවර මේ බුද්ධිමත් මිනිසා රටේ පාලකයා නොකලොත් අපිට ජාතියක් හැටියට ශාප වෙනවා බිමේ අඩියෙන් ආපු සැබෑ ගැළවුම් කාරයෙක් සහ බලවේගයක්.අනිවාර්යයෙන්ම දිනනවා.මම දවස් තුනකට ඇවිත් චන්දේ දෙනවා...🙏🌺🌺

  • @nadiyalk
    @nadiyalk หลายเดือนก่อน +5

    අපි සැවොම එකතු වී අපේ සහෝදරයව ජනපති කරලා අපේ රට දිනවමු... 🥳😇

  • @danushkasri
    @danushkasri หลายเดือนก่อน +2

    කොතරම් වෙහෙස තිබුනත් මැතිඳුගෙ දෑසේ ... හරි පැහැදිලියි කාටත් දෙන උපදේසේ... නොබියව පෙරට එමු ලැබදුන් අවකාසේ ... අපි හැම එකතු වී ගොඩ නංවමු දේසේ...❤ ආදරෙයි කඳුලු එන්න තරම් AKD❤

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g หลายเดือนก่อน +2

    Budusarani devipihity for our president ❤we whish healthy long life for him ❤from Australia ❤❤

  • @SurangiSurangi-tx8rb
    @SurangiSurangi-tx8rb 2 หลายเดือนก่อน +5

    Jaya wewa

  • @chandanawickramasinghe5008
    @chandanawickramasinghe5008 หลายเดือนก่อน +1

    ජයවේවා අනුර සහෝදරයාට අනාගත ජනපති

  • @Sureahmadusanka9050
    @Sureahmadusanka9050 หลายเดือนก่อน +5

    අපිත් මේ පාර මාලිමාවට තමයි 🧭🤝❤

  • @udithawanniarachchi2598
    @udithawanniarachchi2598 2 หลายเดือนก่อน +3

    Super start Annura සහෝදරයා

  • @demart2003
    @demart2003 หลายเดือนก่อน +4

    ඔය කඩේ යන ඕන tv channel එකක් එක්ක අනුර කුමාරට වාද විවාද ඕන එකක් පුලුවන්. අර සජිත් පඹයටය් රනිල් නාකියටය් කවදාවත් බැ මෙ වගේ point එකට. මෙච්චර ඉවසන් පැහැදිලි උත්තර දෙන්න. ඕකුන් එන්නෙත් නැ උන් ඉන්නෙ වෙනම හීන ලොක වල. උනුය් අපිය් අතරෙ තියෙන්නේ දුරස් සිතුවිලි. අනුරකුමාරට විතරයි රටක් හරි දියුණුවකට ගෙනියන්න පුලුවන් ඉන්න හිතෙන රටක් හදන්න පුලුවන් NPP එකට විතරයි. ❤

  • @chamindakumara275
    @chamindakumara275 หลายเดือนก่อน +5

    දිනනව කියන්නෙ උඩින්ම දිනනව ❤❤❤

  • @KasunFernando-69
    @KasunFernando-69 2 หลายเดือนก่อน +6

    ජයවේවා මාලිමාවට ❤

  • @malithshalitha7945
    @malithshalitha7945 2 หลายเดือนก่อน +3

    ජය වේවා සහෝදරයා ❤️🧭🙏

  • @asankasameera9573
    @asankasameera9573 หลายเดือนก่อน

    මේ ගේම ගහන්නම ඕන ගේමක් 👌👌 සහෝදරයා ❤️🤼 ❤️
    22 වෙනකං නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා 👌❤️...
    ජය නියතයි 👌👌👌

