Mal warusa chitrapatiya seema malani Fonseca ha Sanath gunathilake rangana shilpeen ranganayen dauaka we roomathiyay neethiyay full chitrapatiya ikmanin labadenna itha karunikawa illa sitimi
Malani Fonseca mahatmiya rananayen dayaka wunu roomathiyay neethiyay, madu samaya, Satya Yana chitrapati Pela ikmanin labadenna.itha karunikawa illa sitimi
Amarasiri kalansooriya mahaththayawa dakiddi godakma dukai .ethumage ranganaya harima thathwikai .me wage watina films apita gena enawata obata bohoma sthuthi .amarasiri kalansooriya mahathata niwan suwama athwewaa
ගොඩාක් ස්තතියි මෙම චිත්‍රපටය අපට බලන්න සැලැස්සුවාට. ඒ වගෙම සියළුම කලා කරුවන්ට ස්තුතියි . ජිවතුන් අතර නැති අපගේ ආදරණිය ප්‍රවීන කලාකරුවන් ගෟරවයෙන් සිහිපත් කරමි
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
⁹0@@filmgarajlk
P
@@filmgarajlkp
Pp
Ppp
ගොඩාක් ලස්සනයි මම ආසා පරන.ච්ත්රපට්වල අපේ ප්‍රව්න.යන්.සිහිපත් උනා ගොඩාක් දුකයි.ස්තුති ඔබට මෙවැනි ච්ත්රපට්.යක්.පෙන්නුවා ට.❤❤❤
අපි අතරින් සමුගත් අමරසිරි කලන්සූරිය රොබ්න් ප්‍රන්දු පේඩී සිල්වා ඇතුළු සියලු ම කලා කරුවන්ට නිවන් සැප ලැබේවා.
ඊයේ රං fmඑකේ මේ චිත්‍ර පටයේ කතාව වරින් වර ගියා. ඒක ඇහුවම බලන්න පුදුම ආශාවක් ඇති වුනා. ස්තුතියි මෙය බලන්න සැලැස්සුවට❤
Attatama පලවෙනි වතාවට මම මේ movie eka බැලුවේ .ලස්සනයි godaaaaaaaaaaaaaaaaaaaaaaaaakma .හැමෝටම ආදරෙයි මේ film eke ඉන්න .film ekath ලස්සනයි .😘😘😘😘😘😘
ස්තුතියි ඉස්සර චිත්‍රපට සුන්දරයි ❤❤❤❤
❤❤
බොහොම.ස්තූතී.මේ.වගෙ
පැරනි.චිත්‍රපටි.දානවට🎉🎉🎉
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
ලස්සනයි ආසාවෙන් බැලුවා මේ වැනි පැරණි චිත්‍ර පටි තව තවත් දෙන්න ❤❤❤❤❤❤❤❤❤
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
හරි ලස්සනයි අනේ මේ ෆිල්ම් බලන්න ආසයි මේවගේ හි රෝස්ලා අද නැ මේවගේ කතා තියෙන ෆිල්ම් ත් නැ ආසයි බලන්න
ගොඩක් ස්තුතියි පරණ චිත්‍රපටි හරිම ලස්සනයි 👍
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
pps pp
හරිම ලස්සනයි ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
❤️
මත් හරිම අසයී මේ වගේ චිත්‍රපට බලන්න ❤❤❤
අද මේ කතාව බලන වෙලාවේ මෙම චිත්‍රපටයේ රඟපෑ සමහරු අපි අතරේ නෑ ඒ අයට මගේ ප්‍රණාමය 🎉🎉🎉🎉
❤️❤️
P@@filmgarajlk
@@filmgarajlkpp
L😊
කලන්සූරියට මම හරිම ආදරෙයි ❤❤❤
ඇඩ්මින් පුතාට බොහොම ස්තුතියි අපිට මෙ කතාව බලන්න දුන්නාට !,හරිම ලස්සන කතාවක් .
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
1986 wage kalayak harima sundara kalayak.badulla kings sinama salawedee beluwa mathakai. Godak pin
1987 වගේ
Oba hari 1986 thana mama beluwe 1987 kurunegala sinexpi eke
පැරණි ෆිල්ම් ගොඩක් ලස්සන
70 80 දශකවල චිත්‍රපටි ඉදිරිපත් කරන්න ස්තුතියි ඔබට
අපේ කාලේ පිලිම් බලන්න පුළුවන් එකට දැන් ඒවා බලන්න ලජ්ජා වේ බැ
ගොඩක් ලස්සනයි චිතුපටිය❤❤❤❤❤
ලස්සන ම කතාවක් ලස්සන පිල්ම් එකක් ස්තුතියි මේ පිල්ම් එක බලන්න සැලැස්සුවාට ♥️♥️♥️
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
ස්තුතියි ❤❤❤ හරිම ලස්සනයි 🌹🌹🌹🌹ගොඩක් බුදුසරණයි෴
ගොඩක් ලස්සන චිත්‍රපටයක් ❤
අලුත් ඒව නම් එපා
හිරිකිතයි ප්රරන ඒව ම දාන්න .හැමදාම බලන්න ම්
ස්තූතියි .
පැරනි චිත්‍ර පටි තියනවානම් ලබා දෙන්න ස්තුති.
