අහ අහ ආදරණීය සිනා ඔබේ - හතර දෙනාම සූරයෝ 1971

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • තිරගත වූ දිනය - 1971 ජූලි 20
    නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය - නීල් රූපසිංහ
    සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් ග්‍රෙගරි
    කතාව - ධර්මසිරි ගමගේ
    දෙබස් රචනය - ආරියරත්න කහවිට
    කැමරා අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්
    වේශ නිරූපණය - කේ. සුබ්බයියා
    සංස්කරණය - ඩබ්. කේ. රූබන්
    නැටුම් - හෙලන් කුමාරි
    තිර නාටකය - නීල් රූපසිංහ, ලෙනින් මොරායස්
    සංගීත අධ්‍යක්ෂණය - පී. එල්. ඒ. සෝමපාල
    ගීත ප්‍රබන්ධය - කරුණාරත්න අබේසේකර
    ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
    රංගනය - විජය කුමාරතුංග සමග මාලනී ෆොන්සේකා

ความคิดเห็น • 183

  • @sisirajayanthe2764
    @sisirajayanthe2764 ปีที่แล้ว +24

    ගීතයට පෙර ඒ දෙබස.....පපුවට වදින හැටි....ඇසට කඳුලක් ගේනව මේ අවංක කලාකරුවන්....විජය මාලිනි පළමු පෙම් රැඟුම..

  • @දසුන්කණිෂ්ක
    @දසුන්කණිෂ්ක ปีที่แล้ว +34

    විජය මාලිනී යුවල දැක්කම අදත් දැනෙන ආදර මිහිර කියන්න බැරි තරම්....❤️‍🩹❤️‍🩹❤️‍🩹🌹🌹🌹

  • @user-bm5kw6gy7m
    @user-bm5kw6gy7m ปีที่แล้ว +36

    අපේ කාලයේ බිහිවූ . අසහාය සිනමා තරු යුගලය. !

    • @lovely850
      @lovely850 ปีที่แล้ว

      Malaneijaya

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 3 ปีที่แล้ว +81

    මගේ සිනමා ලොවේ මම ගොඩාක් ආදරය කරන මගේ ආසම යුවල විජය මාලනී මේ ගීත ඇහෙන විට කදුලු එනවා අනේ පුදුම දුකක් දැනෙන්නේ ගෙවී මේ කාලය මගේ ඇත්තටම හරිම ලස්සනයි අපේ අතීතය ජෝති ඇන්ජි හැමෝටම ගොඩක් ආදරෙයි අනේ මෙයාල අදත් හිටියානමි මාලනී ෆොන්සේකා මහත්මිය පමණක් අද ඉන්නෙ ආදරෙයි ඔයාලට හැමදාමත් 😘😘😘😘

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว +1

      ගාමිණී මාලිනි හොඳ නැද්ද

    • @sujathamallawarachchi6601
      @sujathamallawarachchi6601 ปีที่แล้ว +4

      @@judevictoria1625 හොදයි මම විජේට ගොඩාක් ආදරෙයි මම පොඩි කාලේ තුෂාරා චිත්‍රපටය බැලුවේ එදා පටන් අදත් මගේ ආසම කැමතිම වීරයා විජය

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว

      @@sujathamallawarachchi6601 විජය කුමාරතුංගට කෙල්ලෝ ගොඩාක් ආශයි තමයි

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 ปีที่แล้ว

      මගෙත්.❤❤ගායක යුවලත් සමග❤❤

    • @sujathamallawarachchi6601
      @sujathamallawarachchi6601 ปีที่แล้ว +4

      @@judevictoria1625 ඒක ඇත්ත මම .මගේ අක්කා. නංගි. අපි තුන්දෙනාම විජය සමග ලගට දැකල කතා කරල තියනවා කුරුණෑගල මාඑලියයේ රැස්වීමකට ආවට පසුව. පුදුම ලස්සනක් තියෙන්නේ. ඒ රෑපය ඒකාලේ අපේ බාප්පා විජයගේ පක්ෂයේ වැඩකලේ ඒනිසා අපට වාසනාව තිබුනා ඒ ලස්සන රෑපය දැකගන්න