  • @sandyakumuduni1091
    @sandyakumuduni1091 2 หลายเดือนก่อน +7

    රටට අදරේ මනුෂ්‍යත්වය පිරුණු මිනිසෙක්

  • @romishajayasinghe141
    @romishajayasinghe141 2 หลายเดือนก่อน +10

    ආදරණීය ලක් වැසියනි...
    අපි කොටස් වලට බෙදිලා එක එක ත ක් ක ඩි,ත්‍රා ඩ පාලකයන්ගෙන් ඇවටිලි කර කර ඉල්ලන්නෙත් යහපත් හෙට දවසක් නේද?ඒත් අපි හොදාකාරවම දන්නවා ඒ දූශිත,අවස්තාවාදී,බ ල කෑ ද ර,ආත්මාර්ථකාමී,ත ක් ක ඩි දේශපා ලුවෝ කවදාවත් ඔබේ සිහින යතාර්තයක් කරන්නෑ කියලා..වසර 76ක් පුරාවට අපිව බේදබින්න කරවලා,ඇණකොටා ගන්න සලස්වලා,එකා ට එකා තරග කරලා උ න් ව නැවත නැවත මාරුවෙන් මාරුවට බලයට ගේන්න පාර කපා ගත්තාමිසක් පුරවැසියන් වන අපේ එකම පරම්පරාවකටවත් හොදින් සාමකාමි,අතමිටසරු,සැහැල්ලු ජීවිතයක් උරුම කලේ නෑ..
    ජා තිවාදය අව්ස්සලා,සමා ජභීතිය වපුරලා,මජර අසි ක්කිත බලලෝ භී ත්‍රා ඩ වැඩ මහදවල් ඇස්පනාපිට සිද්ද වෙනවා දැක දැකත් අපි කඳවුරු බෙදිලා පිල් බෙදිලා උ න්ට හො රාකන්න,බා ල් නටන්න,පිස් සු කෙ ලලා රටේ මහජන ධනය එ කා පස්සෙ එ කාට ඇවිත් බෙදන් කන්න පාරකපලා දුන්නා...
    හොදින් නිරීක්ෂණය කරන්න ඒ අසි ක්කිත දේශ පා ලුවන්ගේ සැපවත් අධිසුඛෝපභෝගි ජීවිතවල උන් විදින සුඛවිහරණ..අපොස (සාපෙල)වත් සමත් නැති රැකියාවක් කවදාවත් කරලා නැති ප්‍රාදේශීය දේශපාලනය ඇදිවත සමග බොහෝම දුගී ජීවන රටාවකින් අරබපු උන් ..අද පරම්පරා ගානකට සැපවත් ජීවිත ගත කරන්න පුලුවන් තරමට යහමින් .මහජන ධනය හොරාකා රැස්කරගෙන හමාරයි..ඒ ඔබෙත් මගෙත් දාඩියමහන්සියේ වැඩිම පංගුව අයතා විදිහට ගසාකාලා අපේ අසමගිය කුලල්කෑම, පිල්බෙදීම හේතුවෙන්ම ඇස්වහලා ගොඩගහගත්තුවා....ඉතින් ඇත්තටම මේ තමයි ඒ සියල්ල තේරුම් අරගෙන අපේ පන්තිය වෙනුවෙන්..පුරවැසි ශක්තිය එකමුතුකමේ බලය පෙන්නන්න ලැබිලා තියන එකම ස්වර්ණමය අවස්තාව..මේ ම ජ ර දී න පාලනය මුලිනුපුටා දමන්න මේ අවස්තාවේ අපොහොසත් වුනොත් ආයේ කිසිම අවස්තාවක් අපිට ලැබෙන්නෑ මේක නිවැරදි කරන්න..
    හොදින් බුද්දිමත්ව බලන්න දේශපාලන කඳුවුරු බෙදිලා එකිනෙකාට චෝදනා කරන අලුගුත්තේරු දේශ පා ලු වෝ දිහා ඒ පිල් බෙදිලා වගේ උ න් උ න් අවලාද චෝදනා කර ගත්තාට එකම න්‍යායපත්‍රයක පිටපත් තමයි අපිව මුලා කිරීම එකම අරමුණ කරගෙන රඟදක්වන්නේ....
    මට එක දෙයක් ඉරහඳ වගේ විශ්වාසයි..ඒ තමයි මේ රට ඉදිරි වසර 5 සදහා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකට වැඩිම ප්‍රතිශතයකින් ජයග්‍රහණය කරන්න අපි අවස්තාව සලසා දුන්නොත් ඔහුගේ පාලනය තුලින් මේ රට දූශනයෙන් වංචාවෙන් තොරව ක්‍රමක්ක්‍රමයෙන් සංවර්ධිත රාජ්‍යක් කරා ගමන් කරනවා සියසින් අත්දකින්න පුලුවන් නියත වශයෙන්ම අපි හැමෝටම..ඒ ගමනට උරදුන්නු ඔහුට ශක්තිය සැපයූ අභිමානවත් ගෞරවණීය පුරවැසියන් විදිහට අපි හැමෝටම ආඩම්බර වෙන්න පුලුවන් වෙනවා එදාට..
    ඒ විතරක් නෙවෙයි "මේ රට ඒ තරම් කෙටි කාලෙකින් යහපත් ආර්ථික වර්ධනයක් එක්ක සුවපහසු ජීවිත අපිට උරුම කරවමින් වේගවත්ව ගොඩනගන්න පුලුවන් කම තියාගෙන අවුරුදු 76ක් ත ක් ක ඩි දේ ශ පා ලු වෝ මොනවද දෙයියනේ මෙච්චර කාලයක් කලේ,..කියලා ඔබ උන්ට දෙස්දෙවොල් තියමින් දිවා රෑ සාප කරමින් ,වැහි නැති හෙ ණ ඉල්ලනවා නොඅනුමානයි...
    JVP යට රටේ පාලනය මීට පෙර ලබා දීමට කටයුතු නොකිරීම ගැන අනේකවාරයක් පසුතැවෙනවා නියතයි..ඒ බව සක්සුදක්සේ දන්න නිසා තමයි වර්තාමාන දී න දේ ශ පා ලු වෝ,හො ර දූ ශි ත නිලදාරි,මහපරිමාන අයතා ගනුදෙනු කරන නීතිවිරෝධී කූ ට ව්‍යාපාරිකයෝ භී ති යෙන් ඇලලී ගොස් ,අපේක්ෂාභංගත්වයෙන්,තුශ්නිම්බූතව හිස්ලූලූ අත, කරන්නෙ මොනවාද නොදැන ඉන්නෙ කොහෙද නොදැන කියන්නෙ මොනවාද නොදැන පිස්සුවෙන් දුවන්නේ..
    හොදින් මධ්‍යස්ත මනසින් නිරීක්ෂණය කරන්න එවිට ඔබ සියල්ලන්ටම මේ නිවැරදි යතාර්තය හොදින් මැනවින් ග්‍රහණය වන බවට කිසිදු සැකයක් නැහැ..ඉතින් මේ ඓතිහාසික අවසන් අවස්තාව අ‍ර්ථවත් කිරීම වෙනුවෙන් එකම එක වතාවක් ජාතික ජනබලවේගය වෙනුවෙන් ඔබේ වටිනා සර්වජනඡන්ද බලය පාවිච්චි කරන්න..🙏❤️