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
හරිම ලස්සනයි ❤❤
Thank you very much..Love to see the old films ..Please give us some more films. All the Best
මමත් ආසාවෙන් බැලුවෙ මෙිකමෙන්ට් එක කියවන ඔයාට බුදුසරණයි ❤
Oyatath budusaranai❤
❤️❤️❤️❤️👍👍👍ගොඩක්. ලස්සනයි
Theruwan saranai
Beautiful movie, story, actors and actress,. Too sad we don't have them anymore
❤🎉 ගොඩක් ස්තුතියි
❤❤
අප.අතරින්.වියෙේවු.රසිකයන්.ගේ.චිතපට.ගෙඩාක්.සක්සනයි
පරණ චිත්‍රපටි හරිම ලස්සනයි ❤❤❤
ලස්සනයි ❤❤❤❤
Ape sinamawa kochchara lassanada.nirmanayata dayakaya una siyaluma kalakaruwanta pin Boho wewa.nawatha apitath balanna salassuwata godak stuti.
ලස්සනයි ෆිල්ම් එක. පුළුවන්නම් "යකඩයා" දාන්න.
Harima lassana film akak
Thank you
Thanks you thawath mewani katha danna bs❤️❤️❤️❤️
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
Thanks a Lot
ඉස්තුතියි❤
ආසයි මේ වගේ චිත්‍රපටි බලන්න
Super film..i love it
ලස්සනයි ♥️❤️♥️❤️
❤️
කතාව ගොඩාක් ලස්සනයි .ඒත් අද ජීවතුන් අතර ඉන්නේ කීදෙනද?
කලං ප්‍රෙඩි.රොබින් අායේ කවදාද?
මාලනිගෙ තැන ගන්න කාටවත් බැහැ ❤
Lassaanayi
ලස්සනයි ස්තෑතියි
mal warusawak halewa ලස්සනයි 🎉
ලස්සනයි
Issara kale chitra pati danna apo dan ewa nam epa eliya dagena natan un inne. Mewa lassanae
❤🌹ස්තුති
ටැක්සි ඩ්‍රයිවර් සිංහල චිත්‍රපටයත් ලබා දෙන්න.
විජය කුමාරතුංග මහත්තයගෙ චිත්‍රපට ටිකක් දාන්නකෝ
@@MadukaGihan-zm3kt සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමු.
1987 සිනෙක්ස්පෝ කුරුනෙගල දීපිකා එක්ක
Adarei ...Kalansooriya
Thankasss❤
❤️❤️
Au 25 withara kalin beluwe.harima lassanai.den kuwait
අනේ ගග අද්දර බලන්න සලස්වන්න කෝ
අවුරුදු 30/35විතර අපස්සට ගියා ❤❤❤❤
ඊට වඩා පරනයි නේද .
Thanks ❤
Ane lassanai❤
Thawa full films dannako👍👍🙏🙏🙏
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
අනේ හරි ලස්සන යි.
Atacama lassanai
Lassanai ❤❤❤
Lasanai❤❤❤❤❤
♥️
Lassanai
Malani.ponsekage aettama konde lassanai 🙏💓❣️💞🙏
හැමදාම මේ වගෙ ලස්ස්න ෆිල්ම් දෙන්නකො .....තැන්ක් යූ
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
Siyalu dewal hodai ***eth ape rate hoda silacharakamak thiyenawa *ewath mewata athulath unanam harima watinawa*!*adarawan thayata, the ekadenakota *dathenma denna uganwanna oneda?
Good nice
Ek tamge movie ekath balanna asai
Great.Film.
Mmmm 🌹🌹🌹🌹
Lassanai ❤️❤️❤️❤️❤️❤️❤️❤️
😇❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏
Colaur aka awanam supiri
Good
Mata mathaka widiyata mama 1987/1988 kale.meka beluwa kuruegala sinexpo eke Deepika ekka ....
❤️❤️
❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤
suppry 😘😘🥰🥰
👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
10:28
❤❤❤❤🌹🌹🌹🌹🌹👌👌👍🖐️
❤ ❤❤❤❤❤❤❤❤
Bambasara bisaw movie ekath dennako
Mal warusa chitrapatiya seema malani Fonseca ha Sanath gunathilake rangana shilpeen ranganayen dauaka we roomathiyay neethiyay full chitrapatiya ikmanin labadenna itha karunikawa illa sitimi
බොහෝම ඉස්තරම්
Veera udhara sinhala full chitrapatiya ikmanin labadenna filmgaragelk tulin.ikmanin labadenna..
Ane hulawali film eka dannako godak pink ❤
Raja sellam sinhala full chitrapatiya ikmanin labadenna.
MEY..FILM .EKA..KALAKARUWANGE... KALA..HADAWATH....UNUSUM..KARANNATA...LEDA. SUWA.KARANNATA...DAMMATA.. ANEKA.WARAYAK STUTHI..PUDAKARANA.
Malani Fonseca mahatmiya rananayen dayaka wunu roomathiyay neethiyay, madu samaya, Satya Yana chitrapati Pela ikmanin labadenna.itha karunikawa illa sitimi
හාරීලස්සනකාතාවක්❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🤲🏻🤲🏻🤲🏻🤲🏻🤲🏻
❤️
Menna film 1987/88 negala giya
❤️❤️
සබ්ස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමගම ඉදිරියටත් මෙවැනි පැරණි චිත්‍රපට ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වෙමි.
😡😡😡😡😡😡