  • @lalanidamayanthi1270
    @lalanidamayanthi1270 5 ปีที่แล้ว +67

    හෙළ සිනමාවට එතෙක් මෙතෙක් බිහි වුු ලස්සනම නඑ නළි යුවල.🌷🌷🌷🌷

    • @ajithnilantha2209
      @ajithnilantha2209 3 ปีที่แล้ว

      වෙනත් aya නැත්නම්

    • @pushpithaudekumara7689
      @pushpithaudekumara7689 ปีที่แล้ว

      Erisia.karekda.koheda

    • @judevictoria1625
      @judevictoria1625 ปีที่แล้ว

      අද කාලේ රාජපක්ෂලාට කඩේ යන අය වගේ ..ඒ කාලේත් හිටියා විජයට කඩේ ගිය බඩගෝස්තරවාදි වහල්ලු .

  • @kumareanista8853
    @kumareanista8853 3 ปีที่แล้ว +48

    ඇත්තටම මෙම ගීතයත් රග. පෑමත් ඉතමත් ලස්සනයි. විජේ. ජෝති ඇන්ජලින් යන තිදෙනාටම සදා. උපහාරයක් වේවා 🙏🙏🙏

  • @nilukaDenagamage
    @nilukaDenagamage ปีที่แล้ว +15

    දුකයි විජය 💜💜 අපිට අහිමි වුණා 🙏🙏🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 ปีที่แล้ว +23

    අතීතයට ගියා හරිම ලස්සනයි හතර දෙනාගේ එකතුව නියමයි

  • @yashandhanu3431
    @yashandhanu3431 2 ปีที่แล้ว +17

    ඇත්තටම ලස්සනයි 👍👍👍

  • @jothiranswara725
    @jothiranswara725 2 ปีที่แล้ว +21

    කොහොමද ජෝති ජෝතිමයි.❤️🎙️

  • @saraththamel8639
    @saraththamel8639 ปีที่แล้ว +17

    මෙක තාමත් සුන්දර හීනයක

  • @rupasrifernandokudellage8294
    @rupasrifernandokudellage8294 ปีที่แล้ว +6

    ලස්සනයි සතුටුයි

  • @mohamedfaris8644
    @mohamedfaris8644 ปีที่แล้ว +12

    ලස්සනම සිංහල සිනමාව

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 10 หลายเดือนก่อน +5

    අමරනීය ජෝති ඔබේ ගීත👌👌👌🎶🎸🎶🎶🎶විජය ❤❤මාලනී කළා ලොව බැබලූ🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹

  • @නිතූ-ෆ5ඳ
    @නිතූ-ෆ5ඳ 5 หลายเดือนก่อน +3

    විජය සර් සහා මැඩම් මාලනි තමයි මගේ ආදරණීය කලාකරැ දෙපල මෙ වැනි සුන්දර ලස්සන යූවලවල් දකින්න නැහැ

  • @neelanshineela461
    @neelanshineela461 3 ปีที่แล้ว +19

    විජේ අදටත්.ඔබජිවතුන්.අතර.අරමිණිමරු.ගැනිබැන්දෙ.නැත්තම් ඔබ දකින.කොට.තාමත්.හරිම දුකයි.

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว

      චන්ද්‍රිකා විජය මැරුවේ නෑ නිලිය ක් බැන්දා ට වඩානම් හොදයි ..

    • @nimaljayasekara1403
      @nimaljayasekara1403 ปีที่แล้ว

      හරිම අකාරුණිකයි.