    • @wicky2405
      @wicky2405 หลายเดือนก่อน

      🤝🤝❤❤❤🤝🤝

  • @HemalDharmapriya-c8q
    @HemalDharmapriya-c8q หลายเดือนก่อน +1

    😍

  • @shanialankarage9816
    @shanialankarage9816 หลายเดือนก่อน

    ආදරෙයි සහෝ.ආඩම්බරයි ඔබ ගැන.අපි දිනනවාමයි.ජය නියතයි

  • @travelwithme4347
    @travelwithme4347 หลายเดือนก่อน +5

    මම මේ අහන් ඉන්න කොට හිතුනේ මේ මනුෂයා කියන දත්ත හා විස්තර කරන ආකාරය. මේ තරම් ආවේකි කාලයක මේ තරම් විස්තරය කරන්නේ කොහොමද…

  • @ravindu4693
    @ravindu4693 หลายเดือนก่อน +3

    අනුර දිසානායක ♥️♥️ රට ඔයාට❤❤

  • @InokaChathurani-ty2nz
    @InokaChathurani-ty2nz หลายเดือนก่อน +5

    හොර දේසපාලුවන්ගේ අතකොළුවක් උනු පිඩිත ජනතාවගේ අවසන් බලාපොරොත්තුව ❤️❤️❤️❤️🙏

  • @chamindaprasad7020
    @chamindaprasad7020 หลายเดือนก่อน +1

    අනුර සහෝදරයා ජය වේවා 💖🌼🙏

  • @LyricLegacy629
    @LyricLegacy629 2 หลายเดือนก่อน +5

    මාලිමාවට ජය වේවා❤

  • @ShehanSenadeera-hj5pi
    @ShehanSenadeera-hj5pi 2 หลายเดือนก่อน +3

    Jaya wewa...

