Sathapena kala widhi nidi suwe - Sujatha Attanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 37

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 หลายเดือนก่อน +1

    සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත ගායනා කරන්නේ සුජාතා අත්තනායක 🙏🙏🙏❤

  • @dineshshanaka8156
    @dineshshanaka8156 ปีที่แล้ว +4

    කොච්චර සුන්දර මෙ ගිත

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน +2

    මේ ගීතය ගායනා කරන්නේ සුජාතා අත්තනායක රංගනයෙන් ජෝ අබේවික්‍රම ශාන්ති රේඛා❤❤❤❤❤

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 4 หลายเดือนก่อน +1

    සොඳුරු මතකයන් සදා අමරණීය චිත්‍රපට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gaminisusantha2939
    @gaminisusantha2939 7 หลายเดือนก่อน +5

    එදා රගපාපු අය අද ජීවතුන් අතර නැත මම 4 වතාවක් බැලුව

  • @isurudasanayake3845
    @isurudasanayake3845 ปีที่แล้ว +6

    සුබ ගමන් ක්ලැරිස් ද සිල්වා ශිල්පිණියනි...❤😢

    • @Divorcedhousemaid666
      @Divorcedhousemaid666 3 วันที่ผ่านมา

      තොට ඊට ඉක්මනින් අවිචි ගමං යංඩ පුලුවං...තෝ පට්ටරේ දාලා ඩසනායක කං ගත්තට....වෙනසක් නෑ..

    • @isurudasanayake3845
      @isurudasanayake3845 2 วันที่ผ่านมา

      @@Divorcedhousemaid666 whatt??

  • @arunasampath5687
    @arunasampath5687 7 หลายเดือนก่อน +2

    සැතපෙන කල විඳ නිදි සුවේ
    දුටු සුබ සිහිනය යළි මැවේ
    සැතපෙන කල විඳ නිදි සුවේ
    දුටු සුබ සිහිනය යළි මැවේ
    සියොළඟ යහනකි හිම තියා
    මගෙ හිත ටික ටික දුර ගියා
    සියොළඟ යහනකි හිම තියා
    මගෙ හිත ටික ටික දුර ගියා
    සැතපෙන කල විඳ නිදි සුවේ
    දුටු සුබ සිහිනය යළි මැවේ
    ඇසිපිය හෙළ හෙළ අතවනා
    ඇසිපිය හෙළ හෙළ අතවනා
    මදහස මතුකොට හිනැහුනා
    මදහස මතුකොට හිනැහුනා
    තරුණෙකි, කුමරෙකි, නිරිඳෙකි
    සැක නැත එය රන් තරුවෙකි
    සැතපෙන කල විඳ නිදි සුවේ
    දුටු සුබ සිහිනය යළි මැවේ
    ආ ආ ආ ආ
    ලල ල ලාලලා
    ආ ආ ආ ආ
    ආ ආ ආ ආ
    උකුලත සුවපිට හිස තියා
    උකුලත සුවපිට හිස තියා
    නැලවුණි මධුරස ගී කියා
    නැලවුණි මධුරස ගී කියා
    තරුණෙකි, කුමරෙකි, නිරිඳෙකි
    සැක නැත එය රන් තරුවෙකි
    සැතපෙන කල විඳ නිදි සුවේ
    දුටු සුබ සිහිනය යළි මැවේ
    සැතපෙන කල විඳ නිදි සුවේ
    දුටු සුබ සිහිනය යළි මැවේ
    සියොළඟ යහනකි හිම තියා
    මගෙ හිත ටික ටික දුර ගියා
    සියොළඟ යහනකි හිම තියා
    මගෙ හිත ටික ටික දුර ගියා
    සැතපෙන කල විඳ නිදි සුවේ
    දුටු සුබ සිහිනය යළි මැවේ

  • @nbonifus
    @nbonifus 14 ปีที่แล้ว +12

    I have heard many duplicate voices with this suburb hits and thanks for uploading original song from AALAPU GEDARA sung by first female music director in sri Lanka - Sujaatha attanayake .

    • @ldmindis4849
      @ldmindis4849 3 ปีที่แล้ว +1

      අල්ලපු ගෙදර චිත්‍රපටයේ ,කොකා හොදි බිව්වද තැටියෙ ගෙනා ගීතය upload කරන්න,

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 11 หลายเดือนก่อน +2

    Ela. Ela ❤❤❤

  • @nipunidewmini9772
    @nipunidewmini9772 ปีที่แล้ว +3

    Atitayatama giya 💙💙💙❤❤❤👌👏👏👏💪💪💪

  • @savinduyapa5270
    @savinduyapa5270 หลายเดือนก่อน

    අතිත ගිතය මොන තරම් සුන්දරද .

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว +2

    Sandiya.claris.milton voice සුන්දර යි නේද .අදත් ,හෙටත් .ඉදිරියටත්,

  • @lyricsonair8700
    @lyricsonair8700 4 ปีที่แล้ว +11

    කෝ ඒ සිංහල සිනමාව (ඉන්පස්සේ මුන් කාලා දාලා )

  • @champaperera8487
    @champaperera8487 4 ปีที่แล้ว +3

    Singing acting dialogues humor all blended and give us super taste. Good old days songs never get old.

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว +2

    අල්ලපු ගෙදර ,සම්පූර්ණ චිත්‍රපටය බලන්න ගෙවිම කරන්නේ කොහොමද?,

  • @angelvishuu5777
    @angelvishuu5777 3 ปีที่แล้ว +3

    tnkz for uploading this masterpiece ❤️❤️

  • @ThilalaratnaThilakaratna
    @ThilalaratnaThilakaratna 10 หลายเดือนก่อน +2

    හෙලුව පෙන්නන්ට ගිහිල්ලා සිනමාව කෑවා

  • @priyangaperera642
    @priyangaperera642 6 ปีที่แล้ว +1

    Wery interested song..i like it so much. 👌👌👌👌🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻

  • @dilshanmadushanka2685
    @dilshanmadushanka2685 5 ปีที่แล้ว +3

    ක්ලැරිස්ගෙ ලස්සන

  • @JusticeisCool
    @JusticeisCool 12 ปีที่แล้ว +3

    One of the most interesting movies I have ever seen. Unfortunately I did not have the opportunity to watch the second movie 'ataweni pudumaya'. Can some one upload the two movies for every one to see, please, Thanks a lot. Devika

  • @sujieesrilanka3221
    @sujieesrilanka3221 9 ปีที่แล้ว +9

    mage amma me sinduwa kiw hati Mata mathak wenawa. madahasa mathukota hinahuna.

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว

    Upload the full movie please.thanka

  • @Good-po6pm
    @Good-po6pm 4 ปีที่แล้ว

    ஆகா அருமை

  • @dili5293
    @dili5293 6 ปีที่แล้ว +1

    master Hugo Fernando best acting

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว

    Upload the movie please.thanks

  • @ashanavishka8327
    @ashanavishka8327 ปีที่แล้ว

    ❤😍

  • @gaminisusantha2939
    @gaminisusantha2939 ปีที่แล้ว

    අද සිනමාව හෙළුවෙන් එදා රජ

  • @wasanthamorawak7818
    @wasanthamorawak7818 16 วันที่ผ่านมา

    ක්ලැරිස් ද් සිල්වා.වසර කීපයකට පෙර මියගියා .ඇයට මොක්සුව!

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi 4 หลายเดือนก่อน

    Ullapu gaydara film

  • @ldmindis4849
    @ldmindis4849 3 ปีที่แล้ว

    Sandiya.claris..