  • @නිතූ-ෆ5ඳ
    @නිතූ-ෆ5ඳ 5 หลายเดือนก่อน +2

    මෙ දැකිමෙන් මටම දුකයි ලන්කාවෙ හිටිය ලස්සන යූවල

  • @yohansubramaniam8336
    @yohansubramaniam8336 ปีที่แล้ว +8

    Truly blessed to watch some of these Sinhala movies on the wide screen in the 70's

  • @kumudurenu4991
    @kumudurenu4991 3 ปีที่แล้ว +8

    හරීම ලස්සනයි ස්තුතියි

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +8

    ආසම සින්දුවක් 💚

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 2 หลายเดือนก่อน +3

    Soooooo,, beautiful

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 ปีที่แล้ว +10

    ආදරනිය ...යුගලය..💕💕💕

  • @ashavithanage1306
    @ashavithanage1306 10 วันที่ผ่านมา +1

    ගීත මොනතරම් තිබුනත් මේ ගීතයෙ රසය කියලා වැඩක් නැහැ. මේ හැම comment එකකම තියෙන සියලුම අදහස් මගේම අදහස් කියලා හිතෙනවා.

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 6 ปีที่แล้ว +19

    පැරණි මතක අලුත් වුනා මගේ

  • @Livein-lo9vp
    @Livein-lo9vp 6 หลายเดือนก่อน +3

    70 ඉදල ලස්සන චිත්‍ර පට. මාලනී, විජය නියමෙට ගැලපෙන්නේ.

  • @nandanakumara3267
    @nandanakumara3267 5 หลายเดือนก่อน +2

    අපේ ජිවිතයේ ලස්සනම කාලෙ මතක් වුනා .............

  • @sriyanthawalpola
    @sriyanthawalpola 3 ปีที่แล้ว +6

    M: ඕ.....ඕ.....ඕ.....ඕ.....
    ආ.....ආ.....ආ.....ආ.....
    අහ අහා ආදරණීය සිනා ඔබේ
    අහ අහා ආදරණීය සිනා
    මගේ නෙත් තුරැල්ලේ නිදැල්ලේ සැතපෙනා
    F: අහ අහා ආදරණීය සිනා ඔබේ
    අහ අහා ආදරණීය සිනා
    හදේ මල් ලතාවේ සුගන්දේ විහිදෙනා
    අහ අහා ආදරණීය සිනා ඔබේ
    අහ අහා ආදරණීය සිනා
    M: හෝ....හෝ......
    සුලං වැල් ගීත ගයා යයි
    නොදන්නා ගීත ගයා යයි
    සුලං වැල් ගීත ගයා යයි
    සයුරෙහි දිය රැළි මෙන් මගෙ සිතුවිලි
    කියා ගන්න ගොතලා කියම්ද කෙසේ...ඒ...ඒ
    අහ අහා ආදරණීය සිනා ඔබේ
    අහ අහා ආදරණීය සිනා
    F: හෝ...හෝ....
    ඔබේ මේ බැල්මෙන්ම තේරෙයි
    හදේ ඇති චංචල භාවේ
    ඔබේ මේ බැල්මෙන්ම තේරෙයි
    දුක නොසැලෙන හැටි ඇසිපියලන හැටි
    නුපුරැදු තැන්වල ඔහොම තමයී
    අහ අහා ආදරණීය සිනා ඔබේ
    M: ඕ.....ඕ.....
    දෑත දී ආවාම ලංවී
    හිතේ බිය යයි මුළු ගැන්වී
    දෑත දී ආවාම ලංවී
    F: මලෙහි රැඳෙන බඹරු ලෙස
    M: රස මකරන්දය
    F : වින්ඳ යුතුයි
    M: අහ අහා ආදරණීය සිනා ඔබේ
    F: අහ අහා ආදරණීය සිනා ඔබේ
    M: අහ අහා ආදරණීය සිනා ඔබේ
    M+F: අහ අහා ආදරණීය සිනා ඔබේ////
    Background Singers:- H.R. Jothipala, Anjelin Gunathilake
    පසුබිම්ගායනය:- එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
    MUsic Director:- P. L. A. Somapala
    සංගීත අධ්‍යක්ෂණය:- පී. එල්. ඒ. සෝමපාල
    Song Lyrics:- Karunarathne Abeysekera
    ගීත ප්‍රබන්ධය:- කරුණාරත්න අබේසේකර
    Staring:- Vijaya Kumarathunge and Malini Fonseka
    රංගනය:- විජය කුමාරතුංග සමග මාලනී ෆොන්සේකා
    Movie:- "හතර දෙනාම සූරයෝ" 1971

  • @champakanchanamala5226
    @champakanchanamala5226 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandrasiliChandra-zo6ce
    @ChandrasiliChandra-zo6ce 4 หลายเดือนก่อน +1

    ව්‍ ජය මාලනි රැගුම් අනෙ අපි අයෙ කවදා දකිම්ද ව්ජය මහහත්මය දකිද්දි හරිම දුකයි දෙව්‍ යනේ

  • @nandasenadissanayake4667
    @nandasenadissanayake4667 2 หลายเดือนก่อน

    Nostalgic memories .thanks.