  • @monishachamodi9433
    @monishachamodi9433 หลายเดือนก่อน +4

    කොළ බලාගෙන අනුන්ගේ කතා තමන්ගෙ වගෙ පම්පෝරි ගහ ගහ බයිල කියව කියව අවිනීතව වනචාරීව කෑ ගහන එව්න්ගෙ තියන මෝඩ දර්ශනය වගේද මේක 😂😂😂
    නියමයි ඉතාම පැහැදිලි දාර්ශනික දැක්මක් ❤
    අනාගත බලාපොරොත්තුව මාලිමාව ❤
    අනුන්ට මඩ නොගහ කියන්න තියෙන දේ කෙළින් කියන කොන්ද පණ තියෙන උගත් වචනයේ පරිසමාප්තියෙන්ම නායකයෙක් ❤
    කතාබහෙන් තේරනව කව්ද ජනාධිපති විදියට සුදුසු කියලා 😊

  • @pahanmadhushan1275
    @pahanmadhushan1275 หลายเดือนก่อน +1

    කන හරහා මොලේට ❤ මේ මනුස්සයා කියෙන එක මේ පාරවත් අහපල්ලා ❤

  • @theluckyone5003
    @theluckyone5003 หลายเดือนก่อน +3

    Sajith enne ne ITN ekata malaaata. 😂 Ekata meya. Patta morale.

  • @SmallHead-s1b
    @SmallHead-s1b หลายเดือนก่อน +3

    ❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @Dammi-e4q
    @Dammi-e4q หลายเดือนก่อน +1

    රට අනුරට.

  • @rasinduherath9109
    @rasinduherath9109 2 หลายเดือนก่อน +5

    Npp jaya

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara หลายเดือนก่อน

    Super ❤

  • @isuruperera676
    @isuruperera676 หลายเดือนก่อน +17

    මගේ මනාපය සජිත්ට... ඒ ඇයි?
    සමඟි ජන බලවේගය ඇතුලේ ඉතාම සමබර කන්ඩායමක් නිර්මාණය වෙලා තියෙනවා.
    විල්පත්තුව කපපු රිෂාඩ් බදුර්දීන් ඉන්නවා🪵
    විල්පත්තුව කපනවාට විරුද්ධ උන පොහොට්ටුවේ මන්ත්‍රීලා ටික ඉන්නවා.🙈
    බැඳුම්කර මගඩිය සාධාරණය කරලා පොත් ලියපු සුජීව ඉන්නවා📗
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු ඩලස් අලප්පෙරුම ඉන්නවා.🌝
    කෝප් වාර්තාවට ෆුට් නෝට් දාපු අජිත් පෙරේරා, හර්ෂලා ඉන්නවා🖊️
    මහ දවල් කොල්ලකෑවා කියලා කෑගහපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.🥲
    ඔට්ටු වලින් ක්‍රිකට් කෑවා කියපු අර්ජුණ ඉන්නවා🏏
    ඔට්ටු දාන තිලංග සුමතිපාල ඉන්නවා.🤡
    පාස්කු ප්‍රහාරය වෙලාවෙව් හිනා උනා කියපු පොහොට්ටුවේ අය ඉන්නවා.🙅
    මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උන දේ උනා කියපු මනෝගනේෂන්ලා ඉන්නවා.🫠
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්නවා කියන්නේ ටිංටිං වැඩක් කියපු චම්පික ඉන්නවා.💁‍♂
    ඉංග්‍රීසියෙන් කතා කරලා ණය ගන්න හදන සජිත් ප්‍රේමදාස ඉන්නවා🚌🤡
    මේක නෙමෙයි blue print එක කියපු ගොඩහේවා ඉන්නවා.🤪
    නෑ නෑ ඕක තමයි blue print එක කියපු හර්ෂ ඉන්නවා.🤹
    ඕකුන් කොටි කියපු පොහොට්ටුවේ සෙට් එක ඉන්නවා.👬
    කොටියා කියලා අහගත්තා මනෝගනේෂන් ඉන්නවා.🐯
    දුමින්ද සිල්වාගේ අයියා එක්ක හිරු නාලිකාව ඉන්නවා.🌞
    භාරතගේ දුව හිරුණිකා ඉන්නවා.🤷‍♀
    ජලනි ප්‍රේමදාස වැඩ වලට ඇඟිලි ගහනවා කිවුව චම්පික ඉන්නවා.👀
    සජිත් ප්‍රේමදාසගේ බිරිඳ ජලනි ඉන්නවා.🦹‍♀
    හලාල් ඕනා කියලා මුස්ලිම්වාදය අවුස්සපු හකීම් ඉන්නවා.🤠
    ඊට එරෙහිව කෑගහපු චම්පික/පොහොට්ටුව ඉන්නවා.😵‍💫
    සමබර නම් සමබර රට හදන ටීම් එක. 😂🙏💪
    Share කරන්න.