  • @ranilmarthinu6455
    @ranilmarthinu6455 2 ปีที่แล้ว +3

    This is a real cut picture through out the Sinhala cinema. My congratulation on your success.

  • @priyanthathilakasiri7127
    @priyanthathilakasiri7127 10 หลายเดือนก่อน +1

    මම ඉපදිලා අව්රුද්දයි,ඒත් පස්සේ බලපු ලස්සන සිනමා පටයක්.

  • @sumanadasakapugamage9725
    @sumanadasakapugamage9725 ปีที่แล้ว +3

    මාලනි, එතුමිය ගැන තවමත් මම ආඩම්බර වෙනව ,ඇගෙ රැගුමෙන් ඇය මා සතුටු කලාමෙන් මා හැන්ඩ ඌ නිසා ,විජය ගැන හොරගොල්ල අයට බාරයි ඇයි ඇයි ඇයි ඔහු මේ කුහක මිනිසුන් ඉන්න ලන්කාවෙ දේශපාලනය කරන්න ගියේ කියා ,ඔහු මාව සින්හල සිනමාවෙ අතර මග තනි කලා ඊටපසුව අපිට සින්හල කියන සිනමාව අහිමි වීගියා,

  • @kolithaperera6944
    @kolithaperera6944 5 ปีที่แล้ว +7

    Excellent

  • @Realeye66
    @Realeye66 6 ปีที่แล้ว +25

    Look at vijaya , how beautiful people are they ; why our present day actors not pretty as old actors , is it the food or environment caused ??? Robin fernado , Alexander fernando , Gamini , Toni Ranasingha .they all are handsome actors

    • @buddcz
      @buddcz 6 ปีที่แล้ว

      Jay Putney aththa.

    • @buddcz
      @buddcz 6 ปีที่แล้ว

      Jay Putney Vijaya malani marry karanam,Adath ohu api athara innawa..

    • @buddcz
      @buddcz 6 ปีที่แล้ว

      Jay Putney ohu deshapalane nokaranam

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 6 ปีที่แล้ว +2

      Why not? We have pretty actors such as Arjuna Kamalanath, Ishan Mendis(a teledrama actor who is a close lookalike of "Rajesh Khanna") and Sangeeth Satharasinghe(Son of comedian "Suranga Satharasinghe" aka "Getaheththe Suran". My point of view about this actor is that there is no director who properly identified this actor's talent and this actor has a look which is more suitable for the cinema. He is a close lookalike of old hindi actor "Kumar Gaurav".). Actresses in the sense Ruwangi Rathnayake, Maheshi Madushanka, Ishara Sandamini, Senali Fonseka and Vinu Udani Siriwardena are also good. Piumi Hansamali, although many people label her as a bad actress, is suitable for Cabaret dancing as I think. But, unfortunately, there are no good directors to identify there talent properly. If old directors such as Neil Rupasinghe utilize there talent properly, then he could make new movies in the 1970s style.
      සැ.යු.:-මෙය හතරදෙනාම සූරයෝ පැරණි චිත්‍රපටයේ නව නිෂ්පාදනය පිළිබඳව මාගේ අදහසයි.
      "හතරදෙනාම සූරයෝ" පැරණි චිත්‍රපටය සාර්ථකව ප්‍රතිනිර්මාණය කළ හැකිව තිබුණු ක්‍රම.
      (1)මුල් චිත්‍රපටයේ ඇති ගීත සහ පසුබිම් සංගීතයට නව සංගීත සංයෝජන සිදු කිරීමේදී මුල් චිත්‍රපටයේ සංගීත ශෛලිය එලෙසින්ම අනුගමනය කිරීම හෝ මුල් පසුබිම් සංගීත ඛණ්ඩ සහ ගීතවල මුල් පටිගතකිරීම් යොදා ගැනීම.
      (2)චිත්‍රපටය "ටෙක්නිකලර්" හෝ "ඊස්ට්මන් කලර්" වැනි පැරණි වර්ණයකින් රූගැන්වීම.
      එකඟ නම් ලයික් කරන්න.

    • @SUSIKW
      @SUSIKW 5 ปีที่แล้ว

      Jwqet6pzfhp xmmweipagkzm
      ay Sri

  • @miulamiula328
    @miulamiula328 3 ปีที่แล้ว +8

    Ma danna කොච්චර lassanei da මාලිනි bandanam adath විජය ජීවත් wanawa.

  • @lakshmanliyanage4004
    @lakshmanliyanage4004 5 หลายเดือนก่อน +2

    එදා මෙදා තුර සිංහල සිනමාවෙි බිහිවු අමිල නිමල සදානුස්මරනීය පෙමි යුවල ...විජය..මාලනී..ආදරනීයයි

  • @rathnasekaradissanayake7377
    @rathnasekaradissanayake7377 3 ปีที่แล้ว +3

    Vije , oba dakina warayak paasa mage papuwa pichchenawa .

  • @DhammikaWarnakulasooriya
    @DhammikaWarnakulasooriya 10 หลายเดือนก่อน

    මම විජය දැකලා කතා කරලත් තියනවා මම ලගටම ගිහින් මගේ ඔටෝ එක දුන්නා හරිම ලස්සනයි රෝස පාටයි ජෝන් ද සිල්වා සමරු රග හලේදි එදා මර්වින් ජයතුන්ගත් හිටියා

  • @a.m.w.chandrasena.4717
    @a.m.w.chandrasena.4717 11 หลายเดือนก่อน +2

    මෙම ගීතයට පාදක වී ඇත්තේ, 1970 දී තිරගත වුන, ලක්ෂ්මී කාන්ත් සහ ප්‍යාරෙ ලාල් සංගීතවත් කළ "සුහානා සෆර්" නම් හින්දි චිත්‍රපටයට සුමන් කළ්‍යාණපුර් ගැයූ 'අහා අහා ආයෙ සුහාන සෆර්' නම් හින්දි ගීතයේ තනුවයි.
    මෙම චිත්‍රපටයට මොහොමඩ් රාෆි ද මෙම ගීතය ගයා ඇත.
    මීට අමතරව තවත් සිංහල ගීත රැසක් නිර්මාණය සඳහා ලක්ෂ්මී කාන්ත් - ප්‍යාරෙ ලාල් සංගීතවත් කල හින්දි චිත්‍රපට ගීත තනු යොදාගෙන ඇත.
    මා පාවී යයි, ඔය හද පතාල, සමුදුරයි රැලයි වාගේ, හොඳ හොඳ ලමයින් අපි වාගේ, සරිගමප , මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ, මීදුම් ගලා කන්දේ, ජීවනයේ මල් පිපුනා, අහා හැඩයි, ජීවන ජෝති සදාල ලොවේ, ඉන් කීපයකි.

  • @Realeye66
    @Realeye66 6 ปีที่แล้ว +10

    Compares to today that we have had very handsome actors and actresses in old days . Look at Malani . Is there anyone like her today ??? Not at all . I do not know why is that . I’m 100% thinking the reason is the food we ate and less stressful life style . Because those days people who sang they sang people who acted , just acted , but today they do singing ,acting and politics as well . So life becomes far stressful