    • @dharmaarachchige3445
      @dharmaarachchige3445 หลายเดือนก่อน +1

      මහත්තයෝ
      ඔය කියපු දේ තේරෙන්නෙ නැති මධ්‍යම පන්ති කට්ටියක් තවම ඉන්නවා. අපි පතමු ඔවුනගේ ඇස් 21 දින වනවිට පෑදේවි කියල.

    • @percywick7005
      @percywick7005 หลายเดือนก่อน

      සල්ලි අච්චු ගහල දෙන්න දුලංජලි ඉන්නේ බන් 😂😂

  • @sumithrakumarihamy8942
    @sumithrakumarihamy8942 หลายเดือนก่อน

    ජය වේවා

  • @vijithaabeykoonabeykoon844
    @vijithaabeykoonabeykoon844 หลายเดือนก่อน

    Excellent explanation ❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉❤❤❤❤❤❤❤

  • @gayanshalika9390
    @gayanshalika9390 2 หลายเดือนก่อน +4

    Jaya wewa.❤️❤️❤️

  • @sujithpriyantha1793
    @sujithpriyantha1793 2 หลายเดือนก่อน +5

    Npp❤❤❤

  • @danushkaindrajith1650
    @danushkaindrajith1650 หลายเดือนก่อน

    Good knowledge and have good vison.

  • @mbentertainment3997
    @mbentertainment3997 หลายเดือนก่อน

    Jaya wewa !!

  • @seelahewapathirane1984
    @seelahewapathirane1984 หลายเดือนก่อน

    ඡන්ද කෝටියක්ම ලැබේවා ජයෙන් ජයම වේවා

  • @happyquilt
    @happyquilt หลายเดือนก่อน +3

    ❤❤❤NPP❤❤❤AKD❤❤❤

  • @shanBuddika
    @shanBuddika หลายเดือนก่อน +2

    He's going to win without any doubt, the only question is will he get the majority? I think there's a fair chance he could brake all the records

  • @ontheway172
    @ontheway172 2 หลายเดือนก่อน +2

    #AKD ❤❤❤❤❤❤

  • @madusankalahiru7498
    @madusankalahiru7498 หลายเดือนก่อน +2

    අනුර එක්ක බලද්දි රනිල්,මහින්ද,සජිත් අඩුම ගානෙ නාමල් බලන්සෙ උන් කතාකරන්න දන්නෙ නෑ අනුර කතාකරන්නෙ නාඩි වලට ඔබව රජ කරනවා ලොවෙත්❤❤❤❤

  • @chamindakumara275
    @chamindakumara275 หลายเดือนก่อน +3

    AKD ❤❤❤❤

  • @achintharuwan300
    @achintharuwan300 หลายเดือนก่อน +4

    Next president AKD 👍💗

  • @upulgunawardana1270
    @upulgunawardana1270 หลายเดือนก่อน +2

    එකෙන්ම ජනාධිපති අනුර ජයවෙවා

  • @kavindugayendra2237
    @kavindugayendra2237 2 หลายเดือนก่อน +4

    අනාගත ජනාධිපති 🙏❤✌️

  • @roshendesilwa6154
    @roshendesilwa6154 หลายเดือนก่อน +2

    අනුර ඉන්ටවිව් කරාම සුදර්මන් රදලියගොඩත් මාලිමාවට❤

    • @vijithaabeykoonabeykoon844
      @vijithaabeykoonabeykoon844 หลายเดือนก่อน +1

      You are correct ❤❤❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @indunilperera6171
    @indunilperera6171 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් අනුර ❤️

  • @buddhimavithanage5787
    @buddhimavithanage5787 2 หลายเดือนก่อน +1

    ජය ❤

  • @ליהליה-ח2ה
    @ליהליה-ח2ה หลายเดือนก่อน +1

    කාලයක් තිස්සෙ බලන් හිටිය බලාපොරෝත්තුව ඉටුවී ඇත නියත ජනපතී ❤❤❤❤❤

  • @ruvindaweesrasinghe2997
    @ruvindaweesrasinghe2997 หลายเดือนก่อน +1

    ITN එකටත් ඇත්තට ස්වාධීන රූපවාහිනියක් වෙන්න පුළුවන් අනුර ආවට පස්සේ..🤧