  • @susajeegamini3803
    @susajeegamini3803 3 ปีที่แล้ว +3

    Me sinhala sinamawe supiri
    DASAKAYA

  • @nimalkarunathilaka5647
    @nimalkarunathilaka5647 ปีที่แล้ว +1

    ❤ ආදරෙයි හැමදාම .❤

  • @syrinih1081
    @syrinih1081 3 ปีที่แล้ว +6

    Vijaya kumartunga oba sada amaraniyai yali apa athare epadewa

  • @BanduKarunarathne
    @BanduKarunarathne 6 ปีที่แล้ว +12

    dennæma harima lassanai. heenayak wage

  • @kanthydeshapria4870
    @kanthydeshapria4870 6 ปีที่แล้ว +3

    Hari lassanai

  • @susanthajanaka7942
    @susanthajanaka7942 2 ปีที่แล้ว +2

    Ape kale senamawa hare sundaray

  • @PrasadRanjith-vs5xp
    @PrasadRanjith-vs5xp หลายเดือนก่อน

    මා මුහුද කොහි තරම් ගැඹුර ද ඒ තරම්❤❤❤❤ ආදරෙයි🎉

  • @mangalikafernando7938
    @mangalikafernando7938 ปีที่แล้ว

    Harima lassanayi kochchara ahuwath baluwath epaa wenne naha ❤️❤️❤️❤️🧡🧡🧡🥰🥰🥰

  • @mudithabandara8575
    @mudithabandara8575 8 หลายเดือนก่อน +1

    මානවහිතවාදී විජය ❤

  • @syrinih1081
    @syrinih1081 3 ปีที่แล้ว +4

    Aparade malani badanam adath vij ennawa api laga apa athare rawu denawa vija oba

  • @Padmi-d5d
    @Padmi-d5d 10 หลายเดือนก่อน

    Wooow ❤❤❤❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 4 หลายเดือนก่อน

    Ape Hela Rajine Malanne ponseka wage kenek na samana karanna ❤❤❤❤❤ niduk neerogee deergausa labewaaaa

  • @buddhikabandara9510
    @buddhikabandara9510 5 ปีที่แล้ว +4

    That Voice !!! Driving me crazy

    • @samandewappriya8076
      @samandewappriya8076 3 ปีที่แล้ว

      💕💕💕💕💕💕🙊🙊🙊🙊🙊💕💕💕💕💕💕💕

  • @LakshmiLakshmi-qf3nt
    @LakshmiLakshmi-qf3nt 2 ปีที่แล้ว +2

    Beautiful

    • @rojiroji4055
      @rojiroji4055 ปีที่แล้ว +1

      හරිම ලඝ්ඝනයි ඝිහල ඝිනමාව වටින
      ෙගාඩදනක් නැති උනා

  • @PadmaKanthi-k6z
    @PadmaKanthi-k6z 4 หลายเดือนก่อน

    මෙම නළු නිළියන්. නැති වෙන විට උහුලගන්න බැරි දුකක් ඇතිවනවා.

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd ปีที่แล้ว

    Nice

  • @sshadowDe
    @sshadowDe 2 หลายเดือนก่อน

    නුපුරුදු තැන්වල ඔහොම තමා ❤😂

  • @wickramagewajira5273
    @wickramagewajira5273 6 ปีที่แล้ว +11

    Wijaya eda meda thura lankawe sihina kumaraya.

    • @mahesgoonetilleke8980
      @mahesgoonetilleke8980 5 ปีที่แล้ว +2

      Videsha gatha nisa Nana prakara minisum dakala hamuwela kothek thibunath methek dakapu lassanama muhuna.. Vijaya..ge Thamai..none can match or compare

    • @sanjayadinusha8252
      @sanjayadinusha8252 4 ปีที่แล้ว +4

      ඔබේ විතරක් නෙවෙයි.... මේ මුළු මහත් දිවයිනේම සිහින කුමරා ඔහුයි... බලන්න පින්බර මුහුණ...... නියම පිරිමි ලස්සන....

    • @wickramagewajira5273
      @wickramagewajira5273 4 ปีที่แล้ว +3

      @@mahesgoonetilleke8980 sinhala sinamawe mm dakapu lassana ma naluwa..e witharak neme e hande thiyena gambeerathwaya..

  • @ranjithzoysa4469
    @ranjithzoysa4469 4 ปีที่แล้ว +2

    Nomiyena minissu. Adarei hamadama

  • @PrasannaSilva-yt4oy
    @PrasannaSilva-yt4oy ปีที่แล้ว

    Monawa kiyannada👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @diyonvidushan5422
    @diyonvidushan5422 2 ปีที่แล้ว +2

    Actually old is Gold.

  • @nimaliwathsala9647
    @nimaliwathsala9647 ปีที่แล้ว

    Issra naluwoo hari lassnai ne

  • @ashalakmalie2792
    @ashalakmalie2792 ปีที่แล้ว +4

    සොදුරැම යුවලගේ සොදුරැම රගපැමි

  • @jayasinghepemaratna7463
    @jayasinghepemaratna7463 5 ปีที่แล้ว +3

    Me sindu ahanakota mage podikale matak wenawa

    • @kumarholidayssrilanka3002
      @kumarholidayssrilanka3002 4 ปีที่แล้ว +2

      අපි ශත 75 දීල එදා ගැලරියට වෙලා බලපු ෂෝ නේද මේවා ❤❤❤

    • @susajeegamini3803
      @susajeegamini3803 4 ปีที่แล้ว +2

      Api satha 55 ta baluwe

    • @susajeegamini3803
      @susajeegamini3803 3 ปีที่แล้ว +1

      @@kumarholidayssrilanka3002
      Athe salli nane a davas wala apita

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 ปีที่แล้ว

    Good

  • @VejesundaraMudiyanse
    @VejesundaraMudiyanse 4 หลายเดือนก่อน

    Mamath Awrudu 50 ka sitar Mema vatina Sumihiri Geethaya Asa Aththemi. KEE VARAYAK ASUWATH HSRI KAMATHI GEETHATLYAKI J.H.M WIJESIRI MADURANKULIYA

  • @suniljayasinghe1654
    @suniljayasinghe1654 6 วันที่ผ่านมา

    හතර දෙනාම surayoo1971

  • @syrinih1081
    @syrinih1081 3 ปีที่แล้ว +1

    Balanna dennage lasana

  • @pradeepsrilanka7955
    @pradeepsrilanka7955 6 หลายเดือนก่อน

    අපිව ඒ කාලේ ඒ හීන වල අතරමං කලා විජය මාලිනී
    අනේ ඒ පෙම් රුගුම් අපිට හීන වලින් ගැලවෙන්නට බැහැ

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว +2

    මේ ගීතය අනුකරනය කල ගීයක්. මෙහි හින්දි ගීතය අඩංගු චිත්‍රපටය සුහානා සෆර් එය ම්ට ම්තක විදිහට මම බැලුවේ 1969 වසරේදීයි.

  • @mahindagunawardana1591
    @mahindagunawardana1591 หลายเดือนก่อน

    අදහාගත නොහැකි අතීතයකට

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 3 ปีที่แล้ว +1

    Beauitful

  • @sunilleewanage
    @sunilleewanage 9 หลายเดือนก่อน

    ගීතය අගෙයි

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @shivshankar2013
    @shivshankar2013 6 ปีที่แล้ว +5

    malani love you too much

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 ปีที่แล้ว

    Oya mata arederadha ? Kochharedha ?
    Mage neth thurullea nedhlleay sathapena...........
    Aha ........aha ........Arederaneeiya siana
    ranepunsandage...........
    Nice

  • @Harshi812
    @Harshi812 3 ปีที่แล้ว +2

    මේ විදියමයි නේද චලෝ කතාවේ ඉන්න සර්🤗🤗🤗🤗🤗🤗

    • @shanthakumara8176
      @shanthakumara8176 2 ปีที่แล้ว

      එහෙම යුගයක අපිට ඉන්න වාසනාව තිබුනා

    • @nuwansanjeewa8599
      @nuwansanjeewa8599 ปีที่แล้ว

      Redda me wage kenek thawama ne.wenna hadanawa

  • @pacalistus
    @pacalistus 10 หลายเดือนก่อน

    ඒ අතීතය ආවර්ජනය කරන්න කරන්න මිහිරි
    ආපසු ඒ අතීතයට යා හැකිනම්..........

  • @mallikaperera3524
    @mallikaperera3524 11 หลายเดือนก่อน

    ඔබ දෙපලයි ජෝති යි ඉපදිලා තියෙන්නේ අපේ පිනට කෝ දැන් මේ වගේ නලු නිලියො ගායකයො.දැන් ඉන්න එවුන් දැක්කම කේන්තියනවා.ලස්සන එකෙක් හිට්‍යොත් උන්ව ගන්නෙ නැහැ .

  • @JP-fg2vw
    @JP-fg2vw ปีที่แล้ว

    VERY BEAUTIFUL SONG AND THIS BEACH IN CHILAW ....VIJAYA MALINI...GAMINI MALINI...MENY SONGS FILM IN HERE

  • @nuwansanjeewa8599
    @nuwansanjeewa8599 ปีที่แล้ว +1

    Lassanama naluwa saha niliya..ada me wage aya ne

  • @gunithachandrika7387
    @gunithachandrika7387 4 หลายเดือนก่อน

    ❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵❤️🎵

  • @chulanialoka9471
    @chulanialoka9471 ปีที่แล้ว

    Vijey saha malini lassanama uwala sinhala sinamawe

  • @sanjayadinusha8252
    @sanjayadinusha8252 4 ปีที่แล้ว +4

    මේකෙ වම දකුණ මාරු වෙලා... plz check it & correct if you can...

  • @IndraniIndrani-d9u
    @IndraniIndrani-d9u 3 วันที่ผ่านมา

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 7 หลายเดือนก่อน

    හෙළ සිනමාවේ හද බැඳි චිත්‍රපට ගීත ඒදා රංගනයෙන් විජය කුමාරතුංගයන් මාලනී ෆොන්සේකා ගී හඬ එච් ආර් ජෝතිපාල ඇන්ජලීන් ගුණතිලක ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏😂😂😂

  • @tuanzain7263
    @tuanzain7263 5 ปีที่แล้ว +3

    thats true what about jothi anji?the best in the world

  • @PalithaPathiratne-zj7ig
    @PalithaPathiratne-zj7ig 10 หลายเดือนก่อน

    Neel rupasihgha 💗💓💗💗💗
    Gamini..wijaya...senadera...antoni..c
    Sriyani..agra..laonal d..Alex...
    Joti..Anjalin..M.s💗💗💗💗
    Atulu ...Adaraniyaķalakauwan
    Adaryan shipat karami💗💗💗💓
    💗💗Nihal matiduni obata
    Niduk Nirogi suwaya patami..
    💗💗wasanaweva💗💗💗💗💗

  • @b.a.2986
    @b.a.2986 ปีที่แล้ว

    කෙටියෙන් කිව්වොත් මරු ane

  • @sumithahalwathurage758
    @sumithahalwathurage758 2 ปีที่แล้ว

    ආදරණීය සිනා ඔබේ.,. මගේ 😊

  • @syrinih1081
    @syrinih1081 3 ปีที่แล้ว +3

    ❤🧡💛💚💙💜❤🧡

  • @desilvastanley2909
    @desilvastanley2909 4 หลายเดือนก่อน

    Wasantha Abekoon sir and Garmini Fonseka sir .

  • @nimalgamage1425
    @nimalgamage1425 ปีที่แล้ว

    Balanna sundara adarawantha lesa ema geetha jawanikawa ragapanawa wijaya kumaruni oba malani kumariya saheta gaththanam oba wayasata giyath thawama apaathara mai kawda wijeta oya kalakanni kapukama kare

  • @rohitarohita4082
    @rohitarohita4082 5 ปีที่แล้ว +3

    mama ahapau eya atiitaye ipaduna wage mata situna

  • @bhagyajanani1471
    @bhagyajanani1471 5 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @ChandraLatha-r7e
    @ChandraLatha-r7e 11 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️👌👌👌👌🇱🇰♥️

  • @NihalDesilva-sz8kq
    @NihalDesilva-sz8kq 9 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹💘💘💘💘🙏

  • @AjithBandaranayaka-g1y
    @AjithBandaranayaka-g1y 2 หลายเดือนก่อน

    විජය නැති සිනමාවක් කොහෙන්ද

  • @DammikaDam-v5n
    @DammikaDam-v5n 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